You are very correct. Anura should have work on these matters by now, we gave him executive presidency, 2/3 parliament, what ells he expect ඔබ ඉතා නිවැරදියි. අනුරට මේ වෙනකොට වැඩ තියෙන්න ඕන, අපි එයාට විධායක ජනාධිපතිකම, 2/3 පාර්ලිමේන්තුව දුන්නා, එයා බලාපොරොත්තු වෙන දේ
Hi Economist! You should come forward to present your account because it’s tiresome in watching the body movements on the screen. As a presenter, you might have some reasons not to be fully visible but there are so many other options to use, check it up plz, thanks.
Apita dena ganna salli dapu menihage nama danna oba ratata karanne loku sewayak aye oya wada nokaranna nama ediripath karanna. Un hadanne unge hora waha ganna malimawa wattanna horunta nam berenna eda denna eapa apiwa duppath kala kala kanni ta sapa wewa ape daruwo pita rata gehin thaniwela salli hamba karala meheta eawanawa mun horganuntai unge daruwantai denawa un sapa api duka wahi nethi hena wadi
All know who is the minister but why not you are stating the name.. Are you suppirting them indirectly.. If not why on earth are you hiding your face...
හිටපු ඇමතිගේ කෝටි 18 ක් ගුවන් සේවිකාවගේ ගිණුමෙන් මතුවේ.
ඔයාගේ තොරතුරු කොහෙන්ද මේ ගන්නේ ? මූලාශ්‍ර කෝ ?
මූට ඔළුවත් නෑ
කොන්දත් නෑ
ඔහු. කිසිදවසක මුහුණ පෙන්වන්නෙ නැහැ.
Not 😅showing the face maybe he also thief. If he is not why he cant show his face like other media personal.
මහත්මයා කරුණාකර ඔබ කියන දෑ ජනතාව විස්වාස කරන්න නම් ඔබගේ අනන්‍යතාවය තහවුරු වෙන්න ඔබගේ මුහුණ පෙනෙන අන්දමට වැඩ සටහන ඉදිරිපත් කරන්න
Anuwaarenma!!
Muuna pennuwama kiyana dewal aththa wenawada? Neth fm balumgalath ooka karoth yasai.
අැයිද ? මේ මුහුණ වහගෙන😮
Epa muna epa , matter is enough, believe it or not up to listners
Mona kena mewa kalath itha weradi weda. Awasan vindinna weda karana ( weda nokarana nowei ) janathawai.😢😢😢
ඔබතුමාගේ හෙළිදරව්ව වැදගත්ය ඒත්. මුනහන්ගන්. කරනදෙ. අනුමතකරන්නබෑ
@@NilameCy views වලට කරන්නේ. තීරණය අපේ අතේ. බලනවද නැද්ද කියලා
ඉක්මනට කියපන් වෙලාව වැදගත් ❤
මේ .මනුස්සයා. මුන පෙන්නන්නේ නැත්තේ එයාගේ ආරක්සාවට මූන මොකටද කියන දේ අහන්න
තමුසෙගෙ කොන්ද පන තියෙනවනමි ඇමතිත් ගුවන් සේවිකාවගෙත් නම කියනවා. මෙිවා බලන අපිට ගහන්න
Muth gu kariyek wage nam gam kiyapan utto
ඇත්තටම උබලගෙ මෙ නීවූස් ඇත්තමයී නම් ඇයී බං මෙවා බලන උන්ට දැන ගන්න එ ඇමති වරූන්ගෙයී එ ගැණූන්ගෙයී නම් කිය්න්න බැරී, උබ ඔය කියන කතාව උබට කලින් අපිත් දන්නවා, අපි දන්නෙත් නැත්තෙ කවූද මෙ ඇමතීයී ඔය කියන ගැණීයී කියන එක. බය නම් නීවූස් නොකියා හීටාං බං.
piyumi hansamali, sarath weerasekara
Ow..oyy.oba..poonnayek.hangilla.hukkannathiwa..eliyata..waren..pakkoo..
මූ කෙලින්නෙම පච. හැමදාම මොකක් හරි දානවා සාක්කි නැතුව
❤❤❤❤❤❤❤
ගැනිගෙ මස් දෙසිය පනහ මෙච්චර වටිනවද ❤❤❤
ගැනිව නිතිය ක්‍රියාත්මක කරන්න ❤❤
❤❤
❤❤
රට සිංගප්පූරුවක් කරන්න පුලුවන් දනස්ගන්දයක් පහුගිය අවුරුදු 30 හොරාකාලා මුන්
අබ කාපු ඈයින්ගෙ මොළේ දනවට කරන්න දෙයක් නැහැ.මේවට සම්බන්ධ අය කොහොම විරෝධතා දැක්වුවත් කමක් නැහැ.මේවා අපිට දැනගන්න ඕනමයි.
මැරියට් , ලංවා , ෆෙරන්ටිනො , ලංවා සිමෙන්ති ඔක්කොම ජනතාවගෙ සල්ලි කියල හිතෙනකොට මාආ...ර සතුටක් දැනෙන්නෙ ....
හිටපු ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද බන් රටේ.. පලයන් බුරුවො අපිව අන්දන්නෙ නැතුව..
කම්බා හොරුන් ගැන කියන කොට සුනකයන්ට. රිදෙනවා
මට 1982 කේ දී යාපනේ දෙමළ මුදලාලි කෙනෙක් ඔවදනක් දුන්නා "මැටි හිලකට දාපන් ඉතිරිවෙයි මස් හිලකට දැම්මොත් චූත වෙයි" කියලා. ඒ මනුෂ්‍යයා මැටි හිල කියලා කිව්වේ මැටි කැටේට මස් හිල කියලා අනුමාන කලේ කාන්තා ඇසුර. කෝටි 18 ම හරිනේ .................
ලොකුලියන කියන්නෙ ඩුබායි හෝටලය ඩො මි 500 කට ගත්තෙ මහින්ද හයිවේ හදන කාලෙ ඩුබායි ඇගලුම් කම්හලක වැඩකල කම්කරුවෙක්.෴පසුව හොරන අක් 100 ක් අක් රු 200 ගනනෙ දුන්න ටයර් කම්යලක් හදන්න. එයට කලින් සිමෙන්ති කම්හලයි ඔරුවල වානෙ කම්හලයි මිලට ගත්ත. මු ව ආදායම් බදු කාර්යාලයට ගෙනත් අහන්න බැරිද මුදල් හම්බකල විදිහ. අනුරගෙ පක්ශයෙ නැද්ද කොන්ද තියන එකෙක් ඒක කරන්න. කපිල චන්ද්‍රසේන එයාබස් සමාගමෙන් ඩො මි 2 ක් ගත්ත එක එංගලන්තෙ උසාවියෙ තියනව. කොපියක් ගෙන්න ගන්න කෙනෙක් අනඅර ලග නැද්ද??? අර කියපු පයිල් 1000 ගනන කොට්ටෙයට ගහගන වෙලද ඇමතිකම් කරන්න ගියාද හොරු අල්ලන අය. මේ විදිහට ගියොත් ගැලරියට පෙනෙන්න දවසට 5 වතාවක්වත් ලොක්කන්ගෙ කුනු හෝදන්න වෙනව බෙල්ල නැතිව ඉන්න තමුසෙට
You are very correct. Anura should have work on these matters by now, we gave him executive presidency, 2/3 parliament, what ells he expect
ඔබ ඉතා නිවැරදියි. අනුරට මේ වෙනකොට වැඩ තියෙන්න ඕන, අපි එයාට විධායක ජනාධිපතිකම, 2/3 පාර්ලිමේන්තුව දුන්නා, එයා බලාපොරොත්තු වෙන දේ
ඔය වගේ තමයි..මහජන මුදල්..මේ හොර දේසපාලුවෝ කාබාසිනියා කර ඇතිබව ඔප්පුකර.. උන්ගෙ රෙදි ගලවන්නේ..කවදාද.....
