මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් | SUDAA STUDIO |

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 1,6 тыс.

  • @manjuperera5372
    @manjuperera5372 Месяц назад +245

    අපේ සල්ලි වලින් මහින්ද සහ මහින්දගේ පවුලේ අය වතුපිටි තවදුරටත් ආරක්ෂා කරනවට සම්පුර්ණ විරුද්ධයි😡

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 Месяц назад +72

    නියමයි සුපිරි කතාව කට කෑවත් ඇත්ත කතා කරන ඔබට බොහොම ස්තුතියි ජයවේවා

  • @Jeewana-k3r
    @Jeewana-k3r Месяц назад +237

    අතිගරු ජනාධිපතිතුමනි ඔබ සමග අපි ඉතා ඉක්මනින් පනතක් ගෙනල්ලා හරි මේ නිල නිවාස අයින් කරලා දාන්න හිටපු ජනාධිපතිවරුන්ගේ

  • @ChanukaPrabath-y5d
    @ChanukaPrabath-y5d Месяц назад +57

    සුදා වැඩේ දිගටම කරමු ❤ ආදරෙයි ❤

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 Месяц назад +499

    මහින්දට ආරක්ෂාව මදිනම් හමුදා කඳවුරක . ඇති කාමරයක් ලබා දෙන්න
    ස්තුති

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Месяц назад +213

    යුද්ධය කෙරුවෙ සරත් පොන්සේකා කොහෙවත් නැති එඋන්ට ආරක්ෂාවක්

    • @pmalgaha6565
      @pmalgaha6565 Месяц назад +1

      😂

    • @SusilAyupala
      @SusilAyupala Месяц назад

      ❤️🙏👏👍🏆🏆

    • @malki7505
      @malki7505 Месяц назад +1

      Okage boru denna epa boru arakshawak

    • @malki7505
      @malki7505 Месяц назад +1

      Yako Rajapaksha hathikare thawath ape leee. Ura bonna epaa

    • @thusarikakumari744
      @thusarikakumari744 Месяц назад

      Yudda kare 3vida hamudak mishak thani puddgalayek neme

  • @rpq3192
    @rpq3192 Месяц назад +387

    සරත් පොන්සේකාටනි ආරක්ශාව දෙන්න ඕනෙ එහෙනම්.

    • @nishanthanish7300
      @nishanthanish7300 Месяц назад +15

      අනිවාර්යයෙන්

    • @nobodynoemail8314
      @nobodynoemail8314 Месяц назад +11

      ඔවුනොඅ එකෙවතොනිනැ බයෙ හොරා කාලා යටිම් ගෙම්ගහලා ඉඩම් අරගන් දුප්පතාගෙ මුදලින් ජිවත් වෙන්නෙ එතරමටම හිගන්නු ආරක්සවක් ඇයි

    • @nobodynoemail8314
      @nobodynoemail8314 Месяц назад

      මුකතාකරන්නෙ මුට දෙනවා ඇත් කොටිගානක් ඔබ විඩියොඑකක් දාපන්කියලාඅ දුප්පතා වෙනුදෙන් එවට ගෙවන් මුද බඩු අඩු කරන්න දුප්පතාට සහනයක් හැට්ක් නෙවෙ එකෙක් ඇති

    • @charnipriyangika9028
      @charnipriyangika9028 Месяц назад +13

      ඒක ඇත්ත ඒතුමායී යුද්ධය දිනුවේ.

    • @janakannangara560
      @janakannangara560 Месяц назад +4

      අනිවාර්යයෙන්ම

  • @virajvikum-qw2bj
    @virajvikum-qw2bj Месяц назад +242

    හිරු බලන්න එපා කවුරුවත්. අප්පිරිය චැනල් එකක් 😂😂😂😂

  • @Yashiya90
    @Yashiya90 Месяц назад +250

    හිටපු ජානාදිපතිලා හමුදා කදවුර කට ගිහිල්ල දන්න ...

  • @DeepthiLiyanage-y5u
    @DeepthiLiyanage-y5u Месяц назад +41

    මගේ ගෙවල් තියේන්නේ මැද මුලන වලව්වට ගම් දෙකක් මෙහායින් මම හොදටම දන්නවා ආමී එකෙ අපේ කොල්ලෝ මහින්දයගේ පොල්වගාව බලා ගත්තේ පොලිසියත් එහෙමයි හරිනම් පොලිසියත් අයින් කරන්න ඕන

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 Месяц назад +71

    හිටපු ජනාධිපති වරු සේරම හමුදා කදවුරක් ඇතුලෙ පදින්චි කරමු එතකොට හැටක් ඕන වෙන්නෙ නැහැ වෙනම.

