Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 24 | 2024-06-12 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 433

  • @HiruTVOfficial
    @HiruTVOfficial  6 месяцев назад +238

    බොරු මරිසියක් දාලා වෙන්ඩ මස්සිනාව එළියට දාගන්න නම් කෙවින්ට පුලුවන් උනා.
    හැබැයි ඒ සිද්ධිය දැක්ක නිම්නාවිගෙ අප්පච්චි ඕනම නැති විදියට ආයෙම කෙවින්ට ටෝකක් දුන්නා..
    එක අතකට එයාටත් හැබැයි ඕනෙ නැති දෙයක් නෑ වගේ..
    ඔය අතරෙ මංජිතයා Office එක අස්සෙ හිරගෙදරට කොටුවෙලා..
    නිම්නාවි ඉන්න හින්දා කෙල්ලගෙන් එන call එකකට answer වත් කරගන්න විදියක් නෑ..
    බලද්දි Missed calls 67 ක් 🤣 (මෙහෙම ගෑනියෙක් නම් ඇත්තටම සාපයක්)
    ටියුඩර් අංකල්ට මංජියා සුපිරි කඩ්ඩෙන් Talk එකක් දෙනවා...
    කොහොම හරි පළවෙනි දවසෙ mission එක නම් සාර්ථක වෙනවා...නිම්නාවිව Shape එකේ තියාගන්න බොසයි ගෝලයයි දක්ෂවෙනවා...
    හැබැයි හැමදාම එහෙම වෙයිද?අද කොටසින් බලමු

  • @chamila1302
    @chamila1302 6 месяцев назад +81

    මංජිත කියන්නේ සුපිරි නලුවෙක් මම මෙි කාතාවෙි ආසම චරිතේ 😊😊මංජිත නිසා කතාව බලන අය කෝ බලන්න

  • @DasuniRashmeka
    @DasuniRashmeka 4 месяца назад +23

    අම්මා - මදර්
    මංජිත - බ්‍රදර්
    මංජ්තගෙ නංගි - ගගුලි තල ගුලි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +200

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 6 месяцев назад +118

    මංජිතගේ අයියා බ්‍රදර් සුපිරියට රඟපානවා. ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ. මාර ආතල් පොරක් ❤️

    • @ChathuminiManuthmi-xk4mg
      @ChathuminiManuthmi-xk4mg 6 месяцев назад +3

      නාඩගම්කාරයො එකෙ සරා ගෙ මස්සිනාට ඉන්නෙ එයා නෙද

    • @A.V.productionz
      @A.V.productionz 6 месяцев назад +2

      ඔව් ඔව් ජයන්තයා😂

  • @NiranjaniHabaragamuge
    @NiranjaniHabaragamuge 6 месяцев назад +317

    මංජිත්ගෙ කෙල්ල වදයක් කියන අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න බලන්න 😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +255

    පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @kjanomapryadarshni4808
      @kjanomapryadarshni4808 6 месяцев назад +1

      සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ruwaniruwani5050
      @ruwaniruwani5050 6 месяцев назад +2

      මේ ලෝකේ සිටින සියලුම පිලිකා රෝගීන් ඉක්මනින්ම සනීප වේවා...

    • @MadushanMadushan-b2x
      @MadushanMadushan-b2x 5 месяцев назад

      ikmanin sanipa wewa oyage ammata 😢😢😢😢😢😢😢😢budusaranai 😭😭😭😭😭dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏😢😢😢😭😭😭

    • @renukafernando9284
      @renukafernando9284 4 месяца назад

      God bless all

    • @KalaniAyeshaBandara
      @KalaniAyeshaBandara 3 месяца назад

      Seth wewa suwa wewa deerga ayu lebewa pera pin pala dewa

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 6 месяцев назад +338

    මංජිතගේ ආතල් අයියා බ්‍රදර්ට කැමති අය ලයික් එකක් කොටාගෙන යන්න බලන්න 😂

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 6 месяцев назад +3

      උබ කැමති නම් පාඩුවෙ බලපන් ඩෝ.ලයික් දාන්න කියන්නේ තොට පිස්සු ද..

