Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි දන්නවා ඒ පොළිස් නිළධාරියා දේශබන්ධු ..😂😂
ලංකාවේ මිනිස්සු රට.ජාතිය.ගැන.නොසිතා.රාජපක්ෂල .විශ්වාස කරමින්..තමුන්ගේ.වාසිය.පමණක්.සිතා.වැඩකල.අයයි..ඒ.පාපයෙන්.ගැලවීමට අද.කිසිවෙකුට..නොහැකි.වෙමින්..ඉතා.කනගාටුදායක පත්වී.සිටිනවා
G85t4ŕ
භාරක ලක්ෂ්මනුත් හිරුනිකා දුවත් ඒ කන්ඩායමට අයිතියි. පුද්ගලික ආදායමට කුඩු විකුනපු විකුනන අය
ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................
Ppp by
මේ වගේ මිනීමරුවො අපරාධකාරයෝ මෙවුන් මරන්න ඕනි එල්ලලා...
මේ වගේ මිනීමරුවො අපරාධකාරයෝ ඉන්නෙම පොහොට්ටුවේ රනිල් ළඟ සිරිසේන ළඟ ඔවුන් ඔක්කොම මිනීමරුවො ඔවුන් ළඟ ඉන්නෙම මිනීමරුවට මුන්ට නම් සමහවක් දෙන්ඩ හොඳ නැ
අනිත් තරිඳු කෝ එයාගෙ චැනල් එකේ කිසිම වීඩියෝ එක් මේ දවස් වල නෑ
එයාට සනීප නෑ ☹
@@dinukagunawardana අයියෝ 😢 krona 😷 නෙවෙයිනේ 🤒
@@dinukagunawardana පල පල මං වීඩියෝ එක බැලුවා ☹️
හිතල බලන්න! අපි මෙච්චරකල් ජිවත්වෙලා තියෙන්නේ ණයට (රටේ ණය US$ 50,000,000,000 ඉකම්ව්යි). ඕක කොච්චරර ලොකු ගානක්ද කිව්වොත්. ඔබ ජීවත්වන සෑම තත්පරයකට (නිදාගන්න වේල එකතුව) US$1ක් (Rs. 358) කැටයකට දැම්මොත් මේ මුළු ගාන එකතු කරන්න අවරුදු 1585.5 කාලයක් යයි. හැබැයි මේ ණය ගත්ත දේශපාලුවෝ මේකෙන් වැඩිහරියක් ගසා කාපු නිසා අපිට මේ කතාව කියුවේ නෑ. රටේ මාද්‍යකාරයෝ බොහොමයක් ඔය දේශපාලුවෝ එක්ක ගැටගැහිලා මේ ණය සල්ලි බුක්තිවින්දා. අපිට මේ කතාව උන් කියුවේත් නෑ. රටේ යමක් කරන්න පුළුවන් ආගමික නායකයෝත් මේ වගේම දේශපාලුවෝ එක්ක ගැටගැහිලා. අපිට මේ කතාව උන් කියුවේත් නෑ. මේ ඇත්ත තත්වය ඇස් ඉදිරිපිට ජඩ දේශපාලුවෝ, ජඩ මාද්‍ය, ජඩ ආගමික නායකයෝ කියාගන්න එඋං සහ අනිත් සෑම ජඩ කණ්ඩායම් මේ ඇත්ත අපිට කියනව වෙනුවට මොනවද කරේ ? මහපරිමනයෙන් ජාතිවාදය වැපුරුවා. ලෝකේ නැති වඳ කොත්තුද, සාෆි සැත්කම්ද, halalද අරවද, මේවද හැමෙකකින්ම අපිව පොවලා, ඇන්දුවා? ආපි ඒක හොඳට ගිලගෙන උන්ට ඕනේ විදිහට ගිනිතියාගෙන, බැණගෙන ජෝගි නැටුවා. උන් ඔය අස්සේ තවත් ණය අරන් සුරා කෑවා. අන්තිමට ගෑස්, පෙට්රල්, ඩිසල්, කිරිපිටි, කෑම නැතිවෙනකන් අපිට මෙලොදෙයක් දන්නේ නෑ. කුඩු ජාවාරම් කාරයෝ, බාර් කාරයෝ, එතනෝල් කාරයෝ, මිනීමරුවෝ රටේ නායකයෝ කරලා පාර්ලිමේන්තුවට ඇරලා උන්ට රටයි, රටේ පාලනයයි බාරදුන්නම මෙතනින් නවතින්නේ නෑ. උන් නිදොස් කොට නිදහස් කරන, කිසි ලැජ්ජාවක් නැති ජනදිපතියෝ ඉන්නකොට, ආඉශ වැනි අහිංසක දරුවෝ මෙන්ම මුළු රටම දැන් පඩිසන් දෙනවා. root-cause needs fixing. Start from the top. ජනාදිපති සහ 225 GOHOME. අපි ඔක්කොම මේ වැරදි පිළිගෙන හැදුනොත්, එකමුතුව මේකෙන් ගොඩ එන්ඩ පුළුවන්. බොහෝ දියුණු රටවල් ප්‍රශ්න නැතුව හොදින් සරුවට ඉන්නේ මේ නිසාම තමයි. නැත්තන් ඉතින් රටට, අපිට, අපේ දරුවන්ට SORRY තමයි ඉතුරු.
