Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුදහමට හැමදේම යටයි
Not everything, only the path to nirvana
වටින වීඩියෝවක්
අපේ හාමුදුරුවෝ අද හිටියා නම් මේ දේශපාලුවෝ ඉවරයි
අද හිටියනම් අපෙ රටට මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.. මෙවා බොරු න්‍රවෙ මම ගොඩක් තැන්වල අහලා තියෙනවා
ගොඩක් දෙනෙක් ගොඩක් දෙවල් කියලා තිබුනා කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ගැන එත් ඔයාලා හැමොම කියපු වැරදි දෙයක් මම දැන් නිවැරැදි කරාන්නම් කොණ්ඩදෙණියෙ ලොකු හාමුදුරුවෝ කවදාවත් මිනිස්සුන්ට නිකරුනෙ වින කරේ නෑ අදටත් එහෙ එහෙමයි මිනිස්සුන්ට හොද විතරයි කරාන්නෙ එක නිසා මිනිස්සු කියන කතා අහලා නිකම් නොදාන්න දෙවල් කියන්න එපා මම මෙච්චර කියාන්නෙ මෙ පංසල ගැන දාන්න නිසා මොකද අපි පංසලෙ දායකයො
Koheda pansala. Pansale nama?
E upasaka mattaya ape game ape hamuduruwonge palaweni golaya ❤🙏
නොදන්නා දේ කියල . දුන්නාට ස්තුතිය මහත්මයෝ
කොන්ඩදෙනියෙ හාමුදුරුවො අපවත් උනේ මෙ කොහෙවත් ඉන්න මලයාලම් කරයෙක් එවපු පිල්ලියකින් නෙමෙයි. එක,කටකතාවක්. උන් වහන්සෙ අපවත් වෙලා තියෙන්නෙ හෘද රෝගයක් නිසාවෙන්. ඔය නීච කුල. මලයාලම් ,රොඩී කියන,කුරුකම් වලට කොන්ඩඩෙනියෙ හමුඩුරුවොන්ගෙ ශාස්ත්‍රය එක්ක හරෙන්න තියා හිතාගන්නවත් බෑ. මෙ සදහන් කර සියල්ල මා සතු රහස් සාක්ශි කිහිපයන්ගෙන් අල්පයකි කොන්ඩදෙණියෙ හාමුදුරුවො පිලිබන්දව.🙏
සිරාවටම ඒක නම් විෂ්වාස කරන්න අමාරුයි තමයි.
Ape Maamandi E Kuwe Husband ge Thaththa Teach Karanawa Mewa gana. Eya Kandane Kenek. Temple Dekaka Teach Karanawa KONDA Deniye Hamuduruwaran ge Ewath. amara guru Kiya Kenek. Bayanaka Ewada Dan NA. Karumeta asu Wuna Ese Minissunta Nodana apith. 😰👍🏻✈️
ඇත්තටම ගොඩක් කැමැත්තෙන් අහන්නේ
Wishma lokya wage udta yanna one patta chanel ekak
Vishmalokaya chanal ekath me Tika mehemama thiyenwane 😮😮
කොච්චියේ කතාව නම් මාත් අහලා තියෙනවා ...මොන කාලවකවානු වලද මේ හාමුදුරුවෝ වැඩ හිටියේ
Ada kondadeniya dn inn loku hamuduruwo hmbauna❤️😇
හරිම වැදගත්. හොදයි කතාව
කොන්ඩදෙනියෙ හොඳම ගෝලයා තමයි අලුවිහාරෙබංඩා සිවුරු ඇරියට පසු අතුරුදහන් වීමෙි නොපෙනීයාමෙි කෙලපැමිනියෙක් මගේ ගුරුතුමාගේ හොඳම මිතුරෙක් එතුමා මංත්‍ර පොත් තෑගිකරපුව තාම තියෙනවා ඒවගේම අප්‍රසිද්ධ මෙිවගේම දක්ෂ ඇදුරන් තව ඉඳලතියෙනවා මගේ පරංපරාවෙි ප්‍රධාන පූර්වාචාරීන් වහන්සේ ගල්දෙවටෙ හාමුදුරුවන් කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් වඩා වැඩ නමුත් ප්‍රසිද්ධියට කැමති ඌ උන්නාන්ාසලා නෙමෙයි දොලුකන්දෙ හාමුදුරුවන් (ඒකාලෙහිටපු හාමුදුරුවන්) මතුරල පිබල ගල් දෙකට පලන්න තරම් හැකියාව තිබුන වගේම ඉතාම කෙටි හා බලවත් මංත්‍ර තිබුන තාමත් සුරක්ෂිතව මෙි පරංපරා වල මංත්‍ර තිබෙනවා හැබැයි මෙි හැම පරංපරාවකම නරක වැඩ තමයි වැඩි මෙි ස්වාමීන් වහන්සේලා වැඩිවශයෙන් කලෙත් නරක පැත්තම තමයි මංත්‍ර ඉගෙනගත් හැමෝම වැඩිනැඹුරුව වැඩපෙන්නන්න නරකදේ සිදුකිරීම එයින් හොඳ පැත්ත තමන්ට සීහුන් නැතුව යනව ඒවගේම ඒවයෙ විපාකත් අත් විදින්න වෙනව කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් ඒකමයි උනේ කොපමන වැඩකාරයෙක් උනත් හොඳ උප්පත්තියකට අවස්ථාව අහිමියි
Mtt obage guruthuma ytathe igena gnn aasy.adunwla denn brid
Ehema adatath hariyata wada karanna Danna kenekwa munagaswannako ,contact number eka hokamak na
E gola himinama dan koheda inne. Plz kiyanna. Loku prashneka inne
මාර වැඩ්ඩෙක් නේද. අනේ බන් තවත් මේ රටට මිත්‍යාව වපුරන්නේ නැතිව ඉඳහන්. කොණ්ඩ දෙණියේ ලොක්කා ඔය වගේ කෙරුමෙක් නම් මේ වගේ රටක් බිහි වෙයිද? අනික නියම බුදු දහමේ අනවින කොඩිවින හාස්කම් මුකුත් නෑ. අවිද්‍යාව අඳුර දුරලීම විතරයි තියෙන්නේ.
