NADIYAH -Duppath Salli ft. DopeSkain & Naigel Forrel (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 465

  • @poormoneygang
    @poormoneygang  3 года назад +251

    DUPPATH SALLI LYRICS
    VERSE
    කාසි බදං වාසි බලං පැත්තට විසි කරේ කව්රුත් වැඩේ කරං
    දුප්පත් එකා වැඩ කරේ නිදි මරං පොඩි එකා බඩගින්නෙ පිටි ගනං
    පංති බෙදං දනපති දුගී මිනිසට වැලඳිල වසල ගති
    නැති බැරි එකා පාගං ඇති නැති පරතරෙ තේරුම් ගද්දි හති
    සල්ලි මිටි ගනං දුසිං ගනං මිසිං වෙද්දි
    සොක්කො ලොක්කො වෙලා රෝද උඩිං යද්දි
    ඉගෙන ගන්න දුප්පත් එකා කටු කද්දි නීතිය අන්දයි සල්ලි කොල මතුවෙද්දි
    සින්න වෙලා දැක්ක හීන කරමාල
    අඩමාන ගෙට නෑනෙ මැද සාල
    සුවිසාල ගෙවල් වල වැඩකාර අම්ම පුතා කරවන්ඩ රජ
    මාලිගාවක් මැද්දෙ මාලිමාවක් නැති
    අසරණ වෙලා අඳුරෙම හීන
    ලේසි ක්‍රමෙං සල්ලි හොයං උඩිං ගිය කාටත් පොදුයි දවසක කෙලවීම
    දුකට හේතු නැති තරම් එක හොද්දයි බතයි සතුට ඇති තරම්
    කව්රුත් දෙන්නෑ වරම් පැත්තට විසි උන දුප්පත් හීන දැක්ක ලෝකෙ ඇති තරම්
    දුක පොදි බැඳං
    විසට විස පොවං හිත්වල විස තියං
    ලොක්කො කෙලවන්නෙ කකුල් උඩ තියං
    පත්තර පිටු ගනං ලිව්වට විස්තර කරං
    පැතිකඩ දෙකක් දුක සැප වෙනස්
    ජීවත් වෙන්නෙ ඉපදුන කරුමෙට..
    දුප්පත් පොහොසත් කව්රුත් යන්නෙ කනත්තට
    HOOK
    හිතන දේ පතන දේ නෙමෙයි ලැබෙන්නෙ මේ පින නෙමේ දුක නිවේයි
    අපි වින්ද තරම් දුක වින්දේ පිලේ රජ වෙන්න නෙවේ ගොඩ ගන්න මේ දේ
    එදා පටන් තිබ්බ විසේ තේරුම් ගන්නෙ කෙසේ ලොකු කම තියන් දගලන්නෑ හිසේ
    අපි සල්ලි කොලේ රස හෙව්වේ විසෙන් දුප්පත් එකෙක් නිසා දුක වින්දා හිතෙන්
    VERSE
    වචන විස පෙව්ව කිනිසි යාලුවා මග බලන් දොරෙන් පිවිසී
    මම හාමත් වෙලා සල්ලි පස්සෙම දුවලා තේරිම් ගත්තා එක දවසින් මිනිසා තමයි ලු උසස්ම මනසින්
    ලෝකෙට පෙන්නං ඉන්නෙ උබ ලොකු සීන්
    නිසැකයි සැක නම් ඇවිල්ල බලපන් මම නම් මවන් ඉන්නෑ බොරු ෆැන්ටසි yeah
    වාරු නැති කාලෙ හැරමිටි කරොත් කරුමයක් පස්සෙ පලදෙති
    නිදි නැති කාලෙ හිතුවා එක හිතින් අපි නැත්තන් යාලුවා hip hop වැලලෙති
    රැල්ලට ගොඩ ගහපු මාලු පන අදී දුප්පත් මිනිහට හොරෙන් පාර වදී
    හැඩ කරන් ඉන්න ශරීර කූඩුව ලෝකෙට බිහි වෙන්නෙ යාලු නිරුවතින්
    හිත හොද නැතත් ගොඩක් චරිත ඉන්නවා සෙල්ලමෙ මූන බලාගෙන
    වැස්සෙන් ගොඩවෙන්න යන්නෙ කවුරුත්,කලු වලාවකින් මුලු අහස වෙලාගෙන
    දරාගෙන හීන මරන් දුක වහං කරා බයංකාර වෙලාවක සීලෙ කඩන් පැන්නා යකා පිරිත් පැන් වල බලේ නිසා දවසක්දා අමාවක
    දුප්පත් නිසා නමට හිඟන තවත් නමක් මට ලෝකෙන් පටබැඳී
    කතාවෙ උබ ලු නිවැරදි වේලක් හම්බ කරන් කන අපිද වැරදි
    සෙල්ලමෙ පස්සෙ දින්නෙ මමයි නමුත් පටන්ගත්ත කාලෙ මම මුලින්ම පැරදීයි
    අසරණයි කවෘත් හිටියේ නෑ දිනුම් කනුව පෙනෙන්නෙ තිබ්බෙ නෑ මුලදි
    HOOK
    හිතන දේ පතන දේ නෙමෙයි ලැබෙන්නෙ මේ පින නෙමේ දුක නිවේයි
    අපි වින්ද තරම් දුක වින්දේ පිලේ රජ වෙන්න නෙවේ ගොඩ ගන්න මේ දේ
    එදා පටන් තිබ්බ විසේ තේරුම් ගන්නෙ කෙසේ ලොකු කම තියන් දගලන්නෑ හිසේ
    අපි සල්ලි කොලේ රස හෙව්වේ විසෙන් දුප්පත් එකෙක් නිසා දුක වින්දා හිතෙන්

