Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 95 | 2024-03-31 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 120

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 месяцев назад +29

    පලමුවෙන්ම ආව කොලු පැංචා,....අනේ,....
    රත්තරනේ,.....ඔයා මාරයි පැංචෝ ......ඔයාට බුදු සරණයි,....හරිම cute ❤ ඔයා වගේ දරැවෙක් ලැබෙන අමිමලත් තාත්තාත් වාසනාවන්තයි,.......දරැවො හැමෝටම බුදුසරණයි❤🇱🇰🙏🇦🇺

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 6 месяцев назад

      ඇස් වහ නොවදීවා පොඩි වැඩ්ඩන්ට

  • @siriyawathie4977
    @siriyawathie4977 7 месяцев назад +3

    මම.හැමදාම.ඉරීදාට.බලනවා.පොඩී.වැඩීඩෝ.එත්.මේ.දවස්වල....නෝමිබී.නීසා.වැඩ.වැඩීයී..හරීම.ලස්සනයී..හැමෝටම. බුදුසරණයී.

  • @JayaSekara-js3fz
    @JayaSekara-js3fz 7 месяцев назад +17

    බඩල්කුඹුර නගරය ආපු පුතා ආයේත් වැඩසටහනට එනවානම්
    හතරදෙනාටම සුබපැතුම්

    • @yamunavinodani6421
      @yamunavinodani6421 7 месяцев назад +1

      ඒ අපේ ඉස්කෝලේ සාලිය සර්ලගේ පුතා යසිරු මල්ලි ❤❤❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 месяцев назад +5

    බඩල්කුඹුරෙ පුතා හරිම හුරතල් අනිත් දරුවනුත් එහෙමතමයි ආස හිතෙන වැඩසටහනක් ස්තූතියි හිරු

  • @ishanmalraj
    @ishanmalraj 7 месяцев назад +6

    හම්බෙගමුවේ පුතා බුදුසරණයි පුතේ . අනිත් පුතාලටත් බුදුසරණයි 💞 ආදරෙයිද

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 7 месяцев назад +8

    ශෝක් පලවෙනි පුතා. කොටම ආදරය ඔක්කොම ශෝක්.❤❤❤❤❤

  • @VijedasaDishanayaka
    @VijedasaDishanayaka 7 месяцев назад +6

    බඩල්කුඹුරේ බබා❤අපේ පැත්තේ කටකාර පොඩ්ඩෙක්😍ආදරෙයි මැනික❤❤අනිත් පොඩ්ඩො තුන් දෙනාටත් ආදරෙයි❤🥰

  • @Lusiffermatte
    @Lusiffermatte 7 месяцев назад +7

    බඩල්කුඹුරෙ පුතා හරිම කියුට් ලමා ගතියක් තියනවා ❤

  • @JayaSekara-js3fz
    @JayaSekara-js3fz 7 месяцев назад +14

    බඩල්කුඹුරෙන් ආපු බාබා ආයෙත් ගෙන්න

  • @danisasri2043
    @danisasri2043 7 месяцев назад +5

    අනේ.පොඩ්ඩො.දෙන්න.මරු.හිනා.යනවා❤❤❤බුදුසරණයි

  • @ranjithperera736
    @ranjithperera736 6 месяцев назад +3

    හැම දරුවෙක්ම දරුවෙක් ❤❤❤❤

  • @anjalikafernando633
    @anjalikafernando633 7 месяцев назад +7

    අම්මෝ පොඩ්ඩො නම් නියමයි අප්පා 😂 හිනා වෙලා පනයනවා අපිට❤❤❤

  • @deepawanni8638
    @deepawanni8638 6 месяцев назад +1

    අර සනුලිට මම හරි ආදරේ. හැමදාම එයාව බලනව. හරීම හුරතල්. කතා කරන කොට හරිම ලස්සනයි. ❤

