Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලුම දෙනා 6 වෙනි ගැටලුව පිලිතුර 3 විය යුතුයි එනම් යක්සොක් හෙවත් පොරොන්දුවක් වෙන්නෙ පුතේ.4 වෙනි ගැටලුව තුල නේ න්‍යොන් කියන්නෙ = ඊලග වසර චක් නොයොන් කියලා තියෙන්නෙ පුතා ගියවසර එය නිවැරදි කරගන්න
Labana mse exam sir issharatah video danna godak watinawa sir me karana de ❤❤ wedi wediyen hari yanna ona
2 waradiy mage anith 18 hari e unata 28 wenida thiyenne hithata podda aul 😢 sar
සර් 4 වෙනි ප්‍රශ්නයේ උත්තර වල නේන්යොන් කියන්නේ ලබන අවුරුද්දටයි.චක්‍නයොන් කියන්නේ ගිය අවුරුද්දටයි .ඒ උත්තර මාරුකරලා කියන්නේ
Sir paper aka pdf damma nam godak watinwa
මමත් ඒක සර්ගෙන් අහන්න හැදුවේ.. එතන තියෙන්නේ පොරොන්දුවක්නේ..
Sir ගේ කටහඩ විශ්ම ලෝකය කරන කෙනාගෙ වගේමයි.. හරිම පැහැදිලී...❤Thanks sir
ඔක්කොම හරි සර් .දිගටම පේපර් කරන්න සර් .සර් කියලා දෙන ඒවා හරි ආසාවෙන් ඉගෙන ගන්නේ🇰🇷 ❤️🥰🙏
නියමයි පුතේ
ස්තුතියි❤❤... පාඩම් 5න් 5ට වගේ කඩ කඩ පේපර් හදලා දැම්මොත් ලොකු දෙයක් හැමොටම ගන්න පුලුවන් වෙයි.. කවුරුත් එහෙම කරලා තියෙනවා දැක්කේ නෑ youtube එකේ..
හරි පුතා
@@lckoreanසර් සර්ට thanks කියන්න බෑ.සර්ට ගොඩාක් ගොඩාක් පිං.මේවගේ පාඩම කඩලා එක පාඩමක් සම්පූර්ණයෙන්ම cover වෙන විදියට pepars කරලා දෙන්න සර්.සර්ට ඒපිනම ඇති සර්.
මම එහෙම කරන්නම් කොල්ලො හොදට පාඩන් කරලා හීන හැබෑ කරගන්න
මම එහෙම දාන්නම් පුතේ
@@lckorean සර් ඇත්තම කිව්වොත් මම ඉන්නෙ qatar එකේ.මම කොහෙවත් class යන්නෙ නෑ.youtube එක බලල ඉගෙන ගන්නෙ.පලවෙනි පාඩම් 20න් සර් කරපු pepar එකේ මගෙ 16ක් හරි.හතරක් වැරදුනා.තවම මාස එක හමාරයි මම පටන් අරන් video බලන්න
අඩේ මරු සර්. සුපිරි ..දිගටම කරගෙන යමු සර්🖤 🇰🇷
හරි පුතේ අනිවා කරන්නම්
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰tiktok එකේ දාන ප්‍රශ්නත් ආසාවෙන් කරනවා හොදටම මතක හිටිනවා 🙏🙏🙏🙏
හරි මගෙ පුතා ජය වෙන්න ඔනෑ
මරු සර් ඉස්සරහටත් කරගෙන යමු ❤ආදරෙයි සර්
හරි මගෙ පුතා😊
ගොඩාක් ස්තූතියි සර් full පේපර් පටන් ගත්තේ එකට ලබන මාසේ exama සර් ගොඩාක් හොදට කියලා දෙනවා🎉❤
ජය වේවා පුතේ ඔයාට
මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න සර්ට දීර්ඝායුස ලැබේවා !!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pehediliwa saralawa kiyl dunnta tnx sir ❤. Twa me wage hoda vedio dnn sir
Digatama mehma padam allla paprs danna sir..kiynna bari tharam watinwaa❤❤
අලුත් එකක් දැම්ම ඒක බලන්න
සර්. පාඩම් 30නුත් පෙපර් එකක් දාන්න. ගොඩක් වටිනව.