  • @sandul8292
    @sandul8292 3 года назад +112

    මල් සින්දු බූට් සින්දු අහන අයට වැදේවා ඒස්වාහ් පුහ්.....🙂❤

  • @evn5799
    @evn5799 3 года назад +72

    NAIGEL සමාජයක් බිහිවෙමින් පවතී 🤛

  • @poornasachindu
    @poornasachindu 3 года назад +33

    මරනවා වදන් 💥💥 poor money gang 🖤

  • @Neo11234
    @Neo11234 3 года назад +21

    Dope_Skain පහරක් ❤️

  • @malligaming6228
    @malligaming6228 3 года назад +27

    NADHIYAH මගෙ එකා❤️❤️ වාසී බ්‍රෝ වාසී ❤️

  • @prasha2965
    @prasha2965 3 года назад +3

    එක වාසී

  • @Films328
    @Films328 3 года назад +36

    "NAIGEL FORREL" music ❤️❤️❤️

  • @pathumudayanga4924
    @pathumudayanga4924 3 года назад +48

    පරන කෑලි අයෙ දාන්ඩ එපා කොල්ලො
    Rap එක සුපිරි ✌️

  • @AkhtarJ
    @AkhtarJ 3 года назад +27

    Very cool ma brothers 🔥❤💯🎶

  • @King_Harriz
    @King_Harriz 3 года назад +30

    ඕයි ඕයි 🙊❤️ waiting Dope Skain සුපිරියක් තමා......Good Luck ආහ්....😇🤘❤️

  • @dezydk5195
    @dezydk5195 3 года назад +24

    ඉවසිල්ලක් නැතුව හිටියෙ .....♥️♥️♥️😌
    P.M.G ♥️

  • @aisparkz4468
    @aisparkz4468 3 года назад +2

    Wadan tika nm wasima.... 👍💥

  • @gloomyrap
    @gloomyrap 3 года назад +16

    Pissuwak homiees 🔥🔥❤️

  • @captainend3077
    @captainend3077 2 года назад +5

    ගැම්මක් තමා කොල්ලා වැඩකට බැස්සොත් ❤️💛💚🤛

  • @tharindugayantha86
    @tharindugayantha86 3 года назад +19

    ජීවත් වෙන්නෙ ඉපදුන කරැමෙට💔

  • @janakanadun9183
    @janakanadun9183 3 года назад +15

    සාංකාවෙ හිටියේ හැබැයි මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා දෙන්නගෙන් 21 පටන් ගැම්ම පට්ට ඉස්සරහට කොලටියක් ඔනේ

  • @imesh1501
    @imesh1501 3 года назад +12

    ඉදිරියටත් රැප් සින් එකේ එළියක් තමා 💚💛🧡💜️🖤❤️

  • @nadeemohottiarachchi4746
    @nadeemohottiarachchi4746 3 года назад +10

    ගින්දර වගේ,ඕයි....තව ඕන..........