    • @Talkwithsolution
      @Talkwithsolution 6 месяцев назад +2

      Pakatd ubt like danne😂

    • @Chanukh
      @Chanukh 6 месяцев назад +1

      ළොල්ලෙක්ද උඹ

    • @AsankaSamaranayaka-u9o
      @AsankaSamaranayaka-u9o 6 месяцев назад +1

      Epa wenawa u kathawamA epa wenawa

    • @nuwanmaddumage5054
      @nuwanmaddumage5054 6 месяцев назад

      මචං මාත් කැමැතිම ඩයල් ඵක බං....😅😅😅😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +219

    කවෙින්ටයි මන්ජිතටයි කැමති අය කෝ..❤

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 6 месяцев назад +69

    මංජිතගේ අයියත් මරු චරිතේ ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +225

    මංජිත ට කැමති අය ලයික් එකක් දාගෙන යන්න ❤

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 6 месяцев назад +183

    මංජිතගෙ කෙල්ලව කුකුල් චමින්දට බාර දෙන්න ඕනා බත් කවන්න කියලා එතකොටවත් ඔය හැකර කට හැදෙයිනෙ 😠😠

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 6 месяцев назад +432

    මංජිතාගේ ගැනී නම් සාපයක් මේ කතාව එපා කරවන්න එපා අසාවෙන් බලන්නේ එකී දස්කිනකොටත් එපා වෙන්නේ මට විතරයි ද

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 6 месяцев назад +103

    මංජිතගේ ගෑනිට හැමෝම බනින්නෙ ඒ ගෑනිගෙ රංගනයේ දක්ශතාවයක් මගුලක් නිසා නෙමෙයි. ඒ වගෙ චරිත කතාවකට උනත් මිනිස්සුන්ට අප්පිරියා නිසා.

    • @dinari6961
      @dinari6961 6 месяцев назад +7

      කාතාව බලන්නෙ.හිත.නිමා.ගන්න .මෙකි.දකිද්ද්මටනමි.අප්පිරියිකාතාවටවත්

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 6 месяцев назад +2

      Ekani

    • @dumindaherath4763
      @dumindaherath4763 5 месяцев назад

      ඒකි සුපිරි

    • @RelaxationVibes223
      @RelaxationVibes223 13 дней назад +1

      ඔව්. පොඩ්ඩක් හිනා වෙන්න කතාව බැලුවම වහන්තරාව නිසා ඔක්කොම එපා වෙනවා

  • @suga3572
    @suga3572 6 месяцев назад +45

    කෙල්ලෝ වෙච්ච අපිටත් මංජිතගේ කෙල්ල එපා වෙද්දින් .මේ වගේ කෙල්ලො හම්බේලා ඉන්න කොල්ලෝ පව්..😅..මංජිතගේ කෙල්ල දකිද්දිත් ඔලුව රිදෙනවා ..

    • @Vp44vp
      @Vp44vp 6 месяцев назад

      Mt pau machn mage ekta me wagemi

    • @madhuwageming4395
      @madhuwageming4395 6 месяцев назад

      Udarenma math paw😢

    • @nimeshmadushank87
      @nimeshmadushank87 5 месяцев назад

      🎉🎉 අම්මො.. ඔයාට එකට නම් 🎉 මල් මිටක් දෙන්න ඔනී..මටත් ඉන්නවා යක්ෂනියක්..