Munasighaarachchigecamind man Danna vidihata nam Kondadeniya hamuduruwonta gola parapurak ne,
යහපත් වැඩ වලට වඩා අයහපත් වැඩ සදහා ගුරුකම් ශාස්ත්‍රය යොදාගත් බවයි හාමුදුරුවෝ ගැන දන්න වැඩිහිටි අයගෙන් මට නම් දැන්ගන්න ලැබුණේ , මුලින් මමත් හොදයි කියා හිතුවෙ නමුත් වැඩි වශයෙන් වැරැදි ක්‍රියාවන් තමා කරලා තියෙන්නෙ
Yapahuwa mahwa paththe issara hitapu hodama vaddek kiwwoth hariyatama hari
Great nice
Me katha godak veradi....mage ammage malli konda deniyo gamuduwo....sathya ma gawa thiyenawa
මේ ශාස්ත්‍රය කව්ද කරන්නේ දැන්
Ape malli
Contact number eka
Kohe inne eya
@@hansijayarathna3605 badulle
ඒ මන්තර පොත් කොහෙද තියෙන්නෙ කා ලගද තියෙන්නෙ කියලා වීඩියෝ එකක් දාන්න
බුදුසරණ
Ma හාමුදුරුවෝ dakak thanwa podi kala Apagadara podi parana dirachi pothak tibuna .
අදටත් කොණ්ඩදෙණිය පන්සලේ ගෝල හිමි නමක් දේවාලය පවත්වාගෙන යනව
Waves,ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේ .උන්වහන්සේත්,කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගෙ මුණුබුරු මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙයි.
Koheda
ඔයා හරි යාලුවා අදටත් එ හාස්කම් එහෙන්මමයි
ඒත් මචන් හාමුදුරුවෝ තරම් හාස්කම් නෑලු
@@creation3628 ✍️
කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගාව හිටපු ඇබිත්ත පුංචි බණ්ඩා මාමා.එයාගෙ පරම්පරාවේ පුතාගේ පුතා ලඟ මේ යන්ත්‍ර මන්ත්‍ර තියනවා.
Mata oyage contact number ekak denna puluwanda
Kiyanna loku katawak thiyanawa
Number ekak tiynwa da
මමත් දන්නව හාමුදුරුවොන්ගේ එදා හිටපු ගෝලයෙක් අදට ත් ඉන්න වා.එතුමත් ඒ වාගේම දක්ෂයි.
Kauda ethuma .keyannako
A ne hamudruwange num ekak dannako
එතුමා දරැවන්ගේ අසනිප වලට බෙහෙත් කරනවද?
@@kavishkavidushan4652 ane kauda kiynnko wisthara dennako
Number eka denna
මන් ගාව මෙයින් පොත් කීපයක් පමනක් තියෙනවා මම දැනටත් වනගත වෙලා ඉන්නේ මම සිල්පයේ යම්තාක් දුරට ගිහින් තියෙනවා මම දැනට ගෝලයන් දෙදෙනෙක් මේ සාත්ත්‍රය දීලා තියෙනවා එ අයත් වනගත වෙලා ඉන්නේ තව මේ සත්ත්‍රය මට බොහොම ටිකයි ඉගෙන ගන්න තියෙන්නෙ මම දෙන්නෙත් එන තැනත්තාගේ හෝ තැනත්තියගේ පෙර බවයන් බලා සත්ත්‍රය පිහිටන ලකුනු බලා දෙන්න පුලුවන් කෙනෙකුට විතරයි මෙය වනගත වෙලා දැහැමිව අතහදා බලමින් ඉගෙන ගන්න කැමතිද 🙏🙏🙏🙏🙏
Budusaranay♥️♥️♥️
👍👍👍
හාමුදුරුවෝ පිල්ලියක් ට අහුවුනා නේ...
Punchiy niwaradiy kirimak thiyanawa...kathawe hemadema eaththa...mulama kiyapu namaka Chuty weradimak....a thamay pailigama gunananda Loku Hamuduruwo kiyala niweradiy wenna oni.....
😢 අද අපේ හාමුදුරුවෝ හිටිය නම් මාත් උපකාර යක් ගන්න තිබ්බා 😞
👌🤗❤️
ගෝල ස්වාමින් වහන්සේ නමක් ඉන්නව මන් දන්න
කොහෙද ඉන්නේ
Pinsidda weanwa .. puluwao nao kiyanna koheada kawda ea kiyala 🙏🙏🙏
@@Oshinlankaacademy mawathagama gale pansala kiyl thiynw.e pansale inne.godak wayasai hamuduwanta.
@@FLEX110 e hamudutuwo tamath wada karanawada? Loku prasnayak nisa ahanne
@@amalisuru Mita masa 8,9 kata kalinnm wada kara
E gemes hamba une mage tattata ...
