රටම හැඩවූ ජේවීපී කාරයා | Viridu Nalin විරිදු නලින්

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @Sanjeewa_Arunasiri
    @Sanjeewa_Arunasiri Месяц назад +913

    මායි තාත්තායි දෙන්නම ඒකට ඇඬුවා. ඇත්තටම 1994 ඉඳන් දැකපු හීනයක් මම. තාත්තා නම් ඊටගොඩක් කල් ඉඳන් දැක්ක හීනයක්.පට්ට සතුටුයි ❤❤❤❤❤❤❤❤

    • @mynameisnathan3539
      @mynameisnathan3539 Месяц назад +15

      ❤❤❤❤❤❤😢 Adunaaa

    • @kanti7069
      @kanti7069 Месяц назад +10

      Thatthage balaporotthu etuuna dergau wewa❤❤❤❤❤❤❤

    • @HiranMadhuranga-bm6wo
      @HiranMadhuranga-bm6wo Месяц назад +3

      සහෝ 🔥👊👊

    • @TironSanjaya-zu4dd
      @TironSanjaya-zu4dd Месяц назад +5

      Ane ha.matath aduna.anura obata jayawewa

    • @desertlife2770
      @desertlife2770 Месяц назад +18

      මාත් ඇඩුවා සහෝදරයා අපි ගොඩක් කල් ඉදන් දකින හීන😢

  • @ChamindaChandana-k7x
    @ChamindaChandana-k7x Месяц назад +93

    ඇත්තටම නලින් අයියේ මේ වීඩීයෝව මම කිහිප වතාවක් බැලුවා ❤ පපුවේ වේදනාව දැණුනෙ මට විතරක් නොවෙන්න ඇති.

  • @chrishanpramuditha
    @chrishanpramuditha Месяц назад +584

    ඔය ඉන්නේ Real ජෙප්පෝ....❤❤
    3% නේ jvp එක මේ තරම් දුරකට ඇඳන් ආපු මිනිස්සු.....❤❤

    • @gaminikumara3153
      @gaminikumara3153 Месяц назад +5

      අනිවාර්යයෙන්ම සහෝදරයා ❤❤

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 Месяц назад +1

      සතුටුයි නේද

    • @rolandfernando3483
      @rolandfernando3483 Месяц назад +2

      @@chrishanpramuditha 3% මිනිහෙක්

    • @cpgamage8650
      @cpgamage8650 Месяц назад +1

      Yes... real ජෙප්පෝ....🎉🎉🎉❤❤❤

    • @isurulakshan8218
      @isurulakshan8218 Месяц назад +2

      3% නෙවේ බන් මේ මමත් 3% ඉදියා.මේ 1% වඩා අඩු මේ රටට සිරාවටම ආදරේ කරපු මානවහිතවාදී මිනිස්සු

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v Месяц назад +57

    මේ කාලකන්නි පාලකයෝ නිසා මිනිස්සු මොනතරම් දුක් කන්දක්ද දරාගෙන ජිවත්වුනේ...අනේ ඒසීයාට නිදුක් නිරෝගී දිර්ඝායුස සම්පත්තිය ලැබේවා ....🙏🙏

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 Месяц назад +216

    මෙි වීඩියෝ එක බලන හැම වාරෙම මම අඩනවා❤ විරුදු මල්ලිගෙ නෙත ගැටිල සියාට දුන් මෙි උපහාරයට මගේ හෘදයාංගම තුති 🙏🌹❤

    • @shiromajanaki6447
      @shiromajanaki6447 Месяц назад +1

      බලන බල්ලා වාරයක් පාසා ඇහැට කඳුළු එනවා😢😢

  • @maliduindika417
    @maliduindika417 Месяц назад +55

    අනේ මොන තරම් සතුටක් ඇද්ද. අද එයාලා දිනුව කියල දැන ගත්තම සීයට දීර්ඝායුශ ලැබේවා.

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 Месяц назад +533

    ඒ තාත්තා ගේ කදුලු බලන්න බෑ...මගේ ඇස්වලින් කදුලු කඩා වැටුනා,

    • @remanikaaakaa8354
      @remanikaaakaa8354 Месяц назад +4

      මටත් ඇඩුනා මෙිි තාත්තා අඩද්දි තෙරැවන් සරනයි තාත්තේ නුබට

    • @abhayabandara
      @abhayabandara Месяц назад +2

      True.

    • @upawansabanange8063
      @upawansabanange8063 Месяц назад +2

      ඇත්තටම මට දනුනේ ඒ වෙලාවෙ මගේ තාත්තා කියන හැගිමමයි.නොදනීම මටත් ඇඩුනා.