    • @isurusandaruwan9868
      @isurusandaruwan9868 3 месяца назад

      Eki e charithe hodata karanawa

  • @LakshithaSandaruwan-e8o
    @LakshithaSandaruwan-e8o 6 месяцев назад +17

    මංජිතයා කොයි වෙලේ හරි අර ගෑනිගෙ හොම්බට දෙකක් අනී කියලා බලාපොරොත්තුවෙන් ඉන්නෙ මං විතරද😂

  • @prasaddissanayake995
    @prasaddissanayake995 6 месяцев назад +13

    ලයිටි බිල,වතුර බිල,ගෙදර වුන්ට කන්න දීලා වුගෙන් කන වුන් වු කාලා බීලා ඇදලා ඉන්වාට ආසා නෑ.....😢 ඇත්ත ඕකයි...

  • @sumudu369
    @sumudu369 6 месяцев назад +26

    ඔය ගෑනිට job එකක් හොයල දීපං මංජිතයෝ
    ඒකිට කරන්න වැඩක් නැති හින්ද තමයි හැමතිස්සෙම උබෙ ඔළුව කන්නේ 😂😊

  • @dreammotivation598
    @dreammotivation598 6 месяцев назад +9

    අඩො කුසල් සචිත acting මාරැ 😁🤭🤣

  • @-paradigeapi2610
    @-paradigeapi2610 6 месяцев назад +75

    කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම තරමෙන් සොයාබැලීමක් වත්. 🤍🌼💫

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 6 месяцев назад +57

    "මන් දැකලා තියෙනවා,,
    ප්‍රතික්ශේප වෙන්න ඕන උපරිමේටම ප්‍රතික්ශේප වෙලත් ඒ තැන්මිනිස්සුන්ව වගේම සුහදව හැසිරෙන මිනිස්සු...
    අහිමි බව දැන දැනත් ජීවිත කාලයක් එක හිතින් ආදරෙ පරිස්සම් කරන මිනිස්සු...
    තමන් වෙනුවෙන් කිසිම වර්නණයක් නොලැබුනත් තව කෙනෙක් ගේ දෙයක් නිර්ලෝභී ව අගය කරන මිනිස්සු..
    තමන්ට සතුරුකම් කරන අයෙක් බව දැන දැනත් ඔවුන්ට උපකාරයක් අවැසි තැනින් පිහිට වෙන මිනිස්සු.
    ගමන කොච්චර වෙහෙසකාරි උනත් යුතුකම් නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු...
    වචනයක ස්තූතියක් බලාපොරොත්තු නොවී තවකෙකුගේ හිනාවක් වෙනුවෙන් හැකි උපරිමය ඉටු කරන මිනිස්සු...
    මන් විශ්වාස කරනවා .....
    ඒ තමයි අඩුවක් පාඩුවක් නැතුව සැනසීම
    හිමිවිය යුතුම මිනිස්සු. !!

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 6 месяцев назад +38

    නුරාන්ගෙ ඉවසීම කපටිකමට කියල කාටවත් තේරෙන්නෙ නෑ

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 6 месяцев назад +32

    අද නම් මන්ජිතයා කෙල්ලට කොර වෙන්නම talk එක දුන්නා ගැම්මක් 😅😂😅😂

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 6 месяцев назад +39

    ලෝකෙ කොහේහරි තැනක මේ වෙලාවෙ කෙනෙක්ගෙ සිහිනයක් සැබෑ වෙනවා ඇති.
    බලාපොරොත්තු වුණු ආදරයක් තමන්ගෙ වෙනවා ඇති.
    අරමුණක් ඉශ්ඨ වෙනවා ඇති.
    එහෙම හිතන එකත් සතුටක් නේද,
    “ඒ වගේමයි ඔබේ හීන ඉටුවන්නෙත්. ” 🤍😍

    • @Isharamadushani-dw1nl
      @Isharamadushani-dw1nl 6 месяцев назад +1

      ❤❤❤

    • @sagari8618
      @sagari8618 6 месяцев назад +2

      ❤❤❤❤ අද දවසේ දැකපු ලස්සනම වදන ❤❤❤❤❤

    • @kanti7069
      @kanti7069 6 месяцев назад +1

      ❤❤❤❤❤❤

    • @Padminikumari-jz4qw
      @Padminikumari-jz4qw 6 месяцев назад +1

      Oya widihatama positive inna.oyage hinath ikmanatama itu wewa kiyala pathanawa.hamadama waradinna.dinuma lagai.waradi karapu ayawai waraduna thanui amathaka karanna.dinuma lagatama enawa.

