හද රැදි ගී 🎵 Hada Radi Gee
හද රැදි ගී 🎵 Hada Radi Gee
  • Видео 62
  • Просмотров 1 005 968
Reyak Upadda - Ruwan Hettiarachchi @Milton Mallawarachchi
රැයක් උපද්දා..........
මුල් ගායනය - මිල්ටන් මල්ලවරච්චි
නව ගායනය - රුවන් හෙට්ටිආරච්චි
ගී පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - පැට්‍රික් දෙනිපිටිය
Просмотров: 108

Видео

Obe Atha Gena Pera Sadawaka - Rohana Siriwardena
Просмотров 2,2 тыс.2 года назад
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ........ ගායනය / රෝහණ සිරිවර්ධන පද රචනය / කුලරත්න අරියවංශ සංගීතය / රෝහණ වීරසිංහ
Igillee Waha Yannata - Priyankara Perera @Milton Perera
Просмотров 1,4 тыс.2 года назад
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්......... පෙර ගායනය / මිල්ටන් පෙරේරා නව ගායනය / ප්‍රියංකර පෙරේරා පද රචනය / කරුණාරත්න අබේසේකර සංගීතය / මොහොමඩ් සාලි
Dam Patin La Sanda Besa Yanawa - Mithra Kapuge , Subani Harshani@Gunadasa Kapuge
Просмотров 1,5 тыс.3 года назад
දම්පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන් වන් පාටයි........ පෙර ගායනය / ගුණදාස කපුගේ , මාලනී බුලත්සිංහල නව ගායනය / මිත්‍ර කපුගේ , සුබානි හර්ෂනි පද රචනය / ලූෂන් බුලත්සිංහල සංගීතය / ඔස්ටින් මුණසිංහ
Obe Prema Nagare - Priyankara Perera @Milton Perera
Просмотров 2,2 тыс.3 года назад
ඔබේ ප්‍රේම නගරේ තැන ප්‍රේම මැදුරේ නවාතැන් සොයා පැමිණි මා....... පෙර ගායනය / මිල්ටන් පෙරේරා නව ගායනය / ප්‍රියංකර පෙරේරා පද රචනය / ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය / මොහොමඩ් සාලි
Ran Ata Pota - Indika Liyanage @H R Jothipala
Просмотров 9343 года назад
රන් ඇට පොට රිදී හවඩි කොයින් ගෙනෙම්දෝ....... ගායනය / ඉන්දික ලියනගේ මුල් ගායනය / එච් ආර් ජෝතිපාල පද රචනය / ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය / මොහොමඩ් සාලි
Oyata Rathne Man Adare - Shirmila Fonseka @C.D.Fonseka
Просмотров 7 тыс.3 года назад
ඔයාට රත්නේ මම ආදරේ ......... මුල් ගායනය / සි ඩි ෆොන්සේකා නව ගායනය / ශර්මිලා ෆොන්සේකා පද රචනය / ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය / සි ඩි ෆොන්සේකා
Nomaga Noyan Puthe - Indika Liyanage @Wilbert Anthony
Просмотров 1,5 тыс.3 года назад
නොමග නොයන් පුතේ නුබට රටක් අතේ ..... මුල් ගායනය / විල්බට් ඇන්තනි නව ගායනය / ඉන්දික ලියනගේ පද රචනය / ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය / දයාරත්න රණතුංග
Pembara Madu Mage - Amal Perera @Victor Ratnayake
Просмотров 14 тыс.3 года назад
පෙම්බර මධු මගේ... මා නැතේ ඔබෙන් මිදුනේ... පෙර ගායනය / වික්ටර් රත්නායක නව ගායනය / අමල් පෙරේරා චිත්‍රපටිය / පෙම්බර මධු පද රචනය / කරුණාරත්න අබේසේකර සංගීතය / පි එල් ඒ සෝමපාල
Wana Dewliya Thurule - Hiranya Warnakulasuriya @Indrani Perera
Просмотров 3,4 тыс.3 года назад
වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙරකල සිත්තරුවෝ බිතු සිතුවම් නෙලුවෝ.... පෙර ගායනය / ඉන්ද්‍රානි පෙරේරා නව ගායනය / හිරණ්‍ය වර්ණකුලසුරිය පද රචනය / ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය / ක්ලැරන්ස් විජේවර්ධන
Awilla Awilla Sinhala Awurudda Awilla - Marians​
Просмотров 1,2 тыс.3 года назад
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ......... මුල් ගායනය / මොහිදීන් බෙග් , ලතා වල්පොළ , ක්‍රිස්ටි ලෙනාඩ් නව ගායනය / මේරියන්ස් පද රචනය / කරුණාරත්න අබේසේකර සංගීතය / එම් කේ රොක්සාමි
