Eps Topik හිස්තැන් ගැටලු අමාරුයිනම් මුල සිට මෙහෙම ආසාවෙන් ඉගෙනගෙන බලන්න | සුපිරියට මොලයට

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 170

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 6 месяцев назад +18

    සර් ඊයේ මල්ලි exam කරා 185 /10.30 ට කරේ සර්ගේ විඩියො වලින් ගොඩක් ප්‍රශ්ණ ඇවිල්ලා තිබුනලු බිල් එහෙම ඇවිල්ලා සර් දුන්න එවම විනාඩි 7.13 කට ඉල්ගි එක කරලා 🥰🇰🇷🇰🇷 ජය වේවා සර් ✨🥰🇰🇷

    • @lckorean
      @lckorean  6 месяцев назад +3

      පුතේ මට ඇත්තටම ගොඩක් සතුටුයි පුතේ දිනන ජීවිතයට මම ආශිර්වාද කරනවා පුතේ.....සුබ අනාගතයක් සිහින දේශයේ හමුවෙමු ..

    • @dimuthudinesha9939
      @dimuthudinesha9939 5 месяцев назад

      B

  • @imalsha_samankumari
    @imalsha_samankumari 6 месяцев назад +4

    answer is 2
    සර් ගොඩක් පිං මෙහෙම විස්තර කරල දෙනවට..මං වගේ clz නොයන ළමයින්ට ලොකු උදව්වක් සර් කරන්නෙ..තෙරුවන් සරණයි සර්ට.❤🙏

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      හරි පුතේ අපි ගේමක් ගහමු

  • @SampathDimuthu-n5g
    @SampathDimuthu-n5g 3 месяца назад +1

    සර් ,අවසාන ප්‍රශ්නයට උත්තරය 2☑️
    6න් 6යි සර්.❤️
    බොහොම ස්තූතිය සර් .❤

  • @kawindyamalshani4316
    @kawindyamalshani4316 6 месяцев назад

    Answer 2
    අනිත් ඔක්කොම ප්‍රශ්න ටික හරි සර්❤🇰🇷

    • @lckorean
      @lckorean  6 месяцев назад

      නියමයි

  • @samadichethiuser-er1im5og4s
    @samadichethiuser-er1im5og4s 6 месяцев назад +1

    හරිම පැහැදිළියි සර්.අහන් ඉන්න ආසයි සර්.ක්ලාස් කරමුකෝ සර්.ආදරෙයි සර්.ගොඩක් ස්තූතියි සර්❤❤

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      ස්තූති මගෙ පුතේ

  • @SanjeewaNuwan-g4q
    @SanjeewaNuwan-g4q 5 месяцев назад

    Eththatam godak watinawa sir

  • @ajithnishanatha6665
    @ajithnishanatha6665 6 месяцев назад +3

    මම සර්ගේ වීඩියෝ සේරම වගේ බැලුවා මට විභාගෙට ලකුණු 175 තිබ්බා සර්ට ගොඩක් පින්...❤❤❤

    • @lckorean
      @lckorean  6 месяцев назад

      අම්මෝ පුතේ නියමයි

  • @kavindyadarshani3833
    @kavindyadarshani3833 5 месяцев назад

    Thank you so much sir 🙏🙏 answer eka 2

    • @lckorean
      @lckorean  5 месяцев назад

      යෙස් පුතා

  • @Hashan__007
    @Hashan__007 6 месяцев назад +1

    Answer 02 ❤

  • @harshatube6976
    @harshatube6976 6 месяцев назад +1

    Sir man exame ekata 180k gaththa...sirge videos mata godaak wedagath una sirr...godak pin sirta❤❤

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      අම්මෝ පුතේ ඉක්මනින් සිහින දේශයේ හමුවෙමු

    • @harshatube6976
      @harshatube6976 6 месяцев назад

      @@lckorean aniwarenm sir💙

  • @virangasiwmini1965
    @virangasiwmini1965 5 месяцев назад +1

    Mt July 6 exam,mt pinkan prashna kara ganna bariwa hitiye,dan nam sirge video nitharama balala kiyawala therum ganna puluwn ❤ Thank you sir

  • @dilshanpriyanath5427
    @dilshanpriyanath5427 Месяц назад +1

    2 supiriyk sir

    • @lckorean
      @lckorean  Месяц назад

      ස්තූති පුතේ

  • @lckorean
    @lckorean  6 месяцев назад +7

    පුතා❤😊

  • @kavihanu-mi2go
    @kavihanu-mi2go 6 месяцев назад

    answer 2..sir ...thankyou so much sir..

