Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 190 | 2025-01-30 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 464

  • @HiruTVOfficial
    @HiruTVOfficial  9 часов назад +131

    කෙවින්ගෙ ස්පා මස්සිනා ගැන පුංචි සැකයක් මනෝජා ඒ කියන්නෙ කෙල්සිගෙ
    අම්මටත් දැනිලා.ප්‍රශ්නය මොකක්ද කියලා දන්නෙ නැතිවුණත් නුරාන් හැසිරෙන
    විදියට මොකක්ද අවුලක් තියෙනවා කියලත් නුරාන් කපටියෙක් වගේ දැනෙනවා
    කියලත් අම්මා කියනවා.එතැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙවින්
    ඉස්සරවෙලා බන්දමු කියලා අම්මයි තාත්තයි කතාවෙනවා.ඔය අතරෙ නුරාන්ගෙ
    ප්‍රශ්නය ගැන වගේම කෙවින්ගෙ නිළමෙ තනතුර ගැනත් ප්‍රසාද් මහත්තයා සහ
    නිම්නාවිගෙ තාත්තා කතාවෙනවා.මේ ගැන දෙන්නා ගිහින් කෙවින් බොසාව මුණ
    ගැහෙන්නත් ලෑස්තියි.සුදු දෝණිගෙ ගෙදර තත්ත්වය එහෙම වෙනකොට සතුට
    උතුරලා ගියපු මංජිතයා සහ ලොකු බ්‍රදර් සැරටම සෙට් වෙලා කෙවින් ලොක්කයි
    එයාගෙ යාළුවෝ දෙන්නයි එක්ක.මංජිතයට ඉතින් ලේසි පහසු සතුටක් නෙමෙයි
    තියෙන්නෙ.සතුටට වැඩිකමට බීම ඕවර් ගියපු අයියා මලෝ ඩබල අන්තිමට ගෙදර
    යන්න බැරි තරමටම වෙරිවුණ නිසා පාරක් අයිනෙ වාහනය නවත්තලා නිදාගෙන.
    ඊළඟ දවසෙ උදේම අම්මටයි මුලින්ම දෙන්නා හම්බෙන්නෙ.සුපුරුදු පරිදි කන් දෙකේ
    ඇඟිලි ගහගන්න වෙන තරම් දේශනාවක් හම්බෙනවා...

    • @Sandaru1988
      @Sandaru1988 6 часов назад +1

      කෙවින් ❤ නිම්නවි කොටස් වැඩිපුර දෙන්නකෝ. ඒ ආදරේ නිසායි කතාව බලන්නේ.

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 7 часов назад +105

    ලොකු බ්‍රදර් ඇත්තටම සම්මාන ලැබෙන්න ඕන නලුවෙක් ❤️ ලොකු බ්‍රදර්ගේ චරිතය මෑත කාලයේ පුංචි තිරයේ දුටු ඉතා විශේෂ දක්ෂ චරිතාංග රංගනයක්. ❤️🔥👌

  • @KushaniMaheshika
    @KushaniMaheshika 6 часов назад +166

    මුන් දෙන්න love කරද්දි බලන් ඉන්න අපිටත් ලැජ්ජයි යකෝ 😅💔

  • @RashmiDilhari
    @RashmiDilhari 8 часов назад +118

    අම්මෝ නිම්නවී ගේ ummaa ඒක....❤ sajitha අය්යාගේ කෝලන් 🥰🥰

    • @manjulacool4842
      @manjulacool4842 49 минут назад

      Sajitha ඉන්නවා කියන්නේ සුපිරි තමයී ඉතින්. ❤❤❤❤❤

  • @kalpana9665
    @kalpana9665 7 часов назад +48

    ජීවිතේට love කරන්න experience එකක් තිබ්බ නැති මංවගේ බූතයෙක් කතාවෙන් හීනියට ඉගෙන ගත්තා වගේ හැගීමක් එනවා😜🙃🤍
    Thanks director 😀😂
    කෙවියයි නිම්නවීනම් පිස්සුවක් යකෝ🎉

