Disne galana

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @Pradiya_Bro
    @Pradiya_Bro Месяц назад +16

    මේ සිංදුව එකටම අහද්දි මං හෙන පොඩි 🥹
    තාම අහනවා මේ සිංදුව 2024 🩷🎶

  • @phonemaster50
    @phonemaster50 Год назад +62

    මේවා remeak කරන්න පුළුවන් සිංදු අයියා...දැන් තියන සිංදු වාර්තා කඩන්න පුළුවන් 2023/02/07

  • @WellakkattuChathuranga
    @WellakkattuChathuranga 5 месяцев назад +31

    වේදිකාවට ආවා සිංදුව කිවුවා ගියා ඔන්න චරිත ආදරෙයි

  • @madurapriyankara7600
    @madurapriyankara7600 Год назад +14

    මට දැන් 33 මේ සින්දුව ඇහුවෙ ඉස්කෝලෙ යන කාලෙ ආසම එකක් .ITN එකේ රණවිරු රියල් ස්ටාර් ගියා ඒකෙ manoj prasanna මේ සින්දුව කිව්වා .ජැක්සන් ඇන්තනී හිටියෙ එයා පිස්සුවෙන් වගේ අහන් ඉන්නෙ මේ සින්දුව manoj prasanna හඩින්

  • @malshanillukpitiya6787
    @malshanillukpitiya6787 2 года назад +28

    Me sinduva live show vla play karanne naane .ඒ විදිහටත් අහන්න ආසයි මේ සින්දුව නම්...

  • @madurapriyankara7600
    @madurapriyankara7600 Год назад +19

    රැප් එක දෙනවා ඇඩෙන්නම.බුදුසරණයි රත්තරන් .හැමදාම ඔයි වගේ චාම් විදියට අදින්න .කවදාවත් ඔයාට වරදින්නෙ නෑ මැණික .ඉදිරි අනාගතේට උණුසුම් සුභ පැතුම් ❤️

    • @Saveenagamage
      @Saveenagamage Месяц назад

      මෙකේ රැප් එකක් නැ නේ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Год назад +27

    මේ සින්දුවල තියෙනව අමුතුම දෙයක් මාර ලස්සන සින්දු මේවා

    • @kplsin6438
      @kplsin6438 6 месяцев назад +1

      තනුව සම්පූර්ණයෙන්ම හිංදි කොපියක්

    • @chamilliyanaarachchi5964
      @chamilliyanaarachchi5964 5 месяцев назад

      ​@@kplsin6438 නෑ Arabic

    • @chamilliyanaarachchi5964
      @chamilliyanaarachchi5964 5 месяцев назад

      ​@@kplsin6438ruclips.net/video/F_Prl5CyA74/видео.htmlsi=QjtYMPR7sAGZigBz

    • @shamsajith
      @shamsajith 21 день назад

      ​@@kplsin6438 ගොඩක් සිංදු එහෙම තමා. ඒ උනාට හොඳයි

  • @sumedahimi2022
    @sumedahimi2022 Год назад +23

    ඇලෙන ගැටෙන ධර්මයත් දැන නොඇලි නොගැටි ඇලීම් ගැටීම් නිවැරැදිව දැන අවබෝධයෙන් ජීවත් වීමයි ධර්මය . ❤ මේ ධර්මය ත් එහෙමයි ok. සියලු සිදුවීම් දනිමි.

  • @ramanipriyanthi1188
    @ramanipriyanthi1188 3 года назад +55

    ලස්සනයි මම ආසම සින්දුව 😘😘😘😘😘

    • @devmusic057
      @devmusic057 3 года назад

      ruclips.net/video/DOxfoPYo7h0/видео.html

  • @rishu0828
    @rishu0828 2 года назад +38

    චම්පික නිසා ආයෙ දිස්නෙ ගලනා දිස්නෙ ගහනවා ඕං ❤️😌

  • @LalaniPerera-j9s
    @LalaniPerera-j9s 10 месяцев назад +3

    Very nice voice & song goodluck mr. Kithsiri

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 Год назад +16

    ගමේ artis ආදරෙයි හැමදාම හෙට්ටිපොළ ආඩම්බරයකි ..🙏👍❤❤❤

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 11 месяцев назад +163

    2024 අහන අය මේ පැත්තට🎉❤❤🎼

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Год назад +7

    ela.... supiri. fatta BASS...20hz. lassana song eka. Thank you... Good Luck.