    • @renukaperera6239
      @renukaperera6239 6 месяцев назад +1

      ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 6 месяцев назад +33

    මේ කතාව ගොඩාක් Slow නේ අපේ ඉවසීම පරික්ෂා කරනවාද එක සිදුවීමක් ඉවර කරන්න සතියක් විතර ගන්නවා 😞 මං කැමතියිම කතාව 💜️🌻

  • @-paradigeapi2610
    @-paradigeapi2610 6 месяцев назад +23

    "උදව් කරාට මට කිසි දෙයක් ලැබුනෙ නෑනෙ" කියන හැඟීමට වඩා,
    "එහෙම අයටත් මම උදව් කරානෙ" කියන හැඟීමට පුලුවන් අපිව සතුටින් තියන්න. 🤍🌻💫

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +41

    මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ සිටින ⁣ඉක්මන් සුබ ලැබෙිවා..😢

    • @Lakshan_YT_001
      @Lakshan_YT_001 6 месяцев назад +1

      Mnwda wesawo danne me?

    • @GwasanthaKumara
      @GwasanthaKumara 6 месяцев назад

      එයා කියන්නෙ මාරයා සමග පොර බදින මහරගම අපේක්ෂා රෝහලේ සි​ටින සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා කියලා @@Lakshan_YT_001

    • @Chanukh
      @Chanukh 6 месяцев назад +1

      Ube ammt hemaniyn

    • @senevirathna6692
      @senevirathna6692 6 месяцев назад

      කවිදබන් උඹ. කොහෙද ඉස්කෝලෙ ගියෙ.

    • @Monopoly-p4c
      @Monopoly-p4c 5 месяцев назад

      Cri like higa a wesa pnny hkpm bonda

  • @Honokaa65
    @Honokaa65 6 месяцев назад +74

    යකෝ ගගුලි කියන්නේ මිස් ලංකා වෙච්ච පට්ට පාරක්. රගපානවාත් පට්ට. ඒකිව එලවන්නේ පිස්සුවකටද ? මම නම් හරිම ආසයි ඒකිට

  • @sagari8618
    @sagari8618 6 месяцев назад +22

    මංජිත පවි අප්පා වහා නැද්ද වහා 😢😢😢😢😢😢😢😢අඩෙි රිලවලු පවි බන් 😢

  • @kalanilakshani5667
    @kalanilakshani5667 6 месяцев назад +13

    මන්ජිතගෙ ගෑනිට හැමෝම බයින්නෙ ඒ ගෑනිගෙ රන්ගනයේ දක්ශතාවායක් මගුලක් නිසා නෙවේ.ඒ වගේ චරිත කතාවකට උනත් අප්පිරිය නිසා.😅😅😅

  • @CDWcreationZ
    @CDWcreationZ 4 месяца назад +18

    ඔෆිස් වල ප්‍රශ්න වලට දෙමව්පියො එනවද යකෝ.. ඔෆිස් එක ඉස්කෝලයක් කියලද දන්නෑ හිතං ඉන්නෙ😂

    • @Zzkl4932
      @Zzkl4932 4 месяца назад +1

      Ekane😂

    • @chamiyamax-jc3ev
      @chamiyamax-jc3ev 3 месяца назад +2

      ඩිරෙක්ටට පිස්සු 😂

  • @HarshaniZoyza-hw1em
    @HarshaniZoyza-hw1em 6 месяцев назад +44

    මංජිත ඔය රස්සාවයි කෙල්ලවයි දෙකම අතෑරපන් කොල්ලෝ 😊

    • @iranganisagarika4389
      @iranganisagarika4389 6 месяцев назад +2

      අ⁣නේද කියන්නෙ .ඔය ගෑනිත් එපා රස්සාවත් එපා

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 6 месяцев назад

      දෙකම මල කරදර

  • @slchamimusix9651
    @slchamimusix9651 6 месяцев назад +15

    ඉස්කෝලේ කාරයගෙ පඩ ටෝක්ස්.

