wow! what a amazing cover? me wage sri lankika dakshayin thawa thawath wadi wewa. manasa nidahas karana supiri cover ekak. keep it up bro. #Aloka_flute_melody
What a classic rendering this is. Thank you very much for such moving melodies. Your flute sings to your tune. This is why it is classic. Thank you again.
ලැබෙන්න ඕන තරම් අවධානයක් නොලැබෙන එක ට ඇත්තටම දුකයි බං.. පට්ට.. ආයෙත් අද මම flute එක අතට ගන්නව.. ජය.. ❤️
හිතන්නෙපා බන් උබවටෙ සෙට් වෙන උන්ටික ඇතිවෙයි
Annekai
වටිනම දේවල් හැමෝටම ලැබෙන්නෑ....
වටින හැමදේම හැමෝටම ලැබෙන්න පින නෑ.. වටිනාකම දන්න මිනිස්සු අපි ළග කවදාහරි දවසක රැදෙයි ....එතකල් ඔය ඔයාම වෙන්න..🤗❤
පාරින් පාර ඇවිල්ලා අහන අය 👍කරන්න
හැමදාමත් අහනම Cover එක ...
ලොකු පීඩනේකින් දවසෙම වැඩ කරලා රෑට ඇස්දෙක පියාගෙන මේක අහන එක තරම් සැනසීමක් මටනම් නෑ
අපි හැමවෙලේම ඉන්න ගෝෂාකාරි ඉලෙක්ට්‍රොනික සංගීතයට වඩා ලොකු සැහැල්ලුවක් දැනනවා මේ flute cover එක නිසා
Good luck ❤️
හිතට මාර සැනසීමක් දැනෙනවා.. හරිම ලස්සනයි... දිගටම මේ වගේ Covers කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා... !!!
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුනා
කිඳුරාවී මනසේ ඇඳුනා
නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා
සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
රෑක මදනල ගවසා
හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා
මීන ඇසිපිය සලලා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී,
සදා මාගෙ වීලා
නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා
රැඳී ඉන්න මාහා සුපෙම් බැල්ම පාලා
සේද රතඳර මුමුනා
රැයේ නින්දෙ පායා මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුනා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී,
සදා මාගෙ වීලා
නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුනා
කිඳුරාවී මනසේ ඇඳුනා
නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා
❤
බටනලාවක ගැඹුරු හඬක ලස්සන.... කියන්න වචන නෑ .... SPEECHLESS JOB ❤
ඇත්තටම වෙනම ලෝකෙකට ගියා. නොදැනුවත්වම. භාවනාවක් වගේ. 😌😌😌 උඹට ජය මචං. ❤️❤️❤️
මේ dislike කරල තියෙන අය floot එකක් play කරන්න තියා floot එකක් අල්ලලවත් තිනවද දන්නෙ නෑ... මේ වගේ අය තමයි කෙනෙක්ගෙ දක්ශතාවක් දැකල ඒක දරාගන්න බැරුව කකුලෙන් අදින්නෙ. මිනිස්සු හරි කුහකයි අය්යෙ ඒත් ඔයා ඉස්සරහටම යන්න. හරිම ලස්සනයි. God bless you....❤❤💕
ඇත්ත flut එක play කොච්චර අමාරුද කියලා දන්නේ එක පාරක් හරි ඒක play කරපු අය විතරයි . 😊
Ow ow eka attha මුන් දන්නේ නැතිව ඇති❤❤❤❤❤❤❤❤
අඩෝ අහපු ලස්සනම flute version එකක් බන්❤
Thanks macho....
තරහකට නෙමෙ හැබැයි තව ලස්සන එවා තියනවා
Eka. Nm supiri.
දිගටම මේ වගෙ covers ,කරන්න mind relax කකියන්නෙ මෙවට
තවත් මෙවැනි covers කිරීමට ශක්තිය ලැබේවා....ලස්සනයි..ජය වේවා
Thank you..
ලංකාවෙ කොල්ලෙක්ගෙ දැක්ක පිළිවෙලම,ලස්සනම Flute Cover එක.
Thank you very much..... 🎵🎵🙏
ඇත්ත
සුපිරි සුපිරි මාමා
හරිම ලස්සනයි ❤️❤️ notes ටිකත් දාන්න පුලුවන්ද?
සිංදුවට එහා වෙනම රසයක් වින්දා..❤️❤️❤️✌️
අහම්බෙන් දැක්කේ.. ගොඩක් සතුටුයි.. ජයවේවා..😍😍❤️
Thanks....
