මැති සබයේ ගාලගෝට්ටිය - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 404

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v 6 дней назад +269

    2024මේක බලලා මුන් ඔක්කොම ගෙදරනේ කියලා දැනෙන කොට පට්ට සතුටුයි😂

  • @thisararangana9550
    @thisararangana9550 15 дней назад +458

    2024 anyone 😂😂😂😂

  • @mithundharmanga6280
    @mithundharmanga6280 11 дней назад +135

    2024දී ඔය ඔක්කොටම හරියන්න අපේ දෙයියෝ කියාගෙන දොස්තරයෙක් පාර්ලිමේනතු ඇවිල්ලා.

  • @Siya-b5s
    @Siya-b5s 10 дней назад +108

    ගොන් රැල😂😂ශ්‍රමදානේට ස්තූතිය (2024/11/23)😂

  • @dumindumalinga7484
    @dumindumalinga7484 15 дней назад +196

    එක පොදියට ගෙදර 😂

  • @slstats7948
    @slstats7948 6 дней назад +114

    2024 මේක mention උන අය 😊
    👇

  • @buddhikairugal5724
    @buddhikairugal5724 3 года назад +51

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

  • @DinethDulmina
    @DinethDulmina 9 дней назад +75

    ගොඩක් අය මේ වෙන කොට පාර්ලිමේන්තුවෙ නැත 😂
    2024-11-24

  • @isurusadruwan
    @isurusadruwan 3 года назад +57

    කම්මැලිකම යවා ගන්නවත් මෙක බලනවා වෙන මොනවා කරන්න ද😂😂😂

  • @Dinna503
    @Dinna503 6 дней назад +35

    මේවා දැන් බලද්දි තමා ආතල්ම 😂😂

  • @Pasindu________7
    @Pasindu________7 17 дней назад +70

    ඉස්සර දීපු ආතල් 😂

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 6 дней назад +29

    පිස්සෝ රැල එලවලා ඇවිල්ලා මේක බලන සෙට් එක කෝ බලමු 😁

  • @AlterEGO-wj8cm
    @AlterEGO-wj8cm 14 дней назад +26

    ආයෙත් මේ අාතල් ටික බලන්න අාවෙ

  • @colomboboys7515
    @colomboboys7515 3 года назад +14

    ආතල් නම් ආතල් jok film කැලේ😂😂😂

  • @thevoiceplus6054
    @thevoiceplus6054 6 лет назад +115

    කොටින්ට බැරි උනානෙ ඒ කාලෙ මේ 225ටම කෙල විලා යන්න බෝම්බයක් දාල යන්න..

  • @neva3502
    @neva3502 10 дней назад +23

    හුත්තිගෙ පුතාලට අද යන්න තැනුත් නෑ හොද වැඩෙ😂

  • @jayawickrachandima6317
    @jayawickrachandima6317 4 года назад +27

    දිලුම් අමුනුගම අත් කපා ගත්තේ මයික්‍රපෝනය කඩන්න ගිහින් මෝඩයෙක් කියනවා මිනිමරනවාලු

  • @Theaffiliatezone
    @Theaffiliatezone 6 лет назад +33

    ප්‍රභා උඔට බැරි වුනානෙ මුන් ඔක්කොම ඉන්න වෙලාවක ⁣කෙලවෙලා යන්න බෝම්බයක් ගහන්න .

  • @ashan2000
    @ashan2000 10 дней назад +15

    දෙපැත්තම හොඳට ඉතින් රටේ මිනිස්සුන්ව ඇන්දුවා. අපේ මිනිස්සුත් ලස්සනට ඇඳගත්තා 😹
    2022 දී තමා පොඩ්ඩක් හරි දෙයක් තේරුනේ.. නැත්තම් ඒත් නෑ. 😌

  • @DinethDulmina
    @DinethDulmina 9 дней назад +14

    10:07 ජොනී පාලිතට ගහනව නේද 😮

  • @chenithadance
    @chenithadance Месяц назад +21

    10:56 Ranil 😂🙆😎

  • @musicdragonofficial
    @musicdragonofficial 6 лет назад +20

    10:55 මට එපා වෙලා අයියෝ... ඕං මං සිංදුවක් අහන් ඉන්නම්. උඹලා ඕන තරම් ගුටි කෙලගනිව්...

