Ape Amma hadanawa amu kaupi ata dala melluma ammo mara ma rasai api game giyama aniwarayenna ape amma hadanawa mage gama mara lassanai akke oya ge song aka lassanai kodak
Sinduwa harima lassanai akke mm oyawa dakala thiyenawa, vijitha andarage sirge class eke anthima dawase party ekata sing karanna enawa ne e kale aniwaryenma
හරිම ලස්සනයි ....සිංදුව....වට්ටක්කා දලු ටිකක් හොයල හදන්නත් හිතුනා ...ගොඩාක් ස්තුතියි ...
හරිම ලස්සනයි ඒ සිංදුව ,කට හඬ හරිම මිහිරියි❤❤
වට්ටක්කා දළු තෙම්පරාදුව හොදට රසයි වගෙයි.බොහොම ස්තුතියි.
සාම්ප්‍රදායික නොවන වෙනස් ක්‍රමයක්..ස්තූතියි....
Ane Thanx oya sinduwak kiuwwata.mamaie oyagen a..illeema kale.godak nihatha manie oya Amila.a..wagema tamaie oyage " Pramee newu tale" sinduwatath mama godak asaie.oyath harima lssanaie.budu saranaie.
අක්කා නම් උයන්නත් හොදට දක්ශයි වගේ කලාත්මකව❤️ අක්කේ ඔයාගෙ මුහුනට කරන සත්කාර ගැන අනිවාරෙන් දාන්න බලන්න ආසයි ..බුදු සරනයි ඔයාලට ..
ඔබ තුමියගෙ "හිතකට හිත ගිය දවසට ආදරේ" සින්දුවත් එක්ක තමයි ඔබ තුමියගෙ ගීත වලට ආදරය කරන්න පටන් ගත්තෙ. මං ඇත්තටම කියන්න ඕනෙ නිවේදිකාවක් ඉදිරිපත් කරනකොටයි ඒක ආධුනිකයෙක් කරනකොටයි ලොකු වෙනසක් පේනව. නමුත් ඔබ තුමිය ගායිකාවක් වගේම මාරම ලස්සනට මේ වැඩසටහනත් ඉදිරිපත් කරනවනෙ. ඇත්තටම බල්න් ඉන්න ආසයි. කොහොමත් කළාකරුවන්ට ඒ හැකියාවන් සියල්ල පිහිටන අවස්ථා තියෙනව. නියම වැඩක්..හදවතින්ම සුභ පතනව ඔබට. තෙරුවන් සරණයි !!!❤️
ස්තුතියි.සින්දුව නම් හරිම ලස්සනයි.තෙරුවන් සරනයි.
මමත් හදනවා ඔයවිදි යට නෙමේ මිටිකිරි දාලා උයනවා අලුත් දෙයක් කියලා දුන්නා ට ගොඩාක් ස්තූතියි
හරිම ලස්සනයි සිංදු
හරිම ලස්සනයි සින්දුව
හරිම ලස්සන වැඩසටහන .
වට්ටක දළු කාලම නැහැ .හත් මාළුවට හොයාගන්නෙත් හරිම අමාරුවෙන් .ගම දාල කොළඹ ආපු අපි 😢
ඔයාගේ tremolo එකට තමයි හිත ගියේ .first time 💐❤️
Ape Amma hadanawa amu kaupi ata dala melluma ammo mara ma rasai api game giyama aniwarayenna ape amma hadanawa mage gama mara lassanai akke oya ge song aka lassanai kodak
සින්දුව ලස්සනයි ඉදිරිපත් කිරීමක් හරි අපූරුයි .
lassanai akke sinduwa,wattakka dalu mageth asama kamak math hadanne me widiyatamai harima rasai ❤❤
Lassanam lssani sinduwa.jayen jayama wewa Akka b.s.oyata
මාත් ආසම දෙයක්. දලු හම්බුන ගමන් හදනවා.
හැමදාමත් සිංදු කියන්න.... තෙරුවන් සරණයි
oyage voice eka Lassanama lassanai akke💐💐💐wattakka dalu hadala balamu..thank you....
සිංදු ලස්සනයි ❤
හැමදාමත් ආදරෙයි.සිත සුවපත් කරන ඔය මිහිරි හඬට❤️❤️
හරිම ලස්සනයි ගීතය ....👍
ෂා මටත් කන්න ආසා හිතුනා ඔහොම හදලා.ඔකට්ව් උම්බලකඩ එහෙමත් දැම්මොත් රස ඇතී නේද්
ලස්සනයි සිංදුව
වට්ටක්කා දළු මැල්ලුම්...වට්ටක්කා දළු පරිප්පු සමග මාළුව...සුපිරී..අපීනම් ඕන තරම් කනෝ🤩
සිංදුව හරිම ලස්සනයි මැනික❤️
Thank you
ගීතයත් ලස්සනයි කෑම එකත් රස ඇති අනිවාර්යයෙන්ම තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි මේ හිත් පිත් නැති ලෝකේ හරිම භයානකයි .ඒක නිසා පරිස්සමෙන් ඉන්න .ඔයා මේ දවස් කීපයට මාව වෂී කරගත්තා මිස් . ❤❤❤❤
Akke mn hdnw hen ma ata dala wattakka dalu hdl blnnko hrim rsai
ගොඩක් ලස්සනයි sinduwa
Sinduwa harima lassanai akke mm oyawa dakala thiyenawa, vijitha andarage sirge class eke anthima dawase party ekata sing karanna enawa ne e kale aniwaryenma
Hahima rasa patai.kohomahari hoyagena hadala balanawa hode.
