Kathawa hari ithaliyata paninna epa me rassawal na rumeniya aya dan diyunuwenawa uropiya una nisa rumeniya aya me rate wadakaranawa.. Hodama buddimath aya idala wadakaragena. Lankawatath yanna enna puluwan nisa jessu pihitai
Horu wadi wellawatte balahena..bose one pata horu ..karanawa awulak nahe but salli issara kiyana eka nemai work permit awata passe change karanawa boru wada ..
උඹල අපේ එවුන් උඹලට මොන රටකට ගියත් හරියන්න ඕනෙ. හොඳින් වැඩ කරපල්ලා ගොඩ පලයල්ලා කොහොම හරි.ජයවේවා රොමේනියා කොල්ලො කෙල්ලනි.
ලංකාවේ මිනිස්සු ලෝකේ කොහේ හරි කමක් නෑ සතුටින් ජීවත් වෙනවා නම් ලොකු දෙයක්,,මේ පින් බීම විනාශ කෙරුවා පාලකයෝ,,
🙏🙏🙏🙏🙏
Palakayo path kare wena ratawal wala minissu neweine neda.
ලක් වැසි සැමගේපරම පැතුම එයයි.
Me video eka බලද්දී enna asa hithenawa...math enna inne ඇත්තටම e ආශාව තවත් වැඩි වුණා ..... me wage වටිනා videos genawata aiyata ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒවාගෙම ගොඩක් පිං 🙏🙏🙏🙏 💖💖💖💖🌟🌟🌟🌟🌟🌟
රුමේනියාවෙ ඉඳල ඉතාලියට නම් එන්න එපා.අවංකව කියන්නෙ ජොබ් නැහැ .රුමේනියාවෙ ඉඳල මෙහෙ ජාවාරම්කාරයන්ට යූරෝ පන්දහක් විතර දීල ඉතාලියට පන්නනව. ඒ මෝඩවැඩේ කරන්න එපා.
මේ ලස්සන රට විනාස කරේ පරදේශපාලුවො.
එජෙන්සි කාරය හොදට සලකල තියනවා ...බලාගෙන කොකටත් රුමෙනියා ගෑනු ඉතාලියේ ඉන්නේ ..රුමෙනියා වැඩ කරන්නේ නැ බලාගෙන කෝකටත් එන්න ඉන්න අය ..හොඳ වගේම නරක පැත්තක් තියනවා ...
තෙරුවන් සරණයි සියලුම දෙනාට..🇱🇰🇱🇰🌷🇸🇬🇸🇬🇸🇬මම ඉන්නේ Singapore ❤
More Valuable Video from Romania Ru...Thank you and we need more like this
Electric ayata nedda poddak balannako plz
ශ්‍රි ලංකාවේ උපන් උතුම් රටට ගෞරවය❤🙏 රකිමු කන්න හිද ගන්න කලින් කැප් එක පසකින් තියමූ
ඒක කොයි රටෙ තියන නීතියක් ද අපිත් අවු.35 ක් රටවල් වල තමයි ඉනනෙ
I was wondering why cannot people directly apply and go to Romania?
Wayas සීමා wak තියනවා ද ගාමන්ට් වලට .
Keeyak withara yanawada kiyannako..anika kohomada enne...monada sudusukam..mokda mata english hodatama ba...mamath godak asrana wela inna ayyye puluwannam udaw karanna please ....🙏🙏
Visit visa walata enna puluwan da
Chance ekak gannawa nam kihomada?
Wisthara danaganna puluwanda ?
Math godak prashna godaka hirawela inne kellek matath mahanna puluwan udau karanna puluwanna
Nilu oyawa dakala mata hari satutui,oyata jesu pihitai,!!
Ayye Wish Rose Asian Recruitment kiyana agency eka hondayida. Eken awa aya innawada. e agency eka recommend karanawada oya.
Ayye oywa contact krgnne kohomda..
රැකියාවලට ගන්නා උපරිම වයස් සීමාව කීයද
❤
මමත් සමිට් ලංකා එකට බාර දීලා තියෙන්නේ .. 19 ඉන්ටවිව් ..
Leu 2500-3000අතර පඩියක් තියෙන්නේ, ලකා මුදලින් 130 වගේ
කොහොමද එන්නේ කීයක් විතර viyadama yanawada
අපිත් එනවා රූමෙනියාව බලන්න හරි ලස්සන රටක්😊
😂
සුමිත් ලන්කා ඒජන්සිය නොම්මරයක් දෙන්න අපිටත් please
නම්බර් එක දෙන්න පුලුවන් ද
Googal eke thiyenawa
Samith lankadha.sumith lankadha??
මටත් ගාමන්ට් වලට එන්න ආසයි..කොහොම ආවත් ඔයා එක්ක කතා කරන්න ආසයි
අපිත් ඉන්නෙ ඊශ්‍රායල් හොද වැටුපක් ගන්නව මේ රටට ආදරෙයි ඒත් අපේ රටට ආදරෙයි රටට දොස් කියන්න එපා පිලිස්❤❤❤❤
experience nathuwa romania enna barida.
mama hospital ekaka lab ekaka thamai wada karanne.