    • @lckorean
      @lckorean  6 месяцев назад

      හරි පුතේ අනිවා ජය වේවා

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of 6 месяцев назад +1

    Answer. 2 ✅️ ❤🥰🇱🇰✈️🇰🇷❤️🥰

  • @LahiruBandara-hl9hz
    @LahiruBandara-hl9hz Месяц назад +1

    Sir.. puluwan nm 한국의 행정구역 කොරියාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගෙන video ekk karanna ko

    • @lckorean
      @lckorean  Месяц назад

      හරි මම කරන්නම් පුතේ

    • @LahiruBandara-hl9hz
      @LahiruBandara-hl9hz Месяц назад

      @@lckorean eken ප්‍රශ්නයක් awit sir exam ekata

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 6 месяцев назад +1

    Answer 2 සර් ඔක්කොම හරි

    • @lckorean
      @lckorean  5 месяцев назад

      නියමයි

  • @LasanthikaSudarshani
    @LasanthikaSudarshani 6 месяцев назад

    Sirge video nam godaaak hodai.kiyala dena widiyata ahan innath asai..hodatama pehediliwa kiyala denawa.godaaak pin sir..🙏

  • @sameeranaweera3804
    @sameeranaweera3804 6 месяцев назад +1

    ඔක්කොම හරි.අන්තිම එකට උත්තරේ 2🥲

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 6 месяцев назад +1

    හදවතේ ඉන්න ගුරුවරයෙක් 🎉❤

  • @KaviduGanganath
    @KaviduGanganath 6 месяцев назад

    Thank you sir ❤❤❤
    2

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      හරි පුතේ

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      හරි පුතේ

  • @NaduniNavodya-e4y
    @NaduniNavodya-e4y 6 месяцев назад +1

    උත්තරය 2සර් ❤️ සර්ගෙන් ගොඩක් ආසාවෙන් ඉගනගන්නවා ❤️❤️ආදරෙයි සර්

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පුතා ❤❤❤

  • @oshanichalithya7150
    @oshanichalithya7150 6 месяцев назад +1

    2 ❤ thank you sir 🙏🥰

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      All the best

  • @sagaraadolf6651
    @sagaraadolf6651 6 месяцев назад

    උත්තරය 2.ගොඩක් පිං සර්

    • @lckorean
      @lckorean  6 месяцев назад

      හරි පුතේ

  • @Rusid111
    @Rusid111 6 месяцев назад +1

    Okkoma hari answer 2 sir ❤

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      නියමයි පුතා

  • @janithprasanga7570
    @janithprasanga7570 6 месяцев назад +1

    වැඩෙ නම් ගොඩක් හොදයි සර්❤️ උත්තරෙ 2

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතා❤

  • @SachiniKaushlaya
    @SachiniKaushlaya 6 месяцев назад +1

    ඉගෙන ගන්න ආස හිතෙනවා සර්.උත්තරය 2

    • @lckorean
      @lckorean  6 месяцев назад

      එහෙනම් ජය වෙන්න ඔනෑ පුතේ

  • @SudaraDeshan
    @SudaraDeshan 6 месяцев назад

    answr eka 2 ❤sir❤ sir mt listening amaruineh ekata mokakda krnne sir❤😢

    • @lckorean
      @lckorean  6 месяцев назад

      කරන්නම් පුතේ

  • @Sanduu2005
    @Sanduu2005 6 месяцев назад +8

    2 සර් උත්තරය🎉
    අනිත් ඔක්කොම හරි සර්🤗
    සර් වීඩියෝ එකක් දාලා නොටිෆිකේශන් වලින් දැක්කමත් මාරම සතුටක් දැනෙන්නෙ සර්🥺♥️💯