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 7 часов назад +68

    මංජිතයි ගගුලි මරු🤣 තලහ යන්නෙම නැ දැන් අරයට 👉👈 ඩොක්ටර්ට දෙන ආතල් එක කෙවින් 🤣🌝

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 2 часа назад

      ඩ්රෙක්ට අපි බැනපු නිසාම ගගුලිගෙ චරිතෙ වෙනස් කරලා දැන්නම් මරු නෙ 😅😅😅😅😅

  • @yoo_nizsa
    @yoo_nizsa 6 часов назад +44

    අම්මෝ කෙවින් තමයි කෙවින් 😂😂😂

  • @DIVTOOLS1
    @DIVTOOLS1 7 часов назад +148

    සුටින් මාටින් වගේනේ මේක දැන් 😂 Doctor ආපු වෙලාවෙත් වැඩේ අහුවුනේ නෑනේ 😂😂

    • @chandrasiri672
      @chandrasiri672 7 часов назад +5

      😂😂😂

    • @SBCproducts
      @SBCproducts 7 часов назад +5

      ඇත්ත කතාව❤

    • @pasiyayt3053
      @pasiyayt3053 5 часов назад +9

      සිරාවටම.....අපිට එහෙම ඔහොම උනානම් අපි හැරෙනකොට ගෙදර උන් දන්නවා😂😂

    • @kaushikatan3505
      @kaushikatan3505 5 часов назад +3

      😂😂😂

    • @dilunamunasinghe3871
      @dilunamunasinghe3871 5 часов назад +2

      Ow yakooo

  • @rashmikaindika
    @rashmikaindika 6 часов назад +27

    එනකන් බලන් ඉන්න ආසම චරිතය ලොකු බ්‍රදර් ❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 часов назад +57

    සුවපත් පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 7 часов назад +53

    පාට කුරුල්ලෝ නාට්‍යයේ ප්‍රශස්ථම රඟපෑම මටනම් අංජන ලොකු බ්‍රදර්ගේ 🔥❤️🔥❤️🔥

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 7 часов назад +29

    ලොකු බ්‍රදර් ඒ චරිතය ඇක්ට් කරනවා නෙමෙයි ජිවත්වෙනවා 💖💖💖💖💖💖

  • @indikagunawardana3831
    @indikagunawardana3831 51 минуту назад +2

    අම්මෝ කෙවින් kiss එක ඉල්ලපු විදිය.❤ආදරෙයි

  • @RashmiDilhari
    @RashmiDilhari 7 часов назад +65

    කෙවින් පුතා මල් කඩ කඩ ඉදලා එලියට ආපු නැකත නම් හොද නෑ 😁😁😂

  • @Sehansibagya
    @Sehansibagya 7 часов назад +44

    අප්පටසිරි ඩොක්ටර් ඇවිත් , තියෙන්නෙත් මරු වෙලාවක 😂😂 අම්මා කියනවා කෙවින් හරි උනන්දුයිලු 😂

  • @SayuriArtigala
    @SayuriArtigala 2 часа назад +3

    අය්යෝ අද නම් මරු.ඩොක්ට ඇදගෙන යන කොටස..😂😂😂😂😂😂

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 5 часов назад +28

    යකූ.....උම්මා එකට අපිත් ලැජ්ජයි වගේ😊😊😊😊😊😊❤

  • @LalithJayasinghe-n4l
    @LalithJayasinghe-n4l 6 часов назад +18

    ඩොක්ටව අරන් ගිය විදිහ කෙවින්😅😅😅😅😅😅😅😅

  • @nnavodya
    @nnavodya 5 часов назад +15

    12:06 🤣🤣ගගුලියෝ චුට්ටක් රන්ඩු කරන්ඩෝ .පව් මංජිත😁

  • @thulanikusumanthi-c9r
    @thulanikusumanthi-c9r 5 часов назад +11

    මට නම් ඇත්තට හිනා ගියේ කේව්ගේ වැඩ දැක්කම තාත්තාට සර් කියල ඩෝග්ට දුන්න ආතල් ඒක මරු සුපිරිම තමයි ඉතින් ජැක්සන් මහාත්මා වගේම රාග පාන වා පුතා නියමෙට සුපිරිම තමයි ඉතින් බුදුසරණ යි

