හැමෝම Live අහන්න ආසවෙන් හිටපු 'සඳක් වෙලා...' | Copy Chat

Поделиться
HTML-код

Комментарии • 371

  • @FFimeshgaming
    @FFimeshgaming Месяц назад +31

    අැත්ත එක වගේ නැති උනාට ලස්සනයි ❤❤❤

  • @Shanaka1945
    @Shanaka1945 2 месяца назад +129

    හරිම හුරතල් කෙල්ලෙක් 😍.
    සින්දුවත් ලස්සනයි එයත් ලස්සනයි ❤

  • @RexEdrisuriya
    @RexEdrisuriya 2 месяца назад +181

    Super මිනිස්සු ඉරිසා කෙතරම් දුරට වර්ධනය වෙලාද කියලා පෙනවා මෙක බෞද්ධ රටක් වෙලත් වෙලා තියන දෙ ඇත්තටම එය එක හොදට කියනවා ❤❤❤❤❤❤❤❤

    • @Ryzen-y4o
      @Ryzen-y4o 2 месяца назад +1

      Ammo ammo 😮

    • @shiromikamani1627
      @shiromikamani1627 2 месяца назад +1

      @@RexEdrisuriya hodata kiyna eka atta at live nawei kiynne recording ekak dala tiynne natnam wrdak kuwe nha eya lassanata seing kranwa tami at metana seing kranne live nawei eki kuwe☺️

    • @ccschannal7641
      @ccschannal7641 2 месяца назад +2

      මේ කියන්නෙ ඔරිජිනල් නෙමෙයි .ඒක හදල තියෙන්නෙ .දන්න දේ කතා කරන්න .එයා කියන එක ඔරිජිනල් නෙමෙයි ඒක ෆිල්ටර් වෙන්න හදල තියෙන්නෙ .වෙනසකට තියෙන්ේ එයා බය නැතුව සින්දුව කියන එක විතරයි .ඔය හඩ හදල තියෙන්නෙ

    • @kasunrathnayake7482
      @kasunrathnayake7482 2 месяца назад +1

      Matanam meki penna ba

    • @buddikadeshan3032
      @buddikadeshan3032 Месяц назад

      මොන මගුලට ඉරිසියා කරන්න ද බන් මෙකිගේ ලොකු සීන් නම් පෙන්න බෑ එච්චරයි අනේ මන්ද උබලත් 😂🤣

  • @DilDil-zz7fh
    @DilDil-zz7fh 2 месяца назад +125

    හොය හොයා හිටියෙ.ඇත්තමයි ලස්සනයි

  • @steffanjansz1489
    @steffanjansz1489 2 месяца назад +18

    Its a different song compared to others whats playing currently the song is mixture of old and new music giving positive vibes plus her voice is very unique everything angles of the music is flowing well

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up 2 месяца назад +54

    Live vocals වල පොඩි Shaky ගතියක් තියනවා. ඒ වුණත් ලස්සනයි.

  • @sachiniimasha6304
    @sachiniimasha6304 2 месяца назад +49

    අමුතුම ලස්සනක්❤❤❤තියෙනවා ලස්සනයි

  • @Irushatech
    @Irushatech Месяц назад +13

    මරු කටහඩ ගැම්මක් තමා
    කෙල්ලත් මරු..🔥❤️❤️

  • @araliyamarketing5230
    @araliyamarketing5230 2 месяца назад +11

    Sana ක් ලස්සනයි සින්දුත් ලස්සනයි

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 2 месяца назад +39

    Live kiwwa kiya wenasak na.katha na..variations dala ලස්සනට kiyanawa...වයස podi nisa dagai natanaa.ka nogalapenne na.ලස්සනයි ❤

  • @raveenzing
    @raveenzing Месяц назад +8

    හරිම ලස්සනයි ගර්ල්.......ජයම වේවා .....ඔයාට.....❤️❤️👍❤️

  • @TharushiKalansooriya
    @TharushiKalansooriya Месяц назад +1

    patta kathai

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 2 месяца назад +77

    සිංදුවක්ද රහසක්ද කියන්නේ කියලා හිතා ගන්න බැරි මම😭😭

  • @naturehouse-g1p
    @naturehouse-g1p 17 часов назад

    You have beautiful voice ❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 месяца назад +30

    සනා ට හොදට කන්න දෙන්න කියන්න වෙනවා අම්මට! ගෙදර පූස් පැටියා වගේ!!!” 😃🥰 නියමයි නියමයි!!!

