Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සම්මාන නොලද නිළියක් ❤Gavi Fernando ❤
ඇත්ත❤❤
sammana labuwa bn dn
Aththa
තනිකඩ හැමෝම අන්තිම කාලෙට වතුර උගුරක් බොන්න හරිවත් පාට්නර් කෙනෙක් හොයාගන්න අදිටන් කරගමු එහෙනම් ☺️😉
උඩහා ගෙදර නැන්දා කියනවා අන්තිම කාලෙදි වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් හොයා ගනිම් දැම්මලු 😂💔
Yko uth naki welane api vitrda waysata ynne.anika u apita klin merunot
😊😊 partner kenek oni hemotm
හොයාගන්න පාර්ට්නර්ගෙන් වතුර ඉල්ලගන්න බලාගෙන බදින්වනම් බල් එකෙක් ත්ම්ම බඳින්ට වෙන්නේ
😂
ඇක්ශන් වලට මරුවට හිනා යනවා ❤😍 දැක්කත් ඇති හිත පිරෙනවා හිනා උනත් හිත පිරෙනවා 😊❤
මුනිද්රයානනී .............
සිරි සමන්තභද්ර මුණින්ද්රයාණෙනී....😂😂🧨
😬🤐
ගවින්ද්රයාණෙනී😌😂❤
දැන් ඉන්න නිලියන්ට වඩා පට්ට ලස්සනට රඟපානවා අක්කෙ මොකද කියන්නෙ හොල්මන් චිත්රපටයක් කරා නම් පට්ට ❤️
අනෙ ඔව් වෙනසකටත් එක්ක කරමිකො😢
ආච්ච්ගෙ සිංදුව.....මතකද අපි පාවුනා..ඇද උඩ😂😂😂😂😂😂😂
🤭🤭🤭
😂😂😂
😄
අක්ක කරොත් සුපිරියක් කියන උන් මෙ පැත්තට අදරෙයි අක්ක පට්ට්ට 💙💙💜❤️💜😀✌️👍👍👍වතුර ටිකක් දෙන්න කවුරු හරි හොය ගන්න මිත්රවරුනි මිනිස්සුන්ට අයියො සමි 😀😀😀❤️👍👍👍
😂😂😂😂😂😂😂😊
මිරිස් වතුර එක ගහනකන් බලන් හිටිය මම..🥲😁🤭 මරු අක්කි ඒකනම් ගොඩක් ලස්සනයි ...♥️♥️
අපේ ගෙදර සීන් එකම තමා😂🙂
හැකියාව නම් අතිවිශිෂ්ටයි.. ❤❤👌
ගවී අක්කියෝ ඔයානම් මරු අනේ 😍 සම්මාන දෙන්න ඕන නිලියක් ඔයා 😍😍
ගවී දුවගෙ චරිතෙ කරනවට වඩා අම්මගෙ චරිතෙ කරනකොට ලස්සනයි
atta♡
Ow eka aththa
අම්මා උබට අද යහමින් කිරිකිත්තව පෙන්නයි ඩුවේ 😂😂😂😂අද වීඩියෝ එක නම් මරු අක්කේ ඔයා නම් සුපිරියක් තමා ❤❤❤❤
අම්මෝ 😂ගවී මට නම් හිනා ගියේ, ආච්චිගේ කොටසෙදි ආච්චි කියනව , සීයගේ යාළුවෙක් ඉන්නවා ,කතා කරන්නද කියලා ...😂🤭🤭🤭🤣😁😁🤣🤣
😂😂😂😂
@@briyanmackgyver3768 😅😅
🤭
ඒක නම් සුපිරි 😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤
වෙනදා වගේම අදත් නියමයි ගවි අක්කා.....