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 4 часа назад +6

    කෙවින් කියන ඒවටයි මංජිත කියන ඒවටයි මාර හිනා😂😂😂😂 කෙවින් ඩොක්ටර් ආපු වේලාවේ තාත්තවයි ඩොක්ටර්වයි බැලන්ස් කරපු හැටි නුරාන්ගේ පොජෙක්ට් එක කෙවින් ඉවර කරලා දායි අරූ කෙවින්ගේ වන්න හුන්න හොය හොය ඉන්නවා

  • @Dhanushks22
    @Dhanushks22 7 часов назад +21

    උම්ම කිව්ව හුරතලෙ අනේ❤❤❤

  • @pasilakshitha8033
    @pasilakshitha8033 5 часов назад +10

    අම්මෝ කෙවින් මල්ලේ 😂❤

  • @HemanthaHanwellage-z2w
    @HemanthaHanwellage-z2w 6 часов назад +16

    Doctor කෙරකිලා ගියා .😂පව් එ මනුස්සයා 😅

  • @namalsamantha965
    @namalsamantha965 5 часов назад +11

    ඔහොම love කරන්න එපා යකුනේ කසාද බැදපු එවුනුත් මේ කතාව බලනවා.

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 7 часов назад +25

    කෙව්න් නිම්නාව් ❤❤❤❤❤❤❤

  • @toshanisamitha7241
    @toshanisamitha7241 5 часов назад +7

    මන්ජිත ගගුලි සින් එක මරු අද නම්

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 часов назад +10

    ඩොක්ටර්ගෙ සීන් එක තමා අද ආතල්ම 😂

  • @Stg001-k
    @Stg001-k 7 часов назад +33

    කෙවින් නිමනාවී ගේ ආදර කතාවට බාදාවක් වෙයි අලුත්තෙන් එන කොල්ලා නිම්නාවිගේ අම්මා කිව්වේ කව්ද කට්ටියක් නිම්නාවී බලන්න එනවා කියලා 😅 අද කොටසත් මරු නිළමේ අදින වැඩේටත් ප්ලැන් එකක් ගහයි කට්ටිය ම අද කෙවින් ව දොස්තර ට ම මාට්ටු වුණා එහෙනම් 😂

  • @Sehansibagya
    @Sehansibagya 7 часов назад +22

    දැන් අනේ අර මංජිතට කොච්චර තරහ ගියත් , ගගුලිට තරහ යන් නෑ 😂

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 2 часа назад

      එක කලෙ අපි කියලා දන්නවාද ගගුලිගෙ චරිතෙ වෙනස් කලෙ අපි බැනපු නිසා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 часов назад +23

    අමිමෝ නිමිනවී ගේ ummaa ඒක.....❤ sajitha
    අය්යාගේ කෝලන් 🥰🥰

  • @thamararajini
    @thamararajini 4 часа назад +4

    අංජන නිසා තමා බලන්නේ. ඒ විහිළු වලට ඒ කැරැක්ටර් එකට තමා කැමතිම ආසම 💖💖💖💖💖

  • @pathumkaushalya582
    @pathumkaushalya582 7 часов назад +46

    මෙ කතාව මුලදි වගෙ නෙවෙයි දැන් මෙලව රහක් නෑ.මෙකෙ බොරුව තාම අහු උනෙ නෑනෙ එපා වෙනවා දැන් නම්

  • @vidya6474
    @vidya6474 7 часов назад +50

    හරිම අතාත්විකයි කෙවින් ඩොක්ටගේ කරේ අතදාගෙන ඇදගෙන එලියට එනවා බලෙන්

    • @neranjidhanushkidesilva6715
      @neranjidhanushkidesilva6715 6 часов назад +1

      ow, dan dan meka balanna epa wegena enwa

    • @life90945
      @life90945 5 часов назад

      Athathwikai. Gedara minissunta therenne nethi eka ita wada athathwikai

  • @master9k
    @master9k 4 часа назад +5

    අනේ පව් කෙවින් හරි උනන්දුයි ම්ම්ම් 😂😂😂😅

  • @lakshanchamika9492
    @lakshanchamika9492 7 часов назад +19

    නිම්නාවි කවද හරි අසරනයෙක් ඇවිත් කිස් එකක් නෙවෙයි වෙන දෙයක් ඉල්ලුවොත් ඒකත් දේවි පව් කෙවින් 😂😂😂😂

