ලොව විශිෂ්ටතම තාරකා විද්‍යාඥයා ගැලීලියෝ ගැලලි ජීවිතාන්තය දක්වාම සිර කර තැබුණේ ඇයි ? |Galileo Galilei

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 370

  • @dinufashion2664
    @dinufashion2664 7 месяцев назад +32

    ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ තමා අදහන ආගම හරි ,තමන් දන්න දෙ හරි කියලා, ඒ නසා ඇත්ත වැහිලා යනවා...

  • @sandu477
    @sandu477 7 месяцев назад +35

    ගොඩක් වටිනවා මේ ලබාදෙන දැනුම 💛

  • @DinethGunarathne
    @DinethGunarathne 7 месяцев назад +10

    හොද පාඩමක්...අදටත් අපේ පොඩි ලමයින්ට උගන්නන්නෙ පට්ටපල් බොරු.මේ වගේ වැඩසටහන් ඉතාමත් වටිනව.❤

  • @dileepjayasinghe5981
    @dileepjayasinghe5981 7 месяцев назад +27

    පරන කටහඬ ආයෙ එන්නෙ නැද්ද 😕
    මේ කට හඬත් ලස්සනයි❤

  • @anjelomathews4810
    @anjelomathews4810 7 месяцев назад +15

    මිත්‍යා දෘෂ්ඨිය කොච්චර බලවත් ද කියලා පේනවා මේ වගේ අවස්ථා වල. මොකද ගොඩාක් මිනිසුන් තමන් විශ්වාස කරන ආගමික දෘෂ්ඨිය වැරදියි කියලා කොයිතරම් ඔප්පු උනත් ඒක අතහරින්න අකමැතියි හේතුව ඒකයි. අනෙක ඔවුන්ගේ පිනෙ අඩුපාඩුත් බලපාන්න පූළුවන්. මොනවා උනත් කණගාටුයි කියලා තමයි කියන්න තියෙන්නෙ මේ ලැබුණු වටිනා අවස්ථාව මගහැර ගැනීම ගැන.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 месяца назад

      අපේ පල්ලියේ ෆාදර් කියන්නේ ඕකමයි

  • @movieeditsfullfilm725
    @movieeditsfullfilm725 7 месяцев назад +19

    මේ උපකරණය නැත්නම් තාමත් අපි boruve giwath venava😢❤

  • @rugunarathna4186
    @rugunarathna4186 7 месяцев назад +9

    පරණ කටහඬ අවශ්‍යයි ....

    • @sandamaliworld2633
      @sandamaliworld2633 6 месяцев назад +2

      Ai athe Gahanna da wesige puta.. awashya details ganin moda wesige putha

    • @rugunarathna4186
      @rugunarathna4186 6 месяцев назад

      @@sandamaliworld2633 නංගි මල්ලිලාට සතුටුයි ....යි....යි....යි.....?????????

    • @iaa3747
      @iaa3747 6 месяцев назад

      ​@@sandamaliworld2633ub kellek ned huttiye kth krnna igen gnim hutti🙂

    • @Nimesh8664
      @Nimesh8664 6 месяцев назад

      kata hada ubata kannada pako

  • @kumariekanayake633
    @kumariekanayake633 6 месяцев назад +1

    මෙවැනි වීඩියෝ තවත් ඉදිරිපත් කරන්න
    ස්තූතියි ඔබට

  • @sumuduhewage3695
    @sumuduhewage3695 5 месяцев назад +5

    විලිලැජ්ජාවක් නැති පල්ලිය සහ පසුපස යන තර්කබුද්ධියක් නැති මිනිසුන් හැමතැනම ,

    • @Sandakathmini01
      @Sandakathmini01 4 месяца назад +1

      හා හා දෙවියන් වහන්සේට එරෙහි වීම බරපතල පාපයක්

  • @Sandakathmini01
    @Sandakathmini01 7 месяцев назад +8

    ඉර
    🌞
    හඳ
    🌝
    තාරකා ⭐🌟⭐
    පෘථිවිය 🌏 වටා භ්‍රමණය වෙනවා කියලා හිතාගෙන හිටපු දෙවියන් වහන්සේගේ ප්‍රශ්න නොකළ හැකි සත්‍යය. ..........

  • @chamilaperera9284
    @chamilaperera9284 6 месяцев назад +5

    බයිබලයේ ඇත්ත තියනවා.
    ඒක පුජකයෝ දන්නේ නෑ. ඒකට ආගම පලි නෑ

  • @harshanidinesha8235
    @harshanidinesha8235 6 месяцев назад +6

    මේක බැලුවම මට තේරුනේ මෙහෙම දෙයක්. ආගම කියන දෙයින් මිනිස්සුන්ගෙ තර්ක බුද්ධිය සීමා කරවනවා. හිර කරවනවා තහනම් කරවනවා.

    • @opheliavijayakumaran
      @opheliavijayakumaran 6 месяцев назад

      Eka hodayi. Minisage diyunuwa minisage vinasaya kara gena yanawa. E nisa thamYi seema hodayi kiyanne

  • @cylona2217
    @cylona2217 7 месяцев назад +5

    Godak watenna video akk ❤

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 6 месяцев назад

    Great explain thank you so much it's very valuable video for me ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiloshanaKulathunga
    @NiloshanaKulathunga 6 месяцев назад +3

    මේ දේ තමා දැන් ල්ංකවේ වෙන්නේ. ලගදිම ඔප්පු වෙවි බුදු උපන් දේශය ලංකව බව හා නියම දහම ඉක්මනිම පැතිරෙවි.

  • @NelaniChamarika
    @NelaniChamarika 7 месяцев назад +2

    වටිනා පුත්ගලයෙක්

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 7 месяцев назад +5

    කයිලාශ කන්ද ගැන විඩියො එකක් කරන්ට

  • @upulcolombage1520
    @upulcolombage1520 7 месяцев назад +18

    හිරුවටා. අපගේ ලෝකයේ ගමන් කරන බව නොපිළිගත්. එකම රාමුවක කොටුවී සිටින මිථ්‍යා දෘෂ්ටිකයෝ.

