වෙළෙඳ ඇමතිගේ අශ්ව ජාවාරම...

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 274

  • @manelmanele1290
    @manelmanele1290 2 года назад +57

    රාජපක්ෂලාව අතු ගා දැමිය යුතුයි ස්තුතියි ඔබතුමාට 🙏🙏❤️❤️

    • @kurugamagegunawardena5322
      @kurugamagegunawardena5322 2 года назад +1

      රාජපක්ෂ ලා අතුගාල දැම්මා ම රට සුරපුරයක් වෙනවා ද.1995 න් පස්සේ නේද ඉපදුනේ 🤣🤣🤣🤣🤣🤣

  • @dileepaneranjan
    @dileepaneranjan 2 года назад +82

    විශිෂ්ඨයි දර්ශන මහත්මයා...!!! ඔබගේ නිර්භීත හෙළිදරව් කිරීම් වලට අපගේ ප්‍රණාමය...!!!

  • @nimaliperera9457
    @nimaliperera9457 2 года назад +36

    කාලකන්නි රාජපක්ෂ පව්ලට සහ උන්ගේ පගාවට ගොටු අල්ලගෙන උන්ට කඩේ යන පොහොට්ටු ගොට්ටන්ට සාප වේවා .....
    පරම්පරාවම දූවිලි වේවා .....
    අරගලයට ජයවේවා .....
    කදුළු ගෑස් කන තරුණ ලමයි නේ උඹලට ජයවේවා .....❤❤❤❤❤🙏🙏🙏

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 года назад +10

    ඔබ කොන්දක් තියෙන මිනිසෙක්...
    My salute....

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 года назад +7

    මෙම විස්තර වලින් අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබතුමාට 👍
    රාජපක්ෂ පරපුරටම රටෙන් අතුගා දැමිය යුතුමයි.👍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 года назад +50

    ඔබ නිර්භීතයි.රට වෙනුවෙන් ශීර්ෂප්‍රණාමය

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 года назад +20

    අතිවිශිෂ්ටයි. ඔබතුමාට ජේසු පිහිටයි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +48

    සාමාන්‍ය පවුල් වලින් ආපු මැති ඇමතිවරුන් , කලාකරුවන් , රාජ්‍ය නිලධාරීන් වේගයෙන් ධනවත් උන හැටි කාටත් පේනවා නොවැ

  • @chammidewage4295
    @chammidewage4295 2 года назад +21

    One of the brave political journalists in Sri Lanka. Well done Dharshana , be safe

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 года назад +9

    👏👏👏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
    ඔබතුමාට ජය වේවා 👏👏👏🙏🙏🙏❤️❤️❤️

  • @sungem2184
    @sungem2184 2 года назад +19

    Thanks SL please keep investigating and exposing all the crooks and thugs in the parliament.

  • @vernonperera6679
    @vernonperera6679 2 года назад +32

    එඩිතර මිනිස්සු මෙහෙම තමයි.🙏👍✌️

  • @ferin674
    @ferin674 2 года назад +33

    කියන කියන හොරකමට Rajapakse ලාගේ, නම් ගැහැවිල්ලා නැත්නම් තමයි පුදුමේ 🤮

  • @kanthigunawardena920
    @kanthigunawardena920 2 года назад +40

    Thank you for letting us know what is going on in this country.

    • @susilayupala2959
      @susilayupala2959 2 года назад +1

      Niyamai patta horu ayyo Lankawata mokada wenne. Kalakanni. Aragalayata jayawewa jayenjayama lebewa. 🙏🌹🌹🙏

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 2 года назад

      @@susilayupala2959 .......

  • @renukaadikari7792
    @renukaadikari7792 2 года назад +7

    ජයවේවා ඔබට හැමදාම ඇත්ත හොයලා අපිව දෑනූවත් කරන වාට බුදු සරණයි රට වෙනුවෙන් කරන සමාජ මෙහෙවර ට 🙏❤️

  • @imithiyasahamad9288
    @imithiyasahamad9288 2 года назад +18

    හැමදාම මේවා බලල, දුකෙන් හුල්ලනවා කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැහැ. ලංකාවේ සමස්තය දූශිතයි. අපරාදේ කාලය වැයකරන්නේ, අපේ ජීවිතය කෙටිකලයි තියෙන්නේ. අනුන්ගේ වැරදි වලට අපිට පව් ගෙවන්න බහ 😢

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 2 года назад +17

    Great speech Mr.Dharshana. Our people special to forget everything when election 🗳 comes.
    They need only motherland even ruler was thief.😭

  • @diliupg
    @diliupg 2 года назад +13

    All these mongrels must be irradicated. Thanks Dharshana. You are a gem!