    • @viramisankalpana1263
      @viramisankalpana1263 5 часов назад +1

      Nane nimnavi kevinta adare nisai kiss ekak dunne

    • @lakshanchamika9492
      @lakshanchamika9492 5 часов назад

      @@viramisankalpana1263 kewin kiwwa katawa ahanna ek kiwwe asaranayek illuwoth onaa deyak dewi kiyala

    • @DYKookie
      @DYKookie 2 часа назад

      ​@@lakshanchamika9492හැබැයි මුල් episode වල නීමනාවිට වඩා දැන් නීම්නාවි පොඩ්ඩක් dirty එකක් තියෙන්නේ. කෙවින් තමා හදලා ගත්තේ 😂

  • @pushpasuranga189
    @pushpasuranga189 7 часов назад +37

    අතාත්ත්වික ultra pro max😂

  • @IsuruDeshan-hq1uf
    @IsuruDeshan-hq1uf 4 часа назад +4

    ඩොක්ටර් කාරයා tik tok එකේ බෝල ගාහනවා දැක්කේ මම විතරයි..❤❤😂

  • @SamithJeewan-k7j
    @SamithJeewan-k7j 47 минут назад

    හිනා වෙන්න හේතු දුන්න වරංගනාවී...කවුද මේ සින්දුව කියන්නෙ...? ඇත්තටම ලස්සන කටහඬක් ❤❤❤❤ Fatta Voice ❤🎉

  • @ayeshdilshan8864
    @ayeshdilshan8864 7 часов назад +15

    Office වල හොර ලව් කියක් නම් ඔම කට්ටියට මතක් 😅 වෙනව ඇතිද නේ😂😂

    • @RenukaRupasena
      @RenukaRupasena 6 часов назад +1

      ❤.dan marry krala babala dennekut innawa..😊😊

    • @KaushiPerera-n7q
      @KaushiPerera-n7q 5 часов назад

      Marry karalath inne dn ❤❤

  • @ranukamperera2500
    @ranukamperera2500 6 часов назад +10

    සමන් එදිරිමුණිද දැන් ලියන්නෙ

  • @yohandes.6236
    @yohandes.6236 7 часов назад +47

    අද මගේ උපන්දිනේ ❤🎉🎉

    • @SandaWiman
      @SandaWiman 7 часов назад +2

      Ado mageth 😂❤

    • @yohandes.6236
      @yohandes.6236 7 часов назад +2

      @SandaWimanHappy birthday bro ❤🎉

    • @janidu3781
      @janidu3781 7 часов назад +3

      happy birthday my baby, 我爱你❤😂🎉

    • @yohandes.6236
      @yohandes.6236 7 часов назад

      @@janidu3781😅😅Thank you hloo

    • @imeshperera-wl5ok
      @imeshperera-wl5ok 7 часов назад +2

      Ubatath kiss ekak oneda 😂

  • @Bandara.14
    @Bandara.14 6 часов назад +19

    මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @chamindathuduwage1863
    @chamindathuduwage1863 2 часа назад +1

    මේ අස්සෙ කෙවින්ට පිස්සුහොදවෙන්න කියලා මංජිතයාට ඉන්ජක්ෂන් එකක් ගැස්සුවා නම් ඩොක්ටර්ට කියලා තව කොටස් පහළොවක් නම් ඇදද හැකි....