  • @wish864-n1b
    @wish864-n1b 7 месяцев назад +10

    ගුරු දෙමාපියන් ගේ දරුවා බඩල්කුඹුර දරුවා නැවත ගෙනෙමු

  • @vipulavip6094
    @vipulavip6094 7 месяцев назад +8

    ඔය වැඩ සටහන පැය 02 කරන්න බැද❤❤❤❤❤❤❤❤❤❤

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 6 месяцев назад +1

    තෙරුවන් සරණයි පුතාලට 👍🌹👍❤️

  • @ShiroLk-tf1yp
    @ShiroLk-tf1yp 7 месяцев назад +2

    බඩල්කුඹුරේ බබා අපේ බබා බුදුසරණයි අපේ පැටියට ගණදෙවි පිහිටයි ❤❤❤❤❤

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 7 месяцев назад +4

    බඩල් කුඹුරෙ බබා හරිම ශෝක් හරි හුරතල් 🎉❤❤

  • @virujarisin4230
    @virujarisin4230 6 месяцев назад +1

    අනේ පොඩි එකාගේ කට 🤣🤣 හිනා වෙලා තව පොඩ්ඩෙන් මැරෙනවා ..🤣🤣😁 බටත් කොර වෙනවා . අනේ මට මහන්සියි හිනා වෙලා 😁🤣🤣🤣🤣🤣🤣

  • @anushadeepani1295
    @anushadeepani1295 7 месяцев назад +8

    පොඩ් ලමයින්ගෙන් බුරු ප්‍රශ්න අහනවා.පොඩි දරුවෙක්ගෙන් අහන්න වෙන දෙයක් නැද්ද.

  • @lathalatha496
    @lathalatha496 7 месяцев назад +4

    චූටි පුතා හරිම වැදගත් තෙරුවන් සරණයි මැණික

  • @sahasabiman512
    @sahasabiman512 7 месяцев назад +3

    හම්බෙගමුව අපේ ගමේ පුතා ශෝයි මැනික

  • @somarathnabandara3217
    @somarathnabandara3217 7 месяцев назад +4

    දරුවන් ගෙ වැඩසටහන ඉරිදට බලන්නෙ හරිම විනෝදයෙන්

  • @dayanideepani5412
    @dayanideepani5412 7 месяцев назад +2

    Gihan mahathmatata godak sthuthi Dubai wala idan hamadama nowaradawama balana eka,ma wada satahanai daruwo siyalu denatama budu saranai GIHAN MAHATHMAYA SAMAHARA DARUWANTA KALAYA ADUI SAMANAWA THIYENAWANAM DEMAW PIYANTA SATHUTHUI OBATA JESU PIHITAI

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 7 месяцев назад +1

    ගොඩක් දවසකින් බැලුවේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @raneisujata8623
    @raneisujata8623 7 месяцев назад +4

    අනිවාර්යයෙන්ම ❤❤❤❤🎉🎉🎉💘💘💘💘💘💘💘🌸🌸🌸🌸🌸🌿🌿🌿🌿🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺💘💘💘💘

  • @maryantony6117
    @maryantony6117 7 месяцев назад +2

    අම්මෝ ගිහාන් ලමයි හම්බවෙන ඒව ලමයිගෙ කටින් ගන්නකම් මං අහනවා 😂❤😂

  • @IndikaRikmali
    @IndikaRikmali 7 месяцев назад +4

    Good ලස්සනයි 🤩🤩🤩

  • @raneisujata8623
    @raneisujata8623 7 месяцев назад +2

    සුබ උදෑසනක් වෙිවා සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏 🎉🎉🎉🎉❤❤❤❣️❣️❣️❣️❣️❣️💯💯💯💯💯🌼🌼🌼💞💞💞💞💞💕💕💕💕🌺🌺💞💞💞🌺

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 месяцев назад +2

    😊❤❤❤harima lassanai kathawa ❤❤❤❤ godak adarei budu saranai

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 7 месяцев назад +17

    කෝ කටිටිය අද එන්නැද්ද පොඩි වැඩිඩෝ බලන්න .

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr 7 месяцев назад +3

    සනූ ❤ ආදරෙයි පැටියෝ 😘

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 7 месяцев назад

    Podi.putha.harima.asai.oyage.kathawata.daruwo.siyaluma.denata.budusarani.🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @niroshadilrukshini223
    @niroshadilrukshini223 7 месяцев назад +2