Mantara poth thiyena thenath api dannawa
1st
බුදු දහමේ කොහෙවත් ගුරුකම් ගැන නෑ
බුදු දහමෙන් නෙමේ ගුරුකම් ගැව ඉගෙන ගෙන තියෙන්නෙ
@@Roperlk223 හාමුදුරුවෝ කෙනෙක් උනාම අනුගමනය කරන්න ඕනි බෞද්ධ දර්ශනය මිසක් දෙවිවරුවත් ගුරුකම්වත් නෙමේ මේ
@@vidu881 අනුන්ගෙ ලබ්බ්වල් හොයන්න කියලත් දහමේ නෑ මෝඩයා 😂
@@pathumanushka9996 ඉතින් කව්ද අනුන්ගේ ලබ්බවල් හෙව්වේ
@@vidu881 බුහාංංංංංං 😂👍
අපේ ගෙවල් ලග යිතින් මේ සියල්ල දැනගෙන නමුත් නයි ෆ්ම් නිසා බැලුව 😁😁😁😁😁
Bro oya koheda
Ochchara karapu hamuduruwo maruna hati mathaka thiyaganda aya elaga athmaya prethayek aya paw kara aya kali mathawa bedala meka kare a papaya thamai athumata labune
මේ මඟේ අත්තා මඟේ පියාගේ බාප්පා උන් වහන්සේ මම පුන්චිකාලේ මහණ කරන්න ඉල්ලලා තිබෙනවා මඟේ දෙමවු පියෝ මාව දීලා නැහැ මඟේ පියා මහනුවර ගලගෙදර පොල්වත්තේ ඉහළගම මහාවාසල දසනායක මුඳියන්සේලාගේ අබේරත්නයි අපේ පියාගේ ඥාතියෙකි උඩුවේ ධම්මාලෝක හිමි ඉතින් හොඳ අවස්ථාවක් අහිමිඋනා දෛවයේ හැටි ඔහොම තමයි
දැනට වසර හතළිහකට ත් කලින් වන්ට ඇතිමෙහි හිමි ගැන මා පත් ලිපියක කියවූයෙ !එතකොට ත් අපවත් !ඉතින් මේ සේයා රුවේ ගෝලයෙකු වෙන්ට ඇති ???
ඔබවත් කාල නිර්ණය කරන්න කෝ !
උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා ගැන දන්නව නම් හැමෝටම දැනගන්ට කියන්න. අපිත් කැමතියි ඒ අය දැකබලාගන්ට.
Itin ewa igen gnna widiyk nadda
@@anjaliweerasinghe4424 දැන් කොන්ඩදෙනිය විහාරයේ විහාරාදිපති කඩම්බාවේ අනුරුද්ද හිමි..කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ ගෝල නම
Ada hitiya name apey ratata mehema weyda
Avi gaththo aviyenm nase vge tmi
හාමුදුරුවෝ කොයි කලේද අපවත් උනේ
Me gana denaganna kemathiyi.
ඔය කතා. උන්වහන්සේගේ දක්ෂ කම් අපි විශ්වාස කරනවා උනාට ලංකාවේ සම(හරක්) උගත් බුදිමත් කට්ටිය ඔය කතා විශ්වාස කරන්නෙ නෑ.ඒක උන්ගෙ මෝඩ කම.
දියුණු රටවල් වල මිනිස්සු මේවට පුකෙනුත් හිනාවෙනවා
@@amilasampath8241 ඔය මහ පටු අදහසක් ! ලෝකෙ ගැන අ තී හීන දැනුම !අප්පිරිකාවෙ ස්කොට්ලන්තයෙ අ තී බහුලය් !සාතන් අදහන බීරිතානීන් අද ත් අ තී බිහීසුණුය් !ඌජා පුවරුව හෙවත් බූත ලෑල්ල එහි සුලබ විකුණුම් බුවක් ! බ ලි බි ලී ත් ලංකාවට අන්තය් ඕවයින් ද දියුණුව මැන්නෙ ?ස්වාභාවික විපත් ලංකාවෙ මෙ තෙක් න ම්අඩු ඇය් ?හැබැය් මේ අපරාද දැන් බහුල වෙන හැ ටි ය ටඉදිරියේ දී ඒ වෙනස් වේ වී ! ! දේශපාලනය හින්ද ත් දැන් ඉල්ලං පරිප්පු කන්න දඟලුම !!।
@@amilasampath8241 oya dannawada e ratawal Wala minissu Mona taram mewa bawitha karanawada kiyala google eke paranormal activities kiyala gahala eke ena documentary videos balanna ewa gana hoyanna owwa magic newei attatama mewa tinawa
ඇත්තටම උන් වහන්සේ අභාවප්‍රාප්ත උනේ ලෝකේ විනාශ වෙන්න ..නැත්නම් මහින්දලා චෛත්‍යය රාජයාණන් වහන්සේලා හාරන්නෙ නෑ රනිලා රජවෙන්නෙත් නෑ 😂😂😂😂
Ran alepithanevei .damba raththaranbudu pilimayak
තව විස්තර නැද්ද මේ හාමුදුරුවන්ගෙ කතා නැද්ද
මචන් මට දෙයක් දැන ගන්න ඔනේ මේ චැනල් එකකරන කෙනාගෙ වත්සැබ් නම්බරයක් තියෙනවානම් දෙන්න පුලුවන්ද
Igena gannam asai
Mn kamathi gaweshanaya karanna
❤️❤❤❤❤❤❤❤❤❤
මට මුන ගැහිලා තියනවා කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්
Koheda inne number nadda mage ජීවිතය winas wela tiyenne
@@AsankaWikramasinga-wg9st reswehera කියන ගමේ ි ඉන්නේ නම්බර් එකක් නම් නැ මගෙ ගාව
😁👍🏻
Puskola poth aran nadda hamuduruvo
Nawa loka mudalali marune ape wawe nida gaththa dawase ...
