Sudeera Dilshan | Best Song Collection | (හොඳම ගීත එකතුව 2023) |

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 227

  • @kanishkaumayangani3814
    @kanishkaumayangani3814 9 месяцев назад +11

    වෙන් වෙන්න බලාගන කවුරුත් ආදරේ කලේ නෑ. හැබැයි දෛවය හරි ලස්සනට අහිංසක හදවත් එක්ක සෙල්ලම් කලා..... 😔😔💔

  • @DidulaDamsara-ps9ep
    @DidulaDamsara-ps9ep Год назад +40

    මේක තමයි best ම collection එක.. ආදරේ කරන , නොකරන හැම හිතකම හැම මොහොතකම සතුට රැදේවා!!!..

  • @MisharamadushaniDealwis-dv5ki
    @MisharamadushaniDealwis-dv5ki Год назад +20

    අවසානයේ හැම දේම දිග හුස්මක් විතරයී.........
    හ්ම්ම්ම්ම්ම් ❤

  • @KapilaRathnayaka-p7y
    @KapilaRathnayaka-p7y Год назад +44

    මට එයාව දැනෙන තරමට ම එයාටත් මාව දැනෙනවනම් 😔🙁

  • @rajikasamarasinghe9267
    @rajikasamarasinghe9267 9 месяцев назад +3

    Thaniwima premayak kiwwata 😢😞kawrut thaniwenna prema.kale na

  • @SanduniSanduni-yj8ng
    @SanduniSanduni-yj8ng 9 месяцев назад +5

    Best songs collection එකක් 🥺❤️🌻

  • @diluwasu1621
    @diluwasu1621 Год назад +61

    ආදරේ කරන කිසිම කෙනෙක්ට දුකක් උරුම නොවි සතුටක් ලැබෙන්න ඔනේ කවදම හරි මගේ වෙනකන් මේ ආත්මේ නැත්තන් එක ආත්මේක හරි ලැබෙන්න පාර්ථනා කරනවා 🥺💔

    • @usmusicstudio6584
      @usmusicstudio6584  Год назад +1

      ❤️❤️

    • @Isuru586
      @Isuru586 Год назад

      mn me athmedi eyage adare labanna pin karala nh 🥺😞

    • @ChamiduChamidu-gz7bk
      @ChamiduChamidu-gz7bk 5 месяцев назад

      🥺💔😩
      එත් එයා නැ මන් ගාව 😩❤️‍🩹💔🥺🥺🥺🔥🔥

  • @thuranidewmini1155
    @thuranidewmini1155 Год назад +33

    Sudeera Dilshange songs කියන්නේ භාවනාවක් තමයි ...❤ එවගේම nice ...😊

  • @sekanayake2082
    @sekanayake2082 Год назад +197

    කිසිම කෙනෙක් නොතේරුන ගානට නොදැනුන ගානට හිටියට මටත් හොදහැටි ආදරේ දැනෙනවා,ඒත් මට දැන් හරි බයයි මිනිස්සුන්ව විශ්වාස කරන්න,කවදහරි දවසක මම නොදන්න මම ප්‍රේම නොකරන එහෙත් මට ප්‍රේම කරන කෙනෙක් එක්ක මම විවහා වෙයි,ඒත් සදහට ම මන් ආදරේ ඔබටයි,මේ බවේ වෙන් උනාට එලබෙන හැම බවේකම මගේම වෙන්න.මන් හුගක් ආදරෙන් බලන් ඉන්නවා

  • @KepitiyawatthelekamkaallagePri
    @KepitiyawatthelekamkaallagePri 4 месяца назад +2

    ජීවිතේ සමහර තැන්වල අපිටත් හොරෙන්ම කැමති දේවල් අකමැත්තෙන් වෙයි අත්හරින්න එකම හීනෙක ආයෙම අපි යළි මුණගැහෙන්න තනිව යන සංසාරේ මග තව දුර නොයෙන්න.😢😢

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp 5 месяцев назад +3

    ඇහෙනවද ගැහෙන හදවත මගෙ
    දැනෙනවද රිදෙන තැන් මටවගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැතිවුනේ 🥺❤️

