අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 389

  • @MJJNamalDias
    @MJJNamalDias 11 месяцев назад +90

    හොඳ දේවල් වැවෙනවා.... ඔයාලට කලින් දවසෙ උදව් ලැබුණා... අද ඔයාලා තව කෙනෙකුට උදව් කළා... මේවා දකිනකොට හරිම සතුටක් දැනෙන්නෙ සහෝ 😊😊😊❤️🙏

  • @RanahansiPerera-f8t
    @RanahansiPerera-f8t 11 месяцев назад +21

    අම්බුලුවාව කියන්නෙ නම් තනිකරම දිව්‍යලෝකයක්.මාත් ගිහින් තියන ලස්සනම තැන 🥰🥰

  • @Mycraftbox297
    @Mycraftbox297 11 месяцев назад +3

    මං අම්බුලුවාවෙ කන්ද උඩටම ගිහින් තිබුනට ඔතන උඩට ගිහින් තිබුනෙ නෑ.මං කොන්දෙ ඔපරෙශන් එකක් කරලා ඉන්න නිසා උඩට එක්කන් ගියේ නෑ ලිස්සනවා කියලා ..මං නොදැකපු ලස්සන පෙන්නුවට ගොඩාක් ස්තුතියි නංගි..❤😊

  • @whitegossip8691
    @whitegossip8691 11 месяцев назад +36

    😊ඔයාල ඒ කරපු උපකාරය ගැන කියන්න වචන නෑ💗. ඇත්තටම සතුටුයි🧡 ආදරෙයි ඔයාල හැමෝටම ❤

    • @NipunMadulanka
      @NipunMadulanka 11 месяцев назад +1

      Vj😊😊😊😊😊😊😊

  • @SlMultyHub
    @SlMultyHub 11 месяцев назад +7

    අම්බුලුවාවෙ එනව කියල කලින් කියන්න ඕන. කෑම බීම ඉන්න ඔක්කොම ලෑස්ති කරනවනෙ අක්කේ 😳 හම්බවෙලා කතා කරන්න හෙන ආසයි ඔයාල දෙන්න එක්ක. කොහෙ ගියත් පරිස්සමෙන් හැමදාම වීඩියෝස් බලනව ඔයාලගෙ 🥰

  • @gamingthariya2434
    @gamingthariya2434 11 месяцев назад +8

    අක්කා හෙන ආදරණීයයි🥺
    චාමර අයිය ඉන්න තැන පාලු නැතුව ඇති😂❤️

  • @Sinna-SL
    @Sinna-SL 11 месяцев назад +3

    😍ගම්පොල, අම්බුළුවාව පට්ටම ලස්සන ප්‍රදේශයක්.👌👌👍👍❤❤

  • @DinukaRoudy
    @DinukaRoudy 11 месяцев назад +11

    චාමර අයියට කියන්න තරූ ලස්සනයි කියලා❤😍

  • @sujeewasampath6454
    @sujeewasampath6454 11 месяцев назад +1

    වැස්ස පායාලා හිමීට පොදයක් යන අතරතුර මහත්තයා ගේ කොන්දට හේත්තූ වෙලා මහත්තයා කියන හැම දේකටම ඔව් ඔව් කියාගෙන ( ඇහෙන්නේ නැති නිසා ) බයික් එකේ යන ගමන් හරි සුන්දරයි , ඒ අතරතුර උනු උනු ඉගුරු දාපු ප්ලේන්ටියක් එක්ක සැර ලුනු මිරිසක් එක්ක රොටියක් කන එක වෙනම දෙයක් , මන් ආසම එයා එක්ක බයික් එකේ ඇවිදින්න ❤🥺 යන තැනක දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහින් එන්න , ආදරෙයි බුදු සරනයි ❤🌼🍃😌