Math asai mantara awsanatak tek dangana nadda hamuduruwange golayek
බලන් හිට් යා වගේ ඒ කාලෙ සිද්දි පොත් වල ලියපු උන් නම් හම්මෝ ඉති0 දැන් ඉන්න මිත්‍යා දුෂ්ට්කයන්ගෙ මයිල් කෙලින් වෙන්න ලියල තියෙනව රස කතා 😂😂 අනේ ගොන් බාන
Hahaha
ශාස්ත්‍රය තියනවා තාම
මේ හාමුදුරුවෝ අපවත් උනේ කොයි අවුරුද්දෙද
ඇයි ධම්මජීව ස්වාමීන් වහන්සේගෙ පොටෝ එකක් දාලා තිබුනෙ වීඩියෝ එකේ මැද
මම දැක්කෙ නෑනේ කොතනද තිබුනේ
@@thasansithsara7565 05.15 බලන්න වීඩියෝ එකේ
කාල නිර්ණය නො කිරීම ම හා ම මෑ අඩුවක් !වසර හතළිහකට ත් පෙර මා එ හිමි ගැන කියවූයෙ ?එතකොට ත් අපවත් !ඒ නිසා ,කොණ්ඩදෙණිය පන්සලේ හිටපූ වෙ න හිමි නමකගෙවෙන්ට ඇති ඔය නියම නම ය් සඳහන ! ?ඔය සේයා රුව ත් ගෝලයෙකුගෙ වෙන්ට ඇතී ! ? බත්තරමුල්ලෙ හිමි ගැන ත්හා ස් ක ම් විස්තර හ රී හැ ටී ම මෑඉදිරි පත් කළො ත් හොඳයි , හු ඟා ක් ම මෑ මැ !!!ගංගොඩවිල ? රාජ්‍ය ලේඛනාගාරයෙන් විස්තර ගත හැකි !!।
Ninda daniye said mageth ekka innawa3
Man laga poth 21 thiyanawa wiswasa ayekta witharai denne
Contact number plz
🙏🏽🙏🏽🙏🏽
අනේ මට කියන්න කොන්ඩදෙනියේ පන්සලෙ මේ ගුරුකම් දැන් කරනකෙනෙක් නැද්ද,,,,,,,,
😳😳
නයි කයිද රෝස් 🍞
දැන් ඉන්න හමුදුරුවො කා ගාව හරි මෙ සාත්තරෙ හරියෙට තීනවනම් මට උගන්වන්න කැමතිනන් සියෙලුදේ අත් ඇරලා මහාන වෙලා මන් කරන්නා
Oay nayath dan man hadanne
me wagee thawa හාමුදුරුවෝ kenek innawa හිදගල නුවර පන්සලේ ලොකු හමුදුරුවන්.
Ehemda
බුදු දහමෙ ගුරුකම් හදුන්වා තීන්නෙ තිරිසන් දර්ම කියලා
සම්‍යදුශ්ටියෙ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර පිලිගන්නෙ නැත
මොන කොන්ඩයෙක්ද බොල. මගේ ෆෝන් එකට ඉවරයක් නැතුව මෙ වීඩියෝ එනව. මගුලක්. කොච්චර ඩිලීට් කලත් ආයෙ එනවා. මම මේ ගොන් තකතීරු මිත්‍යා විස්වාස කරන්නෙ නෑ ඕයි.
deiyane mehemath kathwak
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
කියන තරම් යක්කු කලුනැලු
ඔය කොණ්ඩාදෙණියෙ හාමුදුරුවෝ කරපු හුම්ප්තකින් තමා මමත් තාම දුක් විඳින්නෙ.. එක කමෙන්ට් එකකින් කියන්න තරම් බෑ. එත් පරම්පරා හතකට කරපු දෙයක්. එ්කත් තව එක් පරම්පරාවකින් ඉනරයි.
😳😳😳
හාමුදුරුවන්ට පිල්ලිය එව්ව ගුරුන්වන්සෙ කව්ද කියල හොයල මට කියන්න
ගුප්ත විද්‍යාව ඉගෙන ගන්න පුලුවන් තැනක් තියෙයිද
Ai mokada une
Dakapu nathi kisi deyak vishwasa karnna epa..kathawalnam kiynna puluwn ona kenekta..sakshi thiyenwa kiwwta kisima sakshiyak labila na.
කොණ්ඩදෙණියෙ සාක්ෂි ඔනෙ තරම් තියෙනවා යාලුවා ඇවිත් බලාන්න
මචන් මමත් යාපහුවෙ ඔයා ටිකක් මහව හරි යාපහුව අවට හරි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න සාක්ශි හම්බෙයි
Bs
බොරු කතා යකෝ ඔවා
උඩ බලං කෙළ ගහන දෑඟුල් බුද්දිය අ තී අවදානම් !
@@harisaraharisara7828 බෞද්ධ දර්ශනයට මෙවැනි මිත්‍යාදෘශ්ටියන් අදාල නැත
@@ChamudiAbayarathne කරනිියෙ දස්සනේන සම්පන්නෝ විිමට පෙරපාරමිි පුරන කොට ලෙඩ දුන් හකුරු කරදර ආදියටනි යා ම ද හ ම් 5 න් ආ දා ර ලබනටබෝ ස ත් ක ල දි මි සබු දු වුු වා ට ප සුු ව ගි හි ය න ටදෙසා තියේ ද ? ? ?