    • @atomicenergy4279
      @atomicenergy4279 6 месяцев назад

      බුද්ධාගමේ හැටියට ඉරයි හදයි මහාමේරු පර්වතය වටේ කැරකෙන්නේ. මාර ඇත්තනේ.

    • @sameerachanaka5504
      @sameerachanaka5504 6 месяцев назад +2

      ​අංගුත්තර නිකායේ සඳහන් වන ලෝක ධාතු විඤ්ඤාපක සූත්‍රය කියවා ඔබගේ වැරදි මතය දුරු කරගන්න

    • @atomicenergy4279
      @atomicenergy4279 6 месяцев назад

      @@sameerachanaka5504 අනේ මේ ඔය මොන සූත්‍රෙවත් නෑ විශ්වයේ ඇත්තම ස්වරූපය ගැන කියවෙන විස්තරයක්.

    • @kevinthomas7040
      @kevinthomas7040 6 месяцев назад

      @atomicenergy4279කොහෙ තිබිලද මේ විස්තර හොයාගත්තේ...වැරදි කියන්න කලින් බුදුධහම හරියට අධ්‍යනය කරලා ඉන්න.කොහෙන් හරි දැකපු විකාරයක් කියව කියව වැලලෙන්නේ නැතුව

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 6 месяцев назад

      @@atomicenergy4279 හු හූ රිදුනද 😂

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 6 месяцев назад +10

    මගේ හොඳ මිත්‍රයෙක් හොඳටම ණය වෙලා අනාත වෙලා ඉද්දිත් මිනිහා කිවවෙ දෙවියන් ඌව පරීක්ෂා කරනවා කියලා....දෙයියන්නාන්සෙ පාර පෙන්නනකම් හිටියා අන්තිමට ඌ බෙල්ලෙ වැලක් දාගෙන මළා😂😂 මම මේ ආගම් වාදය පතුරනවා නෙමෙයි ඒක හෙන ගොන් කතා පිරිච්ච ඒක තමා හරි කියලා හිතන් ඉන්න ආගමක්😅😅😅😅

  • @shiyanthafernando4788
    @shiyanthafernando4788 6 месяцев назад +4

    කොමෙන්ට් දිහා බලපුහාම පේනවා අපේ බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය කරුණාව දයාව බෞද්ධ 😂

  • @දනූ-ඳ3ඵ
    @දනූ-ඳ3ඵ 5 месяцев назад +3

    ගැලීලියෝ ගැලීලි සත්‍යය ඔප්පු කරන්න උපයෝගී කරගන්නෙත් බයිබලයම තමයි.. ගැලීලියෝ ආගමට පිටින් යන්නෙ නෑ ඔහු හොඳ කතෝලිකයෙක්.. නමුත් ඒ කාලෙ හිටපු පූජකයො මිත්‍යා මත ආගමට රිංගවලා ඔහුට විරුද්ධ වුණා.. ඒක ආගමේ වැරැද්දක් නෙවෙයි පූජකයන්ගෙ වැරැද්දක්.

  • @hashendrasenith9608
    @hashendrasenith9608 5 месяцев назад

    සර් අයිසැක් නිව්ටන් ගැනත් ඕනේ

  • @DskSark
    @DskSark 5 месяцев назад

    ආකිමිඩිස් ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද

  • @dhanushkaudayanga8624
    @dhanushkaudayanga8624 7 месяцев назад +17

    මෙතන කවුරුත් හරි හැටි කිසිම ආගමක් ගැන නිසි අවබෝධයක් නෑ කියල තේරෙනව. ඒ හැමෝම බයිබලය, ත්‍රිපිටකට හරියට කියවල මේ ගැන අදහස් දක්වන්න කියල ඉල්ලනව. මේ විෂය පිලිබඳව ඕනෙනම් සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රය අග්ගඥ්ඥ සූත්‍රය හරියට කියවන්න. කතෝලික අය බයිබලයෙන් අයින් කරපු කොටස් ටික හරියට කියවන්න. ඕගොල්ලො හැමෝටම ඇත්ත වටහාගන්න පුළුවන. ආ තව දෙයක් ඔය කතෝලික අය කුරුස යුද්ධය, රෝමයේ හංගලා තියෙන්නෙ මොනවද, පැරනි ගිවිසුමේ එලියට දෙන පනිවිඩය වගේ දේවල් හරියටම හොයාගන්නකො.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 6 месяцев назад

      මුහුදේ ගැඹුර යොදුන් අසුහරදාහක් බව සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රයේ සඳහන් වනවා. අග්ගඥ්ඥ සුත්‍රයේ සඳහන් කරුණු මානව පරිණාමය සමග ගැලපෙන්නේ නැහැ. බයිබලයේ තිබෙන දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවීම මානව පරිණාමය සමග ගැලපෙන්නේ නැහැ. ආගම් වලින් මිනිසා හික්මවීමට අනුබල ලැබුනත් ආගමික පොත් පත් වල ඇති විස්තර නිතරම අභියෝගයට ලක්වෙමින් පවතී.