    • @lckorean
      @lckorean  6 месяцев назад +3

      අනිවා දිනාවි පුතෙ

  • @chathuragaprageeth9564
    @chathuragaprageeth9564 6 месяцев назад

    🙏😊

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පුතා

  • @heshanchanaka8939
    @heshanchanaka8939 6 месяцев назад +1

    ❤❤

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පුතේ

  • @dhamayanthidhamayanthi1607
    @dhamayanthidhamayanthi1607 6 месяцев назад

    අවසාන ප්‍රශ්නයට පිළිතුර 1

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පොඩ්ඩක් හිතන්න

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පොඩ්ඩක් හිතන්න

  • @chandanananda-by8om
    @chandanananda-by8om 6 месяцев назад

    සර් සමාන පද විරුද්ධ පද සම්බන්තාවය තියෙන වචන ටිකක් කරමුකෝ❤🎉

  • @isuruisuru8972
    @isuruisuru8972 6 месяцев назад +1

    Sir 🙏🙏❤️

    • @lckorean
      @lckorean  6 месяцев назад

      දුව ජය වෙව

    • @lckorean
      @lckorean  6 месяцев назад

      හී නෑ පුතේ

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 5 месяцев назад

    ❤ 🙏🏻

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතා

  • @ShamilaPriyangani-ei9sg
    @ShamilaPriyangani-ei9sg 6 месяцев назад +1

    Sir mata cheda prashna amariyi sir. Therum ganna tikak amaruyine sir.

  • @dilshanmadusanka887
    @dilshanmadusanka887 6 месяцев назад +1

    ❤maru sir puluwannm laga lagama video tikak danna😊

    • @lckorean
      @lckorean  5 месяцев назад

      හරි පුතේ

  • @HeshamNimsara
    @HeshamNimsara 6 месяцев назад +1

    B

  • @Baby-q9t
    @Baby-q9t 6 месяцев назад +2

    2 උත්තරෙ

  • @AbesinghaGayan
    @AbesinghaGayan 5 месяцев назад +1

    ❤❤❤❤sir

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතේ ජය වේවා

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 месяцев назад +1

    ❤️😍

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පුතා

  • @Shathish1994
    @Shathish1994 5 месяцев назад

    2 සර්❤️🙏

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      හරි පුතා

  • @PrasannaKumara_
    @PrasannaKumara_ 6 месяцев назад +1

    ❤️ 🙏

  • @Umarakumara
    @Umarakumara 4 месяца назад +1

    Ser mata 22axame tiyenne madawastkee karanna peper tikak denawada

  • @vishmitha23
    @vishmitha23 6 месяцев назад +1

  • @erandalakmal5529
    @erandalakmal5529 6 месяцев назад +1

    No 2

  • @KKulathungha
    @KKulathungha 5 месяцев назад

    Sir Maru apph. Korean wachana powanwame

  • @Hansinisupunsara
    @Hansinisupunsara 5 месяцев назад +1

    Meka 2 pilithura da❤❤sri

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      හ්ම් පුතේ

  • @chanakarajapaksha8789
    @chanakarajapaksha8789 6 месяцев назад +2

    Sir ❤

  • @Tharuka20036
    @Tharuka20036 6 месяцев назад +1

    1 ned sir uttaraya

    • @lckorean
      @lckorean  6 месяцев назад

      නෑ නෑ කොල්ලො ආයෙ බලන්න

  • @UdaraUdara-ns1tx
    @UdaraUdara-ns1tx 5 месяцев назад +1

    2😊❤

  • @ayeshaManju
    @ayeshaManju 6 месяцев назад +1

    Eka pahadili karala denna sir

    • @lckorean
      @lckorean  6 месяцев назад

      කෝකද පුතේ

  • @dinubash1079
    @dinubash1079 6 месяцев назад +1

    2❤❤❤❤

  • @erandalakmal5529
    @erandalakmal5529 6 месяцев назад

    Sir 2000 pothe thiyenwa..sir 2000 pitin apu prasna karamu wediyen🙏🙏

    • @lckorean
      @lckorean  6 месяцев назад

      හී හැමෝම එහම කියනවා හැබැයි පුතේ මේවගේ මූලය වැදගත් ඒකයි මම කරන්නෙ මුලින් ම්‍රෙක

    • @erandalakmal5529
      @erandalakmal5529 6 месяцев назад

      Hari sir..man 2 set eke..2000 poth awasan den man inne..sirge vedio enakm.balan innwa..❤❤