  • @dilkathushani2054
    @dilkathushani2054 7 часов назад +8

    වෙලාවට කෙවීන් ඇද උඩ වාඩිවෙලා හිටියෙ.නැත්නම් බිම වැටිලා තමයි නවතින්නේ

  • @asianboy5500
    @asianboy5500 5 часов назад +2

    ගගුලි වගේ රන්ඩු වෙන්නේ නැති ගෑනු කෙනෙක් නැද්ද බේතකට ගන්න 🤔🤔

  • @Rosamalkumariii
    @Rosamalkumariii 3 часа назад +1

    මාස කීයක් මේ බොරුව ගියාද දැන්නම් චාටර් 😊

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 7 часов назад +13

    හෑ... මනෝජායි ග්ලේනුයි මාරයිනෙ 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 часов назад +7

    බීපු ඇක්ටිං නං ලොකු බුදර් තමා ඉතිං 😂👌
    හරිම විශිෂ්ථ රංගනයක් එක ❤️‍🔥

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari Час назад

    බුදුසරණයි හැමෝමට ආදෙරෙයි ❤❤❤❤❤

  • @Tiranthushan
    @Tiranthushan 5 часов назад +4

    ඩොකාත් i7 එක පැදන් ඉන්නැතුව එනවනේ haminenna😅

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 6 часов назад +4

    කෙවිනගෙ ලව් එක දකිද්දි මතක් වෙන්නෙ අපේ නංගි සචිනි සංකල්පනීවයි එයාගෙ හස්බන්ඩ් සන්ජුලවයි..❤❤

  • @AMDA17
    @AMDA17 3 часа назад +1

    තව ටික දවසකින් කෙවින් නිම්නාවිගෙන් කුක්කුත් ඉල්ලයි මෙ ටොක් කිරිල්ලට 😂

  • @kularathnabandara9513
    @kularathnabandara9513 6 часов назад +5

    බැද්දට පස්සෙ තමා මජියො සෙල්ලම බලාගන්න පුලුවන් ඇරියස් එක්කම ලැබෙයි

  • @DilankaGimhana-b1w
    @DilankaGimhana-b1w 6 часов назад +6

    මේක බොරුව අදිනවා දිග වැඩියි.....එපා වෙනවා කතාව බලන්න....මේ කතාව නිසා සජිත ඇන්තනි😂😂😂😂

  • @ThamaraSandakelum-p6e
    @ThamaraSandakelum-p6e 6 часов назад +5

    බූරු පුතයි තාත්තගෙයි ගොන් කතාව බැලුවා ඇති වගේ යකො අද්‍යක්ශක ඔක ලියපන් හරියට😂😂😂 මොන්ඩිසොරි පොඩි උන් නෙවෙ මෙක බලන්නෙ

  • @oshibiz
    @oshibiz Час назад

    මෙඩිකල් rep කෙනෙක්ට ඉස්සෙල්ලම කම්පැනියෙන් කාර් එකක් හම්බවෙලා නැන්දම්මලා දැක්කා වගේ ඒක වෙනම සීන් එකක්😂😂😂😂

  • @AsankaWijebandara-xy5cn
    @AsankaWijebandara-xy5cn 6 часов назад +3

    මතකද දීප්ති ඔයාට,මෙහෙම කිස් එක,,,මටනම් අදටත් මතකයි,ඔයා මගේ ලග නැතත් ,ඉන්න තැනක සතුටින්,පරිස්සමින් ඉන්න හැමදාමත්,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️𝗗𝗲𝗲𝗽𝘁𝗵𝗶𝗸𝗮...❤️❤️❤️💐💐❤️❤️❤️❤️❤️

  • @rain1179
    @rain1179 4 часа назад +1

    සතියකින් බැලුවෙ නෑ කතාව . දැන් තත්වෙ කොහොමද බලන්න comment බලන්න ආවේ . මායාවී ලස්සනයි මේ ගොන් පාට් එකට වැඩිය

  • @lalpemasiri4773
    @lalpemasiri4773 7 часов назад +11

    අපෝ කෙවීන් අද අහුවුනෙත් නෑ . ඒම වෙද්දි එපා වෙනවා.