  • @lakshithachamod1928
    @lakshithachamod1928 7 месяцев назад +22

    පල්ලියට කනේ පාරක් ගැහුවා වගේ විශ්ම ලෝකය❤️ ඕකුන් තාමත් එහෙමයි ලෝකේ ගෝලාකාරයි කියන උන්වත් පේන්න බෑ😂

    • @ImWasantha
      @ImWasantha 7 месяцев назад +1

      UBA pin bath gila gila hitapan ponnaya

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 месяцев назад

      ​@@ImWasantha
      තොගේ අම්මට හුකාපිය

    • @Widath-e3x
      @Widath-e3x 6 месяцев назад +1

      @@ImWasantha Detect හිම්චි ජීසස් 😂👍

  • @Sandakathmini01
    @Sandakathmini01 7 месяцев назад +44

    සර්ව බලධාරී ගේ රෙදි ලෙෆ්ට් කරපු ගැලීලියෝ ගැලීලි.
    👉🏻😊

    • @atomicenergy4279
      @atomicenergy4279 6 месяцев назад +3

      ඇයි බුද්ධාගමෙත් රෙදි ලෙෆ්ට්. බුද්ධාගමේ තියෙන්නේ හද තියෙන්නේ පෘථිවියේ ඉදන් යොදුන් සීයක් උඩින් කියලනේ. ඉර තියෙන්නේ හදේ ඉදන් යොදුනක් උඩින්ලු. ඉරයි හදයි මහාමේරු පර්වතය වටේ කැරකෙනවලු.
      පෘථිවියේ ඉදන් යොදුන් 42000 ක් උඩින් චාතුන්මහාරාජික දිව්‍ය ලෝකේ තියෙනවලු. මාරම ඇත්තද මේවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 6 месяцев назад

      @@atomicenergy4279 😄
      😄
      😄
      ඒකත් හරියට
      යෝ වද තං පව රෝමානු ජේසු වගේ කතාවක්.
      👉🏻
      ඔබට සතුටුයි ද දැන්

    • @atomicenergy4279
      @atomicenergy4279 6 месяцев назад +3

      @@Sandakathmini01 ගැලපෙන්නේ නෑ. අග්ගඥ්ඥ සූත්‍රය බොරු කියලා පෙන්නුවහම අදාල නැති උදාහරණ දාලා ශේප් වෙමු.

    • @Widath-e3x
      @Widath-e3x 6 месяцев назад +2

      @@atomicenergy4279 මට කියපං උබ අග්ගඤ්ඤ සූත්‍රය විතරමද දන්නේ.😂😂වෙන දෙයක් දන්නෙම නැද්ද.කිය වසරෙද ඉන්න්‍ර්.10 ද 😂👍

    • @Sandakathmini01
      @Sandakathmini01 6 месяцев назад

      @@atomicenergy4279 අදාලම නෑ.
      සැබෑ බෞද්ධයාට ඔබ කියන සුරංගනා කතා අදාලම නෑ.
      ඔහු මුළු මහත් විශ්වයටම පොදු බෞද්ධ ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සත්‍යය සමගින් සතුටින් ඉන්නවා.
      👇🏻
      කෙසේවෙතත් ඔබේ උත්සාහය අත්හරින්න එපා.
      තව දුරටත් ගවේෂණය කරන්න.

  • @Universal560
    @Universal560 7 месяцев назад +2

    Kevin De Bruyne ගැන video ekak one

  • @Rasikakomla123
    @Rasikakomla123 7 месяцев назад +3

    Supiri bro

  • @KNOWLEDGEHUB-o1d
    @KNOWLEDGEHUB-o1d 5 месяцев назад +1

    මෙ ලෝකයේ ආගම් නැත්නම් හරි සුන්දර ලෝකයක් වෙයි.
    මොකද කිසිම ආගමික නායකයන් ආගම් ගැන කතා කරලා නැ ඒගොල්ලෝ දර්ශනවාදයක් තමා පෙන්වලා තියෙන්නේ. බුදු දහම කියන්නේත් දර්ශනයක්.❤❤

    • @nameethathejaniwanninayaka
      @nameethathejaniwanninayaka 15 дней назад

      Budu dahama kiynne aththa athi satiyen penwa deema
      Eak darshanayak na
      Atheetha anagatha warthamana thun kalaytma wenas nowena yatharthaya budu dahame tiyenne
      Danne nathi ewa kiynn epa

  • @SLvishwa9999
    @SLvishwa9999 7 месяцев назад +1

    ❤විශ්ම ලෝකය

  • @shirandabare
    @shirandabare 7 месяцев назад +2

    Most of the scientists had miserable life end. Some scientists such as Galileo had unhappy life end due to Governments, while some other scientists had critical illnesses. That is their fate midst of their valuable service.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 6 месяцев назад +3

    වරප්‍රසාද බය,පාවාදීම් නිසා වෙනස් උනු සම හරක් බයාලා ගරහුවට,1505 දි පෘතුගීසි හොරු ලංකාවට වැද්ද නොගත්තා නම් ඊට කලින් ලංකාවේ හිටිය සියලුම දෙනා බෞද්ධයන් කියලා දන්නවද

  • @hasiWills1021
    @hasiWills1021 7 месяцев назад +7

    Europe,arab wala aya christian ,flat earth,wage agamika matha badagena hitiyata south asian,east asian aya awrudu 2500 _5000 k tath wada ithihasaye idalama lokaya ira wate kerakena golayak bawa, grahaloka pihitim gena poth path pawa liyala iwarai.

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад

      ගෝත්‍රික ආගම් රොඩු අදහන එවුන් 👉🏻☠️

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 7 месяцев назад +106

    මම සියලුම ආගමි අධ්‍යනය කලා එහිදී බුදුදහම පමණක් සත්‍යයි කියල තේරුනා ඇයි මිනිස්සු මෙම ආගම් අදහල තව තවත් දුකට පත් වෙනව. මේ වැරදි ආගම් ඇයි මිනිස්සු දැන දැන අදහන්නෙ. මේ නිසා තමයි අද ලෝකය යුධ පිටියක් වෙලා තියෙන්නෙ. මාරයාට අවශ්‍ය වන්නේ ඇන කෝටාගන්නා මිනිසුන් එනිසා හැමතැනම යුද්ධ ඇතිකරනව. තැන තැන නොයෙක් ආකාරයෙන් පෙනීසිට මිනිස්සුන්ට වරදි ආගම් දේශනා කර මිනිස්සු මුලාවට පත්කරනව ඔවුන් බුරුතු පිටින් අපායට යනව මාරයාට ඒක තමයි සතුට.

