Umidigi G3 Max Smartphone Sinhala Review Unboxing Specifications Features Price in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 152

  • @chinthakajayakody5585
    @chinthakajayakody5585 Год назад +2

    Specific, informative, to the point. Good work ♥

  • @sumithmanohara2399
    @sumithmanohara2399 Год назад +5

    Gems walata supiri leg nam wenne චර්ජ් වෙන ඉස්පිඩ් එකත් wedi පොඩිම අඋලයි තියෙන්නෙ සවුන්ඩ් පොඩ්ඩ්ක් මදි

  • @nethmishehara5183
    @nethmishehara5183 7 месяцев назад +1

    මෙකේ sound wal prshnyk envda...mge eke 2km sound ahen nthiv giya..compny yuwa ayeth una

  • @Mrdady656
    @Mrdady656 Год назад +6

    මේක ගොඩක් වටින වීඩියෝ එකක් හැමොම කියන්නෙ හොද විතරයි හරියට කිව්වට තැන්ස් අයියේ❤️
    මං ඉදියෙ මෙ පොන් එක අරන් yt කරන්න ඒක හරියන වැඩක් නෙවෙ වගේ💔

    • @techspenzer
      @techspenzer  Год назад

      ඔව් ඔයා RUclips Videos කරන්න බලාගෙන මේක ගන්න යන්න එපා...

    • @Mrdady656
      @Mrdady656 Год назад

      @@techspenzer අයියෙ 70අඩුවෙන් වගෙ හොද පොන් එකක් කියන්නකො ඔයගෙ වීඩියො ගොඩක් බැලුව සෙට් එකක් හම්බුන්නෑ
      poco x5 pro හොදයි ඒත් ඒක ගාන වැඩීනෙ

  • @BandulaDesilva-hs8sw
    @BandulaDesilva-hs8sw 8 месяцев назад +1

    20w walin charg karothphoneekataawlak wenne nadda

    • @techspenzer
      @techspenzer  8 месяцев назад

      Maximum 10W thamai ganne.. 20W walin charge kaloth battery eka ikmanin aul yanna puluwan

  • @lakshithaelectrical1735
    @lakshithaelectrical1735 Год назад +1

    Mage ekanam supiriyata wada

  • @priyanthasiripala208
    @priyanthasiripala208 Год назад +2

    Ayye umidigi a15 c phone gana dana ganna oni

  • @slasylum3192
    @slasylum3192 Год назад +1

    Umidigi leda godak tmai, api sell krpu ewa warranty enwa enawa iwrayak na. Mewa promte krna unt ghnna one. Aprde minissunge salli.

    • @techspenzer
      @techspenzer  Год назад

      Thank you for your valuable comment ❤️❤️

  • @HeshanMax22
    @HeshanMax22 11 месяцев назад +1

    Umidigi phone vl en awl mond ? avurudu 2 , 3 k adinna puluvnd led nathiva

    • @techspenzer
      @techspenzer  11 месяцев назад

      ඒ ගැන හරියටම කියන්න බැහැ... තවම ලංකාවට මේ Brand එක ඇවිත් ලොකු කාලයක් නැහැ..

  • @MrGaming-qm
    @MrGaming-qm 3 месяца назад

    Mge eka g5 Sirius awnata eke ram eka 4gb+4gb ne😢😢😢

  • @chamoddilshan6914
    @chamoddilshan6914 Год назад +1

    Maru ayiye oyage video ❤

  • @amilaharshitha8608
    @amilaharshitha8608 Год назад +2

    Super review malli salan na apa

    • @techspenzer
      @techspenzer  Год назад

      😍😍❤️ thank you! ❤️

  • @imeshpriyadarshana4098
    @imeshpriyadarshana4098 11 месяцев назад +2

    මට නම් කිසි කෙස් එකක් නැ තාම 😅 🎮 ගහනව දවසම වගේ❤️

  • @ThuhiyaGaweshana
    @ThuhiyaGaweshana Год назад +1

    Tecno spark 10c mobile eka gaming walta hodid

    • @techspenzer
      @techspenzer  Год назад

      ඒ Video එක මේ බ්‍රහස්පතින්දා හෝ සිකුරාදාට දෙනවා.. ❤️

    • @n_g_n.Sadaruwan-f312
      @n_g_n.Sadaruwan-f312 Год назад

      wadinnam tecno nm epa 🤮

  • @vanessarossan1049
    @vanessarossan1049 Год назад +1

    Plz mata dana ganna puluvan da g1 max eka mekata vada ganan vadi wenni kohomada kiyala