  • @AlterEGO-wj8cm
    @AlterEGO-wj8cm 14 дней назад +10

    කෝ දෙන් කස්ටිය ගෙදරට ඉඳලා හොඳට බලන්න

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku 12 дней назад +16

    අද හරි සංසුන්ව ගෙදර...😂😂😂😂😂

  • @ishaniamodya1608
    @ishaniamodya1608 10 дней назад +13

    2024 මේක බලනකොට. දැන් මෙතනින් 2/3 විතරම ගෙදරනෙ

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka 6 дней назад +5

    මේ අය රත්තරං වටිනව කියල තේරුනාට පස්සෙ බලන අය කෝ😊

  • @vijithapriyani6663
    @vijithapriyani6663 7 месяцев назад +26

    ආතල්ම චරිතෙ රනිල්...දැක්කයි 😅

  • @raveendragunathilaka8103
    @raveendragunathilaka8103 6 лет назад +8

    මේ වගේ අවස්ථාවක හොඳම පිළියම රටේ මැතිවරණයක් පැවෙත්විමයි

  • @Siya-b5s
    @Siya-b5s 10 дней назад +10

    මෙහෙම ගොන් රැලක් ගෙදර යවන්න පුළුවන් උනාට සතුටු යි😂

  • @shanikapramith9999
    @shanikapramith9999 6 лет назад +23

    Ranil ganna fun eka ..😂mr cool 😎

  • @milindugimhana
    @milindugimhana 6 дней назад +7

    සුන්දර මතක😂 දැන් මෙතන හිටපු සෙට් එකෙන් භාගෙට භාගයක්ම ගෙදර 😂 ඔය සෙට් එකම හිතන්නෙ නැතුව ඇති නෙ අවුරුදු 6 කට පස්සෙ ඔතන ආසන 6 ක ඉන්න කට්ටියක ජනාධිපතිලා වෙලා ආසන 159 ක් දිනාගෙන පාර්ලිමේන්තුවේ බලය අල්ලයි කියල ❤️‍🔥💪🧭

  • @tharikaperera671
    @tharikaperera671 5 лет назад +18

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    සොර දෙටුවෙක් (අනේ මෙහෙම තණ්හාවක්)
    සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ //
    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 3 дня назад +2

    මේක බලන මටත් ලැජ්ජයි 😂

  • @NbxbBxbx
    @NbxbBxbx 2 дня назад +1

    බලන් ඉන්න එවුන්ට පට්ට ආතල් ඇති 😂😂 13:11

  • @charith634
    @charith634 6 лет назад +14

    රටේ තත්ත්වය ගැන හරිම කණගාටුයි, රටේ ජනතාව ඡන්ද බලය අරගෙන නායකයකු පත් කරන පාර්ලිමේන්තු එව්වේ මෙවන් තත්ත්වයක් උදාවෙන්නද?`

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 2 дня назад +3

    උත්තරීතර පාර්ලිමේන්තුව කෙලෙසපු අතීතය.

  • @Nell-g8c
    @Nell-g8c 7 дней назад +8

    රමණීයයි මේ මධුර ජවනිකා.. 😅😅😅

  • @SupunPrasad-k9b
    @SupunPrasad-k9b 10 дней назад +9

    Anyone 2024 november ?

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 7 дней назад +3

    සෑහෙන සතුටක් තියෙන්නෙ මුන් සෙට් එකම ගෙදර යවන්න කතිරෙ ගහපු එකට❤

  • @sandunprabhath3857
    @sandunprabhath3857 6 дней назад +4

    Palitha Thewarapperuma මතක් වෙනවා Brob❤

  • @NbxbBxbx
    @NbxbBxbx 2 дня назад +1

    13:36 පව් යකො අර එහාපැත්තෙ හිටපූ guard ගෙ ඔලුවට වැදුනෙ

  • @arafathfathima-bs6ce
    @arafathfathima-bs6ce 9 дней назад +6

    2024 anyone 🤣🤣🤣🤣

  • @TUBEH991
    @TUBEH991 11 дней назад +7

    අඩෝ..හරින් 2/3 පෙන්නපු දවස නේද මේ..පඩිපෙලේ රොල් වෙවි පෙන්නුවේ..😂😂

  • @youniversalexplorer1532
    @youniversalexplorer1532 4 года назад +5

    මහින්ද ඉස්සරහ පොර උනා ඇමති කම ගත්තා මාත් යනවා ඊලග සැරේ පාර්ලිමේන්තු

  • @Pravi-hm7
    @Pravi-hm7 2 дня назад

    දැන් නටපු හොරැ ඔක්කොම ගෙදර. විනයානුකූලම පාර්ලිමේන්තුව දැන් මාලිමාව එක්ක ❤

  • @Dmjjhhivgkj
    @Dmjjhhivgkj 4 дня назад

    2024 බලන උන් කෝ😂😂පාලිත බොසා මොකත ඒ 9:19

  • @janakamilan5197
    @janakamilan5197 4 года назад +6

    මොනදේ උනත් කිසිම විනයක් නැති උගත් කමක් නැති මෝඩ නුගත් මෝඩයෝ තමයි එහෙම හැසිරෙන්නේ ගොඩක් කනගාටුදායකයි