    • @10kchallenge_0videos_1month
      @10kchallenge_0videos_1month 7 месяцев назад +27

      මෝඩයෙක් වෙන්න එපා. හැම ආගමකටම respect එක දෙන්න. තමන් අදහන දහම විතරක් හරියි කියන්නේ ඒ කෙනා මෝඩයෙක්

    • @iroshankavindu462
      @iroshankavindu462 7 месяцев назад +8

      Oya buddagama harikiyala dagalanne oya marunama yanne kohetada kiyala wath nodanai gonek wela oyage agama gana dagalannethuwa marunama yanathana koheda kiyala hari hati danaganna wahalek novi

    • @dilakshishani65
      @dilakshishani65 7 месяцев назад +23

      මැරුණාම යන තැන දන් නෑ කව්රුත් බුදු හාමුදුරුවො වගේ විවිධ නුවණවල් ලබා ගත් උත්තමයන්ට විතරයි කියන්න පුලුවන්.සත්ත්වයාගේ උත්පත්ති හා මරණ තේරුන් ගැනීමට විශේෂ නුවණක් තිබිය යුතු යි.මෝඩ කතා කියන්නෙපා.ඔයා හිතන් ඉන්නේ මැරුණාම මෝක්ශය හැමෝටම ලැබෙනව කියල නම් මැරිලම බලන්න වෙනවා.බුදු දහමේ පුනුරුප්පත්තිය සත්‍ය උණ අවස්තා එමටයි

    • @chenithdesilva7666
      @chenithdesilva7666 7 месяцев назад +5

      මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් බුදුදහම පවසන්නේ කුමක්ද? බ්‍රහ්ම ලෝකයේ සිට මිනිසුන් පැමිණ මිහිතලය ජනාවාස කළේ රසැති දෙයක් අනුභව කරමිනි.

    • @iroshankavindu462
      @iroshankavindu462 7 месяцев назад +1

      @@dilakshishani65 ekathama oya kiyanne oyata ekata kiyanna puluwan sadaka thiyeda neneda marunama thana thiranaya karanna oyata mata me hamotama puluwan habay oyalage manasa yam thanaka hirawela yanathana danaganna nuwana aputa ne kiyala habay man kiyanawa enuwana buddiya api hamotama thiye maranayen passe api koheda yanne kiyala api thiranayakaranne ramuwaka hirawenna epa

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 7 месяцев назад +3

    වසර 300 කට පස්සේ වරද පිලිඅරන් නේද.

  • @mu7511
    @mu7511 6 месяцев назад +1

    අද පරම සත්‍යය ලෙස අප සිතා සිටින දේ හෙට වෙනස් විය හැකිය

    • @samithsun7099
      @samithsun7099 6 месяцев назад

      ඔව් විදාව වෙනස් වෙනවා

    • @nameethathejaniwanninayaka
      @nameethathejaniwanninayaka 15 дней назад

      E nisa thma kiynne thun kalhima sathya lesa pawathina budu dahama sarana yann kiyl
      Budu dahama nirmalayi
      Hamdatma adala de bududahame tiyenne

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 5 месяцев назад

    නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම පවා මුලින් ගැලීලියෝ ඉදිරිපත් කරලා තිබුණා ඒත් නියම වල ගෞරවය ගියේ නිව්ටන්ට. ගැලීලියෝ සහ තවත් විශිෂ්ඨ දාර්ශණිකයෝ සතු දැනුම ආගමික් මතවාදය මගින් යටපත් කරලා මත ඉදිරිපත් කල වුන් ඝාතනය හෝ සිරගත කර තිබුනා ඒසේ නොවුනා නම් සමහර අංශ වල දැනුම පුලුල් වීම මීට කලින් වීමට තිබුනා

  • @nimodajayawardana3172
    @nimodajayawardana3172 7 месяцев назад +3

    බයිබලය ලියවෙලා තියෙන සන්දර්භය වගේ කරුණු ගැන අවබෝධයක් නැතුව දේවල් මතුපිටින් කියවලා බලලා බයිබලය තේරුම් ගන්නව කියන්නේ විහිලුවක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 месяцев назад +1

      තොගේ අම්මගේ රෙද්ද.
      පුනර්භවය ගැනත් පරණ බයිබලේ තිබිල තියෙනව බොල.

    • @nimodajayawardana3172
      @nimodajayawardana3172 6 месяцев назад

      @@sahasdulmina4783 සාක්ෂි මොනවද තියෙන්නේ reply කරන්න පුළුවන්ද?

    • @nimodajayawardana3172
      @nimodajayawardana3172 6 месяцев назад

      @@sahasdulmina4783ඔයා ඔය කියන පරණ බයිබලය මොකක්ද ?

    • @biwanshemalka
      @biwanshemalka 6 месяцев назад

      ​@@sahasdulmina4783පුනර්භවයක් ගැන කොතනද සදහන් වෙලා තියෙන්නේ මචං ??? සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ. කොතනද තියෙන්නේ කියලා කිව්වොත් මටත් ඒක බයිබලය බලලා දැනගන්න පුළුවන් නේ. හැබැයි මෙච්චර කාලයකට නම් මම බයිබලයේ එහෙම එකක් දැකලා නෑ මචං

  • @SureniNilanka-zg4cq
    @SureniNilanka-zg4cq 18 дней назад

  • @beba5138
    @beba5138 7 месяцев назад +1

    impressive 🦍

  • @u.r.bandara1435
    @u.r.bandara1435 5 месяцев назад

    dan brownge poth kywnna.Eke oya okkoma hodatama vistara krl tynw

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 6 месяцев назад +1

    ath samalingikathwaya manasika rogayak

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 7 месяцев назад

    🔥🔥💪💪💪

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama Месяц назад

    Kurusekarayo thamae galeleyo serakale ohu Alexander seteyanam thawath wesaladewal soyaganuathi aprakarayo baibalaya pasuwa paapwesen samawagannalade

  • @oliviaferandes4297
    @oliviaferandes4297 7 месяцев назад +14

    බුදු දහමට අනුවනම් අබස්සර බ්‍රහ්ම ලෝකේ ඉදලා ආපු මිනිස්සු පිරිසක් මේ ලෝකේ ආහරය ගැනීමෙන් ඔවුන් පිරිහිලා තමයි මානවා පැවත එන්නේ කියලා proud to be a buddhist ☸️