❤❤❤
බුදුදහමට හැමදේම යටයි
Not everything, only the path to nirvana
වටින වීඩියෝවක්
අපේ හාමුදුරුවෝ අද හිටියා නම් මේ දේශපාලුවෝ ඉවරයි
අද හිටියනම් අපෙ රටට මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.. මෙවා බොරු න්‍රවෙ මම ගොඩක් තැන්වල අහලා තියෙනවා
ගොඩක් දෙනෙක් ගොඩක් දෙවල් කියලා තිබුනා කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ගැන එත් ඔයාලා හැමොම කියපු වැරදි දෙයක් මම දැන් නිවැරැදි කරාන්නම් කොණ්ඩදෙණියෙ ලොකු හාමුදුරුවෝ කවදාවත් මිනිස්සුන්ට නිකරුනෙ වින කරේ නෑ අදටත් එහෙ එහෙමයි මිනිස්සුන්ට හොද විතරයි කරාන්නෙ එක නිසා මිනිස්සු කියන කතා අහලා නිකම් නොදාන්න දෙවල් කියන්න එපා මම මෙච්චර කියාන්නෙ මෙ පංසල ගැන දාන්න නිසා මොකද අපි පංසලෙ දායකයො
Koheda pansala. Pansale nama?
E upasaka mattaya ape game ape hamuduruwonge palaweni golaya ❤🙏
නොදන්නා දේ කියල . දුන්නාට ස්තුතිය මහත්මයෝ
කොන්ඩදෙනියෙ හාමුදුරුවො අපවත් උනේ මෙ කොහෙවත් ඉන්න මලයාලම් කරයෙක් එවපු පිල්ලියකින් නෙමෙයි. එක,කටකතාවක්. උන් වහන්සෙ අපවත් වෙලා තියෙන්නෙ හෘද රෝගයක් නිසාවෙන්. ඔය නීච කුල. මලයාලම් ,රොඩී කියන,කුරුකම් වලට කොන්ඩඩෙනියෙ හමුඩුරුවොන්ගෙ ශාස්ත්‍රය එක්ක හරෙන්න තියා හිතාගන්නවත් බෑ. මෙ සදහන් කර සියල්ල මා සතු රහස් සාක්ශි කිහිපයන්ගෙන් අල්පයකි කොන්ඩදෙණියෙ හාමුදුරුවො පිලිබන්දව.🙏
සිරාවටම ඒක නම් විෂ්වාස කරන්න අමාරුයි තමයි.
Ape Maamandi E Kuwe Husband ge Thaththa Teach Karanawa Mewa gana. Eya Kandane Kenek. Temple Dekaka Teach Karanawa KONDA Deniye Hamuduruwaran ge Ewath. amara guru Kiya Kenek. Bayanaka Ewada Dan NA. Karumeta asu Wuna Ese Minissunta Nodana apith. 😰👍🏻✈️
ඇත්තටම ගොඩක් කැමැත්තෙන් අහන්නේ
Wishma lokya wage udta yanna one patta chanel ekak
Vishmalokaya chanal ekath me Tika mehemama thiyenwane 😮😮
කොච්චියේ කතාව නම් මාත් අහලා තියෙනවා ...මොන කාලවකවානු වලද මේ හාමුදුරුවෝ වැඩ හිටියේ
Ada kondadeniya dn inn loku hamuduruwo hmbauna❤️😇
හරිම වැදගත්. හොදයි කතාව
කොන්ඩදෙනියෙ හොඳම ගෝලයා තමයි අලුවිහාරෙබංඩා සිවුරු ඇරියට පසු අතුරුදහන් වීමෙි නොපෙනීයාමෙි කෙලපැමිනියෙක් මගේ ගුරුතුමාගේ හොඳම මිතුරෙක් එතුමා මංත්‍ර පොත් තෑගිකරපුව තාම තියෙනවා ඒවගේම අප්‍රසිද්ධ මෙිවගේම දක්ෂ ඇදුරන් තව ඉඳලතියෙනවා මගේ පරංපරාවෙි ප්‍රධාන පූර්වාචාරීන් වහන්සේ ගල්දෙවටෙ හාමුදුරුවන් කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් වඩා වැඩ නමුත් ප්‍රසිද්ධියට කැමති ඌ උන්නාන්ාසලා නෙමෙයි දොලුකන්දෙ හාමුදුරුවන් (ඒකාලෙහිටපු හාමුදුරුවන්) මතුරල පිබල ගල් දෙකට පලන්න තරම් හැකියාව තිබුන වගේම ඉතාම කෙටි හා බලවත් මංත්‍ර තිබුන තාමත් සුරක්ෂිතව මෙි පරංපරා වල මංත්‍ර තිබෙනවා හැබැයි මෙි හැම පරංපරාවකම නරක වැඩ තමයි වැඩි මෙි ස්වාමීන් වහන්සේලා වැඩිවශයෙන් කලෙත් නරක පැත්තම තමයි මංත්‍ර ඉගෙනගත් හැමෝම වැඩිනැඹුරුව වැඩපෙන්නන්න නරකදේ සිදුකිරීම එයින් හොඳ පැත්ත තමන්ට සීහුන් නැතුව යනව ඒවගේම ඒවයෙ විපාකත් අත් විදින්න වෙනව කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් ඒකමයි උනේ කොපමන වැඩකාරයෙක් උනත් හොඳ උප්පත්තියකට අවස්ථාව අහිමියි
Mtt obage guruthuma ytathe igena gnn aasy.adunwla denn brid
Ehema adatath hariyata wada karanna Danna kenekwa munagaswannako ,contact number eka hokamak na
E gola himinama dan koheda inne. Plz kiyanna. Loku prashneka inne
මාර වැඩ්ඩෙක් නේද. අනේ බන් තවත් මේ රටට මිත්‍යාව වපුරන්නේ නැතිව ඉඳහන්. කොණ්ඩ දෙණියේ ලොක්කා ඔය වගේ කෙරුමෙක් නම් මේ වගේ රටක් බිහි වෙයිද? අනික නියම බුදු දහමේ අනවින කොඩිවින හාස්කම් මුකුත් නෑ. අවිද්‍යාව අඳුර දුරලීම විතරයි තියෙන්නේ.
