Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
💖💖💖 මෙම ගීත එකතුවට අපේ ආදරණීය ශ්රාවකයින්ගේ ගීත ඉල්ලීම් කිහිපයක් ද ඇතුලත් කර ඇත. ඔබටත් මෙසේ නිදහසේ අහන්න ලස්සන ගීත ඉල්ලීම් අපට Comment කරන්න. ඔබේ ආදරණීය ගීත ඉල්ලීම් ලබා දීමට අපි සූදානම් 💖💖💖
මං නම් බොහෝ විට යූ ටියුබ් තුලින් ගීත රස විඳින්නේ නෑ. ඊට හේතුව විවිධ ආකාරයේ වෙලඳ දැන්වීම් රස වින්දනයට හානි කරන බැවිනි. මා කැමති බොහෝ ගීත සංගත තැටි වල සහ පෙන් ඩ්රයිව් වල ගබඩා කර තිබේ. ඊට අමතරව උසස් තත්වයේ ගීත ප්රචාරය වන ගුවන් විදුලි නාලිකා රැසක් තිබීමත් සතුටට කාරණයකි.
මගේ ළඟත් ඒ වගේ ගොඩක් ලස්සන ගී එකතුවක් තියනවා. විවිධ හේතු නිසා කාළයත් එක්ක එම ගීත අඩංගු පරිගණක මතක සහ CD වල ඇති දත්ත විනාශ වන නිසා සංරක්ෂණයට සහ තවත් එම ගී ශ්රවණයට කැමති අය සමග බෙදාගන්න අරමුණින් තමයි ගොඩ කාලයක් ළඟ තියාගෙන හිටපූ ගීත බෙදා ගන්න හිතුවේ...💖💖💖වර්ථමානයේ මෙවන් ගී ඇසෙන්නේ දුලභවයි, නමුත් ඔබ කිව්වා සේම තවමත් ඇතැම් ගුවන් විදුලි නාලිකා රැසක් මෙම ගී ප්රචාරය කිරීම සතුටට කරුණක්. නමුත් අවාසනාවට වත්මන් තරුණ පරපුරෙන් ගුවන් විදුලිය ඈත් වීම ඛේදයක්.
@@sith-nuwansmindspark මගේ අදහසට ඉතාමත් හොඳ ප්රතිචාරයක් ලබාදීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි 💐 ගුවන්විදුලි අසන්නන් ගේ අඩුවක් ඇතැයි මට නම් නොපෙනේ. මන්ද? එතරම් තරඟකාරී ගුවන් විදුලි නාලිකා රැසක් අප සමග ඇති බැවිනි. රූපවාහිනිය නැරඹීමට වඩා වැඩි කැමැත්තක් ගුවන් විදුලිය ශ්රවණය කිරීමට මා දක්වමි. 🌼
Thank you so much . Remind me of my yangerdays in SriLanka.❤❤❤❤
ගොඩක් නෙවෙයි මට නම් ටිකක් හොඳයි ❤ඒ මගේ කැමැත්ත හොඳේ.
මගේ මන්ද්රි නම් බිසෝ ගේ ඩබ්ලිව් ඩී ආරියසිංහ මහතාගේ හඬින් නව සංගීතය සමග මුසුව පලමු වරට ශ්රවණය කළෙමි.
ඔබේ ආදරණීය ප්රතිචාරයට ස්තූතියි...💛💛💛🙏🙏🙏
❤❤🎉
💖💖💖 මෙම ගීත එකතුවට අපේ ආදරණීය ශ්රාවකයින්ගේ ගීත ඉල්ලීම් කිහිපයක් ද ඇතුලත් කර ඇත. ඔබටත් මෙසේ නිදහසේ අහන්න ලස්සන ගීත ඉල්ලීම් අපට Comment කරන්න. ඔබේ ආදරණීය ගීත ඉල්ලීම් ලබා දීමට අපි සූදානම් 💖💖💖
මං නම් බොහෝ විට යූ ටියුබ් තුලින් ගීත රස විඳින්නේ නෑ.
ඊට හේතුව විවිධ ආකාරයේ වෙලඳ දැන්වීම් රස වින්දනයට හානි කරන බැවිනි.
මා කැමති බොහෝ ගීත සංගත තැටි වල සහ පෙන් ඩ්රයිව් වල ගබඩා කර තිබේ.
ඊට අමතරව උසස් තත්වයේ ගීත ප්රචාරය වන ගුවන් විදුලි නාලිකා රැසක් තිබීමත් සතුටට කාරණයකි.
මගේ ළඟත් ඒ වගේ ගොඩක් ලස්සන ගී එකතුවක් තියනවා. විවිධ හේතු නිසා කාළයත් එක්ක එම ගීත අඩංගු පරිගණක මතක සහ CD වල ඇති දත්ත විනාශ වන නිසා සංරක්ෂණයට සහ තවත් එම ගී ශ්රවණයට කැමති අය සමග බෙදාගන්න අරමුණින් තමයි ගොඩ කාලයක් ළඟ තියාගෙන හිටපූ ගීත බෙදා ගන්න හිතුවේ...💖💖💖
වර්ථමානයේ මෙවන් ගී ඇසෙන්නේ දුලභවයි, නමුත් ඔබ කිව්වා සේම තවමත් ඇතැම් ගුවන් විදුලි නාලිකා රැසක් මෙම ගී ප්රචාරය කිරීම සතුටට කරුණක්. නමුත් අවාසනාවට වත්මන් තරුණ පරපුරෙන් ගුවන් විදුලිය ඈත් වීම ඛේදයක්.
@@sith-nuwansmindspark මගේ අදහසට ඉතාමත් හොඳ ප්රතිචාරයක් ලබාදීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි
💐
ගුවන්විදුලි අසන්නන් ගේ අඩුවක් ඇතැයි මට නම් නොපෙනේ.
මන්ද? එතරම් තරඟකාරී ගුවන් විදුලි නාලිකා රැසක් අප සමග ඇති බැවිනි.
රූපවාහිනිය නැරඹීමට වඩා වැඩි කැමැත්තක් ගුවන් විදුලිය ශ්රවණය කිරීමට මා දක්වමි.
🌼
Thank you so much . Remind me of my yangerdays in SriLanka.❤❤❤❤
ගොඩක් නෙවෙයි මට නම් ටිකක් හොඳයි ❤
ඒ මගේ කැමැත්ත හොඳේ.
මගේ මන්ද්රි නම් බිසෝ ගේ ඩබ්ලිව් ඩී ආරියසිංහ මහතාගේ හඬින් නව සංගීතය සමග මුසුව පලමු වරට ශ්රවණය කළෙමි.
ඔබේ ආදරණීය ප්රතිචාරයට ස්තූතියි...💛💛💛🙏🙏🙏
❤❤🎉