  • @hasinimalage3355
    @hasinimalage3355 Месяц назад +39

    හිටපු ජනාධිපතිවරුන් කියන්නෙත් අපි වගේ සාමාන්‍ය අය නෙවෙයිද. හිටපු කාලය තුල සර්ව සාධාරණව වැඩ කලා නම් මොකටද බය වෙන්නෙ. මහින්ද ගෙන් අපිට වැඩක් නෑ. ඉන්න කන් හොරා කෑව. පුරවැසියන්ට කන්නවත් නැති කරා. මාලිමාව ගන්න තීරණ හරියටම හරි.

  • @Jeewana-k3r
    @Jeewana-k3r Месяц назад +199

    අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා ගන්න තීරණ ඉතා ඉක්මනින් ගන්න පනතක් ගෙනල්ලා හරි මේ මිනිස්සුන්ගේ තියෙන නිල නිවාස හිටං අයින් කරන්න මහජනතාව වන අපි ඔබ සමග

    • @indranichandra7458
      @indranichandra7458 Месяц назад

      එක බොරුවක් මොකටද දැන් එයාව මරන්නේ මෙ මෙගොල්ලන්ගෙම පැලැන් එකක් එවට සෙලවෙන්ට එපා පටිටබොරුවක්

    • @gkbwije2809
      @gkbwije2809 Месяц назад +3

      ඒක නම් ඇත්ත. මුන්ට මොනවා උනත් කමක් නෑ. නිළ නිවාස ටික ඊට වඩා වටිනවා.😂😂😂

    • @padmasumithraarachchi6665
      @padmasumithraarachchi6665 Месяц назад

      තිබුනෙ නැති වලව් පැලැන්ති හදාගෙන මහජන මුදලින් තම දෙමව්පියන්ගෙ සොහොන් කොත් හදපු රට විනාශ කරපු මේ පව්ලට තව මොන ආරක්ශාවල්ද?

    • @sammax1315
      @sammax1315 Месяц назад

      මම ඒ ගැන සලකා බලන්නම්

  • @gayananurudda6617
    @gayananurudda6617 Месяц назад +16

    සුදාඅයියා ස්තුතියි නියමයි ඔබතුමා කරන මේ පිනෙන් ඔබේ.මුලු පවුලටම සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤

  • @Jeewana-k3r
    @Jeewana-k3r Месяц назад +141

    දේශපාලනය කරනකන් අපේ සීරිමාන්සි උරාගෙන කාලා උන් සැපය විඳලා උන් පැන්සන් ගියාමත් උන්ගෙ පවුල් පිටින් ආරක්ෂා කරන්ඩ කෝටි ගණන් වියදම් කරන්න ඕනේ අපිද බං

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa Месяц назад +26

    නියමයි සුදා අයියා❤❤❤❤

  • @Jeewana-k3r
    @Jeewana-k3r Месяц назад +149

    හමුදා නිලධාරින් විතරක් නෙමෙයි පුලුවන්නම් ඔය නිල නිවාස ඔක්කොම අයින් කරලා දාන්න ජනාධිපතිතුමා සමග අපි මහජනතාව සියලු දෙනාම ජනාධිපතිතුමාගේ තීරණයට එකඟයි

  • @Renukarehanrohith
    @Renukarehanrohith Месяц назад +16

    අනිවාර්යයෙන් සුදා aiya 😊

  • @RenukaALAHENRI
    @RenukaALAHENRI Месяц назад +128

    ඇත්ත තමයි මහන්දට තියෙන ජීවිත තර්ජනය ගැන මීට වඩා සලකා බලා කරැනාකර හමුදාව එහේ යවනව වෙනුවට මහින්දව හමුදා කෑම්ප් එකකට ගෙනිහින් ආරක්ෂා කරන්න.

    • @Dushanti
      @Dushanti Месяц назад +1

      Hamuda kadaure kakuseye dala wahapalla

    • @gamakumara3525
      @gamakumara3525 Месяц назад +2

      මසුරන් කතාව !

    • @MaddumahewageDeeganatha-rd4ki
      @MaddumahewageDeeganatha-rd4ki Месяц назад

      මහන්දයව විතරක් නෙවෙයි ,රට කාපු ඔය හැත්ත බුරුත්තටම ආරක්ෂාව දෙන්නම ඕනනම් ,ඔයිට කලිනුත් ආරක්ෂාව සැලසු නාවුක කදවුරුතුලම එකට ගාල් කරලුවොත් මොකද ?