  • @indifashion6919
    @indifashion6919 Месяц назад +3

    Lassanai… lot of feelings are there when i remember seeing some videos regarding the war… Umaria s song.❤❤❤❤❤

  • @lorettaalvares4595
    @lorettaalvares4595 12 дней назад

    Patta Sana❤❤❤🎉🎉🎉😊😊😊

  • @deshanbandara5005
    @deshanbandara5005 2 месяца назад +17

    හරිම දක්ශ ළමයෙක් ,❤

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 Месяц назад +2

    Ammo
    What voice ❤

  • @sandaru15gamage-lv5cx
    @sandaru15gamage-lv5cx Месяц назад +2

    Very nice

  • @D.S.Gamage
    @D.S.Gamage 2 месяца назад +7

    ලස්සනයි ❤❤

  • @amithrajapaksha6415
    @amithrajapaksha6415 2 месяца назад +3

    සුපිරි සුපිරි

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 Месяц назад +1

    නියමයි 🎉

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 11 дней назад

    ❤❤ lovely song

  • @thimashisedara6239
    @thimashisedara6239 2 месяца назад +2

    Love this❤❤❤ superb work shanu akki 🥰😘😘

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 2 месяца назад +2

    Very nice, all the best to you darling! 💖💖💖💕💕🌹🌹😘😘😘

  • @kawi5285
    @kawi5285 2 месяца назад +2

    හරිම ලස්සනයි ඔයත්❤ සින්දුවත් නියමයි❤

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 2 месяца назад +10

    සුපිරියට කියපු live එකක් සනා...නියමයි....

  • @enterchannelnamelk
    @enterchannelnamelk 2 месяца назад +71

    මියුසික් track එක විතරයි play වෙන්නෙ මෙතන මෙ දුව ඇත්තටම සිංදුව කියනවා.

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 Месяц назад

    සුපර් වොයිස්😘😘😘

  • @shanivictoryherath
    @shanivictoryherath Месяц назад

    This boy is oh my mind... Lassanai hebei

  • @anushaperera2967
    @anushaperera2967 2 месяца назад +1

    අනේ දැක්ක එක සතුටුයි .🌷🌷🌷🌷

  • @SupunTharanga-q3w
    @SupunTharanga-q3w 2 месяца назад +68

    මේකේ මේ ඉන්න උන් කියනවාමේ සින්දුවේ තේරුම මොකක්ද කියලා
    එතකොට මන් අහන්නේ උබලා හින්දි සින්දු අහන්නේ එවායේ තේරුම දනගෙනද 😂එත් එකේ අමුතු vibe එකක් තියනවා එකයි අහන්නේ 🙂👌❤️

    • @kennethsrilal5818
      @kennethsrilal5818 2 месяца назад +1

      Aniwa. Set wenne beat eka.

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 2 месяца назад +3

      දැන් උබ කියන්නෙ මේක හින්දි සින්දුවක් වගේ අහන්න කියලද..🤣🤣

    • @Dilshan...
      @Dilshan... 2 месяца назад

      ​@@tharakasandaruwan2679 😂 ammoh

    • @nisalperera8559
      @nisalperera8559 Месяц назад

      ​@@tharakasandaruwan2679අහල බලමු නේ ආස හිතෙයි 😂

  • @DimuthuDimuthu-j3u
    @DimuthuDimuthu-j3u 2 месяца назад +12

    Lassana,daksha duwek ❤❤

  • @SagarikaAthapaththu-n3m
    @SagarikaAthapaththu-n3m Месяц назад +2

    jaya sri ලට පුකෙනුත් හිනා ඇති මොනාද මේ සිංදු කියලා 😂😂

  • @tp6601
    @tp6601 2 месяца назад +8

    Harima dhaksha kellak. Love your voice nangi

  • @kaushalyaherath5784
    @kaushalyaherath5784 Месяц назад

    Perfect

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x 2 месяца назад +6

    මීට වඩා මොකද්ද අනේ තව..ඔය කියන්නෙ හොදට

  • @chathurangafernando2687
    @chathurangafernando2687 Месяц назад +1

    Hana ට වඩා නම් සුපිරි ❤❤❤❤❤ නියම වොයිස් 😘😘😘😘

  • @nishanthikankanamge557
    @nishanthikankanamge557 Месяц назад

    නියමයි ❤

  • @spanjula8559
    @spanjula8559 2 месяца назад +29

    Excellent ❤

  • @SLCRICKET733
    @SLCRICKET733 2 месяца назад +23

    මේ වගේ ද 😂 අමුක ඩුමුක 😂😂

  • @Piyumikapiyumika-b7c
    @Piyumikapiyumika-b7c Месяц назад

    2 වෙනි පාරට බලන්නෙ

  • @SaliyaPitigala-y2x
    @SaliyaPitigala-y2x 2 месяца назад +1

    Very nice❤️🌹

  • @Sinahalasong-f6e
    @Sinahalasong-f6e 2 месяца назад +1

    Wooooooow❤ 0:43

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 Месяц назад

    Excellent

  • @ChandanaJagath-ry2dg
    @ChandanaJagath-ry2dg 2 месяца назад +3

    ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @poornimasandamali7750
    @poornimasandamali7750 2 месяца назад +13

