පෘතුවිය තැටියක් වුනානම් අපේ ජීවිත වෙනස්වෙන හැටි!

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 335

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 года назад +137

    මේ ඔලුව විකාරවෙලා ඉන්න වෙලාවෙ , උබ විතරයි බන් රසවිදින්න පුලුවන් දෙයක් ගෙන්නෙ...❤️ දිගටම මේ වගේ ඒව ගේන්න...👍

  • @ashokapremasiri9558
    @ashokapremasiri9558 4 года назад +67

    ජීවිතේ කවදාහරි පෘතුවිය තැටියක් කියන කෙනෙක් මුනගැසුනොත් ඔහු සමග වාද කිරීමට මම දැන් බොහෝ කරුනු දන්නවා...... thanks bro❤❤❤👍👍👍

    • @ykroofff8987
      @ykroofff8987 3 года назад

      මාව සස්ක්‍රයිබ් කරන්නකො

    • @eymzentyztcert8958
      @eymzentyztcert8958 2 года назад +2

      මොඩ වෙන්න එපා හරකො ඇත්ත බොරු සුත්‍ර වලට බලපුවහම බෙබාරු තමයි උත්තෙර් ……. හිතපන්

    • @rukmanrukman998
      @rukmanrukman998 2 года назад +1

      Etta nam tetiyak

    • @devch1094
      @devch1094 2 года назад +1

      Earth is flat bro, meke ma mama main comment eka widiyata dapu eka puluwannam read karanna. thawa one tharam dewal thiyanawa me video eka pattama waradi hadala thiyana widya.

    • @VvV-1
      @VvV-1 2 года назад +4

      @@eymzentyztcert8958 දැන් ඔයා බොරු කියලා කියන සූත්‍ර මොනවද? සූත්‍ර බොරු නම් ගණිතයම බොරු වෙන්න ඕනෙ.

  • @subashishref9883
    @subashishref9883 4 года назад +2

    මේ වගේ දේවල් බලන්න මම හරිම ආසයි. පාසලේ වත් ඉගෙන ගත්තේ නැති දේවල්. අන්තර්ජාලය ඔස්සේ අපේම භාෂාවෙන් බලන්න අවස්ථාව ලබාදීම ගැන ඇත්තටම ඔබට ස්තුතියි හැමදාම මේ වගේ විශේෂ දේවල් අපිට බලන්න සලස්වන්න. අනවශ්‍ය විදිහට තම තමන්ගේ කේලං post කරනවට වඩා කොච්චර වටිනවද. හරිම පැහැදිලිව ඔබ වටහ දීම එහි විශේෂත්වයක්. Thanks very much

  • @kavindugimhana9070
    @kavindugimhana9070 4 года назад +14

    කරකුට්ටන් වී යනවා..😂
    ඒක පට්ට අයියෙ🔥🔥🤣

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 года назад +33

    අද වීඩියෝ එක පට්ට බං. නියමයි. පෘථිවිය තැටියක් කියද්දිම මතක් වුනේ සූර පප්පා එකේ intro එක. ⁣😂
    -අනේ.. ඒ රොටිය මැද්දෙ පොල් කෑල්ලක් වගේ තිබ්බා රෝමය- 😁

  • @kavindumadushan2453
    @kavindumadushan2453 4 года назад +17

    මන් හරිම කැමතියි ඔයාලගේ මේ වගේ ප්‍රථිවිය ගැන වෙනස් විදියට හිතල කරන වීඩියේා වලට ..තව ඔයාලට පුලුවන්ද මෙන්න මේ වගේ රසවත් මාතෘකා ගැනත් වීඩියේා ගේන්න
    1. ලෝකයේම කාලය නතර වෙලා මම විතරක් නතර නොවී හිටියොත් කරන්න පුලුවන් දේවල්..
    2.අපට කාලය තරණය කරලා අතීතයට ගිහින් කරන්න පුලුවන් දේවල්..
    3.නැවත වතාවක් ඩයිනෝසිරස්ලා මේ ලෝකෙට අාවොත් මිනිසුන්ට වෙනදේ
    4.අපට තරු අතර ගමන් කරන්න පුලුවන් වුනොත් කරන්න පුලුවන්දේ...
    5.කාලය හරහා අනාගතයට යාමට හැකි වුනොත් කොහොමද...
    6.මිනිසාගේ අායු කාලය වසර දසදහස් ගණනක් වුනොත් කොහොම තියේවිද
    7.පිරිමින් එක් වරම මේ ලෝකෙන් අතුරුදහන් වුනොත් මොකද වෙන්නේ...
    8.සර්පයින් වැනි සතුන් එක් වරම විශාල යෝධයින් වුනොත් මිනිසාට මොකක් වෙයිද...
    9.මිනිසුන්ට නොපෙනී යන්න පුලුවන් තාක්ශණයක් අාවොත් කොහොමද..
    10 තව අවුරුදු 100 කින් ස්මාර්ට් ෆෝන් වල තාක්ශණය කොහොම වේවිද..
    ඔයාලට පුලුවන්නම් මේ විදියේ වෙනස් මාතෘකා ගැනත් වීඩියේා ගෙන්න ..ඔයාලගේ වීඩියේා නිසා ලෝකය දිහා විද්‍යාත්මක අැල්මක් අැතිව දැන් බලන්නෙත්..