හරී පුතේ දාන්නම්
පාඩම් පහෙන් පහට වගේ pepars ටිකක් දෙන්න පුලුවන්ද ඒ පාඩම් ටිකේ සම්පූර්ණ අන්තර්ගතය මග නොහැරෙන විදියට.සර්ට පිං සිද්ද වෙනවා.🙏🙏🙏🙏
🙏🙏🙏🙏 ගොඩක් පින් සර් ❤❤❤❤
ජය වේවා පුතේ
සර් පාඩම් 60ම්ම හදන්න🙏
හරි පුතේ මම කරන්නම්
අගෝස්තු 1 exam ....මේ වගේ පාඩම් 60 ම කොටස් විදියට ප්‍රශ්න දාන්න සර්....මේ වගේ ප්‍රශ්න කරන videos හොය හොය ඉදියේ.....ස්තුතියි 🙏 දිගටම කර ගෙන යමු....🇰🇷
දීවරද
@@sheharashanuka2380 Exam liwwada
Exam liwwada mata 27
sir කියලා දේන ඒවා හොදට තේරේනවා ❤
ස්තූතී පුතේ
@@lckorean sir whatsapp nu eka denna puluwana
සර් කියලා දෙන විදියට්ව් ඉගෙන ගන්න ආසයි 🙏🙏🥺🥺
බොහොම ස්තූතී පුතේ
හරිම පැහැදිලියි සර්.අහන් ඉන්නත් ආසයි
,ස්තූති පුතේ
6-3 නම් 20/20 සර් ❤️.
ඔක්කොම හරි සර් Thank you❤️❤️❤️ sir
Asa hithenawa❤ okkoma padam lebunoth hodai mehema.nidi mathe hitiye ithin meka balapuwama ninda kohen giyada manda.thenks ,godak pin sir❤
අම්මො ස්තූති මගෙ පුතේ ජය වේවා
ගොඩක් පින් සර්❤
පුතේ ජය වේවා
😍 ජයම වේවා අයියන්ඩි🥰
මොකෝ දැන් tiktok එකේ ප්‍රශ්න දාන්නේ නැත්තේ 🥹
godak vatinava. ❤ mata agosthu 7 xseam. 🎉 ethiri padam tikath me vediyata ekmanata danavanam godak pin
කියන්න වචන නැ මරු සර් ❤️
අනේ ගොඩක් පිං සර් 🤍🙏 හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා 🤍
ස්තූති පුතේ
සර්ට ගොඩාක් පින්...
හරි පුතේ
20 /20 tanks a lot sir
හරි මගෙ පුතේ
sir puluwannam hamadama pepar ekak danna❤...godak watinawa sir.sir hodata kiyala denawa.thank you sir🙏
Sir listening ekakuth karamu 🥰🥰🥰🥰🥰
කරමු පුතේ
@@lckorean 🥰
감사합니다 선생님❤
☺️☺️☺️☺️🇰🇷
Thank you sir,
ජය වේවා සර් ❤🎉
Sir 6 weni prashnayata. 3 neweda උත්තරya ?Poronduwak una deyak gena neda katha wenne?🤔
සුපිරි සර් ❤
මාරම විදිහට පැහැදිලි ස්තූතිය සර් 😍❤️
ස්තූති මගෙ පුතේ
thankyou sir❤
Thank you sir. All answers are correct 🎉❤
Anik padam walinuth oni sr... Godak tnx srta pin❤
ජය පුතා
감사합니다 선생님 ❤
20/20 sir.🙏sirt godak pin.
sir සාකඡ්ඡා කරන පේපර් එක කලින් දේන්න පුලුවන්ද අපිට watsap group ekak hadala apita kalin karama amaru koitikada kiyala theerum ganna puluwan sir ekai ehema ilimak karee 😳
Anthima padam valinuth karannako sir... please...