    • @AtheefMarzook-k2u
      @AtheefMarzook-k2u Месяц назад

      🤲😭🤲😭🤲😭🙏😘

    • @MinukaHarshani
      @MinukaHarshani Месяц назад

      0:05 ow bn

  • @SnsFrenando
    @SnsFrenando Месяц назад +38

    මම.හිතුවේ.අඩුවේ.මම.විතරයි
    කියලා😢.
    බුදු සරනයි .සීයේ❤

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Месяц назад +508

    මම මේ වීඩියෝ එක කිහිප සැරයක් බැලුවා..comment එකකුත් දැම්මා ...ඒ වීඩියෝ එක ජනාධිපති තුමාගෙ ඇස ගැටේවා...NPP බලධාරීන් මේ සීයාව මුන ගැසේවා...එයයි ඔහුට කලයුතු නියම ඇගයීම❤❤❤❤❤❤❤දීර්ගායු වේවා සීයේ❤❤❤❤

  • @PrdeepDilanka-cp6pd
    @PrdeepDilanka-cp6pd Месяц назад +101

    ජේවිපි කාරයෙක් වෙන්න මුල ඉදන් බැරි උන එකට දුකයි😢😢😢

  • @wasanthakumara533
    @wasanthakumara533 Месяц назад +793

    අනුර ජනාධිපති තුමනි
    හැකිනම් අවස්ථාවක් අරගෙන මේ අහිංසක මාමව බලන්න යන්න ඔබව දෑහින් දැක් කොන් කොයි තරම් සතුටක් ලබයිද කොහෙම හරි ගිහින් බලන්න එතනදි ඔබේ මිනුස්ස කම තවත් පිළිබිබු වේවි

    • @chamaliranasinghe
      @chamaliranasinghe Месяц назад +50

      පුළුවන් නම් ලොකු දෙයක් ..ඒක ඒ තාත්තා ජීවිතේ ලබන ලොකුම සතුට වේවි ...

    • @kanti7069
      @kanti7069 Месяц назад +19

      Eka nam attha ❤❤❤❤❤

    • @chandradissanayake8693
      @chandradissanayake8693 Месяц назад +9

      ❤️❤️❤️❤️

    • @pemarathnabandara8804
      @pemarathnabandara8804 Месяц назад +23

      ඇත්තටම හොද දෙයක්..මේ වයසේ ඉන්න අයට මොන තරම් නම් අපහසුකම්,අමාරුකම් ඇද්ද..විශේසයෙන් ම මේ අයගේ පෝශණය හා සෞඛ්‍යය ගැන ,මේ අය ආදරයෙන් බලා ගමු!!!

    • @wamelapodduwa
      @wamelapodduwa Месяц назад +20

      ඇත්තටම ජනපති අනුර කුමාර දිසානායක දෑසින් වැටෙනා කදුළු එම සීයගෙන්. අනුර දිනුව. ඒසතුට සීයගෙ මියයන්න ඉස්සෙල්ලා බලන්න යන්න. ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නීරෝගී සුවපත් දිනයන් ගත කරන්නට හේතු වාසනා වේවා. හොරු පළවා හරිනු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනපති තුමනි

  • @neethamirihana484
    @neethamirihana484 8 дней назад +3

    නලින් පුතා.ඔබගෙන් ඇසූ හොදම විරිදුව තමයි මේ.❤❤❤

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd Месяц назад +286

    මමයි මගෙ තාත්තයි .ජිවිතෙ මුලු කාලෙම කැප කලෙ j.v.p එක වෙනුවෙන් තාත්තා එ කාලෙ ඉදන් පුලුවන් හැම අවස්තාවෙම රුපියලේන් රුපියල එකතු කරල පක්ශෙට දුන්නා . එච්චර කැපකිරිමක් කරපු මගෙ තාත්තා අනුර මාම දිනපු සතුට විදින්න එයා මෙ ලොකො නෑ .එත් අවුරුදු 18 ඉදලා බදුල්ලේ ටවුන් එකෙ පත්තර විකුනලා .කැට හොල්ලලා .අපෙ ආණ්ඩුවක් එනකන් .බලා හිටපු මම විතරක් ඉන්නවා මගෙ තාත්තා කොහෙ හරි ඉදලා සතුටු වෙනවා ඇති..දැන් මට අවුරුදු 33 මෙ දවස එනකන් .බලාගෙන හිටියා..හෙට දවසෙ අපෙ රටෙ අහිංසක මිනිස්සුන්ගෙ .බඩගින්න නිවන්න මාමෙ❤❤❤

    • @srimaligunasingha2438
      @srimaligunasingha2438 Месяц назад +14

      Meka maha loku කැපකිරීමක්..අනුර මහතා දිවිරැමි දෙන වෙලාවෙ මහමෙරක් දේවල් මතක් වෙන්න ඇති ඒ කැපකිරීම්...ජයම වෙිවා...

    • @ChampikaKumuduni-mp7sd
      @ChampikaKumuduni-mp7sd Месяц назад

      @@srimaligunasingha2438 ඔව් අනුර මාමා දිවුරුම් දෙන වෙලාවෙ.ඔය සීයා වගෙම මාත් ඇඩුවා

    • @ChampikaKumuduni-mp7sd
      @ChampikaKumuduni-mp7sd Месяц назад +15

      @Shashi-gz4hy රටෙ මිනිස්සුන්නට තෙරුම් ගන්න බැරි උනාට .රට වෙන විනාසෙ .මම චුටි කාලෙ ඉදලම දැක්කා අපෙ තාත්තලගෙ දාඩිය බින්දු වලින් .උන් සැප විදිනවා..අපෙ තාත්තලා ජ්.වි .පි එකෙ මාහා පතාක බල කනු .කොච්චර පරාද උනත් .කිසිම දවසක .u.n.p එකටවත් පොදු පෙරමුනටවත් .ජන්දයක් දුන්නෙ නෑ කියලා මට ලොකු ආඩම්බරය තියෙන්නෙ.මොකද රටට මෙහෙම වෙන්න මම කතිරෙකින් වත් උදවු කරලා නෑ..

