Hemalatha Gunasingha oua hari akke apith asai geradatama wela inna eth ko apita salli nani demapiyo jiwath karanna eth akke me ganu kena ganikawo hamoma adauranawa rata inna meya mehema hasireddi lnkawe kohoma innawa athda mn inne kuwit mage amma akka mama nannda okkoma hambakeruwe me gedarin e aga vikunala nemei inna puluwan kenata kothana kohe giyath inna puluwan neda akke anika puhunuwe famili day eka dawase kiyala denne pitaratawala inna babalagen parissam wena hati eyala agatma awoth parissam wena haty mokada ape lnkawe innawa therumak nathi aya ewage ayata thamai mewage upades malawak denne api arabi danna akurakwath eth puhunuwa nisa vachanayak hari dannawa nida ehema karana ayata me ganu kena mehema kiyana eka harida akke?
This is absolutely unacceptable! An embassy should be a safe place for your own people living abroad. Not some place that will get them in to more trouble!
It's very difficult to find a housemaid to my house in colombo. Even by offering 25000 rupees I couldn't find a housemaid. But these ladies are very much interested to go middle east. Why can't these ladies do a job in srilanka without going abroad.
Oya dewal dana danath mun degollantama chande didi hemadama ada ada hitapalla.thopita me yana kalakanni palanaya wenas karanna ona kamakna.aurudu70nokala de dan karae kiyala hithanawada?
This truth, I was in UAE and I saw my own eyes and unfortunate is our honorable politicians and their supporters even whole Sri Lanka basically depends on this kind of woman. All Sri Lanken patriots has ever talked any single words about to stop this slave business. MR, Ranil , My3 , Sajith or Gota talking about big things and steel this poor people's earning and sending money. As I think whole nation was cursed and always nature punish to poor people and wonder why because they always choose wrong people as their leaders and blaming to them self by saying its "Karumaya", yes it is.As a nation if we aren't think our self who will? These days I am watching main candidates rally's and how people behaving and talk to my self if they want them as their leaders why we are worrying? Last currently I am living in foreign country and I have gave 12 years of my best young age to the country by joining Army and 2009 I quit and leave Sri Lanka by 2013, yet still love our beloved mother and only thing I can do is wish best of luck.
Ape rata uthum sri lanka namuth rata palanaya karana mudalata onama deyak karanawa me waradi hanna puluwan rate padaniyage edala patan ganna ona pahala sevakaya dakva
Habai meya kiyana de mama pili gan naha mama 2012di puhunu wela awe namuth lingika adyapanaya apata denawa oya kiyana andame deyak eyala kiyan naha danuma denawa lingikathwaya wenuwen eyala kiyan naha apita rata gihin lingika wada karanna kiyala hoda adyapanayak denawa dan rajayen kohomada mama dan naha mama danatath inne kuwait api hoda nam onima thanaka inna puluwan mama mae gedara awrudu 6k wada apita kishi karadarayak naha mama wada karana mae family eke goda nadayinge gewal walata yanna awasthawa thiyenawa ae wada karana ekkenekutawath mama danuwathwa karadara naha meka ape rate ha anekuth ratawalin ena godak aya enne mewa sura pura kiyala hithala mae rate onima deyak karanna puluwan kiya hithanawa nidahasha hoyanawa apu wade amathaka karanawa kotinma ara kiyanne hoda kenata kothana giyath inna puluwan kiya kashana ayata inna baha api enne wada karanna ayi mase anthimata padiya ganna nokatada geyak hada ganna lamaita ugannanna mahatthayata hari hati rakiyawak nathi nisa noyekuth hethu mathane enne neda onna awma hadenawa kashilla phone walin mal kadanawa eliyata yanna dagalanawa mage hasbund mehe hitiye 2011 idan mae gedara aya dannawa vishwasha karanna mama eka dawasak ohu samaga gihin naha anawashya vidihata gedara bos kiwa gedarata enna kiyanna kiya eya enawa kanawa bonawa katha karala yanawa badu gannath ohu samaga ekama dawasai giye mokada ohuta Sunday niwadu welawak naha bos ahanawa magen ayi hasbund iddi driver ekka yanne kiya hasbund hitye mehe mangafh wala mama sabha al nasser wala ithin mehe salli walin d.10k vithara yana nisa mama ohuta enna epa kiyanawa ithin mama kiyanne api hodin hitiyoth hari mehe innawa kiyanna lajjai lankawe godak ganu Indian thurki bangaladesh adhi ratawalin badala lamaith innawa mama kipa denekgen ahuwa hasbundge waradi nisai mehema une kiwa mama ahuwa hari ithin lankawe pirimi nadda badinna kiya apoi okkoma ekai kiwa ithin lamainge arakshawa pawa kita denawa lankawe puhunu vimedi mae kiyapu kena ayi mehema kathawak kiwe kiyana ekai prasne rara hodai kiyanawa nemei natath epa wela thiyenne yanne koi weleda kiya inne loku duge igenima iwarai ge wada tikak thiyena nisa innawa ratawalata ena eka mamath anumatha karan naha hethuwa apita kishima sahanayak rajayen naha eka nisa epa welai inne????
