According to this video mentioned about gold, 1950 - $400 2023 - $2000 1950 දි 6% rate එකට $400 ක් FD එකක් දැම්මනම්, 2023 දී $2152 ක් ලැබෙනව. ඉතින් FD කියන තරම් නරක නෑ? (Don't consider about past recent special case about high inflation in sri lanka)
Malimava Avagaman ivari keevaneda??? Ava. Siyalu vada hodata venava... Perata vada vada hodin Venava. MADA ne??? Lajja nathi katha ki Aya danvath Malimave Guna dakinna All . 🌹🙏🇱🇰Budusaranai🌹🙏 🇱🇰
වටිනා කරුණු කාරණා ටිකක් බොහොම ස්තූති දැනුවත් කළාට ....
බුදු සරණයි
Awa 🎉
බොහොම හොඳ වීඩියෝ එකක්. හරිම සංයමයෙන් වැදගත් විදියට ලස්සනට ගලපලා ඉදිරිපත් කරනවා.
ආමේන් සහතික ඇත්ත කියන්නේ බැංකු මුදල් දැමිම බොරැ වැඩක් ඔබ තුමාට ජේසු පිහිටයි ❤️👏
ආමේන් ඔව් ස්වාමිනි මුදල් ඉඩමි නිවස් මිලදි ගන්න එයයි ඉතුරැ තියෙන්නෙ ජේසු පිහිටයි සහෝදරයා 🙏🏼🙏🏼
ආමේන් අපි මෙහි සේවය කරලා පරිස්සමට යවන්නේ ලංකාවට බැංකුවල එය පරිස්සමි කර උපරිම මිලක් ලබා ගන්න දේව කරැනාව ලැබේවා 👏
මෙහෙමයි මනුස්සයයකුට හදිසියට ගන්න පුළුවන් යම් තරමක මුදල් සංචිතයක් තියෙන්න ඕනේ. කොරෝනා කාලේ අපි ඒක හොඳට දැක්කා. වීඩියෝ එකක කිව්වා කියලා ඒක ඒ හැටියටම ගන්න යන්න ඕනෙ නෑ. කල්පනා කරලා තමන්ට හොඳ පහසු දේ කරන්න
id check ok nm salli release krnnone illapu gman harinm
බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි❤❤❤
අදත් සුපිරියක්❤🎉
ඔයාලගේ වීඩියෝ සුපිරි මං ආසාවෙන්ම බලන්නේ ඔයාලගේ❤❤😊😊😊
I wanted to take a moment and let you know that your time and effort against corrupted people are outstanding ❤ Thank you!!!!
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
මුදල් උපයන්න
ආයෝජනය කරන්න
ඉතුරු කරන්න
අවසානයේ වියදම් කරන්න ❤🤝
ඉතුරු කරලා වැඩක් නෑ.මොකද අද වටිනාකම හෙට වෙනස් වෙනවා.ඒ නිසා ආයෝජනය කරන්න ඕනි.එතකොට ඒකෙන් ලොකු ලාභයක් ගන්න පුලුවන්
පොලියෙන් ජිවත් වෙන වැඩිහිටි අපි ට මාසිකව පොලියක් නැතිව අපි ජිවත් වෙන්නේ කෝමද ඒකෙනුත් 5% ක් කපනවා ,
Ou ara hora anduve veada
Thanks brother
මෙහෙම සීන් එකකුත් තියෙනවා
මුදල් සංචිතයක් නැතුවත් බැ
ඒකට හොදම උදාහරණයක් තමයි
"කොරෝනා "
Hoda videyowak thank
Wishma lokaya දන වීඩියෝ බලන්නේ අපි හරිම ආසාවෙන් 👍🎉
Anagatha mudal ekaka venne viduth mudal ekakai. ( btcoin)
ලංකාවෙ බැංකුවල මුදල් තැන්පත් කරන එකනම් තේරුමක් නෑ.අපි දාල තියෙන සල්ලිවලින් මොනවට හරි සල්ලි කපා ගන්නව.සත ගනන් වලිනුත් අඩු වෙනව.
ඒක නිසා ඇත්තටම රත්තරං අරගන්න එක හොඳයි
සවිත් කියාලා පොරක් හිටියේ පොල්ල තිබ්බේ මටක ඇතිනේ එකාලේ පොලිය වැඩිකියලා තාමත් සමහර අයට සල්ලි දීලානෑ නේ 😂😂
Background Music Thawa adu unoth hodai..