    • @hashinisewwandi2194
      @hashinisewwandi2194 Месяц назад +2

      ❤❤❤❤❤

    • @SankaDevinda-c3f
      @SankaDevinda-c3f Месяц назад +2

      Apiwa adawanna epa Sahodaraya.. ogollo nisa tamai apita ada paksayak tibune ..

  • @AshanKumarasingha
    @AshanKumarasingha Месяц назад +7

    මුල් අරටු...අද ඒ හීනේ සෑබෑවෙලා❤❤❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Месяц назад +290

    ගෝටාබයගෙ චන්දෙ අනුරට දෙන්න බැරි උන එකට ගොඩක් දුකයි. එතකොට අවුරුදු 22යි. ඒ නිසා ඇත්තා තේරුණෙ නැ. මේපාර අනුරට ඡන්දේ දිපූ එක මාරම සතුටුයි 😌😌😌😌😌😌😌💪💪💪

    • @SN-hd5hf
      @SN-hd5hf Месяц назад +10

      ඒකට හේතුව ඔයාග්‍රෙ වයස නෙවෙයි. පාස්කු ප්‍රහාරය හරහා එයාලම ඇති කරපු පසුබිම විසින් තමා ගෝටාව ජනාධිපති කලේ.. අවුරුදු 34 උන අපිත් ගෝටාට චන්දේ දැම්මේ ඒකයි.. මහා මැතිවරනය්‍රෙදී අපි නොමිලේ මාලිමාව ප්‍රවර්ධනය කරමු.. අපේ රට ගොඩ දාන්න දායක වෙමු

    • @CKSongHouse
      @CKSongHouse Месяц назад

      ❤❤❤

    • @nilunisha4767
      @nilunisha4767 Месяц назад +1

      ❤ane ow APIta samawenna e kale ape brain wash karala tibbe. Helalu dahadiya kandulu le, jeevitha wenuwen deshapremi JVP aiyala akkala mamala nendalata godak pin. Adarei miyagiya Saha jeewathwela Inna okkotama. ❤❤❤❤❤❤❤❤

    • @IsuruAli004
      @IsuruAli004 Месяц назад +2

      ඔව් මටත් ඔයා කියපු දේම හිතුන ගෝටාභයට ජන්දය දුන්නෙ අපරාදෙ

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 Месяц назад

      Ow .matat 18n 1 weni chande dunne gotabayata. Therumak tibbe na. Pasku Baya ne tibbe. Eth me para anurata. ❤

  • @SL-ci7dg
    @SL-ci7dg Месяц назад +13

    නලින් මල්ලි උබ නම් අවන්ක සුපිරි මනුස්සයෙක් ,ආදරෙයි හැමදාම .🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋❤️❤️❤️❤️💜️💜️💜️💜️👍🤔🤣

  • @GeenDissanayaka
    @GeenDissanayaka Месяц назад +146

    ඒ මිනිස්සුන්ට ර⁣ට ජාතිය ගැන කැක්කුම ඒ කාලෙ ඉදලා තිබ්බා...ඒත් අපි ඔහේ ඉබාගාතේ ගිහිං යන්තං හරි පාරට වැටෙද්දි රට හිගාකන තත්වෙට ඇවිත්....ඒත් ආයේ නං හැරෙන්නැ.....ජයවේවා මගේ රටට....AKD ❤❤❤❤

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 Месяц назад +6

    මගේ තාත්තත් බලා හිටියා අනුරකුමර සහෝදරයා දිනනකම්....රටේ දරුවන්ට ඉන්න පුලුවන් හොද රටක් දකින්නයි ඒ සිහිනය...රටටත් ජනතාවටත් ජය වේවා ..!❤

  • @mish510
    @mish510 Месяц назад +565

    මේ සීයගෙ පුතා campus out වෙලා ගුරු පත්වීමක් ලැබිල, ඒත් ගෙදර ඇවිත් නෑ
    ඒ කාලෙ තමයි රජයේ අනුග්‍රහයෙන් තරුණයන් 60000 මැරුවෙ😢
    පුතා නැති වුන එකට සාධාරණයක් වෙන්න ඇති කියල සීය හිතන්න ඇති❤

    • @WajiraWijesinghe
      @WajiraWijesinghe Месяц назад +16

      අපේ ගාමිනී මල්ලිට හිටියා නම්

    • @TharakaDhilshan
      @TharakaDhilshan Месяц назад +6

      😢😢😢😢

    • @sridhiranandamulikapiriven712
      @sridhiranandamulikapiriven712 Месяц назад +2

      😢❤

    • @LathaGamage-bp5bj
      @LathaGamage-bp5bj Месяц назад +15

      මම මේතාත්තට දීර්ගායුශ පතනවා.මමත් ඒ කාලෙ ඇස් වලින් දැකපු දේවල් අනන්තයි.මේතාත්තගෙ ගම කොහේද?.

    • @sanduniudara609
      @sanduniudara609 Месяц назад

      😢😢😢😢😢😢😢

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 19 дней назад +3

    විරිදු නලින් ඔබට බොහොම ස්තුතියි

  • @NilupamaWijethunga
    @NilupamaWijethunga Месяц назад +84

    මේකටනම් මටත් ඇඩුනා .දැකපු පල්වෙනි වතාවට ....😢😢😢

  • @somawijeesinhe738
    @somawijeesinhe738 Месяц назад +5

    සීයේ ඔයා එදා ජීවිතය නොතකා කල අරගලය නිසා අපි අද දිනුව ඔයාල තමයි අපේ සැබැ විරුවන් ඔයාට දීර්ගායුෂ ලැබේව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 Месяц назад +134

    පිටරට ඉන්න අපිටත් ඡන්දෙ දාන්න අවස්ථාවක් මෙහේ ඉඳලම හදලා දෙනවා නම් අපිටත් සතුටු වෙන්න පුළුවන් මගේ රටට යහපතක්ම සිදුවේවා ජයවේවා!