  • @mangoama831
    @mangoama831 2 года назад +5

    Hirustar champika me sinduwa kiwa godakma lassanata

  • @l.shehan.official2256
    @l.shehan.official2256 2 года назад +21

    හදවතේ ස්පන්දනය වැඩිවෙනවා මේ ගීතයට ලස්සනයි❤️❤️🥰🥰🥰🥰

  • @madurapriyankara7600
    @madurapriyankara7600 Год назад +33

    2023:10:28 මේක අහන අය මේ කොනට.මං මේ සින්දුව අහන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදල.දැන් මට 33 වයස මතකයක් අවදි කරේ❤️

  • @lahiru4237
    @lahiru4237 2 года назад +13

    මාරම ලස්සනයි සිංදුව ආදරේ කියන්නේ පරිත්‍යාගය සොෆ්න මල් කියන්නෙ?

    • @rtplex
      @rtplex 2 года назад +7

      ස්වප්න මල= සිහින මල

  • @tharindusampath6104
    @tharindusampath6104 Год назад +23

    ලස්සන සිංදුවක්. කනට මී පැණි වගේ.❤️

  • @shiromilokupathirana4170
    @shiromilokupathirana4170 2 года назад +21

    මමත් ආසම ගයකයෙක් තමා ඉතිං.

  • @HFOfficialMusic
    @HFOfficialMusic 11 месяцев назад +5

    දිස්නෙ ගලනා නිල් නෙතු පෙලනා සප්න මල මාගේ🧡

  • @harienun8568
    @harienun8568 4 года назад +16

    Wonderful! Love the song! Beautifully sung by both the singers! Superb!

  • @piumimadu8551
    @piumimadu8551 3 месяца назад +1

    අහන්න අහන්න ආස හිතෙන සින්දු 🎶 ❤ කොච්චර පරණ උනත් රස අඩුවක් නෑ ❤️😍

  • @senalipramudika3293
    @senalipramudika3293 Год назад +5

    Mama senali sinduwa lassanai 👍👍👍🌷🌷

  • @sunethEkanayaka-s7r
    @sunethEkanayaka-s7r Год назад +7

    සුපිරි lassanai Beautiful❤❤❤❤❤❤❤🙏🙏

  • @JagathKannangara-xw8sx
    @JagathKannangara-xw8sx 23 дня назад

    සුපිරියක්ම තමයි පොඩි කාලේ ඉදන්ම අහනවා දැන් 36

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 2 года назад +35

    හදවත ට දැනෙන සංදුවක්.💙 ආදරෙයි හැමදාමත්.. 2022.11.19

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 года назад +65

    16.10.2022...👍👍👍

  • @amilasrigamachchige2133
    @amilasrigamachchige2133 Год назад +9

    😍😍😍 Forever acoustic sounds

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Год назад +7

    හින්දි ගීතයක් කිත්සිරි ජයසේකරගේ හඩින් 👌👌👌

    • @madukaranasinghe5090
      @madukaranasinghe5090 7 месяцев назад +3

      Original hindi newe arabic

    • @jothimiyurusara5099
      @jothimiyurusara5099 16 дней назад

      Arbic එවුන්ට පුලුවන්ද බන් ඔයවගේ මෝහනිය ගිත නිර්මාණය කරන්න , ​orijinal එක හින්දි amaanath fillm එකට bappi ,lehiri සංගීතවත් කලේ හින්දි සිදුවේ සංගිතය ගොඩක් ලස්සනයි මේකට වඩා ගීතවත් බවත් වැඩියි ඒත් හින්දි තනුවක් වුනත් මේ ගිතයත් හොද තත්වයක තියෙනවා

  • @Skwsamanthi
    @Skwsamanthi 2 года назад +8

    Ahuweth adamai...patta lassanai 👌👌👌💞💞💞💞

  • @narendrawarnasooriya8226
    @narendrawarnasooriya8226 5 лет назад +12

    Nice
    Very biutiful song
    This my lovely song ❤❤

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 2 года назад +10

    දැන් අහන්න නැති හඩක් සතුටුයි ස්තුතියි

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 3 года назад +13

    Kitsiri jayasekara🙏🙏❤❤❤❤❤

  • @yurekapathirana1752
    @yurekapathirana1752 5 лет назад +17

    Very beautiful song ....
    Lovely song.....