    • @jhbinunaveen
      @jhbinunaveen 2 часа назад

      තත්තට සැකයක් ආවා හැබැයි

  • @Aoiishi-1111
    @Aoiishi-1111 5 часов назад +3

    Kevin doctor sir senarath 😂😂😂😂😂😂 sir lesiouly o m g sajitha ge acting මරු😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 часов назад +20

    දැන් මෙි මෙලෝරහක් නැතිවීගෙම එන්නෙ
    කතාව කියන අය මෙි කොනට 😊

  • @msseroome4871
    @msseroome4871 6 часов назад +3

    ලස්සනයි ❤❤❤

  • @silwestermichael3000
    @silwestermichael3000 3 часа назад +1

    ගෑණුන්ට තමන්ගෙ උවමනාවට කොයිතරම් වෙනස් වෙන්න පුලුවන්ද කියල පේනවනෙ

  • @niroshiinoka5571
    @niroshiinoka5571 4 часа назад +1

    මහ විකාරයක් දැන්නම් මේ කතාව විනාඩියෙන් බලලා ඉවරයි 🤪🤣🤣

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 часа назад

    නිම්නාවි ලස්සනයි අද මිදුලට වෙලා කතා කල හැටි...❤❤

  • @Lkavisa
    @Lkavisa 8 часов назад +298

    කෙල්සිට අකමැති අය ඉන්නවද🙀🎉😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 часов назад +38

    අද තමයි පලවෙනි වතාවට මමත් දැන
    ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
    රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
    😅👍...

  • @yennna
    @yennna 6 часов назад +8

    සුපිරියක් තමා වෙනදා වගේම 🩷🫶....

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 4 часа назад +1

    ගගුලි එක්ක බෑ අප්පා 😒😒ගගුලි හරි කපටි 🤣🤣

  • @DiliniGomez-j3u
    @DiliniGomez-j3u 3 часа назад

    ලස්සනයි, වෙනදා වගේම
    ❤️

  • @Shehanhansaka-i3d
    @Shehanhansaka-i3d 6 часов назад +2

    doctor ආව වෙලේ බේරුනාම මේක බලන උන් කියනවා අම්මෝ කෙවින්ගෙ වැඩලු 😂😂

  • @rajithapathirana2710
    @rajithapathirana2710 4 часа назад +1

    ගගුලිට ආදරෙයි මම😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 часов назад +8

    සුටින් මාටින් වගේනේ මෙික දැන් 😂 Doctor ආපු
    එලාවෙන් වැඩෙි අහුවුනේ නෑනේ 😂😂

  • @lalithrathnayaka306
    @lalithrathnayaka306 Час назад

    අද තමා නියමෙම ඈ

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi 3 часа назад +1

    Mn asama kathawa❤

  • @maheshiudayangani-m5x
    @maheshiudayangani-m5x 4 часа назад +1

    මේ කතාවේ බොරුව වැඩකුත් නෑ තාත්විකද අතාත්විකද කියලා වැඩකුත් නෑ. මමනම් බලන්නේ ලොකු බ්‍රදර් නිසා සහ ඒ ආතල් ටික නිසා විතරයි ❤❤❤❤❤❤❤

