ලෝකෙට පේන්න කසාද බැඳලා අපි එක්ක බුදියගත්ත අය අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 975

  • @pravferna4481
    @pravferna4481 Год назад +37

    පිස්සු චමුදිත ...සක්කිලි විදියට ප්‍රශ්න අහන්නේ..kudos to Amila ❤

    • @imnews9066
      @imnews9066 Год назад +2

      ඒ විදිහට මම නන් කැමතී මිනිස්සුන්ගේ රෙදි ගැලෙව්වම හ‍රි ලස්සනයි චෝස් ෆක් 🤗🤗🤗🤗ටු හුකන්න

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 Год назад +37

    පළමුවන දේ අමිලට අහන්න තිබුණේ චමුදිත ගෙන් ඔයාගේ දරුවෙක් හෝ සහෝදරයෙක් යාලුවෙක් සමලිංගිකයෙක් නම් තමුන් මොනවද කරන්නේ දෙවෙනි කාරණාව කසාද බදින සියලු දෙනාටම දරුවන් හම්බ වෙන්නේ නැතුව කී දෙනෙක් දුක් විදිනවද තුන්වැනි කාරණාව කසාද බැඳපු කීයෙන් කී දෙනාද දරුවොත් එක්ක දෙමවුපියොත් එක්ක සහෝදර සහෝදරියෝ එක්ක සතුටින් ජීවත්වෙනවද හතරවෙනි කාරණාව ලෝකයට පේන්න තමුන්ගේ නම්බුව සඳහා තවත් කාන්තාවකගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කිරීම හරිද පස්වෙනි කාරණාව ඔය අපහස කරන පිළිකුල් කරන බහුතරයක් අය ජීවිතේ එක පාරක් හෝ ඔයා අත්දැකීම් ලබපු අය ලෝකයට පේන්න අපහාස කරන බහුතරයක් එහෙමයි කැම්පස් වල හොස්ටල් වල මීඩියා වල පාසල් වල හයවෙනි කාරණාව ඔය අපහාස කරන නින්දා කරන කිසිම මනුස්සයෙක් ඔය මිනිස්සුන්ට කන්න බොන්න අඳින්න දෙන්නේ නැහැ ඒ නිසා කිසි කෙනෙකුට බයවෙන්න ඕනේ නෑ ලැජ්ජ වෙන්න ඕනෙ නෑ තමන් හම්බකරගෙන අත නොපා කාටත් කරදරයක් නොවන ආකාරයට ජීවත් වෙනවා නම් එච්චරයි සරලයි චමුදිත ට end ඕනේ උත්තරය

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 Год назад +2

      ට්‍රිගර් සමනලයෙක් 🥴😂

    • @girlsandthegays
      @girlsandthegays Год назад +3

      @@hiepiesuppafans7783 ur username says it all honey😂 get some education and dont be disrespectful

    • @RajeevDias
      @RajeevDias Год назад +3

      Richard ඒ කොහෙන් රචිත coming out straight Understanding and healing Homosexuality පොතෙ 49 පිටුව.
      “Homosexuals are at least 12 times more likely to molest children than
      heterosexuals; homosexual teachers are at least 7 times more likely to
      molest a pupil; homosexual teachers are estimated to have committed
      at least 25 percent of pupil molestation; 40 percent of molestation as-
      saults were made by those who engage in homosexuality.”
      ඇමෙරිකාවෙ කරන ලද සංගනන ප්‍රතිපලයක්/. පොත download කරලා හරි කියවන්න.

    • @staisusai213
      @staisusai213 Год назад +1

      සිරාවටම මං සෑහෙන ඔය ගැන කතා කරලා තියෙනවා ...

    • @girlsandthegays
      @girlsandthegays Год назад +3

      @@RajeevDias just because a homophobe wrote a book , dosent mean everything he wrote was right. plenty of cis het people commit those kinds of crimes. some queer people do to , its wrong whether they are cis het or not. its not a matter of sexuality 😶 what kind of a logic u tryna pull here mate😶

  • @prabodalakshani9772
    @prabodalakshani9772 Год назад +22

    ඒ මනුස්සයා කියන දේ තේරුම් ගන් නැතුව ගොනෙක් වගේ ප්‍රශ්න අහන්නෙ චමුදිත.

  • @cuteboywithjapan835
    @cuteboywithjapan835 Год назад +6

    ලෝකය නිර්මාණය කරන්නෙ ස්වභාව ධර්මය විසින්. ගහ කොල , සතුන් , මිනිසුන් මේ සියල්ල නිර්මාණය කරන්නෙත් විනාශ කරන්නෙත් ස්භාව ධර්මයයි. සමලිංගිකයො හා විශම ලිංගිකයො නිර්මානය කරන්නෙත් ස්වභාව ධර්මයෙව් උපමනාවයි. මිනිසුන් කෙතරම් කැමති උනත් අකමැති උනත් ස්භාව ධර්මයේ කැමැත්ත එයයි. ඒ නිස මිනිසුන් ලෝකය තුල පවතින්න නම් එයට හිස නැමිය යුතුමයි ❤

  • @danushkasenarathne8354
    @danushkasenarathne8354 Год назад +25

    හැමෝටම අවංක වෙන්න බෑ,,ඇත්ත කතා කරනවා.

  • @sonalkurey3683
    @sonalkurey3683 Год назад +2

    මේ කාලකණ්නි පිටරටට ඉන්න එක හොඳයි..

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Год назад +90

    පාර්ලිමේන්තුවේත් ඉන්නවාලු ඔකේ නැතිවුනොත් තාම පුදුමේ 🤣🤣🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад +3

      ඔකෙ ඉන්නේ මල්ට්ෆන්ශන් අය තමයි

    • @anuruddhamarasingha1112
      @anuruddhamarasingha1112 Год назад +1

      Ai ranil

    • @RajeevDias
      @RajeevDias Год назад

      Richard ඒ කොහෙන් රචිත coming out straight Understanding and healing Homosexuality පොතෙ 49 පිටුව.
      “Homosexuals are at least 12 times more likely to molest children than
      heterosexuals; homosexual teachers are at least 7 times more likely to
      molest a pupil; homosexual teachers are estimated to have committed
      at least 25 percent of pupil molestation; 40 percent of molestation as-
      saults were made by those who engage in homosexuality.”
      ඇමෙරිකාවෙ කරන ලද සංගනන ප්‍රතිපලයක්/. පොත download කරලා හරි කියවන්න.