  • @shashikalaparanagama14
    @shashikalaparanagama14 11 месяцев назад +46

    අපි ඉන්නෙත් අම්බුලුවාව කිට්ටුව.මාවනැල්ලේ හෙම්මාතගම පාරේ අම්බුලුවාවට ලගයි

    • @nesandudulsad5500
      @nesandudulsad5500 11 месяцев назад +8

      ඉතිං දැන් උබලැ ගෙදර එන්න කියලද කියන්නෙ

    • @mathishaheshan9827
      @mathishaheshan9827 11 месяцев назад +3

      ඉතින් අපිට කියන්නේ මොකද ? 🤣

    • @warld-r6k
      @warld-r6k 11 месяцев назад +1

      Salli ehema ne😂

    • @WasanthiSubashini-kb8kp
      @WasanthiSubashini-kb8kp 11 месяцев назад

      හෙම්මාතගම ගැම්ම😅😅❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 11 месяцев назад +4

    අනේ මටත් ආසයි එහෙම යන්න.බුදු සරණයි ඔක්කෝටම.ආදරෙයි හොදේ.චාමර මල්ලි full fun නේද ,❤❤❤❤

  • @chalansulochana2573
    @chalansulochana2573 11 месяцев назад +6

    වැඩිය නටන්න එපා තො වැටුනොත්.. චාමර අයියගේ වචන❤❤

  • @NilakshiSansala
    @NilakshiSansala 11 месяцев назад +6

    ඔයාලා ලගටම ඇවිල්ලනේ 😊
    දවසක කොත්මලේ සෑයටත් එන්න❤

  • @ruwanikaushalya7838
    @ruwanikaushalya7838 11 месяцев назад +11

    දෙන්නා ටිකක් romantic වෙන්නකො එතකොට vlog තවත් ලස්සන වෙයි 😍🙂🥰

  • @Kavee435
    @Kavee435 11 месяцев назад +4

    තව සුට්ටයි 100k🥰ගැම්මක් තමා 😁

  • @gayashanlakpriya
    @gayashanlakpriya 11 месяцев назад +11

    ලගටම ඇවිත් ගිහින්😊වැස්ස නැති දවසක ආවනම් තවත් ලස්සනයි ❤

  • @hmjayasiribandara1604
    @hmjayasiribandara1604 11 месяцев назад

    අම්මෝ අම්බුළුවාවෙ උඩම හරියට යනකොට ඇග වෙව්ලනව .....ලස්සනම තැනක් ඉතිං❤❤❤

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 11 месяцев назад +13

    මාත් ගියා කැම්පස් ඉද්දි අම්බුලුවා....
    අදත් නියමයි ❤️❤️❤️❤️

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando99 11 месяцев назад +16

    අක්කේ..video එක ලස්සනයි...❤️ කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් තමා අක්කෙ අම්බුළුවාව නන්.. 🥺❤️ මීදුම පිරිච්ච වෙලාවට බය හිතුනත් ලස්සනයි..පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.. බුදු සරණයි අක්කෙ..❤️

  • @Hishanisenuri
    @Hishanisenuri 10 месяцев назад

    අම්බුලුවව my fv ❤️ තුම්පාරක් ගිහින් තියේ ❤️

  • @මංජු-Ruwan
    @මංජු-Ruwan 11 месяцев назад +13

    මිනිස්සු බොදවෙලා පෙව්නට සල්ලි පේනො නේ..😊

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 11 месяцев назад +1

    Adooo..ayya මරු❤

  • @minzza__boy
    @minzza__boy 11 месяцев назад +10

    චාමර අයියා නංගිව බලා ගන්නවා වගේ චාමර අයියා කෙල්ල වත් එහෙම බලා ගණි ❤❤

  • @TharinduWeerasingha-kc9zq
    @TharinduWeerasingha-kc9zq 11 месяцев назад +4

    13:07 කෙතක අයියගෙ පින🥺 අක්කා වගෙ කෙනෙක් හම්බෙන්න🥺

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi 11 месяцев назад +1

    අම්බුලුවාව ❤ 10 වතාවක් විතර ගිහින් තියෙනවා 😊

  • @sanduvi123
    @sanduvi123 11 месяцев назад +3

    මටත් උස තැන් වලට ෆෝබියා එකක් තියනවා 😢. කේතක අයිය ට හපන් මම😂.. ඒත් ලැජ්ජා නෑ.. යන්නෙම උස තැන් බලන්න..😂😂❤

