Ahas - අහස් | Episode 18 | 2024-09-24 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 84

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Месяц назад +36

    ශෙරිල් කෙවින්ට ඇමතුමක් අරගෙන කියන්නේ අහස්ට සිහිය ඇවිත් බවයි. ඒ සමගම කෙවින් හොදටම බය වෙනවා. මේ අතරේ රාධා රාජු තාත්තා සමග ගෙදර යන්න පිටත් වෙනවා. අහස්ට සිහිය ආපු නිසා ගෙදර හැමෝම සතුටින්. රාධා යන බව දැක කේතකී දකින අතරේ කේතකී ඇවිත් යන්න නොදී රාධාව බදා ගනී. කෙවින් දැන් නම් බයේ ඉන්නේ අහස්ට සිහිය සහ මතකය හොද තත්වයේ තියෙන නිසයි. අහස්ට රාධා එක්ක කතා කරන්න ඕන බව අහස් කවීශාට කියයි. අද මෙතැන් සිට කුමක් වෙයිද ඔයාලත් අහස් බලන්න....

  • @YibinShao
    @YibinShao Месяц назад +44

    අනිවාර්යෙන් රාධ අහස් එකතු වෙනවා වගේම අහස් නිසා රාධ කථා කරන්නත් ගන්නවා.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Месяц назад +28

    මේ කතාව කොහෙද සූට් කරල තියෙන්නේ හරිම ලස්සනයි මලිති ඉන්න ගම

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 Месяц назад +6

    රෙබෙකා වැදගත් විදිහට චරිත තෝරා ගන්න වා ඒක ගොඩක් බුද්ධිමත්

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi Месяц назад +48

    දැන් එයි අර වෙසගන ආපහු අහස්ගෙ කරෙ එල්ලෙන්න මුසල ගෑනි 😡😡😡😡

  • @TKJH120
    @TKJH120 Месяц назад +19

    අහස් කතාව අන්තිමට හරි රදා ව සනීප කරගත් තොත් හොදයි පිට රට ගිහින් හරි එයාට අන්තිමට කතා කරන්න පුළුවන් උනොත් 🙏 ලොකු දෙයක් කතාවට උනත්

  • @chandrachansra1244
    @chandrachansra1244 Месяц назад +22

    ලස්සනයි කතාව සින්දුවට දෙකෙන් පංගුවක් ඉවරයි කතාවේ

    • @WrWr-wr7rv
      @WrWr-wr7rv Месяц назад

      ඔව් සින්දුව එපා

  • @lalanigamaga8182
    @lalanigamaga8182 Месяц назад +12

    රාදා අද ගොඩක් ලස්සනයි

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j Месяц назад +11

    මම මේ දවස්වල ආසාවෙන් බලන නාට්‍යයක්

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j Месяц назад +8

    මම ඉන්නේ විදේශ රටක ඒ උනත් අහස් නාට්‍යයේ මම දිගටම බලනවා

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Месяц назад +13

    අහස් ❤ රාධා

  • @nethminichandrika888
    @nethminichandrika888 Месяц назад +1

    මම ඉන්නේ රට පලවෙනි කොටසේ ඉදලාම බලනවා හරි ම ලස්සන කතාවක් ❤

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o Месяц назад +8

    ලස්සන..කතාවක්..හරිම..ලස්සනයි❤❤❤බුදුසරනයි 💞💞💞💞💞

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j Месяц назад +10

    අනිවාර්යෙන්ම රාදට කරන්න හම්බවෙනව අහස් ආරාධට ආදරේ කරනවා

  • @kww8360
    @kww8360 Месяц назад +12

    අහස් රාධට ආදරේ කරයි ❤❤❤

  • @aroni8860
    @aroni8860 Месяц назад +8

    කතාව ලස්සනයි එත් ඉක්මනටම ඉවර වෙයි වගෙ අනෙ එහම කරන්න එපා

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Месяц назад +5

    අහස්.රාදට අනිවාර්යෙන් ආදරේ කරයි❤❤..දැන් ඉතින් බොරුවට අර කී පස්සෙන් එයි.😡

  • @preethideepika7701
    @preethideepika7701 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සණයි කතාව