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 Месяц назад +30

    පිල්ලයාන් සහ කරුනාඅම්මාන් මිනීමරුවන් දෙදෙනා වහාම ආරක්ෂා වට යොදවන්න

    • @hsndkb5945
      @hsndkb5945 Месяц назад

      Good idea ❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +76

    පණපිටින් එම්බාම් කරලා ඉන්න ඔය මනුස්සයට කිසිම කෙනෙක් ගලකින්වත් ගහන්නේ නෑ

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y Месяц назад +24

    ඇත්තටම නියමය් සුදා 🎉🎉❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt Месяц назад +102

    නාකි නලවනපු කාලේ ඉවරයි අපේ ජනාධිපතිතුමාට ජයවේවා හිටපු ජනාධිපතිලා නඩත්තු කරන්න අපිට පිස්සු නෑ

  • @lakshithahh60
    @lakshithahh60 Месяц назад +13

    එලකිරි සුදා ❤🎉

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa Месяц назад +64

    හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් නිල නිවාස ලබා දියයුතු නැහැ මහින්දට කාල්ටන් වලව්වේ පදිංචියට ගොස් උණු වතුර ටිකක් නාල සැඳැ සමය ගෙවන්න කියමු. තංගල්ලේ පොලීසියෙන් හතර දෙනෙක් දෙනෙක් ආරක්ෂාවට අනුයුක්ත කරපුවාම හොඳට ඇති.

  • @iranganisilva9009
    @iranganisilva9009 Месяц назад +1

    සුදත්තගේ බශාව හරියට හරි. අපේ රටේ මිනිස්සුන්ට නලවලා කියලා බැහැ.එතකොට තව නිදාගන්නවා. ලංකාවේ මිනිස්සුන් ඇහැරවන්න නම් සුදත්ත ගේ බශාව අවශ්‍යමයි.❤❤❤

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 Месяц назад +84

    ගම්වලට කොල්ලන්ට කුඩු පොවපු නායකයා ආරක්ශා නෙමෙයි ඕකා පනුවෝ ගහලා ඉහද තියලා ඇද උඩ ඉන්න ඕනේ

  • @Deepika-yx4cn
    @Deepika-yx4cn Месяц назад +43

    අනේ දවස එක වේලක්වත් කන්න නැති පුංච් පැටවු කුසගින්නේ ම මෙලොව හැර යනව මගෙ පුංචි රටේ ,කෝටි ගනන් වියදම් කරලා මේ නාකි පඩන්ගු රකින්න නෙවෙයි ඒ පැටවුන්ට කන්න ටික දෙන්න වැඩපිළිවෙළක් ආරම්භ කරන්න.ඕකුන් අමරණීය නෑනේ අපි හැමෝම මැරෙනවා. ආරක්ෂාව දෙන්න ඕන කියලා වැලලෙන්න හදන එවුන්ට කියමු ගෙදරට ගෙනිහින් ආරක්ෂා කරගන්න කියලා ,අපේ රටේ ආර්ථිකය හදන්න ජනාධිපතිට ඉඩදීලා

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda Месяц назад

      Ane yako munta arakshawa denna one nam oya kagahana ballanta kiyapiyawu gihin mahindawa raka ganna ape badu salli walin kalakanni nadaththu karanna ba dan mona magulatada arakshawa dan anthima kale yanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 me kagahana ekata puluwanne gihin araksha karanna

  • @shanthasilva9587
    @shanthasilva9587 Месяц назад +270

    මහින්දට ආරක්ෂාව මදිනම් ඇප නුලක් දාන්න කියපන් සුදා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 Месяц назад +25

    සුදා අනුරට කියන්න ඔය පට්ට හොරාව ඉක්මනටම හිරගෙදර දාන්න කියන්න
    එතකොට හොද අරාක්ෂාවක් ලැබේනවා
    කොයි දේටත් හොදයි
    අනුර එ දවස් වල කිවිවා
    මට බලයක් තිබුනානමි
    ඔය පාර්ලිමේන්තුවෙ ඉස්සරහ පේලියේ ඉන්න ඔක්කොම එවුන් හිරගෙදර දානවා කිවිවා
    දැන් බලය ඇවිල්ලා තියේන්නෙ
    එ කියපු කතාව ඔප්පු කරලා පෙන්වන්න

