Whatsapp link New update 2024 | එයාට හොයා ගන්න බැරි විදියට whatsapp Link කරගමු

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 102

  • @dilshanawranga2404
    @dilshanawranga2404 Месяц назад +8

    ඔක කරාට එයාගෙ තිබ්බ කලින් චැට් ටික එන්නෙ නැනෙ..එතකොට වැඩෙමාට්ටුවෙනවා... තව එකක් එයා ස්ටෙටස් එකක් දාන්න ගියාම බැ එතකොටත් අහුවෙනවා... ඔක ඉස්සල්ලාම වට්සැප් යුස් කරන කෙනෙක්නම් අපෙ එකෙ එකවුන්ට් එක හදලා එයාට දෙන්න පුලුවන්...

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Ooo chat ekanm enne na brother 🙂❤️

    • @HasangaPriyalal
      @HasangaPriyalal Месяц назад +1

      Eya aluthin Whatsapp aka aye heduwoth eka censal wenawada

    • @TECHA856
      @TECHA856  23 дня назад

      Ooo

  • @TharushaLakshan-cw6to
    @TharushaLakshan-cw6to 15 дней назад +1

    දවස් 14කින් එකිගෙ 4n එකේ whp link karala දාපු එක logout උනාම😂

  • @PasinduSitimPS
    @PasinduSitimPS Месяц назад +1

    සුපිරි👍

    • @TECHA856
      @TECHA856  Месяц назад +1

      ආදරෙයි අහ් ❤️😊

  • @harshamadushan5365
    @harshamadushan5365 Месяц назад +8

  • @AshenKavinda-ju4zj
    @AshenKavinda-ju4zj 19 дней назад +1

    3:59 Link as nthuw help kiyl withrai ne thiyene. Eka hdanne kohomada

  • @sanjeewanimanana8617
    @sanjeewanimanana8617 19 дней назад +2

    Ayage pon aka ganna puluwannam melahatath ksrala ath aya inne rata aka nisha pon aka nethuwa mukuth karanna berida

    • @thanua223
      @thanua223 18 дней назад

      Matath oya problam eka tamai

  • @KavinduKavindu-h3z
    @KavinduKavindu-h3z Месяц назад +3

    ඔහොම වට්සැප් එක අරන් තියෙද්දි එයා කාව හරි චැට් ලොක් දාලානම් පෙන්නන්නෙ නෑනෙ ඒක බලන්න විදිහක් නැද්ද

    • @TECHA856
      @TECHA856  Месяц назад +1

      ඔස්සරහට අරන් එන්නම් brother

  • @Manuri2854
    @Manuri2854 Месяц назад +1

    Good

  • @Kushanofficial-s5f
    @Kushanofficial-s5f 16 дней назад +1

    😂😂 ඕක කරන්න මොකාද නොදන්නෙ..ඊටවඩා හොද නැද්ද කෝඩ් එකයි ලින්ක් එකයි නැතුව පෝන් එකත් අතට ගන්නැතුව වට්සැප් එක ගන්න විදිහ්හක් 😂😂

  • @HasangaPriyalal
    @HasangaPriyalal Месяц назад +5

    Mata dana ganna ona ehema karala thiyenam kohomada eka dana ganne kiyala wenas karanne kohomada kiyala

    • @TECHA856
      @TECHA856  Месяц назад +1

      Ikamanatama video ekk aran ennm brother ❤️😍

  • @upekshakaluarachchi4015
    @upekshakaluarachchi4015 Месяц назад +1

    Thank u

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Welcome ❤️😊

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago Месяц назад +2

    කෙල්ල අකමැතිනම්
    යන්න දීපල්ලා
    නිකන් පිචන්
    දේවල් කරන්
    නැතිව..

  • @K.Bandara-qx1ip
    @K.Bandara-qx1ip 23 дня назад +1

    Meka nodanenna karanne kohomada ban? Umba hihana tharam hamoma moda na

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Месяц назад +4

    අනුන්ගේ කුණු ගොඩවල් හොයන්න එපා මිනිහෝ...කුණු ගොඩවල් බදාගත්තම දුක් විඳින්න වෙනවා...😜😜😜

  • @rmsgunathilaka1041
    @rmsgunathilaka1041 Месяц назад +1

    Ela putha

  • @newgen0328
    @newgen0328 15 дней назад +1

    😂 settings adu unama danaganna puluwan ban.14days log out unama kathawa iwarai.😅

  • @ShiromiShiromi-c5w
    @ShiromiShiromi-c5w 16 дней назад +2

    එතකොට අපි එයාගේ වට්සැප් එක ගත්තම අපේ චැට් ලිස්ට් එකේමද පෙන්නන්නේ නැත්තම් වෙනමද

  • @MudithShiwanthaShiwantha
    @MudithShiwanthaShiwantha Месяц назад +1

    Thanks bro

  • @nisansalasampath6864
    @nisansalasampath6864 Месяц назад +1

    ඩේට ඔන් කරලා තියෙද්දී කෙනෙක් චැට් දැම්මම එයාට ඔන්ලයින් ආපු ලාස්ට් සීන් එක 12 නම් 12 විදිහටම පෙන්නලා හරි ලකුණු 2 වැටෙන්නේ නැතුව වෙන අය එක්ක චැට් කරන්න පුළුවන්ද