Sir class Karanne nedda ❤
20/20 sir ❤ eka maru
ඔක්කොම හරි සර් ඒත් පෙලක් පේපර් වලට ලකුනු අඩු වෙනවා ලබන මාසෙ එක්සැම් 😢ගේමක් ගහන්න පුලුවන් වෙයිද
බය වෙන්න එපා පුතේ ඔයාගෙ හිත හදාගෙන පාඩන් කරන්න
20 많이 감사합니다 💜
සර් දවස ගානෙ මේ වගේ පෙපර් ගෙන්න සර්💕
පුතා හරි
18i sir 🙏 🙏🙏🙏
감사합니다 선셍님❤🎉
Thanks sir ❤❤❤
මේ වගේ පාඩම් කොටස් කරලා පේපර් දෙන්න සර් .එතකොට අපිට මුල ඉදලා කරන්න පුලුවන්
සර් පේපර් class එකට join වෙන්න බෑනේ...😢😢😢 කොහොමද එන්නේ
0721005464 WhatsApp messages දාන්න පුතා
20/20 thankyou sir....❤🎉
නියමයි
Man exam akata sirge prashna balala vibageta giya mata lakunu 160 i....athana wadima thibbe 170 .sirt a godak pin.❤
පුතේ ජය වේවා ... දිනන ඔයාට සුබපැතුම්
Supiriytama terenwa sir ❤
Sr 11 uththare 3 wenna barida
ඔබ තුමාට ගොඩක් ස්තූති ඉක්මනට ඉක්මනට පේපර් දාන්න ස්ර් මෙ ලබන මාසෙ ex එක
සර් මේ පේපර් එක සරලයි වගේ පෙනුනට ඇත්තටම ඉතාමත් හොඳ වටිනා පේපර් එකක්. නොදන්නා තැන් සූක්ෂම ආකාරයෙන් විස්තර කරලා තිබ්බා .ඒවා හරිම සරල විදිහට තේරුම් කරලා තියෙනවා. කොරියානුභාෂාවේ තිබෙන වචන ඔක්කොම ඉගෙන ගන්න බැරි උනත් මේ පේපර් එකෙන් මම යම් දෙයක් ඉගෙන ගත්තා. බොහොමත්ම ස්තූතියි සර්
Anthima tika Black screen play wenawa sir. sir thawa paper dannako supiri niyamai
හරි පුතේ දාන්නම්
Godak pin sir...
සර්..මේකේ pdf එකක් නැද්ද පේපර් එක ගන්න.
Sar papar clz walata join wane kohomada
අනේ සර් ව්‍යාකරණ විඩීයෝ එකක් කරගන්න පුළුවන් ද 🙏🙏🙏
සර්.පුළුවන් නම් පේපර් pdf දාන්න.එතකොට අපිට පේපර් එක කරන්න පුළුවන්.ස්තුතියි.
මේකට කොහොමද දාන්නෙ පුතේ
Supireyata therunaaa 🎉 godak pin sir ❤❤❤
හරි මගෙ පුතේ ජය වේවා
Sir.. 19hri6)1da. 3nemeida sir
20/20 sir.Me wage paper tikk dannko padam 60 sir
පුතා
සර් මගෙ 20න් 19යි. හැම පාඩමකින්ම මේ වගේ හැමදාම පේපර් එකක් දාන්නකො සර්
දාන්නම් පුතේ
හොදට තේරෙනවා සර් ❤
Sir 6 weni ekata yaksok eka uttare widiyata ganna barida
ඔව් පුතේ එහි පිලිතුර 6 යක්සොක් විය යුතුයි
👌 සර් 🙏
ස්තූති පුතා
Sir me paper eka pdf ekk widihta gnna berida
සර් 6 වෙනි එකේ චිගම් කියලනෙ අහන්නෙ 🤔 කන්න යන්නෙ හෙටනෙ , දැන් පොරොන්දුවක් වෙන ගමන් නේද ඉන්නෙ...
ඔව් පුතේ මම ඒක නිවැරදි විය යුතුයි කියලා දාල තිබ්බ
sirge vidios man okkoma kala.ewa awa..mata 150 sir..class giye na..skill class gihin wedak nethiweida sir
තවම ඒක කියන්න බෑ පුතේ .... තව පාරකට ලෑස්තිවෙන ගමන් කරමු ඔයා ඔහොම ලකුනක් ගත්තා කියන්නෙ ඊලග පාර කරොත් ගැම්මක් තමා
@@lckorean thank sir
Thank you sir 🙏
හරි මගෙ පුතා
20/20sir...감사합니다 선생님❤❤
හරි පුතේ ජය වේවා
20 ❤ Aluthin welwe kotask Igena Gatta 🎉
අහ් ඒකනේ පුතා ජය වේවා
Sir shipbuilding 125 ayhif
මට හිතෙන පරිදි ඇති හැබැයි එය HRd ලකුනනම් නෙවේ ඔන්න පුතා
Sir dewani set akata kawada wage exam date wetewida plz sir rply akak denna
මේ වටය අවසාන් වෙන්න ලන් වෙලා එන්නෙ පුතේ
@@lckorean සර් මේ වටය කවද වගේද අවසන් වෙන්නේ....
