පැලවත්ත සහ මුදල් අමාත්‍යංශය ගැටුමක ඇග කිලිපොලා යන ඉල්ලා අස්වීමක් අත ලඟ

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии •

  • @apiobasamagai2576
    @apiobasamagai2576 9 часов назад +21

    මෙහෙම වෙන බව දන්නව හැබැයි මෙච්චරම ඉක්මනට 😢😢

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 14 часов назад +52

    විවේචනයට දිය හැකි හොඳම දඩුවම වගකිම් භාරදීමයි ...දෛවයේ සරදමකට අද NPP එය භුක්ති විදිම සතුටට කරුණක් ...

  • @rohanasunnath5986
    @rohanasunnath5986 13 часов назад +36

    කොහොමth වාමාංශික අයට පුළුවන් අරගල උද්ඝෝෂණ වර්ජන කරන්න විතරයි ..ආර්ථික දැක්මක් na .ලංකාවේ gon ගව සම්පත හැමදාම රැවටීම ta lakuna

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 11 часов назад +20

    මයික් පැලීම සහ ආණ්ඩු කරණය අතර වෙනස ඉක්මනින් ම අවබෝධ කරගැනීමට හැකි නම්.....😂😂😂???.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 12 часов назад +37

    ලපයා කොහොමත් පිංපිය නේද 😂😂😂

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 14 часов назад +30

    ඉදිරියේ අර්බුදකාරි තත්ත්වයක් පෙන්නලා දෙනවා

  • @tahirmunir122
    @tahirmunir122 7 часов назад +22

    විමල්වීරවන්ස මහතා මේවා පෙන්නල දුන්න මේ අය බලයට අවොත් වෙන්නේ මේකයි කියල අපේ රටේ මිනිස්සු රවටෙන්න බලන් ඉන්න ජාතියක් නිසා අහන්න කැමති නැනේ

    • @dhammikahangarangoda4860
      @dhammikahangarangoda4860 5 часов назад

      සහතිකම ඇත්තනේද 68 ලක්ෂයේ අයවලුන්ව තමානේද මෙයට වගකිවයුත්තන් නේද

    • @kennethdesilva8283
      @kennethdesilva8283 3 часа назад

      😂😂😂

  • @ThusithaPilimatalawwe
    @ThusithaPilimatalawwe 2 часа назад +3

    Jvp එකට තවමත් පක්ෂ උදවිය නැතිනම් ආසන්න වශයෙන් 3% කණ්ඩායම අලුත් දෙයක් ඉගෙනගන්න උත්සාහ කරන ගතිය ඉතාම අඩුයි.විදේශ සංචිත ඇ.ඩො.මිලියන 400ක් විතර අඩුවෙලා තියෙන්නේ.ඒ වගේම භාණ්ඩාගරයේ මුදල් සංචිත පවා අඩුවෙලා තියෙන්නේ.මේවා හොයා බලන්න බොහෝ දෙනෙක් දන්නේ නෑ.තේරුමකුත් නෑ.😮😮😮

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 10 часов назад +18

    මුන්ව බලයට ගෙනාපු එක හොදයි,නැත්තම් හැමදාම ⁣පාර්ලිමේන්තිුවේදි පොර ටෝක් දෙනෝ

  • @HiruAgr
    @HiruAgr 11 часов назад +6

    එල brother ⭐⭐⭐⭐🔥🔥🔥🔥

  • @DemuniDesilva
    @DemuniDesilva 3 часа назад +1

    Waruna, we were well-educated !
    Thank you !

  • @bandarasenarath9697
    @bandarasenarath9697 5 часов назад +7

    අපි කර ගත්ත ලොකුම මෝඩ කම තමයි ජවිපෙ කියන හොඳ විපක්ෂය අපි විසින්ම අහිමි කර ගැනීම.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 13 часов назад +14

    මෙය share කරන්න පුළුවන් විදියට

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 8 часов назад +14

    තබුත්තේගම අන්දරේ අන්දරේ මයි

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 9 часов назад +9

    හොද වැඩසටහන්

  • @dudlyperera7244
    @dudlyperera7244 9 часов назад +10

    රට යන්නේ අගාදයට.

