Situwarayo (සිටුවරයෝ) | Sinhala Teledrama | Part 02 | Director's Cut | NalanMendis

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 150

  • @annesrimathi3431
    @annesrimathi3431 3 года назад +37

    පැරණි නාට්‍ය කොච්චර හොඳද, ඔබ තුමාලා වැනි කලාවට අති විශාල මෙහෙවරක් කරපු අය ගොඩක් අගය කරනවා.අතීතාවර්ජනය ගැන බොහෝමත්ම ස්තූතියි💯💯💐💐🙊🙊

  • @sandayakumari8445
    @sandayakumari8445 3 года назад +57

    අද අප අතර නැති ඒ විෂිස්ඨට ආදරනිය කලාකරුවන් සියලුම දෙනාට අමා මහ නිවනින් නිවි සැනසෙන්න ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනා සුවහසක් රසිකයන්ගේ සිත් තුල ජීවමානයි ❤️❤️❤️❤️

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 года назад +24

    හොද ටෙලි නාට්ටි රසයක් ලබා දුන්නාට බොහොම පිං නාලන් මහතාට. 🌹🌹🌹

  • @kumarikumarikumari8389
    @kumarikumarikumari8389 3 года назад +32

    අප අතර නැතිවසිටි කලාකරුවන්ට නිවන්සුව ලැබේවා අනෙකුත් සියලු දෙනාට බුදුසරනයි දෙවිපිහිටයි ගොඩක් සතුටුයි

  • @hemajayantha1659
    @hemajayantha1659 2 года назад +29

    මේ කතාවේ දුක්බර සිද්දිය යසෝදා අදටත් අවිවාහක විමසයි

  • @kristiakhlkmal209
    @kristiakhlkmal209 2 года назад +17

    ලස්සන කතාවක් මම පොඩි කාලයේ මගේ මව සහ පියා සමග මෙය රසවින්දා ඒ වගේම ඔබගේ තවත් කතා රසවින්දා මගේ දෙමවුපියෝ අද නෑ ඒත් මේවා බලපුවහම ඔවුන් ලග ඉන්නවා වාගේ දැනෙනවා නාලන් මැන්ඩිස් මහතාට ගොඩක් පින් ආයු බොහෝ වේවා බදුසරණයි

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 2 года назад

      මටත් ගොඩාක් ආදරණීය මතක තියෙනවා හරි ලස්සනයි මේ කතා

  • @leenaleyanage8845
    @leenaleyanage8845 3 года назад +17

    හරිම ආසාවෙන් බලපු කථාවක් නැවත දහස් වාරයක් බැලුවත් ඇතිනොවෙන ආදරනීය ටෙලිනාට්‍ය හරවත් ආදර්ශමත් නාලක මෙන්ඩිස් තුමාගේ නාට්‍ය ඔබට සුභපැතුම්

  • @kjn241
    @kjn241 3 года назад +15

    ඒකත් හරිම ලස්සනයි කතාව
    බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @sheyamendi5475
    @sheyamendi5475 3 года назад +31

    විශිෂ්ඨ රගපෑම්...දැන් ඉන්න නවක නලු නිලියෝ මේවා බලලා ඉගනගන්නවනම් හොදයි රගපෑම් ගැන

  • @nilanisepalika1860
    @nilanisepalika1860 2 года назад +5

    දැන් තියෙන ඩ්‍රාමා මොනවාද මේවා බලද්දි.ගොඩාක් ලස්සනයි මේවා බලද්දී හරි දුකයි එවගේ ඩ්‍රාමා නෑනේ.ආයේමත් හිත ලමා කාලේට යනවා මේවා බලද්දී ඒවගෙම යශෝදා කොච්චර ලස්සනද චාම්ද දැන් ඉන්න නිළියෝ වගේද මේකප් නාලා

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 3 года назад +10

    පරන ටෙලි නට්‍ය කොච්චර ලස්සනද. බලන්න සලස්සුවට ගොඩක් ස්තුතියි !