Puluwan unskill enna
වයස කීය වෙන කල් රුමේනියාව ගන්නවාද..රට යන්න කීයක් විතර වියදම යනවාද
❤
මම අහලා තියෙන විදිහට රුමේනියාව මීට අවුරුදු 12 කට විතර යුරෝපයේ දුප්පත්ම රට ගොඩක් දෙනෙක් බඩගින්නෙ හිටපු රටක්. ඒත් දැන් වෙනකොට වෙනත් රටවල පුරවැසියන්ට ජොබ් දෙන තරමට දියුණු වෙලා.
Kanna denawanam apita bonna denawanam thawa kengediyadathawa onea kiyannea👍👍👍👍♥️♥️♥️♥️🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾😆😆😆😆
Wellawatta base one horu...eyalage agreement Thala salli theena ...1st Eka amount visa awata passe wenna amount horu
සමිත් ලංකා එජන්සියේ නම්බර්එක එවන්න පුළුවන් ද
Matath enna asi oparetar
කොහොමද යන්න හදන්නේ
නියමයි 👍🙂❤
මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම ඒජන්සි කාරයොන්ගේ වැඩක් එහේ ගියානම් හොඳ වුනත් නරක වුනත් ඉන්න ඕනෑ ,කටු කෑවානම් දුක විදපන් බළලෝ..
Oyala apu vidiya kiyannako .kiyak yanawada
කන්න දෙනවා නමිි .... බොන්නත් දෙනවා නමිි මරේ මරු ...... 😂😂
අපේ අය රැමේනියාවට එනවා රැමේන්යන් උන් ඉතාලි එනවා 😅😅
රුමේනියන් අය වැහැලා සයිප්‍රස් වල
අයියේ මටත් ගාමන්ටි එකක වැඩක් හොයලා දෙන්න අනේ පින්
ඒජන්සි ekak pramot karanawa 🤣🤣🤣 පරිස්සමෙන් kohama unath
රැමෙනීයා එන්න හෝද තැනක් කීයන්නකෝ🙏🙏🙏🙏
කොහොමද ආවෙි කොයි තැනින්ද
ලංකවට වඩා හොදයි නම් රුමේනියාවේ ම ඉන්න.
Ganu laminta garment ,hotel side skill hada gatoth ona taram rakiya tino romania
Ape minussu kohe hari satutin ennawanam ❤ane satutui♥️♥️
Niyamaina
මටත් උදවු කරන්න මම ලමයි දෙන්නෙක් එක්ක ගොඩක්ම අමාරුවෙන් ජිවත් වෙන්නෙ
ප්ලිස්..සිමිත්..එකේ..අඩ්ඩ්‍රස්..එක..දාන්න.පුලුවන්ද
හැමෝම සතුටින් ඉන්නවනම් ගොඩක් හොදයි.ඒක තමයි වෙන්න ඕනේ අපිත් රට (ඊශ්‍රායල් )ගියා මාස 3න් ගියා.එහෙම තමයි තරුන ලමයින්ට ඉක්මනට රටවලට යන්න පුලුවන් ඉක්මනට.තෙරුවන් සරනයි ඔබලාහැමෝටම.
Good morning
Good morning.
👍👍📍📍
Oyatabudusarni
තෙරුවන් සරනයි!
Ane.matath.pihita.wenna.puluwanda.mage wayasa.dan.53.k.wenawa
Dan mn.weda.karanne.kuwet
Monawage job ekakda hoyanne
Danna thanak tyenawa wayasa nam aulak na kiuwa
ඔයාලා කොහොමද ආවේ
ඒජන්සියෙන්
Kathawa hari ithaliyata paninna epa me rassawal na rumeniya aya dan diyunuwenawa uropiya una nisa rumeniya aya me rate wadakaranawa.. Hodama buddimath aya idala wadakaragena. Lankawatath yanna enna puluwan nisa jessu pihitai
පුළුවන් .අපිට.උදව්.කරන්නකො
බයවෙන්න ඵපා ඔයලා අර නාත්තන්ඩියෙන් කථාකල අක්කා ඉන්නේ අපෙ ගෙවල් ලග .මාරවිල ගාමටි ගියා ඇත්ත. මමත් මරවිල එයාව දැක්ම පුදුම හිතුනා . වයස බලපාන්න නැ වගෙ. ඵයාට වයස
ඉදුවර ලංකා ඒජන්සි එකෙන් ගිය කවුරුත් හම්බවෙලා නැද්ද අයියේ ඔයාට 😪🙄
Thama ne
Romania kyne poor country ekak habai trackland eke inawata wada hoda
Srilanka kiyana brand ekak kiyala minissu terum karala dena me minisuuta jaya❤❤❤
අපට එන්න බැරිද වයස 42
Romania wala kiyana tharam sundara dewal ne. Minissunta sadarana padiyak gewanneth ne. Wahallu wage weda gannawa. Maha sauththu ratak. Anith ratawal ekka compair karanna epa.
