තනතුරු අත්හැර ගිය ඇමතිලා - නිල වාහනත් ආපසු භාරදෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 846

  • @biyankasilva4165
    @biyankasilva4165 Месяц назад +793

    හිටපු එකෙක්වත් ආපහු පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා

    • @Donatello1z
      @Donatello1z Месяц назад +24

      ඇත්ත! දවසකට එක මනුස්සයෙක්ගේ හරි මොලේ පාදලා support එකක් දෙමු හැමෝම.

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 Месяц назад +6

      Ane ow nodakin kalakanni

    • @DESHAN00000
      @DESHAN00000 Месяц назад +5

      අනුරලා උන්නේ පාර්ලිමේන්තුවේ 😊

    • @mixall6197
      @mixall6197 Месяц назад +18

      ​@@DESHAN00000උඹලා වගේ පට්ට ගොන්නු තාමත් ඉන්නව නේද බං

    • @kanti7069
      @kanti7069 Месяц назад +1

      Ane ow ❤❤❤

  • @dilshanmadurarathna5320
    @dilshanmadurarathna5320 Месяц назад +304

    අනේ උබලගේ සහායොගය එපා ලොකු පිනක් ගෙදරට වෙලා ඉදපන්

  • @BosaMageeka
    @BosaMageeka Месяц назад +331

    ජය වේවා මුන්ව ආපසු පාර්ලිමේන්තු එන්නට ඉඩ නොදිය යුතුය අනුර ජනාධිපතිතුමාට බහුතර බලය ලබා දෙමු මගෙ රට දිනේවා ජය වේවා ❤

    • @kanti7069
      @kanti7069 Месяц назад

      ❤❤❤❤❤❤Ekagai

    • @sasindubimesara5948
      @sasindubimesara5948 Месяц назад

      අනිවාර්යයෙන්

    • @FluentMinds1
      @FluentMinds1 Месяц назад

      දෙනවා උබේ අම්මාව... 😂😂

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Месяц назад +2

      ඝෝඨට දීල කෙලවගත්තෙ...පුහ්...

    • @DDDAnyone-yt4be
      @DDDAnyone-yt4be Месяц назад +4

      ​@@FluentMinds1 ඇයි උබෙ අම්මව විකුනල මදි වෙලාද අනිත් එවුන්ගේ අම්මලව කන්න හදන්නෙ😂

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh Месяц назад +282

    සසර වසන තුරැ මුන් ටික සතෙකුටවත් මුන නොගැසේවා

    • @jayathissakumarasiribandar7101
      @jayathissakumarasiribandar7101 Месяц назад +12

      සුරතල් සතෙක් විදිහට වත් එපා එපා එපා......

    • @philomenafernando3842
      @philomenafernando3842 Месяц назад

      ඔවු අමරවීරයට සත්තු පෙන්නන්නම බැරි එකෙක්, වෙඩි තියල මරන්න, රට පටවන්න තමයි මුලු වෙලේ ප්ලෑන් ගගහා හිටියෙ.

    • @psamarajiva
      @psamarajiva Месяц назад +6

      අගනා කීමකි.

    • @sanjayapradeep3267
      @sanjayapradeep3267 Месяц назад +4

      😂

    • @jayanisumudini6662
      @jayanisumudini6662 Месяц назад +2

      😂😂

  • @udaracool6586
    @udaracool6586 Месяц назад +134

    අපි කවදාවත් දැක්කෙ නැ මේවගේ වාහන බාරදෙනවා

    • @Pradip555-n2e
      @Pradip555-n2e Месяц назад +4

      Aththamai oya baya thiyaganilla

    • @AMany-s5b
      @AMany-s5b Месяц назад +6

      මෙක්ද නැත්තෙ එවා ටිවිවල දැන්මෙ නැහැ පරදුන් අඩුවා අනිවාරයේම් බරදෙන්වා අනුරට බයෙ නෙමෙයි එක නිතියක් හැමොම බර දෙන්වා

