"ප්‍රේමය නම්" චිත්‍රපට මනෝ විශ්ලේෂණය | Psychology review of "Premaya Nam"

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024
  • Vishwa is an advertising copywriter, who is suffering from severer OCD. The Movie "premaya nam" delved into Vshwa's struggle into dealing with OCD in his life, and rekindling the love between the partners.
    This video is a psychological review of the movie and how correct the movie is in the portrayal of OCD.
    #OCD # ObsessiveCompulsiveDisorder

Комментарии • 54

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri 3 года назад +23

    ශ්‍රී ලංකාව ඇතුලේ film සම්බන්ධව psychological review බොහොම අඩු කාලෙක , මේ උත්සාහය ඉතා සාර්ථකයි.සුභ පැතුම්!

  • @t.akashi4893
    @t.akashi4893 3 года назад +8

    මනෝවිද්‍යාව ඉගෙන ගන්නා ශිශ්‍යාවක් වශයෙන් මෙම වීඩීයෝව ඉතාම වැදගත් ❤️

    • @samilapriyangani8780
      @samilapriyangani8780 Год назад

      ඔව් අනිවාර්යයෙන් ම ❤❤ , මන් මේ සම්බන්ධයෙන් කරුණු හොයාගන්න ආවේ 😌

  • @malshamalporu2330
    @malshamalporu2330 3 года назад +6

    ඉගෙන ගන්න අපිට ගොඩාක් වැදගත් .මේ විදියට හොඳට තේරෙනවා.ගොඩාක් ස්තුතියි ඔබට .

  • @chavindyaisuruni8859
    @chavindyaisuruni8859 2 года назад +3

    අවංකවම සර් ඔබ මේ දරන උත්සාහය හරිම සාර්ථකයි.මෙවැනි දේ නිසි අයුරින් මනාව පහදා දෙන ඔබට ගොඩක් පින්.නොදන්නා බොහෝ දේ ඔබගේ වීඩියෝ වලින් ඉගෙනගන්නවා.❤❤❤

  • @dulanjasamaranayake8282
    @dulanjasamaranayake8282 3 года назад +8

    ලංකාවෙ මනෝ විද්‍යාත්මක පැතිකඩක් දෙන චිතපට අඩු කාලෙක මේ විගහය ගොඩක් වටිනව....ආසාවෙන් ඇහුව සර්...ගොඩක් ස්තුතියි....
    සර්,අමුතු රසිකයා ටෙලා නාට්‍ය ගැනත් මනෝ විශ්ලේෂනයක් දෙන්න පුලුවන් නේද.....

  • @anusharajapaksha9827
    @anusharajapaksha9827 3 года назад +7

    ස්තුතියි sir. film එක පිලිබද සිදුකල මනෝවිද්‍යත්මක විශ්ලේෂනය තුලින් OCD සම්බන්ධව දැනුමක් ලැබුනා.

  • @chethanavirajini9129
    @chethanavirajini9129 3 года назад +2

    Hoda explanation ekk. Thanks doctor. Mn me film eka balala tiye.

  • @baass4987
    @baass4987 Год назад

    one of best person i have seen dr kapila ranasinghe 😌

  • @rajitharodrigo8801
    @rajitharodrigo8801 3 года назад +3

    Thanks doctor, very useful

  • @sithummarasighe5465
    @sithummarasighe5465 Месяц назад

    sir could you tell me about what is love in Psychology please do vidoe about it

  • @ffnoob4761
    @ffnoob4761 Год назад

    Niyama wadak❤ man me film eka 2018 mulinma baluwe ita passe 10ha parak vithara baluwa. Mama godak kamathi me wage dewal gana katha karana video walata ❤❤ subscribe kala ❤❤

  • @prithiniroshika7814
    @prithiniroshika7814 3 года назад +3

    ඩොක්ටර් මානසික රෝග ගැන සම්බන්ධව තියෙන වෙනත් සිංහල චිත්‍රපට මොනවාද ?

  • @rameshanuradha6627
    @rameshanuradha6627 3 года назад +2

    ADHD in Adults මේ ගැන වීඩියෝ එකක් කරන්න.

  • @kavindidissanayake2842
    @kavindidissanayake2842 2 года назад +13

    ජපුර දෙවෙනි වසරෙ පළමු පැවරුම.🙌😌

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 года назад +1

      Happy to help 😉

    • @kavindidissanayake2842
      @kavindidissanayake2842 2 года назад

      @@MentalHealthRoundTable 😊

    • @samilapriyangani8780
      @samilapriyangani8780 Год назад

      ඔව් ජපුරෙ 2nd assignment eka 🥲 ...මේ ඒ අසයිමන්ට් එක වෙනුවෙන් මමත් ආව කරුනු එකතු කරන්න ...මේ video එක ගොඩක් ම වැදගත් 🎉❤ thnks sir

  • @ZiyaTel-dz4qm
    @ZiyaTel-dz4qm 6 месяцев назад

    Narcissistic personality disorder| Narcissistic parents ගැන video එකක් ඕන

  • @ruvinijayamali4818
    @ruvinijayamali4818 Год назад

    Thank you doctor ..