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 года назад +15

    ආයේ මතකය අලුත් උනා ආසයි ආයේ රූපවාහිනී යේ දානවානම් බුදුසරණයි සර් ආසාවෙන් බලපු නාට්‍ය ❤🙏🙏🙏

  • @dilshalakmali6628
    @dilshalakmali6628 2 года назад +6

    ඔබගේ කථනය ඉතා විශිෂ්ඨයි.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 года назад +24

    රූපවාහිනිය ❤ නාලන් මෙන්ඩිස් නාමය සුසිල නිශ්පාදන ආත්මීය බැදීම ❤ සුසිල නිශ්පාදන මියුසික් ඇහැනකොට මොනා කලත් අපි දුවගෙන එන්නේ හැමදෙනාම ඇබ්බැහි වෙලා හිටියා 🙏🙏🙏 අලුත් පරම්පරාවට බලන්න දෙන්න සර්❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Год назад +2

    එදා සිට මෙදාවට කලා ලොවින් මෙලොවට මෙහෙවර කර දෙව් ලෝ සැපත් සැමට,ඔබ සේ අපද ඉත සිතින් පිං පමූණුවන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
    මේ සියල්ල සත්‍ය වූ ඒ කතාව, එසේ රගා මනූ ලොව සටහන් කරලන්න මෙහි සැපත් ඔබ සැමගේ පාරමිතා සපිරේවා.

  • @Dilru6666
    @Dilru6666 2 года назад +2

    අපි පොඩි කාලේ මේ ටෙලි නාට්‍ය බැලුවේ ... දැනුත් බලන්නේ හරිම ආසාවෙන් ... කොච්චර හොදයිද ආයෙත් බලන්න ලැබුන එක ... ටොරානා ආයතනයටත් නාලන් මෙන්ඩිස් මහතාටත් බෙහෙවින්ම ස්තූතියි ... තෙරුවන් සරනයි ... 🙏🙏🙏❤️❤️❤️

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 3 года назад +9

    ඔබ තුමාගේ ටෙලිනාට්‍ය සියල්ලම ලස්සනයි ...

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 года назад +13

    මිනිය පරලොව geyau udara කලාකරුවන් නිවන් සුව ලැබේවා ජීවමානව chita rat pana nileyanta සුබපැතුම්

  • @poojaharshani8985
    @poojaharshani8985 3 года назад +5

    Godak kaaleka idala hoyaganna try karapy teledrama ekak. Godak sthuti. Kathawa sampurnayenma tibba nam thawath hodai

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Год назад

    ගොඩක් ආසාවෙන් බලපු නාට්ටි,අතීතය ට ආයෙත් ගියා,ඔබ සියලුදෙනාටම හදවතින්ම ස්තූතිය 🙏🙏👍😀😀😀

  • @madushandesilva6053
    @madushandesilva6053 2 месяца назад

    සුන්දර ලස්සනයි ❤

  • @shereengunasena5074
    @shereengunasena5074 Год назад

    Thank you so much Mr. Mends. It brought back beautiful memories. May God bless you.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 5 месяцев назад

    හරිම ලස්සනයි පරණ දේවල් ❤️🙏

  • @MudithaLelwala
    @MudithaLelwala 2 месяца назад

    Yashado oba tharuna wiyath madiwiyath athara baluwath hari cham lassanai

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 10 месяцев назад

    Waththegama paththe wagee...lassanai 🎉🎉🎉parisaraya

  • @mankobb128
    @mankobb128 3 года назад +9

    ඇත්තටම.අතිතමතකයන්අවදිකිරිමහරිමසතුටූයිසර්කොච්චරලස්සනද.අප.අතරින්වෙන්වූසියලූමදෙනාටනිවන්සුව.ප්‍රර්ථනාකරමූ

  • @Lusiffermatte
    @Lusiffermatte 3 месяца назад

    😊නාලන් මෙන්ඩිස්ගෙ කියවිල්ල තමා එපා වෙන්නෙ

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Год назад

    බොහොම ස්තුතියි සර් නැවත විකාශයන් ලබා දීම පිළිබද ව

  • @u.g....9819
    @u.g....9819 2 года назад +1

    බුදු සරනයි මන්.ගොඩක් අදරේයි සකුන්තාලට...හරිම.අහිංසක.ජාරිතයක්

  • @bubbleguy353
    @bubbleguy353 Год назад +3

    හෙන්රි ජයසේනගේ කවිය ඇහැව්වම මගේ රත්තරන් තාත්තා මතක් වුනා. මගේ දුක් කම්කටොලු බෙදා ගත් මගේ හෙවනැල්ල අද මට නෑ.