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 6 месяцев назад +9

    මංජිතගෙ අයියා 😂 මරු ඕයි

  • @ShamithShanka
    @ShamithShanka 6 месяцев назад +10

    මංජිත nice acting 👌

  • @sumeda.ruwanthikawijerathn8887
    @sumeda.ruwanthikawijerathn8887 6 месяцев назад +9

    තාත්වික මදි වගේ මට නම් දැනේනේ මොකද office එකක වෙන්න බැරි දෙයක් වෙන්නේ😅😅😅😅

  • @samankumara3959
    @samankumara3959 6 месяцев назад +11

    මංජිත බැරිද මෙි මොඩ ගැනිගේ දත් 32 ගැලවෙන්න දෙන්න😊😊

  • @-paradigeapi2610
    @-paradigeapi2610 6 месяцев назад +37

    මංජිත ඔයා පව් 😂😂

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 6 месяцев назад +7

    බුදුසරණයි ලස්සනයි ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺🌺

  • @pandukakekulawala3201
    @pandukakekulawala3201 6 месяцев назад +2

    ගෑණු හෙනම මෝඩයි කියලා පාර දිගේ කතාවෙනුත් තේරෙනවා....මේකෙනුත් තේරෙනවා...😂😂😂😂😂😂😂
    හෙනම ගොං ගෑණු ජාතිය නම් 😂😂😂😂😂😂😂😂

  • @Indhulanka200
    @Indhulanka200 6 месяцев назад +10

    මංජිතගේයි ගගුලී ගේයී love story maru 😅

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 месяцев назад +12

    මංජිතට ගැලපෙන්නේ නෑ මෙි girl නම් කටෙි සද්දෙ 😂😂😂

  • @SumuduSamanthi-vb6rj
    @SumuduSamanthi-vb6rj 6 месяцев назад +8

    ෆෝන් එකෙන් බලන සෙට් එක කෝ...😅හරිම ෆන් මංජිතයි බොසයි.

  • @thanishthambaru0700
    @thanishthambaru0700 6 месяцев назад +72

    මේ මංජිතගේ ගැනිව අයින් කරන්න

  • @rudithkavinda6895
    @rudithkavinda6895 6 месяцев назад +31

    මංජිතයගෙ අයියා තමා චරිතෙ 😂

  • @radakasanjaya2065
    @radakasanjaya2065 6 месяцев назад +5

    බත් එක පිළියෙල කර ලිපට ගත් පසු කරන චාරිත්‍ර දැක අපගේ සිරිත් විරිත් තාමත් නොමැකී තිබෙන එක ගැන හද පිරි සතුටින්. අකුරු කරන්නෙමි දළදා සමිඳු පිහිටයි

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 6 месяцев назад +20

    අපි මුළු ජීවිත කාලෙම ආදරේ කරන්නෙ එක මනුස්සයෙකුට,
    කෙනෙක්ට නෙවෙයි..
    මනුස්සයෙකුට.
    මං ආස කරන මනුස්සකම් තියෙන ජීවිතයකට.
    පොතක් පතක් කියවන - රසයක් තියෙන කොල්ලෙකුට.
    තමන් ගැන විතරක් නොහිතන මේ රට, මිනිස්සු ගැන හිතන කොල්ලෙකුට.
    පොදුවේ සමාජයක් විදියට අපිට මේ ගතකරන්න වෙලා තියෙන ජීවිතේට වඩා හොද ජීවිතයක් අත්පත්කර ගන්න පුලුවන් කියල හිතන, විශ්වාසයක් තියෙන, එහෙම උත්සාහයක් තියෙන කොල්ලෙක්ට,
    මං ආදරේ එහෙම කෙනෙක්ට. ! 🤍🌻💫
    සුබ රාත්‍රියක් ❤️