  • @madushanka2105
    @madushanka2105 Год назад +14

    ලඟින් ඉද්දිත් හරි දුරයි වගෙ දැනෙන එක තරම් වේදනාවක් තවත් නැති තරම්.පිරිමි හදවතක් උනාට ආදරේදී ගොඩක්ම බොළඳයි.ඒක එයාට තෙරෙන්නැ මගෙ දුක එයාට කිව්වට එයා මාව ගනන් ගන්නෑ.මගෙන් අයින් වෙලා යන්න කිව්වට යන්නෙත් නෑ.ජීවිතෙත් එක්ක එපා වෙල 😢💔😔

  • @NaveenIshara-jq7hb
    @NaveenIshara-jq7hb Год назад +17

    හිතට දැනෙන සින්දුවක් 👍😘
    නියමයි අයියෙ
    Dilshan අයියෙ තව මෙ වගෙ සින්දු කරන්න ❤

  • @TharuRajakaruna-f9h
    @TharuRajakaruna-f9h Месяц назад +2

    මේ ආත්මයෙ වෙන කෙනෙක්ට උරුම වෙන්න ඒත් ලබන මතු එක් ආත්ම බවයක හරි මගෙ පමණක් ම වෙන්න මොකද මම ඔයාට ඇත්තටම ආදරේ කරා , කරනවා දැන් එයා එක්ක සතුටින් ඉන්න ❤️‍🩹🙂💐
    ඇහෙනවද ගැහෙන හදවත මගේ 💗
    දැනෙනවද රිදෙන තැන් මට වගේ 😫
    කියනවද කොහෙද මග වැරදුනේ 😔
    අපිට ඇයි අපිව හිමි නැති වුනේ 💔

  • @piyu....95
    @piyu....95 10 месяцев назад +22

    “ මට තාමත් හිතාගන්න බැරි දෙයක් තියෙනවා "
    " මොකක්ද..? "
    " හැඟීම් වලට විතරක් ලංවෙච්ච අපි දෙන්නා කොහොමද
    ආදරේකරන්න පටන්ගත්තෙ..? " ❤

  • @ravindunimash5087
    @ravindunimash5087 10 месяцев назад +3

    Job ekath ekka busy una eyawa miss una e tika kaleta eyata mawa amathaka welama gihin 😰😰 mn hamadama adareyi raththaran oyt ❤️😥😥😥😥😥

  • @supunchanaka3354
    @supunchanaka3354 Год назад +4

    Adatath eyawa munagahenawa.kathath karanawa.eth......mage hitha athule thiyena wedanawa eya danne naha.mage first love ekenma kollo kiyana jathiyama epa kerewwa🙂

  • @thilinapushpakumara4012
    @thilinapushpakumara4012 Год назад +3

    Adare wadanawak witharai ai thaman adare karana kena ekka sathutin inn bari kwada hari kohedi hari apita akata inna labei aiye athakan balagena innawa mage aiye mama adare ouata witharai aiye

  • @ChalaniChalaniwasana
    @ChalaniChalaniwasana Год назад +6

    ආදරේ වේදනාවක් එක්තරා 😔🥺

  • @NethmiHansamaliRamasingha
    @NethmiHansamaliRamasingha 6 месяцев назад +2

    දිල්ශාන් අයියේ ඔයාගේ සින්දු මන් හැමදාම අහනවා.ඒක නිකන් පිස්සුවක් වගේ.මන් ගොඩාක් ආසයි.කවදාහරි ඔයාව හම්බ වෙලා කතා කරන්න ආසයි අයියේ.🥺❤️....

  • @oshadadilan
    @oshadadilan 6 месяцев назад +2

    එයාට මන් ගැන ගානක් නෑ.💔🙂 !