  • @asenudara
    @asenudara 6 месяцев назад +1

    2🎉🎉

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පුතේ නිවැරදී

  • @NuwanSampath-oo5ee
    @NuwanSampath-oo5ee 5 месяцев назад +1

    Exam ekat kochchr time ekk thinwad

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ඔකෝටම විනාඩි 50

  • @chanakageethanjana3054
    @chanakageethanjana3054 6 месяцев назад

    2 sir ❤️❤️❤️

    • @lckorean
      @lckorean  6 месяцев назад

      ඔව් පුතේ

  • @SandunSandun-j9u
    @SandunSandun-j9u 6 месяцев назад +1

    Anthima ekata uththaree 1 nemida

  • @nishicover1419
    @nishicover1419 6 месяцев назад

    ane me wage prasna awoth nam lesi... wachanath therenWa.eth sMahara ewage wachana hari amarui😢

  • @ayeshaManju
    @ayeshaManju 6 месяцев назад +1

    귀잖나요..

    • @lckorean
      @lckorean  6 месяцев назад

      අහ් මේක කියන්නෙ කරදරයක් කියන අදහසනෙ

  • @dinethrashmika8069
    @dinethrashmika8069 3 месяца назад

    2තේරුම?

  • @avishkarathnayake8451
    @avishkarathnayake8451 6 месяцев назад +1

    Sir ව contact කර ගන්නේ කොහොමද

  • @jeewankumara4052
    @jeewankumara4052 6 месяцев назад

    Okkoma hari uththare 2

  • @ayeshaManju
    @ayeshaManju 6 месяцев назад +1

    귖잖아요.. kammali kiyana adahasamai neda sir.

  • @gayathrikisalkamadumali7050
    @gayathrikisalkamadumali7050 6 месяцев назад

    2 sir

    • @lckorean
      @lckorean  6 месяцев назад

      ඔව් පුතා

  • @DNshrotsfunnyvideo
    @DNshrotsfunnyvideo 6 месяцев назад +1

    2

  • @MaheshaLakmini-d2f
    @MaheshaLakmini-d2f 6 месяцев назад

    Okkoma hari sar tawa dawas 9i

  • @NamalSampath-jy3ip
    @NamalSampath-jy3ip 6 месяцев назад +1

    Sir tama class ekak patan gatte nane

  • @MadukaIshanka
    @MadukaIshanka 6 месяцев назад +1

    2❤

  • @GayaniEdirisinghe-c5d
    @GayaniEdirisinghe-c5d 6 месяцев назад

    1pilithura

    • @lckorean
      @lckorean  6 месяцев назад

      නැවත බලමු

  • @MaheshaLakmini-d2f
    @MaheshaLakmini-d2f 6 месяцев назад

    1 neda sar

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 6 месяцев назад +1

    02 සින්දු කියන්න

    • @lckorean
      @lckorean  6 месяцев назад

      ඔව් පුතේ

  • @AnuraKumara-bu1ip
    @AnuraKumara-bu1ip 6 месяцев назад +1

    sar online class karanne nedda.