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 года назад +6

    මුන්ගෙ රෙදි ගැලවිය යුතුයි .....මුං ඔක්කොම හොරුමයි.......නිර්භීත ඉදිරිපත් කිරීම පිලිබඳව ස්තුතියි .....

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 года назад +2

    බොහොම ස්තුතියි . තෙරැවන් සරණයි ඔබතුමාට .

  • @pusphasinaya3735
    @pusphasinaya3735 2 года назад +9

    Thanks darshna God bless you God be with you aragalayata jayaveva

  • @prasadadon6778
    @prasadadon6778 2 года назад +14

    Great speech 👍👍

  • @gaminiediri
    @gaminiediri 2 года назад +10

    Thank you, Darshana, for revealing about these rogues in the SL Cabinet and the Parliament to the general public. This corrupt system that helps these rogues and destroyed the country economically, culturally and ethically must be eradicated. People in Sri Lanka should be resolute on that.

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 2 года назад +9

    ඔහොම යන් niyamai 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 2 года назад +1

    නිර්භීතව අදහස් ප්‍රකාශ කිරීම සහ මේ දැනුවත් කිරීමේ කර්තව්‍යයට මාගේ හද පිරි ප්‍රනාමය ඔබ තුමාට ..,

  • @malanipremawardana4109
    @malanipremawardana4109 4 дня назад

    හොඳ ඉදිරිපත් කිරීමක්
    ස්තූතියි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ඉදිරිපත් කරන ඔබ ඇත්තටම වීර පුතෙක්. තෙරුවන් සරණයි ඔබට.

  • @normamatkin5882
    @normamatkin5882 2 года назад +6

    Tnx Son for your commitment. Much appreciated.

  • @wipulakrisabeywardana8714
    @wipulakrisabeywardana8714 2 года назад

    දැනුවත් කිරීම ගැන සතුටුයි
    මෙම වැඩසටහන් තවත් ජනතාවට දැනගැනිමට සියලුම දෙනා සමඟ කටයුතුකිරිම අප සතුපරම යුතුකමකී
    දර්ශනඔබට තවතවත් ශක්තිය සහ ධෛර්ය ලැබේවා💪🏽👍🏽

  • @insideinfo1556
    @insideinfo1556 2 года назад +10

    You are a amazing person mr. Darshana 👍

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 года назад +4

    ලංකා මාතාවට නයනැති මාද්‍යවේදියෙක් ඔබට රටේ ජනතාවගේ උත්තමාචාරය පුදකරනවා 👍👍❤️❤️✌✌✌

  • @danushkamaduranga2129
    @danushkamaduranga2129 2 года назад +1

    ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි

  • @T1P2Fdo
    @T1P2Fdo 2 года назад +12

    වෙළඳ ඇමතියාගෙ ජා-ඇළ ගෙදර ඉන්නෙ අශ්වයෙක්ද වෙළඹක්‌ද කියා සොයා බලමු. තව මොන මොන විනෝදාංශ තියෙනවාද දන්නෙ නෑ අශ්වයොත් එක්ක. 😄😄😜😜

  • @sisilperera9261
    @sisilperera9261 2 года назад +3

    දුශිත දෙසපාලුවන් සියලුදෙනාටත් සාටකහැත්ත ,සහ රජයේ නිලධාරින් සියලුදෙනාටම සාපවෙවා දරුවන්ටපවා හෙනහතම වැදියන් ,....

  • @donpathirana7804
    @donpathirana7804 2 года назад +3

    Thank you very much Gentleman's, I am really pleased for your job!
    👍🇱🇰🙏👏🇬🇧

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 года назад +11

    Good job🙏🔥

  • @wasantha2712
    @wasantha2712 2 года назад +13

    ගිලෙන නැවේ ඉන්න මිනිසුන්ගේ පොකට් එකටත් විදින උන් 😡

  • @madarapremadasa7938
    @madarapremadasa7938 2 года назад

    ස්තුතියි ❤🙏ඔබ තුමාට දැනුවත් කරදෙනවාට . පිලිකාව සහමුලින්ම ඉවත් කරමු .