You forget Crypto. You Need the orange Phil
Malimawata jaya niyathai❤
මම ගාව VOC කාසි 100 පොල් ගහ ලකුන කාසි 1000ක් දෙකෝ කොල 500 ක් 5 කොල 100ක් සහ තවත් පරන කඩු මුදල් ඒකක ගොඩක් තියනවා
Oya galugaye idan giwath wenawada😂😂😂😂😂
Katu gedarada weda😂
තියා ගන්න වලදාල හොදෙ😂
මට දෙන්නකෝ
ගෙදර සම්පූර්ණ ඇඩ්ඩස් එක දෙනවාද
Gold + Lands = you become rich 🤑
= sri lankan politicians😂
@@SharmaineJayatilleke not only the politicians you can try it
@@HelaLee 😂🤑😂
හැබැයි ලොකු ගානක් කෙටි කාලේකට FD දානේක ටිකක් හොදයි
Ita wada hodai unit trust
@@ruchirg5900 solar system එකක් කරගන්න තිබුණා නම් හුගක් හොදයි
❤
According to this video mentioned about gold,
1950 - $400
2023 - $2000
1950 දි 6% rate එකට $400 ක් FD එකක් දැම්මනම්, 2023 දී $2152 ක් ලැබෙනව.
ඉතින් FD කියන තරම් නරක නෑ?
(Don't consider about past recent special case about high inflation in sri lanka)
මන් වගේ අවජාත හරකෙක් හදපු එක දේමාවුපියන් කරපු ලොකුම පවුකාරකමක්😢😢😢😢😢😢😢😢😟😭😭
ඒ කනම් ඇත්ත
දේමාපියන්ට උනත් තමන්ව එපා උනත්, තමන්ට තමන්ව එපා කියන්න හොද නෑ..ඒ අයේ අපේ ජිවීතේ භාරකාරයන් විතරයි.අපේ ජිවිතේ අයිතිය අපේ.එකාත් බාල්දුවට ලක් කරනවා නම් ............
තමන් ට ලැබුන දේ අගය කරන්න තමන් ව බාල්දු කර ගන්න එපා.මේ මනුස්ස ආත්ම ය ඉතා වටිනවා එනදේට මුහුන දෙන්න පිරුදු වෙන්න
Ai
ado ube yaluwo nm mru ahh 😂😂😂
Big කොයින් ටුිප්ටො කරන්සි ,on max දාලා අමාරැවෙි වැටිලා ඉන්නේ අපි ,රැවටෙන්න එපා ,
ඔයා bit coin වලට සල්ලි දාල නැ, ඔයා පිරමීඩෙකට සල්ලි දාන්න ඇති.
Bit coin මේ වෙනකොටත් බොටම් එකෙන් 400%ක් අප්.
Boru kiyanna epa bn eka mevanava vita hodama coin ekak vela evaray
crypto wala direct invest kra nm iwarane.eka eka pyramid walata ahu nowi😂
@@geethaniseneviratna3372 දැනගෙනයි ට්‍රේඩින් කරන්න පටන් ගන්න ඕනි
@@roma2075monawada direct investment karanna puluwan krama...?
සුබ දවසක්
කොටස් වෙළෙඳ පොළ මොකද්ද කියල වත් දන්නේ neti ගවයෝ කියන kata
Ou ඇත්ත කතාව ...vediyo Akata අදාල kamant da ..
cristopher Nolan gana video ekak karanna ko
මොකටද අපි ධනය රැස් කරන්නෙ මනුෂ්‍ය ජීවිතය තාවකාලිකයි මනුෂ්‍යා සැමදා සතුටින් තැබීමට පුළුවන් පාලකයෙක් තමයි රටකට අවශ්‍ය.
පාලකයොත් තාවකාලිකයි
Bitcoin ❤❤❤
sep 21 wenidata passe owa krnna oni nahhhe hee
Lankawe monawa kalat lost .e nisa bankuwe tiyna eka hodai
Ratawalwalata aithi aircraft carriers gena video ekk karannako😅😅
👍
crypto currency vage eva
1st comment
Malimawa pemini vigasa kotasweladapola adikalesa vediwenawamai
BItcoin - ganna munge boru ahanne nethuwa
nsb avla gana video karanna
දැන් ඔයාගෙ සල්ලි බැංකුවේ ඇත්තෙම නැද්ද???
