ව්‍යාපාර දත්ත සංවිධානය කිරීම (Organization of business data) | ශිල්ප මංජුසා

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025
  • ශිල්ප මංජුසා - නැණ නුවණ ගෙන දෙන තක්සලාව
    ව්‍යාපාර දත්ත සංවිධානය කිරීම ( Organization of business data ) | ශිල්ප මංජුසා
    මෙම වීඩියෝව හරහා උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යාන විශයෙහි දෙවන පාඩම යටතේ අධ්‍යනයට ලක් කෙරෙන ව්‍යාපාර දත්ත සංවිධානය කිරීමේ ක්‍රම පිළිබඳව විමසුමට ලක් කරයි.
    1.දත්ත වැල
    2. වෘන්ත පත්‍ර සටහන
    3. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය
    4.අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය
    5. සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තිය
    6.සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය
    7. සමුච්චිත සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තිය

Комментарии •