My reverent Sir, I was exhilarated by your explanation of how ‘ An Arihath’ s psyche functions as the center of thought, emotion, and behavior in this sermon “ Don’t Annihilate Your Thought”. For the first time in my life, after watching this video, I have received the answer for the problem which I have been searching for in my life. Because I knew it is very harmful to suppress and control a person’s emotions and feelings by force. I was confused when these ‘yellow robe donned personalities’ forced us to do so;’kill your thoughts / emotions’. Your explanation of action versus simultaneous reaction which results in zero resultant, in other word nothingness, is understandable very much . This is the truth. This is the pure human psyche which is in your perception. This is what i have got. Aviranga
Utter Bhakthi rises as I hear your words. Love amd respect is unquantifiable and infinite for my Arahath . Sincere, pure golden ear drops absorb gently into my heart.
Very Great Sermon great explanation no word to say the worth of this Sermons as followed one, As noble say, I followed this true way honestly according to my self - conscience within one year I got the consolation from all. Following this true way we could be enlighten easily as Noble say.
sadu mulu manda kini serma ganan karanna beri serama galaxy tika gena hitanna me serama kiyala gamu mewa eti wela neti wela aye ethi wela neti wenawa ne me siddiya mulinma patan gatta dawasak aniwaren tiyenna epi eka budu dahame kotanada sadahan wenne man eka hoyanawa hema tenama
දෙවෙනි වතාවට ශ්‍රවනය කලේ අම්මෝ හිතට දැනෙන සැහැල්ලුව දෙවන වතාවේදී ගොඩක් දුර ඇවිත් කියලා දැනුන අපේ හාමුදුරුවනේ 🙏🙏 ඔබ වහන්සේට බොහොම පිං. 🙏🙏🙏🙏 පතන බෝධියකින් ඇම මහා නිර්වානයම හේතු වාසනා වේවා 🙏🙏🙏
බුදුකෙනෙක් හමූවිම උන්වහන්සේ සමග වචනයක් කතා කරන්න ලැබීම භාග්‍යයක්...... වාසනාවක්.,.....මාගේ ගැලවුම් කරුවා නන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ම උන්වහන්සේ වෑඩසිටින දිසාවට නමස්කාරය කරමු... 2021 පෙබරවාරි මස 23 වැනිදීන උන්වහන්සේ ගේ උපන්දින යට දීර්ගායුශ ප්‍රාර්ථනය කරමු....
සියලු ලෝකවාසීන්ට මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පින් සිත් පහල වේවා උතුම් මහාමුණීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සත්‍යයයි ස්වාමීනි . මගේ අඩුපාඩු දුර්වලතා තව බොහෝ පවතින බව මට වැටහෙනවා මේ දේශනාව ශ්‍රවණය කිරිම තුලින් 🌻🌻🌻
ඒ භාග්‍යයවත් වූ අරහත් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻
එයයි සිත නිවෙන සහ නිවන්නට තියෙනවා නම් , තියෙන එකම දේශනාව 🌻🌻🌻
සාදු සාදු සාදු 🌻🌻🌻
සියලු සිත් සතන් ඒ උතුම් දහමෙන් නිවි සැනසේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
මං මීට කලින මේ දේශනාව ඇහුවා. ඒත් අද අහද්දි එදා ඇහුනු නැති ගොඩක් දේවල් තිබුනනෙ. එදා ඇහුවට තේරුම් ගියෙ නෑ වෙන්න ඇති. අද අලුත් දේවල් තේරුනා.
ස්වයං ආත්ම දමනය හා සාපේක්ෂ ජිවිතය ...ගැඹුරුයි තාර්කිකයි සරලයි ..රාග විරාග විමට මග පෙන්නන ඔබවහන්සේට නිරොගි සමිපත් ලැබෙිවා 🙏
මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සියලු ලෝ වැසියන්ට මෙම සද්ධර්මය ශ්‍රවනය කරන්නට පින් සිත් පහල වේවා 🙏🙏🌹🙏🙏
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත්වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මන් ගොඩාක් සිර වෙලා සිටි තැනක් ඔබ වහන්සේ විසදුවා.ගොඩාක් පින් ඔබ වහන්සේගේට මාගේ නමස්කාරය 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝට ඔබ වහන්සේගේ දේශනා අසන්නට ලැබෙත්වා.සියලූ සත්වයෝටම නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!! දුකෙන් මිදෙත්වා !!! නිවන් දකිත්වා!!! 🙏🙏🙏
111
දිගටම දේශනා අහන්න.