    • @badlife2834
      @badlife2834 Месяц назад +2

      ඵක නම් ඇත්ත අපිටත් රට වෙනුවෙන් මොනවා හරි කරන්න ඔනේ අපේ අතිගරු ජනාධිපතිතුමාට දලදා හමුදුරෑවන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා.

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 Месяц назад

      අක්කි ❤

    • @DanukaDanuka-ru9mi
      @DanukaDanuka-ru9mi Месяц назад

      ඔව් මමත් ඒ කරුණු ගැන සමාජ මාධ්‍යයෙ ලිව්වා
      ❤❤❤❤

    • @PippigeLokaya
      @PippigeLokaya Месяц назад

      ඇත්තමයි ❤

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 Месяц назад

      ඒක ඇත්ත

  • @chandanakumara2027
    @chandanakumara2027 Месяц назад +5

    අනිවාර්යයෙන්ම ආරක්ෂාව ගැන සිතිම අත්‍යවශ්‍යයි සහොදරයා

  • @prabasaman354
    @prabasaman354 Месяц назад +30

    මමත් ඔයත් එක්ක ඇඩුවා සීයේ්‍😭😭😭😭😭 සීයාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලබමින් ඉන්න

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 Месяц назад +8

    ඒ තාත්තටත් ඔයාටත් මල්ලි දළද හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට ගොඩාක් පින්

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha Месяц назад +107

    ඇයි මම ..88,89 ආදරනීයයන් මතක් වෙලා කෑ ගහලා ඇඩුවා..එයාලට කරපු ලොකුම උපහාරය අනුර සහෝදරයා මේ රටේ ජනාධිපති කරවීම ..හැමදාම ආදරෙන් එයාලව මතක් කරනවා .....

  • @namaljayaweera8491
    @namaljayaweera8491 Месяц назад +7

    මගේ තාත්තත් මේ සීයා වගේම බලන් හිටියා අනුර සහෝදරයා ජනාධිපති වෙනකල්. තාත්තාට දැන් වයසයි. ඒත් තාත්තා නිතරම කිව්වෙ තාත්තලාට නොලැබුනත් මේ වටිනා රටේ අනාගතය අපේ දරුවන්ට වාසනාවන්ත වේවා කියලා. නලින් මල්ල ඔයාට ජයෙන් ජයම වේවා. සියළු දෙවි පිහිටයි මල්ලි ඔයාට.

  • @ALL-o3r1h
    @ALL-o3r1h Месяц назад +94

    අපිත් අන්දකාරෙ ගිලිල ඉදපු මිනිස්සු අර හොරු සෙට් එකෙ කබල් බස් එක තල්ලු කර කර ඉදපු අපි අද අනුර සර්ගෙ පැත්ත ට ඇවිල්ලා ඉන්නව ❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад +5

    පඋ අහින්සක බලාපොරොත්තු රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @IshaVithanage
    @IshaVithanage Месяц назад +67

    අනේ පුළුවන්නම් සීයාව බලන්න යන්න ජනාධිපති තුමනි ඔබේ නිහතමානී කමට ඒ සීයා කොච්චර ආදරේද

  • @ranjanprabath2345
    @ranjanprabath2345 Месяц назад +5

    නලීන් fb එකේ මේ මනුස්සයගෙ වීඩියෝ එක බැලුව අවස්ථාවේ මට කඳුළු ආවා..

  • @upul1684
    @upul1684 Месяц назад +36

    ගොන් තීරණ අරන් හරක්ට ගහපු චන්දෙ මේ සැරේ හරියට පාවිච්චි කරා..පුදුම සතුටක් දැනෙන්නේ...ආදරෙයි අනුර සහෝදරයා

  • @ishananuradha8782
    @ishananuradha8782 Месяц назад +9

    ඔබතුමා නිදුක් නීරෝගී වේවා

  • @KalpaniNisansala-t4t
    @KalpaniNisansala-t4t Месяц назад +59

    මගෙ තාත්තාව මන් දකින්නේ ඉපදිලා අවුරුදු තුනක් වෙද්දි..රට වෙනුවෙන් ඒ අය කාපු කට්ටට මන් හොදම ශාක්ශියක්...තාත්තේ,අනුර අංකල් අද මගෙ රට දිනලා...හුස්ම ටික දැනුයි අපේ හරියට වැඩ කරන්නේ...ආදරෙයි NPP❤

