Me I watching your RUclips channel everyday.i think you're sending from the God for poor peoples.allaye7emile..God bless.pray for the poor.pray for you.thanks
Metiniyani oba aetulu sematama thank you so much for your. Jeasu pihitai!!!!!sematama godak pin. Bandara mahatatath godak pin. 💃🕺👫✍✍👍👍💙💗💗sriyani Saudi Arabia Riyadh.
බණ්ඩාර මහතා ගායත්‍රි මිස් ඇතුළු කණ්ඩායමට ගොඩක් පින් මට තවම උදව් කරන්න බැරි උනා මේ සත්කාර වලට ඉදිරියේ දි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා බණ්ඩාර මහතා වගේ ඒ වටා රොක් වෙන අපි සැවොම පින් වන්තයෝ තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
වෙල්ලස්ස ටීවී ඔබතුමා දෙවි කෙනෙක් හැදු වැඩූ දෙමාපියන්ට ගොඩාක් පින්..🙏🙏🙏🙏
Oba thumata saha asiyaluma denata godak pin tharuwan saranai
ඇතටම ඔබට ගොඩක් පින් මෙකරන වැඩවලට ජෙුිපිහිටයි
Godak pin
Bandara.maththayatath gayththri athulu siyaluma denatath udau upakara karana siyaluma denata godak pin theruwan saranai🙏❤
😭😭😭😭😭😭😭😭👍🙏🙏🙏
ගයාත්‍රී මහත්මිය ඔබ ඇතුළු සියලුම දෙනා ගොඩාක් සoවේදී අය මට ගොඩාක් ඇඩුනා ඒ වගේම ගොඩාක් සතුටුයි ඔබ උතුම් මවක් ඔබලාගේ දරැවන්ට මේ පින් බලය නියත වශයෙන් ලැබෙනවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ekanam atha aduna
Dayan Sandaruwan ඔයලා සියලුම දෙනාට ගොඩක් ගොඩක් පිං බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 😢😢😢😢😢
Godak pin akka
Godak'pin'sahaya'dun'samatama'
Me I watching your RUclips channel everyday.i think you're sending from the God for poor peoples.allaye7emile..God bless.pray for the poor.pray for you.thanks
උතුමි මිනිසුමි🙏🙏🙏🙏කිසිම දුකක් නොම වේවා මේ උතූමිනිස්සුන්ට ගොඩක් පින් ලැබේවා මේ භවයේ ම තේරැවන් සරනයි සියලුම දේනාට
කොච්චර හොඳද හැමෝම ගයත්‍රි වගේ හිතනවනම් 💕💕💕
මේ කරපු උදව් උපකාරපරිත්යාග වලට ඔයාටත් ගොඩාක් පින්
වෙල්ලස්සේ මනුස්ස කමට ගොඩාක් පින්
ගොඩක් වටිනා අම්මා කෙනෙක් විය ඔබ තුමිය......
වටිනා යාලුවො සමගින් මේ ආ ගමන .....❤ දැක්කා මුතුවන් කඳුළු දෙනෙතේ ❤ අනේ මටත් කඳුළු ආවා ....
ඔයාලා හැමෝටම බුදු සරණයි ජයවේවා .........🌼🌼🌼🌼🌼🌼🌼
බුදු සතුටින් ඉන්න ලැබේවා ඔබලාට මෙහෙම කරන මෙහෙවර සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරියට එන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබලාට තෙරුවන් සරණයි සතුටින් ඉන්න ලැබේවා ...🎆🎆🎆🎆🎆🎆
Bandara mahta atulu uadau kara siylum danata mawan utum satkara karana dahraiia ladies
උදවු කරපු හැමෝමටම ගොඩාක් ස්තුතියි බුදු සරණයි පව් ඒ තාත්තා කතා කරගන්න බැ ඔයා ගොඩාක් ලොකු උතුම් පියෙක් තාත්තා ඔයාට දරුවන් 2ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
හර්ම වාසනාවන්ත කට්ටියක් මුහුනුවලින්ම පේනවා පින්වන්ත බව ගයත්‍රී ගේ මුහුණ දැක්කම පේනවා අවන්කවම කරන සත්කාරයක්. බණ්ඩාර ඇතුළු හැමෝටම බුදුසරණයි !