  • @Nihal-ss5uh
    @Nihal-ss5uh 14 часов назад +6

    God bless you

  • @nimanthaPathum-e2u
    @nimanthaPathum-e2u 13 часов назад +10

    සියලු රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කලයුතුයි නැතිනම් මේ ආන්ඩුවේ ගමන ඉතා කෙටිවේවි

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 12 часов назад +2

      හ අදම කරනව

    • @SujathSanjeewa
      @SujathSanjeewa 7 часов назад +1

      උඹෙ පවූලෙ කාන්තා පර්ෂවයෙ සියලු දෙනා ජනගත කිරීමේ ගැසට් පත්‍රය සකසමින් පවතී

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 4 часа назад +7

    Jvp ඉවර උනොත් රට නගී.... රටේ සාපය jvp.....

  • @kapiarohan1842
    @kapiarohan1842 14 часов назад +7

    Good luck ❤

  • @Upm-s8k
    @Upm-s8k 4 часа назад +3

    ඈ යකෝ මේ මුං ඔක්කොටම ඇයි මේ කෙලින්ම කියන්න බැරි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නායතත්වය යටතේ නේද බංකලොත් රට ගොඩ ගත්තෙ කියලා.😢😢😢😢

  • @ttbro844
    @ttbro844 6 часов назад +7

    සජබේ ට ජය ❤

  • @athulabandara4345
    @athulabandara4345 14 часов назад +13

    රජය ඉදිරිකාලයේ බොහෝ අර්බුද කාරීතත්වයකට පත්වේ.ජනපතිවරය ඇතුලු ඇමතිවරු ලස්සන හරබර වචන වලින් එය වහනව.

  • @KasunTach
    @KasunTach 12 часов назад +10

    මා ඔබට බුද්ධියට ගරු කරන පුද්ගලයෙක් ඒත් ඔබ කුහකයි රනිල් ගේ නම කියන්න කළ ගුණ සලකන්න

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka 13 часов назад +12

    ඔබ බරපතල වැරදි ප්‍රකාශයක් කලා. ඉස්සර කිවුවේ මෙහෙමයි දැන් කරන්නේ මෙහෙමයි කියලා වීඩියෝ දාන ජරා වැඩ මම කරන්නේ නැහැ කියලා. එක කොහොමද ජරා වැඩක් වෙන්නේ. එක තමයි ඉස්මතු කර යුතු වැදගත්ම කරණය. මොකද ජන වරම උල්ලංගනය කිරීම.

  • @epleblomst91
    @epleblomst91 10 часов назад +6

    ජෙබයියනේ ැවසාන දේශපාලන ගමන නැවත නැගිටිමක් නැත සදහටම ලංකා දේශපාලනයෙන් තුරන් වු දවසට තමයි ලංකාව ගොඩ යන්නේ 😢

  • @nethakilokugamage4186
    @nethakilokugamage4186 14 часов назад +5

    ❤❤❤

  • @aribro2830
    @aribro2830 8 часов назад +2

    💚💚💚💚

  • @thusithadinesh9
    @thusithadinesh9 3 часа назад +1

    ඒ කියන්න මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන ඉල්ලා අස්වෙනවාය කියන නිවුස් එක ඇත්ත

  • @dreamsense9660
    @dreamsense9660 8 часов назад +6

    ජෙප්පන්ට 3% ම තමයි හොද ,ඇති 😂😂😂😂

  • @greenepicproductions5594
    @greenepicproductions5594 5 часов назад

    Keep improving with impressive trending ❤❤❤❤❤

  • @lionman1761
    @lionman1761 7 часов назад +4

    යකො රට ගොඩගත්ත රනිල් වික්‍රමසිංහ

  • @KamalMuthukumarana-o1u
    @KamalMuthukumarana-o1u 7 часов назад

    Great

  • @MangalaWijerathne-z7p
    @MangalaWijerathne-z7p 3 часа назад +2

    ඇයි යකො රනිල් නම අමතක කරෙ

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 2 часа назад

    හොඳ විග්‍රහයක්

  • @kennethdesilva8283
    @kennethdesilva8283 3 часа назад +1

    අපි බැසිල්ව ආයෙ මුදල් ඇමැති කරමුද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RanjaniRanaveera
    @RanjaniRanaveera 5 часов назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @NihalAbeysooriya-m4t
    @NihalAbeysooriya-m4t 14 часов назад +8

    මුදල් ලේකම් ඉල්ලා අස්වෙනවා ද ?