If our country good many people wouldn’t be end up in another country like this.. last 30 years no one rule the country but this stupid politicians. They won’t allow this to happened their kids or relatives. People of Sri Lanka you can change it . This is one story I’m sure there are plenty. Don’t let this happened to your sister or mum or kids
Akke oya kiwa Hama deyakma atha .oya rate vithrak neme ape Aya sewalya Karan Hama ratkama owani de wenwa. Ape Una karanwa .API Katha karoth API vithri AI ethin putuwala enn Una jarawa kanawane .math godk dewal ahala dakla thiyenwa .godk Aya APA duk vidinwa .apita Puluwan vidihta API udwak karanwa. Aduma thramae kudu .janja kiyana dewal pawa ape jara gnu me ratawal wala vikunnawa .apita penwa .eath apita Kara deyk na API job Akk karan awe .unwa apita hadan ba
Atha thamai mamath jordan hitiya godak minissu hoda ne mamath gutu kala tiyanwa horan giya ambasiyata mata neti kunuharpa kiyala benna para hetta salli walata yaya wela ahinsaka minissu thawath asatana karanwa ape aun
අක්කේ ඔයාගේ මේ කතාව ඇහුවේ ඇස් දෙකේ කදුඑ පුරොගෙන අද තත්ත්වය ඕකයි එත් ඔවා අහන්නේ අහිනසක ජනතාවම විතරයි මේ වගේ දේවල් ඇහෙන කොට මේවට වගකියන්න ඕන අය ඇස් කන් වහගනන්වා අපේ ගැනු රට යන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතුව අන්තිමට ලංකාවට එන්නේ ජීවත් වේන්න තිබුණ අසාවත් නැතුවයි
Eththatama pau
Ape wideshasewa eke inne patta paratta weeesiyo.ammata hukawanna oona
Eka kathawa eththa puhunawata Yana ayata dena upades thama eththa akke oya
රටේ මහ පාලකය තම වැසියන් විකුනගෙන බත් පිගා උගෙ දරුවන්ට කවන රට ලංකාව
ජේආර් බල්ල තමයි ඔය වහල් සේවය ඇති කළේ.
මේ කාන්තාව කියන කතාව සම්පූර්ණ ඇත්ත තමයි
ඔබගෙ කතාව ඇත්ත
එමිබසිය අන්තිම යි ඒකෙ වැඩ
කරන එවුන් ආණ්ඩුවේ න්
දෙන දෙයක් වත් අසරන අයට නැ මම හිටියා
අද අප රටේ කාන්තාවනට මවුවරුන් හට බිලිදු දරුවන් මෙරටෙහි තනිකර එතෙර දුක් විදීමට යාමට සිදුව තිබේ.මෙය කවදා නවතිනු ඇත්ද? අන් රටවල කාන්තාවන් මෙරටට පැමිනෙන්නේ මෙහෙවර කිරීමට නොව අප රටෙහි සන්චාරය කිරීමටය.අප රටේ කාන්තාවන්ද සන්චාරක වීසා ලබාගෙන පිටරට සවාරි යා යුතුමය .නමුත් එය කළ හැක්කේ අප රටෙහි සිටින නිලියන් හටත් ගායිකාවන්ටත් පමණි.මෙරටෙහි පැහැදිලි දියුනුවක් පෙනෙන මානෙක තිබේ නම් අප කාන්තාවන්, මවුවරුන් රැකියා සොයා වෙන රටවල් කරා යාම එන්න එන්නම විශාල අඩුවක් තිබිය යුතුය. නමුත් මෙය එන්න එන්නම වැඩිවන බවක් මිස අන් කිසිවක් පෙනෙන්නට නැත.රට පුරා සියලු නගරයන්හි ඒජන්සි සහ තැරැව්කරුවන් එන්න එන්නම වැඩි වන්නේ ගම්වල දුක් විදින කාන්තාවන් මවුවරුන් ඉලක්ක කරගෙනය.නමුත් එම තැරැව්කරුවන්ගේ ප්‍රදාන අරමුණ මෙරට දුක් විදින කාන්තාවන්ගෙ දුක නිවීම නොව තමුන්ගේ දුක් ඔවුන් තුලින් නිවාගැනීමය. අප පුන්චි සන්දියෙම අප මව්වරුන් හට පුන්චි අපව නැන්දාට මාමාට බාර කර එතෙර යාමට සිදු වුයේ මෙරටෙහි උපන් අවාසනාවටය.කාලයත් සමග අපට දාව උපන් දරුවන්ද දමා විදෙස්ගත වීමට සිදුවුයේ අපද මෙරටෙහි උපන් අවාසනාවටය.ඉතාලියෙ ඕස්ට්‍රේලියාවෙ ජර්මන් වැනි රටක අප උපත ලැබුවානම් කියා සිත්වලින් සිතන පතන අය කොයිතරම් මෙරටෙහි ඇත්ද? මෙය කියවන ඔබ එසේ නොසිතන කෙනෙක් වන්නට පුලුවන.මේ යන ක්‍රමය වෙනස් නොවුනොත් කාලෙත් සමග ඔබටද එසේ සිතෙන දවස පැමිණේවි. 1947 සිට සේනාදිනයකයින් 7ත් දෙනෙකුත් අගමැතිවරුන් 14 දෙනෙකුත් මේ පුන්චි දිවයින පාලනය කළහ.පාලකයින් දියුණු වුනු බවනම් සැබෑවමය. අප රට එදා පටන් අද දක්වා දියුනු වෙමින් පවතින රටක්ය. මෙම ලේබලය වෙනස් කිරීමට මේ පවතින මඩගොහුරු දෙකෙන් තවත් අත්හදාබලමුද? වෙනසක් කියා මිනිසුන් නොදැන කරගන්නේ පෙර ක්‍රියාවමය.නැවත ඊට කාලයක් ගිය පසු නැවතත් ඒකමය. අප රටේ මිනිසුන්ට කවුරු කල බන්ධනයක්ද මේ සිතාගත නොහැක. කාලය බොහෝ ඉක්ම ඇත.අප කානතාවන්හට විදෙස්ගතව බොහෝ දුක් නොවිදින්නටත්, අප දරුවන් හට නොහැකි වුනොත් දරුවන්ගේ දරුවන් හට හෝ මේ රට ලෝකයේ දියුණු රටක් කියා නොබියව කට හැර කියන්නට පුලුවන් වන සේ මේ රට ආකල්පමය සහ ආර්තිකමය දියුනුවක් කරා ගෙන යා හැකි තුන් වෙනි පාර්ශවයක් දෙසට ඔබ හැරෙන්නේ කවදාද?