    • @studionr5540
      @studionr5540 4 года назад +1

      ඔය වගේ වීඩියෝ සීරීස් එකක් තියෙනව .. වීඩියෝ කතා චැන්ල් එකෙ හරිම විද්‍යාත්මක ව දීර්ග කරුනු පැහදිලි කිරීම් එක්ක බලන්න පොඩ්ඩක්

  • @fazeelfazeel5169
    @fazeelfazeel5169 4 года назад +2

    Your explain is very good bro I like the video 😍😍😍thank you

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V 2 года назад +13

    බුදුන්වහන්සෙ දෙසනාකර ඇත්තෙ පොලො තලය යන්නයි🙏

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 года назад +2

      පොලෝ තලේ කියන්නැතුව පොලෝ රවුම කියන්නද බන් බුදුන් කියලානෑ ලෝකේ තැටියක් කියලා පොලෝ තලය කිව්වයිකියලා ලෝකය තැටියක් කියලා,අදහස් වෙන්නේ නැත ඒවගේම ඒතරම් සරලව බුද්ද වචනය ව්ග්ග්‍රහා කරන්න එපා😏😏

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404 2 года назад

    ගොඩක් වැදගත් විඩියෝ එකක් අයියේ

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 4 года назад +1

    Godak වටිනා video ekk.thawat ona brother

  • @janukasilva9079
    @janukasilva9079 4 года назад +9

    මම දිග වීඩියො බලන්න ආස නෑ නමුත් දැන් නමි බලන්න ආසයි. වෙලාව යනව තේරුන් නෑ. Tank you

  • @apollo4570
    @apollo4570 3 года назад

    I think this video is very important...to all of us...thankss

  • @nimeshaloka5939
    @nimeshaloka5939 4 года назад +1

    Fattama video eka නියමයිනේ adarei palenna bokka ❤️😍😜

  • @roshanwaruna4004
    @roshanwaruna4004 4 года назад +16

    මේක දැකපු ගමන් සුර පප්පා මතක්වුන කට්ටිය මේපැත්තට....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @erandakaushalya2951
    @erandakaushalya2951 3 года назад +2

    මේ වගේ විඩියෝ තව ඕනේ. 😍

  • @irushishalina3852
    @irushishalina3852 2 года назад

    02:39 Ayyo ehema unoth apita polowe avidima danenne biththiya dige avidinawa vage misak magnet ekakata adagannawa vage neweine. Owwa dala vadak na. Apita wenne me thiyena biththi dige avidinna witharai. Pruthuwi kendraya uththaradrawaya kiyala aragena gewal hadanawa. Ape X saha Y aksha maru wenawa witharai.

  • @ykroofff8987
    @ykroofff8987 3 года назад

    Elama ayya

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 года назад +9

    කරකුට්ටන් වී යනවා අම්මෝ එක❤️👈

  • @harshanarweerasinghe6279
    @harshanarweerasinghe6279 4 года назад +16

    පෘථිවිය පැතලියි කියන්නේ මොලෙත් පැතලි වුන්😂

  • @PeshanEdition
    @PeshanEdition 4 года назад +2

    Supiri danumk labuna bro

  • @pradeepruwan3883
    @pradeepruwan3883 4 года назад +1

    Ela bro.

  • @pickme4674
    @pickme4674 4 года назад

    සුපිරිම වීඩියෝ එක 👍😁

  • @upulasanga4063
    @upulasanga4063 2 года назад +1

    මෝඩ අදහසක්

  • @ඔක්කොමඑකට-ඳ6ඩ
    @ඔක්කොමඑකට-ඳ6ඩ 4 года назад +1

    Nice

  • @ArunaNamal
    @ArunaNamal 4 года назад

    nice video

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 года назад +28

    අම්මෝ... දවසක් කිව්ව නේද , හතරැස් උනානම් වෙන දේවලුත්... 😁🔥❤️

    • @katharakasandaruwan2906
      @katharakasandaruwan2906 4 года назад +3

      Owmai bn. Matat mathakai...