මචන් කියන්න වචන නෑ බන් අහම්බෙන් දැක්කෙ . සබ් කරා. දිගටම දාහන් උබට ජය ❤
Pissuwak mcn kiyanna vachana na. Song ake feel eka hriyatama danenawa. Me melody eka kochchara ahuwath epa wenne natte mata witharada 2023❤❤❤
ඇත්තටම මගේ ඇග හිරි වැටෙනවා වගේ මේක අහනකොට. හරිම ලස්සනයි. ❤❤
අයියේ මාරම ලස්සනයි අප්පා. ඇයී දෙයියනේ මේ වගේ වෙනස් විදිහේ දක්ශයීන්ව මිනිසුන්ට පේන්නේ නැත්තේ. බුදු සරණයී අයියේ.❤️❤️
ජය ❤
මේකට අවුරුදු 2 ක් ගියත් මන් තාමත් මෙක අහන ගමන් නිදාගන්නෙ හිතට මාරම නිදහසක දැනෙනව 💆💆💆
කැලේ පිපී කැලේ ම පරවී යන අපට ඇති ලස්සන මල්. අපේ රටේ කොච්චර ඉන්නවද දෙයියනේ දක්ෂ ළමයි. අඩුම ගන්නේ අපිට ලග ඉන්දියාවේවත් මේ ළමයා ඉපදුනා ( කොච්චර දක්ෂයින් හිටියත්) නම් අවස්තාවක් ලැබෙනවා ඉහලට යන්න.
මාරම ලස්සනයි 😍😍😍💛👌
ඒ මියුරු සංගීත රාවය ...සිතා ගත නොහැකිය මෙය සැබෑ වක්ද කියා .....මෙතරම් දක්ශ වාදකයො ඇයි ඉස්සරහට යන්නෙ නැත්තෙ....අහන කොට සත්තයි ඇහෙන් කදුලක් නෙවෙයි කදුලු ගංගාවක් කඩාගෙන හැලුනා...දෙසවන් හඩනව නැවත වරක් ඒ මදුරසින් දෙසවන් තෙමන්න කියල...සත්තය් මා මත් උනා ඒ මියුරු නාදයට...විටෙක මා සිත කියුව ඔබ ඇදුරෙකු කරගෙන වස්දඩු වාදනය හදාරන්නටද....💖💖💖
සොවින් පිරි මගේ හදවත් කියල සින්දුවක් තියනව...ඒකටත් try කරල බලන්න...මගේ channel එකේ ඔබ වෙනුවෙන් පෝස්ට් එකක් share kala mama
blnn comeyuniti wl
Thank you very much yaluwa... Oya illapu song eka play karanna mama aniwaryenma try karannam....
වෙනම ලෝකෙකට ගියා සුපිරි වැඩ්ඩෙක් බුදුසරණයි 🙏🙏🙏
Ammmo marana lassanai
💖
නියමයි අයියා...සුපිරි..👌🔥🎉❤️
Marama marama maray ayyya supiriiii feeling touch my heart
Ade පට්ටම ලස්සනයි මාමා 😢😢😢😮😢😢
superb performance , keep it up
ගොඩක් ලස්සනයි ,බුදු සරණයි !
Your way of playing the flute is awesome.....👌👌
හැගුම් රංචු වීලා❤❤
රැයෙහි පින්න පීරා❤❤
මීන ඇසිපිය සලලා ❤❤❤
කොච්චර ලස්සනද.. මුල් ගීතයේ හැඟීම එලෙසම විඳිනවා. 💜️💜️💜️
අයියෙ ඇත්තටම සුසුපිරියි නියම FEEL එකක් දැනෙන්නෙ
Jaya wewa ayye❤️💘
Oh my brother you are the best... Great as always... Keep it up macho..
අයියේ මේක නම් අහන්න ඉන්න පට්ට ආසයි සිරාවට
Meditation වගේ.
Good luck need more ❤🙏😍
lasana sinduwak, mama aasama instrument eken, patata lassanai, super,....
Ane marai hrima lassanai hithata danuna
අදයි අහම්බෙන් දැක්කෙ...හිත නිවෙනවා අහන් ඉද්දි
සුපිරි ලස්සනයි ❤️❤️❤️👍
shaa aiyee..mara mihiri ..anee lassanaii anee..5 paakata vadiya ahuvaa..thank you me vage vadak karata..
wow! what a amazing cover?
me wage sri lankika dakshayin thawa thawath wadi wewa.
manasa nidahas karana supiri cover ekak.
keep it up bro.
#Aloka_flute_melody
What a classic rendering this is. Thank you very much for such moving melodies. Your flute sings to your tune. This is why it is classic. Thank you again.
beautiful deep voice ni words saey boy good..
Lassanai malli....bawanawak wage.....