    • @malindakaluarachchi8662
      @malindakaluarachchi8662 6 месяцев назад

      ඔයා දැන් නිසදැස් ලියන්න පටන් අරන්ද ඉන්නේ? 😅

    • @malprageeth6073
      @malprageeth6073 4 месяца назад

      "Bohimiyanuwa "mthak kara

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 6 месяцев назад +17

    උදේට කන්න බිමත් තිනෝ 😂 අපි තේ බොන්නෙත් හකුරු කාලා යකෝ 😂 එකම රටක ඉරණම් දෙකක්

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 месяцев назад +11

    මංජිතගෙ ගංගුලි තලගුලි බයිසිකලේ යතුර ඇදලා ගන්නකොට නම් පුදුම කේන්තියක් එන්නේ ..😮😮

    • @poo206
      @poo206 6 месяцев назад

      😂😂😂😂

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 6 месяцев назад +11

    මන්ජිතයාට ගෙදර ගියත් නිදහසක් නැ වැඩ ට ගියාත්...නිදහසක් නැ පවු

  • @ranifrando
    @ranifrando 6 месяцев назад +2

    ලස්සනයි අදත් ❤️❤️
    පාට කුරුල්ලෝ 👍👍👍

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 6 месяцев назад +5

    මහ ගොං නේ මාස 6 ක පුහුණුවක් තියෙන කෙනෙක්ව රැකියාවකට ගන්නේ ඇයි කියලා උපාධියක් තියෙන දුවට තේරුමක් නෑ වගේම ගුරුවරියක් වන අම්මටත් තේරුමක් නෑ අයියෝ සල්ලි

  • @infinty2699
    @infinty2699 3 месяца назад +3

    නිම්නාවිගෙ ගෙදර අය නම් මල සාපයක්... 💔

    • @pubudu7665
      @pubudu7665 2 месяца назад +1

      ඔව් සාම්ප්‍රදායික වැඩියි...over too much

  • @prabashininirosha5964
    @prabashininirosha5964 4 месяца назад +1

    මංජිත මාව හිනා ගස්සලා මරනවා 😂😂😂😂

  • @hasanthidammika8990
    @hasanthidammika8990 6 месяцев назад +4

    මංජිත පව් අනේ❤❤

  • @chathurathnayake3210
    @chathurathnayake3210 3 месяца назад +2

    කමෙන්ට් සෙක්ශන් එක හොස්පිල් එකක් වෙලා 🤣 ලයික් කමෙන්ට් බලාගෙන අම්මා icu කියන පක්කුයි නංගිගෙ පුතා icu කියන පක්කුයි වැහි වැහැලා