අවසාන ටික 😂 අදත් මරු අක්කෙ ආච්චිගෙ episode එකක් බලන්න ආසාවෙන් හිටියේ 🤭❤️
මරු අක්කෙ...mind relax ,කරගන්න නියම යි අක්කිගේ video ❤❤
මේ දවස්වල අපේ ගෙදර තත්ත්වෙත් ඕකමයි. 😂😂😂😂😂😂😂😂
Kiyala wedk na😅
අම්මා හොඳ වෙයි
අර සැරෙන් සැරේ දාන "අම්මට" කෑල්ල පට්ට හොදේ😅 අදත් සුපිරියක් ජයවේවා අක්කේ❤
😂😂
Ammata newe halo hombata kiyala kiyanne
@@prabodhamadhushi7517 sirawata? Mata ahune ammata kiyala kiyno wage😁
Hebei eka copyak .....😂....chalat mallige..😂....aulak ne ithin ...copy wunat hodata karanaw....
අම්මෝ ඒක නම් සුපිරි 😂දහ අට සන්නියේ සලු පාලියම නටලා තියේලූ😂
👍💞අදත් සුපිරියටම තිබුණා.well done.and congrats for your bright future.💐💐🎀
'' අද අම්ම උඹට කිරිකිත්ත යහමින් පෙන්නය්'' අම්මෝ......සුපිරි නගෝ.....👏👏👏👏👏
අර අතර මැදින් ඇහෙන වචනෙ තමයි 😂😂 මරු 😂😂
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
මෛත්රී මාමා oyat comment එකක් දාලද 😂😂
Ado noo
@@PiyumikaNadeeshani-y7e noo
අද එකක් ලස්සනයි අක්කියෝ♥️♥️😍
මට මේ කාලෙට ගැලපෙනම එකක්. අක්කටත් ගෙදරින් කේස්ද කොහෙද. බඳින්න කොල්ලෙක් නැති හැමෝටම කොල්ලෙක් සෙට් වේවා..බඳින්න ඉන්න අය ඉක්මනට ගෙදරින් පිට වේවා...❤😂😂 සදා තනිකඩ අපිට කිරිකිත්තො වැහේවා..
Yaaa
ගවි අක්කාට රත්තරන් දෙන්න වටිනවා, මේ දවස් වල අපේ අම්මා වගේ තමයි අපේ අම්මයි මාත් මේ වගේ තමයි මේ දවස් වල 😂😁😁
Ape gedara thathweth mekama thama
ඒකට තමයි අනේ වෝටර් බෝඩ් එක තියෙන්නේ ❤ අදත් මරේ මරු. 😍
අම්බෝහ් ගවී අක්කෙ සුපිරි ආ සුපිරි...😍👍හැමෝටම බෑ මෙහෙම අනිත් අයව හිනස්සන්න...😅 😂😁
Dan Inna samahara niliyantanta wada gavi niyamay
හිනා වෙලා පන යනවා යකෝ❤❤❤❤ සුපිරි කියන්න වචන නෑ❤❤❤❤
"කිරිකිත්තද කැරපොත්තද කියන්න මං දන්නේ නෑ බොල" 😂 අනේ ශෝයි අනේ . ♥️✊ Good job Gavi akki
අම්මෝ ගවී ඒක මාර සුපිරියිනේ. 🤣 හිනාව නවත්ත ගන්න බැරි වුනා .🤣🤣🤣🤣
ගින්දර ගින්දර 🔥 🔥 🔥 🔥 ඇක්ටින් නියමයිනේ ❤❤❤❤❤
Gavi! You are incredible! 👏👏👏you deserves a meddle🏅🎀🌹🌹😍