Well done brother ✌🏻
දුර ඈත අතීතයේ යම් දෙයක් මට මතක් වෙනවා මේ බටනලා සිංදුව ඇහෙන කොට. Qatar wala ඉඳන් අපි අහන්නේ! ජය
වචනෙන් කියා ගන්න බැරි අමුතු හැගීමක් දැනෙන්නේ ..ඇත්තමයි ඒ හැගීම එලියට දාන්න පුළුවන් එකම මාධ්‍යත් සන්ගීතයම විතරයි .❤️
wowwww.......i love it.........keep doing more
ලස්සනයි......... මරු............
හදවතට සෑහෙන්නම දැනුනා
සුපිරි ❤
Niyamai...obata subama suba anagathayak prarthana karanawa...
Thank me later
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ අැඳුනා
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේ දැනේවී කතා
සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
රෑක මදනල ගවසා
හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා
නීල අසිපිය සලනා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
මාගේ... සදා මාගේ වීලා
නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
සේද රතදර මූමුණා
රැයේ නින්දේ පායා මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
මාගේ... සදා මාගේ වීලා
නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ අැඳුනා
නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
සදා මාගේ වීලා
නෙතු යාවී බැදීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා
පෙම් සීතේදැනේවී කතා
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ අැඳුනා
නෙතු යාවී බැදීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා
පෙම් සීතේදැනේවී කතා
කනාවට දැක්කෙ.හොදම කවර් එකක්.ජය වේවා....
Heart touching.. Husband & Me really love this music cover... ❤
අම්මෝ....මාර ෆීලින් එකක්....නියමයි සහොදරයා නියමයි
Ahamben dakke ada channel eka. maarama lassinai aiye. thawa thawat issarahata yanna shakthiya dhairyaya labewa .
Very nice playing..mesmerizing
නියමයි bro හිතට වැදුනා ඒක නම් 😍😍
Perfect! 👌🏻
hithama niwenwa ! harima lssanai ! thnk you !
Keep it up brother .. congratulations ✌️🤘
marama lassanai.........
අනේ...මම ආසාම සිංදුව ආසම විදියට ඇහෙද්දි තප්පර ගානකට වෙනමම ලෝකෙකට ගියා...
හදාවතටම ඒක වදිනව මාරම ලස්සනයි හැමදාමත් මේ වගෙ ඒව කරන්න❤❤❤
Superb Performance Aiye..Waiting for More ❤️❤️
Wow...really superb...❤️
flute සද්දේ ඇහෙද්දිම ඇගේ හිරිගඩු පිපිලා ගියා 😯😯😯 💖👈
අඩේ භාවනාවක්. 💙💛🥰🫂
Amznggg🥺❤️
භාවනාවක් වගේ මාරම ලස්සනයි 🥰🥰❤️
හිතට මාර නිදහසක් දැනෙනවා ඉදිරියටත් මේ වගේම දෙයක් කරන්න සුභපැතුම් සහෝදරයා 💪
මගෙ නම් පපුව ඩුග් ඩුග් ගානවා
All the best ලස්සනයි
මාරම ලස්සනයි අයියේ දිගටම කරන් යන්න...
ජය වේවා
අදටත් මේ ලෝකේ මම ආසම music instrument එක..❤
athtatama lassanai aiya
love this :) 😄🥰🥰
Lasanai aiya❤ gamak thaama😊
big fan bro.. I love this. supeer tallent
හිත හරි නිවෙනව අයියේ දිගටම මේම covers karanna all the best
පට්ටම නෝට්ස් ටිකක් තියෙන සිංදුවක්.එක නෝට් එකක්වත් out යන්නේ නැතිව play කලා.සුපිරියක් ඉතින් ❤
Ayye oya nam maru niyametama play karanawa eka ahadhdhith nindha yanna enawaa💕👍
Keep it up... Mesmerizing
සුපිරි වාදනයක්,ජයවේවා සහෝදරයා.....!!!!!
Lassanai godaak .aththatama mind relax venava
Its like a meditation..❤
Hariiima lassanai..bhawanawak wage
මුලු ඇඟටම දැනෙනවා❤❤❤
හිතින් කඩන් වටෙන හැම වෙලාවකම හියාගෙන එන්නෙ 🤝🌼
හරිම ලස්සනයි ❤
What a Great Tallent. Love this ♥️ All the best.
වෙනම ලෝකෙකට ගෙනියනවා මාරම ලස්සනයි 😊
හිතට amuthu hagimak danenne eee tharamma lassanai
Aiye jaya wewa ❤️
Please upload these covers to iTunes. Simply amazing!
Thanks...
Lots of love from North-east India