  • @denethashen3225
    @denethashen3225 Месяц назад +44

    කමෙන්ට් බලලා හිනා ....😂😂😂 නියමයි

  • @MalkanthiP.
    @MalkanthiP. Месяц назад +37

    පුතාලට.බැරිය.තාත්ත.ආරක්සා.කරගන්න.යෝද.පුතාලනි.ඉන්නෙ

  • @JayathungageKanthi
    @JayathungageKanthi Месяц назад +57

    මාලිමාවට ❤❤❤❤❤ බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 Месяц назад +15

    පට්ට සුද❤❤

  • @Janka-c9f
    @Janka-c9f Месяц назад +56

    යකෝ මහින්දට ඩ්‍රෝන ගහනව කියන්නේ ඩ්‍රෝන වලට කරන අපහාසයක්...

    • @shanthasilva9587
      @shanthasilva9587 Месяц назад

      @@Janka-c9f
      නාකි ගවයෙක් මරන්න ඩ්‍රෝන් එකට වියදම් කරන ගානත් අපරාදේ

    • @pearlfonseka6548
      @pearlfonseka6548 Месяц назад +1

      😂😂😂😂

  • @chandanapathirana
    @chandanapathirana Месяц назад +12

    රාජපක්ෂ පවුල බන්ධනාගාරයකට දාමු උපරිම ආරක්ෂාවක් තියෙයි.

  • @aravindasilva5687
    @aravindasilva5687 Месяц назад +84

    හමුදාවෙන් දාහක් හිටියත් ඩ්‍රෝන ප්‍රහාරයක් ආවොත් හමුදාව මොනව කරන්නද ඉස්සර විදුලි පුටුව දැන් පටන්ගත්ත ඩ්‍රෝන පලයන් යකෝ යන්න

  • @shiromisurangika4305
    @shiromisurangika4305 Месяц назад +29

    මහින්දට දැන් යන තැනකට යන්න සිල් අරගෙන පිනක් දහමක් කරගෙන හිටියාම ඉවරයි මැරෙන්න තියෙනවා නම් මොන ආරක්ෂාව දුන්නත් මැරෙනවා ..සියල්ල අනිත්‍යයි,

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw Месяц назад +63

    හිරු මුළු රටම ගඳ ගස්සන්නයි හදන්නේ තව ටික දව දවසකින් වැලිකඩට ගියහම ආරක්ෂාව හොඳටම තියෙනවා ඒකෙ

    • @ude3333
      @ude3333 Месяц назад

      උන්ගේ මහ එකාගේ මල්ලිත් දැනටම එහෙනේ...

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 Месяц назад +31

    හොර පවුල පළමු අජටාකාශ පවුල අභ්‍යවකාශයට යවන්න

    • @dayamaheepala1274
      @dayamaheepala1274 Месяц назад

      Mulu pawulama abbhyawakashayata yewwa nam ita wediya hondai .

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 Месяц назад +145

    සර්ත් පොන්සේකා මහත්තයා ආරක්ශා කල යුතුව ඇත්තේ .ඕකුන්ට මොනවට ද ආරක්ශා ව

  • @samanthajayasinhe
    @samanthajayasinhe Месяц назад +13

    ඇත්තටම ඔබ තමයි හරියටම කරන්නෙ මේ රටේ ජනතාව වෙනුවෙන් සිදා අයියා

  • @ahmramlan6412
    @ahmramlan6412 Месяц назад +75

    68..ලක්ෂයක් ඡන්දය දුන්නේ ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න..පරාජිතයා ගේ විවෙචන අනවශ්‍යයි..

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara Месяц назад

      👍

    • @NandaHewage-ri6pi
      @NandaHewage-ri6pi Месяц назад +1

      ඇත්ත බලය අරගෙන ඇයි පරාජිතයම විවෙචනය කර කර ඉන්නෙ

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr Месяц назад +16

    පින් පඩි අහෝසි කරමු . හිටපු ජනාධිපකිවරුන්ගේ . ප්‍රමාදනම් මහජනයා පාරට බහිමු.ඇයි සරත් පොන්සේකාට ආරක්ෂාව නැ හේතුව😿