Munasighaarachchigecamind man Danna vidihata nam Kondadeniya hamuduruwonta gola parapurak ne,
යහපත් වැඩ වලට වඩා අයහපත් වැඩ සදහා ගුරුකම් ශාස්ත්‍රය යොදාගත් බවයි හාමුදුරුවෝ ගැන දන්න වැඩිහිටි අයගෙන් මට නම් දැන්ගන්න ලැබුණේ , මුලින් මමත් හොදයි කියා හිතුවෙ නමුත් වැඩි වශයෙන් වැරැදි ක්‍රියාවන් තමා කරලා තියෙන්නෙ
Yapahuwa mahwa paththe issara hitapu hodama vaddek kiwwoth hariyatama hari
Great nice
Me katha godak veradi....mage ammage malli konda deniyo gamuduwo....sathya ma gawa thiyenawa
මේ ශාස්ත්‍රය කව්ද කරන්නේ දැන්
Ape malli
Contact number eka
Kohe inne eya
@@hansijayarathna3605 badulle
ඒ මන්තර පොත් කොහෙද තියෙන්නෙ කා ලගද තියෙන්නෙ කියලා වීඩියෝ එකක් දාන්න
බුදුසරණ
Ma හාමුදුරුවෝ dakak thanwa podi kala
Apagadara podi parana dirachi pothak tibuna .
අදටත් කොණ්ඩදෙණිය පන්සලේ ගෝල හිමි නමක් දේවාලය පවත්වාගෙන යනව
Waves,ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේ .උන්වහන්සේත්,කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගෙ මුණුබුරු මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙයි.
Koheda
ඔයා හරි යාලුවා අදටත් එ හාස්කම් එහෙන්මමයි
ඒත් මචන් හාමුදුරුවෝ තරම් හාස්කම් නෑලු
@@creation3628 ✍️
කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගාව හිටපු ඇබිත්ත පුංචි බණ්ඩා මාමා.එයාගෙ පරම්පරාවේ පුතාගේ පුතා ලඟ මේ යන්ත්‍ර මන්ත්‍ර තියනවා.
Mata oyage contact number ekak denna puluwanda
Kiyanna loku katawak thiyanawa
Number ekak tiynwa da
මමත් දන්නව හාමුදුරුවොන්ගේ එදා හිටපු ගෝලයෙක් අදට ත් ඉන්න වා.එතුමත් ඒ වාගේම දක්ෂයි.
Kauda ethuma .keyannako
A ne hamudruwange num ekak dannako
එතුමා දරැවන්ගේ අසනිප වලට බෙහෙත් කරනවද?
@@kavishkavidushan4652 ane kauda kiynnko wisthara dennako
Number eka denna
මන් ගාව මෙයින් පොත් කීපයක් පමනක් තියෙනවා මම දැනටත් වනගත වෙලා ඉන්නේ මම සිල්පයේ යම්තාක් දුරට ගිහින් තියෙනවා මම දැනට ගෝලයන් දෙදෙනෙක් මේ සාත්ත්‍රය දීලා තියෙනවා එ අයත් වනගත වෙලා ඉන්නේ තව මේ සත්ත්‍රය මට බොහොම ටිකයි ඉගෙන ගන්න තියෙන්නෙ මම දෙන්නෙත් එන තැනත්තාගේ හෝ තැනත්තියගේ පෙර බවයන් බලා සත්ත්‍රය පිහිටන ලකුනු බලා දෙන්න පුලුවන් කෙනෙකුට විතරයි මෙය වනගත වෙලා දැහැමිව අතහදා බලමින් ඉගෙන ගන්න කැමතිද 🙏🙏🙏🙏🙏
Budusaranay♥️♥️♥️
👍👍👍
හාමුදුරුවෝ පිල්ලියක් ට අහුවුනා නේ...
Punchiy niwaradiy kirimak thiyanawa...kathawe hemadema eaththa...mulama kiyapu namaka Chuty weradimak....a thamay pailigama gunananda Loku Hamuduruwo kiyala niweradiy wenna oni.....
😢 අද අපේ හාමුදුරුවෝ හිටිය නම් මාත් උපකාර යක් ගන්න තිබ්බා 😞
👌🤗❤️
ගෝල ස්වාමින් වහන්සේ නමක් ඉන්නව මන් දන්න
කොහෙද ඉන්නේ
Pinsidda weanwa .. puluwao nao kiyanna koheada kawda ea kiyala 🙏🙏🙏
@@Oshinlankaacademy mawathagama gale pansala kiyl thiynw.e pansale inne.godak wayasai hamuduwanta.
@@FLEX110 e hamudutuwo tamath wada karanawada? Loku prasnayak nisa ahanne
@@amalisuru Mita masa 8,9 kata kalinnm wada kara
E gemes hamba une mage tattata ...
