වන්ගෙඩිගල හරහා ගොම්මොල්ලියට | Camping | Wangedigala Sri Lanka | Kalupahana | Seeker's Memory |
HTML-код
- Опубликовано: 19 ноя 2024
- වන්ගෙඩිගල හරහා ගොම්මොල්ලියට 🏕️.
වන්ගෙඩිගල යමු කලුපහන ප්‍රෙදේශයේ පිහිටා ඇදි ජනප්‍රියම කදු නැගීමේ ගමනාන්තයයි . වන්ගෙඩිගල කන්ද නගින්නන්ට ලස්සන පයිනස් කැලෑවක් පසු කිරීමට සිදු වේ. කලුපහන හන්දිය පහුකරලා 500 m වගේ එනකොට හම්බෙන ඩබල් බ්‍රිඩ්ජ් එක පහු කරලා 100 m වගේ එනකොට හම්බෙන දම්මගිරි ආරමෙට යන පාරෙන් අපිට ලේසියෙන්ම වන්ගෙඩිගලට ලගා විය හැක . එම පාරෙන් කන්ද නගින විට දම්මගිරි ආරාමේ පසු කිරීමට සිදු වේ . අපිට එම ආරමෙන් වතුට රැගෙන යා හැක . නමුත් වැසි කාල වලදී කන්ද උඩ වතුර පාරවල් දැකගත හැකිය මම වීඩියෝ එකෙත් දාලා තියෙනවා අපිට හමුවුනු ඒ වගේ වතුට පාරක්. අපිට වන්ගෙඩිකන්ද - වන්ගෙඩිගල - ගොම්මොල්ලිය - ආදරකන්ද - දෙතනගල යන කදු වලටද අපිට මෙහිදී ලගා විය හැක . අපිට වන්ගෙඩිගල කන්ද ලගා උඩට ගිය විට මනරන් දර්ශන දැක බලාගත හැක . අපිට එහිදී ලන්කාවේ උසම දිය ඇල්ල වන බබරකන්ද ඇල්ල වගේම තාවත් ලස්සන දිය ඇල්ලක් වන ලන්කාඇල්ල අපිට දැක බලාගත හැක . ඒ වගේම වැලි වන්ගුව යකාගෙ පඩි පෙල යන අය අතරේ කදවුරු බදින ස්තානයක් ලෙස වැලි වන්ගුව ජනප්‍රිය වේ . අපිට මෙහිදී එය පැහැදිලිව දැක බලාගත හැක .\
If you guys like my content Please
Subscribe my channel
Like my contents
Click the bell icon
Give your suggestion
Drop your ideas to comment box
Walaa Theerayen (වළා තීරයෙන්) Cover - @neranjanarajapaksha3501
Intro Editing @MacShey
Music - YT Audio Library
• Hide and Shoot
Accessory - iPhone 12
Samsung S20
iPhone Se2
SelfyStick
My Other Adeventures
Babarakiri Ella Mathale - • Babarakiri Ella Mathal...
pitawalaPathana - • දුම්බර මිටියාවතේ හුදෙක...
Unseen Place Kalawewa - • කලා වැවේ ඉඩෝරයට මතුවන ...
hanthana - • හන්තානේ සැඟවුන ඉසව්වක්...
Mathalagala - knuckles - • Mathalagala - knuckles...
BELWOOD - • බෙල්වුඩ් CAMPING 🏕️⛺️ ...
Haritha kanda - • Haritha kanda|හරිත කන්...
#travel #tranding #nature #wangedigala #gonmolliya #kalupahana #seekersMemory#camping #viralvideo
❤️❤️
💚💚
❤🎉
❤️❤️
Wow Place ♥️
💚💚
Ptta bn
🙈🙈
🖤
💚💚
Awasara ganna oned machn
Ne machan gihim avaheki
Api ❤
💚
🥺❤
Chooty 🙈❤️
❤️🩹
❤️❤️
❤❤❤❤
💚
❤🎉
❤️❤️