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Месяц назад +46

    හිරැ රෙනෝ 😜

  • @SithaEranda
    @SithaEranda Месяц назад +31

    ලොකු ලොක්කෝ ළඟ හිටිය හමුදාවේ කොල්ලො බල්ලෝ නැව්වා,බල්ලෝ ව්‍යායාම කරන්න එක්ක ගියා,බබලා ඉස්කෝල එක්ක ගියා ආවා,කඩේ පොලේ ගියා,තණ කොල කැපුවා ඕවා තමා කලේ කැම්ප් වල ඩියට් වලට කොල්ලෝ මදි උන් නිදි මරන් එක දිගට ඩියටි ඒක තමා ඇත්ත තත්වේ මෙච්චර කාලයක් තිබ්බ😢

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul Месяц назад

      @@SithaEranda ඒ කාලකන්නි සැප වින්දා.. අදටත් විදිනවා අපේ කොල්ලො තමන්ගෙ දෙමාපියන් දරුවො වෙනුවෙන් ඒකාලකන්නින්ගෙ වහල්ලු වෙලා දුක්විදිනව....

  • @pasindurashmika7625
    @pasindurashmika7625 Месяц назад +48

    ඩ්‍රෝන් එක වටිනවා නාකි මයිනාට වඩා 😂😂😂

  • @Jeewana-k3r
    @Jeewana-k3r Месяц назад +35

    ඉතිං ඒ විජයරාම ගෙදර භාරදීපන්කෝ රජයට එතකොට ඉවරයි ඉන්නේ ප්‍රශ්නේ

  • @UserKGFJohnson
    @UserKGFJohnson Месяц назад +60

    මේච්චර රටේ ජනතාව ට වද දෙන්නෙ නැතිව හිටපු ජනාධිපතිවරු සියලුම දෙනා ඉක්මනින් මැරිලා අපාගත වේවා .

    • @MallikaIlankoon
      @MallikaIlankoon Месяц назад +2

      Eka nam ඇත්ත un මැරිලා ගියා nam හොඳ i

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Месяц назад

      😂😂😂😂😂😂😂😂😂

    • @wathsaladesilva7475
      @wathsaladesilva7475 Месяц назад

      නැහැ මහින්ද ඉන්න ඔනා. උන්ගෙ පවුලට වෙන දෙ බලන්න එකයි තාම හුස්ම ගන්නේ.

    • @Shanty121Al
      @Shanty121Al Месяц назад +1

      Ehenm janatawage alli iturui

    • @pearlfonseka6548
      @pearlfonseka6548 Месяц назад +1

      ⁣ඉක්මණටම මේ රීරියක්කු යක්ෂණියෝ අපාගත වෙිවා

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b Месяц назад +92

    මේක චන්දෙට කලින් කීවනේ ඇයි දැන් අඩන්නෙ බහුතර කැමැත්තට ඉඩදෙන්න මේක හොඳ වැඩක්

  • @ru7782
    @ru7782 Месяц назад +74

    කොච්චර ආරක්ෂාව තිඛ්ඛත් පාස්කු ප්‍රහාරයෙන් මැරුණ අහිංසක මිනිසුන්ගේ ශාපය පලදෙනකොට රාජපක්ෂ පරම්පරාවටම විදවන්න වෙනවා.

    • @dilshanbandara6867
      @dilshanbandara6867 Месяц назад

      😂suddage goo kapn ponnaya 😂

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo Месяц назад +1

      අනිවාර්යයෙන්

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo Месяц назад

      ​@dilshanband 2:19 ara6867 තො එක්තරා පොන්නයෙක් අනුන්ට කියනනේ🤮🤮🤮🤮🤮🤮🤮

    • @SandyInoka
      @SandyInoka Месяц назад +1

      ඒක අනිවාර්යයෙන්ම...සොබාදහමෙන් කිසිම ගැලවිමක් නැ..මහින්දයගෙ දරුවන්ට මෙන්ම දරුවන්ගෙ දරුවන්ටත් සාප වේවා...

    • @RenukaALAHENRI
      @RenukaALAHENRI Месяц назад +3

      පුදුමය නම් ඩෙුා් ගැන ඔත්තු ආවට පාස්කුව ගැන දන්නෙත්නෑ.

  • @Jeewana-k3r
    @Jeewana-k3r Месяц назад +101

    අනික ඔච්චර බය නම් දේශපාලනයට එන්නේ මොකටද

    • @user-yi2m456
      @user-yi2m456 Месяц назад

      Deshapalaneta newei yudda kale ei kiyala ahapan ?