  • @hasinisewwandi6791
    @hasinisewwandi6791 Год назад +7

    Ane mata oyawa kiya gnn beri tharam mathak wenawa raththrane...oya kohe hari sathutin inna oni eya ekka... mn adarei hemadama me wagema....😔💔

  • @damitheranda2716
    @damitheranda2716 Год назад +6

    මතක වේදනාවන්.❤ 😌

  • @Ranuga1212
    @Ranuga1212 Год назад +9

    Awankawa adare karana hamotata adaren,sathutin inma labenna oni❤

  • @SM-bh1vz
    @SM-bh1vz Год назад +3

    කියනවද කොහෙද මඟ වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති උනේ 😔

  • @SasinikaSrimali
    @SasinikaSrimali 8 месяцев назад +2

    තනිවීම පෙු්මයක්😔😔🥺🥺❤❤❤

  • @hashinimaheshika814
    @hashinimaheshika814 Год назад +2

    Lassanai❤️bawanawak wage❤️❤️

  • @Nadeesh_nethsara
    @Nadeesh_nethsara Год назад +3

    මේ වගේ මෙයාගෙ අලුත් සිංදු ටිකයි ඔක්කොම ටික එකතු කරල මෙහෙම දැම්මනම් කොල්ටි 💆🤍🫀🧎🥀

    • @usmusicstudio6584
      @usmusicstudio6584  Год назад +1

      Issrhta ahamu ehema ekk
      Subscribe krla set vela inna..❤️😌

  • @KapilaRathnayaka-p7y
    @KapilaRathnayaka-p7y Год назад +8

    අදටත් එයාව මුන ගැහෙනවා ඒත් නොදන්න ගානට ඉන්නව. ඒ එයාට ආයෙ කතා කරන්න තරම් ශක්තියක් මට නැති නිසා.

  • @poornikasewwandi
    @poornikasewwandi Год назад +4

    අපිට ඇයි අපිව හිමි නැති උනේ.😢

  • @skthashili123skts3
    @skthashili123skts3 Год назад +7

    Best collection ever ❤️

  • @DailyEnglish-sh6vs
    @DailyEnglish-sh6vs 6 месяцев назад +1

    "ආදරය තමයි කෙනෙකුගේ ජීවිතය තුළ සිදුවිය හැකි ඉහළම සංසිද්ධිය.
    එය හද පත්ලටම කාවදිනවා වගේම ඥානයද ලබාදෙනවා. ආදරය ඔබ මුළුමනින්ම ආලෝකමත් කරනවා. එවිට ඔබ ආලෝකය විහිදුවන්න පටන් ගන්නවා.
    ඔය තැරැන්නන්ගේ කතා ව්‍යවහාරය තුළ පෙම් පාට කියලා තියෙන්නේ අන්න ඒකට වෙන්න පුළුවන්.
    ඒ නිසා තමයි කවදාවත්ම නොලැබුණත් ඔබත් මමත් ආදරය පුද කරන්නට පෙලඹෙන්නේ."

  • @Cu_Qt_
    @Cu_Qt_ Год назад +10

    දරාගන්න බැරි වූ ප්‍රේමේ දෝරේ යන්න දෙමු සන්සාරේ...❤ ඒක දිග කතාවක් ඔබ දන්නැති....😢
    පේනා තැන්වල ඇති නොදකින දේවල් 😣ඉක්මනින් තීරන නොදී තේරුම් ගමු ඒ දේවල්.....🥺🥺

  • @nishanikiriella5515
    @nishanikiriella5515 Год назад +7

    පට්ටම සින්දු ටිකක් 🥺😍😍

  • @SahiraSudeshani-hd7ft
    @SahiraSudeshani-hd7ft Год назад +7

    අපි තෙරුම් ගන්න අය අපිවත් තෙරුම් ගන්නවනම්🥺😪

  • @user-jm1jb3zz2d
    @user-jm1jb3zz2d 10 месяцев назад +1

    දන්නවද පන.. 💖*
    _හැම තිස්සෙම මෙ හිත උබවම ඉල්ලනවා... 😖
    එ් තරමට ඔයා මට මත්ද්‍රව්‍යක් වෙලා.... ❣️
    _
    මෙ *විදියට පපුවට පිහියෙන් අැනලා යන්න ලං වෙනවා කියලා දන්නවනම්...* 💔
    _අදි මාත්‍රාවක් වෙච්ච ඔයාව .._
    _අත අැතලා පැත්තකට වෙන්න තිබ්බා.. 🥺_