රටක නායකයො තමන්ගේ ජනතාවට ආදරයක් තියෙනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ රටේ ජනතාවට..
විදේෂ සේවා එකත්.ගනිකා මඩමක් කියල ඔප්පු වෙනව මෙකතාව ඇහුවම ගොන්නුන්ගේ තිප්පොල
'm I :) oily
මෙ වගේ කතා වක එලි කිරිමට ඔබට කොන්ද තිබිම ගැන සතුටුයි හැබැයි අර විදේෂ සේවා එකේ දේෂනය දෙන බැල්ලිට විදේෂ සේවා එක ඇතුලෙදි දිම හොදට කටිට්ය පෝලිම දාල ඇති පුලුවන්නමි ඹකිගෙ නම එලි කරන්න කවුද කියල දැන ගන්න
මුතු ඇටෙ මිනිස්සුන්ගෙන් 99% හොරු
ලංකාවේ වහල් සේවයට ඇමති කෙනෙකුත් ඉන්න නිසා ...ජයවේවා....
deyyange namen rata yanna epa ykune
මෙයා කියන කතාව සහතික ඇත්ත රට ගියාම අපේ අය තමයි අපිව වට්ටන්නෙ
ලංකාවෙ විදේසසේවා කාර්‍යාලයෙත් ඉන්නෙ හොරැ විදෙස්රටවල තිබෙන එම්බසියෙත් ඉන්නෙ හොරැ රට ඇවිත් කරදරයක් උනාම එවුන් අපිට තමයි බනිනනෙ හාම පුතාගෙ පැත්ත තමයි එවුන් ගන්නෙ
අක්ක ඔයා කියන කතාව හරි ඔය කුමාරි කියන එකී අල්ලල දෙන්න ඕන පොලිසියට ඕකි මගෙ අක්කටත් ගහල තිබුන ඕකි ගාල්ලෙ කලුතර නෙවේ
මාත් කලින් හිටිය ඔය රටේ.මාත් අහල තියෙනව .දම්මියි කුමාරියි දෙන්න ගැන මේ සහෝදරිය කියන කතාව ඇත්ත
ජොර්දාන් අන්තිමයි කුවෙට් එවගෙමයි මෙ ගිතය ඇහෙන විට අපිට ඇඩෙනවා ඇත්ත අදුර රජවෙලා
මොනවාටද ගැහැණු අය අරාබියේ රටවල් වලට යන්නේ ලංකාවේ සිට මොනවා හරි කර පල්ලා කොච්චර කීවත් වැඩක් නැහැ .යවන උන්ට මඩු වලිගයෙන් තලන්න ඕනෑ .
Susil susil .....at.susil. balen yavanne.neda.kemetten yana.nisane.yanne neda..a.yana.aya.denaganna.one..lankave hoda.padiyak lebenne.kannat madi..akane yanne..bs
Susil susil ...lanakawa..hariyata padiyaka gana puluwna rashwaka ..nah nathnam.apitha kemathi ..ape daruo eka lanakawa ina ...
Hemalatha Gunasingha hmmm.aka atta me karuma jiviteta apit.asa ne.at.ivasan inne daruvo nisa.unge anagate nisa.pin.paw anuva tamai gedara hoda venne.matanam hoda geyak me.velava tamai
Hemalatha Gunasingha oua hari akke apith asai geradatama wela inna eth ko apita salli nani demapiyo jiwath karanna eth akke me ganu kena ganikawo hamoma adauranawa rata inna meya mehema hasireddi lnkawe kohoma innawa athda mn inne kuwit mage amma akka mama nannda okkoma hambakeruwe me gedarin e aga vikunala nemei inna puluwan kenata kothana kohe giyath inna puluwan neda akke anika puhunuwe famili day eka dawase kiyala denne pitaratawala inna babalagen parissam wena hati eyala agatma awoth parissam wena haty mokada ape lnkawe innawa therumak nathi aya ewage ayata thamai mewage upades malawak denne api arabi danna akurakwath eth puhunuwa nisa vachanayak hari dannawa nida ehema karana ayata me ganu kena mehema kiyana eka harida akke?