එක්කෝ ඕකී බෝර් කරන්න වෙන ගාණට පුක දීලා තියෙනවා මෙච්චර මුදලක් හොයාගන්න....😂😂😂
Mewa අහන්න amaru ayath ennawa ඔබතුමා ගණන් ganna eapa degatama geniyanna oyage muna mokatada wada tibbama madida❤❤❤❤
Thanks for the information
ඩින්දු කියපු අයට නෙමේ මුදල් දින්න අය හිරේ දාම්න
If you are sure, pls declare the names of the people
Involved.
කොන්දක් තියේනම් නම කියපිය ඛොරු පුරාජේරු නැතුව
This is a fib. He does not disclose the names and also name of the bank and branch. These are fairy tales to satisfy us !!!
මුන්ගේ නමි ද මන්න මුන් අරාබිය වගේ ගල් ගහල දඩුවමි දෙන්න ඇත්තටම ජනාධිපතිතුමාට මේ ගැන බ?න එකට ස්තුතියි
Mekka.pattapacha..kelinne..
Please update who is the minister and the woman
නමි කියන්න බැරි නමි මෙිව පිලිගන්න බැහැ
නාමල් රාජපක්ෂ තමයි අමාත්‍යාංශය රැකියාවක් දීලා සැප ගත්තේ එයාර් ලයින්ස් එකෙන් පඩි ගත්ත නාමල් අමාත්‍යාංශය පඩි දූන්නා
ඌ ක්‍රීඩා ඇමතිනෙ ඒ කාලෙ . කොහොමද ක්‍රීඩා කරපු හැටි .
This man is a coverd.
ඇමතිට නමක් නැද්ද
නාමල්
Nae molya
Hi Economist! You should come forward to present your account because it’s tiresome in watching the body movements on the screen. As a presenter, you might have some reasons not to be fully visible but there are so many other options to use, check it up plz, thanks.
Munta acid gahalada nam,kiyanna
Apita dena ganna salli dapu menihage nama danna oba ratata karanne loku sewayak aye oya wada nokaranna nama ediripath karanna. Un hadanne unge hora waha ganna malimawa wattanna horunta nam berenna eda denna eapa apiwa duppath kala kala kanni ta sapa wewa ape daruwo pita rata gehin thaniwela salli hamba karala meheta eawanawa mun horganuntai unge daruwantai denawa un sapa api duka wahi nethi hena wadi
ඇමතිගෙ නමක් නෑ.. එහෙනම් මේවාගෙ ප්‍රවෘත්ති දීල ඔයාලගෙ වීව්ස් වැඩිකර ගන්න එපා. Fake news
හරියද
Cream vikunalada danne naha
රහස් පොලිසිය??? දන්නවද
ඇදහස මේකයි මුන්ගෙ නමත් මේ ගමන්ම කියන්න.
Amathige nama nathnam May wage pravurthi kiyannata epa.😮.
Mathu wenawanam owa rajayata pawara ganna barida oyalaa kiyawanoo e unata oyaa salli rajayata pawara ganiwi oyalaa arakai mekai kiyaoo kiyana ewaa ekak wath tag galaa wenneth naa oyaala arakai mekai kiyanoo kathawa witarai
PATTA . BORU AATHAL .DENDA APAA
NAMA KIUAPAN AMATHIUAGE....
MAALIMAAWA ...APAHASUWATA .DAANDA APAA ..
නමක් නැතුව පිස්සු කියන්න එපා බන්😂 ඔහොම කාටත් කියන්න පුළුවන් ...🇱🇰 ලංකාව නෙ😢 76ක් කලේ😢
අර නිදියන කෙනා ද
මේවා දානකොට අදාළ නම් දාන්න නැත්නම් කිසිදු වැඩක් නැ..එනිසා මන් බලන්නෙ නැ
Amàtĥyage nama kiyanna berinam video dannethuwa inna mahaththayo.oyata kondak nene
ඔයාලට එඋන්ගේ නම් ගම් එලිකරන්න බැරි නම් මේ වීඩියෝ කරන්නේ ඇයි ...
Amathi kauda kiyala kiuwanam thamai hari
Kauda guwan sewikawa
you must tell the name.....otherwise no value of yr presentation.
Guwan..sevikkawa..huththa.wikunalaa.oyy..okkun..kohamath..gonnu..😅😅
මුගෙ බෙල්ල නැතිව කද පෙන්නන්නෙ බෙල්ල කපයි කියලද?