    • @sonniedm5346
      @sonniedm5346 4 года назад

      මම නම් කොහොම හරි ට්‍රයි කරල පෘතුවිය තැටියක් කරනවා .ඇයි අපි කන රොටී ඒ විදිහට පාන්පිටි බෝලය හදල පස්සෙ ඒක තලල තලල කොහොම හරි අපි ඒක තැටියක් කරල නිකන් ඉන්නවද?හොන්දට පුලුස්සනව ඉතින් ලෝකෙ තැටියක් කරන එක ඒ හැට් කජ්ජක්ද?අනේ මේ ඇන්දිරි නීති කාලෙ අපි බඩගින්නෙ ඉන්නව මෙයාල තැටි ,බෝල ගැන බයිල ගහනව මට නම් එන කේන්තිය කියල නිම කරන්න නම් බැහැ ඉස්සර වෙලා කොරෝනාවට බෙහෙතක් හොයා ගනිල්ල නත් නම් අපි මේ ඇන්දිරි නීතියෙ ගෙවල් වලට කොටු වෙලා බඩගින්නෙම මැරිල යයි ලෝකෙ තැටියක් හරි බෝලයක් හරි අපි මෙච්චර කල් පනකෙන්ද ආරක්ශා කරගෙන හිටියනෙ බන් මේ කොරෝනාව අස්සෙ මිනිස්සු ලක්ස ගනන් ලෝකෙ මැරි මැරි යනව තැටියෙ හෝ බෝලෙ ඇතුලෙ අපි මෙතෙක් කල් ජීවත් වෙලා හිටිය නේද් බන් ඔය නිස්පල දේවල් අත් හැරල කොරෝනාවට බෙහෙත් හොයාපල්ල මගෙන් කුනුහරුප අහගන්න නම් ලෑස්ති වෙන්න එපා..........මල විකාර,මරු කියනවද?එහෙම නැත්නම් හීනමානෙද?එහෙමත් නැත්නම්
      ඔල්මොරොන්දම්ද? තොපේ නම් මොලේ කචල් අපේ මොලෙත් කචල් කරන්න එනවද බන්?????????????????

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 года назад

      @@sonniedm5346 යාලුව , අපි කොහොමද බෙහෙත් හොයන්නෙ. අපිට කරන්න තියන ලොකුම රාජකාරිය තමා ගෙදරටවෙලා ඉන්න එක... ඒ කාලය රසවත්ව ගතකරන්න මේ වගේ දේවලුත් වටිනව. රසවත්ව කාලය ගතකිරීමෙන් කියන්නෙ මේ තත්වෙ බරපතලකම නොදැනීම වගෙ දෙයක් නෙමේ.👍

    • @sonniedm5346
      @sonniedm5346 4 года назад +1

      @@tharushasanjana6815 ඔබගේ විග්‍රහය මා හෙලා දකිනව නෙවෙයි තරහ ගන්න එපා මේ වගේ කාලයක නොවෙයි නම් ගොඩක් වටීවි.ඒත් මිනිස්සුන්ගෙ හිත් ගොඩාක් කඩා වැටිල මේවා ගැන හිතන්න හොන්ද මට්ටමක නැහැ.තරහ ගන්න එපා.....

    • @sonniedm5346
      @sonniedm5346 4 года назад +1

      @@tharushasanjana6815 අනේ මේ කොරෝනා කෙහෙල් මලක් නිසා මගේ වචන වලින් ඔබේ හිත රිදුනත් ඔබ මනුශ්සත්වයෙන් කතා කරල තිබුනෙ ඔබ කොයිතරම් හොන්ද කෙනෙක්ද sorry මගේ කොම්මෙන්ට් එක හිතින් මකල දාන්න.....

  • @_desh_2998
    @_desh_2998 4 года назад +3

    දිගටම මේ වගේ වීඩීයෝ ගේන්න

  • @nipuna832
    @nipuna832 4 года назад +1

    මම ආසම Videoඑක

  • @0wassana0
    @0wassana0 4 года назад +1

    Good

  • @gayansanjeewamax2091
    @gayansanjeewamax2091 3 года назад

    Super

  • @playwithak359
    @playwithak359 4 года назад +42

    අන්ලයික් කරල තියන එකා හිතන් ඉන්නෙ පෘතුවිය තැටියක් කියලද කොහෙද😹

  • @templerun2537
    @templerun2537 3 года назад

    Tawa danna👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thilinadhananjaya6969
    @thilinadhananjaya6969 2 года назад +2

    පෘතුවිය ගෝලාකාරයි කියන අයෙක් මට තිබෙන ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න පුලුවන්ද?

  • @jagathrohan7811
    @jagathrohan7811 4 года назад +3

    පලවෙනි ලයික් එක මගෙන්.

  • @kasunkaushan827
    @kasunkaushan827 4 года назад +2

    පෘථිවිය භ්‍රමණය වෙමින් පරිභ්‍රමණ වෙන්නේ කොහොමද ??

  • @dinithimalsha7737
    @dinithimalsha7737 4 года назад +1

    i like nodutu lokaya

  • @Desire-to-travel-the-world
    @Desire-to-travel-the-world 4 года назад +2

    Godak hoda pehedili kirimak♥️

  • @janisherath470
    @janisherath470 4 года назад +24

    පෘථිවිය තැටියක් කියලත් මොකක්දෝ ආගමක් තියෙනො 😂

    • @jadruwantha
      @jadruwantha 4 года назад +2

      වරුන නා රජෙක් පෘථිවිය උස්සගෙන ඉන්නව කියන මිත්‍යාදෘශ්ටික ආගමකුත් තියෙනවා නෙද..