සත්‍ය දේශනා කරන මහා මුණීන්දායාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!
තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ සිත කොතනද තිබුනෙ කියනව නම්,උන්වහන්සේ මේ දේශනයෙ තිබුන හරය තේරුනාම,ඒක අනික් මිනිස්සුන්ටත් තේරුනොත්,ඒ වරප්‍රසාදය උන්ටත් ලැබෙනවනෙ කියල.
හරිම ගැඹුරු නොදැක තිබුන තැනක් පැහැදිලි උනා,
මාගේ නමස්කාරය....
සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
සාදු,සාදු,සාදු ස්වමීනි,🌺🌺🌺🙏🙏🙏
සෑම දෙශනාවකම අවසානයෙ හදවත සසල වෙන යමක් දැනෙනවෙ. ඒ දෙසන මාර්ගයට අනුගත වුවන්ට තමන්ගේම වගාබිමෙහි සාර්ථකත්වය දැකගැනීමට හැකි අතිඋතුම් දහම, සක්සුදක් සේ නිර්මලයි.
My reverent Sir,
I was exhilarated by your explanation of how ‘ An Arihath’ s psyche functions as the center of thought, emotion, and behavior in this sermon “ Don’t Annihilate Your Thought”.
For the first time in my life, after watching this video, I have received the answer for the problem which I have been searching for in my life. Because I knew it is very harmful to suppress and control a person’s emotions and feelings by force. I was confused when these ‘yellow robe donned personalities’ forced us to do so;’kill your thoughts / emotions’. Your explanation of action versus simultaneous reaction which results in zero resultant, in other word nothingness, is understandable very much .
This is the truth. This is the pure human psyche which is in your perception. This is what i have got.
Aviranga
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏 මගේ සිතේ තිබුණ ගැටලු රාශියකට දේශනාවෙන් පිලිතුරු ලැබුණා.
මට මාව සොයා ගැනිමට තෙරුම් ගැනිමට මේ දහම මහත් පිටුවහලක් උනා..එය අද ප්‍රායොගිකව අත්වින්දා..මම තුල අද සිතේහි ඇතුවුන කැලබිම පිඩනය දෙස මම බොහො වේලාවක් බලා සිටියා ,එය මට පිඩා කරන විදිහ,මාව නොසන්සුන් කිරිමට දරන උත්සහාය ආකාරය මම හොදින් බලා සිටියා..එය ඉට පසු ක්‍රමක් ක්‍රමයෙන් සන්සුන් වි ගියා..වෙනදට කරෙ මම එකට කලබල වේලා .ප්‍රතිචාර දක්වන්න යැමයි..එහිදි මට බොහො ලෙස පිඩා විදින්න සිද්ද උනා..ඔබ වහන්සේට නිදුක් නිරොගි බව අත් වේවා
@Priyankara Lakmal ou brother
මෙකෙදි මම කරන්න ඕනෙ හිතට තරහක් ආවම ඒ සිතිවිල්ල දිහා බලන් ඉන්න එක නේද? (මට තේරුනේ නම් එහෙමයි)
එතකොට හොද සිතුවිල්ලක් ආවොතින් ඒක දිහාත් බලන් ඉන්න ඕනෙද ?
දන්නවනම් කියල දෙන්නකො... 💪👍
සාදු සාදු සාදු ¡¡¡
ඒ භාග්‍යයවත්වු අර්හත් වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .
පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි.
නමස්කාර වේවා බුදුහිමියනි 🙏🙏🙏🙏
Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
ඔබ චහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සෙට නමස්කාරය වේවා සාදු සාදු සාදු
*_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*
මට තේරෙනවා.. + සිතුවිලි සහ - සිතුවිලි සමානයි බින්දුව (එක වර) අවබෝධ යට පත් කෙනෙකු ගේ ..අපට තියෙන අව්ල තමා එක් අන්තයක් සමනය කිරීම පිනිස අනික් අන්තයට එල්ලීම .
එක මර කතාව good
Utter Bhakthi rises as I hear your words. Love amd respect is unquantifiable and infinite for my Arahath . Sincere, pure golden ear drops absorb gently into my heart.
බාග්‍යවත් අරහත් සිරි සමන්තබද්‍ර මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Very Great Sermon great explanation no word to say the worth of this Sermons as followed one, As noble say, I followed this true way honestly according to my self - conscience within one year I got the consolation from all. Following this true way we could be enlighten easily as Noble say.
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
මහා මුනින්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා
ඔබවහන්සේට මාගේ නමස්කරය වේවා!