Mantara poth thiyena thenath api dannawa
1st
බුදු දහමේ කොහෙවත් ගුරුකම් ගැන නෑ
බුදු දහමෙන් නෙමේ ගුරුකම් ගැව ඉගෙන ගෙන තියෙන්නෙ
@@Roperlk223 හාමුදුරුවෝ කෙනෙක් උනාම අනුගමනය කරන්න ඕනි බෞද්ධ දර්ශනය මිසක් දෙවිවරුවත් ගුරුකම්වත් නෙමේ මේ
@@vidu881 අනුන්ගෙ ලබ්බ්වල් හොයන්න කියලත් දහමේ නෑ මෝඩයා 😂
@@pathumanushka9996 ඉතින් කව්ද අනුන්ගේ ලබ්බවල් හෙව්වේ
@@vidu881 බුහාංංංංංං 😂👍
අපේ ගෙවල් ලග යිතින් මේ සියල්ල දැනගෙන නමුත් නයි ෆ්ම් නිසා බැලුව 😁😁😁😁😁
Bro oya koheda
Ochchara karapu hamuduruwo maruna hati mathaka thiyaganda aya elaga athmaya prethayek aya paw kara aya kali mathawa bedala meka kare a papaya thamai athumata labune
මේ මඟේ අත්තා මඟේ පියාගේ බාප්පා උන් වහන්සේ මම පුන්චිකාලේ මහණ කරන්න ඉල්ලලා තිබෙනවා මඟේ දෙමවු පියෝ මාව දීලා නැහැ මඟේ පියා මහනුවර ගලගෙදර පොල්වත්තේ ඉහළගම මහාවාසල දසනායක මුඳියන්සේලාගේ අබේරත්නයි අපේ පියාගේ ඥාතියෙකි උඩුවේ ධම්මාලෝක හිමි ඉතින් හොඳ අවස්ථාවක් අහිමිඋනා දෛවයේ හැටි ඔහොම තමයි
දැනට වසර හතළිහකට ත් කලින් වන්ට ඇති
මෙහි හිමි ගැන මා පත් ලිපියක කියවූයෙ !
එතකොට ත් අපවත් !
ඉතින් මේ සේයා රුවේ ගෝලයෙකු වෙන්ට ඇති ???
ඔබවත් කාල නිර්ණය කරන්න කෝ !
උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා ගැන දන්නව නම් හැමෝටම දැනගන්ට කියන්න. අපිත් කැමතියි ඒ අය දැකබලාගන්ට.
Itin ewa igen gnna widiyk nadda
@@anjaliweerasinghe4424 දැන් කොන්ඩදෙනිය විහාරයේ විහාරාදිපති කඩම්බාවේ අනුරුද්ද හිමි..කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ ගෝල නම
Ada hitiya name apey ratata mehema weyda
Avi gaththo aviyenm nase vge tmi
හාමුදුරුවෝ කොයි කලේද අපවත් උනේ
Me gana denaganna kemathiyi.
ඔය කතා. උන්වහන්සේගේ දක්ෂ කම් අපි විශ්වාස කරනවා උනාට ලංකාවේ සම(හරක්) උගත් බුදිමත් කට්ටිය ඔය කතා විශ්වාස කරන්නෙ නෑ.ඒක උන්ගෙ මෝඩ කම.
දියුණු රටවල් වල මිනිස්සු මේවට පුකෙනුත් හිනාවෙනවා
@@amilasampath8241
ඔය මහ පටු අදහසක් !
ලෝකෙ ගැන අ තී හීන දැනුම !
අප්පිරිකාවෙ ස්කොට්ලන්තයෙ අ තී බහුලය් !
සාතන් අදහන බීරිතානීන් අද ත් අ තී බිහීසුණුය් !
ඌජා පුවරුව හෙවත් බූත ලෑල්ල
එහි සුලබ විකුණුම් බුවක් !
බ ලි බි ලී ත් ලංකාවට අන්තය්
ඕවයින් ද දියුණුව මැන්නෙ ?
ස්වාභාවික විපත් ලංකාවෙ මෙ තෙක් න ම්
අඩු ඇය් ?
හැබැය් මේ අපරාද දැන් බහුල වෙන හැ ටි ය ට
ඉදිරියේ දී ඒ වෙනස් වේ වී ! !
දේශපාලනය හින්ද ත්
දැන් ඉල්ලං පරිප්පු කන්න දඟලුම !!।
@@amilasampath8241 oya dannawada e ratawal Wala minissu Mona taram mewa bawitha karanawada kiyala google eke paranormal activities kiyala gahala eke ena documentary videos balanna ewa gana hoyanna owwa magic newei attatama mewa tinawa
ඇත්තටම උන් වහන්සේ අභාවප්‍රාප්ත උනේ ලෝකේ විනාශ වෙන්න ..නැත්නම් මහින්දලා චෛත්‍යය රාජයාණන් වහන්සේලා හාරන්නෙ නෑ රනිලා රජවෙන්නෙත් නෑ 😂😂😂😂
Ran alepithanevei .damba raththaranbudu pilimayak
තව විස්තර නැද්ද මේ හාමුදුරුවන්ගෙ කතා නැද්ද
මචන් මට දෙයක් දැන ගන්න ඔනේ මේ චැනල් එකකරන කෙනාගෙ වත්සැබ් නම්බරයක් තියෙනවානම් දෙන්න පුලුවන්ද
Igena gannam asai
Mn kamathi gaweshanaya karanna
❤️❤❤❤❤❤❤❤❤❤
මට මුන ගැහිලා තියනවා කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්
Koheda inne number nadda mage ජීවිතය winas wela tiyenne
@@AsankaWikramasinga-wg9st reswehera කියන ගමේ ි ඉන්නේ නම්බර් එකක් නම් නැ මගෙ ගාව
😁👍🏻
Puskola poth aran nadda hamuduruvo
Nawa loka mudalali marune ape wawe nida gaththa dawase ...