  • @DineshAsanka-wp2vv
    @DineshAsanka-wp2vv 6 месяцев назад +1

    2 neda sir

  • @disanayakganayakga4675
    @disanayakganayakga4675 6 месяцев назад

    1🎉❤❤❤❤❤

    • @lckorean
      @lckorean  6 месяцев назад

      නැවත පිලිතුර බලන්න පුතේ

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 6 месяцев назад

    2❤️

  • @SampathRasika-e8s
    @SampathRasika-e8s 6 месяцев назад

    1

  • @DinuSathsara-u5l
    @DinuSathsara-u5l 6 месяцев назад +1

    උත්තරය 2

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      හරින්ව්

  • @udrrajayasanka8403
    @udrrajayasanka8403 6 месяцев назад

    1❤

    • @lckorean
      @lckorean  6 месяцев назад

      වැරදිනෙ

  • @M.wDilshaniChampika
    @M.wDilshaniChampika 6 месяцев назад +6

    අනේ සර් මට පොත දෙකෙම වචන පාඩමි රෑප පළ වෙනි පොතෙ සෙරම ව්‍යාකරන ටිකත් පුලුවන් දෙවෙනි පොතෙ නමි හරියටම බෑ එත් එත් සර් පොඩි පොඩි ජේද ප්‍රශ්න කරාට තාම ලොකු ජේද කර ගන්න බැ නෙ සර් දන්නෙ සර්

    • @lckorean
      @lckorean  6 месяцев назад +2

      භාවිතය අඩු නිසයි පුතේ එහෙම වෙන්නේ හෙමින් හෙමින් කරන්න උතසහා කරන්න චේදෙම තේරුන් ගන්න යන්න ඔනෑ නා අහුවෙන තැනින් කතේරුන් ගන්න ඊට පස්සෙ අපි ටික ටික up වෙන්නයි ඔනෑ

    • @M.wDilshaniChampika
      @M.wDilshaniChampika 6 месяцев назад

      @@lckorean ටැනිකියු සර් මං අයේ අයේ ඒ වචන පාඩම් කරන්නමි ඒ වගේම සර්ගේ යුටියුබි චැනල් එක ගොඩක් වටිනවා සර්

  • @dilshangamage7334
    @dilshangamage7334 6 месяцев назад +1

    ❤❤❤

  • @erandanimesh4887
    @erandanimesh4887 6 месяцев назад

  • @viky23297
    @viky23297 6 месяцев назад +1

    2❤️

  • @chathurangaasela1890
    @chathurangaasela1890 6 месяцев назад

    2❤

  • @PathumJayawardana-xr7zv
    @PathumJayawardana-xr7zv 6 месяцев назад

    1

    • @lckorean
      @lckorean  6 месяцев назад

      නැවත හිතන්න කොල්ලො

  • @madushanka5856
    @madushanka5856 6 месяцев назад +1

    2

  • @harindumewan883
    @harindumewan883 6 месяцев назад

    2 sir

    • @lckorean
      @lckorean  6 месяцев назад

      නියමයි

  • @MallikaKumari-pv6zw
    @MallikaKumari-pv6zw 6 месяцев назад +1

  • @NamalSampath-jy3ip
    @NamalSampath-jy3ip 6 месяцев назад +1

    ❤❤

  • @praveenk.m4157
    @praveenk.m4157 5 месяцев назад +1

    2❤

  • @sankadeshapriya3185
    @sankadeshapriya3185 4 месяца назад +1

    1

  • @akilathilini1932
    @akilathilini1932 6 месяцев назад +1

    2

    • @lckorean
      @lckorean  6 месяцев назад +1

      ඔව් පුතෙ

  • @sirilkumara2734
    @sirilkumara2734 6 месяцев назад

    2❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ජය වේවා

  • @malkiapsara2888
    @malkiapsara2888 5 месяцев назад

  • @warunaprabath9480
    @warunaprabath9480 4 месяца назад +1

    2❤

  • @Isurubrother
    @Isurubrother 6 месяцев назад

    2

  • @sachibroo1116
    @sachibroo1116 6 месяцев назад +1

    2

  • @nimeshchathuranga-vl7ds
    @nimeshchathuranga-vl7ds 6 месяцев назад +2

    2

  • @mamadusanka7036
    @mamadusanka7036 6 месяцев назад +1

    2

    • @lckorean
      @lckorean  6 месяцев назад

      පුතා

  • @KasunMalinga-st9db
    @KasunMalinga-st9db 6 месяцев назад

    2