  • @nilankawijerathna6939
    @nilankawijerathna6939 6 месяцев назад +1

    Mrama asa hithenwa el arabi original eka wagema patta me song eka

  • @hpkuma2770
    @hpkuma2770 4 года назад +12

    Nice song and superb performance 👍👍👏👏👏👏

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 Год назад +23

    හින්දි තනුව අමතක වෙන තරම් ලස්සනයි...😍

    • @priyankanandasiri5763
      @priyankanandasiri5763 Год назад

      මේකේ හිංදී සින්දුව මොකක්ද?

    • @saduasa7847
      @saduasa7847 Год назад +3

      @@priyankanandasiri5763 තුම්සෙ මිලෙනා මිල්ගයි චලනා අච්ච ලගතාගේ

    • @gayanpulasthiperamuna.
      @gayanpulasthiperamuna. 11 месяцев назад

      ruclips.net/video/F_Prl5CyA74/видео.htmlsi=V6qU1VmPQJO4g0Df

  • @MalinduJayakodi
    @MalinduJayakodi 6 месяцев назад +4

    2024.06.09 ❤ puduma lassana sinduvak 🔥❤️💯 kochchara ahuvath epa venne na

  • @samodthakshila6659
    @samodthakshila6659 Год назад +22

    කැලුම් ශ්‍රීමාල්ගේ ලස්සන වචන... ❤️‍🔥🧡🧡💛

  • @kavindulakshan3003
    @kavindulakshan3003 8 месяцев назад +2

    වාදනය මාරයි❤

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara Год назад +22

    මේකේ හින්දි ඔර්ජිනල් එක = Tumse Milna Milkar Chalna (Amaanat 1994)

    • @pathumjanappriya7745
      @pathumjanappriya7745 Год назад +3

      මෙකෙ ඔර්ජිනල් එක ඇරබික්

    • @AkilaAbeysekara
      @AkilaAbeysekara Год назад +1

      @@pathumjanappriya7745 ඒකෙ නම මොකක් ද?

    • @thushararathnayake4936
      @thushararathnayake4936 Год назад

      මං කැමතිම song එකක්...මං අවුරුදු ගාණක් මේකෙ hindi song එකේ නම හෙව්ව අද තමයි හොයාගත්තෙ Thank you vry much....

    • @chamilliyanaarachchi5964
      @chamilliyanaarachchi5964 5 месяцев назад

      ​@@AkilaAbeysekararuclips.net/video/F_Prl5CyA74/видео.htmlsi=QjtYMPR7sAGZigBz

    • @lakmalsampath3753
      @lakmalsampath3753 3 месяца назад +1

      @@AkilaAbeysekara El Arbi - Khaled

  • @thusharamadhushanka2762
    @thusharamadhushanka2762 Год назад

    ❤❤adata dawasata 4 sarayak ahuwa
    Iskole yana kale idala asama sinduwak mata dan 30 wayasa kochchara ahuwath apa wenne ne

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 месяцев назад +3

    මගෙ යූ ටියුබ් එකේ සින්දුව ට දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ හැමෝටම සුනෙත් ඒකනායක සුදු මල් පොකුරක් SONG❤