Lankawe ridee na neda ganna
Biyyo kiyanne hama akatama mimawata jaya wewa kiyana akata 😂😅
BRICS ❤ ❤ ❤
දැන්වත් මට මේ විඩියෝ එක දියල්ලකො 😢
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ
භූමිය නම් කාලකණ්ණී මිනිස්සුන්ට වඩා සතා සිව්පාවටයි වටින්නේ මන්ද මිනිසා නැමති තිරිසනා උන්ගේ භූමීය පවා ආක්‍රමණය කරනවනේ
Why have your deleted the valuable videos on your channel?
මෙි එ කියන්නේ රත්තරන් මිල අඩුවෙින් නැද්ද කවදාවත්.අනිත් භාන්ඩවල මිල අඩු උනත්.දන්න කේනේක් ඉන්නවානමි උත්තරයක් දේන්න දන්නැති නිසා අහන්නේ piz
ලෝක වෙළෙඳපොළේ මිල එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ.
කෙටි කාලීනව අඩු වෙන්න පුලුවන් ඒත් රත්තරං කියන්න ගොඩක් දුලබ දෙයක් නිසා සීමා වෙනවා ලෝකෙ තියෙන රත්තරන් ප්‍රමාණය. එනිසා මිල වැඩිවෙනවා
🙂
1st❤
ඔයාලගේ වීඩියෝ සුපිටි මාසාවෙන් බලන්න ඔයාලගේ
?
Welth rebuild english youtube channel එකේ කොපියක්😮
Malimawatajaya
Malimava Avagaman ivari keevaneda??? Ava. Siyalu vada hodata venava... Perata vada vada hodin Venava. MADA ne??? Lajja nathi katha ki Aya danvath Malimave Guna dakinna All . 🌹🙏🇱🇰Budusaranai🌹🙏 🇱🇰
👍👍👍👍
Banku tarahai mekata
රත්තරන් වලට වඩා හොදයි Bitcoin දැන් බිට් කොයින් එකක් $50000 වඩා වැඩි
Crypto predict karanna amarui Giya aurudu deke sahena bassa
@@KavinduFernando-t8qඅවුරුදු 4කට වතාවක් ලොකු ගානකින් ගාන වැඩි වෙනවා.මේ අවුරුද්දෙ තව වැඩි වෙනවා
@@Nipun-n6pviswasada Rawataanna Apa
@@ShanthiMathotaArachchi අනිවාරෙන්ම
@@ShanthiMathotaArachchi ගොඩක් වෙලාවට හෙට අනිද්දම වෙයි
ලංකා රුපියල් මගින් ඇ.ඩොලර් වටිනාකමට තැන්පතුවක් ආරම්භ කළ හැකිද(ලංකාවේ සිටම)ඒ කොහොමද...කුමණ ආයතන වලද පහදා දෙන්න..
Pulwan
Kohomada wistara ewa wala?@@dulipsampath-zl9ft
කොහොමද ?
පුලුවන් උනත් වැඩක් නෑ
Usd වලින් withdraw කරන්න බෑ
ක්‍රිප්ටෝ ගැන නිකමටවත් කියලා නෑ.2010දි 2012 වගේ හරි btc අරන් තිබුනනම් අද වෙනකොට ලංකාවෙම ණය ගෙවන්න පුළුවන් තරම් සල්ලි කාරයෙක් වෙලා.දැන්වත් වීඩියෝ හදන උඹලා මේවා සමාජගත කරපල්ලා හැමදාම ගල් යුගේ ආයෝජන ගැනම ඔළු වලට ඔබන් නැතිව.
Yep
😈🖤
ද්‍රවශීලතාව ගැන කතා නොකර සල්ලි ගැන කතා කරන්න එපා... ප්ලීස්... 🙄🤧😅
අනික රත්තරන් ගන්නත්, කොටස් ගන්නත් සල්ලි තියෙන්න එපැයි... 😅😅😅
කීයක් හරි තියෙන උන් මාස 3 වැල් පොලියට FD දාපල්ල. දාන ගාණ වැඩි තරමට අඩු කාලෙකින් ගාණක් එනො...
