2050දී ලොව බලවත්ම රාජ්‍යය ලංකාව සහ හැමෝම බුදුදහම වැළඳ ගන්න හැටි පතිරආරච්චි මහතා හෙළිකරයි

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 96

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  Год назад +33

    මහා රාවණයන් වෙනුවෙන් සියලු දෙනාම එකට එකතු වෙන තැන 🔺 කුමේරා
    🔺හෙළයේ මහා රාවණ මංගල්‍ය - කුමේරා 🙏
    🟡 ඔක්තෝම්බර් 21 සවස 4 සිට පසු දින අළුයම දක්වා
    📍හොරණ ,පැපොල්ගහාකන්ඳ වෙනිවැල්පිටිය පොදු ක්‍රීඩාංගනයේදී
    Location : maps.app.goo.gl/uiF9D5en13YEwyVQ6?g_st=iwb

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 Год назад +25

    හෙළයේ මහා⁣ රාවණා ගැන කතා කිරිමට සහ තොරතුරැ දන්නා ඉහලම කෙනා පතිරආරචිචි මහතායි.

  • @kumarimedawela2694
    @kumarimedawela2694 Год назад +22

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    රාවණ ග්‍රී නාමය බැබලේවා!
    රාවණජාන හෙළයේ ලේ අපටත් ඇති
    කුමේරා ට ජයවේවා!

  • @senawirathna6147
    @senawirathna6147 Год назад +5

    මම කිතුල්ගල තැලිගම ..බල්ලාහෙල කඳුපාමුල ..මම දැක්කා ගල්දොරටුව කන්ද මැද යනපාරක්නැ උඩට පමනයි යන්නපුළුවන්..
    අපේ පංසලෙන් යන්න පුළුවන් බූගත උමංමාර්ගයක් තියනව ඟඟ යටින්.වසර පනහකට උඩදි යන්නගිය කිසිවෙකුට ආලෝකයක් අරන් යන්නබැ නිවෙනව නයි ලැගුම්හලක් ..ඒකාලෙ සිරිපතුලක් තියනව ..
    ලෙන්ලිපියක් තියනව .පැමිනි නොපැමිනි සංගයාට පූජකල ගම්පති සුමන නමින්..කිතුල්ගල බිබිලිඔය පිලිමලෙන පුරාන රජමහ විහාරය...
    .එතනින් තමයි නාවෙල ඟඟේ තොටුපල තියන්නෙ .දැන්පාලමක් තියෙනව ...❤

  • @හෙලමහාරාවනාපරපුර

    ජයරත්න පතිරආරච්චි මහතාට නිදුක් නිරොගි ධ්ර්ගායු වේවා තෙරුවණ් සරණයි .❤❤🙏🙏

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Год назад +31

    ඔබතුමා කියන දේ ඇත්ත දැන් වත් හෙළයෝ එකතු විය යුතුයි, මම ඉන්නේ කටාර් වල නැත්නම් මමත් එනවා කුමේරා මංගල්‍යට.. තෙරුවන් සරණයි ඔබ තුමාට ශ්‍රේෂ්ට සේවයක් අපේ රට වෙනුවෙන් කරලා තියෙනවා..

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Год назад +20

    තෙරුවන් සරණයි අපේ පතිර ආරච්චි මහත්තයා සියලුම හෙළයන් එක මිටකට එකතු වීම අනිවාර්යය ඔබතුමාට තෙරුවන් සරණයි ආයුෂ බොහෝ වේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +17

    මහා දැනුමක් ඇති ඔබ තුමාට දීර්ඝායුෂ ලැඛේවා 🙏🏻🙏🏻🙏🏻

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Год назад +7

    ඔබතුමා මෙතෙක් කල සේවයට බොහෝමත්ම පින් සහ තවත් ඉදිරියට තවත් මෙවැනිම සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ,බොහෝ දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @milanperera4940
    @milanperera4940 Год назад +13

    මහා ඇදුරු තුමනි ඹඛ තුමාට අපගේ උත්තමාචාරය.... යහපත්කම වෙත්වා..