Great job. Continue to give us such news.thanks
දැනටත් රෝහලේ තමයි එදා ඉඳල රෝහලේ තමයි කෙහෙලියට වගේ ඔක්කොම යන්නේ රෝහලට තමයි මහජනයා තමයි හිරේ යවන්නේ
.මොනවා උනත් වැනසෙන්නෙ ඔබෙි අපේ අහින්සක දරුවන් දරැවන් වැනසිලා ගියාම උන්ට මොකද ඔකුන්ට ඔවා කරලා තියේනමි යන්න අපායක් අපි හදමු 😢😢😢😢😢😢😢
අසරණ මනුස්සයෙක් අනුර කුමාරජනාදිපති තුමනි ඔබගේ වටිනාකම ඉක්මවා යන්න අපි ඔබ සමගය් අනේ ඔය අසරණ අමුස්සෙයව නිදහස් කරන්න ඔබට බුදුසරණයි 🎉🎉🎉
Kudu Raja nidahas nokaranu. Mun mulu lokayatama henayak.
ශානි අබේසේකර කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්. නඩුවක් පැනෙව්වනම් බඩුම තමා.
ලංකාවේ මරණ දඬුවම අනිවාර්යයෙන් පටන් ගන්න ඕනි.දුමින්ද සිල්ව එල්ලා මරල වැඩ පටන් ගන්න ඕනි
දේශබන්දු
I heard Duminda has already got in to custody a few days back… no???
මට තියන ප්‍රශ්නය බාරත බොරැල්ල ආසනයේ මැරුනේ කොලොන්නාව දී අනුන්ගේ ආසනයක ට ගිහින් බලෙන් ම වලියක් දාගෙන දුමින්ද ටත් වෙඩි වැදිලා තියෙද්දී උසාවි ය දීපු තීන්දුව ගැන සැකයි
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබේවා
දුමින්ද සිල්වා යනු ජනතා හිතවාදී මිනිහෙක් අපි ඔහුට වූ දේ පිළිබඳව කණගාටුවෙනවා
👍
ඔය රාජපක්ෂ හොරු 2006. 7 8 යන කාලවල දී සිදු වූ විනාශයන් මුළු රටම නොදන්නවා නොවේය නමුත්යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ රාජපක්ෂ හොරු රට විනාශ කිරීමට පටන් ගැනිණ බලයට කෑදර ව මිනීමරමින් උන්ට එක ඇගිල්ලක් දික් කල සෑම දෙනාටම මරණයට පත්විය වියරු රාජපක්ෂ හොරු රට උන්ගේ ම බූදලයක් බවට පත් කර ගත්තේය එදා සිට අද දක්වා ම මේ කාලකණ්නි මූසල අමනයෝ යක්ෂයෝ පාපතරයෝ තවමත්රට ජනතා ව ට පීඩාකාරී හොර කන්ඩායමක් දෙකෝටි විස ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇත
මමත් කොලොන්නාවි තමයි දුමින්ද සිල්වාකියන්නේ කුඩු ස්කාගාරවල් කොළොන්නාවෙ කොල්ලෝ ටික විනාස කරා ඒ විනාශ කරපු එක තමයි උන්ට පල දුන්නේ
Usaviya janadipathitath ekai , hemotama ekai ,aniwryen muuwa ellanna ona
Duminda silva eliyata ganna ..Labawa..Janadipatitumani.