    • @techspenzer
      @techspenzer  Год назад

      Chipset එක G1 Max Powerful.. ඒ උනාට අනිත් Features මේ phone එකේ හොඳයි...Pricing වල අවුල්

  • @freesongs3228
    @freesongs3228 Год назад +3

    මේ පෝන් එක චාර්ජ් කරනකොට චාජර් එක ගොඩක් රත්වෙනව අනිත් අයට එහෙම දෙයක් දැනුනෙ නැද්ද..ඒත් පෝන් එකඕෆ් කරල චාර්ජ් කලාම එහෙම රත් වෙන්නෙ නෑ

    • @MadhUSHAN-5jk
      @MadhUSHAN-5jk Год назад

      Wenawa

    • @isankamaduwanthi5214
      @isankamaduwanthi5214 Год назад

      Brettery bahino,rath wenawa

    • @nimalkanavodyaumidigi15
      @nimalkanavodyaumidigi15 Месяц назад

      අඩෙ මචන් මගෙ A15 එකක්. චාජ් ගහනකොර රත් වෙනව මාර විදියට. සමහර වෙලාවට චාජ් වෙලා ටිකකින් චාජ් එක නවතිනව ඒත් චාජ් වෙනව කියල පෙන්නව, ඒ උනාට චාජ් එක වැඩි වෙන් නැ. ඔයාටත් එහෙමද.

  • @IsuruSampath-rw4jp
    @IsuruSampath-rw4jp Год назад

    4n eka supiri anika e ganata me dawaswala oy phone eka watinawa anika hodai slow ne

  • @sanjanisathsarani8234
    @sanjanisathsarani8234 Год назад +4

    Redmi 12c 4/64 ekada umidigi g3 4/64 ekada hoda

  • @WajiraChandrakanthi-j2v
    @WajiraChandrakanthi-j2v Год назад +2

    අනේ මේකේ 75%ක්ම බොරු call of duty,ff,pubg hoda qulitiyen ලැග් නැතුව ගහන්න පුලුවන්

    • @techspenzer
      @techspenzer  Год назад +1

      කියපු එක බොරුවක් සාක්ෂි එක්ක ඔප්පු කරන්න...

  • @DarmasenaDarmasena-vc9ko
    @DarmasenaDarmasena-vc9ko 7 месяцев назад +1

    g3 max ekata dispy tiyena thanak danna kenek nadda saport kanne na thiyena ewa ?😥

    • @techspenzer
      @techspenzer  7 месяцев назад

      එයාලගේ Showroom + Service Centre එකක් තියනවා කොල්ලුපිටියේ.. මේ Number එකට Call එකක් අරන් බලන්න.. 077 478 8998
      ඔයාගේ Call එක අනිවාර්යයෙන්ම Record කරගන්න.. ඔයාට ලැබෙන ප්‍රතිචාරය කියන්න.. අපි බලමු දෙයක් කරගන්න..

    • @DarmasenaDarmasena-vc9ko
      @DarmasenaDarmasena-vc9ko 7 месяцев назад

      A no eka wada karanne na

  • @HarshaliMiniushika
    @HarshaliMiniushika 7 месяцев назад +1

    මේකට සීන් එකයි ද දන්න පුළුවන්

    • @techspenzer
      @techspenzer  7 месяцев назад

      නෑ.. Dual Sim සිම් දෙකක් දාන්න පුළුවන්

  • @Respectworld909
    @Respectworld909 Год назад +2

    ඔය phone එකෙන් free fire streming කරන්න පුලුවන් ද?

    • @techspenzer
      @techspenzer  Год назад +1

      කරන්න පුලුවන්..ඒත් Lag වෙනවා..