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 6 месяцев назад

    නියමයි ජයවේවා හැම දේම හොරුන් ව ගැන ජනතාව ට පැහැදිලි කරල ජනතාව දැනුවත් කරන ඔබතුමා ට ජයවේවා 👍👍👍

  • @walteredwards9432
    @walteredwards9432 2 года назад +6

    සහතික ඇත්ත මේ දූෂිතයන් අයින් කරන්නම ඕනේ.

  • @chamindakumara2871
    @chamindakumara2871 2 года назад +9

    WERY EXCELENT TALK

  • @thoughts1624
    @thoughts1624 2 года назад +1

    දැනුවත් කිරිමට ස්තුතියි දර්ශන මහත්මයා .

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 2 года назад +13

    ඔයඔක්කමලාම.හොරු මුන්ට.හෙන.ගහන්නේවත්නැ.කාලකන්ණි

  • @roshanfonseka1290
    @roshanfonseka1290 2 года назад +6

    Supiri darshana****

  • @gayansriyantha0157
    @gayansriyantha0157 2 года назад +8

    දඩුගම shed එකක් තියනවා

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 года назад +2

    Darshana This is shocking. Great revelations. PEOPLE MUST GET TOGETHER AND PUT THIS COUNTRY WRITE. THANKS.

  • @champaperera8487
    @champaperera8487 2 года назад +1

    මේ රටේ සාමාන්‍ය පවුල්වලින් මොනයම්ම හෝ තැනකට ගිය අති බහුතරයක් දෙනා ,තම තනතුර උපරිමයට අවභාවිතයෙන් හැකි තරම් මුදල් හම්බකරන මාර්ග හදාගෙන කෝටිපතියන් වුනා. උපතින්ම මහා දේපලක් ,ඉතා වැදගත් පවුල් පසුබිමක් , හොද උගත්කමක් තිබූ ඩඩ්ලි සේනානායක මහතා බොරැල්ල මංසන්ධියේ වුඩ්ලන්ඩ්ස් නිවසේ ඉතාම සරල ජීවිතයක් ගත්කලේ .එතුමා මියයනවිට බැංකු පොතේ රුපියල් 500ක් වත් තිබුනෙ නැහැ ,සර් ජෝන් කොතලාවල මහතා තම නිවස හමුදාවට ඇකඩමියක් ලෙස දුන්න, මහරගම දන්තායතනය ඔහුගේ නිවසක් .එය දරුවන්ගේ යහපත පිනිස දුන්න ,ඒ අය එහෙමයි ,මේ අය මෙහෙමයි.

  • @azmeaffan2877
    @azmeaffan2877 2 года назад +5

    You are doing a great service- 👍

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 года назад +3

    You are doing great job. Keep it up. Aragalayata jayawewa

  • @abdulkadar4410
    @abdulkadar4410 5 дней назад +2

    Jayawewaaaaaa obathumata

  • @krishnanravindran1802
    @krishnanravindran1802 2 года назад +4

    Our people's understand, what this man talking, get a good decision

  • @nimalbandara676
    @nimalbandara676 2 года назад

    හරියටම හරි very correct excellent talk great

  • @santhusithavithanage4890
    @santhusithavithanage4890 2 года назад +3

    Keep up the good work in journalism

  • @mobystar9780
    @mobystar9780 2 года назад +1

    Thank you so much Super......👏👏👏👏👏

  • @abrahamwimal2320
    @abrahamwimal2320 2 года назад +1

    Thank you 👍👍🙏🙏🔄

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 года назад +1

    Thanks Dharshana

  • @isurugamage7992
    @isurugamage7992 2 года назад

    නියමයි සහෝ, ජයවේවා 💐

  • @wajiraperera9196
    @wajiraperera9196 2 года назад +5

    මු බැසිල්ගේ විස්වාසම පුද්ගලයා ඒකයි මේ.. බැසිලට කොමිස් ඒක හම්බෙනවා වෙලාවට.
    බන්දුවා.. ජෝනියා. රවියා මංකොල්ල දුන්නා සුද්ද වෙන්නම