මෙය කුඩු මුදලාලිලා දෙපිරිසක් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයකි.
කුඩුකාරයා තරුන දරුවන් ව්නාශ කරපු ඕකුන් අතුගා දමන්න ඕන.
දෙන්නම කුඩු කාරයෝ යකෝ එකෙක් නෙමෙයි
Paw Hirunika athulata dala Duminda Silva eliyata ganna onee mokada waradak karanna athi habai padadayek novei
Mulu ratama paratagenapu janathipath thuma ta puluwanda Ara lamayage thathawa apasu genath Denna,
කතාව කෙසේ වෙතත් රන්ජන්ව සුද්ද කරන්න එපා. ඌ නීතිය තමන්ට ඕන විදියට පාලනය කලා. ඔයවගේ බල්ලො දේශපාලනේට ගේන්න හොදනෑ.
ඕක විසදන්න තියන එකම විසදුම තමා හිරුනිකාට දුමින්ද සිල්ව සමග මගුලක් කර ගන්න එක ,🤣🤣🤣🤣
Ellum gahak nahane. @Duminda hire thiyagana kanna bonna didee nadaththu karana eke therumak nahane. Ithin karanna thibena hondama de thamai rata godaganna vishala dhana parithyagayak karanna kiyala ohuva janadhipathi samava yatathe nidahas karana eka.
ජාත්‍යන්තරය මොනව කව්වත්.. කළත් අපේ නීති පොතට අනුව වරදට දඬුවම් කළ යුතුය. දුමින්ද ට එසේ විය යුතුමය ....
ඔව් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පාලකයින් ඉඩ හැරිය යුතුයි කවුරුත් නීතිය ඉදිරියේ සමාන විය යුතුය ජනාධිපති නීතිය නැවීමට සම්මාදම් නොවිය යුතුයි එවිට නීතිගරුක සමාජයක් බිහිවේවි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
හිරු 😂 හිරුනිකා එක ගොඩේ ලජ්ජාවක් නේද පියාට
Bharathata wedi thibbe dumindanam,dumindata vedi thebu kenata chodanavak nedda.Ohuta( dumindata) sadaranayak nedda.
🙏🙏🙏🇱🇰🇱🇰💗
Akth. Kudu kareyek
Manjula
😂
ane pau apa maranna ape manussayak ahema karanna epa
කූඩු දුමින්ද.