Obe wahansete mage namaskaraya vewa sadu sadu sadu
Absolutely génial true explanation !!! Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Sathya meyai samiduni wahansa ❤️🙏🙏🙏❤️🙏🙏🙏🌹
මං මේ ධර්මය ප්‍රත්‍යක්ශ කළා , ඔබත් ඔබේ ආද්‍යාත්මය ගවේෂණය කර ප්‍රත්‍යක්ශයට පත් වෙන්න !
"සිතට එන හැම සිතිවිල්ලක්ම අනුගාමික නිධානයක්" ❤❤❤
ඔව්..එක ඇත්ත.සත්‍ය අවබොදය පාර කියනවා එ හැම සිතුවිල්ලක්ම තේරුම් ගැනිම හරහා..
සාදු 🌼🌼🌼🌼🌼🌼✨️✨️✨️✨️✨️
Mahaweerayanani thathagatha budupiyanani Namaskarawewa sadu. ....Singhanadayai. ....Buddha wachanayaie. ......
Nihandai nishchalai akampithai.....wishwayapura. ....ananthai. ...
Sunuvisunuveeyai.
What a brillint explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Italy lecco kasun. බුදුසරණයි. 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
නමස්කාරය වේවා දෙවනුව ද තෙවනුව ද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ....
Obawahansege prathyakshayata namaskara wewa.
පෙර අහපු දේශනා නැවත අැහෙනවා .එය මතකය අලුත් කර
මනස සකස් කරන්නට උපකර වෙනව.ඔබ වහන්සේටත් ඔබ තුමන්ලාටත් පිං .
Oba whansatat maga namas karaya wawa 🙏🙏🙏
මෙි හඩ සත්‍ය මට අවබෝධ කර දෙනවා යතාර්තය මම හදවතින්ම වැලද ගන්නවා ❤
මහා මුනිඳුන්ට මාගේ නමස්කාරය වේවා!
සාදූ, සාදූ, සාදූ🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
කල යුත්ත පැහැදිලියි,දැන් තමයි මට අවශ්‍ය මාර්ගය හරියටම තේරුම් ගියේ, ස්තූතියි,බොහෝ පින් 🙏
සාදු 🙏🙏🙏🌺🌺🌺🌺☸️
ඔබ වහන්සේ මෙම උතුම් ධර්මය කියලා නො දුන්නේ නම් මම ඉන්නෙ සොහොනෙ හො අංගොඩ.
දීර්ඝ ආයුෂ ලැබේවා
Saadu,,saadu,,saadu,,maage namaskaaraya wewaa
Saththya katakarana ekama suwamin wahanse.🙏🙏🙏🙏🙏🙏
@Nadisha Perera ස්තූතියි , සුවපත් වේවා ,,, මේ අදහස් ඉදිරිපත් කලේ මුන්වහන්සේ ට පහත්කොට සැලකීමට නොවේ,,, බුද්ධ දෙශනාව ඉපදීම ලෙඩවීම මියයාම නොවේ දුක කිව්වේ ,, යද නිච්චං තං දුක්කා ලෙස , ( වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සංසංදනය කර මැන මැන ආසාවෙන් අල්ලාගත් දෑ උපාදානයකරගත් දේ) හිතේ නිච්චවීම (ප්‍රියදේට ඇලීම) වෙනස්වීමයි දුක, මුලාවීම අල්ලාගනීම සත්ව චිත්ත සන්තානයේ කෙලෙස් ස්වභාවයයි,, එය උපදින්නේ වර්තමාන මෝහොතේ ඇස,කන,නාසය දිව,කයට භාහිරින් ලැබෙන දේ හා වර්තමාන මොහෝතේ මනටසට මතක සටහන් ලෙස අතීතයේ රාග දේශ මෝහ තුලින් ගත් උපාදාන මතුවීම පව්චුපන්නව ඉදිරියටත් සිතුවිලි පවත්වා යායං තංහා වීමයි එසේ වෙන්න නොදී 4 කමටහන් වඩා ඛයකර අනුත්පාද නිරෝදයෙන් නිරෝධකරන්න ඕනී ඒකයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං හා නිබ්බානං පරමං සුඛං ලෙස දේශනා කලේ,,, අනාගාමි හා අරහන්ත අය බොහෝම නිහතමානියි,, ලෝකයේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ගේ ක්‍රියා හා නියාම දර්මයේ දේවලට පැටලෙන්නේ නෑ, මන්ද කිසිම දෙයක් කිසිම මොහොතක අපිට ඕනිවිදියට කැමතිසේ දිගටම පවත්වාගෙන යෑමට, නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,, අපේ සිත අපේක්ශා කරන දේවල් ඒ අයුරින්ම වෙන්න ඕනිකියල දැඩි උපාදානයක් උනාමයි දුක කියා හොදට හිතල බලන්නකෝ, අපේ ජීවිත අත්දැකීම් හැම එකකම දුක් වුනේ මේ නිසා නොවේද ,? කියා සබ්බේ සංඛාර අනිච්චාති කිවෙවේ මේකටයි,, අපි ලෙඩවන්නේ, නාකිවෙන්නේ මැරෙන්නේ නෑ කියල නිච්ච වීමයි දුක,, දුකේ නිවීම යනු මේ අපේ ආස්වාද අවසන් වෙන්නේ දුකෙන් කියා බන අසා දැනගෙන නො ඇලී, නො ගැටී, මුලා නොවීමයි ඉතිං මුන්වහන්සේ බොහෝ වෙලාවට අහක යනදේට පැටලෙනවනේ ඒ කියන්නේ නිච්ච සුඛ අත්ත නැමති ලෝක ආස්වාද අදුරේ හිරවෙලානේ එහෙම වෙන්නේ අර අසිත තාපසතුමා වගේ චේතෝ විමුක්තියට පත්විම මිස ප්‍රඥාවිමුක්තිය නොමැති බවයි මගේ අදහස මේ නිවන්මග මතුවු යුගයකි වෙනකිසිවක් නොව ඒ,හේතුපල දහමයි ,, තේසං හේතුං තතාගතෝ ආහ යනු ලෙස වදාලේ මේ හේතු 3 යි, බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න සුවපත් වේවා
ස්වාමීන් වහන්සේගේ deshana උපරිමයෙන් කෙටියෙන් අවම විනාඩි 5 කාලයක් තුළින් wadaranu මැනවි . Mak නිසාද යත් apa hata දීර්ඝ desana නැරඹීමට කාලයක් නොවන බැවිනි .
Hithta wdina budda deshanawak......saduuu....saduuuu......🌻🌻🌻🌻🌻🌻
🌹🌹🌹🌹MAHA MUNINDRAYANWAHANSETA MAGE NAMASKARAYA WEWA🙏🙏🙏❤❤❤🌹🌹🌹
නැති සිතිවිල්ලක් නෑ.💥💥💥
හිතට කාමයක්, තරහක්, ඊශයාවක් අවම. එ දෙස පිටතින් ඉදන් බලන කොටම එ ආපු සිතිවිලි නැති වෙනවා.මට ඔනි සිතුවිලි දෙස බලන් ඉන්න.නමුත් එක අතුරු දහන් වෙලා යන්වා..පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Manoj ilangakoon සිතුවිල්ල නැති වී යනවා නෙමෙයි .උද්දීපනය වෙමින් පැවති සිතිවිල්ල සමනය වීම නිසා , එම සිතිවිල්ල විශෙශත්වයක් ඇතිව දැකිය නොහැකි වීමයි එතැනදී සිදුවන්නේ .
මේ කිසිවකින් අරහත් බව
පවසන්නට නොයෙදෙත්වා .
සියල්ල මමත්වයක සේයාවක් .
සමහර දේ පැවසීම අති උත්තමය .
සරල සාමාන්‍ය බවටම වේද
එහි හැඩයක් නැති රඟක්
නොවේමය .
මෝහය සිදන්නට හැකි වූවොත් කෙසේ වත්,රාග,දෝසයන් නොවන්නටම වේ.මේ සියල්ලටම හේතු තමාම
සෑදු බවම වටහාගෙන
ඒවා ලෙහෙන්නටම දියවෙන්නටම සිතනක්‍රමය නුවනින්ම අලුත් වූයේ ද
සමනේනවා,.
සිත තපසටම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම වූවොත් කලයුත්ත කර අවසන් .එපමණකට එපමනයි .සරල සාමාන්‍ය බවටම පමනයි .පඣ්ඣාවද නොවේ, එහි ඇත්තේ ඕබාසයක් පමනයි.එහිහඬක් නොවේ.
කිවයුත්ත පවසයි ,කලයුත්ත කරයි.අමුතු හඳුනාගැනීම
කුමක් පිනිසද .ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් එයමයි උත්තම යතාර්තය .
සූර්යයා සගවන්නට නොහැකි සේම උත්තරීතර වූ යතාර්තය මේ ගෞතම සාසනයේදි පිරිනිවීම ඒකාන්තයෙන් මය.
