ළමා අයිතීන් සහ දෙමාපියන්ගේ වැරදි ! | Child rights and common mistakes as parents

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 16

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 6 месяцев назад +1

    හොඳ දෙයක් අද කතාව .ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ ගොඩක්ම ආර්ථික ප්‍රශ්න සහ නූගත්කම. ලන්කාවෙ rules ගේන්න ඔනා.
    Thanks for discussion ❤❤❤

    • @finlandvesiya
      @finlandvesiya  6 месяцев назад +1

      මේ සාකච්ඡාව ඉදිරියටත් යා යුතුයි. හුඟක් අයට කිසිදු අවබෝධයක් නෑ...

  • @SLSAMURAI01
    @SLSAMURAI01 6 месяцев назад +2

    අපි student visa වලින් finland එනවනම් එන්න හොදම cities tampare and helsinki නේද

  • @neranjanamalith2738
    @neranjanamalith2738 6 месяцев назад

    මේ දේ හරියටම හරි සහෝදරයා ❤️
    එකගයි එකෙන්ම

    • @finlandvesiya
      @finlandvesiya  6 месяцев назад

      අවාසනාවට ගොඩක් අය මේකට එකඟ නෑ, ගුටි කාල හැදුන නිසා ඒගොල්ල හිතනවා ක්‍රමය හරි කියලා.. 😢

  • @dilkikaluarachchi2217
    @dilkikaluarachchi2217 7 месяцев назад +2

    Good one 👍 😊

  • @FinlankanApi
    @FinlankanApi 7 месяцев назад +1

    වටින දෙයක් සමාජයට👌❤️

    • @finlandvesiya
      @finlandvesiya  7 месяцев назад

      ඔව්, මේ ගැන කතා කෙරෙනවා අඩුයි කියලා හිතෙනවා..

  • @chareenkethaka6022
    @chareenkethaka6022 7 месяцев назад +3

    Yo yo🎉

  • @MaheshHardware-wt5zr
    @MaheshHardware-wt5zr 7 месяцев назад

    සුපිරියක් 👌👍

  • @udarakariyapperuma6429
    @udarakariyapperuma6429 7 месяцев назад +1

    Invaluable discussion ❤

  • @කිබුලා
    @කිබුලා 6 месяцев назад

    Finland ina අර හිරුනි අක්කව මරලා දාල නේද අයියේ...😢😢😢 ඔහොම දේවල් උනාම Srilankan community එකටමයි හොද නැත්තේ

    • @finlandvesiya
      @finlandvesiya  6 месяцев назад

      වැඩි විස්තර නොදැන කතා කරන්න බෑ. Sri Lankan community වලට මොකුත් වෙන්නෑ.