  • @deepanisilva5509
    @deepanisilva5509 Год назад +14

    යලි රාවණා යුගයක් ethi වේවා 🙏🙏🙏 ඔබ සියලුම දෙනාට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @sounds-of-nature
    @sounds-of-nature Год назад +6

    පතිර ආරච්චි මහත්තයා, ඔබ තුමාට දීර්ඝායුෂ ලැඛේවා 🙏🏻🙏🏻🙏🏻 කුමේරාවට ජය වේවා ! ! ! යහපතක්ම වේවා

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +6

    ඔබ තුමා ට දීර්ගායු ෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි ශ්‍රී ලාංකීය හෙළ ය න් ගේ

  • @anulawamenike9387
    @anulawamenike9387 Год назад +9

    මගේ රටට දලදාසමිදුපිහිටයි ...තෙරැවන්සරනයි ඔබ දෙපලටම...අපේ ඇස් කන් අරිනවට...මම ජෝර්දාන් සිට..

  • @Gayan5487
    @Gayan5487 Год назад +15

    කුමේරාවට ජය වේවා !
    🙏🙏🙏

  • @childceylon996
    @childceylon996 Год назад +3

    ජයරත්න පතිරඅාරච්චි මහතාගේ ගෟෙරවය අාරක්ෂා වන පරිදි වීඩියොවේ කාල සීමාවට සාධාරණයක් වන පරිදි වැඩසටහන මෙහෙයවීම පිලිබදව සිව්හෙල නාලිකාවටත් ධනුශ්ක මහතාටත් ස්තුතියි.

  • @AGSKallanchiya
    @AGSKallanchiya Год назад +7

    හෙළයේ මහා ඇදුරාණ ඔබට ආවඩා ආයුබොහෝ වේවා ...🙏🙏🙏
    ❤❤❤🌹🌹🌹

  • @SanathWeerasekara-ye2cf
    @SanathWeerasekara-ye2cf 10 месяцев назад

    සමහරුන්ට ව්හිලුවක් උනාට සත්තිය කාතව ඔබ තුමාට බුදු සරනයි ❤❤❤❤

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Год назад +3

    රාවණ සුරිඳු පිහිටයි ඔබ තුමා ට !! තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🏻🙏🏻🙏🏻

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 Год назад +2

    ❤❤❤❤❤ඔබ තුමා ඇතුළු ධනූෂ් සහෝදරයා ටත් දීර්ඝායුෂ ලැබේවා.ඔබ වැනි අමිල වස්තූන් මේ රජය රකින්නේ නෑ උන් හදන්නේ විනාශ කරන්නයි මේ හෙළ යේ විශ්ව ශක්තීන් ඔබලාව ආරක්ෂා කරත්වා

  • @sladeeya6207
    @sladeeya6207 Год назад +7

    මට තාම 16 එක නිසා අම්මා කේස්
    දුර වැඩිනේ
    නැත්නම් මාත් එනවා 🥹
    කුමේරට ජය ✨️

  • @sada-qv1sw
    @sada-qv1sw Год назад +8

    අනිවාර්‍යයෙන් හෙළය එකතු වේවි

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Год назад +3

    ඔබ tuma සහ දනුස් පුතා ට තෙරුවන් සරණයි දිර්ගා යුශ

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Год назад +14

    මහා රාවණ යුගය නැවත ඇතිවිය යුතුයි. ඒ වන විට ජීවත්ව නොසිටියත් මේ රටට යහපතක් වීමම තමයි මගෙ එකම අභිලාෂය. කුමේරා කියන්නෙ මොකක්ද කියන්න නොදන්නවා උනත් රටට වෙන්නෙ යහපතක් නං මගෙනුත් සුබ පැතුම්.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +3

      ආසයි ඔබේ අදහස් වළට .... ආදරෙයි ඔබට .... ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @roshanramanayake4232
    @roshanramanayake4232 Год назад +1

    පතිරආරච්චි මහත්තයා මං අදුනන්නේ 2012 ඉදන් ....
    එදා කියපු කතාව ම තමා අදත් ඒ වා ඇත්ත වේගෙන යනවා

  • @mddammananda8100
    @mddammananda8100 Год назад +7

    ආසිර්වාද වේවා

  • @MohamedNiyas-k2g
    @MohamedNiyas-k2g Год назад +3

    බුදු සරණයි ඔබ තුමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarakone157
    @samarakone157 Год назад +1

    මහා රාවණා රජුනි 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු සත්වයන්ට

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 Год назад +9

    බුද්ධගෝෂ ට ඹ්න විදිහට
    පොත් ලියනකං ලංකාවේ
    හිටපු එවුන් මොකද කලේ.
    ඇයි උන් මෙච්චර විනාශ යක් කරනකන් උඩ බලාගෙන හිටියේ.