    • @nilubala753
      @nilubala753 Месяц назад

      Boru kiyanna epa.​@@AMany-s5b

    • @Ariyawansha-vr1dm
      @Ariyawansha-vr1dm Месяц назад +9

      ​@@AMany-s5bදෙනව පක එහෙනන් ශිරන්තිගෙ වාහනේ මොකද චන්දෙට කලින් දවසෙ බාර දුන්නෙ .ඔය news වලට කොච්චර කිව්වද ඒ දවස් වල හිටපු ඇමතිවරුන්ගෙ වාහන තාම බාර දීල නෑ කියල

    • @Drmaleesha
      @Drmaleesha Месяц назад

      Amany...උබ මෝඩයෙක්බන්😂😂😂...කොච්චර news වල කියලා තියනවද හුත්තෝ වාහන තාම බාරදීලා නෑ කියලා😂😂😂😂

  • @dammibelikatimulla772
    @dammibelikatimulla772 Месяц назад +129

    ,අපිත් ආසයි වාහනයකට.ජිවිත කාලෙම රස්සව කරත් ඒව හැබෑ වෙන්නෙ නෑ..තොපිට හෙනම ගහපන් අපිව බෙල්ලට පාගගෙන ගහන බදුවලින් සැප විදින හැතිකරේට

    • @ann5715
      @ann5715 Месяц назад +6

      තියෙන ඒවත් විකුනන්නයි , උගස් තියන්නයි වෙලා තියෙන්නේ 😔 ඒ අපේ වරදක් නෙමෙයි...
      මිනිස්සු කියයි හොඳට ඉගෙන ගත්තා නම් සල්ලි හොයන්න පුලුවන් කියලා , ඒත් හැමෝටම අධ්‍යාපනය නිසියාකාරව ලබා ගන්න බැරි වෙන්න පුලුවන් .
      මිනිස්සු කියයි මහන්සි වුනාම සල්ලි හොයන්න පුලුවන් කියලා , ඔව් ශරීරය පොලවට දිරනකල්ම වැඩ කරන්න පුලුවන් ඒත් සතුටක් සැනසීමක් කියන එක හීනයක් වෙලා... දරුනු ආර්ථික කඩාවැටීමකට සාමාන්‍ය ජනතාව පත් වුනේ. මේ පාලකයන්ට කිසිම දිනෙක ඒවා දැනුනේ නෑ. දැනුනත් පෙනුනත් අන්ධයෝ ගොලුවෝ බිහිරෝ වගේ වැඩකලේ.
      නැත්නං සමහර මිනිස්සු සල්ලි හම්බ කරන්න මැරෙන තරමක් , ඒ තරමට පිටරටක මහන්සි වුනානම් හොඳම මුදලක් ලබන්න තිබුනා...

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k Месяц назад

      👍👍👍❤️❤️❤️🙏

    • @chethigane1493
      @chethigane1493 Месяц назад

  • @madushikadilhani6133
    @madushikadilhani6133 Месяц назад +235

    අන්න ඒ භය තියාගන්න, මේ අපේ ගේම ආරම්භ කරන්නත් පෙර තත්වය , ඉස්සරහට තමයි හොඳම හරිය 🤟🤟🤟🤟

    • @iaa3747
      @iaa3747 Месяц назад +1

      Ubl wge pnnyo newe game ghnne anura kata wahan hitpiya

    • @DilshanMalith-hw8so
      @DilshanMalith-hw8so Месяц назад

      😂😂

    • @DilshanMalith-hw8so
      @DilshanMalith-hw8so Месяц назад

      භයකට නෙවෙයි දෙන්නේ 😂😂😂

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 Месяц назад +122

    බොහෝම සතුටුයි දැන් වත් ගොවියන්ගේ වී ටික හරි විදියකට අලවිකර ගත හැකි වේවි👍

  • @ajithweerasena9284
    @ajithweerasena9284 Месяц назад +251

    මෙයත් අර පොලේ ගිය හාදය වගේ වාහනය යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තු එකක්ලු එයාට වාහන නෑලු හැම ආන්ඩුවෙම ඇමති . වාහනයක් නෑලු , යකෝ පොඩි රස්සාවක් කරන සමහර අයටත් ගෙදර පාවිච්චියට පොඩි වාහනයක් තියනව මෙයාට නෑලු මට තේරෙන්නෙ නෑ කොහෙන්ද මේවට හිනා වෙන්න ඕන කියල ,මේ රටේ මිනිස්සු එච්චර ම ගොන්නු කියලද දන්නෑ මේ මනුස්සය හිතාගෙන ඉන්නෙ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Месяц назад +4

      ehema kiyana kathawa ettha wennath beri ne moka un hithagena hitiye rate depola unge budale kiyalane

    • @ChamilaChamila-t3y
      @ChamilaChamila-t3y Месяц назад +2

      Unta ithin wahana oni nene rajaye ewane mechara kal pavichi kare .nari hathikare.