  • @lakiyah____43
    @lakiyah____43 Год назад +1

    Joint parak gahala ahanna supiri sindu tika ❤😘👍✊

  • @dananganikumari5426
    @dananganikumari5426 Год назад +8

    ආසම සිංදු සෙට් එකක්.හදවතට දැනෙන.පරණ මතක ගොඩක් මතක් වෙනවා 😔.ටික කාලෙකට කලින් පණ වගේ ආදරේ කරපු කෙනා බොරු වැරදි පටලවලා මාව අත ඇරියා.මන් තේරුම් ගත්තා මාව වටින්නෙ නැති කෙනෙක් පස්සෙන් ගිහින් වැඩක් නෑ කියලා .දැන් මට අලුත් ජීවිතයක් තියෙනවා .මාව වටින මට ආදරේ කරන .එයා තමා මගේ මුලු ජීවිතේම දැන් 😊❤️

  • @DamayanthiWeerashighe
    @DamayanthiWeerashighe Год назад +2

    කියාගන්න බැරි ලොකු දුකක් 😖💔😫

  • @pabasarahalpani4747
    @pabasarahalpani4747 Год назад +3

    අපිට ඇයි අපිව හිමි නැති උනේ 😓❤

  • @mithunransinghe7715
    @mithunransinghe7715 Год назад +3

    Man mathaka ekka iddi...eya babala ekka innawa...😢

  • @SenuriImalsha-bb9hw
    @SenuriImalsha-bb9hw 6 месяцев назад +1

    මම අසම ඔයාට ❤❤❤

  • @poornikasewwandi
    @poornikasewwandi Год назад +6

    ඒ දෙන්නා දැන් සතුටින් ඇති....මං විතරක් තනි උනා...හොදින් ඉන්න....

  • @AchanaDilusan
    @AchanaDilusan 4 месяца назад +1

    Ane ai Apitama mehema wenne 😔😔😔😔😔😔😔😔😔😔😔

  • @ishu9102
    @ishu9102 11 месяцев назад +2

    කියනවද කොහෙද මග වැරදුනේ.....😊

    • @usmusicstudio6584
      @usmusicstudio6584  11 месяцев назад +2

      අපිට ඇයි අපිව හිමි නැති උනේ..!🥺

  • @HarshaniMadumali-sy3yr
    @HarshaniMadumali-sy3yr Год назад +2

    Awankawa adare karanne neth minsu katawathmaaa muna gehenna apaa deiyaneee......kawadawathmaaa...

  • @thathsaranikatudampage9613
    @thathsaranikatudampage9613 Год назад

    Mama vitharada nitharama me sindu ahanne....abbei vimakkkk❤❤❤❤❤

  • @HeshanPriyanka
    @HeshanPriyanka Год назад +2

    අපි කොච්චර ආදරෙන් පරිස්සමෙන් බලාගත්තත් එයාල අපිව රවට්ටනවා.ආදරේ නම් ආය එපා.ඒත් මං ඔයාට තවත් ආදරෙයි🙂🥀

  • @kushalyamadurangi1284
    @kushalyamadurangi1284 Год назад +3

    Nice ❤

  • @dinethmax1708
    @dinethmax1708 6 месяцев назад +1

    Hithata wadunu sindu tikak 🤕♥️

  • @AshanWalikanda
    @AshanWalikanda 5 месяцев назад +1

    Eya durakata yanna hadanne mawa dala.mn mage manika enakan balan innawa.mage manika parissamen gihin parissamen enna mage lagata

