කරදර හිරිහැර තමයි බුදුන්, ඒ අවබෝධයට පයන් ගසන්න එපා Ven Bandarawela Wangeesa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 7

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rpq3192
    @rpq3192 2 дня назад +1

    එදිනෙදා ජීවිතය කියන්නේ හිත

  • @sunethrarupage8559
    @sunethrarupage8559 2 дня назад

    🙏🙏🙏

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 2 дня назад

    මෙම ක්‍රියාත්මක විම තුල ,මොහොත යන කුඩාම වෘදියට සාපෙක්ෂව ඉලග කුඩාම වෘදියේ සමාපෙක්ෂව දකිමින් පුනරාවර්තනය විම මෙම ක්‍රියාකරිත්වයේ ස්භාවයයි...එසේම කුඩාම වෘදිය තුල පමනක් මෙම සමස්ත ලෝකය පවති..එම කුඩාම වෘදිය තුල සිට කාලය යන මායාව තුල ඉදිරියට හා පසුපසට යනවායයි උපකල්පනය කර මොහොත තුලම පමනක් සිටින බව නොදනි...එම මොහොතේ සන්තතික බව තුල ලෝකය ගොඩනගයි..මෙම ඉහත පැහැදිමද මොහොතක සිදුවිමකි..නමුත් ශුන්‍යයට සාපෙක්ෂව මොහොත ප්‍රත්‍යක්ෂව දකින්න...මෙම ශුන්‍යතාවයට සාපාක්ෂව ශුන්‍යතාව ප්‍රත්‍යක්ශ කරන්න..ක්‍රියාත්මකවිමට ඉඩදි සතුටින් ඉන්න...❤❤❤❤

  • @magicstitchcanada
    @magicstitchcanada 2 дня назад

    මම ඉන්නේ විදේෂ රටක , මම ඔබවහන්සේගේ දේශනා නිතර අහනවා , වෙලාවකට හොදටම පැහැදිලි වෙනවා , ඒ වෙලාවට හෘද ස්පන්දය වැඩිවෙනවා බරපතල විදියට , නැවත හිටපු තැනටම එනවා , එතකොට සියල්ල සාමාන්‍ය වෙනවා , මම ලංකාවට ආවොත් හමුවන්න පුලුවන්ද ?

  • @sunokasewwandi
    @sunokasewwandi 2 дня назад

    තමන්ගේ මතය ප්රකාශ කරල ඉවර උන ගමන් අසල් වැසියකු කියන දෙයක් ගැන අධික තරහක් ඇතිවෙන්න පුළුවන් ..😂😂😂😂😂