මල් නොතලා | Mal Nothala

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 11

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 2 месяца назад

    මාර ලස්සන සින්දුවක්

  • @nadee-c6d
    @nadee-c6d 19 дней назад

    derana drama aka.aith balanna asai....podi kale drama aka baladdi. Me sinduwawath therum ganna bari una...❤❤❤

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 Год назад +1

    ලස්සන , අර්ථාන්විත පද මාලාවක් ... නන්දා මාලිනී ගේ භාවාත්මක ගායනයක් ❤

  • @thelllmike
    @thelllmike 7 месяцев назад

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 Год назад +1

    ඉතාම අනර්ඝ පද පෙළක් 😍❤️ මෙහි මුඛ්‍ය අර්ථය කුමක්ද කියා ඔබතුමාට පැහැදිලි කරදෙන්න පුළුවන්ද ?

    • @gayaman
      @gayaman Год назад +4

      හිංසනයෙන් වියුක්ත ආදරය!
      මල් නොතලා පැණි බොන බඹරු
      ගැට නොතලා පල වළඳින සියොතුන්
      දලු නොතලා ලිය ගොමුවේ යන සාමුව (සා මුව = ශාඛා ‍මෘග = වඳුරන්)
      සිත නොතලා සෙනෙහස දෙන ප්‍රේම වන්තයින්
      හිංසනයෙන් වියුක්ත ආදරය!

    • @nadee-c6d
      @nadee-c6d 19 дней назад

      derana kiyana drama ake. Thema geethaya

    • @nisalgunathilaka7753
      @nisalgunathilaka7753 18 дней назад

      @@gayaman බොහෝම ස්තූතියි ❤️😊

  • @supundasanayake5896
    @supundasanayake5896 Год назад

    Ahapu wishistama teledrama theme song deka thunen ekak! Derana Teledrama on Rupavahini.