බංඩාර මහත්තයෝ ඔයා මෙි කරන වැඩෙිට ගොඩාක් පිං..ඒවගේම මුදල් වලින් උදවු කරන හැමෝටමත් ඒ අයගේ පවුල්වල අයටත් දිර්ඝායුෂ ලැබෙිවායි ප්‍රර්ථනා කරනවා...
මගේ දුවට පුතාලාට ගොඩාක් පින අසරන් ආවෙිනු වෙින් පිහිට වෙින් වාට ඔයාට හැමෝම ට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි
මේ මනුස්සකම් දැක්කම සතුටත් එක්ක ඇසට කදුලුත් එන්න වගේ හරිම සතුටුයි විශාල ජනතාවක් ඔබලාට ආශීර්වාද කරනව මගේ ප්‍රාර්තනාවත් එයට එකට එකතු වේවා තෙරුවන් සරණයි
Gaya athulu siyalu denata budusaranai devipihitai
ඔබට මෙවන් කටයුතු සිද්ද කරගැනීමට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා♥♥ අපි සියල්ලොම එක සිතින් පාර්ථනා කරමි!!!..
බුදු සරණයි!!!
උදව් කරපු ඒ හැමෝටම godakm. පිං රටට පෙන්න බොරු සෝබන වැඩ කරන්නේ නැතිව මේ අය වගේ පිං අතේ වැඩ කරන්න මේ මහත්ම මහත්මීන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි ජේසු පිහිටයි. !!!!!!
වොල්ලස්සෙ. යූටියුබ්. ඔබතුමාට. ගොඩක් පින්. මොකදමෙකරන. අනුව. ඓමසදහා. සහභාගිවෙලා. ඉන්නකට්ටියටත්පින්. මෙවගෙවිඩියොගෙනවට. මෙවගෙවීඩියොතවතවමගෙන්න. ඔබතුමාට සිව්වැනි වෙනවා. අපෙආයුෂත්ඇරගෙන. ඔබතුමා. ජීවත්වෙවා
ගයාත්‍රී miss ඇතුළු සියලුම දෙනාට බොහොම පින් හැමෝටම බුදු සරණයි
ඔයාල හැමෝටම ගොඩාක් පින් 🙏🙏 කරන රැකියාවන් වැඩිදියුණු වේවා සතුට සැනසීම ලැබේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏තෙරැවන් සරණයි ❤️
ඕව දැක්කහම කාටත් ඇඬෙනව මල්ලි ඔය උදව් කරපු සියලු දෙනාට ගොඩක් පින් බුදු සරණායි ජය ජය ජය
පලමු වෙන්ම ගොඩක් පිංසිද්දවෙනව වෙල්ලස්ස tv චැනල්ඵකට සහකාර්ය මණ්ඩලයට මෙි සත්කාරය කරපු සැමදෙනාටත් ගොඩාක් පිං මෙකරන්නාවු සත්කාරයට අපටත් අනුමෝදන් වෙිවා තෙරුවන් සරණයි
බන්ඩාර මහත්තයා මේ කරන සමාජ සත් කාරයට මම ගෝඩාක් පිං දෙනවා එසමගම ගායාති නෝනටත් එසමගම මේවන් දරුවන් හැදු දේමාපියන්ටත් අපි පිං දෙනවා මෙවන් මිනිසුන් දෙව්යන් රකිවා බුදුන්ගේ සරණයි .
සියලුම දෙනාට බොහොම පිං
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ මෙි හැමොටම තෙරුවන් සරණයි සැමදෙනටම .
OBA SAMATA BOHOMA PIN DARUVANE
උතුම් ක්‍රීයාවක් කරල එ් ලබාගත්ත සහයෝගයට ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි
Godak pie oyalat
මේ අහිංසක තාත්තට දරු දෙදෙනාට උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින්..