    • @Lakshitha-xg8lj
      @Lakshitha-xg8lj Месяц назад +7

      ඉතින් බන් ඌ ඇත්තනෙ කියලා තියෙන්නෙ රජයේ වාහන තමයි ඕකුන් අවුරුදු ගානක් පාවිච්චි කරලා තියෙන්නෙ.ඕකුන්ගේ පව්ලේ වාහනයනෙ රජයේ වාහන කියන්නෙ.තවමත් සාමාන්‍ය මිනිස්සු හරිම මෝඩයි ඒකනෙ රනිලටයි සජිත්ටයි ඡන්දෙ දීලා තිබ්බෙ සෑහෙන්න.මුන්ගෙන් රටට wdk na...ආයේ කවදාවත් මේ හිටපු කාලකන්නි දේශපාලුවෝ නම් යවන්න එපා පාර්ලිමේන්තුවට

    • @kanti7069
      @kanti7069 Месяц назад +1

      Ape salli walen thamai okun sura sepa wende hora hettha

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 Месяц назад +1

      අනෙ ඇත්තටම 😂

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Месяц назад +57

    මෙහෙම කරන්න වෙයි කියලා මුන් කවමදාවත් හිතුවේ නෑ .
    සබ්බ සකල මනාවම ආපහු දෙන්න වෙලා.
    උන්‍ රොත්තම බය වෙලා 😂

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 Месяц назад +48

    මුන්ට අයේ බලය ලබා නොදිය යුතුයි රටෙිිජනතාවෙනි මහ මැතිවරණය ඉහළින්ම දිනවමු එකතුවෙන්න

  • @jkfunmusicavenue4509
    @jkfunmusicavenue4509 Месяц назад +33

    ගිහිල්ලා හොදට පුටුවක වාඩිවෙලා
    මතත් කර ගනිල්ලා...හොරා කාපූ ඒවයේ ලිස්ට් එක

  • @MaduPrabath-e8z
    @MaduPrabath-e8z Месяц назад +52

    කට්ටිය බය වෙලා වගේ ජය වේවා❤

  • @nimeshbro1
    @nimeshbro1 Месяц назад +127

    අස්වෙන්න දෙයක් නෑ බන් අගමැති අස්වුනාම ආණ්ඩුව විසිරෙනවා

  • @roxzara5451
    @roxzara5451 Месяц назад +174

    මට අව් රුදු 60ක්.ජීවිතේටම දැක්ක මේ වගේ වාහන බාරදෙනව.උන්ගෙ ආන්ඩු තිබුනනම් කොහොමද.

    • @gayanigeethika-tn1jb
      @gayanigeethika-tn1jb Месяц назад +3

      mun bara denawa kiuwata hithala bara denawa nemei mewa amathyansha margen janadipathi illala apahu gaththe.

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us Месяц назад +1

      Mewa baya wela denne, netthang mung perethayo set eka deyy vahana tika.

    • @pasandulabesekara
      @pasandulabesekara Месяц назад +6

      😂 හැබැයි මීට කලින් ඇමතිලා වාහන ළමයට හැපි බත්ඩේ එකට දීලා තිබුණා. මරු

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад

      @@roxzara5451 එකෙන්ම 👊🏻 බ්‍රෝ.
      ඒක නම් හරිම සුන්දරයි.
      හොර හැත්ත ගෙදර 🏡 යන්න කලින් අරගත්තු හැම දෙයක්ම පවරා ගත යුතුයි.