  • @AjithBandara-g9u
    @AjithBandara-g9u 10 месяцев назад +1

    ආදරේයි ආදරේට හුස්ම සේ

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi 9 месяцев назад +2

    ඔයා තාම ලාමක වැඩියී ලමයෝ ඒකයි ඔයාට ඔච්චර රිදෙන්නේ තේරුනාද ,ඔය චූටී හිත හිතන තරම් මෝරලා නෑ ,ඒ නිසා රිදෙනවා වැඩී,පරෙස්සම් කරන්න ඕනී ඔය ලස්සන හිත,ඔයාගෙ,ඔය ලස්සන හිත කාටවත් නෑ ,ඒ ලස්සන හිතේ ලස්සන බලන්නත් හැමෝටම බෑ ,ඒ නිසා දුක් වෙන්න එපා,ඔය ලස්සන හිත ප්‍රතික්ෂේප උනාට ඒ හිත ඇතුලේ ලස්සන හොයාගත්තු අය ඔයාව ලස්සනට ,ආදරෙන් බලාගන්නව ,,ඔය ලස්සන හිත රිදෙන්න නොදී ලස්සනට බලාගන්න ඕනි,විදව විදව ජීවත් වෙන්න ඕනි නෑ ඔයා ,,ඔයා එහෙම වෙන්න ඕනි නෑ ,ඔයාට මම මේ දේවල් කියන්නේ ඔයා කොයිතරම් වටිනවද කියලා මම දන්න නිසා ,,❤️‍🩹ඒ වටිනාකම නොදන්නා කවුරුත් කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා ,ඔයා වෙනුවෙන් කාලය කැප කරන පුංචි කූඹියෙක්ගෙ ඉදන් ඔයා වෙනුවෙන් කාලය කැප කරන හැමෝම ගැන හිතන්න ,ඔයාව පරෙස්සමින් ආදරෙන් බලාගන්න ඔයාට ඕනී විදියක කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවා එතකම් අපි ලස්සන හිත පරෙස්සම් කරමූ ආදරෙයි 💗🪄R

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 Год назад +1

    මා මෙන්ම නුඹටත් මා දැනුනානම්🥺💔

  • @chalanamalith
    @chalanamalith Год назад +1

    patta😍🤩

  • @malmisandeepa
    @malmisandeepa Год назад +3

    nice collection....

  • @nadishamali4867
    @nadishamali4867 Год назад +1

    Ane dan ape adare gedarin propose karala thiyena ekak ryath mata godak adareyy,eth eya hitha riddana hama vekema mata magr kalin adare mathk venava,eth eya mava dala me mulu lokenma gihin 😔,adareta math adareyyy

  • @rasodhyavidhyanjalee7628
    @rasodhyavidhyanjalee7628 Год назад +2

    My fv songs❤

  • @Hima.20k3
    @Hima.20k3 Год назад

    Mara lassan collection ekk

  • @kolitha6010
    @kolitha6010 Год назад +3

    Gammmcc bn ♥️

  • @gamingrobotyt1688
    @gamingrobotyt1688 Год назад +1

    Lassana

  • @Ransanth
    @Ransanth 11 месяцев назад +1

    Mama නම් oka hospitals eakadid ahanwa pata superi

  • @denethnimsaranimsara9873
    @denethnimsaranimsara9873 Год назад +1

    Me sindu tikanam bawanawak🙂💗

  • @Isuru586
    @Isuru586 Год назад

    ayi apiwa api adare karana aya ganan ganne naththe mechchara adarayak dila ayi ehema apita karanne 😔😔

  • @tharakalakshani4517
    @tharakalakshani4517 Год назад +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥✌️

  • @Gayanmaxey4jr
    @Gayanmaxey4jr 8 месяцев назад +1

    💖💝😇🎶🔥

  • @thilakmadhushanka
    @thilakmadhushanka Год назад +1

    🎉 hama keaneakugeam adarae kawadawatm nathi weanna epa mama ma wagea vedena dukak katawat nolabeawa..... magea kathawa keyannan katawat bare weaed akat pada akathu karala song akak hadanna..... aheama hadana kaurut ennawanan keyannako please 😢

  • @Sri_lanka_caravan_lovers
    @Sri_lanka_caravan_lovers Год назад +4

    Nice bro ❤️

  • @MaheshaSewwandi-h8d
    @MaheshaSewwandi-h8d 8 месяцев назад +1

    Me sindu tikanm pissuwak

  • @chamikadilshan3017
    @chamikadilshan3017 Год назад +2

    ❤️🤗

  • @ProGamer-rk2zs
    @ProGamer-rk2zs Год назад +1

  • @MNP128
    @MNP128 7 месяцев назад +1

    ✨️🥀💀

  • @chalanamalith
    @chalanamalith Год назад

    aththatama kello pissuwk 🥺

  • @maleesha8135
    @maleesha8135 Год назад

    Everyday I meet But I don't have strong talk with he..🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ranishikadulanji8404
    @ranishikadulanji8404 Год назад +2