Irata Akeekaru Sadata Akeekaru - Uresha Ravihari @Indrani Perera
Просмотров 14 тыс.3 года назад
ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී........ චිත්‍රපටිය / දිනුම් කණුව පෙර ගායනය / ඉන්ද්‍රානි පෙරේරා නව ගායනය / උරේෂා රවිහාරි පද රචනය / සුනිල් ආරියරත්න සංගීතය / සරත් දසනායක
Sinawa Atharin Kadulak Upanna - Lalith Ponomperuma @MiltonMallawarachchci
Просмотров 1,9 тыс.3 года назад
සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..... චිත්‍රපටිය / ගංගා ගායනය / මිල්ටන් මල්ලවආරච්චි නව ගායනය / ලලිත් පොන්නම්පෙරුම පද රචනය / සි ටි පෙරේරා සංගීතය / හෙක්ටර් සොයිසා
Wasanthaye Mal Kakulai - Uresha Ravihari @Indrani Perera
Просмотров 12 тыс.3 года назад
වසන්තයේ මල් කැකුලයි දසන්තයේ නළ රැල්ලයි..... පෙර ගායනය / ඉන්ද්‍රානි පෙරේරා නව ගායනය / උරේෂා රවිහාරි පද රචනය / ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය / ක්ලැරන්ස් විජේවර්ධන
Umayanganiyo - Praneth Perera @H R Jothipala
Просмотров 2,3 тыс.3 года назад
උමයංගනියෝ සුර ලාලනියෝ ඕනෑ නැහැ මට කිසිදා...... මුල් ගායනය / එච් ආර් ජෝතිපාල නව ගායනය / ප්‍රණීත් පෙරේරා පද රචනය / කේ ඩි කේ ධර්මවර්ධන සංගීතය / පැට්‍රික් දෙනිපිටිය
Samanala Ranak Se - Lalith Ponnamperuma , Manjula Dilrukshi
Просмотров 2,1 тыс.3 года назад
Samanala Ranak Se - Lalith Ponnamperuma , Manjula Dilrukshi
Raththaran Sandak Payannai - Indika Liyanage @H R Jothipala
Просмотров 4,1 тыс.3 года назад
Raththaran Sandak Payannai - Indika Liyanage @H R Jothipala
Sanda Modu Wela Nagenaa - Priyanath Rathnayaka , Amila Nadishani @H R Jothipala
Просмотров 7 тыс.3 года назад
Sanda Modu Wela Nagenaa - Priyanath Rathnayaka , Amila Nadishani @H R Jothipala
Punsanda Hinahennae - Peter Rosairo , Chandani Hettiarachchi
Просмотров 3 тыс.3 года назад
Punsanda Hinahennae - Peter Rosairo , Chandani Hettiarachchi
Mal Wahi Seethala Mal Wasse -Tamara Darsana , Devika Chathurani @ H R Jothipala
Просмотров 6 тыс.3 года назад
Mal Wahi Seethala Mal Wasse -Tamara Darsana , Devika Chathurani @ H R Jothipala
Gamen Liyumak Awilla - Sunil Weerarathna @Clarance Wijewardhana
Просмотров 1,3 тыс.3 года назад
Gamen Liyumak Awilla - Sunil Weerarathna @Clarance Wijewardhana
Diya Podak Wemin - Amal Perera @H R Jothipala
Просмотров 17 тыс.3 года назад
Diya Podak Wemin - Amal Perera @H R Jothipala
Kandulel Sala - Jagath Wickramasinghe @H R Jothipala
Просмотров 3,9 тыс.3 года назад
Kandulel Sala - Jagath Wickramasinghe @H R Jothipala
Sanda Midulata Enawa - Sohan Perera
Просмотров 4,1 тыс.3 года назад
Sanda Midulata Enawa - Sohan Perera
Sandakada pahanaka - Sunil Edirisinghe
Просмотров 1,3 тыс.3 года назад
Sandakada pahanaka - Sunil Edirisinghe
Gaha Kola Mal - Jagath Wickaramasinhe , Uresha Ravihari
Просмотров 2,8 тыс.3 года назад
Gaha Kola Mal - Jagath Wickaramasinhe , Uresha Ravihari
Dola Laga Guru Para Dige - Sadana Ranathunga
Просмотров 7 тыс.3 года назад
Dola Laga Guru Para Dige - Sadana Ranathunga
Hinahenna Romeo Mamai - Jagath Wicramasinhe , Uresha Ravihari
Просмотров 5 тыс.3 года назад
Hinahenna Romeo Mamai - Jagath Wicramasinhe , Uresha Ravihari
Sulan Rella Lesa Hama Emee - Felix Anton
Просмотров 2,6 тыс.3 года назад
Sulan Rella Lesa Hama Emee - Felix Anton

