✔රෑට මේ විදිහට වැඩ කළොත් උදේට උයන්න හරිම ලේසියි|kitchen tips sinhala|❤madhu Rajapaksha❤

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 335

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744  3 года назад +10

    ගමේ රසට ඇඹරැල්ලා මාලුව හදමු
    👉ruclips.net/video/AqfAUKrOtoE/видео.html

  • @Manel12345
    @Manel12345 3 года назад +5

    හරිම ආසයි දැක්කහමත් .උයන්න ආස හිතෙනවා .හරිම සරල විදියට කියලා දෙනවා .උයන එක එපා වෙලා හිටිය මට මේ වීඩියෝ එක දැක්කහම උයන්න ආස හිතෙනවා .හෙට ඉදන් මම මේ විදියට උයන්න ලෑස්ති කරනවා .බොහොම ස්තුතියි ඔබට .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි...❤️❤️

  • @chathuchathurika5926
    @chathuchathurika5926 3 года назад +12

    ඇත්තමයි ගොඩක් වැදගත් ඔයා එක්ක මම හැමදාම ඉන්නවා..ඔයා නිසා තමයි මට රහට කෑමටිකක් උනත් දැන් හදාගන්න පුලුවන්.වැදගත් දේවල් කියාදෙන ඔයාට බුදු සරනයි

  • @shiromanithamel
    @shiromanithamel 3 года назад +42

    ගොඩක් වටිනවා. ඕවා වලින් සමහර දේවල් මන් කරනවා. නොදන්නා ඒවත් දැන ගත්තා. ගොඩක් ස්තුතියි ඔයාට.. එ වගේම ඇඹරැල්ලා මාළුව හරිම රස පාටයි. ඒක හදපු හැටිත් කියලා දෙන්න.. 👍

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana4809 3 года назад +6

    ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. හරිම සතුටුයි

  • @lalanimadhusha7046
    @lalanimadhusha7046 3 года назад +17

    නියමයි අක්කේ මේ වගේ වීඩියෝ තමයි වටින්නේ මට.පුලුවන්නම් මෙනු දෙන්නකෝ ගලපලා සතියකට.

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 года назад +4

    හරිම ලස්සනයි
    ගොඩක් වටිනවා.. ❤️🙏💝💝💝💝🌷🌿🍀☘️🌿💐🌿💐🌿💐

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 года назад +3

    පලවෙනි recipe එක ලස්සනට ගලපලා ,, නියමයි මදු අක්කෙ 💯

  • @ruwanthiabrew7634
    @ruwanthiabrew7634 3 года назад +6

    අක්කේ fridge එකක් නැතුව එලවළු කල් තියාගන්න පුළුවන් විදි ගැන vedio එකක් කරන්නකෝ

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Год назад

    Oyage video harima shook.
    a meal plan walata mellum , Kola sambal wage dewal th akathu karagannawa nam godak hodai. ❤

  • @tharangadilhani8074
    @tharangadilhani8074 2 года назад

    Maga pamili jivithata ගොඩක් අදහස් mama oyaga video walin akathu karagan තියනවා oyata godak pin ,mama kamathi akki akka katha karanna .

  • @nimalnimal3959
    @nimalnimal3959 3 года назад +1

    Muluthnageta awashya aluth badu thiynwa ewage nam kiyala denko

  • @tharushichathumini5132
    @tharushichathumini5132 3 года назад

    Godak lashsanai..aththatama harima asha hithenawa balanna..oyata godak pin hemadema kiyala denawata..

  • @asakadodamhoda9806
    @asakadodamhoda9806 3 года назад +1

    හරිම වටිනවා.මේ වාගේ විඩියෝ දිගටම දාන්න .බුදු සරණයි !!!

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 года назад

    වීඩියෝ එක ගොඩක් වැදගත් උනා අක්කෙ 😎 ස්තූතියි 😋

  • @dilakshishani65
    @dilakshishani65 3 года назад +7

    හරි පිළිවලට පැහැදිලිව කියා දෙනවා..අපි හැමදාම අක්කත් එක්ක ඉන්නවා..❤️👍👍

  • @padmaalahakoon
    @padmaalahakoon Год назад

    Thanks for the video!

  • @upanikodithuwakku7708
    @upanikodithuwakku7708 3 года назад +1

    Marama lassani balanna godak asai

  • @nilankacosta925
    @nilankacosta925 3 года назад

    Aththatama godak watina video ekak thank you

  • @shakilachapa7715
    @shakilachapa7715 3 года назад +1

    Akke mata ahennema rasa rahasa you tube channel eke akkage katahadamay..oyage voic ekath e wagemay..lassanay godaak..bs!!