  • @jithmanethsara
    @jithmanethsara 11 месяцев назад +2

    ඔයාල ගියපු දවස හරි නෑ නැත්තන් මාර ලස්සනයි ❤

  • @SD_CanDy
    @SD_CanDy 11 месяцев назад +4

    අපේ ගම ලස්සනයි තමා අක්කියෝ........❤️🤗

  • @tharindupradeep2994
    @tharindupradeep2994 11 месяцев назад +2

    අපිත් ගියා දැන් ටික දවසකට කලින්.දැන් හොදට පාර හදල.🥰🥰ලස්සනයි අක්කි.විඩියෝ එක❤❤

  • @NethuTharu-sj9yt
    @NethuTharu-sj9yt 11 месяцев назад

    ඒ කරපු උදව්වනම් වටිනවා ඒ කෙනාටා😊මේ වීඩියෝ එක බලව්වි මගෙ කකුල් දෙකත් වෙව්ලනවා පල්ලම පෙන්නද්දි🥲
    මාත් අයියා වගේම උස තැන් වලට බයයි😂
    ඔයාලා යන ගමන් පින්නවලත් ගිහින් එන්න🤭

  • @surangaekanayake929
    @surangaekanayake929 11 месяцев назад +1

    පවනි ලස්සනයි ..... තරූ හැඩයි...... ❤❤❤❤❤

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy 11 месяцев назад +2

    පුලුවන් නම් හැමදාම දිග වීඩියෝ එකක් දාන්න ❤ අපි බලනව

  • @sachinibandara4856
    @sachinibandara4856 11 месяцев назад +4

    තිලිණි අක්කා අර මනුස්සයා තේරෙන්නේ නැති බාසාවෙන් කියද්දී බලන් ඉදපු හැටි 🌝

  • @_RED_MUSIC
    @_RED_MUSIC 11 месяцев назад +2

    දැන් පිස්සුවක් මේක😮 ඇබ්බැහීවෙලා අඩෝඔ😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤😂😂

  • @whitegossip8691
    @whitegossip8691 11 месяцев назад +3

    ❤99k😁 තව ටිකායි 😊
    ❤100k😍 ගහමු ඉක්මනටම❤

  • @NilanthiKumari-b2r
    @NilanthiKumari-b2r 11 месяцев назад +10

    100k වලට තව ටිකයි❤❤❤🎉

  • @Dilukshi-o7u
    @Dilukshi-o7u 11 месяцев назад

    මරු අනේ ආසාවෙන් බලනවා...❤❤

  • @achalasamanmalee132
    @achalasamanmalee132 11 месяцев назад +4

    අපිත් ගියෙ ඔය වගේම මීදුම පිරුණු දවසක😍💖💗💖💗

  • @yasi_001
    @yasi_001 11 месяцев назад +1

    මීදුම තිබ්බෙ නැත්නම් ගම්පොල ටව්න් එකම ලස්සනට බලාගන්න තිබ්බා, රේල්වේ ස්ටේශන් එක එහෙම
    අයියගෙ ෆෝබියා එක වැඩී වගේ🥲

  • @outofhome99
    @outofhome99 11 месяцев назад +1

    අපි ගියෙත් මාවනැල්ල හෙම්මාතගම පාරේ.මගෙ මහත්තයත් මාවනැල්ලේ.මාරම ලස්සනයි .මීදුම මැද්දෙන් ගියේ.අපි පහලට ගිහින් බෝට්ටු පැද්දා.
    මන් නිශූ