    • @Respectworld909
      @Respectworld909 Год назад

      Free fire streming හොද phone එකක් කියන්න. (Bujet)

  • @Gameofeverything-lx9ru
    @Gameofeverything-lx9ru 4 месяца назад

    60Hz තියෙන්නේ

  • @nipuna_
    @nipuna_ Год назад +1

    Ir blast ekak nadda

  • @BatleForce
    @BatleForce 4 месяца назад

    හතලිස් පනස්දාහකට වගේ තියන ෆෝන් වල මොකක් හරි අවුලක් තියනවනේ එහෙනම් කිසිම අවුලක් නෑති ෆෝන් එකක් කියන්න😒

  • @RishmaNisal-x2i
    @RishmaNisal-x2i Год назад +1

    UMIDIJI G5 phone eka dennako plzz🥺

  • @GMan-mw8ot
    @GMan-mw8ot Год назад +1

    Mokakda kiyanne hoda ne kiyalada kiyanne oya monavada hoda

    • @techspenzer
      @techspenzer  Год назад

      වීඩියෝ එක බැලුවාම තේරෙයි ❤️

  • @apexraptor777
    @apexraptor777 Год назад +5

    Ayye tcl 30 se please 🥺❤

    • @techspenzer
      @techspenzer  Год назад +1

      Next week දෙන්නම් අනිවාර්යයෙන්ම

    • @apexraptor777
      @apexraptor777 Год назад +1

      @@techspenzer thanks you very much ayye ❤🙏🙏🙏🙏🙏🙏

  • @NethraDewshani-u3e
    @NethraDewshani-u3e 5 месяцев назад

    Aththa kathava .dan gaththe aparade kiyala hithila thiyenne 😢😢😢

    • @techspenzer
      @techspenzer  5 месяцев назад

      ඔයාගේ අදහස් දැක්වීමට ස්තූතියි!
      ඉතින් අලුතින් මේ Smartphone එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේ තොරතුර ලොකු උපකාරයක් වේවී..❤️😍

  • @SavishkaKaluarachchi-ir8hi
    @SavishkaKaluarachchi-ir8hi Год назад +1

    Mekata wena charger ekk use krata awlk nedda

    • @techspenzer
      @techspenzer  Год назад

      10w එකක්ම තමයි use කරන්න ඕනේ.. ඊට වඩා Power එක දෙන්න එපා..

    • @SavishkaKaluarachchi-ir8hi
      @SavishkaKaluarachchi-ir8hi Год назад +1

      @@techspenzer mge.phone.eka.arn.sathiykwath.nee.eeth.meka.nikn.bala.bla.innkota.display.eke.greenline.awa.mekt.dan.මොකද්ද.කරන්න.ඔන.දැන්.1year.warrantyk.දුන්නා.මට.අලුත්.phone.ekakata..maru.kranna.puluwnweyda

    • @techspenzer
      @techspenzer  Год назад

      අනිවාර්යයෙන්ම අලුත් Phone එකකට මාරු කරගන්න.. Greenline එක Repair කරලා ගන්න එපා..
      Warranty එක තීරණය වෙන්නේ ඔයා මිළදී ගත්ත Shop එක අනුව...

  • @SandunTV
    @SandunTV Год назад +1

    මූ බොරු කියන්නේ. මේක සුපිරි ෆොන් එක

    • @techspenzer
      @techspenzer  Год назад

      බොරු මොනවද කියලා කියන්න බලන්න.. මං විස්තර කරලා දෙන්නම්..

  • @NavodNimsara-mr7hj
    @NavodNimsara-mr7hj Год назад +2

    මේ ෆෝන් එක චර්ජ් කරන්න හොඳ චාජර් එකක් රෙකමන්ඩ් කරනවද

    • @techspenzer
      @techspenzer  Год назад

      මේකේ උපරිම Charging Support කරන්නේ 10w.. ඒක නිසා මේ Smartphone එකට එන Charger එකෙන්ම Charge කරන්න

