සිග්නල් අඩු පළාත් වලත් පහසුවෙන් අන්තරජාලයට යන්න | TP Link M7200 4G LTE Mobile WiFi router |Unboxing

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 135

  • @manojdamindabodaragama1976
    @manojdamindabodaragama1976 9 месяцев назад +2

    Mama eeye mekak gatta, eke band manual section karama search wenne nane, mokadda aula, setting hadanna mukuth tiyenawada

  • @shamalkarunanayake3723
    @shamalkarunanayake3723 9 месяцев назад +1

    m7200 and svitin deke wenasa kiyannako brother. mkdda best eka? signal adu place ekakata oya recommend krnne mokakda? oya use krla tyna experience eken

  • @CanvasDonRane
    @CanvasDonRane 7 месяцев назад +2

    පැහැදිලි වීඩියෝ එකක්. මගේ ගැටලුව මේ වගේ රවුටර් වලට අපි සිම් භාවිතා කරන බොහෝවිට ඩේටා බන්ඩල් භාවිතා කරනවා. බොහෝවිට ඒවා එන්නේ වොයිස්, සෝෂල් මෙඩියා සහ සාමාන්‍ය ඩේටා. නමුත් මෙහිදී වොයිස් බන්ඩල් කොටස අපට භාවිතා කරන්න බැරිවෙනවා. එයට පිලියමක් තිබේද?

    • @TharinduSenanayake108
      @TharinduSenanayake108 2 месяца назад +1

      තියෙනවා data ටික use කරාට පස්සේ ඔයා සිම් එක ගලවලා phone එකට දාලා voice ටික use කරන්න කොහොමද මගේ විසදුම 😂

    • @CanvasDonRane
      @CanvasDonRane 2 месяца назад +2

      @@TharinduSenanayake108 අනේ තැන්ක්ස් මල්ලි...

  • @Little_anisha50
    @Little_anisha50 4 месяца назад

    Meke signal lock karanna පුළුවන් ද ? B1 walata wage?

  • @hmgbandara4899
    @hmgbandara4899 10 месяцев назад +5

    මේක මටත් ගන්න ඕනි කීයද මිල කියන්න

  • @Senarath6807
    @Senarath6807 Год назад +19

    ශ්‍රී FM එකේ කනාමැදිරි රාත්‍රිය වගේනේ ඉදිරිපත් කරන්නේ.

  • @surawick
    @surawick 2 месяца назад

    Okama Matath thiyenawa !! Eth Band lock karana menu eka enne nehe ...Hardware ver dekakda !!

  • @CWCW.
    @CWCW. Год назад +3

    Meka aragana palaweni para kochchara welawak charger ekata gahanna oneda

  • @chathuvv
    @chathuvv Год назад

    Hodatama sure da SLT 4g SIM sanna puluvan kiyala? Nice video, Good luck,

  • @SajiniThennakoon-sl6kh
    @SajiniThennakoon-sl6kh Год назад +2

    Dn meke price kohomda

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 10 месяцев назад

    apit mobitel unlimited package ekk dala sim ekta use karnn puluwanda

  • @mudithasanjeewani2084
    @mudithasanjeewani2084 Год назад +2

    Price kohomada une , kiyanna puluwanida?

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +1

    සුපිරි ❤❤

  • @ArsathArsath-fh3ru
    @ArsathArsath-fh3ru Год назад +1

    👍

  • @DakshikaKalendra
    @DakshikaKalendra Год назад +2

    How to buy it and price

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      @routers and dongles SL
      0777 34 32 32
      17500

    • @sasakumlanka8087
      @sasakumlanka8087 Год назад

      Mage ammo 17500 koheda meka gapanda aurudu kiyak waga kiyana wada

  • @pubudukumara4106
    @pubudukumara4106 Год назад +4

    17500/-රවුටරයක් ගන්න දෙපරක් හිතන මම 😂

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Oyaage භාවිතය matha eka තීරණය karanna bro. Godak stable connection ekak oone nam, රවුටර් සිම් use karanna ඕනෑ nam, meka සුපිරි

  • @anushyanraj
    @anushyanraj Год назад +1

    Can you unlock Dialog Post paid connection router?

  • @KMAIK88
    @KMAIK88 10 месяцев назад

    Video ekema mila kiwanam hodai.video eka karana mohotha weddi weladapole mila mehemai kiyala

  • @chejay97
    @chejay97 8 месяцев назад +1

    M7200 ekai M7000 wenasa mokadda deke

  • @roshangunathilaka7198
    @roshangunathilaka7198 Год назад +1

    4g only select karanna puluwanda?

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +1

      ඔව් පුලුවන්

    • @roshangunathilaka7198
      @roshangunathilaka7198 Год назад +1

      Pocket router එකක් ගන්න කලින් ඒ Router එකට broadband SIM support ද කියල හොයාගන්නේ කොහොමද?