  • @dilanigamagi2652
    @dilanigamagi2652 3 года назад +5

    Esstuti godak lassanai budu sarani

  • @jolycell7772
    @jolycell7772 Год назад

    මියගිය සියලුම denatama නිවන් සුව ලැබේවා ජීවත් wena ayata tunuruwange අනුභවය ලැබේවා

  • @ruwankumara3218
    @ruwankumara3218 8 месяцев назад

    ලස්සනයි ඒ කතාව.

  • @AsankaVithanage-r5g
    @AsankaVithanage-r5g День назад

    යශෝදා ගෙ තවත් විශිෂ්ට රගපැමක්

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 года назад +3

    Marama lassanai kathava thanks

  • @sankanelum
    @sankanelum 2 года назад +12

    නාලන් මෙන්ඩිස් සුසිල නිෂ්පාදන ඒ sound එක තාමත් මතකයි

  • @SiripalaDissanayaka-d7p
    @SiripalaDissanayaka-d7p 11 месяцев назад

    අපි හැමෝම දන්න ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ කරුවන් ට අපේ උපහාරය පිරිනමනවා

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 года назад +60

    අනේ මහත්තයෝ ...ඔයාගෙ කියවිල්ල අපේ රසවින්දනයට බාධාවක් .මුලින්ම ඔයා විස්තර කලාම ඇති .ටෙලිනාට්‍යයක් දැම්මාම ...ඒක අපිට රසවිදින්න ඉඩහරින්න.

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Год назад

    නාලන් මැන්ඩිස් ඔ⁣බෙි නිර්මාන අතිවිශිෂ්ථයි

  • @yashikahewage1635
    @yashikahewage1635 Год назад +1

    අපේ පවුල මතක් උනා❤️ තාත්තයි අම්මයි ඉන්න විදිය දැක්කම❤️ අක්කයි මමයි අම්මයි තාත්තයි.❤️ බැන්දම ටිකක් ඈත් වෙනවා මේ වගේ ම හැමෝම.....😪🥲

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 года назад +1

    ඒ කාලේ මමත් හරිම ආසාවෙන් කුතුහලයකින් බලාපු කතාවක් තව කොච්චර බැලුවත් මේවා එපා වෙන්නේ නැහැ ඒකට දැන් තියෙන ඒවා කරන්න දෙයක් නැති කමට බලනවා නිකරුනේ අපේ කාලය කාදමනවා

  • @nandaperera173
    @nandaperera173 Год назад +2

    මේකේ දුවලා එක්ක sinduwak කියමින් විනෝද වෙන හෙන්රි ජයසේන මහතා මගේ මතකයේ ..රැඳී තියෙනවා

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 года назад +3

    Thenks good luck

  • @santhilathalatha9463
    @santhilathalatha9463 2 года назад +3

    පිළිවෙළක් nani me kathawa

  • @මි2021ම්ඒ
    @මි2021ම්ඒ 3 года назад +4

    Lassana.kathawak..adarsamath.ekak.obathumata.sthuthi.mewani.katha.apata.belima..salaswima.gena.h..a..pwrera.hoda.rangana.sipiyak..ethuma.athulu..miya..gita..kalakaruwa...siyalu..denatama.niwan..suwa..pathami

  • @stellawitharns183
    @stellawitharns183 3 года назад +4

    ගොඩාක්,ලස්සනයි,ස්තුතියි,

  • @erandimanchanayaka3786
    @erandimanchanayaka3786 3 года назад +13

    මෙයාගෙ කථාව අතරතුර අපි නාට්‍යය බලනවා .ඒකත් නරකම නෑ......😁😁

  • @sujathashayamali9973
    @sujathashayamali9973 5 месяцев назад +1

    නියම කතාවක් ස්තුතියි

  • @Janani-pu6io
    @Janani-pu6io 4 месяца назад

    These teledrama how amazing 🎉

  • @chamilanilmini9236
    @chamilanilmini9236 Год назад

    Harima ලස්සනයි

  • @lweerasinghe9508
    @lweerasinghe9508 2 года назад +5

    මෙම ටෙලිනාට්‍ය මොන තරම් ආකර්ෂණීය ද, රංගනයන් මොන තරම් විශිෂ්ඨ ද,ආයෙත් කොටස් සියල්ලම නරඹන්න ඇත්නම්......