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 Месяц назад

      Bara denna one une nhne khmth eylage andune tibbe dn eka wenas eka terenndda

  • @nayomifernando6342
    @nayomifernando6342 Месяц назад +20

    උබලව ආයේ දකින්න නොලැබේවා 🙏🙏

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny Месяц назад +32

    හරිම සතුටුයි ❤🎉🎉

  • @AnishiAbisheka
    @AnishiAbisheka Месяц назад +72

    නෑ නෑ කිය කිය මිනිස්සුන්ව ඇන්දලා විදුලි බිල වැඩි කලා

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 Месяц назад +20

    ඇයි බය ඔයතරම්, ගසාකපුවා වාමාරන්න වෙනකොට සිරගෙවල් මදිවෙයිද මන්දා...😄😄😄🇱🇰🇱🇰🇱🇰

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 Месяц назад +84

    හොද වැඩේ තොපිට ... රටේ දෙපල වලින් සැප විදලා තියෙන තරම..මේ වගේ උන්ට ගොට්ට අල්ලන උන්ට මේවා පෙන්නන්න ඕන. රටට පිළිලයක් උන් මක බෑ විලාම පලයව්

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p Месяц назад +57

    හොඳ වැඩේ නරියන්ට. කෝ ඉස්සර තිබුණු ප්වර්ස්

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha7966 Месяц назад +49

    අහ්හ් ඔයාලටත් වාහන දෙන්න යාලුවෝ ඉන්නවනේ 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад +1

      උන් ඔක්කෝම යාළුවෝ මල්ලි

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 Месяц назад +104

    බයටම බාරදෙනවා 😂😂

    • @wish864-n1b
      @wish864-n1b Месяц назад +3

      කාටද බය වෙන්න ඕන 😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Месяц назад

      ​@@wish864-n1b නීතිය ට

    • @Shortvtube
      @Shortvtube Месяц назад

      @@wish864-n1b ane ponna baiya pala ponnayo

    • @disnadisna9200
      @disnadisna9200 Месяц назад

      ​@@wish864-n1bjepoo bohomai vapurannema වයිරය .

    • @FluentMinds1
      @FluentMinds1 Месяц назад +1

      බය ? අර ලපයාටද නැත්නම් උබටද ?

  • @cyclone6761
    @cyclone6761 Месяц назад +10

    👋👋👋 අපි මේක හරි විදිහට වෙනස් කරමු... ❤❤❤

  • @madhusankasenevirathne6371
    @madhusankasenevirathne6371 Месяц назад +56

    ඒ ගානට බය වුනානමි ඇති

    • @disnadisna9200
      @disnadisna9200 Месяц назад +2

      Bayayata nevei evs kala uthu deval..jvp karauonam ohoma karai...lankave vinase atha laga..

    • @SajeewaHashan
      @SajeewaHashan Месяц назад +4

      ​@@disnadisna9200 තාම නොතේරෙන්න මොනාද බන් කන්නේ,පුන්නක්කු වලටත් එහා දෙයක්ද කන්නේ😂

    • @risinukaluarachchi3284
      @risinukaluarachchi3284 Месяц назад +1

      ​@@disnadisna9200 amu gawaya 😅

    • @induwara_music.
      @induwara_music. Месяц назад

      ​@@disnadisna9200 iya hutto ghin lewa kapan ranilge yati pathul moda wesawa 😂

    • @simpleart2252
      @simpleart2252 Месяц назад +1

      ​@@disnadisna9200 අංඡනම්ද 😂 බැලවෙ ....යකෝ රට මෙහෙම හරි ඉතුරැ උනා පුදුමයි

  • @nilukashamali7187
    @nilukashamali7187 Месяц назад +7

    හිටපු එකෙක්වත් පාර්ලිමේන්තුවට එපා එපා එපා එපා එපා අපි රට ඉදලා දූක් විදපු අපේ සල්ලි ඉවරයි අපේ රට කෑවා කෑවා ❤අනුර සහෝදරයා ව තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දෙවා ❤❤❤❤❤❤❤❤