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Last seen off කරලා පුලුවන් ❤️

    • @nisansalasampath6864
      @nisansalasampath6864 Месяц назад

      @@TECHA856 එත් එයා ඔන්ලයින් ආවාම හරි ලකුණු දෙක වැටෙනවා නේද ලාස්ට් සීන් ඕෆ් කරාට

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago Месяц назад +1

    කුපාඩි වැඩ
    කරලා
    හම්බ කරන්න
    APA higa කපන්

  • @ajjj772
    @ajjj772 Месяц назад +1

    නියම වැඩක් 🎉

  • @KanthiMadu
    @KanthiMadu Месяц назад +1

    මේක කරන්න ෆෝන් එක අතටම ගන්න වෙනවන

  • @toonsminu7554
    @toonsminu7554 Месяц назад +1

    Superm

  • @mahindagunathilaka7539
    @mahindagunathilaka7539 Месяц назад +2

    Ethakota api kalin delet karapu clear karapu chat penvanawada?

  • @pasanmadubhath6477
    @pasanmadubhath6477 Месяц назад +1

    Mehema kwru hri thamangen account eka link krlanan kohomda dnagnne, kohomda unlink krnne

    • @TECHA856
      @TECHA856  Месяц назад +1

      🔰 ඔයාගෙ wp එකේ setting එකට යන්න එකෙ link device කියලා option එකක් නැත්නම් ඔයාගෙ wp එකත් link කරලා තියෙන්නෙ 🥲 එම උනොත් ඔයා ආය wp එක අයින් කරලා හරි / Add account වලින් හරි / වෙන wp එකක් අරන් හරි ඔයා ආය ඔයාගෙ නම්බර් එක type කරල අලුතෙන් wp එක හදනව වගෙ හදන්න එතකොට හරි. ✅💥😍 මොකද සිම් එක තියෙන්නෙ ඔයාගෙ පෝන් එකේ හින්දා code එක එන්නෙ ඔයාට 🙂❤️

  • @sanjeewanimanana8617
    @sanjeewanimanana8617 Месяц назад +1

    Ayage Pon aka athata ganne nethuwa ayage whatsaap ake meseg Mage Pon akata ganna vidihak nedda Aya inne rata akai

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Ekanam mama danna vidiyata karanna ba , hoyala balala thibunoth anivaryen aran ennm ❤️🙂

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 Месяц назад +1

    මල්ලි partner ගොන් පාට් එකක් නම් හොදයි මාට්ටු නොවී ඉන්න, යකෝ නෝන්ඩි නොවී කරන්න පුලුවන් දෙයක් කියපන්කො

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Ow eya poddk gon vennath oni 😁 issarahata aran ennm ❤️

  • @MaduBroo-g6c
    @MaduBroo-g6c Месяц назад +1

    😊

  • @asanka225disanayaka7
    @asanka225disanayaka7 Месяц назад +1

    උදේ Offline ගිය කෙනෙක් දවල්ට call කරද්දිත් උදේ offline ගිය වෙලාවම පෙන්නන්නෙ කොහොමද

    • @TECHA856
      @TECHA856  Месяц назад

      එයා ඔන්ලයින් ඉද්දිනුත් ඒ වේලාවෙත් offline නම් last seen වලින් හදලා තියෙන්නෙ

  • @PasinduOshan-gc8iu
    @PasinduOshan-gc8iu Месяц назад +2

    Business wtsp wlt barid aiye

    • @TECHA856
      @TECHA856  Месяц назад +3

      Ba malli ❤ 🙂 business wp valata thava e features eka avith na ...mama balalaa e gena video ekk aran ennm ❤😊

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake Месяц назад +1

    Mokatada. Anunge whats up link katanne? Merwa samaja gata karanne ari.
    Karanna weda nethi. Opaadupa soyana weak ayatada. Meewa. Watinawa aethi?