  • @dhetti8127
    @dhetti8127 2 года назад +5

    දර්ශන කරුමේ කියන්නේ රටේ බහුතරේට මේව වගක් නෑ. මමනම් දකින්නේ ඒ ගොබ්බ බහුතරේ සත්තු හැටියට. උන් සත්තු කියල හිතන්න. සත්තුන්ට හෙටක් ගැන අදහසක් නෑ නේ. මෙවෙලාවේ අවුලක් නැත්නම් එච්චරය්. ඔය ගතිය තමා ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ. පෝලිම් වල මැරෙන්න හැදුව, පොලින් අඩුවෙච්චගමන් ඔක්කොම අමතකය්. ඕව සත්ව ගති. රාජප්ස්ක්ෂ කියන අමු තිරිසන් පවුල තාම මේ රටේ හුලන් හුස්මගන්න එක ගැන මට තියෙන්නේ කලකිරීමක්. උන් රටට කරපු විනාශයට උන් ඉන්න ඕනි තැන මම මෙතන කියෙන්නේ නෑ. ලොකුම කරුමේ තමා දැන් තියෙන, හරිහමන් විපක්ෂයක් හෝ නායක චරිතයක් නැතිකම.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 года назад +1

    Thank you

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 года назад

    Thank you dear Dharshana

  • @nimalperera369
    @nimalperera369 2 года назад

    Thank you Sir. I am sure, I cannot be that brave like you. You are doing a great service to the nation.
    Well done.

    • @nimalperera369
      @nimalperera369 2 года назад

      Mey ratey ahinsaka dharuwanta anaagathayak netha. Rata iwarai.

    • @nimalperera369
      @nimalperera369 2 года назад

      September lite / wathura bila aawaama, mamath iwarai.

  • @surangadeepthi519
    @surangadeepthi519 2 года назад +6

    රට වෙනුවෙන් ශීර්ෂප්‍රණාමය

  • @rajendramsammugam6662
    @rajendramsammugam6662 2 года назад +1

    Well done 👏 ✔ 👍 👌

  • @nimalenderamullaenderamull3199
    @nimalenderamullaenderamull3199 2 года назад +5

    රොශාන් රණසිංහ කියන්නේ රාජපක්ෂලාගේ අසූචි බුදින්නෙක්.....
    නාමල් එක්ක තමයි රෝශාන් ටුවර් එහෙම යන්නේ..

  • @suranganidissanayake4471
    @suranganidissanayake4471 2 года назад

    ඇමති ලා මොකද මොකද එයලාට අඩු පාඩු මුකුත් නැහැ නෙ ☝ එකනෙ ලොකු සත්තු.🌙 හදන්නෙ ජනතාව ට .තමයි පාන් කියන්න ත් බැරි ඔබ තුමා ට බුදුසරණ අරගල යට ✌ ජය වෙවා චුටි

  • @manjuladias6633
    @manjuladias6633 2 года назад +6

    Commissioner General of Inland Revenue, Please check this story and advise the public if this man, present Minister has paid his Taxes and purchase all what said in this Video.
    You, Commissioner General, please note YOU are paid by our TAXES to see people of this nature are brought to Justice. Failing which, the Curse of the people who undergoing suffering due to daylight robbery will fall on you and your family.

  • @mervinmallawa5161
    @mervinmallawa5161 2 года назад

    100% agree with you brother. God blessed to you

  • @asanka689
    @asanka689 2 года назад +3

    ධර්ෂණ ඇත්තටම මේ රාජපක්ෂ පවුලේ සියලුමදෙනාටම මේ කරණ දුෂ්‍ය,අමන .අසික්කිත වැඩ නිසා අනිවාර්යෙන්ම කැන්සර්(Cancer} හැදේවි.

  • @nippayo7997
    @nippayo7997 2 года назад

    Thank u uncle....❤️

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 года назад +4

    More than 50% SriLankans are also corrupted. That’s why these criminal politicians comes to power.

  • @samserasinghe3109
    @samserasinghe3109 2 года назад

    Thank you darshana.Will see next X.

  • @nisalfernando3
    @nisalfernando3 2 года назад +6

    Patta manusayek.....TV channel balana epa bung...mewa balapung...komadha thani minihek gahana gema🔥👍🇱🇰

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 года назад

    Very informative to the public hope you will reveal .any more corrupt issues of the so called politicians

  • @balupillai9873
    @balupillai9873 2 года назад +1

    👍…Jayaweva ✊✊✊🙏

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 года назад

    ජයවේවා

  • @shiyamshi1056
    @shiyamshi1056 2 года назад +1

    Great RUclipsr....