  • @Denu_xyZ
    @Denu_xyZ 11 месяцев назад +5

    මමත් උට තැන් වලට බය නිසා අයියගෙ දුක බය තේරෙනවා🥺😪

  • @travelaya_777
    @travelaya_777 11 месяцев назад +3

    මරු මරු හොඳේ අද එකත් මාරම ලස්සනයි හොඳේ.ලස්සනටම කරලා තියෙනවා vlog එක.travel කරන අයගෙන් ආසම කරන කට්ටියගෙන් තවත් සෙට් එකක් තමා ඔයාලත් ඉතින්.good luck දෙන්නටම ඉතින්...
    කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe 11 месяцев назад +1

    මාත් පට්ට ආසයි bike වල travel කරන්න ❤

  • @asafernando6290
    @asafernando6290 11 месяцев назад +2

    කෝච්චියෙන් ගිහින් ගම්පොල
    Station eken බැහැලා අම්බුළුවාව බලන්න යන්න දුරද?
    එතනට බසයක ගිය හැකිද
    දන්න කෙනෙක් අනේ හරියට
    කියන්නකෝ

  • @Saviya_LK
    @Saviya_LK 11 месяцев назад +1

    අපිත් ගිහින් ආවා ගිය සතියේ. මීදුම නැත්තං සුපිරි view එකක් බලාගන්න තිබුනා 🙂💞

  • @thushsradilruk8812
    @thushsradilruk8812 11 месяцев назад +2

    100K වලට ලගයිනේ Congratulations 🎉

  • @TharinduWeerasingha-kc9zq
    @TharinduWeerasingha-kc9zq 11 месяцев назад +3

    මරු අයියයි නංගියි තමයි 😅💔 8:23

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 11 месяцев назад +6

    කැම්පස් එකට ගිහිල්ලත් ලස්සන වීඩියෝ ටිකක් අරන් නැනෙ කැම්පස් එකේ... දුකයි යාලුවේ..❤

  • @chamithharshana8963
    @chamithharshana8963 11 месяцев назад +2

    Kiwwa wagema gampola awa kohomada vibe eka ❤❤ nawalapitiye apu wele kiwwe mn ambuluwawe yanna kiyala ❤❤❤

  • @sujeewasampath6454
    @sujeewasampath6454 11 месяцев назад

    උයන්න කම්මැලි නිසා තිලිනි අක්කා ගෙ වීඩියෝ එකක් දාගෙන උයන මන් , මාසයක විතර වීඩියෝ ගොඩ ගැහිලා තියෙන්නෙ husband ලග ෆෝන් එක දාලා මන් ගමේ ගියා නේ, පුලුවන් පුලුවන් වෙලාවට බලනවා ඉතින් ❤️🥰

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 11 месяцев назад +2

    සුපිරි ❤❤❤❤

  • @lakiya6749
    @lakiya6749 11 месяцев назад +3

    ඉයෙ යනවා දැක්කා කතා කරා ඇහුන්නැ ඔයලට ගම්පොළ දී 🥺😩

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera 11 месяцев назад +8

    චාමර අපිට පෙන්නල නෑනේ උබගේ නංගිලව...🤔

  • @heshanpremalal6861
    @heshanpremalal6861 11 месяцев назад +1

    ඒඒඑ ගමට ඇවිල්ලානෙ දෙන්නා.... 😍😍😍😍😍❤

  • @LilaniGamage-os7nm
    @LilaniGamage-os7nm 11 месяцев назад +1

    Mage ammooo oyala uda neggata gedara inna magei kakul deka hiriwetenne hkz...