    Apith live ahuwa me song eka eya lassanata kiyanawa❤❤❤

  • @ChamoNethu-n7p
    @ChamoNethu-n7p 2 месяца назад +14

    ඒ අස්සේ උමාරියාගේ උමාරාගේ හමේ පාට දැක්කේ මන් විතරද😂

  • @SandyKomari
    @SandyKomari 27 дней назад

    ❤❤ lassani ❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva Месяц назад

    Adarai hiruta hamadama❤❤❤❤

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 Месяц назад

    ❤❤❤❤❤❤ love you

  • @isuraumesh5462
    @isuraumesh5462 2 месяца назад +5

    Adarei akķi❤
    ❤❤❤❤❤

    ❤😊

  • @IreshaGamage-r9r
    @IreshaGamage-r9r 2 месяца назад +1

    Sana Maru ane❤❤❤😂

  • @SonalDasindu
    @SonalDasindu Месяц назад

    He he top girl ❤

  • @nelum8360
    @nelum8360 Месяц назад

    2.38 idan song eka out giya wage poddak mata theruna widiyata e unath song lassanai👍

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva Месяц назад

    Adarai coffee☕☕☕ chat❤❤😂

  • @priyanthaaththanayaka4471
    @priyanthaaththanayaka4471 2 месяца назад +2

    Super

  • @MalshanMaduwantha-u3r
    @MalshanMaduwantha-u3r 2 месяца назад

    Exlened ❤

  • @AmilaSampath-rs1dc
    @AmilaSampath-rs1dc 29 дней назад +1

    Patta kelle patta.❤❤❤

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 2 месяца назад +20

    live kiyanna ba kiyapu kuhakayonta ridennama dunna. ekath music legends la issarahama

  • @shanthajayakodi2408
    @shanthajayakodi2408 2 месяца назад

    ලස්සනයි ඒක

  • @swetifernando1652
    @swetifernando1652 2 месяца назад

    So nice😘

  • @DilhanPushpakumara
    @DilhanPushpakumara 2 месяца назад +6

    ඔහොමම අරින්න පඩයක් පස්සෙ ඉන්න උන්ට සිහිසුන් නැති වෙන්න😂😂😂😂

  • @promoothpriyankalunuwila5835
    @promoothpriyankalunuwila5835 2 месяца назад +4

    wow❤

  • @JaniruDamsas
    @JaniruDamsas Месяц назад

    Maru

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 2 месяца назад +29

    Supiri track eka😂 මේක පෙන්නපන් රෙනෝගෙ ගෑනිට

    • @D.S.Gamage
      @D.S.Gamage 2 месяца назад

      තෝ පිරිමියෙක් වෙලත් මෙහෙම සිංදුවක්වත් කියන්න පුළුවන් ද හිනා වෙන්නෙ 🤮🤮

    • @lakshanvitharama1211
      @lakshanvitharama1211 2 месяца назад +1

      😂😂😂 උබට විතරයි තේරුනේ මචං...😂

    • @jsean4208
      @jsean4208 2 месяца назад +1

      😂😂හුප්තෝ

  • @SUPUNSADANUWAN
    @SUPUNSADANUWAN 2 месяца назад

    ලස්සනයි

  • @lakshikamadhuhansani-lg6zi
    @lakshikamadhuhansani-lg6zi 2 месяца назад +1

    Lassanai❤️😊

  • @Cutegirl-m3d
    @Cutegirl-m3d 2 месяца назад +4

    Aulk ne lassanai ❤

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 2 месяца назад +119

    වැඩ්ඩො ටික කියහල්ලා බලන්න මේ සිංදුවෙ තේරුම😂😂😂😂😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 месяца назад +38

      Kollek dekala mol vela dagalana kellek gena kiyanne modiye

    • @Randil_Methnuka
      @Randil_Methnuka 2 месяца назад

      😂😂😂​@@johnwi-l_l-iamsf3763

    • @RandikaPrabath-ft9hl
      @RandikaPrabath-ft9hl 2 месяца назад +4

      Ub kiyapanko

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf 2 месяца назад

      @@RandikaPrabath-ft9hl නොදන්න නිසානෙ ඔස්තාර්ලගෙන් අහන්නෙ

    • @hasmianuhas
      @hasmianuhas Месяц назад +4

      Hukanna ennalu ysman bn 😂😂

  • @wasanadilrukshi489
    @wasanadilrukshi489 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤kochchra ahuwath epawenne ne