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment Месяц назад +63

    එලවන්න කලින්ම ගියා

  • @MattoPathi
    @MattoPathi Месяц назад +10

    ඕකුන් එකෙක්ට ආයිත් මේ රටේ තනතුරු දෙන්න එපා . හැමදාම බුද්ධිමත් ,සාමාන්‍ය මිනිස්සු රටේ නායකයෝ කරමු.
    උන් කවදාවත් රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ .
    ජාතියේ වාසනාවකට සාමාන්‍ය මනුස්සයෙක් රටේ නායකයා උනා .
    එතුමා මිනිස්සුන්ට බරක් නෑ .
    අපි දිවි හිමියෙන් එතුමා ආරක්ෂා කරනවා .🙏🙏

  • @Yapa2333
    @Yapa2333 Месяц назад +11

    කිසිම ආත්මයක මුන් ටික මුණ නොගැසේවා....අප.මේ කරුමක්කාරයන්ගේ න් අත්මිදේවා..

  • @diyego4279
    @diyego4279 Месяц назад +13

    මුනව ආයෙ හිරේ යනවා දකින්න ලැබේවා

  • @MangalaFonseka
    @MangalaFonseka Месяц назад +2

    දැන් සැපද... කාලකන්නි හැතිකරේ... තොපි හැදිගෑ විලාම යන්න ඕනි... මේ ලක්මාතාවට කළවිනාසෙට.

  • @Junglefear422
    @Junglefear422 Месяц назад +21

    සිස්ටම් චේන්ජ් අහල තිබ්බට දැන් දකින්නම තියෙනව අපෙ රටෙ

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v Месяц назад +14

    ජය වේවා අපේ ජනපති තුමා සහා ඇමතිවරුන් ඇමතිනියන්ට බුදු සරණයි

  • @shalees
    @shalees Месяц назад +30

    හොරැ අයින් වෙනවා බයට

  • @AriyawanshaRodrigu
    @AriyawanshaRodrigu Месяц назад +10

    මින් මතුවට මෙම නඩය අපි සමස්ත ජාතියම ප්‍රතික්ශෙප කළයුතුයි

  • @damecafiris5703
    @damecafiris5703 Месяц назад +27

    මෙි ඉන්න හොරැ අපහු පාර්ලිමේන්තුවට එන්න නෙලැබෙනවා බයටම වහන බාරදිලා හොරැ හොරා කොමිස් ගහපු දෙත් දිපියවු දන් සැපද

  • @PriyankaraNanayakkara-n2i
    @PriyankaraNanayakkara-n2i Месяц назад +20

    ආයෙත් රට කන්නෙ නැතිව පලයල්ලා..

  • @intechwithdinu2531
    @intechwithdinu2531 Месяц назад +1

    කන්චනය පන්නන්න ඕනි..ඕකගේ තාත්තත් කරේ මේ රට කාපු එක..ඌ කරෙත් කන එක..ඕකා ඊලග පාර්ලිමේන්තුවේ මූණක්වත් දකින්න හොද නෑ..💔 මූසලයා

  • @dilharaabewickrama5606
    @dilharaabewickrama5606 Месяц назад +10

    අනේ යාලුවෙක් ගෙන් ඉල්ලන් ආවේ...දෑසට කදුලකුත් ඉනුවා😢

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +49

    ගරු ජනාධිපති සහෝදරයා නිසා තමා ඔය වාහන නැවත ලබාදුන්නෙ නැත්නම් සමහරු හිටපු මැති ඇමතිවරු ඕවා භාරදෙන්නෑ නේද..

  • @DeepaSusanthiLiyanageArachchil
    @DeepaSusanthiLiyanageArachchil Месяц назад +12

    Go Go..

  • @වීරවර්ධන
    @වීරවර්ධන Месяц назад +93

    ඔන්න ඔය භය තමයි තියෙන්න ඔ්න හොරුන්ට

  • @arunaprasad3030
    @arunaprasad3030 Месяц назад +26

    උඹල කොහොමත් ඔටෝ යැවෙනවා දිනේ සීයා පප්පා අස් වුණානේ😂

  • @push8367
    @push8367 Месяц назад +16

    Bohoma hodai. Thank you!!