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi Месяц назад +11

    ඇත්තටම එදා රැ සතුට වැඩකමට ඇඩුවා .මමඅවුරැදු 16 ඉදලා දැකපු ඒ වෙනුවෙන් අනෙක දුක් කම්කටොලු විදපු මම මේ සහොදරයාගේ සතුටු කදුළු දැකලා නැවත වරක් හොදටම ඇඩුවා. ඒ අපි වගේ මේ හිනය වෙනුවෙන් පොර බදපු සොහෙන් කොතක් සැමරැමක් නොමැතිව මේ මහපොලවට ආදරයෙන්ම මියගියපු මගේම ආදරණිය සොයුරැ සොයුරියන් මතක් වෙලා .ඇත්තටම උන් මේ මහපොලවට එහි ජිවත්වුන සහ මතු උපදින පරපුරට අසිමිතව ආදරය කෙරැවා ....නුබලා කොහොහෝ උස් තැනක සිට සතුට කදුළු හෙලනවා සත්තයි .ඉතින් නුබලා හැමොටම මගේ කදුළු පිරි දෙනතින් නමස්කාර කරන්නෙමු 💖💖💖💖💖💖💖💖

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Месяц назад +17

    මගේ. තාත්තා. අද. ජීවතුන්. අතර. නැහැ. හිටියනම්. මේ. තාත්තා. වාගේමයි. එයත්. අද. මේ. විදිහටම. කදුලුසලයි. අපේ. තාත්තලා දැකපු. සිහනය. සැබෑවේවා. විරිදුවටත්. සුභ පැතුම්🎉🎉🎉

  • @roshanithanuja6342
    @roshanithanuja6342 Месяц назад +5

    අඩපු නැති කෙනෙක් නැ සියේ එ සතුටට ❤❤❤

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 Месяц назад +9

    ඇත්තටම මටත් නෙතට කඳුළු ආවා,ඉදිරියේදී රටට හොඳක් වෙනවා,විරිදු ගැයුමත් ලස්සනයි ,ඔබතුමාට තෙරුවන් සරනයි

  • @KanchanaAthu12
    @KanchanaAthu12 Месяц назад +41

    අපේ ජනාධිපතිතුමා මේක දැක්කොත් අනිවාර්යයෙන්ම මේ අප්පච්චිව බලලා ඔළුව අතගාලා ඒවි..එදාට මේ අප්පච්චි ට හිතේවි... දැන්.. කමක් නෑ කියලා .සීයට නිරෝගී සුවය ලැබේවා 😊

  • @jayathilakadasanayaka216
    @jayathilakadasanayaka216 Месяц назад +7

    මේ තාත්තට තෙරුවන් සරණින් නිදුක් නීරෝගීබව දීර්ඝ ආයුෂ ලැබේවා!!!

  • @dilrukshl
    @dilrukshl Месяц назад +9

    සියාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuralakshika9334
    @chathuralakshika9334 Месяц назад +27

    රටේ සියලු දෙනම පරක්කු වුනා වැඩ් යි..මටත් ඇඩුනා....❤❤❤

  • @BinukaPabasara-l2n
    @BinukaPabasara-l2n Месяц назад +6

    අනුරයේ මේ මම බලන්න අනිවාර්යෙන්ම යන්න ඕනේ

  • @weerakoon5874
    @weerakoon5874 Месяц назад +19

    ආදරෙයි සීයේ.බුදුසරණයි ❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Месяц назад +4

    මමත් ඒක බලන වාරයක් පාසා ගොඩක් අඩනවා අපි වෙනුවෙන් ජීවිතයම කැපකල මිනිස්සු 😢😢😢😢

  • @නිල්මිනී
    @නිල්මිනී Месяц назад +44

    මල්ලියෝ මගේ තාත්තා ඵ්කාලේ ඉදන් ජේ වී පී තාත්තා වැඩි කාලයක් හිරබත් කෑවේ දැන් තාත්තා මට නැති උනත් දරුවන්ගේ දරුවන්ට හොද අනාගතයක් පුතේ මම දැන් මැරැනත් කමක් නෑ අපේ පක්ෂය දිනුවා දැන් තාත්තාට අවුරුදු 75යි

  • @Fatima-sw8on
    @Fatima-sw8on 28 дней назад

    ස්තූතියි ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ඔයාට 💯👍ලස්සන ලස්සන විරුදු අහන්න මතුවටත් වාසනාව අපට ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤💯👍🙏🏻

  • @thisurithilakawardhana6904
    @thisurithilakawardhana6904 Месяц назад +11

    මෙ අහින්සක මිනිස්සු හැමදාම පැතුවෙ යහපතක් වෙනවා දකින්න... හිත් ඇතුලෙ මනුස්සකම පිරුනු අය...අනුරව දැක්කත් එකයි නැතත් එකයි...එ පණිවිඩය ඇහුවත් ඇති මේ තාත්තාට...මේ මිනිස්සු ඒ තරම් දුක් විදලා ඇති... එ හීනේ අද මල් පල ගැන්විලා...අනේ වාසනාවන්... අනුර ඔබ දහසක් ජනයාගෙ හදවතේ රැදේවි❤️ ලෝකප්‍රකට වීරයෙක් වේවි❤ මේ නායකත්වය අවන්කව කරගෙන යන්න..මේ දිනුවෙ අනුර නෙවෙයි..එදා ඉදන් විජේවීර කෑගහල කියපු අපිට නොතෙරුනු ඇත්ත තමයි මේ දිනුවෙ..මේක තමයි ඇත්ත..සත්‍යය කිසිදා වසන් කල නොහැකිය 👌❤