    • @saraw525
      @saraw525 9 месяцев назад

      @@RajeevDias I'm just gonna copy this for all the comments you leave, just in case someone reads your ignorant BS and think it is true. 🙄
      ​ @RajeevDias Oh you are seriously taking that absolute garbage book to quote from? Why don't you research a bit about the book before sprouting nonsense to justify your hate boner against LGBT+ people.
      Here's more details about the source of those statistics:
      "That quote is cited - you cite somebody named Paul Cameron as the source of that book. Paul Cameron has been kicked out of the American Psychological Association and the Nebraska Psychological Association and the Canadian Psychological Association. And then he tried to make himself a sociologist. He got kicked out of the American Sociological Association.
      This is - I know that you say you're not going to include it in Edition Three, I'm reading from the second edition here, but this is made-up, fake authoritative stuff that in other countries is being taken as science and used to justify, quite literally, killing gay people. "
      www.npr.org/transcripts/148611615?storyId=148611615?storyId=148611615
      Here's the real, currently widely accepted statistics about sexuality of child abusers: *Sexuality of Offenders - Zero Abuse Project*
      "Science and case management experience has shown us that *most child molesters are heterosexual.* Abuse is about power and control and is not anchored by sexual orientation. Dr. Gene Abel, a researcher in the field of sexual violence for over twenty-five years, wrote an article for the average parent in Redbook magazine to take the knowledge he gained in doing over 100 scientific articles to provide specific warning signs for parents and caregivers. *In this article, he explicitly states that most cases of boys being molested are attributed to heterosexuals.*
      _"…[M]ost men who molest little boys are not gay. Only 21 percent of the child molesters we studied who assault little boys were exclusively homosexual. Nearly 80 percent of the men who molested little boys were heterosexual or bisexual and most of these men were married and had children of their own."_
      Dr. A. Nicholas Groth, researcher on adult male offenders and author of “Men Who Rape: Psychology of the Offender”, states that it is a myth that adult males who molest boys are homosexual."
      www.zeroabuseproject.org/victim-assistance/jwrc/keep-kids-safe/sexuality-of-offenders/
      Here's another source: stopabusecampaign.org/2017/03/10/are-most-sex-abusers-heterosexual/
      "Are gay people more likely to be child sex offenders?
      Researchers have studied the question of homosexual men being more likely to sexually abuse children, as well as the question of homosexual men being sexually attracted to boys. In a one-year period at a major child abuse center, less than 1% of the abusers who were identified were in a homosexual relationship.
      Another study looked at sexual attraction to children among heterosexual and homosexual men (not everyone who is sexually attracted to children will abuse them, but there is a correlation between the two things). Researchers found that gay men were no more likely to be attracted to prepubescent boys than straight men were to be attracted to prepubescent girls. "
      Stop sprouting ignorant BS. And try to read something useful next time. 😂

  • @akilackarunarathne1056
    @akilackarunarathne1056 Год назад +30

    චමුදිතගෙ මෝඩකමට බෙහෙතක් නැද්ද අප්පා😑 හොදටම අමාරුයි වගේ ..

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Год назад +45

    චමුදිත ඔයා පරිස්සමෙන් මොකද ඔබට ආකර්ෂණය උනොත් කපෝති

  • @rasikaedirisinghe3287
    @rasikaedirisinghe3287 Год назад +8

    සමලිංගිකයි කියලා පිලිගත්තටත් පස්සේ "දැන් මෙතනින් කාන්තාවක් යද්දි ඔබට ආකර්ෂණයක් ඇති වෙන්නේ නැද්ද ?" පුත්තලං බූරුවෝ කියන්නේ මුන් වගේ උන්ටයි...චමුදිත

    • @imnews9066
      @imnews9066 Год назад

      දෙකම ගහනව කිව්ව නන් ඉවරයි හිගන සිංහලයෝ පිස්සෝ නපුරු වුන් වස වුන්

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 Год назад +22

    චමුදිතටත් ආතල් ඒකක් දිලා යන්න අන්කල්

  • @akashakash-m4z
    @akashakash-m4z Год назад +6

    රනිල් වික්‍රමසිංහ
    මංගල සමරවීර
    පාඨලී චම්පික.
    ශෙහාන් සේමසිංහ
    කෙහෙලිය
    වසන්ත යාපා
    දිලුම් අමුනුගම
    දිනේශ් චම්පික
    විදුර
    අනුර කුමාර
    සුසිල් ප්‍රේමජයන්ත
    ඩග්ලස් දේවානන්ද.

    • @repero_one1028
      @repero_one1028 Год назад +1

      මහින්ද මාත්තයා නැද්ද 😢

  • @ravindraherath1429
    @ravindraherath1429 Год назад +85

    අපේ රටේ නම් අසහනකාරි විරුද්ධ ලිංගික පිරිමින්ට වඩා මේ මිනිස්සු සමාජයට කරදරයක් නොවී වැදගත් විදියට ජීවත් වෙනව

    • @RajeevDias
      @RajeevDias Год назад +3

      උබලා තමයි නියම ලිං මැඩියො/🤣🤣🤣

    • @mahima077official5
      @mahima077official5 Год назад +3

      Manasika vikurthi kama gammak kiyala hithan inna modayo.😂😂

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu Год назад +26

    මේ දාල තියෙන කමෙන්ට්ස් වලින් රටේ දරුවො කොහේටද යන්නෙ රටේ ඉදිරිය ගැන හිතන්න පුලුවන් මීට වඩා අදුරු අනාගතයක් ස්තිරයි,,,

    • @yasithanjana3018
      @yasithanjana3018 6 месяцев назад +1

      නිකමට හිතන්න ඔබේ දරුවෙක් මේම උනොත් gay හෝ lesbian.. ඔබ වගේ අය නිසා ඒ වගේ අය සියදිවි උනත් නසාගනී...😢

  • @ravinduchanaka2304
    @ravinduchanaka2304 Год назад +22

    මේක ඇත්තටම මානසික රෝගී තත්වයක් කූඩා කාලයේ අපයෝජනයට ලක්වුන පුද්ගලයන්ට. බොහෝ විට මේ තත්වය ඇති වෙනවා . කුඩා පිරිමි ලමුන්ව වැඩි හිටි පාර්ශවය විසින් අපයෝජනය කීරීම තුලින් මේ තත්වය ඇතිවනු ඇත . මොවුන් තුලින් සංස්කෘතිය විනශයට වඩා ලොකු විනාශයක් වෙනවා .ජාන වකෘර්ති තත්වයට සහා අසහාන කාරී තත්වයන්ට ප්‍රතිකාර තිබේ .

    • @thisucrafts4773
      @thisucrafts4773 Год назад +4

      පිස්සුද මනුස්සයෝ සමරිසි කියන්නේ මානසික රෝගයක් නෙමෙ ඒක hormones වල වෙනස් වීමක්😂💔

    • @oshininethmi4486
      @oshininethmi4486 Год назад +1

      😂

    • @sadharulak8057
      @sadharulak8057 Год назад +1

      samalingikthwya manasika rogayk newei mama psychologist kenek kathari manasika gatalu ho detils dangnna onnm mwa contact karnna

    • @ravinduchanaka2304
      @ravinduchanaka2304 Год назад

      @@sadharulak8057 ඒක තමා සහෝදරයා මම මෙම පනිවිඩයේ අවාසනයේ සදහාන් කර තිබෙන්නේ ජාන විකෘත්තී තත්වයක් කියලා ඔබට වැටහෙන්නේ නැත්තම් ඔබ හරියට කියවන්න එසේ ඔබට කියවා තේරුම් ගන්න බැරි කෙනෙක්නම් ඔබත් සමලිංගික කියන ගනයට අයත් බව කරුනාවෙන් සලකන්න .

    • @ravinduchanaka2304
      @ravinduchanaka2304 Год назад +1

      @@thisucrafts4773 ඒක තමා සහෝදරයා මම මෙම පනිවිඩයේ අවාසනයේ සදහාන් කර තිබෙන්නේ ජාන විකෘත්තී තත්වයක් කියලා ඔබට වැටහෙන්නේ නැත්තම් ඔබ හරියට කියවන්න .එසේ ඔබට කියවා තේරුම් ගන්න බැරි කෙනෙක්නම් ඔබත් සමලිංගිකස්වනයට ආස කෙනෙක් ඒක අගය කරන්න කැමති කෙනෙක් බව කරුනාවෙන් සලකන්න .