  • @Rashmitha12345
    @Rashmitha12345 Месяц назад +3

    Maneesha hari lassanai ❤

  • @madukumari9174
    @madukumari9174 Месяц назад

    මෙි අහස් කතාව ඉක්මනට ගලාගෙන යනවා හරිම ලස්සනයි ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් ❤❤❤

  • @SithumiRasadara
    @SithumiRasadara Месяц назад +3

    Mama nam wadiyenma kamati kaveeahata eya nisa tamayi kathawa balanne ewagema eyage ayya ahas wagema
    rada ❤❤❤

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 Месяц назад

    රාධා අහස් දෙන්න පෙර ආත්ම බැදීමක් මං හිතන විදිහ මේ ආත්මයේ ත් ඒ බැදීම ඇතිවෙයි ලස්සනයි කතාව ඉදිරියටත් හොදවෙන්න මැරවරයො චන්ඩි නපුරු චරිත නැතුව

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j Месяц назад +4

    රාදා අහස් කතාව ලස්සනයි ඒත් සිංදුව ගොඩාක් වැඩියි

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j Месяц назад +3

    මල්ලි කොළඹ යයි

  • @chandaniperera5734
    @chandaniperera5734 Месяц назад +4

    ❤❤❤❤❤❤❤❤❤ලස්සනයි කතාව

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd Месяц назад +1

    music එක නැතුව කතාව දාන්නකෝ. මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ

  • @jayantigilan2172
    @jayantigilan2172 Месяц назад +1

    පෙර ආත්මයක කතාවක් මේ දෙන්නගෙ

  • @kavindudilshan8295
    @kavindudilshan8295 Месяц назад +5

    ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක
    😘සිතවන්ති - sithawanthi
    😘සදසාවියේ මගේ - sadasaviye mage
    බුදු සරනයි 🙏🙏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +8

    අහස් 💞රාධා 💞

  • @musiclovers2732
    @musiclovers2732 Месяц назад

    රදාගේ අම්මව දකිද්දි මට මගෙ අම්මව මතක් වෙනවා..හරිම ආදරණීයයි එතුමිය..🥰

  • @sethasetha4322
    @sethasetha4322 Месяц назад

    රාදකතකලො ත්කතව තලස්සන වෙයිකියල මටහිතෙනව 👍👍👍👌👌👌

  • @nimashafernando2203
    @nimashafernando2203 Месяц назад +2

    very nice❤

  • @sandayaanthony6930
    @sandayaanthony6930 Месяц назад +1

    මේ කතව පුනරැප්පත්තියක්වගේ ආත්ම කතාවක් වෙයි

  • @tenann3732
    @tenann3732 Месяц назад

    Me song man withara 5-6 ගමනක් අහන්නෙ

  • @vijasundara3054
    @vijasundara3054 Месяц назад +1

    ❤❤❤❤lasi.rada...ahsa...maisa❤❤❤❤❤hamom..lasni❤❤

  • @harshanibanda7440
    @harshanibanda7440 Месяц назад

    Raju lassanai

  • @kumariiroshs4049
    @kumariiroshs4049 Месяц назад +1

    Ahas radata adare karanawa❤

  • @Ariann-ww5no
    @Ariann-ww5no Месяц назад

    Lassana kathawak❤❤❤

  • @Manikemebal
    @Manikemebal Месяц назад +1

    රාධට බෙහෙත් ඕන නෑ මේ දෙන්නා සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක් දෙන්න කව්ද හරි එකතු වෙනව රාධ කතත් කරනව