හිරුනිකාගෙ තාත්තත් කුඩු මුදලාලියෙක් තමයි
Vidayakata teeranayak avalangu kreemata adikarnayata balayak nha adikaranaya kiyanne vivastavata anuva tunvana pantiya duminda Silva ath adaoguvata ganeematanam parlimentuven anumata Kala yutui in pasuvai adikaranaya Kriya Kala yutte Vidayakaye teeranayak abiyogayata lakkala hakke elesai
Lapaya 😂ekka palayalla . Neethiya hariyatama karai😂😂
kuddo.nidas.karanna.Efajanapathi.thumani
Oya modaya keruwoth karanne oyawage moda rila wedakmai ekathama mechchara minimerum wedi ekek dennek eilannama one
Mona janadi pathida dumindata samawadunne modavidiyata daysana danna apa😂😂
තවමත් ඔය කුඩු දුමින්ද වෙනදා වගේම ලක්ෂ ගණන් වියදම් කරලා සැප ගන්නවද කියලත් අපිට දැනගන්න ආසයි
අපි දන්නවා ඒ පොළිස් නිළධාරියා දේශබන්ධු ..😂😂
ලංකාවේ මිනිස්සු රට.ජාතිය.ගැන.නොසිතා.රාජපක්ෂල .විශ්වාස කරමින්..තමුන්ගේ.වාසිය.පමණක්.සිතා.වැඩකල.අයයි..ඒ.පාපයෙන්.ගැලවීමට අද.කිසිවෙකුට..නොහැකි.වෙමින්..ඉතා.කනගාටුදායක පත්වී.සිටිනවා
G85t4ŕ
භාරක ලක්ෂ්මනුත් හිරුනිකා දුවත් ඒ කන්ඩායමට අයිතියි. පුද්ගලික ආදායමට කුඩු විකුනපු විකුනන අය
ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්නෙ ලක් වැසියනි.....................
Ppp by
මේ වගේ මිනීමරුවො අපරාධකාරයෝ මෙවුන් මරන්න ඕනි එල්ලලා...
මේ වගේ මිනීමරුවො අපරාධකාරයෝ ඉන්නෙම පොහොට්ටුවේ රනිල් ළඟ සිරිසේන ළඟ ඔවුන් ඔක්කොම මිනීමරුවො ඔවුන් ළඟ ඉන්නෙම මිනීමරුවට මුන්ට නම් සමහවක් දෙන්ඩ හොඳ නැ
අනිත් තරිඳු කෝ එයාගෙ චැනල් එකේ කිසිම වීඩියෝ එක් මේ දවස් වල නෑ
එයාට සනීප නෑ ☹
@@dinukagunawardana අයියෝ 😢 krona 😷 නෙවෙයිනේ 🤒
@@dinukagunawardana පල පල මං වීඩියෝ එක බැලුවා ☹️
හිතල බලන්න! අපි මෙච්චරකල් ජිවත්වෙලා තියෙන්නේ ණයට (රටේ ණය US$ 50,000,000,000 ඉකම්ව්යි). ඕක කොච්චරර ලොකු ගානක්ද කිව්වොත්. ඔබ ජීවත්වන සෑම තත්පරයකට (නිදාගන්න වේල එකතුව) US$1ක් (Rs. 358) කැටයකට දැම්මොත් මේ මුළු ගාන එකතු කරන්න අවරුදු 1585.5 කාලයක් යයි. හැබැයි මේ ණය ගත්ත දේශපාලුවෝ මේකෙන් වැඩිහරියක් ගසා කාපු නිසා අපිට මේ කතාව කියුවේ නෑ. රටේ මාද්‍යකාරයෝ බොහොමයක් ඔය දේශපාලුවෝ එක්ක ගැටගැහිලා මේ ණය සල්ලි බුක්තිවින්දා. අපිට මේ කතාව උන් කියුවේත් නෑ. රටේ යමක් කරන්න පුළුවන් ආගමික නායකයෝත් මේ වගේම දේශපාලුවෝ එක්ක ගැටගැහිලා. අපිට මේ කතාව උන් කියුවේත් නෑ. මේ ඇත්ත තත්වය ඇස් ඉදිරිපිට