    ..niyamai ❤

  • @malikadewathi3584
    @malikadewathi3584 7 месяцев назад

    Badalkubura putha maru ❤❤❤lassanai katha karana eidiya ❤❤❤❤😊

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 7 месяцев назад +1

    එම පුතාට.නිතරම හොද දැනුමක් ...දෙන දේවල් කියන්න

  • @SriyaniDisanayaka-d8w
    @SriyaniDisanayaka-d8w 7 месяцев назад

    Badalkumbure baba shoiii ❤❤❤❤ budu saranai baboo ❤❤

  • @nishunish1338
    @nishunish1338 7 месяцев назад +2

    Palaweni putha godak paw pin gena dannawa podi wayasata ❤

  • @DonasokaWittahachchi
    @DonasokaWittahachchi 6 месяцев назад

    Badalkubura witarak nemei lokema jayaganna daruwek wei ❤❤❤

  • @malialwis814
    @malialwis814 7 месяцев назад

    Basal kubure putha oyata budusaranai angel ayatah budusaranai badalkubu

  • @sanitasanita7662
    @sanitasanita7662 7 месяцев назад

    අරාධනා..ෙගාකුයි..දැන්.බුදුසරනයි..❤❤

  • @inokanilmini2970
    @inokanilmini2970 4 месяца назад

    Giya satiyee 1 koooo sypurs api. Plz kiyannakooo

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 5 месяцев назад

    Good program..

  • @randhikakulasekara4730
    @randhikakulasekara4730 4 месяца назад

    Track පැන්නා යකෝ ඒක බලලනම්

  • @seetagamage101
    @seetagamage101 7 месяцев назад

    Balkuburen aapu putu choi ane harima suratal daruwek petaw hemotama budu saranai ❤😘

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 7 месяцев назад +1

    badalkuburean apu,putha,ane,godak,hoday❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @PiyumiNisansala-ci2fo
    @PiyumiNisansala-ci2fo 7 месяцев назад +1

    Ape panchi manika sethuni❤️❤️

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 7 месяцев назад +2

    Ane..me..mal.kekulu.sadak.wage.kina..katha.ahaddi.sathutu.kadulu.anawa.Dubai.edan.asawen.balana.wedasatahanak.lassana.daru.petaw.anagathe.baraganna.umma.adare.be.❤❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 7 месяцев назад +1

    Good morning cute angles ❤❤❤❤❤❤❤❤

  • @OSHANLAKSHITHA-jh8lb
    @OSHANLAKSHITHA-jh8lb 7 месяцев назад +2

    අපෙ සර් ගෙ බාබා හරි සොයි ඔයා❤❤❤

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 7 месяцев назад +1

    අනේ බඩල්කුඹුර පූතා ආයි ගෙන්න

  • @VimukthiUdara-md8ki
    @VimukthiUdara-md8ki 7 месяцев назад +3

    Sanuli manika❤❤❤❤

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha 7 месяцев назад

    අදත් නියමයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @WimWimala
    @WimWimala 7 месяцев назад

    බුදු සරණයි ❤❤❤❤❤

  • @janetries2533
    @janetries2533 7 месяцев назад

    thank you so much sir.

  • @VinodaniGeetha
    @VinodaniGeetha 7 месяцев назад

    නියමෛ ,choi baba❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 6 месяцев назад

    ❤❤❤

  • @sonalidesilva2716
    @sonalidesilva2716 6 месяцев назад

    Nice programme

  • @MsleeMale
    @MsleeMale 7 месяцев назад

    Ane adai balanne, time thimble ne. adarei, budusaranai!
    videsha rataka sita.

  • @NirudiJayasinghe
    @NirudiJayasinghe 6 месяцев назад

    Me programme ekata babekwa nominate krnne kohomda

  • @nimalshantha340
    @nimalshantha340 6 месяцев назад

    budu.saranai

  • @indunilthshara631
    @indunilthshara631 7 месяцев назад +1

    පිස්සු ළමයින්ගෙන් අහන්ඩ ඕන ඒවාද මේ

  • @miulamiula328
    @miulamiula328 7 месяцев назад

    Lassanei sundarei ❤❤❤❤❤

  • @priyankap4051
    @priyankap4051 6 месяцев назад

    Lassanai godak

  • @swarnadias5846
    @swarnadias5846 7 месяцев назад

    ❤❤❤satuuuutuuui god Bless you brother...