  • @slgike1647
    @slgike1647 Год назад +9

    Sri ravanayan

  • @senawirathna6147
    @senawirathna6147 Год назад +1

    ජයරත්න මැතිතුමනි ඔබේ මතකයට...❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidurangapriyankara7207
    @vidurangapriyankara7207 Год назад +2

    ඔබට ජය

  • @thander788
    @thander788 Год назад +6

    බල්ලහෙල...අපේ ගම ආශ්‍රිතව තිබෙන කන්දක්. ඇහෙද්දිද් ඇග කිලිපොලා ගියා.හාස්කම් ගොඩයි.

  • @priyanthipieris633
    @priyanthipieris633 Год назад +1

    තෙරුවන් සරණයි මැතිතුමනි මම ඇබුල්දෙනියේ පන්සල ට ගිහින් තියෙනවා

  • @S.KDissanayaka
    @S.KDissanayaka Год назад +1

    Helaye mha aduraneni obata niduk nirogi suwa deergausha labewa.🙏🙏❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Год назад +1

    ආතර් සී ක්ලාක් මහත්තයා කියලා තියෙනවා 2050 ලෝකය ම බුදුදහම වැලදගන්නවා කියලා.🙏🏼🙏🏼🙏🏼

  • @lakydahanayake4996
    @lakydahanayake4996 Год назад +6

    අපිට එන්න පුලුවන් වෙලාව කීයට ද.. පටන් ගන්නේ.

  • @sudeshliyanage9302
    @sudeshliyanage9302 Год назад +1

    රාවණාට මගේ නමස්කාර වේවා💗

  • @isuruhewage96
    @isuruhewage96 Год назад +2

    ලංකාවේ හිටියනම් එනවා කුමේරාවට 😥🙏

  • @oluthushari4840
    @oluthushari4840 Год назад +2

    Siyaluma budu warunaga arakshawa maga ratatata ma maha thun lokayatama labawa

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Год назад +2

    Mechchara saththa eththa thiyan ey api thawath nidagena....me wage uththama minissu me helaye eththa hoyanna jevithaya ma capa karala...obathuma gana Hari ma gaurawaneeya kenek.....oba ta namaskara karami. Kumerawa ta Jaya niyathai.

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 Год назад +6

    Jaya we want!

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Год назад +3

    කාල බගිනි අම්මා ❤❤❤❤🎉

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 Год назад +3

    Theruwan Saranai

  • @මධර්මසේනTvMaDharmasenaTv

    ඔබතුමා වෙනත් නාලිකාවකට කියලා තිබුනා කුමේරා කියන්නේ මොකද්ද දන්නේ නෑ කියලා ඒත් නැවත සම්බන්ධ වීම ගැන බොහෝ ගෞරවයක් ඇති වෙනවා ආදරෙයි 💐

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl Год назад +2

    Lankawe hitiya nam aniwaryenma enawamai.....❤❤❤❤❤ jaya sri!!!!

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 Год назад +8

    🙏🙏🙏

  • @nissankagimuno797
    @nissankagimuno797 Год назад +3

    Teruwansarani 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoj.mendis.2675
    @manoj.mendis.2675 10 месяцев назад

    ඔබ තුමාට රටේ ලොකු පුටු වල අය බයයි මෙ අත්ත පිලිගත්තොත් මෙච්චර කල් ඉගෙන ගත්ත ඔක්කොටම බඩුම තමයි..බුදුසරණයි ......

