Numbe Suwanda Windaganna Karaoke | Without Voice | With Lyrics | Saman Indika | Sinhala Karaoke

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 51

  • @manuu_music
    @manuu_music 7 месяцев назад +4

    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා..
    මම පිං කලා වත්ද සසරේ පුරා ..
    මගෙ ප්‍රථම ආදරයෙ පවුරක් වෙලා.. හිනැහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා.. මමමයි සදා කල්ම නුඹේ පෙම්වතා...
    මුණ ගැහුණු දා පළමු පෙරුමන් පුරා
    නුඹ උන්නෙ මගෙ දෙනෙත විතරක් බලා
    අද ඉන්නවා මගෙම තුරුලට වෙලා
    (අග රැජින නුඹ මගෙම විතරක් වෙලා...///)
    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා..
    නෙතු නිම්න එක වහල යටදී අපේ
    හැඟුමන් පිරී හිනැහිලා ජිවිතේ
    නෑ සිහිනයක් වූයේ අමේ ආදරේ
    (අද යන්නෙ අපි සතුටු මල් මාවතේ...///)
    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා..
    මම පිං කලා වත්ද සසරේ පුරා ..
    මගෙ ප්‍රථම ආදරයෙ පවුරක් වෙලා.. හිනැහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා.. මමමයි සදා කල්ම නුඹේ පෙම්වතා...

  • @oshadharandeniya3206
    @oshadharandeniya3206 3 года назад +3

    karoke nam kiyala wedak na....supiriii nimesh aiya

  • @anuwa__xx
    @anuwa__xx 8 месяцев назад +2

    Quality 100% 🙌❤

  • @max.srilankasrilanka1171
    @max.srilankasrilanka1171 3 года назад +1

    එල බං නිමෙිස්

  • @O.M.G..
    @O.M.G.. 3 года назад +1

    Supiri ayye

  • @මෝදි
    @මෝදි 3 года назад +1

    ගින්දර වගේ තියෙනවා ......🤩🤩🤩🤩

  • @rukshandrummer99000
    @rukshandrummer99000 3 года назад +1

    ජයවේවා නිමෙයා ❤️

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 года назад +2

    කැරෝකේ නම් ( NIMESH ) ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍

  • @thusharafrenando1212
    @thusharafrenando1212 3 года назад +1

    Marvin mihidukulge oben pamani denna puluwannada niyamai ❤❤superi karoke ❤❤❤

    • @Nimesh_Karaoke
      @Nimesh_Karaoke  3 года назад

      Thank you.mn try karannam e sinduwa denna

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 года назад +1

    සුපිරි

  • @sarangawijesingha6489
    @sarangawijesingha6489 2 года назад

    සුපර්

  • @sarangawijesingha6489
    @sarangawijesingha6489 2 года назад

    කැරකේ නං නිමේෂ් තමයි සුපර්

  • @eshanasanga701
    @eshanasanga701 3 года назад +1

    Maru

  • @ChathuraKrishan-pb6gl
    @ChathuraKrishan-pb6gl 10 месяцев назад +1

    Aiye Saman idika Aiyeg JIVITHE SIHINEKIN HEDA KERU OBA THRM SINDUWE KEroke ek dennkoo aiyeee

  • @DanushkaDilshan-p1h
    @DanushkaDilshan-p1h 4 месяца назад +1

    ❤Ela

  • @nimanthalakshan4547
    @nimanthalakshan4547 3 года назад +1

    Ela

  • @nalincamara2139
    @nalincamara2139 Год назад +1

    🤘🤘🤘

  • @dushanasanka9707
    @dushanasanka9707 3 года назад +1

    excellent

  • @NishanthiLakmini-m7z
    @NishanthiLakmini-m7z Год назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthasamith5638
    @priyanthasamith5638 Год назад +1

    Meyagema sinduwak thiyenne man witharak surangana loken watunada kiyala eke karaoke eka oni kauruthma dala ne.

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 года назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @namishewz3345
    @namishewz3345 2 года назад

    ❤❤❤

  • @uddikarathnayaka4772
    @uddikarathnayaka4772 3 года назад +1

    මේ නිහඩ බව බිදින්න කැරෝකෙ එක දෙන්න පුලුවන් ද

  • @SHANIARTANDMUSIC
    @SHANIARTANDMUSIC Год назад

    Loku

  • @Findnowiq
    @Findnowiq 3 года назад +1

    Oyage whatsapp number ekak dennako ayya

  • @ViswaViswa-l5z
    @ViswaViswa-l5z День назад +1

    ❤❤