  • @Okithaemb
    @Okithaemb Год назад +4

    Phone eka aran video eka balapu mama😅😅😢

  • @n.d.d.r.thilakasiri9239
    @n.d.d.r.thilakasiri9239 Год назад +1

    e sim thiyenawda

  • @GamingLakaYT
    @GamingLakaYT 5 месяцев назад +1

    ඕකත් එක්ක බලද්දි poco m3එකද ඕකද හොද

    • @techspenzer
      @techspenzer  5 месяцев назад

      ඕන එකක් ගන්න Poco m3 නම් ගන්න තියා හිතන්නවත් එපා

    • @GamingLakaYT
      @GamingLakaYT 5 месяцев назад

      @@techspenzer ඇයි ඒ 😳

    • @GamingLakaYT
      @GamingLakaYT 5 месяцев назад

      @@techspenzer poco c3 අව්ලක් නැද්ද කියන්නකෝ plz😔❤️

  • @podda6570
    @podda6570 Год назад +1

    me phone eke price ekath ekka baladdi anith phone walata wada labai

    • @techspenzer
      @techspenzer  Год назад +1

      ලාබයි තමයි.. ඒත් අනාගතේ මොනවා වෙයිද කියන්න බෑ.. 😊😊

    • @prebba8411
      @prebba8411 Год назад

      ​@@techspenzerඇයි මොකක්ද සින් එකේ 🤔

  • @ffkinggaming-h7r
    @ffkinggaming-h7r 9 месяцев назад +1

    Umidigi g5 aniwaa oniiiiii

    • @techspenzer
      @techspenzer  9 месяцев назад

      දෙන්නම් ❤️

  • @PresannaSMCPD-iz8wq
    @PresannaSMCPD-iz8wq Год назад +2

    රත් වෙනව ගොඩක් මේ පෝන් එක

  • @RashmiMadubhashini
    @RashmiMadubhashini Год назад +1

    Umidigi phone ekenma me video eka balana mn 😂😢

    • @chamathchamath6525
      @chamathchamath6525 Год назад +2

      මූ මේ කියන තරම් අවුලක් නෑ ෆෝන් එකේ 😂😂 මමත් පාවිච්චි කරන්නෙ ඒකමයි 😂👍

    • @techspenzer
      @techspenzer  Год назад

      හාකෝ ❤️

    • @nimalkanavodyaumidigi15
      @nimalkanavodyaumidigi15 Месяц назад

      ​@@chamathchamath6525 චාජ් කරනකොට රත් වෙන සීන් එකක් එනවද. මගෙ ඒම උනානෙ

  • @slbusgemingaviya437
    @slbusgemingaviya437 Год назад

    Aiye meka mon shop ekenda ganna puluwan

    • @techspenzer
      @techspenzer  Год назад

      Shop Recommend කරන්න බැහැ සහෝදරයා.. ඒත් ලංකාවේ Shop කිහිපයක්ම තියනවා.. Google, Facebook වල Search කරලා බලන්න.. හොයාගන්න පුලුවන්

  • @BinariIshara
    @BinariIshara Год назад +1

    කිසිම පැත්තකින් සතුටු වෙන්නබෑ වැඩක්ම නැති 4න් එකක් cl විතරක් ගන්න හොදයි 😔

  • @ruwansampath5699
    @ruwansampath5699 10 месяцев назад +1

    Umidigi g3 max එකක් විකුණනවා 20000 දෙනව.

  • @n.d.d.r.thilakasiri9239
    @n.d.d.r.thilakasiri9239 Год назад +3

    Minecraft gahanna puluwanda

  • @ashanshashika2024
    @ashanshashika2024 Год назад +2

    Umidigi patta jarawak ne

  • @duminduchandeepa
    @duminduchandeepa Год назад +2

    G3 එකෙත් මේ වගෙ අව්ල් එනවද 🙄

    • @techspenzer
      @techspenzer  Год назад

      G3 series එක ටිකක් අවුල්...

    • @duminduchandeepa
      @duminduchandeepa Год назад

      මං ගාව g3 එකක් තියෙන්නෙ තාම නම් එහෙම අව්ල් මොකුත් නැ

    • @AIanimationsong
      @AIanimationsong Год назад

      ​@@techspenzerපක තොට ට්‍රැක්

  • @Dilupadilhara
    @Dilupadilhara Год назад +1

    පොන් එක චාජ් වෙනවා පෙන්නනවා එත් චාජ් වෙන්නේ නෑ 1% වෙන මොකුත් වෙන්නේ නෑ

    • @nimalkanavodyaumidigi15
      @nimalkanavodyaumidigi15 Месяц назад

      අඩෝ මගෙත් ඕක වෙනවනේ. ගලවල ආයි ගැහුවම චාජ් එක වැඩි වෙනව.😢

  • @bole8933
    @bole8933 Год назад +1

    Ayiye galle ganna thenak thida🥺

    • @techspenzer
      @techspenzer  Год назад

      Shop ගැන නම් දන්නේ නැහැ මල්ලී

  • @apexraptor777
    @apexraptor777 Год назад +2

    Unisoc jarawak man pavichchi karapu jarama chip set varge 🤮

    • @techspenzer
      @techspenzer  Год назад +1

      Unisoc අනිත් ඒවට වඩා නම් ටිකක් අවුල් තමයි..