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 Год назад +2

    අනේ .මන්දා.malli .රටේ .නායකත්samalingikayek..niyamai ..ara.කෙල්ලෝ 29...පවු.........camuditha malli thanks ❤❤❤❤..budusaranai 😮😮😮😮😮

  • @futurecodes821
    @futurecodes821 Год назад +15

    Chamuditha ලිංගිකත්වය ගැනවත් හරියට නොදැන මේක කරන්නෙ. Gay කියල පිරිමි අය ලතාවකට ගැහැනු අය වගේ ඉන්නෙ නෑ .එහෙම හැසිරීම් රටා තියෙන පුත්ගලයෝ transgenders ලා. Gay කියන්නෙ සාමන්‍ය පිරිමි කෙනෙක් වගේමයි නමුත් ලොංගික ආකර්ශනය වෙන්නෙ තවත් පිරිමි කෙනෙක් එක්ක.ගැහැනු ගති පෙන්නුම් කරන අය ගැහැනු කෙනෙක් වගේ ජීවත් වෙන්න ආසයි.නමුත් gay අය එහෙම නෑ . මෙ වගේ සරල දෙයක්වත් නොදැන ලංකාවෙ සංස්කෘතිය ගැනයි සදාචාරය ගැනයි කතා කරන්නෙ chamudith මහත්මයා. සංවාදයකට එද්දි අඩුගානෙ මූලික දැනුමවත් රැගෙන එන්න ඕනා. අනික එයා කතා කරද්දි දක්වන ගරුත්වය ගැන ඇත්තටම දුකයි.😊

  • @ManojDivanka
    @ManojDivanka Год назад +31

    මම ආඩම්බර වෙනවා අමිල අයියේ... 🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈 ජය වේවා... ස්තුති

  • @thusithakumari1772
    @thusithakumari1772 Год назад +6

    Amila malli you’re a great we all love you. God bless kumari Akka USA, praneeth wife 😘😘

  • @rohansk1
    @rohansk1 Год назад +26

    Chamuditha lgbt ගැන ඔබේ සාමන්‍ය දැනුම අන්තිමයි

    • @sentiment201
      @sentiment201 Год назад

      Nowadays this LGBT thing is nothing other than a toxic cult in the western society

    • @dilshanacademy6523
      @dilshanacademy6523 Год назад

      Aththa

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 Год назад +25

    හැබැයි මේ වගේ පිරිමින්ගෙන් ගෑනුන්ට කරදර සිද්ධ වෙන්නෙම නැති නිසා ගෑනු නම් කැමති වෙයි මේ අයට ගොඩක්.

    • @මහරවිල
      @මහරවිල Год назад +1

      Not all men are creating women bad
      Hema pirimiyekma genunta nosalaka inne ne

    • @dilshan9109
      @dilshan9109 Год назад

      Hoda sihiyak thiyena ganu witharak newei pirimith me wage ayata kamathi na..

  • @krishanthapradeep8330
    @krishanthapradeep8330 Год назад +60

    චමුදිත,ඔයා මාධ්‍ය ආචාර ධර්ම පිළිබදව කිසිම දැනීමක් නැතිකෙනකු බව ප්‍රදර්ශනය කරන්න යන්න එපා.ඔබ වැනි කෙනෙකු ඔය ලෙසට ආවේගශීලී නොවිය යුතුයි.ඔයාගේ විදිය වුනත් එය ප්‍රේක්ෂක මනසට සහ ඇසට ,කණට දැනෙන්නේ හරිම අප්‍රසන්න ලෙසට.ඒවගේම ඔයා කරන වැඩසටහන් වලට අදාල මාතෘකා පිලිබදව දැනුවත්ව හා
    සංයමයකින් යුතුව එය මෙහෙයවන්න.සමරිසි පුදගලයින්ද මනුෂයින්ය.ඔබ වැනි කෙනුකු දරන ආකල්පයන් තාමත් ප්‍රාථමික මට්ටමේ වීමද ඔබේ Personelity එකට බලපාවි.

    • @soltandpaper8384
      @soltandpaper8384 Год назад

      ඒක ඇත්ත... ඕනාවට වඩා දගලන්න ඕනි නෑ 😑

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 Год назад

      Eka nam aththa chamiditha maha backward minihek

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 Год назад +1

      ඇත්ත...කිසිම ගරු කිරිමක් නැ මනුස්සකමට

    • @RajeevDias
      @RajeevDias Год назад

      Richard ඒ කොහෙන් රචිත coming out straight Understanding and healing Homosexuality පොතෙ 49 පිටුව.
      “Homosexuals are at least 12 times more likely to molest children than
      heterosexuals; homosexual teachers are at least 7 times more likely to
      molest a pupil; homosexual teachers are estimated to have committed
      at least 25 percent of pupil molestation; 40 percent of molestation as-
      saults were made by those who engage in homosexuality.”
      ඇමෙරිකාවෙ කරන ලද සංගනන ප්‍රතිපලයක්/. පොත download කරලා හරි කියවන්න.

    • @saraw525
      @saraw525 9 месяцев назад

      @@RajeevDias I'm just gonna copy this for all the comments you leave, just in case someone reads your ignorant BS and think it is true. 🙄
      ​ @RajeevDias Oh you are seriously taking that absolute garbage book to quote from? Why don't you research a bit about the book before sprouting nonsense to justify your hate boner against LGBT+ people.
      Here's more details about the source of those statistics:
      "That quote is cited - you cite somebody named Paul Cameron as the source of that book. Paul Cameron has been kicked out of the American Psychological Association and the Nebraska Psychological Association and the Canadian Psychological Association. And then he tried to make himself a sociologist. He got kicked out of the American Sociological Association.
      This is - I know that you say you're not going to include it in Edition Three, I'm reading from the second edition here, but this is made-up, fake authoritative stuff that in other countries is being taken as science and used to justify, quite literally, killing gay people. "
      www.npr.org/transcripts/148611615?storyId=148611615?storyId=148611615
      Here's the real, currently widely accepted statistics about sexuality of child abusers: Sexuality of Offenders - Zero Abuse Project
      "Science and case management experience has shown us that most child molesters are heterosexual. Abuse is about power and control and is not anchored by sexual orientation. Dr. Gene Abel, a researcher in the field of sexual violence for over twenty-five years, wrote an article for the average parent in Redbook magazine to take the knowledge he gained in doing over 100 scientific articles to provide specific warning signs for parents and caregivers. In this article, he explicitly states that most cases of boys being molested are attributed to heterosexuals.
      "…[M]ost men who molest little boys are not gay. Only 21 percent of the child molesters we studied who assault little boys were exclusively homosexual. Nearly 80 percent of the men who molested little boys were heterosexual or bisexual and most of these men were married and had children of their own."
      Dr. A. Nicholas Groth, researcher on adult male offenders and author of “Men Who Rape: Psychology of the Offender”, states that it is a myth that adult males who molest boys are homosexual."
      www.zeroabuseproject.org/victim-assistance/jwrc/keep-kids-safe/sexuality-of-offenders/
      Here's another source: stopabusecampaign.org/2017/03/10/are-most-sex-abusers-heterosexual/
      "Are gay people more likely to be child sex offenders?
      Researchers have studied the question of homosexual men being more likely to sexually abuse children, as well as the question of homosexual men being sexually attracted to boys. In a one-year period at a major child abuse center, less than 1% of the abusers who were identified were in a homosexual relationship.
      Another study looked at sexual attraction to children among heterosexual and homosexual men (not everyone who is sexually attracted to children will abuse them, but there is a correlation between the two things). Researchers found that gay men were no more likely to be attracted to prepubescent boys than straight men were to be attracted to prepubescent girls. "
      Stop sprouting ignorant BS. And try to read something useful next time. 😂