ගොඩක් පිං දළදා සමිඳුන් සරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
ගයත්‍රී ඔබ ඇතුළු සියලු දෙනාටම ගොඩක් පිං
මේහේම දේවල් දකින්නට අපි පින් කරලා තියනව බුදුසරණයි
ගොඩාක් pin සියලු දෙනාටම budusarni devipihitai වැඩි වැඩියෙන්ම hriyana ඕනි ❤❤❤❤
මිහිපිට දෙවියො කියන්නේ කව්ද කියල ඇහුවොත් මෙන්න මේ vedio එක පෙන්නපල්ලා. උදව් කරපු සැමට දලදා සමිඳු පිහිටයි 🙏
බණ්ඩාර මහත්තයා ඔබ තුමාටත් ඔය උදව් කරන සියලුම දෙනාටම ගොඩක් පිං සිදු වෙනවා හිසට වහලක් උතුම් සත්කාර කරන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 👍👍🌹🌹🌹✈️✈️✈️❤️❤️❤️❤️
ඔබලා සියළුම දෙනාට සියළුම දෙවියන්ගේ පිහිටයි මේ උතුම් සත්කාරය
සඳු සාදූ සාදූ බොහෝම පින් කුසල් තෙරුවන් සරණයි නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි ඔබ සැමට
සුසිල් ජයසිරි. ඔබට ගොඩක් පින්. බණ්ඩාර මහත්මයට. සමාජයට කරන සමාජ සත්කාරයට. බුදුසරණයි හැමෝටම.
පළමුවෙන්ම බන්ඩාර මහත්තායාටත් දෙවනුව ගයාති ඇතුළු ඒ කන්ඩායමටත් ගොඩක්ම පින් දෙනවා
ඔබ සැමට ගොඩක් පිං අත් වෙනවා මේ කරන සත්කාර වලට තෙරුවන් සරණයි සැමට
ඔබලා කරන උතුම් සත්කාරය ට ඔබ සියලුම දෙනාට පිං අත්වේවා බුදු සරණයි කුවේට් සිට
වෙල්ලස්ස TV ඔබ තුමාට බොහෝමයක් පින්. මේවගේ දුප්පත් අසරන පවුල් වලට උදව් කරනවට.. මම දැනගන්න කැමතී හොරන වගේ ප්‍රදේශ වලත් මේවගේ අසරන අය ඉන්නව.. ඒ අයටත් ඔබේ වුදවු උපකාර ගන්න පුලුවන්ද කියල..
බුදුසරණයි.. ඔබ මේ කරන සත් ක්‍රියාවට මට දැනෙන සතුට කියලා නිම කල නොහැක. ඔබගේ යුතීයුබ් නාලිකාව මා හට ලැබෙන හැම විවේකය දීම මගේ නෙත් දෙකෙන් බලා මගේ අවංක හදවතින්ම. ඔබට ඔබගේ ආදරණිය දෙමාපියන් ඇතුළු ඔයාගේ පව්ලේ දුදරුවන්ට හා ඔබගේ ආදරණිය බිරිදට.ඔබ ගේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම ගොඩාක් පිං තෙරුවන් සරණයි දෙවියගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. මම මැදපෙරදිග සිට ඔබ නොදුටු fb.මිතුරෙකු ලෙසින්. කෙදිනක හෝ දවසක ඔබව සම්බන්ද කරගෙන අපේ රටේ අහිංසක මිනුසුන් වෙනුවෙන් යමක් කරන්න මටත් දවසක් උදා වේවා මගේ පාර්ථනාව.
ඔබලාට ගොඩාක් පින්🙏🙏🙏🙏
ඔබතුමාට බෝහොම ස්තුතියි සියලුම දෙනා දැනුවත් කිරිම සමිබන්දව
උතුම් ක්‍රියාවක් කරපු ගයත්‍රි අැතුලු සියලුම දෙනාටත් අපේ බන්ඩාර සර්ටත් ගෝඩාක් පිං
Metiniyani oba aetulu sematama thank you so much for your. Jeasu pihitai!!!!!sematama godak pin. Bandara mahatatath godak pin. 💃🕺👫✍✍👍👍💙💗💗sriyani Saudi Arabia Riyadh.