@@lckorean 🙏🏽
20/19 වෙලව එක පොඩ්ඩක් පැටලුනා❤
දෙන්නෙ දෙකක් 🤣
සර් මෙහෙම ලේසි පේපර් එනවද? ඒකට ලොකු පිනක් තියෙන්නෙ ඕන තව පේපර් දාන්න සර්
ඔය පුතේ 1/15 අතර ප්‍රශ්න ටික විතරයි
සර් චොම්බෝ,මුන්හ්වා එකතු කරලා පේපර් ටිකක් දෙනවද ???
හා පුතෙ
@@lckorean 감사합니다 선생님... අපිට දෙන සපෝට් එකට සර්ට ගොඩක් පින්... ❤️❤️❤️
Sir oke 6 prasne uththre 3 nemida
ඔව් පුතා එක මම කමෙට් box එක මගින් නිවරදි කරලා තියේනවා
සර් පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙනවද ලොකු උදව්වක් සර් 🥺
19i sir
6 වෙනි එකට උත්රේ එන්න ඔන පොරොන්දුවක් කියලා ❤
ඔව් පුතේ
Ane sir hamadama me wage videos aran enna.sir kiyala dena widiha therenawa.
Sir ❤
20,20 sir❤😊
Sir Mata 2025 .2.12 exam
හොදටම කාලය ඇති
❤❤❤🎉🎉🎉
6t uthre 3 ned
Ek neh math beluwe
@pradeepmaduwantha8448 ඔවි පුතා එක නිවරදි කරලා තියේනවා කමෙන්ට් එකක් මගින්
zoom online clz karannako sir 😢
ඉක්මනින් පටම් ගමු පුතා
hari sir 💙 godak wathinnawa
E tikanm okkoma hari 😊
හොදට තේරෙනවා සර්
Clz krnne ndda sir
me kramenm niyamai sir. Anne ehema padam 15n 15ta exam akata anna papers karamu. Atakota serama padam cover wenawa. Godak hodai......
12t 2 ne 😊
සියලුම දෙනා
6 වෙනි ගැටලුව පිලිතුර 3 විය යුතුයි එනම් යක්සොක් හෙවත් පොරොන්දුවක් වෙන්නෙ පුතේ.
4 වෙනි ගැටලුව තුල නේ න්‍යොන් කියන්නෙ = ඊලග වසර චක් නොයොන් කියලා තියෙන්නෙ පුතා ගියවසර එය නිවැරදි කරගන්න
Labana mse exam sir issharatah video danna godak watinawa sir me karana de ❤❤ wedi wediyen hari yanna ona
2 waradiy mage anith 18 hari e unata 28 wenida thiyenne hithata podda aul 😢 sar
සර් 4 වෙනි ප්‍රශ්නයේ උත්තර වල නේන්යොන් කියන්නේ ලබන අවුරුද්දටයි.චක්‍නයොන් කියන්නේ ගිය අවුරුද්දටයි .ඒ උත්තර මාරුකරලා කියන්නේ
Sir paper aka pdf damma nam godak watinwa
මමත් ඒක සර්ගෙන් අහන්න හැදුවේ.. එතන තියෙන්නේ පොරොන්දුවක්නේ..
Sir ගේ කටහඩ විශ්ම ලෝකය කරන කෙනාගෙ වගේමයි.. හරිම පැහැදිලී...❤Thanks sir
ඔක්කොම හරි සර් .දිගටම පේපර් කරන්න සර් .සර් කියලා දෙන ඒවා හරි ආසාවෙන් ඉගෙන ගන්නේ🇰🇷 ❤️🥰🙏
නියමයි පුතේ
ස්තුතියි❤❤... පාඩම් 5න් 5ට වගේ කඩ කඩ පේපර් හදලා දැම්මොත් ලොකු දෙයක් හැමොටම ගන්න පුලුවන් වෙයි.. කවුරුත් එහෙම කරලා තියෙනවා දැක්කේ නෑ youtube එකේ..