Комментарии

  • @woodmarcinteriors1423
    @woodmarcinteriors1423 День назад

    බේ ග් මාස්ටර් කකුල් දෙක අල්ලා වදින් න ඔනා සිංහල ජාත්‍තියා

  • @SrimalChandana-c6p
    @SrimalChandana-c6p 6 дней назад

    සුදු මැනික ගැයුම ලස්සන ය් මැනික

  • @SrimalChandana-c6p
    @SrimalChandana-c6p 7 дней назад

    බෙග් මරු නගා හරිම ආදරනීයය් ලස්සන ට ගයනවා සුදු මැනික

  • @janakaananda2912
    @janakaananda2912 8 дней назад

    Rukmani kauda maruwe

  • @s.k.randeniya2663
    @s.k.randeniya2663 10 дней назад

    ටස්නි.. අදයි ඇහුවෙ... සුපිරි ....🎉👍👍👍

  • @sandunisaara
    @sandunisaara 12 дней назад

    ලස්සනයිජේසු පිහිටයි...💗

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 23 дня назад

    බෙග් මාස්ටර් පුතෙක් හදපු පිනම ඇති ..අල්ලා දෙවියෝ ලගට යන්න. 🌷🙏

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 27 дней назад

    🎸👋🎸👋🎸👋

  • @rola0066
    @rola0066 Месяц назад

    Ade ,niyami,

  • @hemalibaddegama9082
    @hemalibaddegama9082 Месяц назад

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Месяц назад

    Mage punchi kale Adaraneeya Sinduwak .Thyagage mahaththayath Army Eke. Mata hithena mathakaya vidiyata.

  • @SuvinithaLalani-ok6kz
    @SuvinithaLalani-ok6kz Месяц назад

    ඒක නියමයි සාරංග අයියා.... තාත්තා වගේම තමයි ❤❤

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 Месяц назад

    ❤ඔයාගේ කටහඩ ඉතාමත් ලස්සනයි .............❤

  • @mudithabandara8575
    @mudithabandara8575 Месяц назад

    👌💚

  • @dimithinavodya5021
    @dimithinavodya5021 Месяц назад

    නියමයි

  • @dimithinavodya5021
    @dimithinavodya5021 Месяц назад

    හරිම ලස්සනයි

  • @shalukaindunil5567
    @shalukaindunil5567 Месяц назад

    Super ❤❤

  • @Hi-ci2dw
    @Hi-ci2dw Месяц назад

    මුල් ගායනයට උපරිම සාධාරණයක් ඉටු කලා. චිත්තාකර්ෂණීයි

  • @dimithinavodya5021
    @dimithinavodya5021 Месяц назад

    ලස්නයි

  • @nishamaljayasekara4396
    @nishamaljayasekara4396 2 месяца назад

    Tushni

  • @nishamaljayasekara4396
    @nishamaljayasekara4396 2 месяца назад

    You could have come early Tush

  • @nextday3257
    @nextday3257 2 месяца назад

    Superb voice tashini..

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 2 месяца назад

    🎸👋🎸👋🎸👋

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 2 месяца назад

    Tashni super❤❤❤❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 месяца назад

    1968 තිරගතවුන O. P. නයියාර් සංගීතවත් කල 'කහින් දින් කහින් රාත්' චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාරේ යෙ නඛරේ' ගීතය මෙහි මූලාශ්‍රයයි. මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, ඕ මිස්ටර් ඉබ්බෝ, ආලේහි බැඳී, පෙම් ලෝකයක් මවාලා, රන් තිලකා - පොඩි සුමනා, සුසුමේ කඳුලේ, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත වේ.

