සිය දිවි නසා ගන්න හිතෙන්නේ ඇයි ? | යොවුන් දහම් සක්මන 2021

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 43

  • @දිනූකසම්පත්
    @දිනූකසම්පත් 3 года назад +9

    සාදු සාදු සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා

  • @a.s.w.9619
    @a.s.w.9619 3 года назад +11

    තනිකම දුන්නද තනිකම ලැබේවී... අනන්ත පිං ඒ අවවාදයට ස්වාමීනී... 🙏🙏🙏💐

  • @babajamal8095
    @babajamal8095 3 года назад +5

    සුවාමින් වහන්ස මටත් ඔය පශ්න සියල්ලම තියෙනවා, දිවිනසා ගැනිමට හිතෙන විට ඔබ වහන්සෙගේ බන ටික අහනවා,සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 года назад +10

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ටද මහා සංඝ රත්නයට ද මාගේ නමස්කාර වේවා.ඉතාමත් වටිනා දහම් කරුණු ටිකක්. හරිම වැදගත්. නිතරම සත්පුරුෂ ඇසුරෙමයි සිටිය යුත්තේ.
    අපි තමා තමා තමාට ම සරණක් වෙමු.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වතුන් වහන්සේලා දීර්ගායුශ ලබත්වා ....
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramanisiriwardhana9482
    @ramanisiriwardhana9482 3 года назад +5

    බොහොම පින් ඉතාවටිනා ධර්ම දේශනාවක් පැහැදිලි පිළිතුරක් .සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 3 года назад +5

    සාදු 🙏සාදු🙏සාදු🙏
    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සියලුම සග වරුන්ට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 года назад +8

    සාධු` සාධු` සාධු`
    වන්දනීය පූජනිය අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 года назад +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @janakawickramasinghe6729
    @janakawickramasinghe6729 3 года назад +3

    Sadu sadu sadu
    loku sawamin wansetath..aneth. Swamin whanselath magee namaskaraya weewa...mage hadawathala loku sahanyak swamin wansa man harima asi oba wahanselage desanawan walata..teruwan saranii

  • @Pครคภภคคคค
    @Pครคภภคคคค 3 года назад +4

    නමෝ බුද්ධාය🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 года назад +3

    Sadu sadu sadu theruwan saranai ape loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa....sadu sadu sadu.

  • @thameeshaprabhashani6326
    @thameeshaprabhashani6326 3 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadeekaranasinghearachchig2234
    @nadeekaranasinghearachchig2234 3 года назад +4

    සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 года назад +3

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @lasanthikajayasinghe4747
    @lasanthikajayasinghe4747 3 года назад +4

    Sadu sadu sadu..🙏🙏🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 3 года назад +5

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐👏👏🌼🌼👏👏🌺🌺👏👏🌻🌻👏👏🌸🌸🙏🙏🙏🙏

  • @ruwanchamara8074
    @ruwanchamara8074 3 года назад +4

    sadu sadu sadu

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 3 года назад +5

    Sadu sadu sadu

  • @sewwandiperera3083
    @sewwandiperera3083 3 года назад +4

    නමෝ බුද්ධාය

  • @gayanthaprasad734
    @gayanthaprasad734 3 года назад +3

    සාදු සාදූ

  • @NitinGirl
    @NitinGirl Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @asankaanujeewa6357
    @asankaanujeewa6357 3 года назад +5

    saadu saadu saadu..bohoma wedagath

  • @Blade6-6-6
    @Blade6-6-6 3 года назад +12

    මට අසපුවේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න ඕනේ 😐

    • @ShraddhaTV
      @ShraddhaTV  3 года назад +10

      පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවට කතා කර විමසා බලන්න ( 0372 244 602)

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 3 года назад +4

    🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 3 года назад +1

    Maha saga ruwana awasarai budu dahama hariyata adahana avita dahama anubawaya labanawa saadhu saadhu saadhu budu bana saththai saththai saththai 2021 2,16

  • @allantonnxis4622
    @allantonnxis4622 3 года назад +8

    හාමුදුරුවෝ මට මේකට පිලියම්මක් නැද්ද මට මගේ මහත්තයා මතක් වෙනවා හිත හදාගන්න අමාරුයි හාමුදුරුවෝ මම හැමදාම කල්පනා කරනවා ඵයා ගැන මට පිලිතුරුරක් ඔනී හාමුදුරුවෝ තෙරුවන් සරණයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 года назад +10

      නමෝ බුද්ධාය! අතීතයේ සිදුවුන දේවල් ගැන සිතමින් පසුතැවෙමින් සිටියා කියලා කිසිම සෙතක් සැලසෙන්නේ නෑ. ඒ නිසා, ඒ සියල්ල අමතක කරලා දැන් හොඳින් තෙරුවන් සරණේ පිහිටා සිත කය වචනයෙන් ධර්මයේ හැසිරෙන්න. එසේ දහමේ හැසිරී රැස් කරන පින් තමන්ගේ ස්වාමි පුරුෂයාට අනුමෝදන් කරන්න. ඒක ඔබට ත් යහපතක්. මිය ගිය ස්වාමියාටත් යහපතක්. තෙරුවන් සරණයි!

  • @allantonnxis4622
    @allantonnxis4622 3 года назад +5

    සාදු සාදු මගේ මහත්තයත් මම කථා කරේ නෑ කියලා බෙල්ලේ වැල දාගෙන නැතිවෙලා මම ඉන්නේ රට මම ඵයත් එකක් රන්ඩු කරගත්තත් ඵකක් ඒක මට පවක්ද කියලා දැන ගන්න පුලුවන්ද හාමුදුරුවෝ තෙරුවන් සරණයි

  • @kovilinduupadhya8399
    @kovilinduupadhya8399 3 года назад +5

    😶

  • @හතංං
    @හතංං 3 года назад +3

    Deta aparade

  • @UniversalVibes-SL
    @UniversalVibes-SL 3 года назад +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 3 года назад +4

    🙏🙏🙏

  • @hkrsgunasinghe8169
    @hkrsgunasinghe8169 3 года назад +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nethindu8424
    @nethindu8424 3 года назад +4

    🙏🙏🙏

  • @mygarden7149
    @mygarden7149 3 года назад +3

    🙏🏻🙏🏻🙏🏻

  • @mygarden7149
    @mygarden7149 3 года назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mygarden7149
    @mygarden7149 3 года назад +3

    🙏🏻🙏🏻🙏🏻

  • @nilushikapriyadarshani6125
    @nilushikapriyadarshani6125 3 года назад +3

    🙏🙏🙏🙏

  • @ublack8749
    @ublack8749 3 месяца назад

    🙏🙏🙏