ජඩ දේශපාලුවෝ, ජඩ මාද්‍ය, ජඩ ආගමික නායකයෝ කියාගන්න එඋං සහ අනිත් සෑම ජඩ කණ්ඩායම් මේ ඇත්ත අපිට කියනව වෙනුවට මොනවද කරේ ? මහපරිමනයෙන් ජාතිවාදය වැපුරුවා. ලෝකේ නැති වඳ කොත්තුද, සාෆි සැත්කම්ද, halalද අරවද, මේවද හැමෙකකින්ම අපිව පොවලා, ඇන්දුවා? ආපි ඒක හොඳට ගිලගෙන උන්ට ඕනේ විදිහට ගිනිතියාගෙන, බැණගෙන ජෝගි නැටුවා. උන් ඔය අස්සේ තවත් ණය අරන් සුරා කෑවා. අන්තිමට ගෑස්, පෙට්රල්, ඩිසල්, කිරිපිටි, කෑම නැතිවෙනකන් අපිට මෙලොදෙයක් දන්නේ නෑ. කුඩු ජාවාරම් කාරයෝ, බාර් කාරයෝ, එතනෝල් කාරයෝ, මිනීමරුවෝ රටේ නායකයෝ කරලා පාර්ලිමේන්තුවට ඇරලා උන්ට රටයි, රටේ පාලනයයි බාරදුන්නම මෙතනින් නවතින්නේ නෑ. උන් නිදොස් කොට නිදහස් කරන, කිසි ලැජ්ජාවක් නැති ජනදිපතියෝ ඉන්නකොට, ආඉශ වැනි අහිංසක දරුවෝ මෙන්ම මුළු රටම දැන් පඩිසන් දෙනවා. root-cause needs fixing. Start from the top. ජනාදිපති සහ 225 GOHOME. අපි ඔක්කොම මේ වැරදි පිළිගෙන හැදුනොත්, එකමුතුව මේකෙන් ගොඩ එන්ඩ පුළුවන්. බොහෝ දියුණු රටවල් ප්‍රශ්න නැතුව හොදින් සරුවට ඉන්නේ මේ නිසාම තමයි. නැත්තන් ඉතින් රටට, අපිට, අපේ දරුවන්ට SORRY තමයි ඉතුරු.
Great job. Continue to give us such news.thanks
දැනටත් රෝහලේ තමයි එදා ඉඳල රෝහලේ තමයි කෙහෙලියට වගේ ඔක්කොම යන්නේ රෝහලට තමයි මහජනයා තමයි හිරේ යවන්නේ
.මොනවා උනත් වැනසෙන්නෙ ඔබෙි අපේ අහින්සක දරුවන් දරැවන් වැනසිලා ගියාම උන්ට මොකද ඔකුන්ට ඔවා කරලා තියේනමි යන්න අපායක් අපි හදමු 😢😢😢😢😢😢😢
අසරණ මනුස්සයෙක් අනුර කුමාරජනාදිපති තුමනි ඔබගේ වටිනාකම ඉක්මවා යන්න අපි ඔබ සමගය් අනේ ඔය අසරණ අමුස්සෙයව නිදහස් කරන්න ඔබට බුදුසරණයි 🎉🎉🎉
Kudu Raja nidahas nokaranu. Mun mulu lokayatama henayak.
ශානි අබේසේකර කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්. නඩුවක් පැනෙව්වනම් බඩුම තමා.
ලංකාවේ මරණ දඬුවම අනිවාර්යයෙන් පටන් ගන්න ඕනි.දුමින්ද සිල්ව එල්ලා මරල වැඩ පටන් ගන්න ඕනි
දේශබන්දු
I heard Duminda has already got in to custody a few days back… no???