  • @tharusha_chiran
    @tharusha_chiran 3 года назад +147

    මෙක 2040 යෙත් බලන අය කෝ. 😌👇

    • @Dilaninterlockpaving
      @Dilaninterlockpaving 3 года назад +2

      😂💔

    • @MASHSanZz
      @MASHSanZz 3 года назад +4

      එතකොටත් බලනවා. ඒ කාලෙට Edit කරන්නං මේකම🙂❤️

    • @madhuwah9291
      @madhuwah9291 3 года назад +1

      ඉදියොත් බලමු😅

    • @Mr.Chika_
      @Mr.Chika_ 3 года назад +2

      💋💋Inno

  • @nathulanimsandu1321
    @nathulanimsandu1321 3 года назад +2

    Wadi bro
    ..

  • @alpha3758
    @alpha3758 3 года назад +2

    Eakanam ginnak PMG aadarei❤️👈👌🤟

  • @shasicreation5370
    @shasicreation5370 3 года назад +2

    Wazi wazi adarei

  • @anjanamadushan6936
    @anjanamadushan6936 3 года назад +2

    paharak ................

  • @brrapter8457
    @brrapter8457 3 года назад +2

    Wazi brother

  • @isurusagara0425
    @isurusagara0425 3 года назад +11

    අහන්න කලින් ලයික් කරලා ඩවුන්ලෝඩුත් කරගත්තා 😁❤️

  • @dhanushka8034
    @dhanushka8034 3 года назад +2

    Wachana tika patta poddage music patta pharak😍😘

  • @ishu7359
    @ishu7359 3 года назад +6

    Hasi aiye eka pahark😈🔥

  • @ukboy916
    @ukboy916 3 года назад +40

    වදන් මවන machine දෙකක් ඕයි ආදරෙයි❤️

  • @srinaththilakarathna6949
    @srinaththilakarathna6949 3 года назад +2

    Ado lyrics patt ooii

  • @savindulaksara2759
    @savindulaksara2759 3 года назад +7

    Nadiya ft. Dope skain 🔥

  • @thivij
    @thivij 3 года назад +11

    නදියා, හසියා දෙන්නනම් පිස්සුවක් තමා❤️😈

  • @rasthaklarath9078
    @rasthaklarath9078 3 года назад +2

    Yo eka wasi ✌️

  • @TiSsErADiLaN
    @TiSsErADiLaN 3 года назад +2

    Sira athal ekak bro. Top qualità 😇😇🤟🤟🤟

  • @chamodhhashan5203
    @chamodhhashan5203 3 года назад +10

    ෆහරක් තමයි ඉතින් අහන්න කලින් කියන්නේ 😍💫

  • @rasikanamal632
    @rasikanamal632 3 года назад +2

    Parttama patta...kalekin dunna ginadara wadak...

  • @Lakshan_224
    @Lakshan_224 3 года назад +1

    ගැම්මක් තමා😏̢̛̙̘̖̖̗̞̜̜̦̜̘̣̘̲̬̫̬̲̬̫̼̻̼͎͈͈͎͈͇͚͔̔̔̐̐̐̐̓̔͂͂͋͗ͤͦͨͧͨͮͨͧͯͬ̕̚̚͘͞͠හ්༂ͬͫͨͯꀎ᭄♛