nisansala chandani ඔයගේ කතාව ඇත්ත.මාත් කුවෙට්.එකම ගෙදර.ගෙදර හොද netinam ඇයි කෙලින්ම එම්බසි නොගියේ.කුවෙට් වලත් එලියේ ඉදල අවාම බනිනවා එම්බසියෙන්.ඔය කියන.තරම් hema බාබෙක්ම නරක nee...රට යද්දි සල්ලි දෙන නිසා යනවා.පස්සෙ අනේ මන්ද.හොද නරක තේරුම් කරන්න ගියොත් කියයි බාබ එක්ක බුදියනව කියලා...බුදුසරණයි නන්ගියෝ.
ලෝකෙ කිසිම රටක අමානුසිකව තම පුර වැසියන් වහල්ලු ලෙස විකුනන් කන්නෙ නෑ ලංකා රජය ලමනයි
Danna iti gediya
Thank you for revealing this brutal treatment by the Arabics and the Sri lankan consular officers..
නියමයි !!!!! මෙව බල බල දැක දැක ඇයි මෙ අය ඔය ජරා රටවල මෙහෙකාර වැඩට යන්නෙ!!!? තමුන්ට ලොකු සුදුසුකම් නැතිවුනත් ලංකාවෙ තමන්ගෙ රටෙ ඇයි බැරි අවන්කව කර්යක්ශමව රස්සාවක් කරන්න !???
මමගෙම අත්දැකිමක් මම කෙටියෙන් සදහන් කරන්න කැමතියි!
මගෙ අච්චි අම්මා සහ සියා ගෙ ගෙදර බලාකියාගෙන තියන එදිනෙදා වැඩ කරගැනිමට අපි විශවස වන්ත කඩිසර අවු 50-60 අතර කන්තාවක් සෙව්වා
. 20ක් පමන වරින් වර මරැවෙන් මාරැවට ඒසදහ පැමිනියා.. රැ30,000.ක මසික වැටුපක් ගෙවා නෙවාසික,අහාර,ලෙඩක් සැදුනහම බෙහෙත් සහ වෙනත් පහසුකම්ද සැපෙව්ව! කියන්න හරිම කනගාටුයි ඒ අපු කිසිම කෙනෙක් අතර හොදයි කිමට කෙනෙක් හිටියෙ නැ!!! හොරකම් කරනව, කම්මැලියි තමුන්ගෙ ඩියුටිය උඩින් පල්ලෙන් කරල TV බලබල, ෆොන් එකෙන් නිතරම SMS ගගහ, චැට් කරකර ,ගෙදර බඩු මුට්ටු අරපිරිමැස්මකින් තොරව පව්ච්චි කොට එව
කඩ කඩ ඇසු විට එවා මහලු දෙදෙනා කඩන බවට පච ගසමින්!
නිතර නිතර නොයෙක් හෙතුන් පවසා ඉදිරි පඩියෙනුත් කොටස් ඉල්ලා සිට ගෙදර ගොස් දවස් 2න් එනව කියා සති දෙක තුන බොරැ ගසමින් නැවිත් සිටිම.... වැඩ කිරිමට දන්නව කියා පැමිනියාට කසිම වැඩක් හරියාකරව කිරිමට බැරිවිම. ඉතින් ඔහොම අය පිටරට ගියොත් එ රටවල උන් මුන්ව BBQ කරල කයි!
ඔන්න ඔකයි තත්වෙ අපෙ මින්ස්සුන්ගෙ. ඒ නිසා අරාබියටම යන්න !! ගිහින් සනිපය විදින්න .
අපි විදින දුක දන්නේ අපි විතරයි එක කාටවත් කිවට වැඩැක් නැහැ රට එන්නම ඔන එවා බලන්න
Divyan gi namayin apata nam ehima ni aurudu 22kin man rata awe
මේ කතාව ඇත්ත ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කියලා දෙන්නේ ඒ විදියට තමයි පව් අපේ ළමයි
අයියෝ.අපේ.ලංකාවට.වෙචිච.දෙයක්.අනේ.දෙවියනි.
Ane me akkage katawa aththa youjudge. Lk and me katawa kiyanna idiri path una oyatath godak pin meka tamai medaparadik aththa tathwaya
ඇත්ත කතාව ඇයි අසරණ ගෑනු අපි මෙි තරමටම
පාලකයන්ට ඕනෑ , බලයයි, සල්ලියි ,දේපල අත්කර ගන්නයි විතරයි ....ගෑනුන්ව විකුනලා හරි ,,වද විදලා හරි රටට එවන මුදලින් , පාලකයන්ට ඕනෑ ,උන්ටයි පරපුරටයි සැප දෙන , වහලුන් පිරිසක් ඇති කර ගන්නයි...
ජනතාව ගේ දුක් කදුලු ,අදෝනාවලින් සුර සැප ගන්නා ,පාදඩ , තක්කඩි ප්‍රෝඩාකාරී දේශපාලු අමනයන්ට තව තවත් ,මේ රට විනාශ කරන්නට ඉඩදී ,,,ඔබටත් ,,ඔබේ දරුවන්වටත්,,, මෙවැනි ,නිවට වහල් ජීව්තයක් උරුම වීම ,දැන්වත් නවතා ගනිමු...