    🎧❤️✨️

  • @LakmalMaduranga-i6h
    @LakmalMaduranga-i6h Месяц назад

    Hm

  • @Hashaniwathsala12
    @Hashaniwathsala12 Год назад +2

    💖🥺

  • @pasindubawantha7348
    @pasindubawantha7348 Год назад +2

    💖🥰

  • @gaurikabimsara6843
    @gaurikabimsara6843 Год назад +5

    Quality Content Bro Keep it up ✨✨💖💖

  • @helostinuniverseforever
    @helostinuniverseforever Год назад +4

    ❤🎉

  • @nawodyanawodya
    @nawodyanawodya 9 месяцев назад +1

    😪😭😭😭😭😭😭😭

  • @DiliniKavishka
    @DiliniKavishka Год назад +1

    ❤😢

  • @amashaamasha4475
    @amashaamasha4475 Год назад

    apita ai apiwahimi neti unee

  • @user-jm1jb3zz2d
    @user-jm1jb3zz2d 10 месяцев назад +1

    😫😫😫😭😭

  • @kasunherath2451
    @kasunherath2451 Год назад +2

  • @bunchi521
    @bunchi521 Год назад +3

    ❤️😍

  • @RasikaSadaruwan-v4w
    @RasikaSadaruwan-v4w Год назад +1

    😢

  • @hasinikasanjeewani2098
    @hasinikasanjeewani2098 Год назад +2

    💔😓

  • @PradeepSaranga-yv6eu
    @PradeepSaranga-yv6eu Год назад +1

    Gani merichca m8n8ha adana wage monada yako me sindu mewwa ude pandara ahuwoth dawasama musalai pake gayakayo

  • @DilshanNawod-gv5oy
    @DilshanNawod-gv5oy 6 месяцев назад

    Mona karannada iwasan innawa

  • @DarshanaMadurajith
    @DarshanaMadurajith Год назад

    🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️

  • @jaaninishu3366
    @jaaninishu3366 Год назад

    🥺💔😔😔😔

  • @hirushanethsara9815
    @hirushanethsara9815 Год назад

    🥺🥺♥️

  • @MRMAHIYT-sf7di
    @MRMAHIYT-sf7di 9 месяцев назад +1

    Me song wala copyright nathi song ganne kohomada?

    • @usmusicstudio6584
      @usmusicstudio6584  9 месяцев назад +2

      Copyright wadil tiyenne dear

    • @MRMAHIYT-sf7di
      @MRMAHIYT-sf7di 9 месяцев назад +1

      @@usmusicstudio6584 oya upload karapu videos wala copyright thiyenawada?

    • @usmusicstudio6584
      @usmusicstudio6584  9 месяцев назад

      @@MRMAHIYT-sf7di ow godak ewata

  • @sharmilasurangi-sh6jk
    @sharmilasurangi-sh6jk Год назад +1

    ❤️😔

  • @DarshanaMadurajith
    @DarshanaMadurajith Год назад

    😢🎉🎉🎉🎉🎉😮😮😢😢😢😢😮🐐🍿🍝🥠☕🧁🧁🫖🍧🍧🍱🍭🦐🍧🍮🍨☕🫖🫖🍧🍨🥮🍵🥮🥂🍧🍦🍦🍦🍬🍬🍦

  • @maheshamadumali2840
    @maheshamadumali2840 10 месяцев назад +2

    Eyata mawa epa unataeyagen thora lowak nw mata oya karana dewal walin jeewithema epa wela thiyenne api dennage lamaya nisayi man jeewath wenne

  • @NimaliSandalekha-ev5vn
    @NimaliSandalekha-ev5vn Год назад +2

    ❤️😍

  • @lakshithadilshan7992
    @lakshithadilshan7992 Год назад +2

    ❤️❤️❤️👍

  • @kavishkanethsara-w8b
    @kavishkanethsara-w8b 11 месяцев назад +1

    hithata danena sindu