වෙල්ලස්ස ටි වි චැනල් එකේ සේවක මඩුුල්ලට බෝහෝම පිං ආධාර උපකාර කරන සැමටමත් ගොඩක් පිං තෙරුවන් සරණයි
❤❤❤
වෙලස්ස මේ කරන සත්කාරය ගොඩාක් පින් ඔබතුමාට සහ මේ උදවු කරන මහතමයින්ට ගොඩාක් පින්
ගොඩක් පින් සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏
අනේ මට කදුළු ආව උදව් කිරීමට පැමිණි ඒ කාර්ය මණ්ඩලයට ගොඩක් ඉස්තුති
බොහෝ පින් ....තෙරුවන් සරණයි ..!!!
බොහෝම පින්සිදුවෙනවා .......සියළුම දෙනාට ........තෙරුවන් සරණයි .....
ඔයාලා හැමෝටම් පිං
🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම
ඔයාලට බොහොම පිං කිසිම දුකක් කරදරයක් නොවි වැඩි වැඩියෙන් ලැබෙිවාකියා පතනව තෙරුවන් සරනයි 🙏🙏
සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
සියල්ලම මමආසාවෙන් බලනවා ඔබතුමාට තවත් මෙවැනි දේවල් කරන්න සක්තිය දහිර්ය ලැබිවා බුදුසරනයි
ඇත්තටම ගොඩක් සතුටුයි නංගී ඔයාලා හැමෝටම පිං
Gayaththiry oya adanakota natath aduna
ගයාත්‍රී මිස් ඔබ තුමියටත් ගොඩක් පිං🙏🙏
ඔබලා සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි ❤❤🙏🙏🙏
හදවත් තියන ම්තිස්සු ඉන්න අයට බොහොව්ම ස්තුතියි යන එන සැම ගමනකම සියලුම දෙනාමටම දෙව්යගෙ පිහිට ලැබෙනවා
බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාට ජයවෙිවා ගොඩක් පින්
ඇත්තෙන්ම...ඔබ සියලු දෙනාටම හුගක් පිං මේ කරපු වැඩෙට.
ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙිවා ඔබ සියලුම දෙනාට පිං බුදු සරණයි
ගොඩක් පින් ඔක්කොමට❤️
Gaththery madam oyatath oyage පවුලේ සියලුම දෙනාටත් ,,,godak pin ,,,oba thumiyage මුහුණ දකිද්දී ethtatama hoda හදවතකින් karana me සත්කාරයට godak pin ,,,දෙවියන් reka dewa,,,,සියලුම dena,,,,,,,ane thathte,,,බණ්ඩාර ser kiyanne ,,මිහිපිට දෙවියන් ,,,,
අපි ඔබලාට දෙවියන්ගේ පිහිට ලැබේවා ඔය කරන දෙයට
, වෙල්ලස්සේ ටීවී සහ ගයාත්‍රි මිස් ඔයාලට ගොඩක් පිං.බලන්න පොඩි පැටවුන්ගේ සතුට ඒ සතුට දීපු ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
අැත්තටම මටත් හරිම සතුටියි
ඔඹ තුමියට පින්
ඔබලා සියලුම දෙනාට බොහොම පින් , සියලුම දෙනාට තෙරුවන් සරණයි ,
udawu upakara karana hemotama godak pin.wellassa tv dinen dina diunu wewaa.budu saranaii
ගෙඩක් පින් බුදුසරණයි
හරිම දුකයි අනේ මේ අක්කා ඇතුළු උදව් උපකාර කල සැමට තෙරැවන් සරනයි
ඔයාල ඔක්කෝටම නීරෝගී සම්පත් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
බන්ඩාරමාමටයි. අනිත්මාමලානැන්දලාටයි. ගොඩක් පින්. බණ්ඩාර. මාමවහදාල. හරිමගටදාපු. ගොඩාක්පින්
ගොඩක්අය.එකතුවෙිලා.කරනදේතමයි.පිං.සේරටම.ස්තුතියි
පිපෙන පිපෙන මල් වගේ ඔබලාගෙ හදවතන් මල් වගෙ ලස්සන වේවා ඉදිරිටම යන්න ජය ජයම වේවා
Kiyanna වචන na අක්කේ ඔයා harema pinvanthai.තෙරුවන් සරණයි අක්කේ