  • @bhagyadananjaya8926
    @bhagyadananjaya8926 2 года назад +11

    ලස්සන ගායනයක්

  • @hotcricket5158
    @hotcricket5158 3 года назад +9

    ලස්සනයි 🔥

  • @sandu5895
    @sandu5895 2 года назад +8

    My favorite song 💗🌸💗🌸💗🌸

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 4 месяца назад +1

    verybeautiful sinhala couple song thanksmyfavourite

  • @maleeshasewmini6085
    @maleeshasewmini6085 Год назад +8

    ස්වප්න මල මාගේ ❤

  • @janithchamika4866
    @janithchamika4866 Год назад +3

    2023.10.28 Love it ❤

  • @charithlakshan7600
    @charithlakshan7600 Год назад +2

    Me wage sindu aimath ahenawanm lankawe ❤🤘

  • @kmamusica6026
    @kmamusica6026 2 года назад +12

    Champikage eka ahala original eka ahanne awe💪

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 месяца назад +1

    ආසම එකක්❤❤

  • @Sithmimanodya5421
    @Sithmimanodya5421 6 месяцев назад +1

    මේක නං පට්ටම ලස්සන සින්දුවක්..superb 😌💖

    • @kplsin6438
      @kplsin6438 6 месяцев назад

      තනුව සම්පූර්ණයෙන්ම හිංදි කොපියක්. හිංදි සින්දුව අහලා නැද්ද..? RUclips එකෙන් ඒකත් අහලා බලන්න. ආසා හිතෙයි...😂