  • @chamidukavishka4968
    @chamidukavishka4968 3 года назад +7

    මේකනම් සුපිරියක් ❤️❤️❤️

  • @subashsampath878
    @subashsampath878 3 года назад +3

    NaDiya respect brother🤟🤟❤️❤️❤️😌

  • @oldschoolvibez4090
    @oldschoolvibez4090 3 года назад +10

    අද ආවා එනම් ආදරේයි ❤️

  • @卂乙卂几-m5r
    @卂乙卂几-m5r 3 года назад +2

    Wazi 🤘🔥😈

  • @abheethidumina5660
    @abheethidumina5660 3 года назад +13

    skain ගෙ දෙවෙනියට ලොකුම සින්දුව වෙන්න ඔනෙ මේක...❤️

    • @tharuwa5697
      @tharuwa5697 Год назад

      masterpiece ASBANDUM bro 🤐💣

  • @rasthafasir9915
    @rasthafasir9915 3 года назад +2

    තද තද

  • @randilinnersoul
    @randilinnersoul 3 года назад +69

    Naigel Dope Beat 🖤

    • @NaigelForrel
      @NaigelForrel 3 года назад +8

      Thank you so much brother❤️

    • @King_Harriz
      @King_Harriz 3 года назад +2

      @@NaigelForrel 🖤🙌

  • @thameerathisara8073
    @thameerathisara8073 Год назад +2

    ආයෙත් මේ දෙන්නගෙන් ඇස්බැදුම් ,තනි පාරක ,දුප්පත් සල්ලි , වගේ සුපිරි පාරක් එනකන් බලන් ඉන්න මම 😊❤️😙

  • @mhdshakir6981
    @mhdshakir6981 3 года назад +5

    Patta aiya

  • @neorevanz
    @neorevanz 3 года назад +2

    Olu blast wela yanne wadan walta ❤️💫

  • @kawyalakmini4158
    @kawyalakmini4158 3 года назад +4

    ❤🙈පිස්සුවක්

  • @legendtatoo3326
    @legendtatoo3326 3 года назад +1

    Ftta පහරක් brother ජයවේවා pmg

  • @sudda9733
    @sudda9733 3 года назад +5

    කොල්ලා එක පට්ට බන් 👍

  • @Ss-hk1qx
    @Ss-hk1qx 2 года назад +2

    Naigel forrel the magic maker

  • @junalishaini7165
    @junalishaini7165 3 года назад +3

    ඒක අලුත් මිසයිලයක් 😍😋👌Udtama 😍

  • @රේණුකකරුණාරත්න

    සුපිරි මේක කමෙන්ට් වචන නෑ

  • @tzu4473
    @tzu4473 3 года назад +3

    Lyrics excellent bro
    Keep it up

  • @chamara_bandara9999
    @chamara_bandara9999 3 года назад +5

    වචනවිදින මැෂීන් ගන්🤟

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 года назад +13

    "රැප වෙලා මට දරුණු රෝගයක්" .ආදරෙයි 🖤🖤Poor Money Gang 🤘

  • @blvckwolfsgvng7402
    @blvckwolfsgvng7402 3 года назад +6

    waiting nadiyh & dopeskain

  • @hackdroid9717
    @hackdroid9717 2 года назад +3

    අම්මො ඒ beat එක!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️

  • @udananethpriya3533
    @udananethpriya3533 3 года назад

    Ftta bro.eka dawsak hri ekata hitiya ela kollek innwa.adarei. ❤️❤️

  • @shimaljammycherub
    @shimaljammycherub 3 года назад +1

    ADAREI❤ #P.M.G
    SKAIN doo adarei machaan...
    Good bless you all...(P.M.G)
    LETS SHAKE THE WORLD FROM R.A.P DOOOO🔥