ඔයාගේ විඩ්යෝ හරිම ලස්සනයි .දවසක නිලියන්ටත් වඩා ගොඩක් දුර යන්න පුලුවන් ❤️👌👍
2:56 අම්මෝ ...ටොප් ස්ක්රිප් එක ඈ
😂😂😂 දහ අට සන්නියේ සලු පාලියම නටලා තියෙනවා ලු 😂😂
ඒ කිව්වේ
අම්මෝ අන්තිමට මරු.. 😂
අද එකත් සුපිරියක්ම තමා ඉතින් 💕❤
Music එක පටන් ගද්දී යන...මරු ඈ...😘
අම්මාගේ ඇඩිල්ල 😂😂 අදත් මරු අක්කේ.. සුපිරි.. 😂❤️
අර සින්දුවේ අන්තිම ටික... මතකද අපි පාවුනා ඇද උඩ...😂😂😂😂
ආච්චිගෙ සින්දුව නම් ශොක් 👍👍👍
Love this girl. One of the best, unfortunately no proper film director has not considered about her talent
අන්තිම කාලෙ වතුර ටිකක් දෙයි කියල හිතන් කසාදයක් කර ගෙන මට කලින් එයා මැරිලා ගියාම .....😂😂 යසයි 😅
Eka tma
Sirawata
අලුත් ටෝන් ටිකක් හොයාගෙන කලින් මුල්ම ඒවල නෑනී 😁😁 ලස්සනයි අක්කී ❤
අදත් නියමයි අක්කි . හැම දාම මන් බලනවා අනිවරෙන් දැම්ම ගමන් විඩියෝ එක . අච්චි , අම්මයි තම හොදට කරේ
අදරෙයි ගොඩක් අක්කි
අම්මො අක්කෙ එක නම් මරු වෙලාවට රෑ වෙලාවක බැලුවේ නැත්තේ එ sound එකට මන් බයයි 🤭😂
දාපු ගමන් බැලුවා ලස්සනඉ
ආච්චි තමා නියම❤❤😂😂
Akke oya kohomada lassanata me video eka kale 🤩🤩🤩🤩🤩😍😍😍😘😘😘😘😘
අද එකත් සුපිරි අක්කේ❤️❤️
වතුර උගුරක් ගිය දුරක් 🤣🤣😂
මම වයසට ගියාම වතුර ඇති තරම් තියා ගන්නවා ලග. එතකොට වතුර දෙන්න කෙනෙක් ඕන් නෑ නේ 😂😅
Video එකක් එනකල් හිනාවෙන්න බලන් ඉන්න මන් 😂❤
ගොඩක් ලස්සනයි ගවී අක්කියෝ.❤😊
අම්මෝ ඉතින් ගාවි කියන්නෙ සුපිරි තමා... ❤❤❤❤❤❤❤❤❤❤
සිංහලයේ මහා වැකියේ තනිකඩ උන් බඳින්න ඔනී අනිනිම මොහොතෙ වතුර උගුරක් දෙන්න කෙනෙක් ඉන්න ඕනී නිසා 😂💔🤚
මාර අසාවෙන් අසාවෙන් අක්කි ඔයාගේ වීඩියෝ බලන්නේ ආදරෙයි හොදේ ❤❤❤
ගවී ආච්චි තමා හොදටම කරේ 😂😂
අම්මට.. කියලා දාන එක මරු😂😂👍
වතුර දෙන්න මොකටද එක එකා කියලා😅 අනාගතෙ ප්ලැන් කරලා ඇද ලග ටැප් එකක් හයිකරන්න ඉන්න මම😂
😂💔
ඒක තමයි හොදම විසදුම 😂😁
මරු අක්කා ඉතින් සුපිරියක් තමා❤
අදත් වෙනදා වගේම සුපිරියක් තමයි අක්කියෝ ❤❤❤
වීඩියෝ එකක් දානකං බලන් හිටියෙ අක්කියෝ🥰ආදරෙයි❤❤