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +1

      @@roshangunathilaka7198 මොඩල් එක කිව්වොත් හරියටම specification වලින් බලලා කියන්න පුළුවන්

    • @roshangunathilaka7198
      @roshangunathilaka7198 Год назад

      @@technoglobe1168 Contact number eka danna puluwanda bro?

    • @roshangunathilaka7198
      @roshangunathilaka7198 Год назад

      @@technoglobe1168 Tp Link M7350

  • @akilapathiranage3301
    @akilapathiranage3301 Год назад +3

    මිල කීයක් වෙනවද .

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      මම ගන්නකොට නම් දාහත්දාස් පන්සීයයි 17,500/-
      ගත්තේ Routers & Dongles SL එකෙන්. 0777343232

  • @TravelingPisso
    @TravelingPisso Год назад +1

    super

  • @chandanabandara4587
    @chandanabandara4587 Год назад +1

    mila kiyada

  • @nipunanimsara3242
    @nipunanimsara3242 Год назад

    Dialog eke mobile router ekath me wage hodaida

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Dialog sim witharai daanna puluwan

    • @nipunanimsara3242
      @nipunanimsara3242 Год назад +1

      @@technoglobe1168 signal adu than walata hodata wada karanawada

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      @@nipunanimsara3242 dialog කවරෙජ් තියනවනම් වැඩ

  • @DuharaNirwan-yz8pe
    @DuharaNirwan-yz8pe 29 дней назад

    Speed ek kiyd mbps

  • @nishanfernando3316
    @nishanfernando3316 Год назад +2

    Price pls

  • @DakshikaKalendra
    @DakshikaKalendra Год назад +1

    How to it and it price to buy

  • @sunildissanayake
    @sunildissanayake Год назад +1

    I’m interested please give me a details where’s please let me know thank

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +1

      Model - TPLINK M7200
      Price - Rs. 17,500/-
      They accept KOKO installment payments.
      Seller name @Routers & Dongles SL
      0777343232
      Link - facebook.com/Routers-Dongles-Sri-Lanka-108218364402920/

  • @madushankostha2048
    @madushankostha2048 Год назад +1

    Oya ganna thiyenne kohenda

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +1

      Check at *Routers & Dongles SL*
      I bought from them
      contact 0777343232

  • @yashodrashmin608
    @yashodrashmin608 Год назад +1

    M7000 Modle eka hodida ?

  • @Hansafrd
    @Hansafrd Год назад +2

    කීයද ඕක

  • @ruwansampath9404
    @ruwansampath9404 Год назад +2

    ගන්නේ කොහේන්ද කියද

  • @hemachandradaluwatta4302
    @hemachandradaluwatta4302 Год назад

    Made in.......? Price.....?

  • @HansiBandara-k5z
    @HansiBandara-k5z Год назад +1

    wedk na oy router,, signaluth adui...Huawei brand ekn gnna

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Mata nam hondata signal ahu wenawa. Oona sim ekak weda.
      Huawei router wala battery eka 1500 mAh. Me TPLINK M7200 eke 2000 mAh thiyenawa. Peya 8k lesiyen adinna puluwan

  • @Kasunq
    @Kasunq Год назад +1

    41 බ්‍රෑන්ඩ් එකේ සිම් වැඩද 🤔

  • @susanthajayawardanasubasin7101

    band 5 nedda?

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Na. ඒත් ලොකු අවුලක් නැහැ මොකද band 8යි, band 41යි වැඩ නිසා

  • @AkRani-j6d
    @AkRani-j6d Год назад +2

    Meka kiyk wenwda

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +1

      Mama gaththe 17500/- ta. Dan thawa adu welas. 0777343232

  • @KeerthiNishantha-y3y
    @KeerthiNishantha-y3y Год назад

    Mila kiyada

  • @warunakumara7671
    @warunakumara7671 Год назад

    oka kiyak weida bro

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Год назад +3

    17500/=ඔබට සතුටුයි ද බං,,,,🤣🤣🤣

    • @kghjjay4360
      @kghjjay4360 Год назад +1

      Fibre එකක් ගන්න පුලුවන් නේ

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      මේක brand new unlock router එකක්. Warrenty එක්ක. මේකෙ value එක දන්න අය මේක ගන්නවා. රුපියල් 4000ට 5000ට රවුටර් හොයන අයට, මේක හරියන්නේ නෑ.