  • @SnapCinema-0627
    @SnapCinema-0627 5 дней назад +3

    9:54 අම්මෝ ඒක 😂😂😂

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 дней назад +1

    එදා එකෙක් හිටියෙ නැද්ද power off කරන්න මෙ පාර්ලිමේන්තුවේ...😂😂😂😂😂😂

  • @nethmiayesha4528
    @nethmiayesha4528 5 дней назад +2

    Sit..ආයේ මේ වගේ ආතල් බලන්න වෙන්නෙ නැනෙ..😢 මේ ඔක්කොම වගේ ගෙදර නේ

  • @malshasrimali3145
    @malshasrimali3145 3 дня назад +1

    මට මේක ලොකු නෑ😂😂

  • @manjulajagath8047
    @manjulajagath8047 6 лет назад +10

    අපෝ ගූ වලී ඔහොමද ගහ හන්නෙ එකාට එකෙක් බයයි දෙකේ පන්තියෙ ලමයි වගෙ වලිය ...

  • @shadesalakchitha109
    @shadesalakchitha109 6 дней назад +2

    යකෝ මෙවා බල බලා එ කාලේ මිනිස්සු මේ ගොන් රැලට චන්දේ දුන්නා නේ😂

  • @geetharanjani2349
    @geetharanjani2349 6 лет назад +14

    ලැජ්ජයි බොලව් උඹලා කොහොමද රටක් පාලනට කරන්නේ..

  • @DeepikaGeethani
    @DeepikaGeethani 4 дня назад +2

    2029 anyone😂

  • @manushakodikara8739
    @manushakodikara8739 10 дней назад +4

    මෙන්න මෙහෙම බූතයෝ රැලක් තමයි අපි ගෙදර යැව්වෙ..

  • @tharushalakmal7
    @tharushalakmal7 3 дня назад

    11:19 ගම්මන්පිලයා චම්පිකයාගෙන් ගේම ඉල්ලනවා

  • @akashakash-m4z
    @akashakash-m4z 2 месяца назад +1

    ගව සම්පත❤

  • @SCPhotography-n4v
    @SCPhotography-n4v 5 дней назад +2

    Rulers💯 MR🔥

  • @banyanbanglow
    @banyanbanglow Месяц назад +6

    Pau දිලුම් ge atha kepilaaa😂😂😂😂

  • @sumithkumara349
    @sumithkumara349 4 года назад +5

    මීහරක් ටික කුලප්පු වෙලා ලන්කාව මේ කොහොමද අපේ රට පාලනය කරන නායකයෝ සත්තුවගේ

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 6 месяцев назад +1

    🎉පාලිත ඇමැති තුමනි

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 3 дня назад +1

    අඩෝ අර පස්සහ ඉන්නෙ හෙශානේ

  • @HimsaraDilshan-b3b
    @HimsaraDilshan-b3b 7 дней назад +2

    මේකෙන් 100 වැඩිය දැන් නෑනෙ😂😂😂

  • @HHH-xm3lf
    @HHH-xm3lf 6 лет назад +7

    I wish I could cancel my Srilankan citizenship🤨

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 4 года назад +2

    හින්දි චිත්‍රපටියක් වගේ😋😍

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 3 дня назад

    I seen this today how this old politicians are behaving in parliament. Now I am happy to seen them home

  • @ashraflondon9321
    @ashraflondon9321 4 года назад +10

    Still funny 😄, hope this is 2020 this will never happen anymore , uneducated peoples , Came to parliament this was happen , fight , inside fight valuable place inside fight , karu jayasurya what happen now 🤪 sepada, sanipada ?

  • @nanotechno7813
    @nanotechno7813 4 года назад

    රජෝ දැන් පාර්ලිමේන්තු යන්න කරාටේ ඩ්ග්ග්‍රියක් ගන්න ඕනේ

  • @slrwj4326
    @slrwj4326 3 дня назад

    රටක නීතී හදන තැන හිටපු සක්කිලී ටිකක්😢😢😬😬

  • @arunalokuge1595
    @arunalokuge1595 4 года назад +1

    මාතලන් බැලුව වගේ.
    අවසාණයේ සභාතුමූ සතුටින් විසිර ගියහ 😅 !!