  • @dilipasanga8907
    @dilipasanga8907 Месяц назад +65

    චිචියාගේ රොකට් එකට දාලා මයිනවත් හදට යවමු කිසිම කරදයක් නෑ.ගියපු තැනක්වත් හොයාගන්න බැරිවෙයි

  • @NavaNiki
    @NavaNiki Месяц назад +12

    සුදා ඔබ හදපු දෙමාපියන්ට පින් සිද්ද වෙනවා ❤❤❤

  • @BosbaAlbosba
    @BosbaAlbosba Месяц назад +21

    මෙකා එහෙම හරි මරනවනමි ලොකූ දෙයක් තවත් මූදල් ඉතූරැයි එකට ව්යදම වැඩ්යි මගෙ මහත්තයා හමූදාවෙ ඉදලා අතක් නැ කකූලක් නැ අපි හරි අමාරැව වෙන් ජිවත් වෙන්නේ දූව ලග දාලා මම කූවෙට් වල වැඩ එයාලට සලකන්න ඕනා එකා යූද්ධ කරෙ නැ එකට.එච්චර සලකන්නෙ ඇයි මම ඔවූන්ට හෙන ඉල්ලනවා අපි විදින දූකට

  • @ramanibulanawewa845
    @ramanibulanawewa845 Месяц назад +25

    මහින්ද වෙන්න ඇති යුද්ධ කරන්න ඇත්තේ මේ මැරෙන්න ඉන්න නාකියා ට රැකවරණය දීලා අපි කඹුරන්න ඕනැද

  • @KashokaJagath
    @KashokaJagath Месяц назад +1

    එකතාවනං සුපිරියි.👍

  • @ranjith349
    @ranjith349 Месяц назад +10

    සුපිරි කතාව බ්‍රො❤🎉🎉🎉

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Месяц назад +19

    ආරක්ෂා වට තිරුපති ගීයා නම් අහකනේ ...අපිට නම් කිසිම කණගාටු වක් නෑ රටට කෙළියට පස්සෙ මොන කණගාටුවක්ද බන්

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Месяц назад +13

    ඇත්තටම 60 ත් ගොඩක් වැඩිය් ගමේ පොලිසියෙවත් නැ ඒ තරන් ගොඩක් 😒😒

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 Месяц назад

    ජය වේවා

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Месяц назад +59

    රට ගිණි තියන හිරු නාලිකාව තහණම් කරණු.

  • @ude3333
    @ude3333 Месяц назад

    මරු මරු සුදා 🤣

  • @nadinadi647
    @nadinadi647 Месяц назад +8

    අපේ විරෝදාර රනවිරුවන් යුද්ධය යිවර කරෙ

  • @eman-dh8sn
    @eman-dh8sn Месяц назад

    නියමයි සුදා

  • @asankaaberathna2714
    @asankaaberathna2714 Месяц назад +16

    නිළ නිවාස ඉවත්කරන්න 2 නෙක් දාන්න ආරක්ෂාවට ඒ ඇති

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage Месяц назад +8

    මහින්දලගේ කාලේ ඉවරයි.. ජයවේවා npp

  • @SandyInoka
    @SandyInoka Месяц назад +15

    අම්මො මෙ මහින්දය මැරුන දවසකට කොච්චර මිනිස්සු සතුටු වෙයිද? මාලිමාවට ජය වේවා..

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi Месяц назад +7

    සරත් ෆොන්සේකා මැති තුමාට තෙරුවන් සරණයි 🙏❤️❤️

  • @indranikamala3974
    @indranikamala3974 Месяц назад +23

    රට කාල කාල .ඔය ඇති ජීව්ත් උනා නාකි මයින පරම්පරා.හතකට.ඩොලර් ව්දේශ බෑන්ක් වල පුරවල ආරක්ශා ඕන නෑ දැන් පලයන් පරලොවට. අපට වද නොදීපොලවට බරක් වෙන්න එපා

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 Месяц назад +6

    නියමයි නියමයි සුදා අයියා හොරුන්ට තරු පෙනිලා තියෙන්නෙ 😮😮😮😮😮

  • @Dewhas-r2y
    @Dewhas-r2y Месяц назад +19

    ඔය මන්දිරවලිනුත් ඕකුන්ව එලවන්න මැදමුලනේ මහා ගෙදරට.

  • @rathnapalasubasinghe9243
    @rathnapalasubasinghe9243 Месяц назад +4

    නියමයි සුපිරි කතාව මල්ලි මේ කාලකන්නින්ට කතා කරන්න ඕනේ ඔහොම තමයි ජයවේවා

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +37

    දැන් මහින්ද විදවනවා...මහින්ද ජිවත්ව ඉද්දි දැන් පලගාවනවා. දරුවොන්ට් අනාගතය මොනවද වෙන්නෙ.. ඒ ළමයින්ට මේ තැන ලැබුණේ තාත්තා නිසා කියලා....මිනිස්සුන්ට කරපුවා මහින්ද විදවන්න ඕන..