  • @nirmaleelankathilaka5921
    @nirmaleelankathilaka5921 Месяц назад

    පුතේ ඔයාට ගොඩක් ස්තුතියි ..ඔබේ විරිදු ගායන හැකියාව තුළින් මේ දෙන වැදගත් පණිවිඩය තුලින් ඔබෙන් සිදු වෙන්නේ රටට සේවයක්, යහපතක්.. මෙයින් තරුණ සිත් අවදි වී.
    . රටට සේවයක් කිරීමට.
    ඔබ වැනි බුද්ධිමත් තරුණ දරුවන් බිහිවේවා 🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Месяц назад +7

    මමත් මේ සීයාගේ වීඩියෝ එක බැලුවා .එතකොටත් මට ඇඩුනා .දැනුත් එහෙමයී.ආඩම්බරයී සීයේ ඔබ ගැන.🙏🙏🙏.දීර්ඝ ආයු වේවා සීයාට.බුදු සරනයී .නලීන් මල්ලී ඔබටත් බොහෝම ස්තූතියී .❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад

    අති සූපිරි අනර්ඝ අපූරු විරිඳු ඔබතූමාට බොහොම ස්තුතියි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp Месяц назад +24

    සියියා ට බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Месяц назад

    හරිම සංවේදී සිදුවීමක් ඒ පියාට දීර්ඝ ආයුෂ නීරොගිමත් කාලයක් තෙරුවන් සරණයි

  • @NnN-o2r8f
    @NnN-o2r8f Месяц назад +56

    ජනාදිපති තුමනි මෙ සීයා බලන්න යන්න 🙏🙏🙏🙏🙏🙏

  • @DilhaniRathnayaka-q3q
    @DilhaniRathnayaka-q3q Месяц назад

    ඔබේ විරිදු ඉතාම ලස්සනයි. හැකියාව අගයමි.❤

  • @renukajayawardena6426
    @renukajayawardena6426 Месяц назад +9

    මේ තාත්තලා ජීවතවන කාලෙදීම JVP එක දිනපු කොයිතරම් වටිනවද. විශ්වය ට ස්තුති වේවා.💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf Месяц назад

    Thanks for the nice viridu for Grandfather ❤❤❤❤❤ God bless you grandfather 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wpkabeykoon
    @wpkabeykoon Месяц назад +13

    අනේ මේ අප්පච්චිව අනුර සහොදරයට මුනගස්වමුකො අපි එකතුවෙලා

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv Месяц назад

    ඇත්ත tama කඳුළු එනවා සහෝදරයා ජය වේවා බුදු saranai

  • @eyeapple4593
    @eyeapple4593 Месяц назад +20

    මටත් ඇඩුනා❤ May Alllah bless you long life

  • @madu1930
    @madu1930 Месяц назад

    අනේ ඇත්තටම සහෝදරයා අපේ රටට අපිට ලස්සනට ජීවත් වෙන්න සලස්සන එකම... තෙරුවන් සරණයි.

  • @LankaCool-j5q
    @LankaCool-j5q Месяц назад +4

    අනේ තාත්තාට බුදුසරනයී❤❤❤❤❤

  • @anomakanthi634
    @anomakanthi634 Месяц назад +2

    අනිවාර්යෙන්ම ආරක්ෂවා වැඩි කල යුතුයි තෙරුවන් සරණයි ජනාපති තුමාට අපේ ලස්සන මල්ලි ඔයාට බුදු සරණයි මෙහෙම ලස්සනට අපිට විරුදු අහන්න ලැබෙන ඵක ගැන ❤

  • @lahirufernando9459
    @lahirufernando9459 Месяц назад +34

    අනේ දෙයියනේ කියලා..මේ මිනිස්සුන්ට හොඳට වැඩ ටික කරගෙන යන්න..මහමැතිවරණයේදිත් උදව් කරන්න..

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld Месяц назад

    නලින් මල්ලි ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි මේ විරිදුවට.මේ මාමගේ කතාවට මගේ ඇස් දෙකේත් කදුලු පිරැනා.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Месяц назад +11

    ඇඩුණා තාත්තේ...මෙච්චර කල් අපි වෙනුවෙන් හැමදේම කැපකලාට ස්තූතියි තාත්තේ..🎉🎉❤❤❤

  • @GeethaniSenarathwela
    @GeethaniSenarathwela Месяц назад

    ලස්සනයි,මල්ලියෙ ඔයාගෙ විරිදු ජයවේවා.

  • @kasunaruna7563
    @kasunaruna7563 Месяц назад +3

    දැන් මේඅක බලා අඩපු වාර කියලා වෙඩක් නෑ ♥♥♥😭😭

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 Месяц назад

    තාත්තේ ඔබට නිදුක් නීරෝගී සුවය,දීර්ඝායුෂ ලැබේවා! එතුමාගේ කැපවීම මේ අයුරින් විරිදු ගායනාව තුළින් අගයපු අපේ සහෝදරයාටත් බොහෝම ස්තුතියි.❤❤❤❤

  • @samankumara8604
    @samankumara8604 Месяц назад +3

    අහිංසක බලාපොරොත්තු ඉටුවෙන කොට හිතට දරාගන්න අමාරුයි.ජනපතිට ජය වේවා.