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 20 минут назад

    Ammo gagulee boruwata hari ohoma thama kello inna one❤❤❤

  • @ayeshashamali4951
    @ayeshashamali4951 2 часа назад

    උම්ම්මා පෙනෙයි කෙවින් කියලා දැන ගත්ත ම 😂😂😂

  • @ChanikaMadushani-u5y
    @ChanikaMadushani-u5y 5 часов назад +3

    Kevin Thama supiri 😂😂

  • @thisa_official50
    @thisa_official50 5 часов назад +2

    Cartoon ekak wage😂😂 17:12

  • @IsharaMudalige-nj2wo
    @IsharaMudalige-nj2wo 7 часов назад +5

    අපරාදේ මේ හුට්ටේ කතාව බලන්න ගත්තේ බොරුවට අදිනව මෙලෝ රහක් නැහැ

  • @Nilukshi423
    @Nilukshi423 6 часов назад +2

    කෙවින්ගෙ තාත්තා කම්ෆියුස් වෙලා වැඩේට....😂

  • @KaveeshaNavod-n6r
    @KaveeshaNavod-n6r 6 часов назад +5

    පිළිකා රොගින් ඉක්මනින් සුව වෙන්න ඔනෙ

  • @Shehan_official_
    @Shehan_official_ 7 часов назад +5

    නුරාන් ව පෙන්න බැරි උන් ඉන්නවා ද මන් මගේ 😒😅

  • @SuduMatta-u1t
    @SuduMatta-u1t 6 часов назад +4

    ගගුලිට පෙට්ටිය කඩාගන්න හදිසියේ ඉන්නෙ 😂

    • @DYKookie
      @DYKookie 2 часа назад

      සමහරවිට දැනටමත් වෙලාද දන් නෑ වෙන එකෙක්ගෙන්.ඒ හින්දාද දන් නෑ ඔච්චර හදිස්සි 😂

  • @chandimadilshan3159
    @chandimadilshan3159 6 часов назад +2

    අප්පා බන් ඩොක්ටර් ගෙදරට ම ඇව්ත් ඔය බොරුව මාට්ටු වෙන් නැද්ද බන්...😂😂😂
    මරුවට ලියනවා බන් ..මුන්
    මුල තිබ්බ ගැම්ම දැන් නැ වගේ

  • @AmaliBhagya-p5q
    @AmaliBhagya-p5q 6 часов назад +4

    අප්පෝ...දැන් නම් ගොන් ආතල් වැඩියි....කතාව බෝරින්....හැමදාම බොරුව....තාත්වික බව නම් දන් ඇත්තෙම නෑ....😡😡😡😡😡

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 5 часов назад +1

    චැනල් එකටම ගැලපෙන කතාවක් වීගෙන එන්නේ බොරැවයි අතාත්වික රගපෑමයි දැන්වත් මේ කතාව ටිකක් තාත්වික කරන්න බොරැවක් ඔච්චරකල් අදින්න පුළුවන්ද අනේ ටිකක් ලියන විදිහ වෙනස් කරන්න නැත්නම් අර පාවි එන්න ආසයි වගේ කිසිතේරැමක් නැ හදිස්සියට ටොයිලට් එකක් හොයාගන්න බැරි උනා වගේ ලැජ්ජ නැතිව ඉවර කරනවා..😂😂😂

  • @viramisankalpana1263
    @viramisankalpana1263 4 часа назад

    කෙවින් ❤ නිම්නාවි ආදරේ හරිම ලස්සනයි. ❤❤❤❤

  • @piumikaudayangi5215
    @piumikaudayangi5215 2 часа назад

    යකෝ මාත් මෙහෙමයි ඒ කාලෙ 😂😂

  • @mervinpeiris2470
    @mervinpeiris2470 7 часов назад +5

    මෙ මොන ආදරයක්ද ? කෙවින් කියන්නෙ හිරු එකට හොද බෙබදු game කාරයෙක් නෙ

  • @Nilu676
    @Nilu676 Час назад

    Kevin maru kolla❤❤❤❤

  • @ChaminduSenarathna-bu3sn
    @ChaminduSenarathna-bu3sn 7 часов назад +6

    😂😂😂😂Adooo

  • @HDSprouduction6249
    @HDSprouduction6249 6 часов назад +1

    5:49 අම්මටසිරි උම්මා එක 😂😂😂

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 7 часов назад +3

    මහා ජරා කතාවක් බොරුවෙන්ම පටන් ගෙන බොරුව විතරක්ම තියෙන කතාවක්. හොදටම රගපාන්නෙ අංජන ඒත් සම්මාන ලැබෙන්නෙ කෙවින්ට අසාධාරණයි

  • @GamageJayanthi
    @GamageJayanthi 7 часов назад +3

    ඩොක්ට සර් ඩොක්ට සර් තමයි 😂😂

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 4 часа назад +1

    දැන්නම් චාටර් විගෙන එන්නේ

  • @pathumchathuranga4828
    @pathumchathuranga4828 5 часов назад +1

    දැන්නම් මෙ කතාව එපා වෙනව මෙලො රහක් නැ

  • @viramisankalpana1263
    @viramisankalpana1263 4 часа назад

    අනේ ඒ උම්මා එක ❤️❤️❤️