  • @prasadjayasuriya3369
    @prasadjayasuriya3369 2 месяца назад

    ruclips.net/video/gxuNUGgSpOY/видео.htmlsi=GQWqY1WKcOGNJpC2

  • @FreenaMilan
    @FreenaMilan 2 месяца назад

    urecha baby nice song so very happy Great great great baby good❤❤❤❤

  • @prasadlasantha6196
    @prasadlasantha6196 3 месяца назад

    ලීඩ් ගහාන්නේ කපිල මලයා..❤...ගැලැක්සීස් ප්ලේ කරා..

  • @upulliyanagge2027
    @upulliyanagge2027 3 месяца назад

    Singing is not upto standard..

  • @MrRanjithrs
    @MrRanjithrs 3 месяца назад

    Nice Nice

  • @prashan6057
    @prashan6057 4 месяца назад

    ගූ 70 යි 😂😂😂

    • @dilankawinda6469
      @dilankawinda6469 3 месяца назад

      උබ කිව්වොත් ලස්සනද 🙂

  • @PriyanthaRathnayake-if7eu
    @PriyanthaRathnayake-if7eu 4 месяца назад

    ලස්සනයි මංගලා අක්කි ❤🌹💕

  • @anilsilva1089
    @anilsilva1089 4 месяца назад

    Lassanai❤👍🔥❤❤❤❤

  • @sujeewafrikanirugalbandara5162
    @sujeewafrikanirugalbandara5162 4 месяца назад

    Congratulations

  • @ChminiJayasuri
    @ChminiJayasuri 4 месяца назад

    ISHAK HARIMA NIHATHAMANI MANUSSAYEK... ME WAGE AYA GODAK KAL JIWATH WENNA ONA.. SAMAJAYATA SETHAK WENNA NAM...

  • @T.a.amarasinghe
    @T.a.amarasinghe 4 месяца назад

    Very best congregation thank you.

  • @minadiandresandi
    @minadiandresandi 4 месяца назад

    ❤❤❤❤

  • @dsilva1099
    @dsilva1099 4 месяца назад

    ❤❤❤❤❤❤

  • @Methlini
    @Methlini 4 месяца назад

    Harima lassanai eshange actine bala enna puluwan

  • @k.pathirana.8868
    @k.pathirana.8868 5 месяцев назад

    ගෞරවණීය ස්තුතිය. 🙏 👍.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 месяцев назад

    සුපිරි. නැ මා ඔබේ කරැමේ දික් කරේ

  • @dohaqatar4997
    @dohaqatar4997 5 месяцев назад

    Good ❤ songs

  • @roshananthony4610
    @roshananthony4610 5 месяцев назад

    ❤👍මරැ

  • @chamathjayawardana3678
    @chamathjayawardana3678 5 месяцев назад

    දේවිකා ගේ ගායනය ඉතාම හොඳ යි.

  • @prasangafernando3446
    @prasangafernando3446 6 месяцев назад

    .හරි නැත....පණ මදි ගායනය...

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 месяцев назад

    මොහෙදීක් බෙග් මහත්තය ඔහු අපට දායාද කරලා ගියා... ඔහු වගේම මැණික් කැටයක්... දෙන්නම ගායනා කරන සුපිරි❤❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 6 месяцев назад

    ❤❤❤❤❤

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 6 месяцев назад

    Den inna ayata pinak ne megayakayange geetha ahanna. Ape hadawath selenwa nelawenawa manmathwenawa me gee eheddi.kochchara mihiri geethayakda.me voice ada ayata ko.menna aruthbara gayana.rohana weerasinghe kiyanne supiri gayakayek .geetha madi obe hadin geyu..apa musapath wena geeyak .obala thamai niyama sreshta gayakayo.thawath geetha gayanna.api innawa obe gayana ahanna.obe hada thama tharunai..gayanna puluwan..godbless you.

  • @ruwanperera491
    @ruwanperera491 6 месяцев назад

    Sorry අමල්.

  • @prasannaparanagama1444
    @prasannaparanagama1444 6 месяцев назад

    Warthamane rukmani devi adambarai harima lassanai