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 года назад +4

    Thaksane kese vethath harima lassanai

  • @slgeek6498
    @slgeek6498 Год назад

    Me Kathawe okkoma kotas danna barida ❤ yasadage tharunakale ragapama vishishtai

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 года назад +3

    Jiwatwa sitina hamadanatama taruwan sarani miyagiya hamadanatat niwan suwa labawa

  • @jessicaperera8183
    @jessicaperera8183 Год назад

    Api e kaale harima adaren rasawidapu teledrama eka nawatath rasawidinnata salasuwata bohoma stuthie❤

  • @anandika4567
    @anandika4567 6 месяцев назад

    අනේ මේ කතා සම්පුර්ණයෙන් දන්න නලින් මහතා අපි හරි අසයි මේ කතා රස විදින මොකද අපි පොඩි කාලේ මේවා බැලුවා ට එතරම් තෙරැම්ක්ක නැ දැන් දැනුම් තෙරැම් ඇති නිසා බලන්න ආසයි

  • @sunethraSilva-v1z
    @sunethraSilva-v1z 4 месяца назад

    ❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 8 месяцев назад

    යශෝදා ගේ රංගන ය විශිෂ්ටයි ..

  • @AB-yy4qd
    @AB-yy4qd 3 года назад +17

    මහත්තයා obathumaga director cut apita wadak naha.teledrama eka puluwan nam danna 😂😂😂 director cut magulak wada naha. Anith directorla nam eyalaga teledrama dala thiyanawa balanna. Mgula director cut

  • @renurenu7857
    @renurenu7857 3 года назад +2

    නොයිවසිල්ලෙන් ඉස්සර බලාගෙන හිටියේ මේ කතා එනකන් බලාගෙන හිටියේ

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 месяца назад

    🇱🇰🇱🇰👍

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 года назад +1

    Lassana drama akak

  • @anurashantha3737
    @anurashantha3737 Год назад

    Your description is good these are valuable

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 10 месяцев назад

    Dan ekek enne aadareeta newei...
    Deepala walata....parissamin sakunthala.....parissamin

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 2 месяца назад

    Ape gewal laga wattakat mehema wisala nayek innawa.kawrut maranne na.watte arakshawatalu

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 11 месяцев назад +1

    යශෝධාගේ රගපෑම් විශිෂ්ටයි

  • @chamilairangani2683
    @chamilairangani2683 6 месяцев назад

    හරිම ලස්සන කතාවක් අද එවගෙ ටෙලි නටිය නැ එ ගැන දුකයි

  • @thisaricabesinha8423
    @thisaricabesinha8423 3 года назад +9

    මේ කතා ටික එක දිගටම දාන්නකෝ

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Год назад

    පැරණි .කතා.mona.තරම් sundarada..lassanayida.me.dan.විකාර .vageda....කතා .අහන්න .හිතෙන්නේ .නැ .....💃💃

  • @nadeekakalansuriya8740
    @nadeekakalansuriya8740 2 года назад +1

    Ammoo dankan😁😁😁😁😁

  • @nalaka885
    @nalaka885 Год назад +2

    මෙතුමා ගේ නාට්‍ය එක පාරයි විකාශනය කරන්නේ. ආයෙ කිසිම අවස්තාවක පෞද්ගලික රූපවාහියකවත් විකාශය කරන්නෙ නෑ.

  • @maddumasampath5688
    @maddumasampath5688 3 года назад +3

    🙏🙏🙏🙇‍♂️✊

  • @jolycell7772
    @jolycell7772 Год назад

    Obha tumata බොහෝම පින් ආසාවෙන් beluwa

  • @denisidunil4415
    @denisidunil4415 Год назад

    Harima lassanai ❤️❤️❤️ asawen beluwa

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 года назад +2

    Budusarany

  • @KulasingaKulasinga-xi1ys
    @KulasingaKulasinga-xi1ys Год назад

    ❤❤❤❤🥰🥰🥰

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 2 года назад +1

    Me tarame hoda drama hadatti oba kekkame ketama ketati

  • @Ses85Lanka
    @Ses85Lanka 7 месяцев назад

    බොහෝ කොටස් අඩුයි..
    ආසයි බලන්න සියල්ල. උසස් නිර්මාණ අද නැති නිසා. ඔබ තුමන්ලත් සිටුවරු වගේ මුළු නාට්‍ය ට ලෝබ වෙලා වගේ😊

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 года назад

    Ape gedara ta issaraha gedara manussaya aliyek gahala maruna ...me lagadi ගොයම් kapala wee genawata passe wee goni asse nayek idala..kattiya ekathuwela nayawa maruwa...