  • @emesnature
    @emesnature Год назад +50

    රෙද්දේ සංස්කෘතියක් තතා කරනවා, සංස්කෘතිය , බෞද්ධකම ගැන කතා කරන හාමුදුරුවරු තමයි මේ සීන් එකේ ලොකුවටම ඉන්නේ

    • @shanshenal6587
      @shanshenal6587 Год назад +1

      අනිවාර්යයෙන්

    • @chirangalasithwijewardhane3523
      @chirangalasithwijewardhane3523 Год назад +2

      දායක සභාව කලබල වුනා ට දායක සභාවේ වැඩි බහුතරයක් gay කියල ඒ ගොල්ල දන්නෙ නෑ. 😃🤜🤛

    • @manavasl9766
      @manavasl9766 Год назад +6

      සහෝදරයා බුදු දහමේ සමලිංගික යින් ගැන තහංචි නෑ ඔබ ට ඒ දර්ශන ය අවබෝධ නෑ ලංකාවේ තිබෙන නීතිය තාම සුද්දාන්ගේ නීතිය බුදු දහමේ කිසිම දේකට තහංචි නෑ සහෝදරයා නිදහස් ආගමික දර්ශනය ක්

    • @sarasavi7898
      @sarasavi7898 Год назад +2

      ඇයි පල්ලි කාක්කො.

    • @manavasl9766
      @manavasl9766 Год назад +1

      @@sarasavi7898 අනිවාර්යයෙන් මේක ට අපේ මිනිසුන් ආගම සම්බන්ධ කර ගන්න හොද නෑ මිනිසුන් ගේ ක්‍රියා කාර කම් වෙනස් ලංකාවේ මිනිසුන් මේ දේවල් දකින්නේ අමුතුම විදියට

  • @shalukanishan6599
    @shalukanishan6599 Год назад +10

    මේ සම්බන්ද ව කෙලින් කතා කරන අය අඩුයි.ගොඩාක් වටින කතාවක් අයියා ....

  • @tharangaperera6270
    @tharangaperera6270 Год назад +20

    ඇත්තටම ඉතාම හොඳ මාතෘකාවක්. ඉතාම කාලෝචිතයි. වටින කතා බහක්. සමලිංගිකයෝද මනුශ්‍යයෝය. ❤️

    • @presannakumara6463
      @presannakumara6463 Год назад

      hi...

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 8 месяцев назад

      චමුදිතට මේ සම්බන්ධව අන්තර් ජාතික මට්ටමේ දැනුමක් ලබා දිය යුතුයි.

  • @sudathpriyantha1982
    @sudathpriyantha1982 Год назад +31

    මචං චමුදිත මේ වගේ සාකච්ඡාවන් තවත් කරන්න ඵපා
    මේව ලංකාවට දැන්ම ගැල පෙන්නෙ නෑ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад +11

      අනේ බන් පංසල් වල ආමි කෑම්ප් වල හොස්ටල් වල පල්ලි වල ඕවා කොච්චර වෙනවද බන්.අපේ සංස්කෘතිය කියන්නෙ එක ගෙයි කාපු එක.සුද්ද එන්න කලින් ගෑනු උඩට ඇන්දේ නෑ.ඕන තරම් ගම් වල ආරච්චිල ගමේම ගෑනු තියා ගන්නවා.ඕකද සංස්කෘතිය . රජ වරුන්ට අන්තප්පුර තිබුනා.පංසල් වල ඉන්න උන් ගමේම ගෑනු තියන් ඉන්නවා.කසාද බැදලා වටේ යනව.ඕකද සංස්කෘතිය කියන්නෙ

    • @Nugapitiya
      @Nugapitiya Год назад +4

      @@beragalawindchillcottage1699 100%agree.

    • @sentiment201
      @sentiment201 Год назад

      @@beragalawindchillcottage1699 Nowadays this LGBT thing is nothing other than a toxic cult in the western society

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 Год назад +4

    Chamuditha පරිස්සමෙන්

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk Год назад +49

    කාට කාට ඕවා තිබ්බට කමක් නෑ තිබ්බා කියලා මරන් කන්න එන් නෑ.හැබැයි සමාජගත කරන්න හැමිනෙන්න හදන්න එපා

    • @nimaldissanayake349
      @nimaldissanayake349 Год назад +4

      ඔහේ කැමති නැති උනාට පිරිමි අය තමා හොඳ

    • @hihu-tu9kh
      @hihu-tu9kh Год назад

      U tha samalingika karanna aythiyak thiyanavaalu🤣🤣🤣 u mehama hithuvuth...paare Ballo hari harakak Hari giyaanag hukanna puluvan kiyala..Keri ballo😡😡😡

    • @deshanilankoon9830
      @deshanilankoon9830 Год назад +1

      තොපි වගේ එවුන් තමයි ළමා අපරාධ කරන්නේ

    • @hesh130
      @hesh130 Год назад

      ruclips.net/video/74X0dzhZOF8/видео.html

    • @hesh130
      @hesh130 Год назад

      ​@@deshanilankoon9830 ruclips.net/video/74X0dzhZOF8/видео.html

  • @sanjubandara305
    @sanjubandara305 Год назад +3

    ඉස්‍රායල් වල බාගෙට බාගයක් gay & lesbians ,,,,,ගර්භාෂ කුලියට අරන් ලමයිනුත් හදනවා....දැවැන්ත festival තියෙනවා gay & lesbians ලාගේ.....පුදුම සෙනගක් එන්නේ.හිතාගන්න බෑ ඒතරම් ලස්සනයි ඒ අය .ඉටිරූප වගේ කොල්ලෝ කොල්ලෝ, ගෑනු ගෑනු ....

    • @hesh130
      @hesh130 Год назад

      ruclips.net/video/74X0dzhZOF8/видео.html

    • @lakshmanperera1135
      @lakshmanperera1135 Год назад

      Ammo meya danna dewal

    • @sanjubandara305
      @sanjubandara305 Год назад

      @@lakshmanperera1135 ඔව් බං මං ටෙලවිව් කැම්පස් එකේ අවුරුදු දෙකක් හිටියා...තව දේවල් ඕනිනම් කියන්නම් 😀😀😀😀

  • @mutukumaranapriyantha8182
    @mutukumaranapriyantha8182 Год назад +12

    ස්තුතියි ඔබ දෙපලටම. ප්‍රජාවක් වෙනුවෙන් විවෘතව කථා කිරීම පිළිබඳව

  • @induwarahandaragamage2474
    @induwarahandaragamage2474 Год назад +3

    Well said!!👌🏻

  • @rukmal4511
    @rukmal4511 Год назад +25

    බූරුවෙක් වගෙ චමුදිතය නම් කිසිම ගරුත්වයක් නැතුව පොලේ වට්ටි අම්ම කෙනෙක් වගෙ කෑ ගහනවා😂

    • @howto412
      @howto412 Год назад

      Uba gay da😂

    • @rushairbeauty9005
      @rushairbeauty9005 Год назад

      Malu kata

    • @imnews9066
      @imnews9066 Год назад

      ගැරඩිය බසසල කොල්ලන්ව දූෂනේ කරල මුල්ලට දාපල්ල තොල් කළු දනිස් කළු කොලෝ සුපිරි 🤗🤗🤗🤗

    • @blacktube5005
      @blacktube5005 Год назад

      Ubemma tama wttimma

    • @samanthajayasinghe9825
      @samanthajayasinghe9825 Год назад

      Ehema kiyanda epa yalu eya Hari mewa monawada me loke gahaniya pirimiya kiyana deparsawaya therum noganna ekai me prasane

  • @manujadiaz5234
    @manujadiaz5234 Год назад +4

    ❤ niyamai ayya oya api wenuwen katha karata

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 Год назад +6

    ඇමරිකාවටම ගිහින් ඔයරෙද්දවල් කරගන්න ලන්කාව වෙනස්කරන්න එන්න එපා .

