Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤️ අද මම ඔබ සමඟ බෙදා ගන්නේ කාර්‍ය බහුල සති අන්තයක් සඳහා අවශ්‍ය ව්‍යංජන පෙර සුදානම් කරන විදියයි. මේ වගේ තීරණාත්මක කාලයකදී අපි කඩෙන් කෑම ගැනීම සීමා කරන අතර සති අන්තයේ අපට වැඩ අධික නිසා මම හිතන්නේ මෙහෙම සුදානම් වීම අපේ ආදරණීයයන් සමඟ සතුටින් කාලය ගත කිරීමට උදව් වෙනවා..🥰❤️
Very well done kella 🥰
🥰🥰 Thank you so much darling ♥️ Ha the love the 'kella' part 😃😘😘
Nice video! looks so delicious, thanks for sharing dear. Big like!!.
Aww 🥰 Thank you so much for the lovely comment ♥️
ඔන්න දැන් ආපහු විඩියෝ එක බැලුවා හරිම ලස්සනයි හරිම ප්‍රයෝජනවත් ❤️❤️❤️
හරිම සතුටුයි dear.. Thank you so much! 🥰🥰
godak hodai video eka & api hamootama vadagath wenawa👍👍👏👏🥰🥰
ගොඩාක් ස්තුතියි ❤️❤️😍 ඔව් darling ..මෙහෙම කරද්දී weekend එකේ කාලය ගොඩාක් ඉතුරුයි...❤️❤️❤️😊
අසනීපෙන් හිටිය නිසා අද තමයි videos බලන්න ගත්තේ.. ප්‍රයෝජනවත් video එකක්...🥰🥰🥰
Thanks darling ❤️❤😘 මමත් බැලුවා මොකද කාලෙකින් පේන්න නැත්තෙ කියලා .. ඇයි darling? මොකද අසනීපයෙන්? How is little Diyano? Wishing you a speedy recovery 😘
@@onceamommy Thanks darling.. 😊😊 Diyanota thama godak amaru une corona hari dengue hari keyala thama api baya une..Check kalama reports okkoma normal.. Apita a tike thibba virus ekak hadila thibune...
@@DiyanowithDfamily Ohh එහෙමද .. Reports normal නම් ගොඩක් හොදයි .. පරිස්සමින් ඉන්න හැමෝම darling...❤️❤️❤️❤️
Great video darling ❤️❤️
Thank you so much darling ..😍 ❤️❤️❤️❤️
Great content hun ❤️❤️
Thank you so much my darling ... 😘❤️❤️❤️
Great 👍
Thank you so much ...😍😍😍
වැදගත්වන වීඩියෝ එකක් ❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි 😍❤️❤️
Super👌
Thank youso much!! 😍😍😍
කරවිල එක නම් හරිම රස පටයි ඩියර් වෙනම දාන්නකෝ එක ❤️❤️
අනිවාර්යෙන්ම දාන්නම් 🥰 මේ සතියට කරිවිල නෑ darling.. ඊලග සතියෙ menu එකට එක් කරලා වීඩ්යෝ එකක් කරමු..❤️❤️❤️
@@onceamommy ❤️❤️❤️
Me kramayata hemadema pirisuduwata wagema piliwelata karaganna puluwan neda 👍
ඔව් darling ..😍 time එක හොදට manage වෙන නිසා weekend එකේ අපිට වැඩිපුර වෙලාවක් බබා එක්ක husband එක්ක නිදහසේ ගත කරන්න පුලුවන් 😍😍❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤️❤️😍 Thank you darling 😍
Mara rasa patai petiyo 😘😘😘
Anee..😍 thank you soo much darling ❤️❤😘 oww rasata thiuna.. 😍
@@onceamommy 😋😋😋
ඔය පොල් කිරි සතියකින් ගන්න කොට නරක් වෙන්නේ නැද්ද්? ඇයි සතියකටම කෑම හදලා නිසා.. සතියකින්නේ ආපහු කිරි ගන්නේ..
නෑ darling ..😊 මං මේ එලවලු කපලා පොල්කිරි දාන්නෙ නැතුව තමයි fridge එකේ තියන්නේ.. කෑම වේල කිට්ටු වුනාම කිරි දාලා හදනවා 👍😊 ඒ නිසා සතියක් යනකන් තියෙන්නේ නෑ..
මේ video එකෙ තියන්නේ සතිඅන්තයට පොල්කිරි විතරයි ..👍😊❤️
Good job darling ❤️
Thank you so much!! 🥰🥰🥰