    • @Widath-e3x
      @Widath-e3x 7 месяцев назад +10

      තව අද්‍යනය කරලා වරෙං වුට්ටි 😂👍 But nice try 😂

    • @summapradeep3184
      @summapradeep3184 7 месяцев назад +5

      ⁠@@Widath-e3xබුද්ද දර්ශනයෙ කිසිදේකට ඇලෙන්න එපා කියල. Proud වෙන්නත් හොද නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +4

      අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන තොරතුරු

    • @Falcon24atl
      @Falcon24atl 7 месяцев назад +8

      Meki eka welawaka catholic kiyanawa.thawa welawaka buddist kiyanawa.boru kariyak

    • @Amaya589
      @Amaya589 7 месяцев назад +5

      ​@@Falcon24atl අවදානය ඉල්ලනේ

  • @classicsinhale5027
    @classicsinhale5027 7 месяцев назад +19

    Dekkane palli kakko😂😂😂karapu weda😅😅😅😅

  • @astroha8141
    @astroha8141 6 месяцев назад

    4:43 hans leprosy

  • @niroshandikwella2601
    @niroshandikwella2601 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ the best day

  • @dunith305
    @dunith305 7 месяцев назад

    👍👍👍👍

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 7 месяцев назад +19

    ක්‍රිස්තියානි , ඉස්ලාම් කියන මේලේච්ජ මිත්‍යාදෘෂ්ටික ආගම් නිසා මේ ලෝකෙ අදටත් කොච්චර නම් විනාශක් වෙලා ද තියෙන්නෙ....🤮
    මේවා දැන දැනත් මේ ආගම් පිලිගන්න උන් කොච්චර නම් මෝඩද...💀🤧

  • @Susan-d9t
    @Susan-d9t 6 месяцев назад +4

    අයියෙ please ආගමක් ගැන video කරනවා නම් කමෙන්ට් වහන්න මොකද මෙකෙ ඉන්නෙ නාමික බවුද්දයො තවත් ආගමකට ගරු කරන්න දන් නැති පහත් බවුද්දයො

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 6 месяцев назад

      ඇත්ත ඇති සැටියෙන් කරුනු දක්වන්න පුළුවන් හා විරුද්ධ මත ඉදිරිපත් කරන්නත් පුළුවන් මල්ලි

    • @Susan-d9t
      @Susan-d9t 6 месяцев назад

      @@ajithpanawalage6402 මම නංගියෙක් විරුද්ධ මත ඉදිරිපත් කරන්න ඒත් ජෙසුට අපහාස කරන්න එපා

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 6 месяцев назад

      ​@@Susan-d9tපල්ලිය කියන්නේ ජේසුස් ජේසුස් කියන්නේ පල්ලිය හරියට අමුඩය සහ අදෝ මුඛය වගේ

    • @Susan-d9t
      @Susan-d9t 6 месяцев назад

      @@SLTechphotographer9368 නැ එක වෙනස්කම් තියෙනවා

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 6 месяцев назад

      @@Susan-d9t මොනවද වෙනස්කම්?

  • @astroha8141
    @astroha8141 6 месяцев назад

    Aristotal ge kaleth ARISTACAS kiyla dhrshanikayek thmi mulinma surya kendrawadaya gana adahas dkwuwe, namuth ohuge mathya ethrm blawath une na ee kale Aristotle thibba piliganima nisa

  • @sanduneranda4972
    @sanduneranda4972 7 месяцев назад +1

    Anith minissun ge, මතය kata respect karanna bari, eka.. kocharak awul da...

  • @විෂ්මදෙරණ
    @විෂ්මදෙරණ 7 месяцев назад

    islamic golden age me gana karannnna vidiyo ekak

  • @HappyDancing-rl3hu
    @HappyDancing-rl3hu 6 месяцев назад

    Baibalaya boruwak kiyala hodhama saaksiya mekadha.....😢

  • @පරනදෑඅගයමු
    @පරනදෑඅගයමු 7 месяцев назад +3

    Ko katahada illala haminena aya. 😁😂

  • @SummoningCircle-6969
    @SummoningCircle-6969 7 месяцев назад

    ❤💙🖤

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 7 месяцев назад

    ඉස්සර වොයිස් එක නැතුව වැඩක් නෑ දැන් නම් එයා නැද්ද

    • @harsh-rv4qg
      @harsh-rv4qg 7 месяцев назад +1

      Voices එකෙන් ඇති වැඩක් නැනේ දැනුමටයමක් එකතු කරගන්න

  • @Devil678-j9j
    @Devil678-j9j 7 месяцев назад +25

    ඕවට මුල ලෝකෙ පැතලි දෙය්ය මැව්ව කියල කල්ලතෝනි පාදිලියො ටික උන්ගෙ බයිල පොත පච වෙන නිසානෙ මේ ඔක්කොම 😂 සුද්දවත් අන්තිමට ඕක විස්වාස කරන්නෙ නෑ ඒත් ලන්කාවෙ ඉන්න ගොබ්බ කල්ලතෝනි ඔලුව උඩ තියන් නටන්නෙ eww 🤣

    • @chenithdesilva7666
      @chenithdesilva7666 7 месяцев назад +1

      ඇත්ත වශයෙන්ම, මම බයිබලය කියවා ඇත්තෙමි. ඔවුන් පැතලි පොළොවක් ගැන කිසිවක් නොකියති. සහ, ඓතිහාසිකව, ගැලීලියෝ ගැලීලි සිරගත කිරීමට සැබෑ හේතුව ඔහු පැහැදිලි සාක්ෂි නොමැතිව එකල ජනප්‍රිය න්‍යායට පටහැනි වූ බැවිනි. ඔබ නොදන්නවා විය හැක. නමුත් කතෝලික සභාව විශේෂයෙන්ම පුනරුද සමයේදී විද්‍යාවේ හා කලාවේ දියුණුව සඳහා විශාල ධනයක් වැය කර ඇත.