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 Год назад

    Frij ekakata dan nethun me widiht eliye thiygnn puluvnda

  • @ishuonline8295
    @ishuonline8295 3 года назад +43

    අනේ අක්කේ ඔයා ඔය කුස්සියේ තියෙන බඩු ගන්නේ කොහෙන්ද කියලා විස්තර එක්ක වීඩියෝ එකක් කරන්නකෝ ඒ වගේ නම් එක්කම

  • @harshiniesilva5924
    @harshiniesilva5924 3 года назад

    Mama Pregnant kenek. Mata chicken fried rice kanna hithuna. ETH restaurant ekakin gennagena kanna bayayne me dawaswala covid nisa. RUclips search karaddi MR kitchen eke oyage chicken fried rice, egg fried rice vedio dakka.. oyage Vegetable chopsi vedio ekath baluwa. Ithin Ada a widiyata man hadagena kawa.. aettamai restaurant rasamai fried rice eka. Man hithuwa na mechchara rasata ei kiyala. Oyata godak thanks.a wagema godak pin.. a pinen oyage daruwanuth nirogi wenna kiyala man prarthana karanawa 🥰🥰

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 года назад

    Pirimi apitath watinawa thanks miss.godak DeWal egenagatta.

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 года назад

    Thanks Madu,beautiful, vidio clip,very amazing work. Take care. Budusarani 👏👏👏👍👍

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 года назад +8

    ඔයා ගාව තියන බඩු නම් නියමයි. අර පරිප්පු ගන්න එක එහෙම කොහෙන්ද ගත්තෙ, ඒ බඩු ගැනත් විස්තරයක් දෙන්නකෝ

  • @slganeshvideo6779
    @slganeshvideo6779 3 года назад +3

    ගොඩක් වැදගත්.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 года назад

    හරිම පිලිවලයි kitchen 1 වැඩත් පිලිවලයි ආසාහිතෙනවා .👌👌👌👌😍😍😍😍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад

    Good advice...thank you so much ..😘👌

  • @nilukadamayanthi3625
    @nilukadamayanthi3625 3 года назад

    Akkiyoo harima වටිනා vedio ekk thnx 🌺💖

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st Год назад

    ඔයා හොඳ ගෘහණියක් අක්කෙ . ඔයාගෙ kitchen එකේ බඩු වලට ආස හිතෙනවා . ඔයා වගේ වැඩ කරන්න ඉගෙනගන්න එක තමයි මගේ ආසාව අක්කෙ

  • @nilminipadhmakumari3935
    @nilminipadhmakumari3935 3 года назад +8

    නියමයි 👍 ඔය වගෙ විඩියෝ තව දෙන්න අපිට

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Год назад

    Godak watinawa..tnx

  • @Sajayashantha
    @Sajayashantha 3 года назад +3

    Akki mr kitchen ekath oyage neda mekath akkageda akkage videos nam maru man hamadama aluth video ekak dapu gaman balanava.god bless akki

  • @nishikashayamalee6238
    @nishikashayamalee6238 6 месяцев назад

    Gas cooker eke uda top ekata dala tiyana white top eka koheda gathe

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 года назад +1

    Ane harima shoii.. kitchen eka dakiddi asaaiiii..harima lassanai.Week ekatama meal plan eka karanne kohomd kiyl chuttak kiyl dennako.

  • @sugandiupul7538
    @sugandiupul7538 3 года назад

    Oyage vidio godak watinawa.mata කැරපොත්තන් සහ කූබි එලවන්න කුමයක් කියලා දෙන්න.please

  • @kuraishanaleer5083
    @kuraishanaleer5083 3 года назад

    Karevila thapu bothal kohenthe gaththa plies Ripley kranna

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 года назад +1

    Mechchra kalet dekapu hodama video eka oyagen akke oya poddakwth lokukam nethiwa kiyla denawa harima hodaei akke oya

  • @udarichathurika9758
    @udarichathurika9758 2 года назад

    Godak hoda watina video ekak man hari asawen oyage video balanne.
    Akkiyo puluwannam menu plan ekak hadana vidiha ganat video ekak karannako Boho welawa ta gewal wala ekamade hadena nisa kama kanna asa hitenna. Puluwannam 2 weeks walata maruwen maruwata hadaganna puluwan menu plan ekak karaganna hari vidiha gana video ekak karan akkiyo
    God bless and triple gem bless you 💐💗💗💗💗💗💗💗

  • @kaviliyanz2826
    @kaviliyanz2826 3 года назад +2

    Ane akki mekata mata visadumak dennako.. kochchara clean akata thibbath හූනන්ගෙන් puduma karadarayak thiyenne . Akata monada karanne.