  • @wimaldesilva1763
    @wimaldesilva1763 6 часов назад +2

    NPP =National පච පක්ශය

  • @Gaminikumara51
    @Gaminikumara51 8 часов назад +1

    ඔය වගේ ඉල්ලා අස්වීමේ එනකොට මුන්ට නම් ඇග කිලිපොලා යනව ඇති තමන්ගෙ යාලුවො නැති වෙන දුකජට

  • @RJK1980
    @RJK1980 9 часов назад +4

    ස ෆේල් නේද

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 9 часов назад +2

    නැන්දම්මගේ පෙට්ටිය තියෙන ඩොලර් ද 😂😂😂

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg Час назад

    ලොකු පොත් කියවපු අයගේ ලොකු කතා

  • @nishakafernando9766
    @nishakafernando9766 5 часов назад

    තනි පුද්ගලයකු මත ආයතන ර්දා නොපවතින අතර.කෙනෙක් වෙනුවට ඕන තර්ම් අයඇත

  • @lankameitech9300
    @lankameitech9300 8 часов назад +1

    බංකොලොත් කලේ කවුද කියලත් කියපංකෝ 😂

    • @luckypieris8299
      @luckypieris8299 8 часов назад +2

      Bankoloth kale jeppo karathiyagena gena aapu Rajapaksa horu kandayama.😂

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 4 часа назад

      අවුරුදු 76 න් අවුරුදු 56 ක්‌ ම රට වැට්ටුවේ jvp කාරයෝ...... Jvp විනාස උනු දාට රට නැගිටියි

  • @raviekanayake9770
    @raviekanayake9770 6 часов назад

    At least do our people now realise what Ranil Wickramasinghe did?

  • @ChamindaBandaraNawarathna
    @ChamindaBandaraNawarathna 5 часов назад

    Horu passe yana kalakanni

  • @lalithyasarathna2477
    @lalithyasarathna2477 12 часов назад +2

    Anuraya. Anduwa go home

  • @shamyadesilva
    @shamyadesilva 10 часов назад +2

    JVP/MALUMA PUKARUDAYA NISA LANKAWATAMA KELAWUNA, JVP KERIYONTA HENAMA GAHAPAN

  • @dayarathnayaka7402
    @dayarathnayaka7402 Час назад

    මේමිනිස්සු බිල්ලෝ මවනව .