    • @apexraptor777
      @apexraptor777 Год назад +1

      @@techspenzer ow ayye speed eka thiyenne 🤮Tika davasyi eeta passe battery issues ehema enava🤮 battery savuththu venava unisoc hinda 🤢

  • @KenukaDinuru-xu4up
    @KenukaDinuru-xu4up Год назад +1

    G1 max eka gana karanne nadd review ekak 🥲

    • @techspenzer
      @techspenzer  Год назад

      Sorry Brother G1 Max පරණ Model එකක්නේ.. 🥲

    • @SUDDA_YT_OFFICIAL_1
      @SUDDA_YT_OFFICIAL_1 Год назад +1

      Me wesaawage patta boru thiyenne

    • @techspenzer
      @techspenzer  Год назад

      ස්තුතියි ප්‍රතිචාරයට.. බොරු කියන ඒවා කියන්න බලන්න.. මං කොතනද බොරු කියලා තියෙන්නේ කියලා..

  • @AhamadShalik
    @AhamadShalik Год назад +2

    Me phone eka ganna ekanam boru wedak ne

  • @LakiPiris
    @LakiPiris Год назад

    RUclips කරන කෙනෙකට‍ අවුලක් නැද්ද

  • @chamoddilshan6914
    @chamoddilshan6914 Год назад +1

    Ayiye redmi12 oni

    • @techspenzer
      @techspenzer  Год назад

      දාලා තියෙන්නේ මල්ලී..

  • @rtsimix514
    @rtsimix514 Год назад

    Sim 2k danna bene

    • @techspenzer
      @techspenzer  Год назад

      Hybrid sim තියෙන්නේ

  • @gaming_para
    @gaming_para Год назад +1

    Techno pova 5 pro 5G phone එක ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤

    • @techspenzer
      @techspenzer  Год назад +1

      අනිවාර්යයෙන්ම

  • @PramodWeerasekare
    @PramodWeerasekare Год назад +1

    Aiye umidigi a15 hodd

    • @techspenzer
      @techspenzer  Год назад

      ඒකට වෙනම Video එකක් මග එනවා..

  • @PavanHimnta
    @PavanHimnta 10 месяцев назад +1

    මේ ජාතියට බැක්කවර කැද්ද

    • @techspenzer
      @techspenzer  10 месяцев назад

      තවම ලංකාවේ නැහැ.. Aliexpress එකෙන් ගෙන්න ගන්න පුළුවන්

    • @PavanHimnta
      @PavanHimnta 10 месяцев назад

      @@techspenzer ආවහම කියනවද

  • @DasunNadeema
    @DasunNadeema Год назад +1

    Umidigi a13 pro gennko

  • @Vimu_Baba
    @Vimu_Baba Год назад +2

    😂G1 එක හොදා

  • @chanakabandara-wr1nd
    @chanakabandara-wr1nd Год назад

    ඇප් ලොක් පෙන්නනේ නෑ නේ

    • @techspenzer
      @techspenzer  Год назад

      වෙනම Third party app එකක් Use කරන්න

  • @YomalMaduwantha-ir3yk
    @YomalMaduwantha-ir3yk Год назад +2

    යකෝ ඔය ෆෝන් එක බජටි ෆෝන් එකක් 39990 ට ඔයිට වඩා හොද දේවල් බලාපොරොත්තු වෙන්න බැ බං.ඔයිට වඩා දේවල් කරන්න නම් Samsung s20 එකක් වත් ගන්න ඕන.39990 ඔය තියෙන ටික හොදට ඇති

    • @techspenzer
      @techspenzer  Год назад

      1. මේක Company එක කියන විදියට Mid-Range Smartphone එකක්..
      2. මීට වඩා Redmi 12C එකේ Performance වැඩියි.. මිළ අඩුයි..සහ Camera එකත් හොඳයි.
      3. ගොඩක් අය මිළ අඩුවෙන් ලොකු Performance බලාපොරොත්තු වෙනවා.. එයාලා ලොකු වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.. ඒ නිසා ඒ වගේ අයට මේ Phone එකේ ඇත්ත තත්වය කියන්න ඕන..
      4. මේ Phone එකේ Pricing සාපේක්ෂව වැඩියි.. මීට වඩා මිළ අඩු කරලා දෙන්න පුළුවන්..
      5.මීට වඩා වැඩ වැඩියෙන් කරන්න Redmi Note 12 Pro වගේ එකකට ගියා නම් ප්‍රමාණවත්..