    • @harshamadushan5365
      @harshamadushan5365 Месяц назад +1

      Ubath opa dupa hoyne nethuw idpn vedio blnn benm nobla idpn 😂

  • @PoxyQueenResinArt
    @PoxyQueenResinArt 24 дня назад +2

    මේ ක්‍රමය iPhone වලටත් හරි යනවද

  • @Entertainment_hub985
    @Entertainment_hub985 Месяц назад +1

    Eyge phone ek nethuwa galley ekt ynn vidiyk Nedd

  • @ZayanaFaris
    @ZayanaFaris Месяц назад +2

    Mage phn eke contact numbers නේද eyata pennanne. Wede awul weida

    • @TECHA856
      @TECHA856  Месяц назад

      එකට ඔයා ඒ whatsapp account එලට contact permission දෙන්න එපා

  • @nisansalasampath6864
    @nisansalasampath6864 Месяц назад

    අපේ අකවුන්ට් එකක්‌ ඔය විදිහට අරන් තිබ්බොත් කොහොමද එක අය අපි අතට ගන්නේ

    • @TECHA856
      @TECHA856  Месяц назад

      ඉක්මනටම විඩියෝ එකක් අරන් එන්නම් ❤️

  • @mawitagamagenishani9084
    @mawitagamagenishani9084 20 дней назад +1

    Phone ek ganne nathuva hadhann barid 🤧

    • @TECHA856
      @TECHA856  19 дней назад

      ඔය විදියට බෑ 😇🫶

  • @MiliDanu
    @MiliDanu Месяц назад

    Phone එක ළඟ තියෙන්න ඕන ද

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Oo brother ❤️

  • @Nethsaraniwoth
    @Nethsaraniwoth Месяц назад +1

    Ayye ethakota ponekat enakol kohomada eyage pon ekata ynne

    • @TECHA856
      @TECHA856  Месяц назад

      ඔයා අහන එක පැහැදිලි නැ 🙂❤️ආයෙත් කියන්න

    • @Nethsaraniwoth
      @Nethsaraniwoth Месяц назад

      @@TECHA856 අයියෙ දන් අයියෙ එයාට එන කොල් එයාගෙ පොන් එකට යනවද

  • @siyarata_music_official
    @siyarata_music_official Месяц назад +1

    Ape contact thama eyata save wenne 😅

  • @shehanishehani-qp1bc
    @shehanishehani-qp1bc Месяц назад

    Eyage whatapp eka e original widihatama penna eyage eke thiyanawada ethakota

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Ow, eyage wp eke link device kiyana option eka vitharayi nathi venne ❤️

  • @ShashinduMadushan
    @ShashinduMadushan Месяц назад +1

    Ethakota e account eka neti wenawada bro

    • @TECHA856
      @TECHA856  Месяц назад +1

      Ow brother ඉස්සෙල්ලම නැති වෙනවා .... පස්සෙ එ පොන් එකට ලින්ක් කරන්න එතකොට හරි ❤️

    • @ShashinduMadushan
      @ShashinduMadushan Месяц назад

      @@TECHA856 api eka ganna vidihatamada...eke thibba mg list neti wenawada..

    • @ShashinduMadushan
      @ShashinduMadushan Месяц назад

      Eyata ahu wenne neti wenna ganna puluwanda

    • @ShashinduMadushan
      @ShashinduMadushan Месяц назад

      Etakota eyage eke thibba chat neti wenne ne neda brother

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e Месяц назад +2

    ඇයි මේ වගේ පහත් දේවල් කරන්නේ?

    • @Truck_Fail
      @Truck_Fail Месяц назад +1

      යකො මෙක පහත් දෙයක් වෙන්නෙ කොහොමද

    • @TECHA856
      @TECHA856  Месяц назад

      ❤️😊

  • @srd06sd
    @srd06sd 17 дней назад +1

    මේ හලෝ ඔයාට වෙන වැඩ නැද්ද. ඕක හැමෝම දන්න දෙයක් 😂

    • @TECHA856
      @TECHA856  17 дней назад

      ඇයි එහෙනම් ඔයා බැලුවේ.😇👍 thanks බැලුවට ❤️

  • @MudithShiwanthaShiwantha
    @MudithShiwanthaShiwantha Месяц назад +1

    Hara

  • @channabandara2504
    @channabandara2504 Месяц назад +1

    Status danne nane eya ethakota 😊

    • @TECHA856
      @TECHA856  Месяц назад

      E kivve brother 🙂❤️

  • @Zakirhussain-zb1mt
    @Zakirhussain-zb1mt Месяц назад +1

    😂e😂😂🎉

  • @Ldmsbuddhika
    @Ldmsbuddhika Месяц назад +1

    Unlink karanne kohomada

    • @TECHA856
      @TECHA856  Месяц назад

      Oyage wp ekata oya aya aluthen log venna ethakota hari ❤️✅

    • @ishanthimanel111
      @ishanthimanel111 Месяц назад

      ඉමෝ එහෙම කරන්න බැරිද ?

  • @sanjeewaPradeep-l3e
    @sanjeewaPradeep-l3e 24 дня назад +1

    Upeksha dilhani

  • @RangaWithana-j4g
    @RangaWithana-j4g Месяц назад +1

    Watsup eke no eka use karana ekak nemeinam code eka ganne kohomada