  • @gayamaltissera1465
    @gayamaltissera1465 3 часа назад

    Uba paw ban

  • @SumedaKumara-m6m
    @SumedaKumara-m6m 2 часа назад

    Hodaida Dan jeppo na kohewat

  • @hemanthakumara981
    @hemanthakumara981 10 часов назад +1

    Oya mahindage kale koheda hitiye😅😅😅😅

  • @spicymagic9390
    @spicymagic9390 14 часов назад +3

    ඒ ප්‍රශ්නෙ තියෙන්නෙ නිලධාරීන්ගේ. ඔය නිලධාරීන් තාම වැඩ කරන්නේ පසුගිය ආණ්ඩුව කියලා හිතාගෙන. ඔය සිරිවර්ධන ගොයියා අයින් වෙනවා නම් හොඳයි. මිනිහා කේ පවුලේ දුවා දරුවෝ ඔක්කොම විදේශීය පුරවැසියෝ එහෙම නැත්නම් ස්ථිර පදිංචි කාරයෝ. කවදා හරි මේ සිරිවර්ධන ගොයියා ගිහිල්ල නවතින්නෙත් ඔය කියන දියුණුයි කියන රටක. අපි දන්නවා මහ බැංකුවේ මහා ඒකා ගැන ස්ට්‍රේලියානුපුරවැසියා. මුල ඉඳලම කලේ ේශයේ ව්‍යාපාර ඝාතනය කිරීම. ඩොලර් එක කෘතිමව පහළ මට්ටමක තියාගෙන ඉඳලා මෙහේ රටේ අපනයන ආදායම අඩු කරමින් නිෂ්පාදනය ආර්ථිකය නැති කිරීම. පැන්ෂන් එකයි දෙකම ගන්න එකෙක්. කිසිම ලැජ්ජාවක් නැතුව මහ බැංකුවේ පඩි ් අතිවිශාල ප්‍රමාණයකින් වැඩිකර ගත්තා. කිසිම හිරිකිතක් නැතුව අනිත්කුත් සේවකයන්ට සියයට නාමයක ින් පොලියක් epf එකට ගෙවලා මා බැංකුවෙන්ගේ පොලිය සියයට 29 ක් ගත්තා. අර්ථසාධක අරමුදල අනිත් සේවකයන්ට එම ආයතනයෙන් ලැබෙන්නේ %දොළහයි. නමුත් මහ බැංකුවේ උන්ට මහ බැංකුවෙන් සියයට 36ක් ගෙවනවා. මහ බැංකුවේ ඉෂූරන්ස් එක සේවකයාගේ නැන්දම්මටත් මාමණ්ඩියටත් ගෙවනවා. OPD charges unlimited. කිසිම හිරිකිතක් නැතුව ජනාධිපතිතුමාටවත් මහ බැංකුව අධිපති ඉවත් කරගන්න බැරි විදියට පනතක් හදාගත්තා. සිරිවර්ධනයි නන්දලාල් ගොයියයි ආණ්ඩුව කඩාකප්පල් කරන වැඩසටහනේ මූලිකයෝ. මේක තමයි ජනතාවගෙන් පත්වුණු එකම ආණ්ඩුව රදලයන් නැතුව. සමහර වහලු රෙදි නැතුව කඩේ යනවා තුට්ටු දෙකක් වාසියට. මේ අවසාන අවස්ථාව ෙහි රට හරි මඟට ගන්න. නමුත් මට පිළිගන්න වෙනවා මේ ආණ්ඩුව කිසිම වැඩසටහනක් ්‍රතිපත්තියත් කැටජියක් හදන්නැතුව තමයි බලයට ආවේ. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව අයාලේ යනවා ගිය ආණ්ඩුවේ නිලධාරීන් සමග. ඉතා ඉක්මනින් ය ඉහල තන්ත්‍රයේ ඉන්න නිලධාරීන් සියලු දෙනාම අයින් කළ යුතුයි. එහෙම නැතිවුනොත් අවුරුද්දක් ඇතුලත මේ ආණ්ඩුව කඩා වැටේවි. චීනය වගේ රටක ින් කොහොමද ආර්ථිකය ා වෙලඳාම මූල්‍ය රජයේ ආයතන හසුරුවන්නේ කොහොමද කියලා දන්න වා විශේෂඥයෙක්ගෙන් උපදෙස් ගත්තොත් මේ ආණ්ඩුව හරි මාර්ගයට ගන්න පුළුවන් වේව්. මොකද ජීවිතයේ ප්‍රමුඛ යේ npp ආණ්ඩුවට ගැලපෙන්නේ චීනය වගේ රටක න් අනුගමනය කරන ප්‍රතිපත්ති. අපි බලා ඉන්නවා ඔය කියන නිලධාරීන් ඉක්මනටම අයින් වෙනකන් හෝ අයින් කරනකන්.

    • @AmithaMaithree
      @AmithaMaithree 14 часов назад +5

      කරලා බලන්න....😂😂😂😂😂

    • @maneshdayarathne
      @maneshdayarathne 13 часов назад +4

      අම්‍මෝ ! උඹ අරන් කරපන්කො එහෙනං😂😂

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 12 часов назад

      @@spicymagic9390
      රචනාව දිග වැඩියි බං ...🤣

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 11 часов назад +2

      ​@@maneshdayarathneමුන් ට කරන්න පුලුවන් මගුලක් නෑ 😂😂😂!!.
      කැන්ටිම පෙරළන්න තමයි පුලුවන් 😂😂😂!!

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 10 часов назад +2

      @@Kamikaze2024-v6m 1971/72 විතර කාලෙ තිබුන සාගිනි නිවීමේ ව්‍යාපාර ය කියල එකක් එම ව්‍යාපාරය තඹතඹුත්තේගමෙත් තිබුන එතකොට කයියනායක හුජ්ජ කොල්ල.උන් මේව ඒකාලෙ දන්නෙත් නැහැ

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 10 часов назад +1

    Winasai kaiya nayakayo ranil hadala dunnu rata nawatha bankoloth

  • @warsil3735
    @warsil3735 13 часов назад +1

    Ane palayan shwhan sado.ghe nemi😂😂 Clifford chaard 😂😂

  • @isuruasanka91
    @isuruasanka91 8 часов назад

    බොරු විදින එකෙ කලාව

  • @indica788
    @indica788 12 часов назад +2

    තිරය පිටුපස හිටපු පගෙක් දැං එලි බැහැලා. දැං රනිල්ට පුක දෙනවා. කැලබිල්ල හැදිල තියෙන්නෙ උම්බට.

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 12 часов назад

      ආ එහෙමද අනුරයගේ ගු රසයිද බත් කන්නේ නැ ඇපකයොතො පකේ කාතා කියන්න එප

  • @lionman1761
    @lionman1761 7 часов назад

    මු කතාකරන්නේ හරියට සජිය ලංකාව බංකොළොත් භාවයෙන් මුදවගත්ත වග.