Math asai mantara awsanatak tek dangana nadda hamuduruwange golayek
බලන් හිට් යා වගේ ඒ කාලෙ සිද්දි පොත් වල ලියපු උන් නම් හම්මෝ ඉති0 දැන් ඉන්න මිත්‍යා දුෂ්ට්කයන්ගෙ මයිල් කෙලින් වෙන්න ලියල තියෙනව රස කතා 😂😂 අනේ ගොන් බාන
Hahaha
ශාස්ත්‍රය තියනවා තාම
මේ හාමුදුරුවෝ අපවත් උනේ කොයි අවුරුද්දෙද
ඇයි ධම්මජීව ස්වාමීන් වහන්සේගෙ පොටෝ එකක් දාලා තිබුනෙ වීඩියෝ එකේ මැද
මම දැක්කෙ නෑනේ කොතනද තිබුනේ
@@thasansithsara7565 05.15 බලන්න වීඩියෝ එකේ
කාල නිර්ණය නො කිරීම ම හා ම මෑ අඩුවක් !
වසර හතළිහකට ත් පෙර මා එ හිමි ගැන කියවූයෙ ?
එතකොට ත් අපවත් !
ඒ නිසා ,
කොණ්ඩදෙණිය පන්සලේ හිටපූ වෙ න හිමි නමකගෙ
වෙන්ට ඇති ඔය නියම නම ය් සඳහන ! ?
ඔය සේයා රුව ත් ගෝලයෙකුගෙ වෙන්ට ඇතී ! ?
බත්තරමුල්ලෙ හිමි ගැන ත්
හා ස් ක ම් විස්තර
හ රී හැ ටී ම මෑ
ඉදිරි පත් කළො ත් හොඳයි , හු ඟා ක් ම මෑ මැ !!!
ගංගොඩවිල ? රාජ්‍ය ලේඛනාගාරයෙන් විස්තර ගත හැකි !!।
Ninda daniye said mageth ekka innawa3
Man laga poth 21 thiyanawa wiswasa ayekta witharai denne
Contact number plz
🙏🏽🙏🏽🙏🏽
අනේ මට කියන්න කොන්ඩදෙනියේ පන්සලෙ මේ ගුරුකම් දැන් කරනකෙනෙක් නැද්ද,,,,,,,,
😳😳
නයි කයිද රෝස් 🍞
දැන් ඉන්න හමුදුරුවො කා ගාව හරි මෙ සාත්තරෙ හරියෙට තීනවනම් මට උගන්වන්න කැමතිනන් සියෙලුදේ අත් ඇරලා මහාන වෙලා මන් කරන්නා
Oay nayath dan man hadanne
me wagee thawa හාමුදුරුවෝ kenek innawa හිදගල නුවර පන්සලේ ලොකු හමුදුරුවන්.
Ehemda
බුදු දහමෙ ගුරුකම් හදුන්වා තීන්නෙ තිරිසන් දර්ම කියලා
සම්‍යදුශ්ටියෙ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර පිලිගන්නෙ නැත
මොන කොන්ඩයෙක්ද බොල. මගේ ෆෝන් එකට ඉවරයක් නැතුව මෙ වීඩියෝ එනව. මගුලක්. කොච්චර ඩිලීට් කලත් ආයෙ එනවා. මම මේ ගොන් තකතීරු මිත්‍යා විස්වාස කරන්නෙ නෑ ඕයි.
deiyane mehemath kathwak
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
කියන තරම් යක්කු කලුනැලු
ඔය කොණ්ඩාදෙණියෙ හාමුදුරුවෝ කරපු හුම්ප්තකින් තමා මමත් තාම දුක් විඳින්නෙ.. එක කමෙන්ට් එකකින් කියන්න තරම් බෑ. එත් පරම්පරා හතකට කරපු දෙයක්. එ්කත් තව එක් පරම්පරාවකින් ඉනරයි.
😳😳😳
හාමුදුරුවන්ට පිල්ලිය එව්ව ගුරුන්වන්සෙ කව්ද කියල හොයල මට කියන්න
ගුප්ත විද්‍යාව ඉගෙන ගන්න පුලුවන් තැනක් තියෙයිද
Ai mokada une
Dakapu nathi kisi deyak vishwasa karnna epa..kathawalnam kiynna puluwn ona kenekta..sakshi thiyenwa kiwwta kisima sakshiyak labila na.
කොණ්ඩදෙණියෙ සාක්ෂි ඔනෙ තරම් තියෙනවා යාලුවා ඇවිත් බලාන්න
මචන් මමත් යාපහුවෙ ඔයා ටිකක් මහව හරි යාපහුව අවට හරි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න සාක්ශි හම්බෙයි
Bs
බොරු කතා යකෝ ඔවා
උඩ බලං කෙළ ගහන දෑඟුල් බුද්දිය අ තී අවදානම් !
@@harisaraharisara7828 බෞද්ධ දර්ශනයට මෙවැනි මිත්‍යාදෘශ්ටියන් අදාල නැත
@@ChamudiAbayarathne
කරනිියෙ දස්සනේන සම්පන්නෝ විිමට පෙර
පාරමිි පුරන කොට
ලෙඩ දුන් හකුරු කරදර ආදියට
නි යා ම ද හ ම් 5 න් ආ දා ර ලබනට
බෝ ස ත් ක ල දි මි ස
බු දු වුු වා ට ප සුු ව
ගි හි ය න ට
දෙසා තියේ ද ? ? ?
❤❤❤
😳😳