කිරිකිත්තද කැරපොත්තද කියලනම් මන් දන්නෑ..........😂😂😂මරු ගාවි අක්කේ......❤❤❤
අම්මෝ අක්කි වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි ❤️🥰🔥🔥
Topic එකනම් සුපිරියක් අක්කෙ. ඔයා කරොත් ඉතින් සුපිරි වැඩක් තමයි ආයෙ .... 😘😘❤️❤️💖
😅😅අර ආච්චිගේ කෙනෙක් ඉන්නවා කිව්වා නේ බැරි වෙයිද උන්දැව හරි කතා කොරගන්න මටත් මේ වතුර උගුරක් දෙන්න කෙනෙක් නෑ අනික මේ පෑවිල්ලට වතුරත් නෑ 😂
මොනා උනත් 18පාලියෙන් සලු පාලීය නැටුවා කියලා කියපු එකම ලොකු දෙයක් 😂😂
හමිමෝ.... 😂 තනිකඩ අපි වෙනුවෙන් කතා කරන ගවී 🤣
වතුර උගුරක් බොන්නත් උඩහ පැතිවල මිනිස්සු මේ දවස්වල මාරම දුකක් විදිනවා කල වලින් පෙරලා බොන්නේ පව් 😥
ඔයා ප්ලාස්ටික් පොලිතින් වලදානවද පුච්චනවද
ඉතිං ඒ මගුලක් වීඩියෝ එකට අදාල නෑනෙ බං 😂
Ai ane saththutntat ne
😍😍 අදත් සුපිරි ......අක්කේ...ඉක්මනටම තව එකක් ඕනේ..
පට්ටයි,,,ටෙලියකින් දකින්න ලැබේවා ,,,, ම්මට කෑල්ල,,,එළ,,
කතාව නම් ඇත්ත අප්පා 😢😢
සුපිරියක් තමා ඉතිම් ,❤️❤️❤️
මරු අක්කි ❤
ආච්චි තමා මරු අම්මා උබට යහමින් කිරි කිත්තා පෙන්නයි මගේ දුවේ 😂😂
සුපිරියි gavi ❤️❤️
මරු අක්කි ඔයාට කවද හරි දක්ෂතම නිලියට හිමි සම්මානය ලැබෙන්න ඕනා👍👍💖💖
සුපිරියක් ම තමා ඉතින් ❤😂
පලවෙනි කමෙන්ට් එක.. ඒක සුපිරි අක්කේ .. අර හොල්මන් music එකට බයත් උනා ..
ගාවි සුපිරි ❤❤❤
නියමයි gowee නංගි super❤❤
ඒක මරු අක්කේ තව එකක් ඉක්මනටම ඕනි😍❤️
Niyamaii ele 🤟🏻 eknam super 👌🏻🤟🏻
වතුර උගුරක් ඉල්ලගන්න කසාද බැදපු ගෑනු දරුවොයි මිනිහයි රකින්න පිටරටවල කරත්ත ගනං බර අදිනව😢
වයසට ගියාම මට වතුර උගුර දෙන්න හිටපු එකී මට කලින් මැරිලා ගියාම 😂
අදත් ලස්සනයි අක්කියෝ❤️❤️❤️🥰
සුපිරි එකක්
මටත් ඔය ටිකම වෙයි නේද කියල මතක් උනාම 🙂🥲
හොල්මන් මියුසික් එක මරු අනෙ.අදත් ලස්සනයි අක්කේ
adath superb akke
අදත් මරු විඩියෝ එක අක්කේ ❤️❤️❤️❤️
අන්තිම ටික මරු ... ගාවි නංගි ... උතුර උගුරක් හරි දෙන්න දරු මල්ලෙක් ඉන්නම එපැයි නේ ද?
අම්මට කියන කැල්ල නම් පට්ට ඇ😂😌
Koi kallada..