  • @sukirirasakema
    @sukirirasakema Год назад +46

    චමුදිත පිස්සෙක් වගේ කියවනව මේ මනුෂ්‍යා කොච්චර පැහැදිලිව කතාකරනවද...? ( මම gay නෙවෙයි )

    • @guwani01
      @guwani01 Год назад

      This man, Chamuditha, should learn from Harindra Kayalal and Kelum Wijesooriya

    • @Neatly_Noted
      @Neatly_Noted Год назад +1

      හා😂

    • @RajeevDias
      @RajeevDias Год назад +1

      Richard ඒ කොහෙන් රචිත coming out straight Understanding and healing Homosexuality පොතෙ 49 පිටුව.
      “Homosexuals are at least 12 times more likely to molest children than
      heterosexuals; homosexual teachers are at least 7 times more likely to
      molest a pupil; homosexual teachers are estimated to have committed
      at least 25 percent of pupil molestation; 40 percent of molestation as-
      saults were made by those who engage in homosexuality.”
      ඇමෙරිකාවෙ කරන ලද සංගනන ප්‍රතිපලයක්/. පොත download කරලා හරි කියවන්න.

    • @pathofjesus3081
      @pathofjesus3081 Год назад +1

      Niyamai chamuditha .you are great .

    • @sasakumlanka8087
      @sasakumlanka8087 Год назад

      Sure da ge newei kiyala 😂😂😂😂😂

  • @REDMIC495
    @REDMIC495 9 месяцев назад

    චමුදිත කියන්නෙ මොඩ කති කත්වයක් තියන පිස්ස්සෙස්සෙක් ඔයා හරි සර් ඔයා මෙ දරන උත්සහාය කවදා ජය ගන්නවා ඔයා 100/100 නිවරදි

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 Год назад +53

    සමලිංගික අය බහුතරයක් ගොඩක් විදියට සමාජයේ ජීවිත් වෙනව .. අම්මට තාත්තට හොදට සලකනව ඇත්තටම සමාජයට හිතකර පිරිසක් .. ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කල යුතුය

    • @RajeevDias
      @RajeevDias Год назад +3

      In your dreams🤣🤣🤣

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 Год назад +3

      පක තමා 😂😂

    • @jenlimariowinget
      @jenlimariowinget Год назад +1

      Ofc

    • @lahiruwanigasakara1113
      @lahiruwanigasakara1113 Год назад +1

      😂🎉😢😅😅😊😊😊

    • @RajeevDias
      @RajeevDias Год назад +3

      මෙ ප්‍රශ්නය එක පැත්තකින් විතරයි කතා කරන්නෙ. රිචර්ඩ් ඒ කොහෙන් රචිත understanding and healing හොමොසෙක්ශුඅලිටි පොත කියවන්න. මොවුන් ගෙ සැබැ ස්වරුපය හ්දුනා ගත හැකියි. මොවුන් අති බහුතරයක් පිට්ට පෙනෙන මිනිසුන් නෙමෙ.😂😂😂

  • @asirikdsl5179
    @asirikdsl5179 Год назад +2

    All are human being.

  • @kanishkagamage6628
    @kanishkagamage6628 Год назад +9

    රනිල් කතා කරේ නැද්ද දන්නෙ නෑ මෙයාට .හැබැයි රනිල් මෙයා ගෙන්න ගන්ඩ ඇත්තේ ම .රනිල්ට අවසාන වශයෙන් මේ වැඩෙත් කරලම යන්ඩ වගේ .කොහෙවත් යන්න එපා මගේ අම්මා පලයන් ජනාධිපති ලේකම් කාර්යාලයට .

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Год назад

    චමුදිත මේ වගේ කතිකාවත් සමාජ ගත කරන්න එපා

  • @nehaliyanage2079
    @nehaliyanage2079 Год назад +18

    කාව ගත්තත් අපේ චමූව ගේ කරනවා නෙවෙයි ..කොහොමද කොල්ලගෙ voice එක 👍👍👍👍👍

  • @ranilkumara565
    @ranilkumara565 Год назад +23

    ඇත්තටම හරි ලංකාවේ මොන සංස්කෘතිය ක්ද

    • @මහරවිල
      @මහරවිල Год назад

      Umba ponnayeknam hengila karapan lejja sahagatha dewal

    • @ranilkumara565
      @ranilkumara565 Год назад +9

      @@මහරවිල ලෝකය ගැන දන්නෙ නැති දූපත්වාසීන්න්ට ඉතින් මොනව කියන්නද

    • @meghanada8922
      @meghanada8922 Год назад

      lankawata culture ekak thiye

    • @ranilkumara565
      @ranilkumara565 Год назад +2

      @@meghanada8922 ඔව් කෙල්කෙකුට බස් එකේ යන්න බෑ ජැක් ගහනවා , පාරේ වාහනයක් නවත්තන්න බෑ හොරකම් කරනවා, පකේ කල්චර් එකක් තියෙන්නේ

    • @meghanada8922
      @meghanada8922 Год назад +2

      @@ranilkumara565 ඒ වික්ටොරියානු පකෙ කල්චර් එක අපෙ නෙවෙයි!!!!
      මව්පියන්/පවුල් ඒකකය/සහොදර/සහොදරියන්/ගුරුවරුන්/පූජකයන් එකිනෙකාට ගරු කරන සංස්කෘතියක් තියෙන්නෙ
      ඒක බොලාගෙ සුද්දන්ගෙ පකෙ කල්චර් එකට වඩා වෙනස්

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Год назад +8

    පංසලේ සෙල්ලම කියන්නෙ මේක චමුදිත

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 Год назад +2

    Ow oba kiyana kathawa eththa

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 Год назад +12

    අයියේ Chamuditha අනේ නිකං නෝන්ඩි නොවී ඉන්න.

  • @oshininethmi4486
    @oshininethmi4486 Год назад +2

    චමුදිතට පිස්සු 😂 අර මනුස්සයා අවංකව කතා කරනවා🖤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Год назад +19

    අපොයි ....10% ගේ ලු..කොහොමද දෙයියනේ දූල දෙන්නෙක් ඉන්නව මඟුලක් හොයන්නෙ....බයේ බෑ

    • @gajalanka95
      @gajalanka95 Год назад +4

      🤣😂

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha Год назад +6

      දූලා ලෙස්බියන්ද දන්නේ නැහැ

    • @nishantha1422
      @nishantha1422 Год назад +2

      වයස කීයද ? මොකද කියන්නේ බෑනා කර ගන්න පුළුවන් ද ?තාම ඉස්කෝලේ යනවා ද ?

    • @gajalanka95
      @gajalanka95 Год назад

      @@nishantha1422 😂🤣

    • @eagleview5338
      @eagleview5338 Год назад +4

      මගුල් හොයන්න එපා..කළෙත් එක්ක ඒවා විසදේවි..කවුද දන්නෙ ඔයගෙ දුව ලෙස්බියන්ද කිඅලා.🤣🤣🤣🤣

  • @hesh130
    @hesh130 Год назад +1

    Good 😊talk show

  • @jenlimariowinget
    @jenlimariowinget Год назад +7

    He's talking about reality. Thank you Amila sir for representing us. 🏳️‍🌈

  • @jenlimariowinget
    @jenlimariowinget Год назад

    Thank you....🌈

  • @hesh130
    @hesh130 Год назад +3

    Good work❤️❤️😘

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage Год назад +1

    පුජ්‍ය පක්ෂයේ 90% සමලිංගිකයි. පාර්ලිමේන්තුවේ 90% සමලිංගිකයි

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +5

    Chamuditha dihaa Aadaren balanawa wage peenawa.🥰

  • @malikaomattagedon8078
    @malikaomattagedon8078 Год назад

    Well done Chamuditha.