මට තියන ප්‍රශ්නය බාරත බොරැල්ල ආසනයේ මැරුනේ කොලොන්නාව දී අනුන්ගේ ආසනයක ට ගිහින් බලෙන් ම වලියක් දාගෙන දුමින්ද ටත් වෙඩි වැදිලා තියෙද්දී උසාවි ය දීපු තීන්දුව ගැන සැකයි
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබේවා
දුමින්ද සිල්වා යනු ජනතා හිතවාදී මිනිහෙක් අපි ඔහුට වූ දේ පිළිබඳව කණගාටුවෙනවා
👍
ඔය රාජපක්ෂ හොරු 2006. 7 8 යන කාලවල දී සිදු වූ විනාශයන් මුළු රටම නොදන්නවා නොවේය නමුත්
යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ රාජපක්ෂ හොරු රට විනාශ කිරීමට පටන් ගැනිණ බලයට කෑදර ව මිනීමරමින් උන්ට එක ඇගිල්ලක් දික් කල සෑම දෙනාටම මරණයට පත්විය වියරු රාජපක්ෂ හොරු රට උන්ගේ ම බූදලයක් බවට පත් කර ගත්තේය එදා සිට අද දක්වා ම මේ කාලකණ්නි මූසල අමනයෝ යක්ෂයෝ පාපතරයෝ තවමත්
රට ජනතා ව ට පීඩාකාරී හොර කන්ඩායමක් දෙකෝටි විස ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇත
මමත් කොලොන්නාවි තමයි දුමින්ද සිල්වාකියන්නේ කුඩු ස්කාගාරවල් කොළොන්නාවෙ කොල්ලෝ ටික විනාස කරා ඒ විනාශ කරපු එක තමයි උන්ට පල දුන්නේ
Usaviya janadipathitath ekai , hemotama ekai ,aniwryen muuwa ellanna ona
Duminda silva eliyata ganna ..Labawa..Janadipatitumani.
මෙය කුඩු මුදලාලිලා දෙපිරිසක් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයකි.
කුඩුකාරයා තරුන දරුවන් ව්නාශ කරපු ඕකුන් අතුගා දමන්න ඕන.
දෙන්නම කුඩු කාරයෝ යකෝ එකෙක් නෙමෙයි
Paw Hirunika athulata dala Duminda Silva eliyata ganna onee mokada waradak karanna athi habai padadayek novei
Mulu ratama paratagenapu janathipath thuma ta puluwanda Ara lamayage thathawa apasu genath Denna,
කතාව කෙසේ වෙතත් රන්ජන්ව සුද්ද කරන්න එපා. ඌ නීතිය තමන්ට ඕන විදියට පාලනය කලා. ඔයවගේ බල්ලො දේශපාලනේට ගේන්න හොදනෑ.
ඕක විසදන්න තියන එකම විසදුම තමා හිරුනිකාට දුමින්ද සිල්ව සමග මගුලක් කර ගන්න එක ,🤣🤣🤣🤣
Ellum gahak nahane. @Duminda hire thiyagana kanna bonna didee nadaththu karana eke therumak nahane.
Ithin karanna thibena hondama de thamai rata godaganna vishala dhana parithyagayak karanna kiyala ohuva janadhipathi samava yatathe nidahas karana eka.
ජාත්‍යන්තරය මොනව කව්වත්.. කළත් අපේ නීති පොතට අනුව වරදට දඬුවම් කළ යුතුය. දුමින්ද ට එසේ විය යුතුමය ....
ඔව් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පාලකයින් ඉඩ හැරිය යුතුයි කවුරුත් නීතිය ඉදිරියේ සමාන විය යුතුය ජනාධිපති නීතිය නැවීමට සම්මාදම් නොවිය යුතුයි එවිට නීතිගරුක සමාජයක් බිහිවේවි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
හිරු 😂 හිරුනිකා එක ගොඩේ ලජ්ජාවක් නේද පියාට
Bharathata wedi thibbe dumindanam,dumindata vedi thebu kenata chodanavak nedda.
Ohuta( dumindata) sadaranayak nedda.
🙏🙏🙏🇱🇰🇱🇰💗
Akth. Kudu kareyek
Manjula
😂
ane pau apa maranna ape manussayak ahema karanna epa
කූඩු දුමින්ද.
හිරුනිකාගෙ තාත්තත් කුඩු මුදලාලියෙක් තමයි
Vidayakata teeranayak avalangu kreemata adikarnayata balayak nha adikaranaya kiyanne vivastavata anuva tunvana pantiya duminda Silva ath adaoguvata ganeematanam parlimentuven anumata Kala yutui in pasuvai adikaranaya Kriya Kala yutte Vidayakaye teeranayak abiyogayata lakkala hakke elesai
Lapaya 😂ekka palayalla . Neethiya hariyatama karai😂😂
kuddo.nidas.karanna.Efa
janapathi.thumani