මේවා පිලිගන්න නම් ඔබේ මුහුණු පැහැදිලි වියයුතුයි නේද,ඒ සමගම ඇමැති ගෙ නම කියන්න,,
Kawda oka කියාපිය
Pada.kiyannarpa.namakiyanna
Nama daannako amathige.
Hisa.neti.mala.kandak?
පිල්ලියක් වත්ද....😂😂😂😂
Puluvannam raja passala hire dala pennahalla😂😂😂😂😂
බයිල එපාඕකගෙ නම කියපන්
අනුන්ගේ ඕපාදූප kiyanne ponnayek nowee muuna pennahanko
Kiyannanam puluwan,,oppu karanna bene,,moona hangagena meke welapunata
Please give the facts. Otherwise, we can't trust you.
Neliyo tekai..Me Guvan Sevika hora haththai..yako Me Rate salli hora kanna epaduna jathiyakne...
Okiva aniwaryen Awrudu 25k here danna oni..Balliyo.
Ane me miniha muna penanda me taram baya mokakda..
Wikara..itin.mewa balnne balloye.😮..
Kondak netuwa wate athapatha gamin yana napunshaka maddhayak
අෂ්‍යි උබේ මෝන පෙන්නන්නෙ නැත්තෙ ..බයද..?ඇත්ත කියන්න මොකටද බය වෙන්නෙ...?
කවුද ඇමතියා නම කියන්න.
Daen penewa neda rata bankoloth karanna hetuwa mokada, kavuda ekata waeradi kaarayo kiyala. Mokatada mae wesa gaeniyekda, ekitada mae gewala thiyenne.
ඇමතිගෙ නම කියන්න .
Please show your darn face. You are a reporter.
Nam heli karanna barida.
Eya bayayi!!
Kiyevvata vadak na ekek hari hire dapallako😂
MUNGE. HORAKAN. TAWA. KOPAMNDA. MEWA. OKKOMA. MAHJNA. MUDAL. ,RAJAPKSAL. RATATA. KALA. HAREYTA. ULA. TEYALTH. MDE. TAWAMA. MUNT. KABURANA. HARAK. ENNAWANE ,
නමක් ගමක් කියන්නෙ නැතුව ඔයවගේ වීඩියෝ නං අපිටත් කරන්න පුළුවන් 😂.චාටර් නේ මල්ලි.
Mewa piliganne nathi modayo tawath innawada
All know who is the minister but why not you are stating the name..
Are you suppirting them indirectly..
If not why on earth are you hiding your face...
Unge nam nokiyanne un araksha karannada?esenomethinam,boru propaganda ekakda?
Nadu dapan kariyo meake walalenne nathuwa
Ane bn niknboru baila netiwa un Lllahllako boru natiwa
Kauda amathi
මෙයාගේ තාත්ත😂😂
Anea.palayan.yanna.nam.gam.kiyanna.berinam.muuna.wahagena.kiyana.kataa.
බොරු කියද්දී හරියට කියන්න ඉගෙන ගනින් බං. හැම මගුලකටම ගුවන් සේවිකාවන් සහ ශ්‍රී ලන්කන් එක ගාවගෙන views ගන්න හදන බාල චරිතයක් වෙන්න එපා බං !!!
This guy is creating fake news boycott this guy
Don't waste our time. You have no backbone even to give a hint about the Minister.
Are you scared of showing your face?.??
Kondak nedda hu. Tto muna pennanana
අරෙහෙන් හම්බ උනා මෙහෙන් හම්බ උනා කියනව තාම රජයටනම් සත පහක්වත් කාගෙන්වත් අයකර ගත්ත කියල ප්‍රකාශයක් රජයෙන් කරල නෑ. මේව බොරු වීඩියෝ
Tho.ponnayekda.thoge.munapennanenaththe
බොලං කොලුවො කවුද බං ඔය කියන ඇමතිය යි හොර අඹුවයි
තේරෙන විධියට කියපං
ස්තුතියි බොට
මට මේකට..හිනා......
names please .....