  • @sandewaloka8796
    @sandewaloka8796 3 года назад +3

    eka pahara💪💪💪💪❤❤❤❤

  • @nawodaily
    @nawodaily 3 года назад +2

    නදියා ඒක මරු බන් 😻😻😻😻😻

  • @slhiphoprap1913
    @slhiphoprap1913 3 года назад +3

    ekenma

  • @chamodnimsara5514
    @chamodnimsara5514 3 года назад +5

    WaZi❤️🖤🖤

  • @invadersspirit9939
    @invadersspirit9939 3 года назад +5

    Patta oi 😍😍😍

  • @hassiyah9804
    @hassiyah9804 3 года назад +4

    අඩේහ්. එලකිරිනේ..❤️

  • @chamara_official_497
    @chamara_official_497 3 года назад +22

    එක පිස්සුවක් අහ්🤤. එනකන් බලන් ඉදියේ♥️

  • @pasidusilva9407
    @pasidusilva9407 2 года назад +1

    ජීවත් වෙන්නෙ ඉපදුනු කරුමෙට

  • @huchaks
    @huchaks 3 года назад +5

    සුප්පා❤

  • @jms7248
    @jms7248 3 года назад +2

    පට්ට සුපිර 👍

  • @slhiphoprap1913
    @slhiphoprap1913 3 года назад +3

    pissuwak bn adarei bn

  • @namalruwan5277
    @namalruwan5277 3 года назад +3

    Nadiyaa 🖤

  • @yomalsamaraweera8646
    @yomalsamaraweera8646 3 года назад +1

    Gammk thama ithin ♥️♥️♥️

  • @sadewdulanjana171
    @sadewdulanjana171 3 года назад +5

    ආදරෙයි යකෝ උබලට👑👑👑

  • @ILABSTV
    @ILABSTV 3 года назад +5

    Next Level ❤😍

  • @binukagamage
    @binukagamage 6 месяцев назад +1

    Supiri❤

  • @sewminiuththara5356
    @sewminiuththara5356 3 года назад +3

    yo yo 😍❤

  • @pasindupasindu5051
    @pasindupasindu5051 3 года назад +2

    Dope skain new track xNadiyah😈🌀🕊️💣😘😍🍃💘🌹

  • @d-wolf1663
    @d-wolf1663 3 года назад +2

    අම්මෝ ඒකහ් 😃😃🖤 පිස්සුවක් ❤️❤️❤️❤️❤️🤟

  • @Niromusic77
    @Niromusic77 Год назад +1

    Patta do 😊

  • @nimeshasuranji3868
    @nimeshasuranji3868 3 года назад +3

    Wasi✌️❤️🔥

  • @sumalijayakodi167
    @sumalijayakodi167 3 года назад +1

    ගැම්මක් තමා ඉතින් දවසට පස් වතාවක් විතර අහනව 😅😅 වදන් ටික ෆට්ට ඉතින් 😎

  • @tharushadilshan7078
    @tharushadilshan7078 3 года назад +4

    ස්කේන් එල 🔥

  • @dkenz
    @dkenz 2 года назад +1

    Dope Skain x Nadiyah 🔥🖤 PMG

  • @hikkaichi8127
    @hikkaichi8127 3 года назад +3

    phrk🔥👌👻

  • @epicpicwillchill
    @epicpicwillchill 3 года назад +5

    boiizz❤❤

  • @isuruchamara6566
    @isuruchamara6566 3 года назад +2

    නදියා මලේ කොල්ලෙක් තමයි ආදරෙයි❤️❤️😍

  • @tharushadilshan7078
    @tharushadilshan7078 3 года назад +2

    ස්කේන් උඩම ජය අාදරේයි අපිට සබ් එක

  • @sheshangimsara503
    @sheshangimsara503 2 года назад +1

    තව අවුරුදු 10ක් වත් වලංගුයි.... පිස්සු💥

  • @wtkxwonka-700
    @wtkxwonka-700 3 года назад +1

    අම්මෝ නදීයා එක පහරක් ආ.අදරෙයි ආආඅ💓

  • @chalanajayasanka6335
    @chalanajayasanka6335 3 года назад +1

    Awa awa balanna awa😁❤️

  • @mahelamadushan4723
    @mahelamadushan4723 3 года назад +6

    Pmg💥🖤

  • @killshen2442
    @killshen2442 3 года назад

    Aoya sira e rapa akshan rapak broo gamma vadinava papuvatama evagema sinekek ayeth ona a magabalan innava saho aluth sinekek ona 💢💢

  • @santhoshdilu7931
    @santhoshdilu7931 3 года назад +5

    DoPe SKaiN 🥀💙🌍🗣️🧠💯🤘

  • @TechAlpha_Future
    @TechAlpha_Future 3 года назад +3

    සුපිරි 🔥🔥

  • @bottiger444
    @bottiger444 3 года назад +4

    අම්මාහ් 😋👍

  • @malithasandeepa4772
    @malithasandeepa4772 3 года назад +1

    අම්මෝ සුපිරි බං 2021 rap වලට හොඳයි වගේ 😍❤️

  • @no_kolk
    @no_kolk 3 года назад +18

    දුප්පත් පෝසත් කවුරුත් යන්නේ කනත්තට 🤘🏽🔥.

  • @AmeeshaKavinga
    @AmeeshaKavinga 3 года назад +1

    පෙරලියක් කරමු ආ 😌🤞💫 #Brow🌎

  • @hankyotutorials
    @hankyotutorials 3 года назад +20

    ඔයාලට හම්බ උන box එකෙන් අපිටත් මොනාහරි දෙන්න බැරිද?
    hook එක තවපොඩ්ඩක් improve උනානම් හොදයි කියල හිතෙනව
    පට්ටම ලස්සන rap එකක් DopeSkain + Naigel Forrel, ආදරෙයි