  • @udeshikasandamali-c2q
    @udeshikasandamali-c2q Месяц назад

    කතාව නියමයි❤❤😢😅😊

  • @Kavinda948
    @Kavinda948 6 месяцев назад +3

    මංජිතයගේ ගෑනිනම් දැන් කරුමයක් වීගෙන එන්නේ 🥴🥴🥴

  • @AboodShfid
    @AboodShfid 6 месяцев назад +8

    ලස්සනයි කතාව

  • @AgsenakaKumaradasa
    @AgsenakaKumaradasa 6 месяцев назад +18

    සජිත නම් මරැ

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp 6 месяцев назад +11

    මෙහෙම ගෑනුනම් අරහන් ගංගුලි නෙමයි එක අංගුලි මාල වගේ පව් අර මංජිත

  • @JaysonKayy
    @JaysonKayy 6 месяцев назад +4

    මංජිත්ටත් මේකිගෙන් බැනුම් අහගත්තෙ නැත්තං බඩ පිරිලා නැ වගෙ

  • @kavindya_7997
    @kavindya_7997 6 месяцев назад +3

    අර scole මහත්තයගේ gedra nm පෙන්නන්ඩ ba aiyo, මල wge e kellaa 😑👍

  • @sanjuitme
    @sanjuitme 6 месяцев назад +19

    මොරින් චාරුනී ආන්ටි මේ පොශ් කැරැක්ටර් එකෙට සෙට් නැ කියල තෙරෙන්නෙ මට විතරදෝ 😊

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 6 месяцев назад +3

    මංජිතයාගේ අයියා බ්‍රදර් තමා ඉළගට වාත වෙන්නෙ, ගගුලි ටත් කේළම කිවා 😂😂😂 දැන් ඊතිම් මංජිත ඉවරයි

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 6 месяцев назад +5

    කෙවින්❤❤❤❤❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 5 месяцев назад

    කවුරු මොනවා කිව්වත් තාත්තා වැඩියෙන්ම ආදරේ කෙවිනට.❤

  • @manujatheekshana
    @manujatheekshana 6 месяцев назад +4

    මගේ රත්තරං යලුවනේ 🥳🥳❤️

  • @lahirusandaruwan8012
    @lahirusandaruwan8012 4 месяца назад +1

    මංජිතයගෙ ගෑණි තමයි හොඳම චරිතෙ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +13

    කවදාවත් මෙි කතාව ටීවි 🌺 එකෙන් නැති සෙටි පට්ටයි අය😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 месяцев назад +10

    ආතල් නමි මංජන තමයි කියන කට්ටිය කො බලන්න ❤

  • @randikavlogs6514
    @randikavlogs6514 6 месяцев назад +11

    මන්ජිතකේ ගැනි ඉන්න තැන් ස්කිප් කරන මන් වගේ අය ඉන්නවාද 😁

  • @lalithprasanna7947
    @lalithprasanna7947 4 месяца назад

    මංජිතයගේ ගෑනි නම් සාපයක්ම තමයි අප්පා😊😊😊😊😊

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 6 месяцев назад +3

    මට ගගුලි ඕනේ..ඒකි මරු

  • @neelaranjani4768
    @neelaranjani4768 6 месяцев назад +3

    Manjethaga kalla korawakkek waga .pannanna baha .jarama charethayak .pau manjetha ❤❤

  • @kanti7069
    @kanti7069 6 месяцев назад +5

    Adath lassanai ❤❤❤❤❤kathawa

  • @sociologywithdinu
    @sociologywithdinu 6 месяцев назад +2

    ,පීස් මේ මන්ජිතගෙ ගැනිව අයින් කරන්න බෑ ද හරි හිසරදේ 😂

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 6 месяцев назад +1

    මංජිතයයි ගංගුලියයි හින්ද තමයි කතාව ලස්සන. හිනා කාලා මැරෙනව මුන් දෙන්නගෙ වලි දැක්කම

  • @sachindilshan3265
    @sachindilshan3265 4 месяца назад

    මංජිතගේ ගෑනි වගේ ගෑනියෙක් හම්බෙලා ඉන්න එව්න්ගෙන් ලයික් එකක් ඕනේ 🙂

  • @lakruwanshehan2832
    @lakruwanshehan2832 6 месяцев назад +4

    මංජිතයාට වගේ කෙල්ලෙක් මට හිටියනම් අනිවරෙන් අතාරිනවා 😅😅

  • @KumariFernando-x7h
    @KumariFernando-x7h 6 месяцев назад +4

    මංජිතගේ ගැනි නිසා කතාව එපා වෙලා දැන් බලන්නෙ නැ

  • @udeshipremasingha4841
    @udeshipremasingha4841 6 месяцев назад +4

    මේ කන කට්ටෙ හැටියට වාහනේ හැප්පුන වැරැද්ද පිලි ගත්ත නම් ලේසී වගේ😂😂 සජිත‍යි මංජිතයි ඉන්න නිසා ආසාවට බලන්නේ.තාත්වික නෑ පොඩ්ඩක් වත් මෝඩ කතාවක්