  • @upawansabanange8063
    @upawansabanange8063 16 дней назад

    තෙරැවන් සරණයි සියලු දෙව් රැකවරණයී සුවපත් ජීවිතයක් ගතකරන්න සක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා .❤❤❤❤🎉🎉🎉🎉

  • @amiththusitha2914
    @amiththusitha2914 Месяц назад +3

    ජයවේවා...🎉🎉🎉❤❤❤

  • @dppriyanka5611
    @dppriyanka5611 Месяц назад

    ඔබ තුමට පින් මේ දේවල් ලස්සනට ඉදිරිපත් කරාට

  • @asankachamara9587
    @asankachamara9587 Месяц назад +13

    ගරු ජනාධිපතිතුමනි, මේ අහිංසක සීයා වෙනුවෙන් යමක් කරන්න. ජේ වී පී එකේ මේ ජයග්‍රහණය වෙනුවෙන් බලන් හිටිය මේ සීයගේ සතුට සංවේදි හදවත් වලට කඳුලක් අරන් ආව.

  • @AnomikaAnomika-h6d
    @AnomikaAnomika-h6d Месяц назад

    දුක ඉ සියෙ බුදුසරනයි ජයවෙවා මලිමාවට බුදුසරනයි කුවෙට්

  • @disnanilmini402
    @disnanilmini402 Месяц назад +3

    මාත් මෙක දැකපු දවසෙ ගොඩාක් අැඩුවා.....😢😢😢😢😢

  • @NadeNade-p9m
    @NadeNade-p9m Месяц назад +1

    මමත් මේක බලල ඇඩුවා බුදුසරණයි තාත්තා 🙏🙏❤️❤️❤️💕💕💕

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 Месяц назад +4

    ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Месяц назад +1

    නලින් ඔබගේ විරිදු හදවතටම දැනෙනවා 😔😔🙏🏼

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp Месяц назад +10

    1980 දී මා , අ .පො . උ .පංතියේ සිටියදී එක්‍තාරා දිනයක රෝ‍හණ විජේවීර නම් උත්තරීතර මිනිසා හමුවිය . එතැන් පටන් අපට උරුම සමාජය බිහිකරීමට පුරා අවුරුදු 44 ක් ගතවිය. ඒ සඳහා දසදහස් ගණන් තරුණ තරුණියන් ගේ‍ ජීවිත පූජා කරන ලදී .එ්‍අතර හාමුදුරුවන් 700 පමණ දෙනෙකු ද ,දසවද දී පුළුස්සා දමන ලදී .සිරිමාවෝ ,J .R ,පේ‍මදාස ,රනිල් ,රාජපක්ෂ යන මිනීමරුවන් වගකිව යුතුයි .2024/09/22 වුදාවූ නව පුනරුදයක ආරම්භය දා සතුටු කඳුලු වගුරුවන ලදී .ඔබ තුමා ද තවත් කෙනෙකි .👍👍🙏

  • @dineshavithanage4832
    @dineshavithanage4832 Месяц назад

    ලස්සන විරිදු ....හඬ වගේම වචනත්❤

  • @travellife1617
    @travellife1617 Месяц назад +50

    මේ මගේ තේරීමට හේතු:
    1. රනිල් මීටරේ හොඳ වුවත් වයස වැඩියි. උදව්වට ඉන්න වැඩි පිරිස දූෂිතයන්.
    2. සජීත් වයස හොඳ වුවත් මීටරේ ඉතාමත් දුර්වලයි. විධායක ජනාධිපති ධූරය දීම ඉතා අවදානම්. තමා වටා සිටින අයගේ වටිනා උපදෙස් පිළි නොගැනීමට ඉඩ ඇත.
    3. නාමල්ගෙ මීටරේ සජීත්ට වඩා ගොඩක් හොඳයි, ඒත් තරුණ වැඩියි. ජනාධිපති ධූරයට තව තවත් පරිණත වීම අවශ්‍යමයි.
    4. දිලිත්. මීටරේ හොඳයි, තරුණයි. උගත්. ඒත් ව්‍යාපාරික මනස නිසා සහකම්පනය නොහඳුනයි. අසරණ මිනිසුන් සූරා කෑ බවට අතීත භාවිතාවන් පවතී.
    5. අනුර, අනික් සියළුම දෙනාටම වඩා අවංකයි, සුපිරි මීටරයක්, පරිණතබව, උගත්කම, තරුණ බව,සහකම්පනය සහිත ළතෙත් බව, සහ සැබෑ පුරුෂ දේහ ලක්ෂණ සමග උගත් නිපුණතා සහිත කණ්ඩායමක සහාය ලැබීම. ඉතින් මගේ තේරීම වූ අනුර කුමාර දිසානායක මහතා ජය ගත්තා.

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u Месяц назад

      වයස නම් කාගෙට් ප්‍රශ්නයක් නෙවෙ.....මොකක්ක් උනත් ඔතනින් සුදුස්සා අනුර...දිලීත් උනත් හොරා කාපු කෙනෙක්......වැක්සීන් ගැන හොයල බලන්නකො කොවිඩ් කාලෙ...