ඕවට වග කියන්න ඕනෙ අපේ රටේ ඉන්න දේශපාලුවෝ
Aniwa
මිනිස්සු සෙරම
ඇත්ත කතාව අපි විදින දුක කවුද දන්නෙ.කොච්චර වැඩ කරත් ඉවරයක් නැ .මෙ කාලකන්නි ජාතිය අපිව මරවනවා.මමනම් බය නැ මුන්ට මට බැන්නොත් මං නිකන් ඉන්නෙ නැ.ඒ නිසා ඉන්නවා .නැත්නම් මුන් අපිව පාගනවා .
akke oyge kathawa sampurna aththa.apema ewun mehe inna arabi loku karagena kath kawruth nathi apiwa thawath asarana karanawa.
Ehema tama math saddanetuwa hitiyot merenakam weda api bayawela be .ena okkoma duk tama widinne Eka danne Katta kana api w. itarai.
රටේ කොදු නාරටිය ගියාම රටේත් මජනයගේ ආරක්ෂාත් නිකන්ම නෙති වෙනවා..
රටේ පාලකයන්ගේ කොන්ද පන නැති කම අපේ රටේ පාලකයො කෙලින් ඉන්නවනම් මෙහෙම වෙන්නේ නෑ අනික තමා ලංකාවේ නම කන්නේ ඔය රට යන අයම තමා හැබැයි හැමෝම නෙවේ
Our support for you because of our country people,s many house maids suffering.
ආපු කිසිම පාලකයෙක් මේ කාන්තාවක් රට යවන එක නතර කරේ නෑ ලංකාවේ මහත්තුරු ගෑනු රට යවලා පාලකයෝ සැප වින්දා මෙහි සාපෙ තමයි රටට වැදිලා තියෙන්නේ
ලංකාවෙ ඉන්න පිරිමි ගෑණු රටයවලා දුක්මහන්සිවෙලා විඳින දුක එවුන්ට තේරෙන්නෙ නැහැ
Sri Lankan government.. and politicians are doing really good at letting down our own people anytime and anywhere...
This is absolutely unacceptable! An embassy should be a safe place for your own people living abroad. Not some place that will get them in to more trouble!
සහතික ඇත්ත කතාව මමත් රට ඉන්නෙ හැබැයි ගෙදර ක පරිස්සමින්
පාලකයන් හරියට රට පාලනය කරා නම් මිනිස්සු පිට රට යන යන්නේ නෑ ,නමුත් මිනිස්සු මේක බෞද්ධ රටක් කිය දේශපාලන වැරදි දැක දැක ඔහේ කඩේ යනවා,🤔🤔
Etthamai paw Ape Ahinsaka lamai Ape Rate Videsha sewa niyukthi karyanshaya Anthimai.
ඇග විකුනල හරි කමක් නැ. 225 ට හොරකම් කරන්නයි. සංචිත ටික හදාගන්නයි සල්ලි එවන්න ලංකාවට. ගැණු විකුණලා කන ලෝකේ වටෙන්ම ණය අරගෙන කන කාලකන්නි ජාතියක් උනානේ අපි.😢😢😢
Akka oyage kathawa eththa theruwan saranai
😢 ශාප වේවා බලධාරීන්ට ශාප වේවා ..
niyamai kathawa
හරියටම හරි ඕකම තමා සවුදියෙත් වෙන්නේ
අක්කේ ඔයා කිව කාතාව හරියට හරි කොයි රෙටත් අපෙ අයතමයි අපි නැතිකරන්නේ
Ow oya kiyapu deewal Ettha videsha sewa Noyukthi karyanshayen puhunuwedi Ehema kiuwwa Apith Enna kalin puhunuwata giya Anthimai videsha sewa eka
me ahinsaka dewatawiyo tmange charitayabrekgena fuk widala lankawata apu eka adambaryk ....great
අපේ රත්තරන් රට පාලනය කර ගන්ට බැරැව අහිංසක අපේ උන් රට ඇර එයින් බාල් නටන පරයන්ට හෙන හතම වැදීයන්.!*;;;~-*{_:^
අපෙ රටට ගිය කලක් ..
ඔබගේ කතාව ඇත්ත සොයුරිය ඇත්ත කියන්න ලැජ්ජවන්න එපා ජෝර්දානය එමිබසිය අන්තිමයි කියන්න දන්නව
ape rate palakayange as arewa . ape rata hondanam apema minissu me vidiyata ratawal gane gehin duk vidiwide
oya wade kohe hari konaka inneth oya paalakayoma tamai
.pau.akka.oyata.unadewal.tiki..Math.inna.dubai.me.ratawal.wala.ajantla.gana.apema.rate.ayagaha.kiyanna.giyoth..nawakathapothak.hadanna.dewal.thiyanawa.mewata..wisadumak.nah.apimawitharai.mewata.utthara.dennath.inna.apa rata.Dan.pirihena.thanata.evith.etthatama.dukai.ath.apita.inna.dewiyo.pamanai..budusaranai.oyata.