  • @niroshanchathuranga5503
    @niroshanchathuranga5503 Год назад +2

    Ane uba boru kiyanna epa yako

    • @techspenzer
      @techspenzer  Год назад

      බොරු මොනවද කියන්න බලන්න.. මං පැහැදිලි කිරන්නම්..

  • @rashmikamadushan8473
    @rashmikamadushan8473 Год назад +1

    එ කියන්නෙ මෙක ගන්න හොද නැද්ද

  • @shanud-channel3493
    @shanud-channel3493 Год назад +2

    නෙට් එකෙන් බලලා පකයා වගේ කියවන්න එපා බල්ලො

    • @techspenzer
      @techspenzer  Год назад +2

      Umidigi Official Website + Nano Reviews + Antutu Benchmarks + Geekbench + International Reviewers Comments මේ ඔක්කොම එකතු කරලා Analyze කරලා Smartphone Review එක දෙන එක අවුල් නම් ඔයාගේ තාර්කික බුද්ධිය ගැන හිතලා බලන්න.. Sponsor Video නෙමෙයි මේවා.. මිනිස්සුන්ට රැවටෙන්නේ නැතුව එයාලගේ Smartphone අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න හදපු Review එකක් මේක.. මම මෙතන කියන මොකක් හරි වැරදි දෙයක් කියනවනම් හෝ මම බොරු කියනවනම් ඔප්පු කරලා පෙන්වන්න..
      ස්තූතියි ප්‍රතිචාරයට ..

  • @slcric67
    @slcric67 Год назад +2

    වැරදි විතරක් කියන්න එපා... chanux bro channel eke G3max balannna muge subscribers lath adu ekai වැරදි kiyana hinda

    • @techspenzer
      @techspenzer  Год назад +4

      මම දෙකම කියනවා.. වැරදි තියනවනම් ඒකත් කියනවා.. මම කැමති නෑ ඔක්කොම හොඳයි මේක ගන්න පට්ට කිය කිය බොරු කියන්න.. මොකද මේ කාලේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් Phone එකක් මිළදී ගන්නේ.. ලංකාවේ ඉන්න බහුතරයක් Phone එකක් ගද්දී ඒකේ අන්තර්ගතය ගැන ගොඩක් දැනුවත් නැහැ.. සමහර වෙලාවට එයාලගේ අවශ්‍යතාට හරියන Phone එකක් මිළදී ගන්නේ නැහැ... මම කාගෙවත් Phones Sponsor කරන්න යන්නේ නැහැ.. හොඳ විතරක් හෝ නැති හොඳවල් කියන්න ගිහින් මට මිනිස්සු අමාරුවේ දාන්න බෑ..
      උදාහරණයක් : මට මීට අවුරුදු ගානකට කලින් Tab එකක් ගන්න වුවමනා වුනා මගේ වැඩවලට.. මම RUclips Videos බලලා ගත්තා ewis octa w701 tab එක... ඒ RUclipsrs ලා කිවුවේ ඒක සුපිරි Tab එකක් කියලා.. ඒත් අඩුම මට ඒකෙන් සරල වැඩක්වත් කරගන්න බැරි වුනා.. ඉතින් අන්න ඒ වගේ මට වුනු දේ මට තව කෙනෙක්ට වෙන්න දෙන්න බෑ..
      ඔයාගේ ප්‍රතිචාරයට ස්තූතියි!

    • @slasylum3192
      @slasylum3192 Год назад

      ​@@techspenzeroya hari machan,mth phone shop ekak krnne umidigi 4n aul, athdekimen kiynne

    • @slasylum3192
      @slasylum3192 Год назад

      ​@@techspenzeroya hari machan,mth phone shop ekak krnne umidigi 4n aul, athdekimen kiynne leda godawal.warranty enwa iwryk na,dn api gnnewth na umidigi shop ekta

    • @dvsgaming9862
      @dvsgaming9862 Год назад

      යුමිඩිඡ ගේම් ගහන්ඩ හරි යන්නැ කල් යද්දි බරටම ලැග් වෙනව
      මම ගාව G1 MAX එකක් තියෙන්නෙ😢

    • @dvsgaming9862
      @dvsgaming9862 Год назад

      උබ උගෙ චනල් එකෙම්ම බලා ගනින් එහෙනං😂
      අැත්ත තිත්තයි