    • @shiromiwasana3775
      @shiromiwasana3775 4 года назад +1

      Alla huhakbak 😊😊🤐🤐🤭

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 3 года назад

      @@jadruwantha meekata pissu vidura jathakee ehma magulak naa muu hama thnma oka kywa kiyawa yanwa nodanna un andenwa muu paw krl kohe yndada mnda bn...

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад

      😅

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 2 года назад

      @@jadruwantha බුදුදහම

  • @danushkaasela9530
    @danushkaasela9530 4 года назад

    Godak hodai loku denumak awa

  • @rangamadushan9317
    @rangamadushan9317 4 года назад +12

    👎like කරල තියෙන්නෙ තැටියක් කියලා හිතාගෙන ඉන්න එවුන් වෙන්න ඇති නේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 года назад +6

    පොලොව තැටියක් කියන සෙට් එකක් තාම ඉන්නවා. කවුද ළමාායි 😘🤭🤭

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 2 года назад +7

    තැටියක් උනත් ගෝලීය උනත් රාමුවන් පිට හිතන එක වැදගත් .....

  • @devinstyle8952
    @devinstyle8952 4 года назад +1

    apita tharunara samasa agamikayanta tharanna na

  • @b.leshanmilinda6996
    @b.leshanmilinda6996 4 года назад +1

    Niyamayi bro👊👊👊🤘👍

  • @adventuresofpodinilame
    @adventuresofpodinilame 4 года назад

    මේක පට්ට්ම
    වීඩියෝ එකක්

  • @nemasisproduction5823
    @nemasisproduction5823 2 года назад +1

    Okkkma danne americawa kiyapu de..meka simulator ekak..aeththa kathawa budun deshana karala tiyanawa...hoyala balanna..pruthiviya golakara netha...

  • @sicreations7304
    @sicreations7304 2 года назад +1

    ලස්සන පෘථිවියක් වසර බිලියන් ගනන් තුල නිර්මාණය කර මිනිසාට දුන් පෘථිවිය මීනිසාම බොහොම සරලවම කාගෙන කාගෙන යති.

  • @deadshot898
    @deadshot898 4 года назад +3

    Mata nam vishwasa karannath ba..ehema samagamak thiyenawa kiuwama

  • @kasunruchira2040
    @kasunruchira2040 4 года назад +29

    උපන්ගෙයි මෝඩ තම්බියෝ ටික මේක දැකපන්..බලලා ඔය හිතේ තියෙන ගොං අදහස් අයින් කර ගනිල්ලා..😂😂😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад +1

      එකෙන්ම.... තොප්පියෝ තමයි මේ වගේ දේවල් තේරුම් ගන්න ඕන.
      නැත්නම් උන් 🐂🐂🐂🐂🐂 ක්ම වෙනවා.

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад

      😅

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 года назад +6

    ගුරුත්වාකර්ශනය කියලා දෙයක් ...තියෙනවා කියලා හිතන අය ඔබගේ...වීඩියෝව කිසිම තර්කයක් නැතුවම පිලිගනියි..
    ගුරුත්වාකර්ශන ඇත්ත නම්
    .එතකොට...කුරුල්ලෝ ඉගිලෙන්නේ කොහොමද ....සහෝදරයා ...

    • @VvV-1
      @VvV-1 2 года назад +1

      එහෙම වෙන්නෙ මොකද කියලා ඕන කෙනෙක් දන්නවා. අපිට උඩ පනින්න පුළුවන් වෙන්නෙ අපි කකුල් පාවිච්චි කරලා ශක්තියක්‌ නිපදවන නිසානෙ. ඒ වගේ කුරුල්ලොත් එයාලගේ තටු පාවිච්චි කරලා උඩුකුරු තෙරපුමක් නිපදවා ගන්නවා.

    • @VvV-1
      @VvV-1 2 года назад +3

      ගුරුත්වාකර්ෂණය තිබුනා කියලා අපි හැමෝම පොලවටම ඇලිලා ඉන්න ඕනෙ කියලා දෙයක් නෑනෙ.