ඒ සහෝදරියගේ කථාව සම්පුර්ණ ඇත්ත. මැදපෙරදිග සියලුම අරාබි රටවල ලංකාවෙ අපේ කාන්තාවන් බොහෝ ලිංගික හිංසනයට ගොදුරවෙනව. ඒ වගේම ලාංකික පිරිමි ,ගෑණු දෙපාර්ශවයම අසරනවෙන අයව විකුණල සල්ලි හම්බ කරන ජාවාරමක් තිබෙනව. ලංකාවෙ නීතිහදනවිට ගෘහ සේවයට යෑම තහනම් කර යුතුයි
අපේ රටේ වගකිවයුතු අය දෙන දෙනත් ගෙනු රට අරිනව එහෙම යන අයටයි රජය මෙහෙම කරන්නෙ එහෙම යන අයට කිසිම දෙයක් රජයෙන් කරන්නෙ නෙත්තෙ අනිත් එක අපේ සින්හල අය හුග දෙනෙක් කෙනෙක් අමාරුවෙ වෙටුනහම උදව් කරන්නෙ නෙහෙ තවත් එයාව අමාරුවෙ දන්න හදන්නෙ මම ඉන්නෙ සයිප්‍රස් වල මෙහෙ මේ මාස දෙකේ 3 විතර මෙරුනෙත් ලන්කාවෙ අය නිසා මරාගත්ත මෙහෙ ගෙවල්වල වල සෙනග හොදයි කලාතුරකින් තමයි කෙනෙක් හොද නෙත්ට්තෙ පස්න තියනව එත් මෙද පෙරදිග වගේ කරදර නෙහෙ දුසනය නෙහෙ ගහන්නෙ ම්රන්නෙ නෙහෙ මෙහාට එන අපේ අයට ඉන්ඩ දන්නෙ නෙත්තෙ
Paw අහිංසක අම්මලා 😭😭😭😭😭😭 para desapaluwo ta හෙන ගහන්න ඕනි
ගෑනුත් විකුනන් කන හිගන රටක් බවට මේ පාලකයන් මේ රට පත් කර අවසානයි.....අපි තමයි හොදටම කොරලා තියෙන්නෙ ..........මේ කොරපුවා ගැන කවුරුවත් නොකීවාට ,ඔන්න දැන් අපේම අය ඒවා කියනවා..........තොපිට ඇහෙනවද....??????,,මෙතුවක් කල් තොපි රටට දීපු,,ආශ්චර්‍යය ,,, කොහොමද නපුන්සක පිම්පි දේශපාලුවනි......අපේ රටේ කාන්තාවන්ට .කරපු තරම .......තොපිට දැන් සතුටුද ???? ෂනීපයි , සැපයි ද...?????
It's very difficult to find a housemaid to my house in colombo. Even by offering 25000 rupees I couldn't find a housemaid. But these ladies are very much interested to go middle east. Why can't these ladies do a job in srilanka without going abroad.
තවත් මේවගේ hora කන එඋන් ගේමු.. ලස්සන රටක් hadei.
Ayage katawa atta polsambolai batui kawat yana hodana rtta❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍
Ow apith rata hari kathawa sahòdaree
Oya dewal dana danath mun degollantama chande didi hemadama ada ada hitapalla.thopita me yana kalakanni palanaya wenas karanna ona kamakna.aurudu70nokala de dan karae kiyala hithanawada?
සල්ලි වලට ලංකාවෙ ඕන දෙයක් කරනවා,,ඒක එදා කාලේ ඉදන් වෙන දෙයක් ,,ඒකනේ රට දියුණු වෙන්නේ නැත්තේ,,
රාජ්‍ය ai me මිනිස්සු ගැන හොයලා බලන්නේ නැතිව ඉන්නේ පවු me මිනිස්සු නැති බැරි හිඳ යන්න රට දුකයි හිඟන දේශපාලන මෙ හොයලා balapiyau අසරණ මිනිස්සු අපිට ලැජ්ජායි topinta ජන්ද දුන්නේ අපි ,
මෙ අක්කගෙ කතව ඇත්ත 😢😢😢
Eththa kathawa ban
මොනවා.උනත්
ඇත්තකිවුවා..හැමරටකම.අපෙ.වුන්තාම..අපෙ.වුන්වානැනිකරන්නෙ.එවිදිහෙ.ගැණු.සයිප්‍රස් වලත්.ඉන්නවා..
she is telling truth.
Kalpani Nisansala
.
O
Z
Athamai akka rata givithya thiththai thamai.
😔😔😔😔😔😥😥ගොඩක් දුකයි
අපේ රටේ කාන්තාවන් ට හරි හමන් රැකියාවක් හා ජීවත් වෙන්න හොඳ පඩියක් තියෙනවා නම් කවදාවත් බැල මෙහෙවරකම් කරන්න මේ රටවල් වලට යැයි ද ,මේවට වග කියන්න ඕනේ රටේ පාලකයෝ නේද ,දැන් වත් අපේ මිනිස්සු එකතුවෙලා හොඳ පාලකයෙක් තෝරගත්තොත් ඒ රටේ දුක්විඳින අපේ කාන්තාවන් ගෙන්න ගෙන ජීවත් වෙන්න හොඳ ආදායම් මාර්ගයක් රට තුළ ම නිර්මාණය කරන්න බැරිද ?පුළුවන් මොකද බැරි .