සද්දේ නෑනේ
උබ ඔක කියන්න ඔනෙද😂 වැදගත් නැ ඖඉට වඩා දෙවල් තියෙනවා බන් පොඩි උන්ට හොදයි උබෙ විඩියො
කියම්කො බලන්න මීට වඩා වටින ඒවා
ජීවතේ කියන්නේ වැඩ කට නැති හරක් ගමනකී😢
Ai bn
මැරියන් එහෙනම්..😂😂
@@damithdushantha1772 ඔවු
Marenna epa bn😂😂😂😂😂😂😂
ඔයා වගේ හරකෙක්ට ඉතින් හරක් ගමනක් තමා ඉතින් 😂😂
මන් නම් අහුවෙන හැමදේම අරන් තියාගන්නෝ ( ෆෝන්, බයිසිකල් )
මොකද ලපය ආවහම හැමදේම ආනයනය කරන එක නවත්තනොනේ ( ගෝට පෝර නැවැත්තුව වගේ )එතකොට ඒවා වැඩි මිලකට විකුනන්න පුළුවන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
මීට අවරුදු කීපයකට කලින් මේ දේ කරා නම් දැන් කෝටි පතියෙක් 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
මොකද හැමදේම එදාට වඩා දෙගුණයකටත් වඩා අද වැඩියි නේ
දැන් මොකෝ 😏😅
මාලිමාව ආවට පස්සෙ කොහෙද බන් කොටස් වෙලදපලක් තියෙන්නේ .ඔක්කොම ඉවරයි 🇱🇰🇱🇰
එහෙම වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න..
@@SankhaBalasuriya උබල මොනවාද බන් දේශපාලනය ගන දන්නෙ 🧨🧨😒
@@-SOSriLankawena widiha pehediliqa kiyapanko bn.wede iqarani.🐄
@@ireashaliyanage5468 උබල තරම් මෝඩයෝ කොහෙවත් na බන්.සමාජවාදී
@@-SOSriLanka wela thiyena hariya madida awrudu ganak.higana ratakne yako thiyenne. Lankawama modayo nennam nethnm me harak mechchara karanakan balan innawada.wahallu
ගෑනු ජාතියට මේ සමාජයේ මොන මගුලකටද ඉහළ තැනක් දේන්නෙ හරිනම් ඔකුන්ට පහළ තැනයි හිමි විය යුත්තේ, සිංහල සමාජය තුළ පිරිමින් ට ඇති තැනක් නෑ . ස්ත්‍රීන් බහුතරයක් විනාශ කරොත් අපිට විමුක්ති ය හිමි වෙනවා නොවුණු මානයි එය එසේම විය යුතුය.
Ganunta kohomath thanak nane. Pirimintane loku thanak thiyenne.
Boot ekak kala wagei.
අඩු මාසෙන් ඉපදුන ගොබ්බයෙක් 😂
@@Nipun-n6p
Anunge mathayak kiwwama tharaha ganna epa.
@@Sand_At_youtube තව කෙනෙක්ගෙ මතයකට ගරු කරන්න ඕනි.ඒත් මේ සමාජයේ කාන්තාවට සමාන තැන ලැබෙන්න ඕනි කියලා මම කියන්නෙ
ලංකාවෙ stock market එක සූදුපොලක්😂
🚘🕴💏💏
පඩයක් ගියත් මාලිමාව 😂
ඒකනම් ඇත්ත
O. K.
දැන්වත් මට මේ විඩියෝ එක දියල්ලකො 😢
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ
ගෑනු ජාතියට මේ සමාජයේ මොන මගුලකටද ඉහළ තැනක් දේන්නෙ හරිනම් ඔකුන්ට පහළ තැනයි හිමි විය යුත්තේ, සිංහල සමාජය තුළ පිරිමින් ට ඇති තැනක් නෑ . ස්ත්‍රීන් බහුතරයක් විනාශ කරොත් අපිට විමුක්ති ය හිමි වෙනවා නොවුණු මානයි එය එසේම විය යුතුය.
@@yohanKawinda-j8m oyage amma gana mata hari dukai 😂
@@yohanKawinda-j8mgani dala giyada
Palayan yako modayek nowee
@@yohanKawinda-j8m💯
👍👍👍
❤
❤❤❤
දැන්වත් මට මේ විඩියෝ එක දියල්ලකො 😢
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