    • @Kaiser23-f8p
      @Kaiser23-f8p 2 года назад +2

      Kurullo guruthwakarshanayata wirudhdhawa kriya kerenewa

  • @anuradaanurada3918
    @anuradaanurada3918 4 года назад

    එල

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 года назад +2

    First 🔥

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 года назад +13

    මළා... අල්ලා හුලල්ලා කියලා මොර දෙන එවුන්...
    මේ වීඩියෝ එක බලලා මොනවා කර ගනීවිද?
    😄😄😄

    • @studionr5540
      @studionr5540 4 года назад +1

      උ කියන්නෙ දෙවියන් වහන්සෙ අපිට දඩුවම් දේවි කියල උන්ම එනව කඩු අමෝරගෙන ..
      පිලිගන්නෙම නෑ .. පොල් ගහකට ත්ලගහ කීවොත් උං අපිට ඒක පිලිගන්නම වෙනවා. උංට ඒක කොච්චර පොල් ගහක් කියල සාක්ෂි දීල පොල් ගෙඩියක් ඔලුවට වැටුනත් උං එක්ක පිලිගන්නෙම නෑ .. උං කියන්නෙ .. මේ තල් මයි කියල ..
      පිලිගන්නෙ නැති එකා දෙවියන්නට අපහස කර අන්‍යාගමිකයින් මරා දාන එක කරන්නෙ

  • @White_Heart98
    @White_Heart98 4 года назад +4

    නොදුටු ලෝකය ගැන නොදුටු ලෝකය කියා දෙනවා.🖤♥️

    • @hmrweerakoon1404
      @hmrweerakoon1404 2 года назад

      ඒක ඇත්ත නොදුටු ලෝකය ගැන ..නොදටු විදිහටම...කිසිම තර්කයක් නැතුවම මෙයා ලියාගෙන ආ එක කියවනවා..

    • @VvV-1
      @VvV-1 2 года назад +1

      @@hmrweerakoon1404 ඔව් ඉතින් මේ සාකච්ඡාවක් නෙමෙයිනෙ. RUclips video එකක්නෙ.

  • @ahinsanipuni
    @ahinsanipuni 4 года назад +4

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 года назад +5

    අපරාදේ කියන්න බෑ ඔයාගේ videos බලන්න ගත්තට පස්සේ අපේ භෞතික විද්‍යා දැනුම සෑහෙන්න දියුණු වෙලා තියෙන්නේ. 😁. බොහොම ස්තුතියි Nodutu lokaya 👍.

  • @mehemawunoth8859
    @mehemawunoth8859 4 года назад

    බොහොම නිර්මාණාත්මක වීඩියෝවක් සහෝ.
    මේ විදියේ මෙතෙක් සිදු නොවුනු,ඇතැම් වෙලාවට කවදාවත් සිදු නොවෙන දේ ගැන අනාවැකි පළකිරීම බොහොම සිත්ගන්නා සුලු දෙයක්.මේ ගැන ඇතිවුනු කුතුහලය සහ කැමැත්ත නිසාම අපි අරඹපු යූටියුබ් චැනලය තමයි මේ... #MehemaWunoth
    මේ විදියේ මාතෘකා රැසක් අපි,අපේ යූටියුබ් චැනලයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලටත් අපි එක්ක එකතුවෙන්න පුලුවන්!!!

  • @shanukadilshan125
    @shanukadilshan125 4 года назад +3

    චුම්බක ක්ශේත්‍රය නිසා කුරුල්ලන් දිශාව හොයා ගන්නෙ කෝමද?

  • @housemohuse8058
    @housemohuse8058 4 года назад +3

    ඕක තැටියක් උනානං .....ලෝකූ වලක් හාරලා එහා පැත්තෙන් මතුවෙයි අපේ උං එහෙනං...😁😁😁😁👍

  • @harshajayalath4919
    @harshajayalath4919 4 года назад +7

    අල්ලාහ් හලල්ලා...😂😂😂😂මුන්ට ගිය කලක් යකෝ😂😂

  • @slowtv2385
    @slowtv2385 3 года назад

    👌👌👌👌👌👌

  • @dewthilini284
    @dewthilini284 4 года назад +1

    😯

  • @thavinduvismal8518
    @thavinduvismal8518 2 года назад

    පෘතුවිය තැටියක්නන් එක රටකට දවල් වෙද්දි තව රටකට රෑ වෙන්න බෑනේ මුලු පෘතුවියේම දවල් රෑ එක ම වෙලාවෙ වෙන්න් ඕනේනෙ 😂😂

  • @SLHometec
    @SLHometec 4 года назад +10

    ඔව් මේගැන මං කලින් අහලා තියනවා.. කොහොමත් පෘතුවිය පැතලි වෙන්න බෑ ඒවගේම.. පෘථිවිය පැතලි කියන පිරිස් එයාලගේ පැතෙන් ගොඩක් තර්ක ඉදිරි පත් කරනවා.. ඒගැන වීඩියෝ එකක් දාන්න

    • @studionr5540
      @studionr5540 4 года назад +1

      ඒ තර්ක සියල්ල මේ කීව ටිකෙන්ම සේරම බිදෙනව.. .

    • @SLHometec
      @SLHometec 4 года назад

      @@studionr5540 ඔව් ඒක හරි. එ්ත් ඒගැන කීවොත් ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි

    • @VvV-1
      @VvV-1 2 года назад +2

      @@studionr5540 ඔව්. ඒ උනාට තවත් ඕන තරම් අය ඉන්නවා ලෝකෙ පැතලි කියන අයව කොර කරන. English youtube චැනල් බලන්නකො.