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 2 года назад

    හොඳ drugs abuse counselor කෙනෙක් recommend කරනවාද please

  • @samilapriyangani8780
    @samilapriyangani8780 Год назад

    අනේ ඩොක්ට ප්ලීස් මේ film එක බලන්න ඕන ... ලින්ක් එක හොයාගන්න බෑ .. තියෙනවා නම් එවන්න පුළුවන් ද ....🥺 මමත් මේ ජපුරේ .... මානසික රෝග ගැන තියෙන film බලල අසයුමන්ට් හදන්න තියෙනවා ..ඒකයි ...මට film එක බැලුවේ නැතත් මේ video එක ගොඩක් වැදගත් උනා ...ඒත් සර් film එක බලනව හොඳයි කියලා හිතුනා ඒකයි pls සර් ලින්ක් එක එවන්නකො 🥺🙏❤️🎉 ( මේ වගේ තව තව video කරන්න සර් ...)

    • @shamilaappu6566
      @shamilaappu6566 5 дней назад

      ruclips.net/video/8a9zhfq_DBQ/видео.html

  • @piyumibhagya8728
    @piyumibhagya8728 10 месяцев назад

    Film eka link ek nadda

  • @sharmila9072
    @sharmila9072 2 года назад

    Doctor have a big problem. Help me

  • @thathgale6501
    @thathgale6501 3 года назад +1

    mamath issara iskole toilet eka eka heduwa.gedara bima wali katayak pagunath thani kakule pana pana gihilla eka eliyata danawa. 6 panthiyen withara passe ewa wenas una,.
    nawaka wadayat unath mage akamaththak na, eka unath hariyata karanawanan.
    mn asai higannek widihata , kunu adina kenek widihata ,soldaduwek widihata... gathakarala balanda.
    waradida? waadinan e kotasa hadanda.

  • @mr.lokaya255
    @mr.lokaya255 2 года назад

    Thanks doctor

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 3 года назад +24

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පළමු වසර මනෝවිද්‍යා සිසුනට ලැබුණු පළමු පැවරුම.....
    `ප්‍රේමය නම් චිත්‍රපටය ඇසුරෙන් ග්‍රස්ති නියුරෝසියාව පිළිබඳ විග්‍රහයක්´
    මේ වීඩියෝව මොන තරම් වටිනව ද....
    පින් වේවා වෛද්‍යතුමනි !!!

    • @rashmisasiprabha8088
      @rashmisasiprabha8088 3 года назад +2

      Akka e gana tikk kiula denwd ....kohomd eka kle assistant eka

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Wichara liwima hoda nathda.

  • @dineshekanayake7227
    @dineshekanayake7227 3 года назад +2

    👏👌👏

  • @dasunikaweesha
    @dasunikaweesha Год назад

  • @dhanushikasandamali3509
    @dhanushikasandamali3509 2 года назад

    Me film eka hoya ganna puluwan thanak tiyenawada....

    • @shamilaappu6566
      @shamilaappu6566 5 дней назад

      ruclips.net/video/8a9zhfq_DBQ/видео.html

  • @harshaniperera570
    @harshaniperera570 3 года назад +5

    මටත් මේ ලෙඩේම තියෙනවා මේක ලොකු ප්‍රශ්ණයක් මට

    • @namadinidivya8987
      @namadinidivya8987 2 года назад

      මටත්

    • @kill4try143
      @kill4try143 2 года назад

      මටත් 😪

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 месяцев назад

      ​@@namadinidivya8987පවුල් පසුබිම කොහොමද

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 месяцев назад

      Family history එක කොහොමද

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 месяцев назад

      ​@@kill4try143Family history විස්තර කොහොමද

  • @Wilder.332
    @Wilder.332 Год назад

    ඕකෙ සමාදිටත් මානසික ලෙඩක් තියෙනවා මන් හිතන විදියට

  • @bindu492
    @bindu492 Год назад

    ප්‍රොවිරොන් කියන බේත නිසා රවුල සූදු වෙන්න පුලුවන්ද ?

  • @dilanihits221
    @dilanihits221 11 месяцев назад

    🙏🙏🙏🙏

  • @lakshivlogs2276
    @lakshivlogs2276 Год назад

    ❤❤❤

  • @gaweshtharinda
    @gaweshtharinda 8 месяцев назад

    Ee film ek aya blnn vidihk nadda 🥲

  • @dulim3308
    @dulim3308 2 года назад

    ඩොක්ටර් තාම ඉන්නෙ පොලොන්නරුවේ ද

  • @tharinducnirmal1379
    @tharinducnirmal1379 2 года назад

    I wanna channel you dr

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Gadara wada. Manasika leda

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Sithuwili ganima. Athulath kirima. Sex balawega haraha athulath kirima. Pahadili manasa aheth nirawadaya kalawe sawathdaya pathuna. Dathbaheth. Kologat. Song welawakata na welawakata hodai. Exercise dancing na.

  • @janithnamal2387
    @janithnamal2387 2 года назад

    Covid හැදිල මටට් ocd හැදිනා😁🤣

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 месяцев назад

      දැන් කොහොමද

  • @iamkanishkaR
    @iamkanishkaR 3 года назад

    මලා, මන් හැමදාම ගමනක් යද්දි මඟට ගිහින් phone එක ගත්තද, පර්ස් එක ගත්තද, ඒකේ iDentity card එක තියේද කියලා චෙක් කරනවා. හැමදාම. මොකද එහෙම නොකළොත් මොනවහරි මිස් වෙයි කියලා තියෙන බයක් නිසා.
    +
    මට ගෞතමවනම් පෙන්නන්න බෑ, මට හිතෙන්නෙම මිනිහා asexual. wife ට සහ sexual relationship එකට බයේ ගෙදරින් පැනලා ගියපු පොරක් කියලා. ඒකනම් වැරදි වෙන්න බෑ.
    කොහොමහරි ගෞතම+දෙවියෝ උන් එක්ක මට ටිකක් තරහා යනවා.

  • @dasunikaweesha
    @dasunikaweesha Год назад