  • @yuraninduwara1120
    @yuraninduwara1120 Год назад +2

    බල්ලහැල 🍃

  • @srinasujeewa6949
    @srinasujeewa6949 Год назад +1

    Oba.utum.deasa.manna.healye.niyama.mahathmyek.oda.tawa.දීර්ඝ aulab.tawa.tawth.api.atream.giwath.wewa..viswae.phita.labeawa❤❤❤❤❤❤❤❤

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Год назад +2

    🎉🎉🎉

  • @noelinevanderputt7311
    @noelinevanderputt7311 Год назад +2

  • @lalithfernando5264
    @lalithfernando5264 Год назад

    Diyawannawe inne widesikayange le thiyana kattiya oba thuma kiyana kathawa atta

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Год назад +1

    Mage ratta.uthum dalada samidu pihitai..rawana rajugepinitai .

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Год назад +1

    Lejjai ape rate hamuduruwarun gena.....Mata samawenna mehema kiyanna unata......ey hamuduruwan ta beri me eththa samaga ekathu wela ape rate ithihasaya denwath me helayanta shakthiyak wenna

  • @sammuchandrika1821
    @sammuchandrika1821 Год назад +2

    මේ පතාක මිනිසා ආරක්ෂා කරයුතුයි

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @priyantharrathnayaka5521
    @priyantharrathnayaka5521 Год назад +1

    🎉🎉🎉❤

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 Год назад

    Bs. Oba. Thumata

  • @Dilshara-qo5zf
    @Dilshara-qo5zf Год назад +4

    😮😮😮😮😮

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 Год назад +1

    මම, එන්න ආසයි, එන්න විදිහක් නැ ,,,,,,,

  • @nelum6229
    @nelum6229 Год назад

    ❤️❤️❤️

  • @warunakumara7671
    @warunakumara7671 Год назад

    DANUSH HEKINAM METHUMA SAMAGA HELA MAHA SINHALE WANSA KATHAWA LESIN DIGATAMA PROGRAM EKAK KARANNA HELA YAKKA ETIHASYA NEWATHA MATHU KARANNA ME HELA KARTAWAYA ETU KARANNA BUDU SARANI

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshchannel5528
    @niroshchannel5528 Год назад +1

    බල්හැල ගල දැරණියගල

  • @gayanisadhana
    @gayanisadhana Год назад

    Mr Dhanush a Kiyapu airport eke video ekak karannako...

  • @iroshanakarunathilaka8620
    @iroshanakarunathilaka8620 Год назад +1

    Tra n.a. 👍

  • @AnuraWijesooriya-mb5ek
    @AnuraWijesooriya-mb5ek Год назад +3

    225 horu go home go

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Год назад +1

    ❤🙏🙏🙏🙏🙏❤👍👍👍👍

  • @champika1232
    @champika1232 Год назад

    Jaya wewa oba thumata

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy Год назад

    🙏🙏🙏💖💖💖🌻🌷💐👍👍👍

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 Год назад +1

    Dhnush pute bohoma pin.

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Год назад +2

    Ape. Rata. Ta. Steak. Wenawa. Nam. Monawa. Karama. Mokada

  • @warunakumara7671
    @warunakumara7671 Год назад

    LAKDERANE WATINA URUMAYAN NEWATHA PARA SUDDAGEN LABA GATA UTUMA WE

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el Год назад

    Ow kawala le thiyana eun ennath epa

  • @sanjeewawijekumara8131
    @sanjeewawijekumara8131 Год назад

    Ane aiye e gal lena pennannako

  • @wasanthpriyadarshana4
    @wasanthpriyadarshana4 Год назад +1

    මේක තනිකරම පිස්සෙක් බුදු දහම විකෘති කරනව මෙව්ව අහන්න ගොබ්බයොත් ලංකාවෙ ඉන්නව සල්ලි දාන්නලු මූට කසිප්පු ගහන්න

  • @sulochanamadu798
    @sulochanamadu798 Год назад +2

    🙏🙏🙏🙏

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 Год назад

    ❤️❤️

  • @dilrukshigamage2494
    @dilrukshigamage2494 Год назад +1

    🙏

  • @kumari2876
    @kumari2876 Год назад +4

    🙏🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 Год назад +1

    🙏🙏🙏

  • @nayanasamanthani3572
    @nayanasamanthani3572 Год назад +2

    🙏🙏

  • @pradeepsanjeewa6604
    @pradeepsanjeewa6604 Год назад

    🙏🙏🙏