  • @apeksha5202
    @apeksha5202 3 года назад +7

    අනේ යශෝදා පව්..😞

  • @upendradissanayake5547
    @upendradissanayake5547 Год назад

    👍👍💖💖

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 8 месяцев назад +1

    මේ සියලු රස අපි වින්ඳේ ජාතික රූපවාහිනීයෙන්...එදත් අදත් හෙටත් ජාතික රූපවාහිනීය කියන්නෙ වෙනම රහක්...කවදාවත් සිරසට,හිරුට,දෙරණට,ස්වර්ණවාහිනීයට ළං වෙන්නවත් බෑ👈

  • @asela1priyankara
    @asela1priyankara 3 года назад +7

    Haki nam full episode tika danna

  • @sunithafernando7638
    @sunithafernando7638 4 месяца назад

    අපි කොයිතරම් නාට්‍ය බලනවාද ? මේ නාලන් මෙන්ඩිස් වගේ අතරමැදට පැනල කියවන අධ්‍යක්ෂකල මං දැකල නෑ.ආනන්ද අබේනායක ,බට්‍රම් නිහාල් ලස්සන නාට්‍ය හදපු අය.මේ වගේ විකාර කියවන්නේ නෑ.නාට්‍ය බලන්නවත් හිත දෙන්නේ නෑ.මං එයාගේ කොටස් skip කරනවා.

  • @devikanilanthi2938
    @devikanilanthi2938 Год назад

    කදුලක් උනා දරැ සෙනෙහෙ

  • @sooriyagevisitha9618
    @sooriyagevisitha9618 11 месяцев назад

    මගෙ පුන්චි කාලෙ ගෙව්න හැටු

  • @siripalasiripala4880
    @siripalasiripala4880 9 месяцев назад +1

    අනේ මහත්තයෝ ඔය කියවිල්ල නතර කරන්නකො

  • @මි2021ම්ඒ
    @මි2021ම්ඒ 3 года назад +4

    Yasoda.wimala.drma..man..asama..ahinsakama..niliya..ewagema..harima.adarei.man..meme...kathwa.yanne.man..kasada.bedapu.mul.bagaye.1995

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 года назад +2

    Mama mawanella asawan. Makatawa. Balanna🙏🙏🙏🇰🇼👍👍👍👍💕💕💕💕

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 года назад +6

    වැල් වටාරන් නැතිව මේ වගේ ටෙලි හදනව නම් ....දැන් තියෙන ඒව නම්....බලන්නෑ අපි.

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx 9 месяцев назад

    Apeta therenawa ai oya kiyanne mahththayo

  • @thelightingspecialist1074
    @thelightingspecialist1074 2 года назад

    How Qualitative this old telegrams with comparing to today shits . Still love to watch

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 года назад +1

    නියම නාට්‍ය.නියම ප්‍රවින නලුවෝ තමයි එදා හිටියේ.එ් වගේම එවා නිපදවන අයත්.දෙන්න ඔන දේ යහපත් දේ දුන්නා.අද සියල්ල වෙනස්.තරඟයට සියල්ල අසුවෙලා.අභවයට ගොස් අැත..

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 Год назад

    හැකි නම් සම්පූර්ණ කතාව දාන්න.

  • @dilanigurugamage2113
    @dilanigurugamage2113 Год назад

    ගිරය ටෙලිනාට්‍ය නැවත බලන්න අවස්තාව සලසා දෙන්න

  • @monicagamagi4106
    @monicagamagi4106 Год назад

    යසෝදා අදටත් තනියම ලල ගෙවන්නේ දුකයි ...
    හැබැයි මෙ කතාව මන් බැළුවේ බියෙන් හේතුව නයා නිසා

  • @rakasadamali7054
    @rakasadamali7054 3 года назад +1

    Lassana kathawa

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 года назад +4

    හූනියම ගෙදරින් ගියා

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Год назад +1

    අපෝ මේ වගේ මසුරෙක් ලග ඉන්නෙ නැතිව පැනලා යන්න තිබුණේ

  • @chamilanishshanka7164
    @chamilanishshanka7164 3 года назад +9

    Me teledrama eke episodes 20 ma danna sir...