  • @duleekaclothing8696
    @duleekaclothing8696 Месяц назад +11

    Well done AKD 🎉❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Месяц назад +6

    නොදකින් මේ රටින් තුරන් වෙලාම පල නැත්තම් තෝ හිරේ දානවා😢😢😢

  • @MayuriLakshani
    @MayuriLakshani Месяц назад +5

    අනේ පව්.වාහනයක් නෑ වගේ.😂

  • @malisirlanka570
    @malisirlanka570 Месяц назад +9

    ඔය.වාහන.ටික. විකුණලා...රඡයේ..රෝහල් වල..ලේඩිඩු. නිදයනේ.බිම.ඇදන්.නෑ.මුන්. සේරම. සැප. ගන්න ව.පුදුම. රටක්. මේක.

  • @Chku-bf1qz
    @Chku-bf1qz Месяц назад +53

    දකින්න නොලැබේ වේවා

  • @prembala2708
    @prembala2708 Месяц назад +1

    මොකටද යකෝ ලයිට් කැපුවේ

  • @reality123-zv3mx
    @reality123-zv3mx Месяц назад +12

    පුහුල් හොරා කරින් දැනේ..😂😂😂😂

  • @prembala2708
    @prembala2708 Месяц назад

    අනිවාර්යයෙන් ..

  • @pahantharuwa5815
    @pahantharuwa5815 Месяц назад +6

    යද්දී ත් බොරුව අපි නොදන්න අමරවීර , අයියල,මල්ලිල පාවිච්චි කරපු රාජ්‍ය දේපලත් ආපහු දෙන්න ඕනේ .

  • @Sadunlanka
    @Sadunlanka Месяц назад +1

    කාංචනා, ෂෙහාන් සේමසිංහ, නාමල්, ස් m චන්ද්‍රසේන - මේ සෙට් ඒක ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනි

  • @iresh1509
    @iresh1509 Месяц назад +12

    ඔක තමා ඔන.ඔකොම බාරදිපියව්.නියමයි.

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Месяц назад +7

    අම්මෝ උඹලගෙ වියදම් වලන් පොඩි කොටසක් අන්න ගෝල්ෆේස් එකේ තියෙනව. උඹල තමයි රට කාපු උන්.

  • @sudeshviduranga9440
    @sudeshviduranga9440 Месяц назад +1

    ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනෙන්නේ. මෙවා දකිද්දි.. 😊

  • @graymatter7211
    @graymatter7211 Месяц назад +3

    අස්වෙලා කොහෙ යන්නද බොල හිර බතුත් කන්න ඕන කාලම පල..😅

  • @slboy3836
    @slboy3836 Месяц назад +6

    හරියට ගැරඩින්ට භුමිතෙල් ගහලා වගේ සේරම අස්වෙනා පට්ටයි🎉

  • @darshanadarshana8649
    @darshanadarshana8649 Месяц назад +13

    හැම ආණ්ඩුවේම ඇමතිලා පට්ට හොරු tika

  • @binaradhananjaya8762
    @binaradhananjaya8762 Месяц назад +10

    දැන් නම් රෙවිලා ඉන්නේ 🤣

  • @KaveendrGayan
    @KaveendrGayan Месяц назад +5

    හොදට බැලුවනම් හරි.මුං මොන පුඩියක් අඹරලද දන්නෙ නෑ

  • @M.Jayawardhana
    @M.Jayawardhana Месяц назад +3

    තවත් බල්ලන්ගෙ හිතයට කුහකකම ඉස්සරහට තව කෙලවෙනව

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Месяц назад +2

    😅😅මේ ඩ්‍රාම කවදා වෙනකම් පෙන්නයිද කියන එකයි ප්‍රශ්නේ😅😅එතකොට නාමල් කරුණාරත්න ඇවිල්ලා සයිකලෙන්ද දන්නෑ එන්නේ 😅😅

  • @Nayomi-v8d
    @Nayomi-v8d Месяц назад

    රටට ජය...

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Месяц назад +1

    අනේ මාරම. සතුටක් දැනෙන්නේ😂😂😂

  • @nishanthaperera6534
    @nishanthaperera6534 Месяц назад +1

    මුන්ට වෙච්චි දෙයක් ...