  • @PreethiOnline
    @PreethiOnline 6 лет назад +2

    අපිටත් කියන්න අතල් දෙනකොට බලන්න එන්න කියලා... කො බන් ඔලු පලා ගත්ටෙ නැනේ

  • @Science_Api
    @Science_Api 7 дней назад +2

    2:30 😅😅😅

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 7 месяцев назад +2

    ගූ ගොඩට වහපු නිළමැස්සෝ වගේ සක්කිලි බල්ලෝ ,පිටකොටුවේ මුට්ට කරගහන උන් වැදගත් විනයක් තියෙනවා මුන්ට වඩා.අවජාතකයෝ

  • @ResheenSamarathunga
    @ResheenSamarathunga 6 дней назад +3

    අම්මෝ...හරක් ටික😂😂😂

  • @kalasipinipa8633
    @kalasipinipa8633 6 лет назад +22

    මහින්දට ජයවේවා

  • @isuruvidurangha03
    @isuruvidurangha03 6 дней назад +3

    2:28 gmmt 😂

  • @subashinigunasekara3100
    @subashinigunasekara3100 2 дня назад

    අනේ මේවගේ ෂෝ ආයි කවද දකින්නද?😅

  • @slparanormaladventures4978
    @slparanormaladventures4978 4 года назад

    Nikn Mahinda unath mahinda rajapksha we❤️👋🙏

  • @chandanadesilva4606
    @chandanadesilva4606 6 лет назад +5

    මුන් ඔක්කොම දඟලන්නේ රටට ආදරේට

  • @pasiya9878
    @pasiya9878 10 дней назад +2

    විපතක් නේද මේ වෙලා තියෙන්නේ😅

  • @rashinhanguk660
    @rashinhanguk660 10 дней назад +2

    2024 11.23

  • @NajiDias
    @NajiDias 11 дней назад +4

    Ranil putuwe wadi wela sapata film ekak balanawa😂😂😂

  • @asikabro
    @asikabro 4 года назад +1

    පාර්ලි මෙන් ජෝක්ස්

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 4 дня назад

    ඉස්සර හිටපු හාල්පාරුවෝ ටික.😂😂

  • @samansilva14
    @samansilva14 4 дня назад +1

    මුන් ඔක්කොම ගෙදර නේද😂

  • @WMSS742
    @WMSS742 7 дней назад +1

    අඩෝ මොනාද බන් මේ😢

  • @Anurakumarn-k1x
    @Anurakumarn-k1x 5 дней назад

    Anyone in 2026🙌

  • @conservativelanka
    @conservativelanka 7 месяцев назад +1

    හරියට වැදුනේනෑ

  • @jee7233
    @jee7233 6 лет назад +2

    ඇමරිකවේ මෙහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    මන්ත්‍රී වරු මරා ගන්නේ නෑ 😂🔫
    කියලා සින්දුවකුත් තිබුනා 😂😂😂

  • @nadeevnimsath4882
    @nadeevnimsath4882 12 дней назад

    2024❤

  • @ZoofaNuzky
    @ZoofaNuzky 4 дня назад +1

    😂 after system change who watched this.

  • @gungfu52
    @gungfu52 6 лет назад +2

    srilankan should thank each other for electing those uneducated politician ,make srilankan life hell .

  • @ihsan.ismail
    @ihsan.ismail 6 дней назад

    Power of vote, except 10-20 all are out ❤

  • @shbbzasska9016
    @shbbzasska9016 6 лет назад

    පාර්ලිමේන්තුවට ගිය කලක්

  • @pasindumalshan9214
    @pasindumalshan9214 6 дней назад

    ගෙදර ඉදගෙන මේවා බලපල්ලා දැන්😂

  • @chandanimalka3349
    @chandanimalka3349 4 года назад +1

    හපෝයි......දෙයියනේ ....(මෙන්න මිනී........මරනවා මරනවා .........වරෙල්ලා ....වරෙල්ලා .... බේරෙන්න කවුරු ත් නැද්දෝ....

  • @Theaffiliatezone
    @Theaffiliatezone 6 лет назад

    මුන්ව මොන්ටිසෝරි යවන්න ඔන කාළකණ්නි දෙශපාලුවන්

  • @jackmac9718
    @jackmac9718 4 дня назад

    2024

  • @ChamothSadruwan-wt9sd
    @ChamothSadruwan-wt9sd 5 дней назад +1

    පව් හැත්ත ගිය එක කොච්චර දෙයක්ද