  • @rioabewardana5295
    @rioabewardana5295 2 года назад

    Darshana good speech jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @srilankan9106
    @srilankan9106 2 года назад +1

    දරුවෝ බඩගින්න න් මැරෙන්න කලින්ම රනිල් රාජපක්ෂ හොර කල්ලිය එලවමු....
    ගෝල්පේස් අරගලය නිසා, ජනතාවට හොඳටම කන්න බොන්න තරමට සුදුසුම රටක් බිහිවෙන අවස්ථාව තිබ්බ.... but ඔක්කොම රනිල් නැති කරා.... මේ රනිල් රාජපක්ෂ හොර කල්ලිය එලවමු.... අලුත්ම රටක් හදමු...
    රනිල් රාජපක්ෂ හොර, වංචාව, මංකොල්ල නඩය එලවමු....
    අලුත් දේශපාලන සංස්කෘතිය හදමු.. .
    රටට ණය බර වැඩි කරලා, කොමිස් ගහන පොහොට්ටු රනිල් නඩය එලවන්න පුළුවන්.....
    රට විකුණන හොර රනිල් රාජපක්ෂ කල්ලිය එලවමු....

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 2 года назад +1

    Niyamai

  • @sunandapeiris4258
    @sunandapeiris4258 2 года назад

    Thanks a lot

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 года назад +4

    💪

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 2 года назад +5

    අනෙ පුතෙ පරිස්සම් වෙයන්.පැත්ත ගියත් ඇත්ත කියන්න ගිහිල්ලා රට්ටු වෙනුවෙන් අමාරුවෙ වැටුනොත් අපිට sorryම තමා

  • @mhmraffik5077
    @mhmraffik5077 2 года назад +1

    Keep it up Dharshana. Hope and pray all these crooks are brought to book one day and put behind BARS. God bless you. Good patriot. Long life.

  • @lahirudakshina3035
    @lahirudakshina3035 2 года назад

    Good job 👏 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 года назад

    අනර්ඝ සේවය අගයමු.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 2 года назад

    Supiri machang Supiri

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 2 года назад

    Jaya wewa 💕 aiya good bless 🙏🙏🇧🇭

  • @udithapitawala8286
    @udithapitawala8286 2 года назад

    Yes, we need a strong commission to investigate all Rajapaksha deals, hope next government will do that.

  • @lakiperera1068
    @lakiperera1068 2 года назад +4

    Munge පරම්පරාවට ma සාප වේවා

  • @niyajade4239
    @niyajade4239 2 года назад +1

    Rajapakse HORU HORU HORU Family👹👹👹👹👹👹

  • @niroshankrishantha8714
    @niroshankrishantha8714 2 года назад +6

    Rajapassa kiyannema asikkitha thuppahi paulak. Thanikarama thrada thakkadi hora paula.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 года назад

    Great Exposure.

  • @asankawimalasuriya3499
    @asankawimalasuriya3499 2 года назад +1

    Namal guu kapan itawada hodai...

  • @asmghazali1516
    @asmghazali1516 2 года назад

    Take care Staysafe..

  • @rebelfighter8948
    @rebelfighter8948 2 года назад

    Rajapaksha horu allanne kawadda?

  • @sisiranisoyza5447
    @sisiranisoyza5447 Месяц назад

    Chase Rajapaksa family from Sri Lanka.So that our people can live in peace.You are correct Darshana. God bless you

  • @SirimewanD
    @SirimewanD 2 года назад

    👌👌👌......👍...... !

  • @chandanaherath9163
    @chandanaherath9163 2 года назад +2

    මට පේන්නෙ මු අස්ස රේස් දුවන්නය් පලැන් එක මුව ඊලග චන්දෙන් ගෙදර පැන්නුවාහම

  • @sunilayya8948
    @sunilayya8948 2 года назад +2

    👍👍👍

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 года назад

    ඔබතුමාවගෙ අයතමා මෙි රටට අැවසි.අරගලයම ගතමා මෙිකටබෙිත. අැස්අැරල බලපල්ල අා වලේනොවැටිදරුවන්ටඅනාතයක් දෙන්ට.