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x Месяц назад +10

    Sola .විදුලිය .දුන්නොත් ...🌹🌹🙏👍

  • @kg94837
    @kg94837 Месяц назад +19

    ලංකාවේ ජනතාව නැවත බුද්ධිමත් නොවුනොත් අපි හිතපු රට ගොඩ නඟන්න ජනාධිපතිතුමාට බැරි වෙනවා. ජනාධිපතිතුමා හොඳ ගමනක් ආරම්භ කලා. කියපු දේවල් කරන්න 2/3 මාලිමා ආංඩුවක් ඕනේ. එතුමාගේ කකුලෙන් අඳින්න විශාල පිරිසක් ඉන්නවා. දැන් ආයෙත් හොර තක්කඩි මගඩි දේශපාලුවොයි, සුළු ජාතික අන්තවාදී නායකයනුයි එකතුවෙලා බහුතරය අරගෙන ආංඩුවක් පිහිටුවන්න හදන්නේ. එහෙම වුනොත් රට අර්බුදයකට යනවා. අපි එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕනේ.

  • @k.G.perera.5171
    @k.G.perera.5171 Месяц назад +5

    අනුරලා ට මොන තරම් මඩ , බොරු චෝදනා කලාද මේ කාලකණ්නි

    • @FluentMinds1
      @FluentMinds1 Месяц назад

      මඩ බොරු ගහන්න දෙයක් නෑ උගේ ඇගේම තියෙන්නේ එවා තමා හරකෝ😂😂

  • @isurujanaranga2389
    @isurujanaranga2389 Месяц назад +8

    යාලුවාගේ jep එකත් අපේ බදු සල්ලි වලින් ගත්තා ඒව තමා ඉතින්.....

    • @nalinsenavirathne9539
      @nalinsenavirathne9539 Месяц назад

      ගොඩාක් යලුවන්ගෙ නම්වලට මුගෙ jeeps අති මයෙ හිතෙ😂😂😂😂

  • @O.h.t.l7193
    @O.h.t.l7193 Месяц назад +3

    🛑🛑🛑🛑කතානායකත් පන්නපල්ලකෝ බං. මොකද ඌ නිතරම "please order" කියනවා.😂😂😂😂

  • @prageethjayawardena3800
    @prageethjayawardena3800 Месяц назад +17

    ජයවේවා ජනාධිපති තුමාට 🎉🎉🎉🎉🎉🎉

  • @cailyphotos
    @cailyphotos Месяц назад +1

    කොහොම හරි ලයිට් බිලක් දෙන්න කඩදාසි කෑල්ලක් නැතිවෙන තරමට මුන්‍ රටම සූරන් කාල ..හොර නඩේ අතු ගෑවිලාම පල

  • @spvipula
    @spvipula Месяц назад +6

    අමාරු ඇති මුන්ගේ බූදල් වගේනේ තිබුණේ.😂😂

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy Месяц назад +4

    ෙහාරැ ටිකට හරි දුකයි...ෙහාරකං කරන්න ...ෙකාමිස් ගන්න...විධියක් නැති නිසා...අ ෙන් පවි !!! වාහනයක් නැලු කා ෙගන්ද ඉල්ල ෙගනලු අා ෙවි
    ඔිව ෙහාදයි ෙකාන් ෙඩි බැදපු චින්නුන්ට කියන්න

  • @sandunmangala2828
    @sandunmangala2828 Месяц назад +1

    යලි පාර්ලිමේන්තුවෙ තොපිව දකින්න නොලැබේවා……………🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uclakmal
    @uclakmal Месяц назад +1

    පොඩි කාර් කට්ටක් වත් නෑ හිටපු ඇමතියට. How sad

  • @GangakumariEkanayaka
    @GangakumariEkanayaka Месяц назад +3

    Ahema thama viya utthe happy ❤

  • @ගිම්හානි-ග1ධgimhani

    🤭🤭🤭💃💃💃💃හැදිගැවිලා යන්න ඕනි 🙏🙏
    අසරන මිනිස්සුට දුන්න ගින්දර වලින්
    අසරන, මිනිස්සු ගේ මුදල් වලින් සුර සැප විදින්න, අය හම්බ වෙන්නේ නැහැ , 🙏 පලවෙනි, අන්තිම තමයි ඔය,
    දැන් අසරන ජනතාව ගේ කාලේ