    • @kghjjay4360
      @kghjjay4360 Год назад +1

      @@technoglobe1168 Network speed කොහොමද

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      සිම් එකෙන් සිම් එකට වෙනස් වෙනවා bro. ඩයලොග් දාලා චෙක් කරා. 14 mbps ආවා.. peak hours

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Fiber connection එකක් 12,500/- ට ගන්න පුලුවන් කියන කතාව හරි. ඒත් ඔයා දිගටම fiber connection එකේම තමයි ඉන්න වෙන්නේ.. Fiber connection එකේ අඩුම පැකේජ් එක රුපියල් එක්දහස් අටසීයක් 1,800/- (40 GB Anytime).
      මේ මම පෙන්නන රවුටර් එක ගත්තොත් ඔයාට තියෙන වාසිය තමයි, ඔයාට කැමති sim එකක් දාලා, කැමති පැකේජ් එකක් (රුපියල් සීය, දෙසීය, තුන්සීය ඉඳලා තියෙන ඉන්ටර්නෙට් පැකේජ) use කරන්න පුළුවන්. Fiber කනෙක්ෂන් එකේ ඒ වැඩ කරන්න බෑනෙ බ්‍රෝ..
      Fiber එක නරකයි කියනව නෙමෙයි. දෙපැත්තම වාසි අවාසි තියෙනවා

  • @shanvideo2005
    @shanvideo2005 Год назад +1

    Hombrodbrad router sim wadada

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Ow. Okkoma home roadband sim weda karanawa. Dialog home router, Lankabell and SLT 4G

  • @ameerafeel5024
    @ameerafeel5024 Год назад +1

    Price

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Год назад

    මිල නොකියා ඉන්නෙ බැරි වෙලා නෙවෙයි.
    අවශ්‍ය උනාට ගන්න ලේසි නෑ ඒකයි.

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      ඔයාගේ අවශ්‍යතාවය High quality, branded රවුටර් එකක් නං, ගන්න පුළුවන්.. එයාලට කෝල් එකක් දෙන්න 0777343232. මම ඕඩර් එක දැම්මේ වට්ස්ඇප් එකෙන්.. 17500/- ක් වුණා. ඩිලිවරි 350ක් ගත්තා

  • @sudathkumara4064
    @sudathkumara4064 Год назад

    Mila neththan wedak ne Yako

  • @chmanatunga
    @chmanatunga Год назад

    කොයකො මිල

  • @asanginayomi4647
    @asanginayomi4647 Год назад

    20,000k වගේ වෙනවා ද

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      නෑ. 17,500/- මම ගත්තේ

    • @HansiBandara-k5z
      @HansiBandara-k5z Год назад

      mona pol buruwekd mnd ...oita hodi second hand phone ekkin hotspot gnna ek❤😂

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      @@HansiBandara-k5z eka oyaage kemeththa. Meka dan 15,500 tath thiyenawa. Phone ekata router sim daanna ba ne practical use karaddi

  • @kavishkamaduranga8700
    @kavishkamaduranga8700 Год назад +1

    Gana kiyada kiyaoanko

  • @sureshperera7602
    @sureshperera7602 Год назад +3

    Slt 4G sim not working

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +2

      You need to put APN settings manually if it is an OLD SLT sim. If it is new SLTMobitel sim, it works automatically

    • @sureshperera7602
      @sureshperera7602 Год назад

      @@technoglobe1168 Thanks. I have very old sim. I’ll change the sim. Thanks.

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 Год назад +5

    හැඳින්වීම අන්තිමයි.... ගාන දාල නෑ, කාලය වැඩියි, ස්ලෝ, ගන්නෙ කොහෙන්ද කියල නෑ. අනේ මන්දා

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +3

      මම මේක විකුණන්න හදපු වීඩියෝ එකක් නෙමෙයි. කාලය වැඩිපුර අරගෙන කියන්න තියෙන දේවල් ඔක්කොම හැමෝටම තේරෙන්න කියලා තියෙනවා. ගත්ත තැන, ගාන මම කමෙන්ට් වල දාලා තියෙනවා.

    • @kalumpiyadarshana7452
      @kalumpiyadarshana7452 Год назад +1

      @@technoglobe1168 කමෙන්ට් වලනම් ගාන දාල නෑ

    • @technoglobe1168
      @technoglobe1168  Год назад +1

      @@kalumpiyadarshana7452 හොඳට කියවන්න

    • @spelectrozonline
      @spelectrozonline 11 месяцев назад

      Munta as penne na kalakanni

  • @chandanakumara4640
    @chandanakumara4640 Год назад +1

    Keyada gana

  • @ජංගිරජා
    @ජංගිරජා Год назад

    කෝ බං මිල කියන්නෙ නෑනේ

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      17500/- වුණා මචං. මම මේක විකුණන්න කරන වීඩියෝ එකක් නෙවෙයි

  • @gsperamune
    @gsperamune Год назад +1

    How much

  • @jayamaldinesh
    @jayamaldinesh Год назад +2

    මෙක කියද

  • @kithsiri3101
    @kithsiri3101 Год назад

    Prize eka 26,000.00

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      Na. M7200 model eka 17,500/-.
      Oyaa kiyanne wena model ekak

  • @crisanthasampath4653
    @crisanthasampath4653 Год назад

    කෝ බං මිල මිල හංගලා ගහලා

    • @technoglobe1168
      @technoglobe1168  Год назад

      කමෙන්ට් වල දාල තියෙනවා. 17500/- උනා

  • @AselaIndrajithGamage
    @AselaIndrajithGamage 3 месяца назад

    Gana kiyada