    • @budran11
      @budran11 Месяц назад +1

      Your comments on each one is excellent

    • @namindu5895
      @namindu5895 Месяц назад +1

      ඔක්කොම හරි ඔය පස් දෙනාගෙනාගෙන්ම හදවතක් තියෙන්නේ අනුර දිසානායකට විතරයි...හේතුව මීටර් සීයක් හමු විය හැක...ඒත් එතනින් කී දෙනෙක්ට ඇත්තටම කදුළක් එයිද

    • @niroshasajewani761
      @niroshasajewani761 Месяц назад

      Nirogi suwaya lebewa seeyata.❤🥺🤩😍

    • @digitopdeals1398
      @digitopdeals1398 Месяц назад

      Namal horek noveyida ?? :)

  • @dilinibhagya1865
    @dilinibhagya1865 Месяц назад

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා එතුමට.ආදරණීය මිනිස්සු.දීර්ඝායු වේවා.❤❤❤❤

  • @mohemmedramzil6867
    @mohemmedramzil6867 Месяц назад +5

    ජයවේවා අපේ ශ්‍රී ලංකාවට ❤❤❤
    ජයවේවා මාලිමාවට ❤

  • @fransiskaKalinga
    @fransiskaKalinga Месяц назад +1

    ඒ මාමට දීර්ගායු! නිදුක් නිරෝගී සුව!!🙏🙏🙏

  • @DakshinaMadusanka-u9d
    @DakshinaMadusanka-u9d Месяц назад +2

    මේ තාත්තා ගැනනම් ආඩම්බරයක් නලින්ගෙ විරුදුවටත් ඇඩුනා ස්තුති නලින්

  • @kavindamaduranga176
    @kavindamaduranga176 Месяц назад

    ඇත්තටම හරිම ආඩම්බරයි ❤❤❤❤ අනුර දුප්පතාගෙ දුක දන්න මිනිසා❤❤❤

  • @2nahsnsn
    @2nahsnsn Месяц назад +10

    ආදරණීය ජනාධිපති තුමණි මේ තාත්තා බලන්න පුලුවන් යන්න එක ලොකු අසිර්වාදයත් වෙනවා අම්මාගෙන් වගෙම මේ තාත්තාගේ අසිර්වාදයත් රටේ ඔබට විස්වාසය කරලා චන්දය දුන් ඔබට හැමදාමත් අසිර්වාදය නිරතුරුවම කරනවා

    • @chamindanishantha9802
      @chamindanishantha9802 Месяц назад +1

      ඇත්තටම ඔය වගේ මිනිසුන් කී දෙනෙක් ඇත්ද පුළුවන් නම් ඒ සියලු දෙනාටම දෑහින් දැකබලාගැනීමට සාදරනය ඉස්ට කරන්න ප්‍රමාද වී හෝ කම් නැත😢

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn Месяц назад

    තෙරුවන් සරණයි අපේ තාත්තා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @lalithkumara4853
    @lalithkumara4853 Месяц назад +10

    මටත් මගෙ තාත්තා මතක් උනා.ජයවේවා මාලිමාවට

  • @priyanthiperera2954
    @priyanthiperera2954 Месяц назад

    මේ හැම කතාවක් තුලම තවත් නොකියවෙන කතා ගණනාවක් තියෙනව. ඵ් හැම කතාවකටම සාධාරණය ඉටුවුනා කියල හිතෙනව
    අපේ ආණ්‌ඩුවක් ❤❤

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n Месяц назад +7

    අවුරුදු 14 සිට බලාගෙන සිටිය සිහිනය සැබැවුනා. අපිට පුදුම සතුටක් තමයි තිබෙන්නේ. හැබැයි 1971 සහ 1988/90කාලය තුල දිවිපිදු විරුවන් මතක් වන විට සතුටට වඩා දරාගන්න බැරි වේදනාවක් දැනෙන්නේ.හැබැයි මම හිතෙන්නේ ඒ මියගිය විරුවන්ම තමයි මේ නැවත ඉපදිලා මාලිමාවට අවංකවම වැඩ කලේ.එහෙම හිතලා තමයි සැනසීමක් ලබන්නේ.

  • @HarshanaNiwanthaka
    @HarshanaNiwanthaka Месяц назад +1

    අනේ ඒ තාත්තට දීර්ඝායුෂ ලැබේවා...ලැබේවා...ලැබේවා...

  • @vithanaranasingha8652
    @vithanaranasingha8652 Месяц назад +3

    අනුර කුමාර සහෝදරයා එක තත්පරයක් හරි මෙයා බලන්න යන්න

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 Месяц назад

    අනිවාර්යෙන් අපේ සහෝදරයට ජයවේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️හද වතින්මමාලි මාවට🙏❤️❤️❤️❤️❤️❤️ජයවේවා

  • @blackaff11
    @blackaff11 Месяц назад +6

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම "Death"
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @ManelShriyamali
    @ManelShriyamali Месяц назад

    විරිදු නලින් ඔබට ගොඩක් පින් pute මේ සීයා ගැන ඉදිරිපත් කරපු වීඩියෝ එකටය් විරිදු පෙලටය් ඇත්තටම ඒ සීයගෙ මුණෙ tiyena සතුට සතුටු කදුලු හරිම සංවේදීය්.
    මට මේ සීයා tatta වගේ මේ tattata නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ගායු සම්පත්ම ලැබේවා
    Tattata බුදු සරණය්
    මේ වීඩියෝ එක ජනාධිපතිතුමගෙ නෙත ගැටේවා.

  • @TotoAsha-bh3by
    @TotoAsha-bh3by Месяц назад +4

    මට මේ වීඩියෝ එක ගොඩක් දුක හිතුනා ඒක ජනාධිපති තුමා දැක්කානම් ඇති ඒ අංකල් ගේ හිතට කොයිතරම් සතුටක් ලැබෙයිද හරිම දුකයි

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so Месяц назад

    🙏🙏 සියලුම පියවරු නිදුක් නීරෝගිකම ලැබේවා ජේසු පිහිටයි 🙋🧎✝️✝️❤️🙏🙏🙏