  • @scienceofbeach9576
    @scienceofbeach9576 4 года назад +9

    තැටියක් කියලා හිතන්න තරම් මනස අවුල් උනේ රොටියක් කාලද දන්නෑ....🤣🤣🤣😂😂😂

    • @sachinthasilva5057
      @sachinthasilva5057 4 года назад

      රොටි කෑවම මොලෙ අවුල්වෙනවද? අනේ පලයන්

    • @scienceofbeach9576
      @scienceofbeach9576 4 года назад +1

      @@sachinthasilva5057 උඹෙත් ඔලුවෙ අවුලක් තියනවද?

    • @sachinthasilva5057
      @sachinthasilva5057 4 года назад

      @@scienceofbeach9576 රොටි කෑවම ඔලුව අවුල් වෙනවා කියල හිතන්න තරම් උඹට වගෙ මගෙ ඔලුව අවුල් වෙලා නෑ බං. 😅😅😅😅😅😅😅

    • @sachinthasilva5057
      @sachinthasilva5057 4 года назад

      @@scienceofbeach9576 මගෙ නම් බං රොටි කාලා ඔලුව අවුල් වෙලා නෑ බං. දන්නෙ ඉතින් උඹෙ වුන නිසානෙ. 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😁🤣🤣🤣

    • @scienceofbeach9576
      @scienceofbeach9576 4 года назад

      @@sachinthasilva5057 මටත් එහෙම නෑ බං...🤣🤣🤣🤣🤣😂😂😂😂😂😷😷😷😷😷😷

  • @anushalakmali8174
    @anushalakmali8174 4 года назад +4

    දිගටම මේ වගේ වීඩියෝස් අරන් එන්න. බුදු සරණයි!

  • @saliyalasantha7213
    @saliyalasantha7213 2 года назад

    පැය 24ම දහවල් කාලයවෙන්නත් පුළුවන්නෙ

  • @ishansangeeth8472
    @ishansangeeth8472 4 года назад +1

    pruthuviye kadu nathi unoth wena de gana video ekak karanawada ...

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 года назад +2

    ස්තූතියි ඔබට සම්බුදු සරණයි සහොදරයා

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 4 года назад +5

    ඉන්නවා නේද තාම රොටියක් වගේ තැටියක් කියලා හිතන උන්

    • @sonniedm5346
      @sonniedm5346 4 года назад +1

      අනේ පල පල ඉස්සරහට එන සාගින්නට කන්න එලවලු පැලයක්,පලතුරු පැලයක්,කොස් ඇටයක් හිටවපිය මරු කියවන්න එපා බන් උම්බට කිචිද,නැත් නම් ඔල්මාදෙද ඔල්මාදෙ නම් ඔල්මාද චිත්‍රාව කසාද බැන්ද ගනින් බන්.. .

    • @dinushaudayanga4086
      @dinushaudayanga4086 4 года назад

      අනේ නිකං පලයං ගොබිලයෝ යන්න.. උබ හිතන් ඉන්නේ කොස් ඇට,පලතුරු ඇට මාසෙන් පැල වෙලා මාස දෙකෙන් ගෙඩි එනවා කියලද🤭 අනුන්ට බණ දෙසන්නේ ,,අනුන්ගේ සීනී කිරන් නැතුව උබ හිටවපං ඇට,, ඇයි උබ කෘෂිකර්ම උපදේශකද🖕🖕🖕 අනේ නිකං පලයං බං වැඩක් බලාගෙන😂😂😂 නිකං මේ අනුන්ගේ කමෙන්ට් අස්සේ රිංගලා නැට්ට කපා ගන් නැතුව

    • @sonniedm5346
      @sonniedm5346 4 года назад

      @@dinushaudayanga4086 අනේ පල පල හැලගෙම්බා දැ රටට අවශ්‍ය තැටියයි බෝලයයි නෙවෙයි අහේනිය එන්නෙ අද හෙට නෙවෙයි දැන් වගා කරල තිබුන නම් වුවමනා කාලෙට එලවලුව හරි පලතුරු ගෙඩිය හරි කන්න පුලුවනි එහෙම නැතිව ඔය තැටිය හරි බෝලෙ හරි ගැන හිත හිත හිටියොත් ඉතින් හුලන් බිබී හිටපල්ල....

    • @sonniedm5346
      @sonniedm5346 4 года назад

      @@dinushaudayanga4086 කොස් ඇට හිටවල දවස් දෙකෙන් පලදාව ගන්න කතාව නෙවෙයි බොල මම කීවෙ...මේ වාතාවරනයේ ඇතිවෙල තියෙන තත්වයේ පල විපාක වින්දින්න වෙන්නෙ අනාගතයෙදි...තොපිට හැම දේම ක්ශනික නූඩ්ල්ස් වගේම තත්පර දෙකෙන් ඕනන එහෙනම් තොගේ ඇට දෙක තමයි දෙකට නැමිල කන්න වෙන්නෙ ගොන් හරකා....