    • @Sithmimanodya5421
      @Sithmimanodya5421 5 месяцев назад

      @@kplsin6438 අහල තියෙනවා..copiyak උනත් ඒක මරු 😌💞

  • @amidusrimal2826
    @amidusrimal2826 2 года назад +14

    ලස්සන සිංදුවක් ❤️

  • @dilrukshl
    @dilrukshl 4 месяца назад

    2024 .08 .22 . ❤❤❤ 💎💎💎 හරිම ලස්සනයි ❤❤❤❤

  • @nadeejapriyantha5898
    @nadeejapriyantha5898 2 года назад +1

    Mita vadiya lassanata kiyanawa cristopher liyanage

  • @susanthawijesinghe3701
    @susanthawijesinghe3701 3 года назад +10

    Supiri song ekak❤❤❤

  • @RahulPatel-by9kg
    @RahulPatel-by9kg Год назад +1

    මෙකෙ ඔරිජිනල් සිංදුව thumse milina හින්දි සිංදුව ❤❤❤

  • @MaduDula-ic2tw
    @MaduDula-ic2tw 4 месяца назад

    2024/08/16 මගේ ලමාකාලයේ ඇහුන සුන්දර ගීතයක්..නොදන්න කාලේ වින්ද සිංදු

  • @pawanshamika4580
    @pawanshamika4580 7 месяцев назад +1

    ආසම.සිංදුවක් ❤❤❤

  • @lahiru4237
    @lahiru4237 2 года назад +5

    පටිය සිංදුව ආදරේ යි ගොඩක් ආදරෙයි

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 8 месяцев назад +1

    What a superb backing

  • @chandanazoysa1511
    @chandanazoysa1511 Год назад +2

    Sunflower backing 👍👍👍❤️❤️❤️

  • @dahanaka7758
    @dahanaka7758 Год назад +1

    ලස්සනම සින්දුවක් 🌹2023.10.19

  • @dileepsaranga5968
    @dileepsaranga5968 Год назад +3

    2023 🌹🌹

  • @9-xty138
    @9-xty138 3 месяца назад

    Ciao 👏✊ Anyone in this month 😌😉🥰 listening from Roma 🇮🇹

  • @sasindupriyashan631
    @sasindupriyashan631 Год назад

    2023.11.20 ahanne.supiriyak kiyala wedak ne patta ❤

  • @premjayanthfernando5792
    @premjayanthfernando5792 5 лет назад +10

    wow cool song

  • @shehaniperera1995
    @shehaniperera1995 6 месяцев назад +1

    2024 th ahanava 😍😍💝💖

  • @charithlakshan7600
    @charithlakshan7600 Год назад +2

    Very biutiful and awesome song

  • @kelummadusanka7773
    @kelummadusanka7773 2 года назад +5

    Music seeduwa sakura, femail voice shanika vanigasekara

  • @shehanmadawa2229
    @shehanmadawa2229 6 месяцев назад +2

    2024 සෙට් එක 💝💝

  • @user-bobee
    @user-bobee Год назад +1

    19/10/2023 Yo Yo 🍀💚

  • @sine.691
    @sine.691 Год назад +1

    ලස්සනයි ❤️2023

  • @thakshinipanditha9870
    @thakshinipanditha9870 Год назад +1

    Mamath asama sinduwak

  • @mudeni6885
    @mudeni6885 2 года назад +1

    Lassanai asama sinduwak

  • @madushanimarasinghe2754
    @madushanimarasinghe2754 Год назад +1

    Nice 👌👌

  • @hasithahasitha7005
    @hasithahasitha7005 2 года назад +3

    Me sinduwa ahuwa palaweni parama ekata pissu watuna 🥺

  • @roshanekanayake9674
    @roshanekanayake9674 Год назад +2

    ඒ backing කාගේද පිස්සුවක් ඒක😍😍❤

    • @rasangamayra1573
      @rasangamayra1573 Год назад +1

      Sunflowers මම හිතන්නෙ

    • @dananjayakalinga6881
      @dananjayakalinga6881 Год назад

      @@rasangamayra1573සීදූව සකුරා මේ ඇල්බම් එකට සවුන්ඩ් කලේ

    • @danushkasanjeewabandara1962
      @danushkasanjeewabandara1962 Год назад +1

      wena kageda? sunflowers..

    • @dananjayakalinga6881
      @dananjayakalinga6881 Год назад

      @@danushkasanjeewabandara1962 thuhire ඇල්බම් එකට මියුසික් කලේ සීදූව සකුරා බෑන්ඩ් එක මේ ඒකේ ගීතයක්

    • @kalanamaduhansa8355
      @kalanamaduhansa8355 Год назад +1

      seeduwa sakura

  • @ranildayarathne6336
    @ranildayarathne6336 Год назад +1

    ❤❤❤ ලස්සනයි

  • @hitmangeming178
    @hitmangeming178 3 года назад +7

    Elama brother

  • @kanchananirmana1152
    @kanchananirmana1152 2 года назад +4

    Verry good ❤️

  • @jayaninawoddaya7243
    @jayaninawoddaya7243 2 года назад +4

    මෙන්න සින්දු ❤️❤️❤️❤️❤️❤️

  • @thilinawinlion9255
    @thilinawinlion9255 Год назад +1

    Niyamai👍👍👍👍👍👍👍

  • @michelleyfernando1728
    @michelleyfernando1728 Год назад +1

    Great ❤️❤️❤️😘

  • @chandanakumara7270
    @chandanakumara7270 Год назад +2

    2023 th අහන mama

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 Год назад +1

    2023 අහන අපි..💖

  • @ashenmaneesha7553
    @ashenmaneesha7553 Год назад +2

    Punchi kale 🖤

  • @SJayarathna
    @SJayarathna 3 месяца назад

    Wow nice song🎉🎉🎉🎉

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 Год назад +2

    2023.05.16 sangeeth Dini vlogs බැලුවට පස්සේ නැවතත් කරලියට😅❤❤❤

  • @hasithmadusanka3703
    @hasithmadusanka3703 Год назад +3

    කිත්තා ❤️👌

  • @DushanNadeeshaLiyanage
    @DushanNadeeshaLiyanage 2 года назад +2

    2022.11.17 ❣️💛❣️

  • @NethmiDinithi-zv9ts
    @NethmiDinithi-zv9ts Год назад +1

    2023❤️❤️🤘

  • @YTFeelingCrazy
    @YTFeelingCrazy 2 года назад +1

    2022 - 12 - 19 😍

  • @Mr.friend_
    @Mr.friend_ 6 месяцев назад +1

    2024 anyone😊

  • @jayasuriya1908
    @jayasuriya1908 2 года назад +5

    ලස්සනයි

  • @SupunChande
    @SupunChande Год назад +1

    2023.10.03❤❤

  • @praneethsaranga3459
    @praneethsaranga3459 Год назад +1

    2023.10.28 ❤❤❤

  • @DianaNewcell
    @DianaNewcell 4 месяца назад

    ❤❤❤Lassani budusarani