  • @ManojBuddhika875
    @ManojBuddhika875 7 дней назад

    මෙක කොච්චර ඇහුවත් ඇහුවැහැකි

  • @chanuthisadinsa7974
    @chanuthisadinsa7974 2 месяца назад +22

    මට හොඳට නිවේදන කටයුතු ව, වැඩසටහන් වල නිවේදන වගේ කතා කරන දේවල් හොඳට කරන්න පුළුවන් . ඒත් chance එකක් ගන්න විදියක් නෑ කිසිම tv channel එකක .කවුරුත් මම channel වල වැඩ කරන අය අදුරන්නෙ නැති නිසා. එහෙම contact කරගෙන මගෙ හැකියාවෙන් ඉදිරියට යන්න ඕන නිසා contact කරගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් ඉවන්නකො. Please

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 2 месяца назад

      Oyage හැකියාව pennana videos මොනවහරි තියනවද

    • @shanakalakmal1118
      @shanakalakmal1118 Месяц назад

      Yotube chanel එකක් පටන් ගන්න තනියම ගේමක් ගහන්න..👍

  • @ravikalpa9696
    @ravikalpa9696 2 месяца назад

    Pattai

  • @nadeeshakumari5832
    @nadeeshakumari5832 2 месяца назад +5

    Godak lassanayi manika ,

  • @sachinthaumesh8768
    @sachinthaumesh8768 2 месяца назад +7

    Lassanayi ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 2 месяца назад +47

    Original සින්දුවෙම Recoding එකට නිකන් කට හෙල්ලුව විතරයි

    • @BCA-k9k
      @BCA-k9k 2 месяца назад +8

      අනේ හරි බන් ඉතිම් 😅

    • @SL-qc9qb
      @SL-qc9qb 2 месяца назад +24

      පිස්සුද බන් ඒ music එක විතරයි. 😂😂 මෙයා තමයි ඔය live කියන්නේ. 😂😂😅 දන්න ලබ්බක් කියපම් 😂😂

    • @Ryzen-y4o
      @Ryzen-y4o 2 месяца назад +5

      Me sinduwa nikan kanata renawa wage bn😂

    • @Movie_shortS_0705
      @Movie_shortS_0705 2 месяца назад

      😢​@@Ryzen-y4o

    • @AsithaEats-xo2ln
      @AsithaEats-xo2ln 2 месяца назад +2

      මුලින් original එක අහලා එන්න bosa

  • @KasunFernando-69
    @KasunFernando-69 2 месяца назад +25

    පම්කේ සිම්දු මෙව්වා ..පහන් කල ඇලෙන් දොලෙන් මුතු මල්😅

    • @supunsuranga866
      @supunsuranga866 2 месяца назад +2

      😂😂😂😂

    • @D.S.Gamage
      @D.S.Gamage 2 месяца назад +1

      @@KasunFernando-69 නොබලා ඉදපම් 🤣

    • @Ryzen-y4o
      @Ryzen-y4o 2 месяца назад +2

      @D.sGamage puka wahan idha kanata renawa wage ee sinduva

    • @KasunFernando-69
      @KasunFernando-69 2 месяца назад

      @@D.S.Gamage ඇයි උබට දුකද 🤣

  • @navanjanaWishwa-c4b
    @navanjanaWishwa-c4b 2 месяца назад +8

    කැමරාමන් කුක්කු මයි අල්ලනෙ😂

  • @Kingeditsking
    @Kingeditsking Месяц назад

    Apinam balan idiye na habai 🥲

  • @AngelDebora-f6g
    @AngelDebora-f6g 2 месяца назад

    Patta❤

  • @lakmalirajapaksha6019
    @lakmalirajapaksha6019 Месяц назад

    ❤❤❤❤🎉❤❤❤❤❤❤

  • @fishnegombo
    @fishnegombo Месяц назад +9

    හරිම අර්ථවත් ගීතයක්. මෙකයි ඒකෙ අන්තර්ගතය
    එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
    මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
    වයිෆ් හොඳටම නිදි.
    හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
    සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
    ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
    "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
    සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
    සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
    "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
    සක්‍රයා:
    "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
    හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
    . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
    සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
    කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
    , දකින දෙයක් අහුලං කන එකයි,
    අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
    කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
    ගෙදර ගිය දවසෙ
    , " ආ ඔයා නේද අළුත් කිකිළි?"
    කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
    දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
    කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
    සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
    කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
    සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
    කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
    සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
    පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
    සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
    කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
    " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
    කියල කෑගහන සිරිපාලගෙ පවුල...
    හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..