  • @mulkapugegnanasiri5846
    @mulkapugegnanasiri5846 2 часа назад

    Ane ube ammge redda

  • @shamyadesilva
    @shamyadesilva 10 часов назад

    JVP/MALIMA PATTAWESAVI NILANTHI KOTTAHUCHCHI AYETH LOAD WELALU, KAGENDA?? LALKANTHA? JONTYTISSA? OR CHATHURANGA?

  • @R_am_sh
    @R_am_sh 8 часов назад

    ක්‍රොකඩයිල්ගේ ක්‍රොකඩයිල් ටියර්ස් 😂😂😂😂

  • @westsouth
    @westsouth 9 часов назад

    2:50 4n 3k neada gann fail da

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 7 часов назад

    කීයක් හම්බ උණාද. මේ යකාට ලැබුණ වාසි අඩුවෙලා බුරනව.

  • @piyakaru
    @piyakaru 13 часов назад +1

    සජිත්ගේ සහ ඔයාලගේ ඇඟ කිලිපොලායාම තවම ආවෙනෑ.ඉදිරියට බලාගෙන ඉන්න.

    • @dilhanifernando7772
      @dilhanifernando7772 13 часов назад

      එයි කියලා තමයි බය

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 13 часов назад

      Ei eka ada nowe හෙට

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 11 часов назад

      කෙබර ජෙප්පන් ට නම් එහෙම තමයි වෙන්නේ 😂😂😂!!!!.

  • @nilanthakumara6062
    @nilanthakumara6062 14 часов назад

    Please don't explain lie .How are you.

  • @lankameitech9300
    @lankameitech9300 8 часов назад +1

    අනේ පල පකෝ ගොං කතා කියන් නැතුව 😂

    • @tropicalaquaticfishfarm
      @tropicalaquaticfishfarm 4 часа назад

      පගො රෙද්දෙ රෙවිලා නේද රෙදි හොදලා දිපං😂

  • @arunakarunarathna8180
    @arunakarunarathna8180 4 часа назад

    Ane boru nokiya pala giye anduwe aun kiwe thawa aurudu ganak yanak padi wedi wimak ne kiyala horunta kade noya pala pakaya

  • @NanayakkaraLatha-u1h
    @NanayakkaraLatha-u1h 13 часов назад

    රජයේ දුම්රිය
    රජයේ ලං.ග.ම
    ලාභ ඉපයිය යුතු ආයතන නොවේ.
    නමුත් පාඩු නොලැබිය යුතුය.
    අතිරික්තයක් වෙතොත් එය
    බලශක්ති අරමුදලට බැරකළ යුතුය.
    අවශ්‍ය නම්
    පෞද්ගලික දුම්රිය
    පෞද්ගලික බස් සේවා පැවැත්විය හැකිය.
    නමුත් දැන් පවතින මාදිලියේ
    කසඩ බස් සේවා නොවිය යුතුය.
    ○ සැබෑ ජනසම්මතවාදී ආණ්‌ඩුක්‍රමයක් යටතේ සියල්ල පාලනය විය යුතුය

    • @nimanthaPathum-e2u
      @nimanthaPathum-e2u 13 часов назад

      අනිවාර්යයෙන්ම මේ සියල්ල පෞද්ගලිකකරණය කලයුතුයි

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 11 часов назад

      Oya kiyane widigate ceb ekath aanduwe thiyaganne one ! CPC ekath aanguwa yatathe thiyaganne one !-telecom ekath thiyaganne one +insurence company ekath aanduwa yatathe thiyaganne one tea estate tikath aanduwa yatathete ganne one !-

  • @nilanthasooriyaarachchi5865
    @nilanthasooriyaarachchi5865 2 часа назад

    දැන් ඉතින් උඹල නම් නයා මැරිච්චි අහිකුණ්ඨිකයවගේ 😢😢😢😂😂😂😂

  • @nilanthasooriyaarachchi5865
    @nilanthasooriyaarachchi5865 2 часа назад

    අනේ ඉතින් මූත් මේ පරජිතයොන්ට පොඩි චූන් දීල කීයක හරි හොයාන්න උත්සාහ කරන එකෙක්😢😢😢

  • @ds2856
    @ds2856 13 часов назад +3

    ❤❤❤❤❤❤

  • @chamilnimantha9205
    @chamilnimantha9205 14 часов назад +3

    ❤❤

  • @raviekanayake9770
    @raviekanayake9770 6 часов назад

    At least do our people now realise what Ranil Wickramasinghe did?

  • @menikejayarathne1069
    @menikejayarathne1069 12 часов назад +1

    👍👍