    • @indigo378
      @indigo378 3 года назад

      මටත්, මාත් මේ අක්කි වගේම පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා හැමදේම ඒත් මේ හූනෝ නම් 🤮😖

  • @maheshidilrukshi8771
    @maheshidilrukshi8771 3 года назад

    Godak wadagath akke....

  • @nelanichamarika2745
    @nelanichamarika2745 3 года назад

    Lassanai oyage wada. Harima piliwelai.

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 3 года назад

    Asa hithenawa oyage wada neet lassanai. Thank you

  • @Vithanairo
    @Vithanairo 3 года назад

    Harima valuable video ekak ane thanq oyta ..ewgema asawen innwa ane oya me kitchenware ehma gaththa places gana video ekak krnwa nm link ehmath ekkama price th ekka.Ane ikmnta ehma video ekak gennko akkiii (spice bottle,nonstick pan.,tea milk powder jar ewgema me pena kitchen ware )

  • @isuridilshani3399
    @isuridilshani3399 3 года назад

    ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ අක්කෙ ඔයගෙ kitchen එක ලස්සනයි අක්කෙ පපඩම් එහෙම දාපු වීදුරු එක කොහෙන්ද ගත්තෙ කියන්නකෝ ඔයාගෙ kichan එකෙ බඩු කොහෙන්ද ගත්තෙ මිල ගනන් කොහොමද කියලත් විඩියෝ එකක් කරන්නකෝ ආදරෙයි ගොඩාක් ....

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 года назад

    Thanks kiyala dunna ta

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 года назад +25

    අක්කි සුදුලුනු ඔය විදියට සුද්ද කරලා කියන්න හොද ද?මම අහලා තියනවා හොද නැහැ කියලා.වටපිටාවේ තියෙන විශබීජ සුදුලුනු වලට උරා ගන්නවා කියලා.ඒ⁣ක ටිකක් පැහැදිලි කරලා දෙන්න අක්කි plz..

  • @migaradiwyangi8563
    @migaradiwyangi8563 3 года назад

    අක්කේ ඇත්තටම ගොඩාක් වටින විඩීයෝ එකක් බොහොම ස්තූතියි

  • @kkww630
    @kkww630 3 года назад

    මම අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ හරිම ලස්සනයි, ඇබරැල්ලා මාලුව උයන හැටි ඒකට දාන දේවල් පිලිවෙලින් කියලා දෙන්නකො

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 3 года назад

    ane godak asawen balanawa....digatama karagena yanna akkiyo...thank you...

  • @DPRM510
    @DPRM510 3 года назад +3

    MR kitchen karanneth oyamada.
    Akki oyage videosnam godak hodai❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 года назад

    Good idea 👍👍👍👍

  • @danushi817dilu3
    @danushi817dilu3 3 года назад

    Akka oya ara karawila dapu bothal anith kussiyae badu ganne kohedanda....great oya .Parismin enna

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 года назад

    Akki ambaralla uyla frig eke dalad ntnm nikan tiyal tiyanwada?

  • @thiwankarukshaan8442
    @thiwankarukshaan8442 2 года назад +1

    ඔයාගේ කරන ‍‍‍‍ඒවා නියමය්‍

  • @anushawijayasundara6249
    @anushawijayasundara6249 2 года назад

    Kadala,kawpea store karana container eka kohenda ganna thiyenne

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 года назад

    G m oyage video mama hamadama balanawa mr kichen karanneth oya neda me video ekath harima watinawa piliwelata mama asai budu saranai 💜💜🎉

  • @maheshikakumari6020
    @maheshikakumari6020 2 года назад

    Oyage wada harima piliwelai

  • @visallankeshwara6951
    @visallankeshwara6951 3 года назад

    oyage wada harima lassanai.

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 года назад

    Harima වැදගත් vidio akak akke 😍😍❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 года назад

    Obge podi thunapaha bothal koheynd🌷🍄🌷 gaththe kiyada ko karunakarala.

  • @shamashama3375
    @shamashama3375 3 года назад

    Oyage sathiye menu eken vidioe ekak karannako

  • @pushpairangani9014
    @pushpairangani9014 3 года назад

    Waaaaaw ආදරෙයි

  • @thiliniupeksha8241
    @thiliniupeksha8241 3 года назад

    Godak hodai wadagath..oya me kussiye upakarana gathe kohenda kiyanna puluwanda?

  • @Sadali..1579
    @Sadali..1579 3 года назад

    Ane akke oya bothal ehema gaththe kohomada kiyala video ekak karannako

  • @ruvinisiriwardhane4646
    @ruvinisiriwardhane4646 3 года назад +1

    Kariwila ,papadam badala fridge eke thiyala use karanne aye badalada? / tikak wela eliye thiyalada dear.

  • @fathimashamla778
    @fathimashamla778 2 года назад

    Akki pappadam danna gatha jar kohinda gathe? Mila kohamada?