  • @Teddy-k2h
    @Teddy-k2h 4 месяца назад

    මංජිත සුපිරි ❤❤❤

  • @KamariH-h3y
    @KamariH-h3y 6 месяцев назад

    ලස්සනයි❤❤❤❤

  • @queensanku5615
    @queensanku5615 6 месяцев назад +3

    යකෝ අයින් කරල දානවකො මලහෝන්තුව ව.ගංගුලියව ශික් එපා වෙනව බලන්නත් 😫😫

  • @jithairoshima7876
    @jithairoshima7876 6 месяцев назад +1

    අම්මෝ me මංජිතගේ උරචක්කර මාලාව, 🙄 බුදු අම්මෝ, ජිවිතේට බදින්න නම් එපා මංජිත එයාව හොදේ 🤔

  • @ChithraDewage
    @ChithraDewage 6 месяцев назад

    මන්ජිත ෙග් අයියා සුපිරි❤❤❤❤❤❤

  • @WasanthaUdaya-n5b
    @WasanthaUdaya-n5b 6 месяцев назад +3

    මංජිතයගේ ගෑනිගෙ කට...😂

  • @fosfakomari7852
    @fosfakomari7852 6 месяцев назад +4

    Manjita නියම carita

  • @sahanalwis736
    @sahanalwis736 4 месяца назад +1

    මංජිතයගේ කෙල්ල ලස්සනට පේන්නේ මට විතරද 😂

  • @මිශූ
    @මිශූ 6 месяцев назад +1

    සජිතගෙ ඇක්ටින් එකෙන්ම සුපිරි 👍

  • @nilukadarshana2670
    @nilukadarshana2670 6 месяцев назад +5

    මන්ජිතිත ඔච්චර ගෑනුන්ට නැවෙන්න එපා

  • @RelaxationVibes223
    @RelaxationVibes223 13 дней назад

    17:34 මොකද අනේ මේ මන්ජිතය මේ මල හෝන්තුව ඉස්සරහ මෙච්චර පාච්චල් වෙන්නෙ.

  • @thashininavodya2771
    @thashininavodya2771 6 месяцев назад

    Manjithage ganigei manjithagei kali supiri ❤😂

  • @sadeupathirana149
    @sadeupathirana149 6 месяцев назад +1

    මංජිතයාගේ ගෑණි හින්දා තමයි ඔය නාට්‍ය එපා වෙන්නේ

  • @kumakumari861
    @kumakumari861 5 месяцев назад

    ඒකි මරු .

  • @DayaraaHarshani
    @DayaraaHarshani 6 месяцев назад +5

    කතාව යන්නේ කෙල්ලගේන් කෙවින් හන්ගෙන එකනේ

  • @ruchirasewwandi5019
    @ruchirasewwandi5019 6 месяцев назад +1

    මං හිතුවෙ මායි මල්ලි විතරයි යුද්ධ කරන්නෙ කියලා 😂 බලන් යනකොට අපි දෙන්නා හොදයි 😂

  • @DinushaMadurangani-vn4ri
    @DinushaMadurangani-vn4ri 6 месяцев назад

    අර කොල්ලාගෙ කෙල්ල ඔනවට වැඩි පොඩ්ඩක් අඩු කරානම් වටිනවා තවත් නට්ටියෙන් පට්ට 👍👍👍👍👍

  • @GeethaSilva-l8v
    @GeethaSilva-l8v 4 месяца назад

    😢Majitha අනිවාර්යයෙන් වෙනස් වෙලා wena අතක් balagannawa.