  • @kamalinilanka6959
    @kamalinilanka6959 Месяц назад

    ප්‍රෙග්නට් ඇති ...කොලබ යන්න කියල කතාවෙන් ටික කාලෙකට මලිති අයින් වෙනව ඇති

  • @isharathushani1021
    @isharathushani1021 Месяц назад

    Ahas❤radha

  • @GayanSampath-s3y
    @GayanSampath-s3y Месяц назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nayomiiresha-l4p
    @Nayomiiresha-l4p Месяц назад

    Mata hithenawa meka pera athmeka...huruwak kiyala😊

  • @anushaliyanage4092
    @anushaliyanage4092 Месяц назад

    Driver only very short time he’s job how he’s very crose to her and trying to control

  • @AnushaHansi
    @AnushaHansi Месяц назад

    ❤❤❤❤🎉🎉🎉

  • @achiiachii6183
    @achiiachii6183 Месяц назад +1

    ❤❤❤❤

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j Месяц назад +1

    වගේ

  • @ChamindaThilakarathna-pp6mw
    @ChamindaThilakarathna-pp6mw Месяц назад

    කේතකීගෙ තාත්තා දෙන්නවම ගෙන්නලා අයෙත් කේතකීගෙ අම්මාට තව ලමයෙක් දීලා එවන්නයි වගෙ අදහස ඩේමියන්

    • @PrasadiKodagoda
      @PrasadiKodagoda Месяц назад +1

      තෙරෙන්න කියන්නකෝ කියන දේ

  • @moonwalker2683
    @moonwalker2683 Месяц назад

    @3.30 that girl ❤❤😍😍😍😍😍

  • @tenann3732
    @tenann3732 Месяц назад

    Me song phone da ganna berida

  • @Studyvlog-d4t
    @Studyvlog-d4t Месяц назад +3

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 Месяц назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @RandoliRanaweera
    @RandoliRanaweera Месяц назад +1

    ❤AR❤

  • @ChandraManike-dq2fl
    @ChandraManike-dq2fl Месяц назад

    Nawalapitiya para

  • @AnusubaniWickramasinha
    @AnusubaniWickramasinha Месяц назад

    මලිති ප්‍රෙග්නන්ට් නෙ ලොකු ගව්ම් අදින්නෙ

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u Месяц назад

    Seriously ta nam aye ahas lagata enna denna epa. Rada ahas ekathu wei

  • @salwasalwa8733
    @salwasalwa8733 Месяц назад +1

    අහස් ගේ චරිතයට වෙන ලබල කෙනෙක් ගන්න තිබුනා නේ

    • @rhm7493
      @rhm7493 Месяц назад

      Eka aththa inna kena wayasa wadi patai.

  • @manelpedige1775
    @manelpedige1775 Месяц назад

    🔥🔥💞💞💞🔥🔥💞💞💞🔥🔥🔥

  • @peshalapela8136
    @peshalapela8136 Месяц назад

    ❤❤❤❤😂😂😂😢😢😢😢😢😢

  • @ItelGsm-sr2vo
    @ItelGsm-sr2vo Месяц назад

    🎉😂

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 Месяц назад

    Maliti ge thaththata vadaa poddai vayasin adu kolla pauw ai ea

  • @radhikadias5128
    @radhikadias5128 Месяц назад

    Pissu Katha

  • @hunnybunny-xc4hz
    @hunnybunny-xc4hz Месяц назад +1

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malaniramawickrama9066
    @malaniramawickrama9066 Месяц назад +1

  • @DiliniJayasekara-n2y
    @DiliniJayasekara-n2y Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад +1

    ❤❤❤❤

  • @ShehaniHarshika-j3p
    @ShehaniHarshika-j3p Месяц назад +2

    ❤❤❤❤❤❤❤

  • @preethideepika7701
    @preethideepika7701 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilhanisilva567
    @dilhanisilva567 Месяц назад

    ❤❤❤❤❤❤

  • @dipikadipika1086
    @dipikadipika1086 Месяц назад

    ❤❤❤❤❤❤

  • @preethikasudarshani38
    @preethikasudarshani38 Месяц назад

    ❤❤❤