හැමොටම ගොඩක්.පිං.සම්මා සබ්බුදු සරනයි 🙏🙏🙏🙏🙏
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
Harima sathutui.oyalata ගොඩාක් pin.b.s
siyalu denatama bohoma issthui..meka thamai manussakama..godak watin deyak..oba thumala deviwaru..oba thumalata wedi wediyenma lebewa..okkatama thuruwn saranai..💐🙏👍🙌
ඔබලාට පින් වුදවු කරපු සැමෝටම 🙇🙇🙇❤❤🙇🙇🙇🙇💚💜💙💛💜💙💛
ඔයාලට ගොඩාක් පින්..ජාති ජාතිත් ...මනුෂ්‍යත්වය .ඔප්පු වෙනවා ඔයාලා මේ කරන සමාජ සත්කාරය නිසා...උදව් කරන්න ඉදිරිපත් උන..ඔබලාට ...මේ පින් බලෙන් ..වැඩි වැඩියෙන් ලැබේවා ...යහපතක්ම වේවායි පතමී.....බුදු සරණයි
බුදු සරණයි🙏 දෙව් පිහිටයි🙏
ඇස් වලට කදුලක් අව .ලංලංකාවේ දෙවිවරු දැක්කම.බුදු සරනයි .හැමොටම
Oba siyaludenata mekala. Pinata nirwanaya awaboda wewa
Ape lankawe hadawstha hoda minissu kochchara inawada bandara nahaththaya athulu siyalu denatsma pin
Ane pawu me lamai
මේවාගේ උතුම් සත්කාරයට කොච්චර පින්ද ඔබලාට තව තවත් වැඩියෙන් ලැබේවා බුදු සරනයි අසරන පව්ලට උදව් කරාට පව් අසර්ස්න දරැපැටව් බුදු සරනයි
ගොඩක් පින් ඔබ සියලු දෙනාටම බුදු සරනයි
මෙ අසරන පවුල වෙනුවෙන් උදවු කරපු සියලුම දෙනට දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බොහොමත්ම පින් බුදුසරණයි
Wellassa tv obathumata godak pin ME karana samaja sathkarayata godak pin
Oba thumata godak pin. me vage asarana minissunta pihita vena nisa.bs
සියලුම danata ගොඩාක් pin🇱🇰🌷🇱🇰🌷🇱🇰
ගොඩක් පින් ඔබ සියලු දෙනාටම
ඇත්තටම එතුමියට ගොඩක් පින්
තෙරැවන් සරණයි බන්ඩාර.ගොඩක් පිං
Ane..ඔයාලට .ගොඩක් .pin.තෙරුවන් සරණයි
ඔබ සැමට තෙරුවන් සරණයි
සියලුම දෙනාට බුදු සරනයි පිං කාටත්
Wellass wonderful , you're right ,always thanks ,👏👏👏👏👏👏👏
බුදුසරණයි. සැමටම. ලොකු. පිනක් ලන්කරගත්තා. ඔයාලා.
Mahatthayo mama oyata godak istthuthi වන්ත වෙනවා . මිනිස්සු me wage pin wada walta yomu karana එකට .
Mata denna salli naha appa. Mata පුළුවන් oyala karana wada walata උදව් කරන්න . Mama mesan wada කරන්නේ . Poti adina wada kanne.
ගොඩාක් පින් හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
Oyalata godak pin api ලෙබනනයේ iidala ළඟදීම අසරණ පවුලකට උදව් කරන්නම්
ඔබ සැමටම තෙරුවන්ගේ සරන වේවා ....
.
ඇත්තටම ගොඩක් පින් ඔය සියලු දෙනාටම
පින්වත් සියලුම දෙනාට බොහොමත් පින්.පින්වත් මිනිසුන් නැතුවා නෙමෙයි අපේ රටේ වෙල්ලස්සTV අධිපතිතුමාට ගොඩක්පින්
උදවි කල සැමටම ඉතාම පිං තව තවත් මෙි වැනි පුන්න්‍ය කටයුතුටලට සහබාගිවිමට ලැබිමත් පෙරකල පිනක් විදිහට දකිනවා සැමදේම ඇති වි නැති වි යනලෝකයක් කියලා අපිට තේරුමි ගන්න පුලුවන් ඉන්න තුරු කරපු පින පමනි යනවිට රැගෙන යන්නේ, 🙏🙏🙏🙏🙏🙏🙏🙏