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 Год назад +17

    90% ක් ස්වභාව ධර්මය කියනවා, ඉතුරු 10 % ස්වභාව ධර්මය නෙමෙයිද ?

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage Год назад +7

    අමිල අයියා ජයවේවා. මේ මනුස්සයනම් අප්පිරියයි. මම අමිල අයිය හිටපු නිසා විඩියෝ ඒක බැලුවේ. අපි මොණරාගල, තණමල්විල ප්‍රදේශයේ මෙ වගේ දුර පලාත්වලත් සමරිසි අය ගොඩක් ආදරයෙන් ජිවත් වෙනවා. මේ ප්‍රශ්ණ අහන කෙනා ලංකාව ගැන අවබෝදයක් නෑ. ගම්වල කොල්ලොත් සමලිංගික ගොඩක් අය ඉන්නවා. සමහර හාමුදුරු වරු සමලිංගිකයි.

  • @supun2007
    @supun2007 Год назад +26

    ප්‍රශ්න අහන නූගත්කම

  • @kapilagamage
    @kapilagamage Год назад +2

    චමුදිත නම් වූ මේ පිස්සා බැඳ දමව්

  • @Harshanakasun-o5u
    @Harshanakasun-o5u Год назад +5

    චමුදිතයා මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නෑ 😒

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 Год назад +13

    එච්චරයි රනිල් ට කරන්න බැරි උනේ දැන් ඒකත් හරි

    • @lepanhar9350
      @lepanhar9350 Год назад +1

      හුටා දැන්නේ තේරැනේ ඒකත් ගැසටි වෙයි එහෙනමි නේද .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад

      😅😅😅

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Год назад +3

    චමුදිතත් මාර පොරවල් හොයාගන්නෙ.

  • @kdcpradeep8309
    @kdcpradeep8309 Год назад +9

    මොකට ගේනවද මේවගේ පොල් කාවයියෝ....

  • @ravinumerology7393
    @ravinumerology7393 Год назад +5

    සුමංගල හාමුදුරුවෝත් අයුක්තියේදී කොඩිය බිමදාලා පෑගුවා. නවගුණ වැල ගණන් කරේ නැහැ.
    හාමුදුරුවෝ සිවුර දාලා දිව්ව එකෙන් සංස්කෘතියක් නැහැ කියන්න පුළුවන්ද ?
    මේ විදිහට අසහනකාරයෝ ගෙන්නල මොකක්ද වමුදිත අදහස් කරන්නේ.
    මම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් විදියට සේවය කරන කාලයේ ( සබරගමුවේ ) මේ වගේ කාලකන්නි අසහනකාරී වනචර සමහර ගුරුවරු අතින් කෙලෙසිච්ච පිරිමි ළමයි පිළිබඳ සෑහෙන පරීක්ෂණ කරා.
    රටේ තියෙන ප්‍රශ්න මදිවට ද කාලකන්නි අසහනකාරයෝ ගෙන්නල මගුලක් කරන්නේ.
    රටේ මහ එවුන් ම අසහනකාරී මානසික රෝගීන් වුණහම තව කවර කථාද?
    සමලිංගිකයෝ මොනතරම් අසහනකාරී සහ ජුජුප්සාජනකදැයි බැලීමට පසුගිය දිනවල මහතැනගේ කථා සහ හැසිරීම බලන්න.
    මම නීතිඥ චතුර උමගිලිය
    ( ශ්‍රීලංකා පරිපාලන සේවය )

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад

      මේක සැර වැඩී නේද.මොකද සමස්තයක් ලංකාවේ දූශකයින් වයසක මිනිස්සු පවුලේ ලගම ඉන්න මිනිස්සු .පාසලේ ගොඩක් දරුවො දූෂණය කරන්නෙ අසහනකාරී ගුරුවරු .එක්කො බස් වල පංසල් වල පල්ලි වල ආමි කෑම්ප්.වල හිර ගෙවල් වල 80% ඒක වෙනවා සර්. පංසලේ සෙල්ලම කියන්නෙ මේකට නේද.රනිල් ඇතුලු UNP ගොඩක් ගේ තමයි . මේක පුලුල් මාතෘකාවක් සර්. පුළුවන් නම් හොයලා දෙන්න පංසල් වල ලොකු නමගෙන් බේරුන එක පොඩි නමක්.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад

      කී දෙනෙක් නම් හිර ගෙවල් වල ආමි කෑම්ප් වල ගේද සර්.පංසල් වලින් කී දෙනෙක් පැනල යනවද ලොකු හාමුදුරුවෝ කරදර කරනවා කියලා . හැබැයි මන් නම් අහල තියෙන්නෙ මේ වගේ සමලිංගිකයො භාහිර මිනිස්සුන්ට කරදර කරන්නෙ නෑ කියලා .ම්න් නම් ගෙ නෙවෙයි

    • @jeewanharshanath5057
      @jeewanharshanath5057 Год назад

      ලින්මැඩියෙක්ද ඔබ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад

      @@jeewanharshanath5057 මමද

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад

      රිප්ලයි එකක් නෑ.මොකද ලෝයර් කෙනෙක් නිසා අව්ල්ද.නැත්නම් ප්‍රසිද්ධ නිසා ඉල්ලන් කෑව වගේද මේ කොමෙන්ට් එකෙන්.ඇයි මේකට රිප්ලයි නැත්තේ.

  • @buddhikasampath8266
    @buddhikasampath8266 Год назад +14

    ආසාධාරනයට ලක්‍ වෙච්‍ච මිනිස්‍සුන්‍ට, අසාධාරනයට ලක්‍ වෙන මිනිස්‍සුන්‍ට මේක ලොකු හයියක්‍, හැමෝම මිනිස්‍සු. බුද්‍ධියේ විමසුමට🫡

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Год назад +5

    මොනවද චමුදිත මේ ලැජ්ජා නැති කතා?ඔය වගේ චාරයක් නැති topic අර නොසන්ඩාල ඉරාජ් වගේ උන්ට හරි යන interview .

  • @darkash7961
    @darkash7961 Год назад +4

    ඔය සම්බන්ධයෙන් හොද චිත්‍රපටයක් බැලුවා මං Majaa maa කියල 2022 අාපු මධුරි ඩික්සිත් ප්‍රධාන චරිතය කරන හින්දි ඒකක් ඒකේ තමන්ගේ අම්මා සමරිසි කෙනෙක් කියල ඒ ලමයාගේ Engagement ඒකට දවස් කිහිපයකට කලින් මුලු ගමම දැනගන්නවා කෝමද ඒයාලා ඒකට face කරන්නේ කියල පෙන්නන සංවේදි කතාවක් ගොඩක් අයට හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් film ekk