  • @SirimathiChandrika
    @SirimathiChandrika Месяц назад +1

    හිටපු එකෙක්වත් නැවත දකින්න නොලැබෙවා කාංචන ගස් බල්ලා අපි කරන්ටි බිල ගෙවලා නැ නේ හැමදාම පාඩු පාඩු මුන්ට හොදක්නමි වෙන්න එපා අනුරට ජය වෙිවා ❤️❤️❤️

  • @SamanthaSamantha-co3te
    @SamanthaSamantha-co3te Месяц назад

    Maru

  • @PosasASASD
    @PosasASASD Месяц назад +4

    එයාලා මන්ත්‍රීලා උනාට හරි බොළද විදිහට කථා කරන්නේ කිසි පවුර්ෂව ගති නැහැ අනේ පව් නොදි යන්න..

  • @blackandwhite1442
    @blackandwhite1442 Месяц назад +4

    වහන ටික දීල කොහෙද යන්නේ බූසද වැලිකඩද⏰🇱🇰

  • @donj.christy2308
    @donj.christy2308 Месяц назад +3

    හමුදාවෙන්දාලා ඔක්කෝම වගේ බාරදුන්නාද කියලා සොයා බලන්න... කවුදයකො තොපිට වාහන දෙන යාලුවො උනුත් තොපේ ගු කාපුඋන් වෙන්නැති සුවර් 😂

  • @DammikaSuranga-tv9qn
    @DammikaSuranga-tv9qn Месяц назад

    යස

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Месяц назад +1

    පවු මේ අහින්සකයා අපි මොහු වෙනුවෙන් අරමුදලක් හදලා වාහනයක් අරන් දෙමු😂😂😂😂😂😂😂

  • @IsinduFernando
    @IsinduFernando Месяц назад +1

    යසයි තොපිලට

  • @stk2199
    @stk2199 Месяц назад +2

    හොඳ වෙලාවට කාලකන්නි ටික කාර් භාරදීලා😂😂😂😂😂😂😊😊😊😊😊, නැත්තං උන්ට වෙන්න යන දේත් උන් දන්නෑ😂😂😂😂😂😂😂😂

  • @samandasanayaka6486
    @samandasanayaka6486 Месяц назад

    Horuuu

  • @NblWps
    @NblWps Месяц назад +3

    මෙතෙක් කල් එහෙම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් වාහන ඔය ලෙස භාර දුන්නේ නැත

  • @Jonahlight
    @Jonahlight Месяц назад +4

    ඔය බය ඇති රටක් හදන්න!

  • @indunilrajasinghe
    @indunilrajasinghe Месяц назад +3

    Umbe.... X පණිවිඩේ ගහගනින් පුකේ.....

    • @pasandulabesekara
      @pasandulabesekara Месяц назад +1

      එතකොට මෙච්චර කල් ඇමතිකමේ හිටපු අය මෙහෙම පිළිවෙලින් මිනිස්සුන්ට අමාත්‍යාංශය ගැන තොරතුරු දීලා තියෙනවද.😂

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 Месяц назад

    එහෙම තමයි ඉන්න ඔින

  • @Game.lk1226
    @Game.lk1226 Месяц назад +2

    හරි උර්තල්😂😂😂😂😂

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic Месяц назад +4

    අනේ ඔවු, ඔහොමම පලයන් ගෙදරම ආයිත් එන්න හිතන්න එපා පුතෝ මේ පැත්ත පලාතේ.

  • @user-uy7ke1vb8i
    @user-uy7ke1vb8i Месяц назад

    වර්තමාන දේශපාලනය ගැන වැඩිහිටියන් දැනුවත් කරමු..තරුණ පරපුර ඒ වගකීම ඉටු කරලා අපිට ලස්සන රටක් අපි එකතු වෙලා ගොඩ නගමු...

  • @dilandesilva8954
    @dilandesilva8954 Месяц назад

    👍🏻👍🏻❤️❤️

  • @kosalapremarathna4833
    @kosalapremarathna4833 Месяц назад

    patta horu

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 Месяц назад +1

    පල් හොර ටික ඇවිත් නැවතත් දියවන්නා අශුද්ධ නොවේවා.