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 11 месяцев назад +2

    Volg එක ලස්සනයි අක්කි ❤❤

  • @thenujarandinu
    @thenujarandinu 11 месяцев назад +3

    Supiri supiri මං නම් හිතුවේ chamara අය්යාගේ අතේ තම සල්ලි ටික කියලා😭😜♥️

  • @shenushani
    @shenushani 11 месяцев назад +2

    Adee ara issara cam eka allgena ka gahpu kella mechchra dura yai kiyl kauda hithuwe😊❤ hbai kana bona ekann watinawa hodta nthnm mona klth wdk nh

  • @sandeeparavihara7820
    @sandeeparavihara7820 11 месяцев назад +10

    උස තැන් වලට බය එකා නේද Galleface එකේ බැම්මෙන් beach එකට පැන්නේ😀🤣

  • @LahiriAbimani
    @LahiriAbimani 11 месяцев назад +5

    100k coming soon ❤🎉adareii akki aiya❤

  • @RivinduDilshan315
    @RivinduDilshan315 11 месяцев назад +1

    තව චුටයි අක්කෙ කොහොම හරි ඉක්මනින් 100k ගමු. අක්කේ❤

    • @thilininimeshi
      @thilininimeshi  11 месяцев назад +1

      Thank you මල්ලි💖💖💖

  • @Bhanuka3Yohan
    @Bhanuka3Yohan 11 месяцев назад +5

    ගම් පලාතට ඇවිල්ලා තියෙන්නේ.❤

  • @Dinusara993
    @Dinusara993 11 месяцев назад +1

    100k walata lagayine congratulations ❤❤❤❤❤❤

  • @lakshashi1861
    @lakshashi1861 11 месяцев назад +1

    Aiytama hariyana nangi ❤chamara bosa maru ah 😊

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team 11 месяцев назад +6

    Mage amma ada rata idn awa ❤😊😊😊

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 11 месяцев назад

    Oyala ape paththe awith gampola hamadama sathuting inna akki ❤❤❤❤

  • @im_DDJ
    @im_DDJ 11 месяцев назад +6

    චාමර අයියට මස්සිනෙක් එපාද දන්නෑ

  • @supercoverus7636
    @supercoverus7636 11 месяцев назад

    මාත් අවු25ක කොම්ලෙක්..ඒත් මටත් කේතක අයියගෙ ෆෝබියා එකම තියෙනෝ..සීගිරියේ නැගලත් මගින් බැස්සා සැරයක් බෑමයි කියලා..මාර ලැජ්ජයි..මර බයක් ඒක.

  • @nimesha6084
    @nimesha6084 11 месяцев назад +1

    Video ek lassnai akke.❤️ape campus ekt ewilla.Tharindi akkat inw 💗

  • @yonalhewage
    @yonalhewage 11 месяцев назад

    my first comment on thilini nimeshi's comment section as a strenger to your channel.
    gampola api😍🥰

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 11 месяцев назад +2

    Tharuu😍❤

  • @SandaruwanGunathilaka-su4is
    @SandaruwanGunathilaka-su4is 11 месяцев назад +1

    Chamara ayyage nangi lassani ne

  • @slmalindha700
    @slmalindha700 11 месяцев назад +5

    100k වලට ලගයි නේද. ගැම්මක් තමා ඉතින් ❤

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 11 месяцев назад +2

    😌 අනිද්දා ට කලින් 100k live එක බලාපොරොත්තුවෙන් සිටිමි 🎃

  • @BanuChandimal
    @BanuChandimal 11 месяцев назад +3

    boru kynd one na chamara ayyla nngi lassnay ❤

  • @pathmakumara5839
    @pathmakumara5839 11 месяцев назад +2

    10 වතවක් ගිය තැන මෙන්න මෙයලා අපේ ගමට අැව්ත් 😮❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 11 месяцев назад

    Chamara aiyge nangi lassanai 🌹

  • @gimhanad7
    @gimhanad7 11 месяцев назад +1

    17:06 පිඹුරා බය වෙන්න දෙයක් නෑ.