මේ හොද ගාමන්ට් එක මොකක්ද?
aravinda morayas boru karayek cyprus idala ganu ayge salli aran .....badinawa kiyala polla thibba kenek balagena okata cyprus enakota driving baha driver kiyala awe wada ugannana untath arapu ekek cyprus iddi sallima ekathukarapu ekek eth madi wela romenia avith ....ganu parissamen oka ganunge salli sudda karanawa...ekane wagathuwak wela naththe kate dath hiteuwe cyprus salli wali swnasurada irida eheth niwadu.....kalguna nodanna ekek ashraya karana un balagena ....kata ariyoth nai thama
Horu wadi wellawatte balahena..bose one pata horu ..karanawa awulak nahe but salli issara kiyana eka nemai work permit awata passe change karanawa boru wada ..
Nilu akkiya gemmk tama ah
Kiyak yanawada yanna
Matath kiyanna .wayasa kohomada .salli kochara yanawada kiyala.bsdp hamotama
loke kohe giyath sri lankikanam sinhalanam kana bona welawe thoppiya galawala inna .good lack .❤
මේකට ස්පොන්සර් කරන්නෙ සමිත් ලන්කා ද😂
❤️❤️❤️🌹
💐💐💐💐💐
Hi රමිමයා 💙💜🧡
උස පමණයක් තියෙනවද
Mata batangas.batek puluwan
❤
අපිටත් එන්න උදව් කරන්න පුළුවන් ........👍👌🙏
හරි තැනකින් එන්න. මේ කියන තරම් සුන්දර නෑ. සමිත් ලංකා එකේ හැටි ඔය තරම් සුන්දර නෑ. ඔය නංගිනම් ලකී ඇති..
ඒ නංගි පොඩ්ඩක් වැඩිය අල්ලන ලයින් එකක් තියෙන්නෙ..
රුමේනියා නෙමෙයි රොමේනියා. ෆොක්ශානි නෙමෙයි ෆොක්ශාන් ලෙස කියන්න.😊
මොකෙන්ද ආවේ කියලා කියන්නකෝ 🥺
සමිත් ලංකා
Mage puthata rumeniyawata yanna udau karanna kenek ennawanam udauwak karanna gihin padiyen kapa ganna vdiyata.godak pin
වෙන රටවල කියලා වෙන රටවල් හෑල්ලු කරන්නත් එපා.. අපි හැම රටකටම ගිහින් නෙවෙයිනෙ.. එක දේකින් නිගමනය කරන්න හොඳ නෑ.. මට ඉන්න දෙනවා කන්න දෙනවා ඇඳුම් දෙනවා වයිෆයි දෙනවා..ඒ දීලා මාසෙ අන්තිමට ලක්ශ 8ත් 11ත් අතර පඩියක් දෙනවා..
එහෙමයි කියලා මම ඉන්නෙ හොඳම රටේ කියලා මම කියන් නෑ මට වඩා පස් හයගුනෙන් සලකන රටවල් තියනවා ..
ජයවේවා.
Bro oya Mona rateda
@@diroshanranganakarunathila3390 koriawe
කොරියාවේ ද බන්...දැන් ලක්ශ 11 දෙනවද ඔහේ
@@raveendrarupasinghe7520 එක එක තැන අනුව වෙනස්
අනේ අපොයි.😮
මම ඉන්නෙත් යුරෝපයේ.
අපේ රටේ නම් මෙහෙම සැලකිලි නැහැ.
අපට ලැබෙන පඩියෙන් හැම දෙයක්ම කරන්න ඕනැ.
නමුත් රුමේනියාවට වඩා ලෝකය පිලිගත් රටක්.
Baluma ratak
👍❤
උබ පූස් රටකට පලයන්
Taruwan. Saranai. Hama. Danatama. Hamotama. Balaporottu. Esta. Wawa
උඹල ඔහොම කියනකොට අපිට හරි ඉරිසියයි බන් අපි අපා දුක් ව්දිනවා උඹලට බුදු සරනය්
අපිටත්.උදවු..කරන්නකෝ
Kiyanna vishwasa wantha thanak tyenawa no eka dennam mg ekak danna
❤❤❤❤❤❤❤❤
මාතර ගැම්මක්
Oyalata hoda nisa oyala apu ejansiya danuwath kranna mudal gewapu hati visthara aneth ayatath danuwath wrnna siyaly visthara lankawr anethayata danganna hora agent lata asiwrna ape daruwowo ennawa
❤❤❤❤❤
ඉතාලියට ඇවිත් දුක් විදිනවා ගොඩාක් දෙනෙක්
අපිවත් ගන්නකෝ.
ඔව් මාතර කෑම හරිම රසයි ...🩷
Kiyannako clear given thiyanawda
පඩි මදි neda
ලංකාවට වැඩිය හොදයි නේ..එච්චරයි ඕනි
Matath set karala dennako epa wela enna jeewithema
Nilu akka 🥰
Oya kattiya Italian nogiyoth
මටත් හොද ගාමටිඑකක් හොයලා දෙනවාද එව්න හිතන් ඉන්ෙන්
මට රංජන් අයියගෙ no එක එවනනද