    • @Devil678-j9j
      @Devil678-j9j 7 месяцев назад +7

      @@chenithdesilva7666 අම්මො ඔව් ඉතින් උබත් උන්ගෙම එකෙක්නෙ ඔච්චර රිදෙන්නෙ 🤣 10 වසරෙ ඉතිහාසය පොත වත් කියෝල බලාම් ඕනි පොඩි එකෙක් දන්නව තොපෙ පල්ලි වල පාදිලියොන්ගෙ ඒකාදිකාරයක් තිබ්බෙ කියල පුනරුදයට කලිම් පස්සෙ සල්ලි කාරයො ආයෝජනය කරල තමා යකො කලාදයි විද්‍යාවයි දියුනු උනේ 🤣 සුද්ද හදපු google එකෙත් what religion most correct scientifically ගහල බලාම් ඕකුන්වත් තොපෙ ඔය බයිල විස්වස කරනවද කියල 👍🤣

    • @chenithdesilva7666
      @chenithdesilva7666 7 месяцев назад

      @@Devil678-j9j සහෝදරයා, මම අභිධර්මය, බයිබලය, කුරානයේ සමහර කොටස් කියවා ඇත්තෙමි. සහ, ගැඹුරු බුදුදහම යනු කුමක්දැයි ඔබට අවබෝධයක් නොමැති බව මට පැවසිය හැකිය. ඔබ ථෙරවාද, මහායාන, වජ්‍රයාන ධර්ම ගැන දන්නවාද? අන් අයට ගරු කරන්න

    • @atomicenergy4279
      @atomicenergy4279 6 месяцев назад

      හද තියෙන්නේ පෘථිවියේ ඉද්ස්න් යොදුන් සීයක් උඩින් නොවන බවත් හදට යොදුනක් උඩින් ඉර නොවන බවත්, පෘථිවියේ සිට යොදුන් 42000 ක් උඩින් චාතුන්මහාරාජික,තාවතින්ස,යාම,තුසිත,නිම්මානරති,පරනිම්මිත වසවර්තී දිව්‍යලෝක නොමැති බවත් බ්‍රහ්ම ලෝක 16 ක් නොමැති බවත් ගැලිලියෝගේ අධ්‍යයන වලින් මනාව පැහැදිලි වේ.

    • @atomicenergy4279
      @atomicenergy4279 6 месяцев назад

      පෘතුවිය තියෙන මගුල් සක්වල විශ්වයේ හරි මැදනෙවේ කියලත් මේ වෙද්දී විද්‍යාඥ්ඥයෝ හොයන් තියෙන්නේ. ඒ වගේම හදේ හාවා සක්‍ර දෙවියන් නොඇන්ද බවත් සැවොම දනී.

  • @DESHAN00000
    @DESHAN00000 Месяц назад

    දේව වාදය මොනතරම් අසත්‍යයක්ද කියලා , විද්‍යාවේ දියුණුවත් එක්ක ඔප්පු වෙනවා , ඉතින් තවත් මේ මෝඩ මින්ස්සු විද්‍යාවත් ඇත්ත කියලා පිලිගද්දි අනිත් පැත්තේම් මිත්‍යා මතත් පිලිගන්නවා😂

  • @ugwijesena5840
    @ugwijesena5840 6 месяцев назад +2

    කතෝලික ආගම ලෝකෙ වැඩි ම අය අදහන ආගම තමයි ලෝකයේ මිනිස්සු ඉතාමත් කැමැත්තෙන් ආදරෙන් බදා වැලද ගන්නේ වැරද්දයි බොරුවමයි කියලත් අමතක කරන්න එපා සත්‍ය නිතරම බොරුවෙන් වහන්න බොරුවෙන් යට කරන්න දක්ෂයි කැමත්තෙන් ම කරනව

  • @RohithaRathnayaka-mv8qn
    @RohithaRathnayaka-mv8qn 4 месяца назад

    ක්‍රිස්තියානි ආගම බොරැකියලා ඔප්පූවෙනවා නේද

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 6 месяцев назад

    Telescope

  • @ChamindaKumara-b1w
    @ChamindaKumara-b1w 7 месяцев назад

    අනේ free fire ගැන video එකක් දෙන්නකෝ..........

  • @isuruudayanga8690
    @isuruudayanga8690 6 месяцев назад

    ඒ කාලෙත් ඉදල තියෙන්නෙ මෝඩ පාලකයො සහ අන්ද බක්තිකයෝ 😂

  • @Prabhash.sachin
    @Prabhash.sachin 6 месяцев назад +2

    කතෝලික පල්ලිය නම් කරපු වැඩේ චාටර්...

  • @Ceylon_Technic_01
    @Ceylon_Technic_01 7 месяцев назад +1

    2nd❤️❤️❤️

  • @nimodajayawardana3172
    @nimodajayawardana3172 7 месяцев назад +1

    සමහර කරුණු මග හැරිලා ගොඩක් ජනප්‍රිය කරුණු තමයි මේ වීඩියෝවට ගොනු වෙලා තියෙන්නෙ. ජනප්‍රිය දේ සැමවිටම සත්‍ය වෙන්නෙ නෑ.

  • @KAIZER48499
    @KAIZER48499 7 месяцев назад +11

    එ කියන්නෙ කිස්තියන් ආගමත් බොරුවක් 😒😒😒

    • @MethulChemithaThathsara
      @MethulChemithaThathsara 6 месяцев назад

      Yes , of course 😂

    • @KAIZER48499
      @KAIZER48499 6 месяцев назад +2

      @@MethulChemithaThathsara එහෙම කියන්න එපා පව් නෙ 😒

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 6 месяцев назад +2

    මම දන්නේ මෙච්චරයි එක අතක බයිබලය අනිත් අතේ තුවක්කුවක් දරාගත් පිරිසක් මගෙ සිංහල රට වසර 400ක්ම මංකොල්ල කෑවා ඒවා වැරදියි කියන්න එක ආගමික නායකයෙක් හිටියෙ නැහැ. ඕවා ආගම් නෙමෙයි කියන්න තව සාක්ෂි ඕනෙද? 8:12

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 7 месяцев назад

    1st ❤❤❤❤❤❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 7 месяцев назад

    දස දහස් සක්වලේ මධ්‍යය පෘථිවියයි.