    • @zeenathlattif7296
      @zeenathlattif7296 Месяц назад +3

      Tarata kelawune lami nesa😊

    • @thejanilmini1334
      @thejanilmini1334 Месяц назад +1

      දරුවොන්ට පරම්පරා 50 විතර නිකන් ඉදන් කන්න අපේ රටේ ධනය සූරා කාලා තියෙන්නෙ. නීතියෙන් ගැලවුනත්,ස්වබාදහමෙන් ගැලවෙන්න බෑ.

  • @EverestaFernando
    @EverestaFernando Месяц назад +2

    සුදා ඔයාගේ පැහැදිලි කිරීමට ස්තුති යි. 🎉❤❤
    ආදරෙයි හැමදාමත්. ❤❤🎉

  • @shayakk3383
    @shayakk3383 Месяц назад +18

    ඉතින් ඩ්‍රෝන වලින් ගහන එක හමුදාව හිටියත් ගහන්න පුලුවන්නෙ. 😊එහෙනම් ඉතින් MR ව බංකරයක දාලා හංග ගන්න කියන්න ඔය අඩලා වැලපෙන එවුන්ට. ඔච්චර ආදරේ නම් කරපන්කො ඒක. එතකොට යුද්ධය නිම කල හමුදාපතිට ඒ තර්ජන නැද්ද? එවකට හමුදාවෙ සේවය කල අපේ මහත්වරුන්ටත් ඒ තර්ජන තියෙනවා . 😮

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 Месяц назад +4

    අපි ඔයා දාන වීඩියෝ නිතරම බලනවා අපේ රටේ වන හැම අසාධාරණයක් ගැනම තරාතිරම නොබලා වදින අයට වදින්නත් රිදෙන අයට රිදෙන්නත් . රිදී වැදී හෝ හැදෙන්නත් . කතා කරන ඔයාට ගොඩක් ස්තූතියි . ඒ වගේම අපි ඔයාගෙන් පුන්චි ඉල්ලීමක් කරනවා රටේ මහාජනයා සූරා කන ආයතන දෙකක් වන ( ජාතික ලොතරැයි මණ්ඩලය ) සහා ( සංවර්ධන ලොතරැයි මණ්ඩලය ) ගැනත් වීඩියෝ ඒකක් කරන්න කියලා . අපි හොදටම දන්නවා මේ මොහොතේ රජයට මුදල් නෑ කියන්න ඒත් මේතරන් අහිංසක ජනතාව සූරා කමින් මේ ආයතන දෙක ජනතාවට කරන්නෙ ලොකු වංචාවක් දිනකට ලොතරැයි පත් වර්ග පහලොවක් පමණ මුද්‍රණය කරනවා ඒක වර්ගයකින් ලක්ෂ ගණනින් ඒත් දිනුම් නෑ කලින් ලොතරැයි පතක මිල රුපියල් 20 යි දැන් ඒ මිල රපියල් 40 යි දෙගුණ වෙලා . මේ ගැන ඔබතුමාම ලොතරැයි අලවි කරන අලවි කරුවන්ගෙන් විමසා බලන ලේස ඉල්ලා සිටිනවා . අහිංසක මිනිස්සු කූලී වැඩක් කරලා ගන්න සොච්චම් මුදලින් ටිකට් පත් මීල දී ගන්නවා දහසක් බලාපොරොත්තු තියාගෙන ඒ අහිංසක මිනිස්සුනගේ සිහින බලාපොරොත්තු විනාශ කරන ඒක කොයිතරම් අසාධාරණද . ඔබ තුමාට හැකිනම් තවත් මේ ගැන කරුනු සොයා බලලා මේ ගැන වීඩියෝ එකක් කරන්න කරුණාකරල .

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Месяц назад +10

    සුදා අයියා ❤❤❤❤🙏🙏🙏🙏

  • @වීරවර්ධන
    @වීරවර්ධන Месяц назад +19

    නාකි මයිනව බන්කරේකට දාල මැදමුලන රජයට අරන් එ්ක සන්චාරක කර්මාන්තයට යොදවමු

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul Месяц назад +2

      @@වීරවර්ධන රට නැවත නගාසිටුවීමට හොඳටම ආයෝජනයක් ....