  • @Asanka100
    @Asanka100 9 месяцев назад

    Well done....🙂

  • @sriyone6228
    @sriyone6228 Год назад +2

    චමුදිත ඉතාම වටින තේරුමක් ඇති නිර්බීත ප්‍රශ්න කිරීම අගයනව, මේ වේසිගෙ පුතාට 29 ගෑනු එක්ක හිටියම තව කොහොමද ගෑනු හරි යන්නෙ, මුට පරිමි 10 ක් වත් පාස් කරා නමි මු 30 ස් වෙනි ගෑනි ගනීවි. තොපිල කරුමක්කාරයො උබලාගෙ පවු සංසාරෙ අරන් යනව. ඒක බුදු වරු පවා සදහන් කරනව, ගෑනු කීයක් දුක් විදිනවද මේ වගෙ පරයො බැදගෙන. මු ං ආත්මාර්ත කාමි තිරිසන්නු. මිනිස් ආත්ම කොහොම ලැබුනද දන්නෙ නැහැ. උබ විතරක් ගෑනු 29 අරගන අනිත් පකයන්ට කියනව පිරිමි විතරක් ගනිල්ල කියල, මුගෙ කටින් 29 එලියට ආව එකම මුට මැන්ටල් බව පේනව,තව ටික දවසකින් මු බල්ලො තමයි ආස කරන්නෙ එදාට මූ කියාවි මිනිස්සුන්ට සත්තු එක්ක ඉන්න නීති හදන්න කියල,

    • @CDIL
      @CDIL Год назад

      ගෑනු 29ම යන්න ඇත්තේ මොකද දන්නේ නෑ.😂

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 9 месяцев назад

      @@CDIL GENU 29 MUGE BORUWAK.

  • @kanishkagamage6628
    @kanishkagamage6628 Год назад +14

    හැබැයි එක විදිහකට බැලුවොත් මේ මනුස්සයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා .මතු පිටින් නෙමේ තාර්කිකව පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මේ ඔක්කොම මිනිස්සුනේ හැඟීම් එක්ක ජීවත් වෙන මිනිස්සු නේ .

  • @naveensampath-y2r
    @naveensampath-y2r Год назад +4

    Comment කියවන්න අවම තමයි පේන්නේ ගොඩක් අයගෙ ඇත්ත තත්වේ.

  • @hiran7389
    @hiran7389 10 месяцев назад

    නූගත් විදියට ප්‍රශ්න අහව වාචාල මාධ්‍යවේදියෙක්

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 Год назад +10

    ක්‍රෑහ්......තුහ් ..කොහෙන්ද මේ පොකිරිස්සව ගෙනාවේ

  • @hesh130
    @hesh130 Год назад +3

    Aritha wickramasinghe aiyath ekkath onee me wage talk show akak programme akak
    Aritha wickramasinghe th ekka ❤😊

  • @shanshenal6587
    @shanshenal6587 Год назад +69

    ඇත්තටම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි දුපත් මානසිකත්වය නැතුව මේ කියන කාරනා සියල්ල.ඇත්ත තමන් තමන් විය යුතුයි ආදරෙයි අමිල අයියා ❤❤

    • @donabeysinghe367
      @donabeysinghe367 Год назад

      Nothing to do with being islanders, vast majority of people in developed mainlands too are against this shii. Christians and Muslims are the most against this shii….Buddhism has no position because it’s mainly focused on trying to understand the nature. This means so called liberals in SL (Aragalaya crowd) cannot blame Buddhism for this…

    • @chirangalasithwijewardhane3523
      @chirangalasithwijewardhane3523 Год назад +3

      එකෙන්ම මල්ලි. ලිංගිකත්වය පදනම් කර නොගෙන මනුෂ්‍යයත්වය පදනම් කරගෙන මිනිසුන් මනින වඩාත් සුන්දර ශ්‍රී ලංකාව ක් වෙනුවෙන් අපි බලාපොරොත්තු තියා ගමු 🏳️‍🌈🇱🇰🤜🤛

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 Год назад +6

      සමනල පොන්නයො 😂😂

    • @dilshanacademy6523
      @dilshanacademy6523 Год назад

      @@hiepiesuppafans7783 meweni thawath baiyan sitida 😂

    • @stormiwebster2974
      @stormiwebster2974 Год назад

      @@dilshanacademy6523 පොන්නයෙක් නොවුනම බයියෙක් වෙනවද😂

  • @DDSri-t9q
    @DDSri-t9q Год назад

    ඔබ අභිමානවත් ❤❤❤

  • @MrChathurinda
    @MrChathurinda Год назад +41

    චමුදිටතත් පුප් පාරක් දාලා තමා බුවා යන්න ඇත්තෙ 😆

  • @kapilapiydarshan-xy6nv
    @kapilapiydarshan-xy6nv Год назад +1

    චමුදිතත් එකපාරක් කරල බලන්නකො⁣ සො..යි අනෙ

  • @wndperera3751
    @wndperera3751 Год назад +12

    පවුලක් තුළ තමුන්ගේ හැගීම් ආකල්පවලට ගරුකරන සතුට රැදුණ තැන කොතනද කියනදේයි තේරුම්ගත යුත්තේ. පවුල් ආරවුල් තුළ සදාකාලික විරසක දුක්විදින අය නිර්මාණය නොවිය යුතුයි.

  • @prabathmanjula4126
    @prabathmanjula4126 Год назад +3

    ❤අපි වෙනුවෙන් අපි❤

  • @isurudeshan8342
    @isurudeshan8342 Год назад +5

    චමුදිතගෙන් මේ සමාජයට වෙන්නෙ මහා අගතියක් , හුඟක් විශබීජ සමාජයට දාන්වා

  • @susanthaperera8512
    @susanthaperera8512 Год назад +11

    මේ මානසික රොගින් ඒ විතරක් නෙමෙයි මුන් සංසාර ගත පව්කාරයින් පවමත ඉපදිලා මුන් ලොකෙට දහමට සංස්කෘතියට මිනිසුන්ට මෙන්ම ගැහැණුට ඉරිසියාකරමින් මුන් උත්සාහ ගන්නවා තම දුර්වලතාවය නීති ගතකරමින් පවෙන් මිදුණු පින්වන්තයන් බව අගවන්න.සැප සම්පත් කොපමණ තිබුණත් කුසලයමත අකුසලයද පැමිණෙන බව මුන් දන්නේ නැ මෙවන් කරුණු සමාජගතකිරිම් තුලින් චමුදිත ඔබද පවක් කරගතා බව මතක් තබාගන්න මෙවන් පව් මොන විදියට පරිසන් දෙවිද ?

    • @arunaperera445
      @arunaperera445 Год назад

      😂

    • @sadeeshagunathilaka5076
      @sadeeshagunathilaka5076 Год назад

      ඔයාගෙ ලමයෙක්ටත් එහෙම උන දවසක ඔයාට තේරෙයි .

    • @thathsarananayakkara4545
      @thathsarananayakkara4545 Год назад

      Ane budu hamuduruwoth samarisi,wishamarisi,dwilingika pudgalayo gana wisthara kalla thiyenawa

    • @thathsarananayakkara4545
      @thathsarananayakkara4545 Год назад

      Oya danna tharama thamai paw ane oya gihin thripitake blanna.

    • @susanthaperera8512
      @susanthaperera8512 Год назад

      @@sadeeshagunathilaka5076 සංසාර කර්ම ගැන මා හොදින් දනිමි එය මට කියලා වෙනසක් නැ

  • @tirondj2263
    @tirondj2263 Год назад +3

    මමත් Gay . මමත් ඒ 10% අතර ඉන්නවා. මමත් බය නැතුව කියනවා

  • @amaraaracchige6223
    @amaraaracchige6223 Год назад

    Good work..

  • @baarishmay1875
    @baarishmay1875 Год назад +35

    සමලි0ගිකයි කියන්න ලැජ්ජා වෙන්න ඕනෙද? ඒක මාර වැඩක්නෙ. ල0කාවේ ස0ස්කෘතියක් තියෙනවා නම් ළමා අපචාර මේ රටේ තියෙන්නේ කොහොමද? මේවා ල0කාවේ වෙනස් විය යුතුයි.

