Irata Akeekaru Sadata Akeekaru - Uresha Ravihari @Indrani Perera
HTML-код
- Опубликовано: 7 ноя 2024
- ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී........
චිත්රපටිය / දිනුම් කණුව
පෙර ගායනය / ඉන්ද්රානි පෙරේරා
නව ගායනය / උරේෂා රවිහාරි
පද රචනය / සුනිල් ආරියරත්න
සංගීතය / සරත් දසනායක
දක්ෂ නිහතමානී ගායිකාවකගෙ සින්දුවක් තවත් එවැනිම දක්ෂ නිහතමානී ගායිකාවකගේ හඩින් ඇත්තටම ගොඩක් ලස්සනයි....!🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි ...සුපිරිම සුපිරි ....ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
ආදරෙයි උරේශා...Indraani akka වගේමයි
Lassanai
නියමයි Uresha Akka.. Indrani Miss Song..
Sthuteei
Akke.👌💕
Super
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා
ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
Harima lassanai
Excellent singing.,,
well singing.
ඉරේෂා කියන්නෙ ...ආයෙ ඉතින් කියල වැඩක් නැ ❤❤
👌👏👍❤
👍
👍👍👍💯✅