  • @Ajith-hl2cq
    @Ajith-hl2cq 4 года назад +2

    meka poddak awsn wenkm kiyawnna
    plzzz
    27 awuruddak April mase gedrin pita idala na
    masekata wada colombo inneth na, gedra yanawa mama issara
    mama bodimak innne, adirinithi damma dawse mama gedra giya naththe bodimata wela swayan nirodayanaya wela yanaw kiyala
    mama huitiye thaniyam room ake
    mama gedra giya naththe amma, thaththa gana hithala.
    bodimata wela samposa kaka hitiye. room ake idagann putuwak wath na, karanna dekuth nathiwa daws 14 amaruwen giya
    ita passe yanna try karama dangathth yann widihak na kiyala
    mama PHI, POLICE katha karala kwwa gedra gihin swayan nirodayanaya wennm, mama me lede barapathala kama dannawa kiyala
    eth wadk un na
    yawwe na mawa ( e wunata e kale arthika kalapa wala kattiya pawul pitin yawwa, e ayagen me lede bowen nadd , LOKU COMPANY MADIHATH UNA NISA YAWWA EYALAWA , api wage asarn aya hiira una)
    gramasewakta, PHI Katha karala kiwwa kannawth widihk na kiiyala, eyala kiwwe karanna deyak na kiyala . apita kama ekak wath denna widihak haduwe na, nikan oni na, salli walatawath denna widihak haduwe na,
    virus ekak hadunama prathisakthiya thiyenna oni oroththu denna. eth apita hari ahara welak labun nathi nisa corona hadunanm marila yanawa. mewa kisi kenekta ganak na
    ratawal wala inna aya okkoma rajaya gennwanawa. mokada eyala samajamadya hodata use karanawa. facebook,Twitter,Instagram . mewa Rate janathawa dakina nisa rajaya , tv channel e gana katha karala adambaren e ayawa genna gannawa
    api samaja madye nathi nisa api gana kisi kanek katha karanne na
    e hinda RAJAYATH me gana kath karanne na, e hinda mama wage aya hira una, arthika kalapa wala kattiya wenuwen e company katha kala, rata inna aya wenuwen samajamadaya katha kala.
    e nisa e aya gedra
    mama dan daws kiyak methanda
    marila giyath kawuruth danne na
    mage amma kalpana kara kara gedra inne
    eya mama khoma innawda kiyala ithala duk wenawa, amma dannawa uyan kanna widiihak na bodime kiyala, tee ekak hadnn widiihak na kiyala. mama e hinda eyata kiwwa kama GRAMASEWAK margen mata denawa kiyala
    e ammage hithahadnn ahem kiwwe
    naththm eya asanipa wenawa mama gana hithala
    mama ne danne gramasewak apita karanna deyak na, oyala ape wasme name kiwwa ne
    mechchar duk widalath mama thawa inne khomada
    amma , thaththa balan inne 14 kalin gedra enkam
    mokada 27 awuruddak mama gedrain April mase pita gihin na
    hama awuruddema gedra hitiye
    amma , thaththa godak duk wenawa mama gna hithala
    kawuru hari udaw karanna
    matath puluwan horen wahanayak nagala yann
    eth eka karanna bayai, mokada athara maga inna ayagen mata virus eka asadny wei kiyala
    mechchar kala htiya aken wadk nathi wenaw ahema unotha
    kawuru hari meka gana katha karanna, meka share karanna, meka tv/fm/youtube channel walta pennna share karanna
    puluwan nma samajamadye meka share karanna
    hithanawa 13 wendata kalin yann puluwan wei kiyala
    puluwan kanek puluwan udawwak karanna

    • @sewwandi8657
      @sewwandi8657 4 года назад

      ube number eka ewapan. inna thanak unmber ekak natuwa mokuth karanna ba.

    • @Ajith-hl2cq
      @Ajith-hl2cq 4 года назад

      @@sewwandi8657 thanks yalu reply karata
      rathmalane inne
      0768157791

    • @Ajith-hl2cq
      @Ajith-hl2cq 4 года назад

      m.facebook.com/?soft=bookmarks
      post share karann

  • @harshajayalath4919
    @harshajayalath4919 4 года назад +2

    නියමයි අයියා ඔයාගෙ Videos නැත්නම් මට ලෝකෙම නැති උනා වගෙයි..!!!මොකද අයියෙ මේ chanel එකෙන් තාමා හරියට විශ්වය ගැන දැන ගත්තේ...!!!