    • @dilshan9109
      @dilshan9109 Год назад +3

      Lankawe sanskruthiya winasa wena dewal sidda wenawa athi. E unaata puluwan tharam ewa nowenna wagabala ganna ekane hoda. Me wage wikara nisa ewa adu wenawa newei wadi wenawa.

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 Год назад +1

      පොන්නයො 😂😂

    • @baarishmay1875
      @baarishmay1875 Год назад +1

      @@hiepiesuppafans7783 පොන්නයො වෙන්නම ඕනෙද සමරිසි අයගෙ අයිතීන්ට ගරු කරන්න ? ඔයා හොරෙන් පොන්නයෙක්ද? කමක් නැහැ දැන් එළියට එන්න . Come out of the closet 😂

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 Год назад

      @@baarishmay1875 උබලා වගේ හැන්ගිලා වත් එලිපට වත් ඉන්න ඕනේ නෑ මොකද උබලට වගේ හැමෝටම මානසික ලෙඩ නෑ 😂😂 ගිහින් ඕකට බේත් ගනින් පොන්නයා 😂😂 ජොලියට ගහලා කරුමෙට හැදිච්ච උන් 😂😂

  • @chiki_chiki_chiki_chiki
    @chiki_chiki_chiki_chiki Год назад +1

    Please.. චමුදිතගෙ කටට පොඩ්ඩක් දෙන්නකෝ

  • @pahaniguruge3218
    @pahaniguruge3218 Год назад +11

    Mr.චමුදිත ....ඔය සංවාද ශෛලිය හැම කතා බහටම ගැලපෙන්නෙ නෑඔබ වගේ ප්‍රවීන මාද්‍යවේදියෙක් ඔයිට වඩා මානුශීයව ඔය සාකච්ඡාව මෙහෙයවූවා නම් වටිනව🙂

    • @virajlanka118
      @virajlanka118 Год назад

      𝐇𝐚 𝐡𝐚

    • @mdonald-yq6bx
      @mdonald-yq6bx Год назад +1

      Ane 😂යන්න අක්කා යන්න එයා කතා කල විදිය හරියටම හරි... චමුදිත ගෙ තර්කයත් එක්ක මන් එකගයි සමලිංහික බාවය කියන්නෙ හරිම කැතයි

  • @rytmal7437
    @rytmal7437 Год назад +6

    චමුදිත ඔයාට අවුලක් නෑනේ .. පරිස්සමට ගෙදර ගියාද ඔයා ? 😂

  • @LalithKannangara-iu1ik
    @LalithKannangara-iu1ik Год назад +20

    ඇත්ත කතාව...මිනිස්සුන්ට සතුටින් ජිවත් වෙන්නනම් ලොකයාට ඔනි විදිහට නෙවෙයි තමන්ට ඔනි විදිහට ජිවත් වෙන්න ඔනි

    • @mahima077official5
      @mahima077official5 Год назад

      Uba kiyana wdyata thawa tika dawasakin maha paara mada riilath yai.. 😂😂 uuta ooni eeka kyla.

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 Год назад

    Respect bro

  • @ernestsamuel4284
    @ernestsamuel4284 Год назад +4

    This is for chamuditha, Bible says:leviticus 20:13, Romans 1:26,27

  • @rasikasiriwardhana5245
    @rasikasiriwardhana5245 Год назад +1

    ඇත්‍තටම ඇයි චමුදිතට media discipline එකක් ඇත්තෙම නැත්තෙ...ඒක එයා එයාගෙ youtube එක market කරන්න කරන වැඩක් කියමුකො...ඒත් ඉතින් තමන්ගෙ guestලව insult කර කර සල්ලි හොයනව කියන්නෙ හරිම නින්දිත වැඩක්නෙ...සංස්කෘතිය කියන්නෙ ඒකද දන්නෙ නෑ නේද🤔....anyway. Amila aiya ..you faced it in a great way👏👏👏👏

  • @somasoma9214
    @somasoma9214 Год назад +13

    වැඩ සටහන මෙහෙයවිම ඉතාම අසෝබනයි

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 Год назад +8

    රනිල් ලගෙ සෙට්එකෙත් වීඩියෝ ලීක්උනේ පහුගිය දවස්වල දැං පාර්ලිමේන්තු ජනාධිපත් කාමරෙත් අඩියක මෙට්ටයක් ගෙනාවා කියන්නේ ආය අහන්න දෙයක්ද

  • @dulmancooray4356
    @dulmancooray4356 Год назад +17

    Kudos to Amila to help others for others to come out from their closet. ♥️

    • @lanka22222
      @lanka22222 Год назад

      ewwww...sick human.

    • @presannakumara6463
      @presannakumara6463 Год назад

      hi

    • @GaySriLankan
      @GaySriLankan Год назад

      youtube.com/@GaySriLankan

    • @RajeevDias
      @RajeevDias Год назад +3

      Richard ඒ කොහෙන් රචිත coming out straight Understanding and healing Homosexuality පොතෙ 49 පිටුව.
      “Homosexuals are at least 12 times more likely to molest children than
      heterosexuals; homosexual teachers are at least 7 times more likely to
      molest a pupil; homosexual teachers are estimated to have committed
      at least 25 percent of pupil molestation; 40 percent of molestation as-
      saults were made by those who engage in homosexuality.”
      ඇමෙරිකාවෙ කරන ලද සංගනන ප්‍රතිපලයක්/. පොත download කරලා හරි කියවන්න.

    • @lanka22222
      @lanka22222 Год назад

      @@RajeevDias ruclips.net/video/ttTRPzsc4Ms/видео.html LGBT Are Destroying Sri Lanka

  • @dope4534
    @dope4534 Год назад

    ස්වාභාවධර්මය මත සියල්ල තිරණය වෙනවා කියපු අය, ස්වාභාවර්මයේම නිර්මාණ වලට අපහාස කරනවා 😅 මේ සියල්ල ස්වාභාවධර්මයේ නිර්මාණ බව සියල්ලන්ටම අමතක වී ඇත...

  • @chamathmadusanka3032
    @chamathmadusanka3032 Год назад +3

    චමුදිතට පියුමි ලැට් කටා කිවුව එක හරි හරිම කැතයි ප්‍රශ්න අහන විදිය

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 Год назад +36

    පිස්සු කතා මේවා...... තමන්ට කැමති දේ.. කළා නම් අපට මොකෝ........මිනී මරණ වැඩක් නෙවෙය්නේ .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +7

    ලොකය සම්මතය බිදිම විනාසයට හෙතු වේ ..පරිස්සමට කවුරැත්...අවධානයෙන් ඉන්න...

  • @DDSri-t9q
    @DDSri-t9q Год назад

    ඇත්ත

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i Год назад +23

    රටේ සංස්කෘතිය කුමක් වුවත් රටක මිනිසුන් මේ ගැන සාමාජීය දැනුමක් ලබා ගැනීම වැදගත්ය.මොලේ ඇතිවෙන ව්‍යාකූල හා සිතීමේ ක්‍රමයකට මෙවැනි ආකර්ෂණයන් ඇතිවෙන බව සොයාගෙන ඇත. කෙනෙකුගේ Sexual orientation මෙයින් කියවේ.මේ විෂය ගැන හසුරැවීමට නිවේදිකයාගේ දැනුම ප්‍රමාණවත් නොවේ.

    • @sentiment201
      @sentiment201 Год назад

      it's a lifestyle, not an orientation