හරි පුතා
@@lckoreanසර් සර්ට thanks කියන්න බෑ.සර්ට ගොඩාක් ගොඩාක් පිං.මේවගේ පාඩම කඩලා එක පාඩමක් සම්පූර්ණයෙන්ම cover වෙන විදියට pepars කරලා දෙන්න සර්.සර්ට ඒපිනම ඇති සර්.
මම එහෙම කරන්නම් කොල්ලො හොදට පාඩන් කරලා හීන හැබෑ කරගන්න
මම එහෙම දාන්නම් පුතේ
@@lckorean සර් ඇත්තම කිව්වොත් මම ඉන්නෙ qatar එකේ.මම කොහෙවත් class යන්නෙ නෑ.youtube එක බලල ඉගෙන ගන්නෙ.පලවෙනි පාඩම් 20න් සර් කරපු pepar එකේ මගෙ 16ක් හරි.හතරක් වැරදුනා.තවම මාස එක හමාරයි මම පටන් අරන් video බලන්න
අඩේ මරු සර්. සුපිරි ..දිගටම කරගෙන යමු සර්🖤 🇰🇷
හරි පුතේ අනිවා කරන්නම්
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰tiktok එකේ දාන ප්‍රශ්නත් ආසාවෙන් කරනවා හොදටම මතක හිටිනවා 🙏🙏🙏🙏
හරි මගෙ පුතා ජය වෙන්න ඔනෑ
මරු සර් ඉස්සරහටත් කරගෙන යමු ❤ආදරෙයි සර්
හරි මගෙ පුතා😊
ගොඩාක් ස්තූතියි සර් full පේපර් පටන් ගත්තේ එකට ලබන මාසේ exama සර් ගොඩාක් හොදට කියලා දෙනවා🎉❤
ජය වේවා පුතේ ඔයාට
මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න සර්ට දීර්ඝායුස ලැබේවා !!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pehediliwa saralawa kiyl dunnta tnx sir ❤. Twa me wage hoda vedio dnn sir
Digatama mehma padam allla paprs danna sir..kiynna bari tharam watinwaa❤❤
අලුත් එකක් දැම්ම ඒක බලන්න
සර්. පාඩම් 30නුත් පෙපර් එකක් දාන්න. ගොඩක් වටිනව.
හරී පුතේ දාන්නම්
පාඩම් පහෙන් පහට වගේ pepars ටිකක් දෙන්න පුලුවන්ද ඒ පාඩම් ටිකේ සම්පූර්ණ අන්තර්ගතය මග නොහැරෙන විදියට.සර්ට පිං සිද්ද වෙනවා.🙏🙏🙏🙏
🙏🙏🙏🙏 ගොඩක් පින් සර් ❤❤❤❤
ජය වේවා පුතේ
සර් පාඩම් 60ම්ම හදන්න🙏
හරි පුතේ මම කරන්නම්
අගෝස්තු 1 exam ....මේ වගේ පාඩම් 60 ම කොටස් විදියට ප්‍රශ්න දාන්න සර්....මේ වගේ ප්‍රශ්න කරන videos හොය හොය ඉදියේ.....ස්තුතියි 🙏 දිගටම කර ගෙන යමු....🇰🇷
දීවරද
@@sheharashanuka2380 Exam liwwada
Exam liwwada mata 27
sir කියලා දේන ඒවා හොදට තේරේනවා ❤
ස්තූතී පුතේ
@@lckorean sir whatsapp nu eka denna puluwana
සර් කියලා දෙන විදියට්ව් ඉගෙන ගන්න ආසයි 🙏🙏🥺🥺
බොහොම ස්තූතී පුතේ
හරිම පැහැදිලියි සර්.අහන් ඉන්නත් ආසයි
,ස්තූති පුතේ
6-3 නම් 20/20 සර් ❤️.
ඔක්කොම හරි සර්
Thank you❤️❤️❤️ sir
Asa hithenawa❤ okkoma padam lebunoth hodai mehema.nidi mathe hitiye ithin meka balapuwama ninda kohen giyada manda.thenks ,godak pin sir❤
අම්මො ස්තූති මගෙ පුතේ ජය වේවා
ගොඩක් පින් සර්❤
පුතේ ජය වේවා
😍 ජයම වේවා අයියන්ඩි🥰
මොකෝ දැන් tiktok එකේ ප්‍රශ්න දාන්නේ නැත්තේ 🥹
godak vatinava. ❤ mata agosthu 7 xseam. 🎉 ethiri padam tikath me vediyata ekmanata danavanam godak pin
කියන්න වචන නැ මරු සර් ❤️
අනේ ගොඩක් පිං සර් 🤍🙏 හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා 🤍
ස්තූති පුතේ
සර්ට ගොඩාක් පින්...