නමුත් අපේ ශිු ලාංකික ජනතාව චන්ඳයක් ළඟඑනකොට කොචිචර මොළයට නව අදහස් උදහස් .දැමිමත් කතිරය ගසන්නේ හොර තක්කඩි ශිු ලාංකික පුභල පක්ෂ දෙකටමයි කැමති නැත ශිු ලාංකික බත් කණ වහල්ලුන් සිස්ටමි එකේ වෙනසකට එසේ සිස්ටමි . එකේ වෙසක් ඔිනේ නමි රට වෙනස් මඟකට ගෙනියනවානමි 2020... නිතිඥනාගානන්ඳට චන්ඳය දිලා බලන්න ....අවු 71. ශිු ලාංකික අප නිහස ලැබිලාවත් තවම ලොවටම ණය වෙචිච රටක් දරරවන්ගෙති. දරරවෝ මෙිවාට වනිඳි ගෙවිය යුතුයි... හබැවින් 2020...නිතිඥනාගානන්ඳට මනාපය දෙමු රටෙි විශිෂ්ඨ වෙනසක් . අැති කරමු !!!!දුෂණයෙන් වංචාවෙන් රට ගොඬ නැඟැවොත් එම අතිරිත්ත මුදලින් . ජනයාගේ සුභසාධනයට යොදවා...කමිකරැවාගේ ජිවන බර ලිහිල්කළ හැකියි.....අනිවාර්යයෙන්ම....
Oya.kiyana katawa atta.akka mat sawdi inna godak duk vidinawa
Mewa hama dekama ape rate wechcha dewal habai wenasa Dan madaya magin net bavithaya nisa siyaluma dewal ikmanin samajayata Dana ganeemata labenawa .habai oya kiyana eka hamotama adala na samaharuta pamanai hodama de noya sitimai
Aya dammi suwarmath akka tharahai anisai
Sri Lanka must find a President like FM Sarath Fonseka to stop sri lankan mothers going to the middle east and give them employments in Sri Lanka.
This truth, I was in UAE and I saw my own eyes and unfortunate is our honorable politicians and their supporters even whole Sri Lanka basically depends on this kind of woman. All Sri Lanken patriots has ever talked any single words about to stop this slave business. MR, Ranil , My3 , Sajith or Gota talking about big things and steel this poor people's earning and sending money. As I think whole nation was cursed and always nature punish to poor people and wonder why because they always choose wrong people as their leaders and blaming to them self by saying its "Karumaya",
yes it is.As a nation if we aren't think our self who will? These days I am watching main candidates rally's and how people behaving and talk to my self if they want them as their leaders why we are worrying? Last currently I am living in foreign country and I have gave 12 years of my best young age to the country by joining Army and 2009 I quit and leave Sri Lanka by 2013, yet still love our beloved mother and only thing I can do is wish best of luck.
Oh God......
Please save poor people..
No where to Run....???
No where to hide...???
ගියපු එවුන් ලංකාව ට ආවම ඉන්ෙන් එරටෙි උවුන්ට වැඩකාරයොත් හිටියා වගේ හරියට සැපට ඉදල වගේ බලු දුක් විදල ඇවිත්
Akke oya kiyana kathawa attha
Godaak dukai
Arab countries not bad but if u go need proper education or training. Without that never go middle east. Only strong people can work there
රට කරවන මොඩ පක්කු නිසා තමයි අදටත් මිනිස්සු දුක් විදින්නේ.අනිත් පකයෝ තමයි රජයේ සේවකයෝ මුන් ඔක්කොම හිතන් ඉන්නේ මුන්ට පඩි ගෙවන්නෙ දෙයියො කියලා.මුන් ටික කෙලින් හිටිය නමි අද අපේ රටට මෙහෙම වෙන්නේ නෑ.
කවදද රට දියුනු වෙන්නෙ කොහොම හරි franch යන්න බලමු
kauda wagekeema ganna one...pawathiya raja and api apimai...aka therum ganna dawasata lankawa lassana wewi..