  • @priyantharanuka1073
    @priyantharanuka1073 7 месяцев назад +1

    ලමයින්ගෙන්...අහන්න ඔිනැ.....දේවල්..නෙමෙි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 месяцев назад +1

    ❤❤❤❤Awaaa

  • @ErandaChamara-z8c
    @ErandaChamara-z8c 7 месяцев назад

    Lassanai kattiyama

  • @anndevika1605
    @anndevika1605 7 месяцев назад

    Mulin apu chuty duwa harima hurathal❤

  • @sharminidias2732
    @sharminidias2732 7 месяцев назад +1

    HATS OFF TO YOU GEHAN FERNANDO

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 7 месяцев назад +2

    පුසෙක්වත්.එම ප්‍රදේශයේන්..එපා

  • @kalne9899
    @kalne9899 7 месяцев назад +1

    🎉🎉🎉🎉❤❤❤❤

  • @AnomaIroshani
    @AnomaIroshani 7 месяцев назад

    ඒක නම් 👍waaaw 💕💕💕💕💕💕podda කියවද්දී 💕💕💕💕💕💕

  • @SaduniSadunisapnawijesinghe
    @SaduniSadunisapnawijesinghe 7 месяцев назад +2

    Sanuli ❤

  • @kanthislk2289
    @kanthislk2289 7 месяцев назад +1

    🌷🌷🌷🌷🌷💖💖💖

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 месяцев назад

    🙏♥️

  • @SumithraF
    @SumithraF 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 7 месяцев назад

    ඉන්නවා අපි අපිත් බලනවා

  • @sriyani3286
    @sriyani3286 7 месяцев назад +1

    A woo good morning to oyalataa

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 7 месяцев назад

    ගිය සතියෙ පොඩි වැඩිඩෝ තිබුනෙ නැහැනෙ...

  • @malialwis814
    @malialwis814 7 месяцев назад

    Badalkubura putha oyanm harima hodai come again 😅😅😅

  • @charitharathanamalala2403
    @charitharathanamalala2403 7 месяцев назад +1

    ලමයින්ගෙන් අහන ඔන පෂ්ණ් ඔන බන්

  • @RafiRafi-kv7qn
    @RafiRafi-kv7qn 7 месяцев назад +1

    අම්මා කුක්කු තිත්තයි අනේ ආයේ ගෙන්නන්නකො

  • @deepikand5722
    @deepikand5722 7 месяцев назад

    අනිවාර්යෙන්ම wisesayen ada samajaye allapu gedra daruwa unath wadihitiyo nathnam eyata rakwaranaya denna mokada ada daruwanwa godak arakswen balaganna ona loku pirimi lamai punchi daruwan gana sevillen inna hamadaruwekma daruwek

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 7 месяцев назад

    👍👍👍👍👍👍👍👍

  • @skkw2356
    @skkw2356 7 месяцев назад

    සතුන්ටත් ආදරය කරන මස් මාලු නොකන නායකයෙක් තමයි මේ රටට ඕන

  • @dayanihemalatha5172
    @dayanihemalatha5172 7 месяцев назад

    Ammo Asama Asaye Balanna Me Podda Nesa..Hina Nawaththa Ganna ba

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 7 месяцев назад

    🌷🌷🌷🌷🌷🌷

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf 7 месяцев назад

    අදකාලෙ.ඒකනන්. හිතන්න.ඵපා

  • @priyankadeepika6843
    @priyankadeepika6843 7 месяцев назад +1

    😂😂😂😂❤

  • @kusumrathnayaka1133
    @kusumrathnayaka1133 7 месяцев назад +1

    Adahodatama hosai 37:47

  • @chithranichithrani4811
    @chithranichithrani4811 6 месяцев назад

    Ane ahinsaka pindipal

  • @KotudurarachchiRanjani-kl3nq
    @KotudurarachchiRanjani-kl3nq 7 месяцев назад

    පොඩි පූතාෂොක්

  • @niroshadilrukshini223
    @niroshadilrukshini223 7 месяцев назад

    Ni

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 7 месяцев назад

    එත කොට නෑමොලය

  • @chamithmaduranga7675
    @chamithmaduranga7675 7 месяцев назад

    පනාගොඩ ලමයා ආඉ ගෙන්න.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 месяцев назад

    Adarei samata saudi

  • @PushpaRohini-ct4xw
    @PushpaRohini-ct4xw 7 месяцев назад

    P ko

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 7 месяцев назад

    Ganulamayanam.hadìyawaknh ammattatuaķa pinatigaumD

  • @sadasada3129
    @sadasada3129 7 месяцев назад

    Add. යන. Aka. Apa. Vanava