Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Shop Contact - 0740967143
ගොඩක් වටිනවා
Thank you ❤😍
Thank you mis 💐💐..apita godak watinawa.❤❤
You're welcome ❤😍
Super 👍👍
Thank you ❤❤
මැටි වලං ගන්න තැනක් හොයන කොට තමයි මේ වීඩියෝව හම්බවුනේ. වටිනා විස්තරයක් දැන ගත්තා. ස්තූතියි !මිල ගණනුත් හරිම සාධාරණයි, ඉතා හොඳ නිමාවකුත් පෙනෙනවා.
ගොඩක් ස්තුතියි🥰🥰
ක ට ට එ පා ද?
නංගා ඔයා ඉස්කෝලෙ ළමයෙක් නේද? කොටස් වෙළෙඳ පොළ මිළ දර්ශකය කියවනව වගේ නැතිව ඇයි මැටි භාණ්ඩ පාවිච්චි කල යුත්තේ කියලා පැහැදිලි කළා නම් ඉතා වැදගත්. මොකද ගෝලීය උණුසුම ඉහළ යාම,භූගත ජලය හා ගංගා ඇළ දොළ දූෂණය නිසා නොයෙක් ලෙඩ රෝග හට ගැනීම, ප්ලාස්ටික් නිෂ්පාදන නිසා ඇතිවන හෝර්මෝන බලපෑම්, පාංශු හායනය, පාංශු ජීවීන් වදවීම, හා පස් නිසරු වීම,ඒ නිසාම නොයෙක් රසායනික ද්‍රව්‍ය භාවිතය ආදී ප්‍රශ්න රාශියකට විසදුම් ලෙස මිනිසුන් පරිසර හිතකාමී වීම තුළින් විසදුම් සොයා ගත හැකි බව කියන්න අනේ. ලෝකයේ දිනකට ආහාර සම්බන්ධ ගැටළු නිසා කී දෙනෙක් මිය යනවද කියලා දන්නවද? අපේ පෘථිවි කොමලිය ගේ ආයු කාලය තීරණය කරන්නේ ඔයා වගේ ළමා පරපුර බවත් මතක තබා ගන්න. ඔයා යන වෙළද ව්‍යාපාරික ස්ථානත් එම වෙළද ප්රජාවත් ටිකක් පිළිවෙලකට, ලස්සන ට කැමරාවට නතුකර ගන්න පෙර සූදානමක් තියා ගන්න. ගොඩක් පරිස්සමින්. ජය
මැටි භාජන විස නැති බව ඕන කෙනෙක් දන්නවා , අයේ අමුතුවෙන් පැහැදිලි කරන්න කාලය කන්න අවශ්‍ය නැහැ. මිල ගණන් කියපු එක තමයි වටින්නේ.
කෝ ඉතින් ගත්තෙ නෑනෙ
ගත්තා ඒ ටික වීඩියෝ කලේ නැහැ නේ.
ඔයිට වැඩිය අඩුවට දෙන්නම්.
ඔයාගේ shop එක කොහේද තියෙන්නේ ?
@@shopping_story වීරකැටියෙ
මට නම් දුරයි. Shop එකකේ Name, contact number එකයි දාන්න. ළඟ කෙනෙකුට එන්න පුළුවන් නේ.
@@shopping_story එච්චර ලොකු ෂොප් එකක් නෙවෙයි ඉතින්
@@AmandaNayoni ඩිලිවරි කරන්නෑ
Shop Contact - 0740967143
ගොඩක් වටිනවා
Thank you ❤😍
Thank you mis 💐💐..apita godak watinawa.❤❤
You're welcome ❤😍
Super 👍👍
Thank you ❤❤
මැටි වලං ගන්න තැනක් හොයන කොට තමයි මේ වීඩියෝව හම්බවුනේ. වටිනා විස්තරයක් දැන ගත්තා. ස්තූතියි !
මිල ගණනුත් හරිම සාධාරණයි, ඉතා හොඳ නිමාවකුත් පෙනෙනවා.