හරි පුතේ
20 /20 tanks a lot sir
හරි මගෙ පුතේ
sir puluwannam hamadama pepar ekak danna❤...godak watinawa sir.sir hodata kiyala denawa.thank you sir🙏
Sir listening ekakuth karamu 🥰🥰🥰🥰🥰
කරමු පුතේ
@@lckorean 🥰
감사합니다 선생님❤
☺️☺️☺️☺️🇰🇷
Thank you sir,
හරි පුතේ
ජය වේවා සර් ❤🎉
හරි පුතා
Sir 6 weni prashnayata.
3 neweda උත්තරya ?
Poronduwak una deyak gena neda katha wenne?🤔
සුපිරි සර් ❤
මාරම විදිහට පැහැදිලි ස්තූතිය සර් 😍❤️
ස්තූති මගෙ පුතේ
thankyou sir❤
හරි පුතා
Thank you sir. All answers are correct 🎉❤
Anik padam walinuth oni sr... Godak tnx srta pin❤
ජය පුතා
감사합니다 선생님 ❤
හරි පුතේ
20/20 sir.🙏sirt godak pin.
sir සාකඡ්ඡා කරන පේපර් එක කලින් දේන්න පුලුවන්ද අපිට watsap group ekak hadala apita kalin karama amaru koitikada kiyala theerum ganna puluwan sir ekai ehema ilimak karee 😳
Anthima padam valinuth karannako sir... please...
Sir class Karanne nedda ❤
20/20 sir ❤ eka maru
ඔක්කොම හරි සර් ඒත් පෙලක් පේපර් වලට ලකුනු අඩු වෙනවා ලබන මාසෙ එක්සැම් 😢ගේමක් ගහන්න පුලුවන් වෙයිද
බය වෙන්න එපා පුතේ ඔයාගෙ හිත හදාගෙන පාඩන් කරන්න
20 많이 감사합니다 💜
සර් දවස ගානෙ මේ වගේ පෙපර් ගෙන්න සර්💕
පුතා හරි
18i sir 🙏 🙏🙏🙏
감사합니다 선셍님❤🎉
Thanks sir ❤❤❤
මේ වගේ පාඩම් කොටස් කරලා පේපර් දෙන්න සර් .එතකොට අපිට මුල ඉදලා කරන්න පුලුවන්
සර් පේපර් class එකට join වෙන්න බෑනේ...😢😢😢 කොහොමද එන්නේ
0721005464 WhatsApp messages දාන්න පුතා
20/20 thankyou sir....❤🎉
නියමයි
Man exam akata sirge prashna balala vibageta giya mata lakunu 160 i....athana wadima thibbe 170 .sirt a godak pin.❤
පුතේ ජය වේවා ... දිනන ඔයාට සුබපැතුම්
Supiriytama terenwa sir ❤
Sr 11 uththare 3 wenna barida
ඔබ තුමාට ගොඩක් ස්තූති ඉක්මනට ඉක්මනට පේපර් දාන්න ස්ර් මෙ ලබන මාසෙ ex එක
හරි පුතා
සර් මේ පේපර් එක සරලයි වගේ පෙනුනට ඇත්තටම ඉතාමත් හොඳ වටිනා පේපර් එකක්. නොදන්නා තැන් සූක්ෂම ආකාරයෙන් විස්තර කරලා තිබ්බා .ඒවා හරිම සරල විදිහට තේරුම් කරලා තියෙනවා. කොරියානුභාෂාවේ තිබෙන වචන ඔක්කොම ඉගෙන ගන්න බැරි උනත් මේ පේපර් එකෙන් මම යම් දෙයක් ඉගෙන ගත්තා. බොහොමත්ම ස්තූතියි සර්
Anthima tika Black screen play wenawa sir. sir thawa paper dannako supiri niyamai
හරි පුතේ දාන්නම්
Godak pin sir...
හරි පුතේ
සර්..මේකේ pdf එකක් නැද්ද පේපර් එක ගන්න.