    • @bossman4130
      @bossman4130 7 месяцев назад +4

      තෝ කුඩු ගහනවද😂😂

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 7 месяцев назад +2

      පක තමා

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 7 месяцев назад

      @@tsforisjwhatsappstatus4088 පාහාර නින්දට අඩුකුලේ රොඩි බල්ලෝ තොගේ පවුලේ කතා කරන භාෂාවද මේක. කොහොමත් අඩු කුලයේ සුනඛයෝ කතා කරන්න දන්නේ නැහැ. තොගේ අම්මට තාත්තට කියලා කතා කරන්න ඉගෙන ගනින්.

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 7 месяцев назад

      අංගොඩින් පැනපු එකෙක්

    • @tmmayadunne9471
      @tmmayadunne9471 7 месяцев назад +2

      දෙකෙළවර නොදන්නා විට මද්‍යය ය ගැන කථා කල නොහැකයි නේද?
      අදහස් පල කරන බොහෝ දෙනෙකු භාවිතා කරන වචන පහත් සංස්කෘතියක් ඇති සමාජ වටපිටාවක සිටින මිනිසුන්ගේ බව මගේ හැඟීම බව කාරුණිකව දන්වමි. තමා පලකරන අදහසින් අන් අයට වේදනාවක් ඇති වුවහොත් තමාට පව් සිදුවන බවත් නරක විපාක ලැබිය හැකි බවත් කාරුණිකව මතක් කරමි. භාෂා විලාසයෙන් වසල මිනිසුන් හඳුනා ගත හැකිය. වර්තමාන වැඩිහිටි සමාජය වසල බැවින් දරුවන්ටද ලැජ්ජා භය නැත. කණගාටුයි. අපි නම් කවුරු එසේ කලත් වැරදි නොකරමු. අපේ සමාජයට එකතු වන ලෙස ආරාධනය කරමි. ස්තුතියි.

  • @AvishMandara-hf7oc
    @AvishMandara-hf7oc 7 месяцев назад

    5th

  • @ImWasantha
    @ImWasantha 7 месяцев назад +1

    Reported this video ✅

    • @bossman4130
      @bossman4130 7 месяцев назад +2

      Ridila wage wahalata😂😂😂

    • @ImWasantha
      @ImWasantha 7 месяцев назад

      @@bossman4130 na ubata riduna neda EDA galiliyo puke ariddi

    • @bossman4130
      @bossman4130 7 месяцев назад +1

      ​@@ImWasantha 😂😂😂 hodatama ridila wage

    • @ImWasantha
      @ImWasantha 7 месяцев назад

      @@bossman4130 Ube ammata ridila athi , sadu sadu gaga athi

    • @bossman4130
      @bossman4130 7 месяцев назад +1

      ​@@ImWasantha kiyanna deyak nane ned bn ubt😂😂😂 ohom wath kiya kiya hitha hada ganin😂😂😂

  • @oliviaferandes4297
    @oliviaferandes4297 7 месяцев назад +4

    මෙහෙමයි කතෝලික දහම නැත්නම් අපි තාමත් ගල් යුගයේ මොකද කතෝල්ක දහම නිසා තමයි පුනරුදය ඇතිවුනේ

    • @thakshinadineth823
      @thakshinadineth823 7 месяцев назад +13

      මෝඩ තර්කයක්

    • @bossexperiment6398
      @bossexperiment6398 7 месяцев назад +13

      😂මගුල තමා කතෝලික දහමෙ ඉගැන්වීම් වලට වඩා පසු කාලීනව යුරෝපයේ නිදහස් චින්තනයට මුල් තැනක් දුන්නා ඒක නිසා ඒ වාට සම්බන්ද උන විද්වතුන්ව මර්දනය කිරීමට කතෝලික පල්ලිය උත්සහා කලත් ඒක සාර්තක උනේ නෑ , යුරෝපයේ ආගමික චින්තනයෙන් නිදහස් චින්තනයකට එන්න ලොකුම පාර කැපුනෙ රෝමානු පාලනයෙන් මොකද රෝම පාලකයින් ඔය ආගමික මිත්‍යා අදහස් දරන අයව මරන්න පටන් ගත්තා ඒකේ ප්‍රතිපලයක් විදිහට තමා ජේසුස්වහන්සේවත් ඇන ගහලා මරන්නෙ මොකද ජෙසු මිනිස්සුන්ට හොද දේවල් කිව්ව එකට නෙමෙ විද්‍යාවට පටහැනි දේව සන්කල්ප ගෙනාපු නිසා තමා 😅රෝමානුවො ජෙසු කාරයාව ඇන ගහලා මැරුවේ එහෙම මරපු එකත් හොදා ආගමික බිජ්ජොන්ව ඒක නිසා තමා යුරෝපේ ගොඩක් තාක්ෂනික වශයෙන් දියුනු උනේ නිදහස් චින්තනය ඔස්සේ අවාසනාවට අසියාවෙ උන් ආගම් පස්සෙ ගියා ඒක නිසා යම් ජමාජීයමය විද්‍යාත්මක පුනුරුදයක් ඇතිකරගන්න බැරි උනා යුරෝපේ ගොඩක් කතෝලිකයි අරකයි මේකයි කිව්වත් ඇත්තටම උන් ගෙ නමට විතරයී ඒක තියෙන්නෙ 😅

    • @oliviaferandes4297
      @oliviaferandes4297 7 месяцев назад +1

      අයියේ ඔයා විශ්ව විදයාල ශිශ්‍යෙක්ද

    • @bossexperiment6398
      @bossexperiment6398 7 месяцев назад +7

      @@oliviaferandes4297 හව් සෑඩ්😂 ඔයා කැමති මං කවුරු වෙනෝවටද🤣

    • @creativeupdate7932
      @creativeupdate7932 7 месяцев назад

      ​@@bossexperiment6398ඒක හරි

  • @carloperera
    @carloperera 4 месяца назад

    Mama avrudu 24 UAE vela enne, me kiyapu godak Eva boru, dubai vela oil na oil thiyenne abu dhabi vela, hariyata research karenne natiwa boru kiyanne epa. Mang asaven balapu program ekak me. Den nag me channel ekke boru keyanawa kiyala mata hithenne.