  • @wethumkehansa2850
    @wethumkehansa2850 3 года назад +1

    me vedio eka balana gaman prutuve tatiye jeevath vena ewn mekata like ekak dapan

  • @dilrumali9817
    @dilrumali9817 4 года назад +1

    Oyage muna tikak pennannako balanna asai

  • @jagathnallapperuma5341
    @jagathnallapperuma5341 4 года назад

    marai

  • @sarangaalwis8047
    @sarangaalwis8047 4 года назад +4

    Me unlike dala thihenne meka rotiyak wage thatiyak kiyaa hithang inna aya. 🤣🤣

  • @kelumdarshana5052
    @kelumdarshana5052 4 года назад +4

    පට්ට බ්‍රො.👌👍

  • @mohanpremalal6778
    @mohanpremalal6778 4 года назад +3

    මන් ආසම චැනල් එක

  • @vidushanethmini3280
    @vidushanethmini3280 4 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්♥️👌🏻

  • @dhanushkasanjiwa5186
    @dhanushkasanjiwa5186 4 года назад +1

    Eda katholika palliye lokaya thatiyak kiyaddi galiiliyo galiili hoya gena lookaya golayak kiyala une as anda kara gannai

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 года назад +4

    සුපිරි 😍

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 года назад

    පෘථිවිය තැටියක් උනා නම් අපේ ජීවිත රොටියක් වෙයි

  • @sushilanikasakara2531
    @sushilanikasakara2531 4 года назад +1

    Kammali kamen hitapu welawe hoda vedio ekak baluwa nodutu lokaya😁😁😁😁

  • @r4rghost244
    @r4rghost244 3 года назад +2

    ඕක මොලයක් ද නැත්නම් මොළ ගෙනාපු නැවක් ද

  • @vihangamayadunna616
    @vihangamayadunna616 4 года назад +1

    මේක මන් ගොඩක් වෙලාවට හීනෙන් දකින දෙයක් මගෙ පස්සෙන් කවුරු හරි එල්වගෙන එනව හැම වෙලේම එකම කෙනා නෙවෙයි එත් ඒ දකිද්දිම මන්ම හිතාගන්නව මන් ඒ මනුස්සයට ගහල බේරෙනව කියල එතන ඉදන් හීනෙ දුවන්නෙ මට ඕනෙ විදියට කාලෙක ඉදන් නොදැනම ඔය සීන් එක කරන් ඇවිල්ලනෙ ඒ කියන්නෙ 🤔😂 ඔය එකක් විතරයි තව ගොඩක් ඒව පේනව ඔහොම මගදි වෙනස් වෙන

    • @thejanbandara5224
      @thejanbandara5224 2 года назад

      උබ නම් මාරයි..මටත් පෙනිල තියෙනවා ඕකම

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 года назад +5

    පෘථිවිය රොටියක් වගේ නම් අපි ඒකෙ ඉන්න පොල් කෑලි වගේ වෙනවා..... 🤣

  • @udayaasanka
    @udayaasanka 4 года назад +2

    Ela...❤️❤️❤️❤️

  • @classicbeatsstudio3502
    @classicbeatsstudio3502 4 года назад +4

    Supiri

  • @sheni6004
    @sheni6004 4 года назад +4

    ඉස්සර කරපු ජාතියේ වීඩියෝ එකක් 😍👍

  • @anushalakmali8174
    @anushalakmali8174 4 года назад +2

    සුපිරිනෙ.... ❤️❤️❤️❤️👌👌👌👌👌👌

  • @kavindudeshan1599
    @kavindudeshan1599 4 года назад +1

    පට්ට ආදරෙයි හැමදාම සුපිරි videos දාන්නෙ ඔගොල්ලො

  • @studionr5540
    @studionr5540 4 года назад +3

    පැතලි තැටි අය අන්තර්ජංජාල යේ සෙංල්ලං දාල තර්ක කරන්නෙත් පෘථිවිය ගෝලාකාර නිසානෙ..

  • @ravindulasantha8986
    @ravindulasantha8986 4 года назад +1

    ❤️

  • @user-yw9hy4ty7q
    @user-yw9hy4ty7q 4 года назад +3

    මොනවා කිව්වත් අහන් ඉන්න ආසයි සුබ ගමන් යාලු

  • @sooriyabandara9786
    @sooriyabandara9786 4 года назад +1

    සහෝදරයා ඔබ ඉදිරිපත් කරන video අති විශිෂ්ටයි...ජය වේවා...

  • @sojanmathew289
    @sojanmathew289 4 года назад +3

    මේකට unlike dala thiyenne pathili kiyala hithagena inna un wenna athi...😄😄😄😄😄😄😄😄😄

  • @craftmansgamestiktok438
    @craftmansgamestiktok438 3 года назад +2

    එතකොට පෘථිවිය යට මොනවාගේ වේවිදා

  • @Ahinsamalshani
    @Ahinsamalshani 4 года назад +7

    Unlike කරල තියෙන්නෙ පෘථිවිය තැටියක් කියල හිතන උන්.

  • @kalanawathsala1764
    @kalanawathsala1764 3 года назад

    නියම වැඩක් ??

  • @shashmithaakash19
    @shashmithaakash19 4 года назад +1

    අද වීඩියෝ එක මරූ බ්‍රෝ..ඒක ලස්සානයි...හොදට තෙරුනා..