  • @surekalakmali407
    @surekalakmali407 5 месяцев назад

    Api kanda nagan giye pattama lassanai ❤❤❤

  • @TehanPavinda-u6e
    @TehanPavinda-u6e 11 месяцев назад +3

    තරූ සස්සනයි ❤👉👈

  • @Sujeewakulathunga-n7h
    @Sujeewakulathunga-n7h 2 месяца назад

    මාත් ගියා අම්බුලුවාවෙ මම සාමාන්‍යයෙන් උස තැන් වලට බයයි ඒත් එදා අවුලක් උනේ නෑ

  • @sajanishashikala1731
    @sajanishashikala1731 11 месяцев назад

    පුදුම ලස්සනක් මාත් උඩටම ගියා.. අන්තිම පඩියටම අම්මෝ ඒ අත්දැකීම් ගන්නම ඕන😍😍

  • @MadhuKanchana-l1l
    @MadhuKanchana-l1l 11 месяцев назад +8

    අපිත් ගිය දවසේ වැස්සා උඩටම නගින්න බැරි උනා ඉතින් 😢 ආසම තැනක් ❤

  • @INS_gaming
    @INS_gaming 11 месяцев назад

    පට්ටම ලස්සනයි

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun 11 месяцев назад +1

    Mn gampola adei kiyane kooooooo.. 😌Kandy Awath Aniyarin Kiyaneeeee Oya Dena Balane Asaiiii plzz...😪Vlog eka lassni 🤩😍😍

  • @ffyt506
    @ffyt506 11 месяцев назад +4

    100.K ලගයි😊😊🎉❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 11 месяцев назад +1

    අනේ ලඟටම ඇවිල්ලා නේ...🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️

  • @PruthuweKaluthanthri
    @PruthuweKaluthanthri 11 месяцев назад

    Chamara mage massinaaa...!

  • @kavindutharaka1940
    @kavindutharaka1940 11 месяцев назад

    oka udatama gihima thadi minihek uda idan pallata enna oni kohomada chappa veddi udama tikedi

  • @sandeepadilshan8459
    @sandeepadilshan8459 11 месяцев назад +1

    100k ට ඉතාමත් ලගයි🥳

  • @GAMINGDragon-db7pp
    @GAMINGDragon-db7pp 11 месяцев назад +1

    100K තව පොඩ්ඩයි ❤

  • @Adam-x4c2o
    @Adam-x4c2o 11 месяцев назад +1

    apith gampola mechchara lagata awithne aneee❤❤❤

  • @Tharidudisantha-ci4hl
    @Tharidudisantha-ci4hl 11 месяцев назад +3

    මෙ චාමර නේද අර ගහ උඩදි හෙනයක් ගැහුවම බිමට පතබැවෙයි කිව්වෙ😂😂 අම්මො චාමර එ ඔයාද 😂😂😂😂😹😹😹😹

  • @dilandassanayake2579
    @dilandassanayake2579 11 месяцев назад

    Apee paththata awithh neee❤❤❤

  • @jehanlopez1257
    @jehanlopez1257 11 месяцев назад +1

    චාමර අයියගේ නංගි ලස්සනයි 🤍

  • @KalinduPrabhath
    @KalinduPrabhath 11 месяцев назад +2

    thamruge lamssna😁❤

  • @omiyabuskingdom
    @omiyabuskingdom 11 месяцев назад +3

    අක්කගෙ විඩියො සුපිරියක් කියන කට්ටෙය මෙයාට ❤❤

  • @rajeewasadaruwan8345
    @rajeewasadaruwan8345 11 месяцев назад +1

    චාමර අයියා මරු අනේ 🤣

  • @MathishaMathisha-xt1du
    @MathishaMathisha-xt1du 11 месяцев назад +1

    Heta 100k ❤🎉

  • @tharulakshika
    @tharulakshika 11 месяцев назад +1

    තව ටිකා...........යි 100K 🥺💗