@@theekshanahiruni6729 අර ගවි අක්කා බනින වෙලාවට අර වෙන එකෙක් කියන එකක් දාලා edit parak dala thiyenne
@@Randunuboy ah...😁
ඒඌඒඒඉ❤යිඕඔ❤
Om❤
ඇද ලගින් වතුර ටැප් එකක් සෙට් කරන් ඉන්න ප්ලෑන් කරන මම 😑😆 වතුර ප්රශ්නෙ විසදෙනව
Hari lassanai gavi akki adarey oyata
සම්මාන නොලද නිළියක් ❤
Gavi Fernando ❤
ඇත්ත❤❤
sammana labuwa bn dn
Aththa
තනිකඩ හැමෝම අන්තිම කාලෙට වතුර උගුරක් බොන්න හරිවත් පාට්නර් කෙනෙක් හොයාගන්න අදිටන් කරගමු එහෙනම් ☺️😉
උඩහා ගෙදර නැන්දා කියනවා අන්තිම කාලෙදි වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් හොයා ගනිම් දැම්මලු 😂💔
Yko uth naki welane api vitrda waysata ynne.anika u apita klin merunot
😊😊 partner kenek oni hemotm
හොයාගන්න පාර්ට්නර්ගෙන් වතුර ඉල්ලගන්න බලාගෙන බදින්වනම් බල් එකෙක් ත්ම්ම බඳින්ට වෙන්නේ
😂
ඇක්ශන් වලට මරුවට හිනා යනවා ❤😍 දැක්කත් ඇති හිත පිරෙනවා හිනා උනත් හිත පිරෙනවා 😊❤
මුනිද්රයානනී .............
😂
සිරි සමන්තභද්ර මුණින්ද්රයාණෙනී....😂😂🧨
😬🤐
ගවින්ද්රයාණෙනී😌😂❤
දැන් ඉන්න නිලියන්ට වඩා පට්ට ලස්සනට රඟපානවා අක්කෙ මොකද කියන්නෙ හොල්මන් චිත්රපටයක් කරා නම් පට්ට ❤️
අනෙ ඔව් වෙනසකටත් එක්ක කරමිකො😢
ආච්ච්ගෙ සිංදුව.....
මතකද අපි පාවුනා..ඇද උඩ😂😂😂😂😂😂😂
🤭🤭🤭
😂
😂😂😂
😄
අක්ක කරොත් සුපිරියක් කියන උන් මෙ පැත්තට අදරෙයි අක්ක පට්ට්ට 💙💙💜❤️💜😀✌️👍👍👍වතුර ටිකක් දෙන්න කවුරු හරි හොය ගන්න මිත්රවරුනි මිනිස්සුන්ට අයියො සමි 😀😀😀❤️👍👍👍
😂😂😂😂😂😂😂😊
මිරිස් වතුර එක ගහනකන් බලන් හිටිය මම..🥲😁🤭 මරු අක්කි ඒකනම් ගොඩක් ලස්සනයි ...♥️♥️
අපේ ගෙදර සීන් එකම තමා😂🙂
හැකියාව නම් අතිවිශිෂ්ටයි.. ❤❤👌
ගවී අක්කියෝ ඔයානම් මරු අනේ 😍 සම්මාන දෙන්න ඕන නිලියක් ඔයා 😍😍
ගවී දුවගෙ චරිතෙ කරනවට වඩා අම්මගෙ චරිතෙ කරනකොට ලස්සනයි
atta♡
Ow eka aththa
අම්මා උබට අද යහමින් කිරිකිත්තව පෙන්නයි ඩුවේ 😂😂😂😂
අද වීඩියෝ එක නම් මරු අක්කේ ඔයා නම් සුපිරියක් තමා ❤❤❤❤
අම්මෝ 😂ගවී මට නම් හිනා ගියේ, ආච්චිගේ කොටසෙදි ආච්චි කියනව , සීයගේ යාළුවෙක් ඉන්නවා ,කතා කරන්නද කියලා ...😂🤭🤭🤭🤣😁😁🤣🤣
😂😂😂😂
@@briyanmackgyver3768 😅😅
🤭
😂😂😂😂
ඒක නම් සුපිරි 😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤
වෙනදා වගේම අදත් නියමයි ගවි අක්කා.....