    • @nirashacooray3626
      @nirashacooray3626 Месяц назад +1

      ඔයා නම් මරු 😂😅😅

    • @roshansampath6216
      @roshansampath6216 Месяц назад +1

      😂😂

    • @RND-g1q
      @RND-g1q Месяц назад

      😂😂😂

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo Месяц назад

      මේක type කරන්න දවස් කීයක් ගියාද

    • @roshansampath6216
      @roshansampath6216 Месяц назад

      මේක නම් මචන් සම්භාව්‍ය ගනයේ විචාරයක් ඔස්කා සම්මාන දෙන්න වටිනවා😂

  • @nethnavodya7291
    @nethnavodya7291 2 месяца назад +5

    ❤❤❤

  • @kavindulakshan4975
    @kavindulakshan4975 2 месяца назад

    අඩේ ලස්සනයිනෙ❤️❤️❤️

  • @RuvaniNisansala-js6yn
    @RuvaniNisansala-js6yn 2 месяца назад +69

    කව්රු මොනා කිව්වත් එ් සිංදුවෙ අමුතුම රහක් තියෙනවා. එක පාරක්රක අැහුවාම අපිට ඉබේටම කියවෙනවා නම් එ්ක සාර්ථකයි. ගායිකාවක් වෙන්න සිංදු 100 ක් විතර කරන්න ඕනි කියලා නිර්ණායක නැහැ නේ. සතෙන් සතේ තමයි එකතු කරලා සමහරු දියුණු වෙලා තියෙන්නේ❤

    • @Yeah_boy641
      @Yeah_boy641 2 месяца назад

      😂😂

    • @shehankavinda9276
      @shehankavinda9276 2 месяца назад +1

      Meka therune nathi Mn vage ewun innvda Thava 😂

    • @GamingJr-h2v
      @GamingJr-h2v 2 месяца назад +3

      ​@Fantasylove. සින්දුවකට තේරැමක් ඕනෙ නෑ ,රසවින්දනයයි වැදගත්

    • @dineshadilshansrilankanart2582
      @dineshadilshansrilankanart2582 2 месяца назад

      ​@@GamingJr-h2v🍑

    • @ThisaraPerera-j5n
      @ThisaraPerera-j5n 2 месяца назад

      @@shehankavinda9276 this boy oh my myee

  • @isandunethmira6694
    @isandunethmira6694 Месяц назад

    Really good... have a good future.. 🔥🔥

  • @ayantha6746
    @ayantha6746 2 месяца назад +6

    මම ශුබපතනවා 😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 месяца назад +1

    SANA ❤❤❤

  • @Chathux__Official
    @Chathux__Official 2 месяца назад +65

    ඔක්කොමත් හරි..උමාරා පේන්න බෑ..ටින්කරින් කරපු බර කරත්තයක් වගේ😂

    • @AhasFernando
      @AhasFernando 2 месяца назад +2

      Sri lankan people !

    • @MarieJean-ix1du
      @MarieJean-ix1du 2 месяца назад +3

      මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න ඔක්කොටම කලින්...

  • @supunsuranga866
    @supunsuranga866 2 месяца назад +47

    සිංදුව කොච්චර අහං ඉන්න පුලුවන්ද කියලා උමාරියාගෙ මූනෙන්ම පේනෝ 😅

  • @marindia1663
    @marindia1663 2 месяца назад +8

    සින්දුව ඇත්තටම ලස්සනයි. තේරුම නම් දන්නේ නෑ කියමු. ඒත් මේක live කියන්න පුලුවන් කියලා පෙන්වන්න යන්නභොඳ නෑ.
    මේක ගායිකාවට live කියන්න බෑ කියලා පේනවා

  • @theseer2001
    @theseer2001 2 месяца назад

    👌

  • @ToxicWaste_69
    @ToxicWaste_69 Месяц назад

    2:52

  • @dananjanaifernando
    @dananjanaifernando 2 месяца назад +12

    Hanat wada lassanai😊❤

  • @RandikaPrabath-ft9hl
    @RandikaPrabath-ft9hl 2 месяца назад

    Sinduwa lassanai

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 месяца назад +4

    Everything sounds like indian music 🎶🎶🎶

  • @ashanperera2705
    @ashanperera2705 Месяц назад +1

    Live කියන්න බැහැ