Your food also tasty,your beauty and voice also tasty.thank you.
Oyaage maara hadak akke..harima satutui...attatama... parissamin inna B.s...munasinghe (Dubai)..🎊🎊🎉🎉🙏🙏
අක්කා ගේ සිංදුව හරිම ලස්සනයි .
I love duwa sinduwa mherei
හරිම ලස්සනයි මගේ ගමේ කෙනෙක් ගොඩක් සතුටුයි 🎀🤗😘
Ai Amila ekata Rampe Karapincha demme neththe?
ඔක රසයි සුදුලුනු තලලා වෙලුනු මිරිස් කඩලා තෙලට දාලා ලුනු දලා බාගෙට තැමිබෙණකෙට ලුණු කුඩු දලා හදලා බලන්න සුවද රස දෙකම😊
Song eka lassani akki.kama ekath rasa patai.❤️❤️
Song Eka lassanai Kama ekath lassanai Oyath lassanai good luck 👍👍👍👍👍❤️❤️❤️❤️
අනිවාර්යයෙන් sinduwk kiyna gaman තමයි hadanna kamath රසය danene ❤️
Akkaa hoda hendak ganna 🤔pol katu hendak unat 😊❤🙇♂️
ඔය ලස්සන ගීතය අහගෙනම වට්ටක්කා දළු තෙම්පරාදුව රසවිදින්න තිබුනානම් සුපිරියි නංගි ඒත් රට ඉන්න නිසා කන්න ක්‍රමයක් නෑ .thank you so much
Godak lassani akki sinduwanam mama godak adari oyalata hoddda bsparisamen inna
භාවනාවක් වගේ ලස්සනයි
ලස්සනයි සින්දුව වාවි
Harima lassanay
sindu kiyanda gihin maaluwa ros wei
Budusaranai !!!!
Akke oya hari නිහතමානී ......
Lassanai.e hada bawanawak wage
වට්ටක්කා දලු මැල්ලුම සහ නියඹලාව තමයි අපි හදන්නේ
Anjalin mhatmiya gan පසුව apu mhirima hada ඔබ tumiya api harima adarai ඔබට
Song aka lassanai amila adarai god bless you and family ♥️ mama dilani satharasinghe
Harima lassani nadeesha .
Woow beautiful song
Mma hari asai oya hadana kama vediyo balanna oya hadanne game vidiyata e nisa
හුගාක් ලස්සනයි ,සුවපත් වේවා !!!❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
Sinduwath lassanayi
ලස්සනයි
Wattakka dalu hada hada inne...
Sindu kiyanne nedda Oya
wow marama lassanai..
Niyamai.......
අම්ලා අක්කා ❤❤❤
Oba hrima niyathamani kenek .game kama amathaka nathi eka gana sathutui
Thank you ,❤️
Maru akke
Ammoo budusaranai akke oyAta
Niyamay
මේ උයන විදිය හරිම ශෝක් . තව කෑම ජාති ඕනි. හැබැයි එදිනෙදා උයන රෙසිපි. කෙටි කෑම වර්ග නම් එපා
Shaa maru
Woow
නියමයි.රසවත් ගුණවත් කෑමක් ❤️
👍👍
edath adarei adath adarei.amila nadeeahanii
♥️♥️♥️
Good ❤
ජය වේව අක්කෙ
බුදුසරණයි
Sinduwa
Lassanai
Akke
Harima lassanaii bs dp❤❤❤❤❤
👍💖
අක්කා රඟපෑවා නේද ලස්සන නාට්‍ය යක් සිරසෙ. එකෙ නම දාන්න පුලුවන්ද. Plz
Harima shok Amila
Suba patum
❤❤❤❤❤❤
රශ්ණයක් අහන්න උත්තරයක් දෙන්න පුලුවන්ද...? දැන් ඔය බූව තියෙන පොත්ත එක්කම ඉව්වම මොකද වෙන්නෙ...? ඒක තැම්බෙනකොට ඒ බූව ගතිය නැතිවෙලා ගිහින් කන්න පුළුවන් තත්වයට පත්වෙනවා නේද....? මොකද හැමෝම මේ බූව කොටස පොත්තත් එක්ක ඉවත් කරල තමයි උයන්නෙ. මට හිතෙනවා එලවළුවේ තියෙන හොඳ කොටසක් අයින් කරලා දානවා කියල..... මේක මං මේ කාගෙන් හරි අහන්නම ඕන කියල හිටියෙ. මේ වෙලාව ඒකට හොඳම වෙලාව කියල හිතුන නිසා අහන්න හිතුවා.
හොද ප්‍රශ්නයක් ..
දවසක උයල බලන්න ඕනෙ.
Thank you ..
👍❤️😘😘
Super
😍😍💚💚
ඇලුමිනියම් හැඳි පාවිච්චි කරන්න එපා පොල්කටු හැන්දක් පාවිච්චි කරන්න මම ආස ඔයා හදන කෑම වලට වඩා ඔයා කතා කරන විදිය බලාගෙන ඉන්න හරිම ආස හිතෙනවා ඔයාට තෙරුවන් සරණයි🙏⚘
ස්තූතියි 🙏
වට්ටක්කා දළු මළුව tawat rasa වෙනවා සිංදු කියන නිසා
Lasanayyyy..godakkkk...
Ko nangi lunu miris
👍👍👍
❤❤❤❤
❤❤❤