  • @devch1094
    @devch1094 7 месяцев назад

    loke flat bn echcharai

    • @ovindukasthuri-hq9cd
      @ovindukasthuri-hq9cd 6 месяцев назад

      pal hikanalo yanna

    • @ovindukasthuri-hq9cd
      @ovindukasthuri-hq9cd 6 месяцев назад

      geri modaya

    • @ovindukasthuri-hq9cd
      @ovindukasthuri-hq9cd 6 месяцев назад

      palliye fatherge puka levakapan

    • @devch1094
      @devch1094 6 месяцев назад

      @@ovindukasthuri-hq9cd ubata suddo puke arala bn penne nadda lokeflat kiwwa ekata ochchara mala payinna oneda 😂😂😂😂

  • @pradeepperera312
    @pradeepperera312 7 месяцев назад +1

    Please dont make religion hate videos
    Christian gave so many things to world to develop this world

  • @shanmadu9888
    @shanmadu9888 7 месяцев назад

    3rd 😂😂

  • @oliviaferandes4297
    @oliviaferandes4297 7 месяцев назад +5

    ඇත්තම කිවුවොත් කතෝලික දහම අසලට පැමිනීමටවත් සමත් ආගමක් මෙහේ අහලකවත් නෑ

    • @sujanibandara3568
      @sujanibandara3568 7 месяцев назад +4

      😂

    • @arunashantha3789
      @arunashantha3789 7 месяцев назад

      පු%#&# තමයි

    • @clip_plc
      @clip_plc 7 месяцев назад +12

      එහෙනං පලයං තොපෙ රටටම, මෙකෙ ඉනැතුව දෙයියං වහංසෙගෙ කරැනාව ගන්ණ😂

    • @Amaya589
      @Amaya589 7 месяцев назад +8

      හා ඉතින් කතෝලික රටකට පලයන්

    • @Devil678-j9j
      @Devil678-j9j 7 месяцев назад +4

      ඔව් මේ ලෝකෙ එකෙක්වත් නෑ වෙන පුම්පෙ ඇන ගහල කුරුසෙ නිදි කරෝපු ඒක පිලි ගන්නවා 😪😭🤣🤣

  • @countryofhelios9767
    @countryofhelios9767 7 месяцев назад +1

    පල්ලියෙ ගොබ්බ භීෂණේ

  • @oliviaferandes4297
    @oliviaferandes4297 7 месяцев назад +4

    මෙහෙමයි ඕනම ආගමක අඩුපාඩු ඇති ඇයි ඉතින් බුදුන් වහන්සේ ඉපදෙනකොට නෙලුම් මල් හතක් පිපුනු කතාව

    • @sujanibandara3568
      @sujanibandara3568 7 месяцев назад +14

      😂 බුදුහාමුදුරුවෝ නෙමෙයි සිදුහත් කුමාරයා.ඔබ හිතාමතාම බුදුදහම විවේචනය කරන්න හදන බව පේනවා.ඔබේ ආගමේ ඉගෙන්වීම ඔබට ඇතිවී තිබෙන මානසිකත්වයෙන් තේරෙනවා

    • @Widath-e3x
      @Widath-e3x 7 месяцев назад +13

      ඇයි ජීසස්ගෙ මහ එකා දවස් 7 ලෝකෙ මවපු එක 😂

    • @clip_plc
      @clip_plc 7 месяцев назад +11

      උබෙ මහ එකා ඉපදුනෙ හරක් මඩුවක, සිදුහත් කුමාරය ඉපදුනෙ සල් ගසක් යට වෙනස බලහං හරක් වංෂෙ

    • @tissamarasinghe8122
      @tissamarasinghe8122 7 месяцев назад

      බුදුදහම හොදට අධ්‍යයනය කරන්න එතකොට සත්‍ය තේරෙයි.

    • @Chithal
      @Chithal 7 месяцев назад +1

      oya sahithya samaga yatharthaya patalaganna epa

  • @oliviaferandes4297
    @oliviaferandes4297 7 месяцев назад +3

    කොහොම කිවුවත් මුලු ලෝකෙම පිලිගන්න දහම තමයි කතෝලික දහම ඒකයි කතෝලික දහම ලොව විශාලතම ආගම ලෙස පවතින්නේ

    • @clip_plc
      @clip_plc 7 месяцев назад +15

      ඔව් ලොකයෙ ගොඩක් ඉනෙ මොඩයො තමයි,😂..

    • @clip_plc
      @clip_plc 7 месяцев назад +10

      ඉස්සරහට තව තව වැඩිවෙයි මොඩයො, වතුර ටිකක් බිල පව් සමා කරනගත් පුලුවංලුනෙ

    • @danushkapriyadarshana2778
      @danushkapriyadarshana2778 7 месяцев назад +8

      ආගම ලෝකෙ විශාල උනාට ආගමක් වෙන්නෑ.

    • @Amaya589
      @Amaya589 7 месяцев назад +10

      මොකද උන් බලෙන් ආගමට ගත්තා එකයි තොත් ඉපදිලා ඉන්නේ එහෙම එකෙක් ගෙන් එකයි ඔහොම

    • @lakshithachamod1928
      @lakshithachamod1928 7 месяцев назад +7

      ලොකේ විශාලම ආගම ඒක වෙලා තියෙන්නේ උන් සල්ලි දීලා මිනිස්සු ගන්න නිසා

  • @SankalanaVimukthi
    @SankalanaVimukthi 6 месяцев назад