    • @වීරවර්ධන
      @වීරවර්ධන Месяц назад

      එ්කනෙ නාකි මයිනත් බේරෙනව, රටත් සන්වර්ධනය වෙනව.​@@MaryTheres-br9ul

  • @Avishka_Rangana-p9s
    @Avishka_Rangana-p9s Месяц назад +17

    ඔය අර මහින්දගෙ කකුල් ලෙවකන lawyer කියන එකනේ 😂😂😂

  • @LuckySirimanna
    @LuckySirimanna Месяц назад +6

    මොකටද හොරුන්ට ආරක්ෂාව .AKD, & Sudata ත් salute .

  • @Sajeed267
    @Sajeed267 Месяц назад +15

    පොලිස් නිලධාරීන් හැටක් වැඩියි

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p Месяц назад +14

    අනුර බයයි දෙරණට, හිරු ජඩ නාලිකා 2කෙ උන්ට එන්න කියලා අවසන් දැනුම් දීම කරන්න ඕනේ පාඩුවේ හිටපල්ලා කියලා,
    නැත්තම් රජයට පවර ගන්නවා කියලා නාලිකා 2ක,
    ඔය කථා කරන මනෝජ් කියන එකාට හොදටම රාජපක්ෂ ගාය

  • @RenukaALAHENRI
    @RenukaALAHENRI Месяц назад +7

    ඔය එකින් එක ලිහිල එන්නෙ ගානට. මහින්දට කඩේ යන අය වුනත් යටිහිතින් කැමතිඇති මේ කෙරෙන දේවල් වලට. හැමදාම අපේ බදු සල්ලි ඉතිරිකරන විදියක් අහන්න ලැබෙනව. ස්තූතියි නව රජයට. ❤❤❤

  • @onelove9849
    @onelove9849 Месяц назад

    Well done Suda keep it up

  • @KgjPushpalatha
    @KgjPushpalatha Месяц назад +10

    Budu saranai jp ❤❤❤❤පරිස්සමට

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur Месяц назад +1

    සරත්පොන්සේකාට ආරක්ෂාව වැඩි කරමු 😊❤

  • @pramudiparami6807
    @pramudiparami6807 Месяц назад +9

    මෙය ඉතා නිවැරදි තීරනයක් කවුරු මොනා කිව්වත් කල යුතුමයි

  • @nalinchandana5855
    @nalinchandana5855 Месяц назад

    Respect සුද්දා

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud Месяц назад +17

    එහේනම් අපේ ගෙවල් වලටත් හමුදාව එවන්න කෙහේ හිටියන් පඩි ගෙවන්න එපෑ

  • @Travel_with_us2
    @Travel_with_us2 Месяц назад +1

    සුපිරි සුදා... හැබැයි පරිස්සමෙන් ❤

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 Месяц назад +1

    භුගත බංකරයක රඳවාගෙන ආරක්ෂා කලයුතුයි , ඔයා මහානර්ඝ මාණික්‍ය රත්නය

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Месяц назад +3

    සුදා අපිට දෙයක් කියන්නේ ඉතුරු කරලා නෑ ඔයා ඔක්කොම කිව්වා බොහොම ස්තුතියි. මේ රටට කරපු අපරාධ රාජපක්ෂ පරම්පරාවට හෙන හතම ගහන්න ඕන

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 Месяц назад

    අනිවාරයෙන්ම

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 Месяц назад +10

    විජේවීර පවුල මෑතක් වෙනකමි හිටියේ නාවික හමුදවෙ භාරයේ හිටියේ බැරිනමි පල හමුදා භාරයට ඉවරයි..ජය වෙිවා ❤❤NPP ජය වෙිවා ජනපති ❤❤

  • @DamikaCool
    @DamikaCool Месяц назад +1

    Suda aiye jaya wewa....🙏🙏🙏

  • @AjithAthukorala-g2j
    @AjithAthukorala-g2j Месяц назад +4

    සුද්ද සුදා ❤

  • @lakshithahh60
    @lakshithahh60 Месяц назад +5

    හිරු තහනම් කරන්න බැරිද.මලම කරදරයක් 😢

  • @X1b3-c2r
    @X1b3-c2r Месяц назад +11

    චිචියගෙ රොකට් එක වහලෙට වැටෙයි කියලා බයේ ඔය😂😂😂😂

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama Месяц назад

    මුදල් ගෙවා හමුදා ආරක්ෂක සේවා ලබා ගන්න