Sar papar clz walata join wane kohomada
අනේ සර් ව්‍යාකරණ විඩීයෝ එකක් කරගන්න පුළුවන් ද 🙏🙏🙏
සර්.පුළුවන් නම් පේපර් pdf දාන්න.එතකොට අපිට පේපර් එක කරන්න පුළුවන්.ස්තුතියි.
මේකට කොහොමද දාන්නෙ පුතේ
Supireyata therunaaa 🎉 godak pin sir ❤❤❤
හරි මගෙ පුතේ ජය වේවා
Sir.. 19hri
6)1da. 3nemeida sir
20/20 sir.
Me wage paper tikk dannko padam 60 sir
පුතා
සර් මගෙ 20න් 19යි. හැම පාඩමකින්ම මේ වගේ හැමදාම පේපර් එකක් දාන්නකො සර්
දාන්නම් පුතේ
හොදට තේරෙනවා සර් ❤
ස්තූති පුතේ
Sir 6 weni ekata yaksok eka uttare widiyata ganna barida
ඔව් පුතේ එහි පිලිතුර 6 යක්සොක් විය යුතුයි
👌 සර් 🙏
ස්තූති පුතා
Sir me paper eka pdf ekk widihta gnna berida
සර් 6 වෙනි එකේ චිගම් කියලනෙ අහන්නෙ 🤔 කන්න යන්නෙ හෙටනෙ , දැන් පොරොන්දුවක් වෙන ගමන් නේද ඉන්නෙ...
ඔව් පුතේ මම ඒක නිවැරදි විය යුතුයි කියලා දාල තිබ්බ
sirge vidios man okkoma kala.ewa awa..mata 150 sir..class giye na..skill class gihin wedak nethiweida sir
තවම ඒක කියන්න බෑ පුතේ .... තව පාරකට ලෑස්තිවෙන ගමන් කරමු ඔයා ඔහොම ලකුනක් ගත්තා කියන්නෙ ඊලග පාර කරොත් ගැම්මක් තමා
@@lckorean thank sir
Thank you sir 🙏
හරි මගෙ පුතා
20/20sir...감사합니다 선생님❤❤
හරි පුතේ ජය වේවා
20 ❤ Aluthin welwe kotask Igena Gatta 🎉
අහ් ඒකනේ පුතා ජය වේවා
Sir shipbuilding 125 ayhif
මට හිතෙන පරිදි ඇති හැබැයි එය HRd ලකුනනම් නෙවේ ඔන්න පුතා
Sir dewani set akata kawada wage exam date wetewida plz sir rply akak denna
මේ වටය අවසාන් වෙන්න ලන් වෙලා එන්නෙ පුතේ
@@lckorean සර් මේ වටය කවද වගේද අවසන් වෙන්නේ....
@@lckorean 🙏🏽
20/19 වෙලව එක පොඩ්ඩක් පැටලුනා❤
දෙන්නෙ දෙකක් 🤣
සර් මෙහෙම ලේසි පේපර් එනවද? ඒකට ලොකු පිනක් තියෙන්නෙ ඕන තව පේපර් දාන්න සර්
ඔය පුතේ 1/15 අතර ප්‍රශ්න ටික විතරයි
සර් චොම්බෝ,මුන්හ්වා එකතු කරලා පේපර් ටිකක් දෙනවද ???
හා පුතෙ
@@lckorean 감사합니다 선생님... අපිට දෙන සපෝට් එකට සර්ට ගොඩක් පින්... ❤️❤️❤️
Sir oke 6 prasne uththre 3 nemida
ඔව් පුතා එක මම කමෙට් box එක මගින් නිවරදි කරලා තියේනවා
සර් පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙනවද ලොකු උදව්වක් සර් 🥺
19i sir
6 වෙනි එකට උත්රේ එන්න ඔන පොරොන්දුවක් කියලා ❤
ඔව් පුතේ
Ane sir hamadama me wage videos aran enna.sir kiyala dena widiha therenawa.
පුතේ ජය වේවා
Sir ❤
20,20 sir❤😊
Sir Mata 2025 .2.12 exam
හොදටම කාලය ඇති
❤❤❤🎉🎉🎉
6t uthre 3 ned
Ek neh math beluwe
@pradeepmaduwantha8448
ඔවි පුතා එක නිවරදි කරලා තියේනවා කමෙන්ට් එකක් මගින්