  • @dedudedunu9019
    @dedudedunu9019 2 года назад

    Akka me papadan dan botal kohenda gatte

  • @pawithramihirani7031
    @pawithramihirani7031 3 года назад

    Godaak vedagath.asaven beluva oyage video eka.me vage tavath video danna.bs

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 года назад

    ගොඩාක් ස්තුතියි

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 года назад

    Oyata bohoma stuti dena upades walata bs dewi rakawaranai Jesu phitai parssamin inna oyala siyaludrnama.

  • @anusharathnayake213
    @anusharathnayake213 2 года назад

    Dr ara prippu dala තියෙන bajanaya kohenda gaththe pric kohomada.nama mokadda

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 года назад +2

    Ambaralla uyana vidiya vedio ekak karannakoooo

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад

    හරිම අගෙයි හරිම පිලිවෙලට තියෙනවා බුදු සරණයි ඔයාලට

  • @vindi1309
    @vindi1309 3 года назад

    Akke අලුත් gass table එක හදපු widiyath කියලා dennko

  • @thamalimarasingha2691
    @thamalimarasingha2691 3 года назад +1

    හරිම ලස්සනයි ❤️❤️❤️ කරපිංචා දාපු storage box ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද

  • @gayangasenanayaka3051
    @gayangasenanayaka3051 3 года назад

    Akkiyooo sathiyakata recapy plane aka hadagannava kiuvee sathiyakata uyanna inna menu aka api kalin note down kragena a deval tika kapala box vlata dala thiyana akdaa .nath nam davasakata kalin ready vena akada ..please explain me akki i am thili

  • @kumarikumari7136
    @kumarikumari7136 3 года назад

    හරිම වටිනාව

  • @maleeshashehan1244
    @maleeshashehan1244 3 года назад

    Balan inna asai piliwelai kohenda ara parippu dana eka gatthe

  • @dinushikamadhushani7667
    @dinushikamadhushani7667 3 года назад

    Mama thiya gannwa karapincha natten huurala ice cream cup ekaka dala masayak withra pavichchi karanna puluwan

  • @vishakakumari454
    @vishakakumari454 3 года назад

    Thenks .....

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 года назад +1

    Harima watinawa

  • @shanimadushika3641
    @shanimadushika3641 3 года назад

    Oyage thuna paha dana bothal walata kochchara pramanayak allanawada akke

  • @homecooking3485
    @homecooking3485 3 года назад

    dr me kiri unukarana bajane kohenda gaththe price kiyada

  • @ramaniperera3556
    @ramaniperera3556 3 года назад

    ස්තුතියි

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 3 года назад

    Karapincha, amumiris masekata wada tiyaganna puluwan nangi , aba hari amu uluhal hari dala tiyagattama. Wadipuraa watura eeka uragannawa.

  • @monikakaushalya2835
    @monikakaushalya2835 3 года назад

    Oyage kussiye badu tikath apita pennannako akke.

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 года назад

    Gas Coker aka gena yamak kiyanna .aka oven Akash akka akadda ?

  • @thilininiwanthika2827
    @thilininiwanthika2827 3 года назад

    👍👍niyamai akki harima watina video ekak💞💞

  • @janu6464
    @janu6464 3 года назад +1

    Nice kitchen 😍😍😍

  • @madushanikokila2478
    @madushanikokila2478 2 года назад

    Dakkahamath asai harima piliwelai

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 3 года назад

    Godaak honda video ekak digatama daanna me wage ewa hari watinawa oyata dan api adict wela ara amberalla curry eka kiyala dennako pls thanks

  • @surekaudawathta2706
    @surekaudawathta2706 3 года назад

    Bothal gatt thn kynnko plz ...

  • @nimalimadushani404
    @nimalimadushani404 3 года назад

    Akki oya nam niyamai mr kitchen karanne oyama neda hari adawen videos balanaw akki oyage kamath hadanawa thank you akki

  • @shaniandkids8158
    @shaniandkids8158 3 года назад

    Oya bothal gaththe kohenda

  • @rukshanitharuka678
    @rukshanitharuka678 3 года назад

    Akke ambaralla curry eka hdna widiya kiyla dennako

  • @sandyasajeewani5532
    @sandyasajeewani5532 3 года назад +1

    ane ebarella recipe eka dennakoo.........,..........

  • @queendil7824
    @queendil7824 3 года назад

    Oya dannawada dr karapoththo huuno kitchen ekata ena eka nawaththanna widiyak

  • @nagendranpillai9309
    @nagendranpillai9309 3 года назад

    Mama oyage vedio balanna harima asai.thawat me wage dewal karanna.oyata budu saranai .❤️