අවසාන ටික 😂 අදත් මරු අක්කෙ ආච්චිගෙ episode එකක් බලන්න ආසාවෙන් හිටියේ 🤭❤️
මරු අක්කෙ...mind relax ,කරගන්න නියම යි අක්කිගේ video ❤❤
මේ දවස්වල අපේ ගෙදර තත්ත්වෙත් ඕකමයි. 😂😂😂😂😂😂😂😂
Kiyala wedk na😅
අම්මා හොඳ වෙයි
අර සැරෙන් සැරේ දාන "අම්මට" කෑල්ල පට්ට හොදේ😅 අදත් සුපිරියක් ජයවේවා අක්කේ❤
😂😂
Ammata newe halo hombata kiyala kiyanne
@@prabodhamadhushi7517 sirawata? Mata ahune ammata kiyala kiyno wage😁
Hebei eka copyak .....😂....chalat mallige..😂....aulak ne ithin ...copy wunat hodata karanaw....
අම්මෝ ඒක නම් සුපිරි 😂දහ අට සන්නියේ සලු පාලියම නටලා තියේලූ😂
👍💞අදත් සුපිරියටම තිබුණා.well done.and congrats for your bright future.💐💐🎀
'' අද අම්ම උඹට කිරිකිත්ත යහමින් පෙන්නය්'' අම්මෝ......සුපිරි නගෝ.....👏👏👏👏👏
අර අතර මැදින් ඇහෙන වචනෙ තමයි 😂😂 මරු 😂😂
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
😂
මෛත්රී මාමා oyat comment එකක් දාලද 😂😂
Ado noo
@@PiyumikaNadeeshani-y7e noo
අද එකක් ලස්සනයි අක්කියෝ♥️♥️😍
මට මේ කාලෙට ගැලපෙනම එකක්. අක්කටත් ගෙදරින් කේස්ද කොහෙද. බඳින්න කොල්ලෙක් නැති හැමෝටම කොල්ලෙක් සෙට් වේවා..බඳින්න ඉන්න අය ඉක්මනට ගෙදරින් පිට වේවා...❤😂😂 සදා තනිකඩ අපිට කිරිකිත්තො වැහේවා..
😂😂😂
Yaaa
ගවි අක්කාට රත්තරන් දෙන්න වටිනවා, මේ දවස් වල අපේ අම්මා වගේ තමයි අපේ අම්මයි මාත් මේ වගේ තමයි මේ දවස් වල 😂😁😁
Ape gedara thathweth mekama thama
ඒකට තමයි අනේ වෝටර් බෝඩ් එක තියෙන්නේ ❤ අදත් මරේ මරු. 😍
අම්බෝහ් ගවී අක්කෙ සුපිරි ආ සුපිරි...😍👍හැමෝටම බෑ මෙහෙම අනිත් අයව හිනස්සන්න...😅 😂😁
Dan Inna samahara niliyantanta wada gavi niyamay
හිනා වෙලා පන යනවා යකෝ❤❤❤❤ සුපිරි කියන්න වචන නෑ❤❤❤❤
"කිරිකිත්තද කැරපොත්තද කියන්න මං දන්නේ නෑ බොල" 😂 අනේ ශෝයි අනේ . ♥️✊ Good job Gavi akki
අම්මෝ ගවී ඒක මාර සුපිරියිනේ. 🤣 හිනාව නවත්ත ගන්න බැරි වුනා .🤣🤣🤣🤣
ගින්දර ගින්දර 🔥 🔥 🔥 🔥 ඇක්ටින් නියමයිනේ ❤❤❤❤❤
Gavi! You are incredible! 👏👏👏you deserves a meddle🏅🎀🌹🌹😍
ඔයාගේ විඩ්යෝ හරිම ලස්සනයි .
දවසක නිලියන්ටත් වඩා ගොඩක් දුර යන්න පුලුවන් ❤️👌👍