Ape rata uthum sri lanka namuth rata palanaya karana mudalata onama deyak karanawa me waradi hanna puluwan rate padaniyage edala patan ganna ona pahala sevakaya dakva
Habai meya kiyana de mama pili gan naha mama 2012di puhunu wela awe namuth lingika adyapanaya apata denawa oya kiyana andame deyak eyala kiyan naha danuma denawa lingikathwaya wenuwen eyala kiyan naha apita rata gihin lingika wada karanna kiyala hoda adyapanayak denawa dan rajayen kohomada mama dan naha mama danatath inne kuwait api hoda nam onima thanaka inna puluwan mama mae gedara awrudu 6k wada apita kishi karadarayak naha mama wada karana mae family eke goda nadayinge gewal walata yanna awasthawa thiyenawa ae wada karana ekkenekutawath mama danuwathwa karadara naha meka ape rate ha anekuth ratawalin ena godak aya enne mewa sura pura kiyala hithala mae rate onima deyak karanna puluwan kiya hithanawa nidahasha hoyanawa apu wade amathaka karanawa kotinma ara kiyanne hoda kenata kothana giyath inna puluwan kiya kashana ayata inna baha api enne wada karanna ayi mase anthimata padiya ganna nokatada geyak hada ganna lamaita ugannanna mahatthayata hari hati rakiyawak nathi nisa noyekuth hethu mathane enne neda onna awma hadenawa kashilla phone walin mal kadanawa eliyata yanna dagalanawa mage hasbund mehe hitiye 2011 idan mae gedara aya dannawa vishwasha karanna mama eka dawasak ohu samaga gihin naha anawashya vidihata gedara bos kiwa gedarata enna kiyanna kiya eya enawa kanawa bonawa katha karala yanawa badu gannath ohu samaga ekama dawasai giye mokada ohuta Sunday niwadu welawak naha bos ahanawa magen ayi hasbund iddi driver ekka yanne kiya hasbund hitye mehe mangafh wala mama sabha al nasser wala ithin mehe salli walin d.10k vithara yana nisa mama ohuta enna epa kiyanawa ithin mama kiyanne api hodin hitiyoth hari mehe innawa kiyanna lajjai lankawe godak ganu Indian thurki bangaladesh adhi ratawalin badala lamaith innawa mama kipa denekgen ahuwa hasbundge waradi nisai mehema une kiwa mama ahuwa hari ithin lankawe pirimi nadda badinna kiya apoi okkoma ekai kiwa ithin lamainge arakshawa pawa kita denawa lankawe puhunu vimedi mae kiyapu kena ayi mehema kathawak kiwe kiyana ekai prasne rara hodai kiyanawa nemei natath epa wela thiyenne yanne koi weleda kiya inne loku duge igenima iwarai ge wada tikak thiyena nisa innawa ratawalata ena eka mamath anumatha karan naha hethuwa apita kishima sahanayak rajayen naha eka nisa epa welai inne????
පිට රට රස්සාව කෙද ජනකයි දැන්නා අය නම් එන්න එපා අපිව විකුනන් රටෙ උන් පොසත් වෙනවා
ලංකාවේ වහාල් ඇමැති වාහල් රටෙ නයකයේක් ලංකාවේ ඉන්නේ
Ponna palakaya inna rataka gahanun ganika urthiye yodawa unge ambu daruwan poshanaya karanawa.minisun vidhiyata me wage narumayan parlimentuwata yaweema gana api dewaraka sitha baliya yuthui.obata jayawewa.oba thumiya sresta gahaniyak.
If our country good many people wouldn’t be end up in another country like this.. last 30 years no one rule the country but this stupid politicians. They won’t allow this to happened their kids or relatives. People of Sri Lanka you can change it . This is one story I’m sure there are plenty. Don’t let this happened to your sister or mum or kids
pau akke oya .. dukai oyage jivithe akke hama duk karadarayakma nima wewa
... api salli walata yata wela iwarai akke . .. ...... 😢😢😢😢😢😢
Good akka
Sathya aththa katawa Jordan embasiya pamanak nowe madaperadiga ahma embasiyakma eseamai
Gahanna tiyanna kana palanna aka attha oya kiyana hama dama duk vidinna kohomada kiyala daviyo vitharai danna.
😥😥
හරි පුහුණුවක් ඇතිව යනවා නම් පූශ්න අඩුයි
ගැනු රට එවන්නේ කොන්දක් නැති මිනිස්සු එමිබසිය අදාල රාඡකාරිය කරන්නැ එකයි එහෙම වෙන්නේ
ඇයි බං මිනිස්සු මෙච්චර නපුරු....
අක්කෙ ඔයාගෙ කාතාව හරි
Akke oyage katawa athta pol sambalui bathui kala lannkawe inna eka sapai mm lebanon
Akke oya kiwa Hama deyakma atha .oya rate vithrak neme ape Aya sewalya Karan Hama ratkama owani de wenwa. Ape Una karanwa .API Katha karoth API vithri AI ethin putuwala enn Una jarawa kanawane .math godk dewal ahala dakla thiyenwa .godk Aya APA duk vidinwa .apita Puluwan vidihta API udwak karanwa. Aduma thramae kudu .janja kiyana dewal pawa ape jara gnu me ratawal wala vikunnawa .apita penwa .eath apita Kara deyk na API job Akk karan awe .unwa apita hadan ba
Atha thamai mamath jordan hitiya godak minissu hoda ne mamath gutu kala tiyanwa horan giya ambasiyata mata neti kunuharpa kiyala benna para hetta salli walata yaya wela ahinsaka minissu thawath asatana karanwa ape aun
Embassy walath wadakaranne kakul 4pissuballode, aya kerana aparada walata wipakalabewa,
Ahinsaka ape daruwo hari pavu, mage asdeka kadulu,
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢budu sarani
me seduvem..walata ..tamai..ganu aya rata geyata attatawa tamai...me akka kiyanna..😢😢😢
luxmi.lanka luxmi lanka
+Chamila Damyanti ඔයාගේ කතාව සාධාරණ මමත් ඔයාගේ පැත්ත
රටේ සියලුම රාජ්‍ය සේවකයින් ලස්සනට පඩිගන්නේ මේවගේ දුක්විදින මුදලින් කැතනැතිව කෑවට ඔවුවා වමාරන්නේ දරුවොත් එක්කතමයි සමස්ථයක් හැටියට රටට හරියන්නැත්තෙත් ඕකතමයි
true