අමාශාන්ති 🙏
සුවපත්වෙත්වා ස්වාමින්වහන්ස .
Me uthum budu hadak maya..siyalleni , ..sawan dethwaa..ane sawan yomu karathwaa..sema sith suwapat wethwa..🙏🙏🙏
මුල ඉදන් ආයේ පටන් ගන්නවා
මේ හිත කමකට නැහැ ,ඉස්සර දේශනාවක් අහද්දි කියනවා,,ඒක මදි,වෙන එකක් අහන්නලු, අකමැති,අතට අහුවෙන දෙයක් නම් කුනුගොඩේ දාන්න තිබුනා ,නැතිනම් නගරසභා ලොරියට ගෙනියන්න තියනවා ,
🙏🙏🙏 Saud sadu
sadu sadu sadu.................!!!!!!!!
Suwapat wethwa pinwath munindrayanan wahansa...🙏🙏🙏
සථ්‍යයි. තාර්කිකයි.
මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤️🌹
Someone watch this. All good things are coming.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....,! සත්‍ය ධර්මයයි..සත්‍ය දේශනා..
මනුෂ්යයන් ආශ්‍රය කරනවාට වඩා අර්ථවත් වන්නේ මනුෂ්යයන් තේරුම් අරන් ජීවත් වීමයි..
බහුතරයක් දෙනා සිතට නැගෙන සිතුවිලි ක්රියාත්මක කරන්නට හඹා යයි. නමුත් ඊට ප්රතිවිරුද්ධ පුද්ගලයා කරන්නේ සිතට පහළ වන සිතිවිලි වලට පණ දෙන්න යන්නේ නැහැ. ඔහු නිදහසේ සිටී.
සිත නිවුන පුද්ගලයා මගුල් ගෙදරක ගියත්, රජ මාලිගයක් තුළට ගියත්, ඔහු දර්ශනය තුළ සිටී. කිසිම කම්පනයකින් තොරව.
දර්ශනය තුළ සිටින්නා, මෝඩයන් අතර ප්‍රඥාවන්තයෙක් වෙන්න
යන්නෙත් නැ. ඔහු ප්රඥවන්තයින් අතර ප්‍රඥාවන්ත යෙක් පමණයි.
මෙම දර්ශනය අවබෝධ කර ගත යුත්තේ සමාජය තුළින්මයි.. එවිට කෝටියක් මැද වුව නොසැලී සිටිය හැකිය.
ගෙදරක ඉතා රසවත් කෑමක් සාදා අහල පහළ සියල්ලටම බෙදාගෙන කනවා මෙන්........දර්ශනය අවබෝධ කර ගත් උතුමන් වහන්සේ එය සියලුම මනුෂ්ය වර්‍ගයාට අවබෝධ කර ගත් ධර්මය දේශනා කරයි..නිවැරදි මාර්ගය. පහදා දෙන්නේය. එයට කැමැත්තෝ එය අනුගමනය කර සසරින් නික්ම යයි.
Sadu saadu saaaaadu
🙏🏻🙏🏻🙏🏻
Obawahanseta mage namaskaraya wewa Thathagatha Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏
Sri SAMANTHABHADRA Buddha Sirasanamami.
💐💐💐🌷🌷🌷🙏🙏🙏
❤Triple 💎 🙏
Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa
Mn Meka danata 6 parakata wada ahuwa 👍💖
❤️❤️🙏🙏
Ane obawahansege chiththanupassana deshana tika ganna behe ne.mama godak asawen e tika aha aha hitiye..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Italy lecco kasun. තෙරුවන් සරණයි.
🙏🙏🙏🌹🌹🌹💐💐💐❤️❤️❤️🙏🙏🙏
sadu mulu manda kini serma ganan karanna beri serama galaxy tika gena hitanna me serama kiyala gamu mewa eti wela neti wela aye ethi wela neti wenawa ne me siddiya mulinma patan gatta dawasak aniwaren tiyenna epi eka budu dahame kotanada sadahan wenne man eka hoyanawa hema tenama
great
❤️❤️❤️
පරම සත්‍ය 🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Pin watch swamin vans
What is samprayttiya please explain love to hear this nice sermon
Nandani rodrigo samprayukthaya is the total reaction to the two different imotions.
🙏🌺💐🌷🌸🙏😇
🌼🌼🌼🙏🙏🙏
😍😍😍
Sadhu sadhu sadhu
👍👍
මං ආයේ පරන පටන් ගත්තු තැනටම ඇවිත්..මං මගදි පාර වරද්දගත්තා
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
Sadu Sadu Sadu